Ayachana | Episode 89 - (2024-09-20) | ITN

  Рет қаралды 137,134

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Ayachana | Episode 89
#ITN #ITNSriLanka #ITNDigital #Ayachana #episode89
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 355
@ganithagelalitha8280
@ganithagelalitha8280 Ай бұрын
ආයාචනා කියන්නේ මාර ලස්සන කතාවක්... ඒත් අවසානය ගොඩක් දුකයි... අද සමාජෙට හොද ආදර්ශමත් කතාවක්.. මේ කතාව දුන්නට Itn නාලිකාවට ගොඩක් ස්තූතියි...❤️
@indunikamirihana5484
@indunikamirihana5484 Ай бұрын
අනේ දුක හිතෙන අවසානයක් ....මිශෙල් නිසා බලන්න ආපු කතාව .එක කොටසක් නෑර බැලුවා..හරිම ලස්සන නිර්මාණක් ....❤❤ එලීනා වගේ මනුස්ස කම් තියෙන ලෝයර්ස්ලා අඩු ඇති ලංකාවේ නම් ....ඇගේ චරිතයකට උනත් හිතට දැනෙන්න ඒක අපිට දුන්නා ...ස්තුති සියලුම දෙනාට බලන්න පුලුවන් කතාවක් ගෙනාවාට..❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Ай бұрын
End එකනම් දුකයි ඒත් වැඩිය අදින්නෙ නැතුව මෙහෙමහරි end කරපු එක හොදයි මේකෙ සෙට් එකේම acting 👌❤️🔥
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Ай бұрын
ලස්සන කතාවක ලස්සන අවසානයක් .. දුක හිතෙන අවසානයක් .. ඉතිං ආයාචනා කරන්නම් ඒ තත්වික රංගනයෙන් දායක වුන හැමෝටම ඉදිරි වැඩකටයුතුත් ලස්සන වෙන්න කියලා .. ආදරෙයි ආයාචනා කණ්ඩායමට....❤❤❤
@madu-cu2vx
@madu-cu2vx Ай бұрын
කතාව ඉවරද ඒ වගේ ලස්සන drama එකක් දුන්නට Itn එකට tanks මෙවාගෙ ඉක්මන්ට ඉවර වෙන කතා අනික් ලයින් වල දෙනවනම් අපි සතුටින් 😂 ❤
@kushi784
@kushi784 Ай бұрын
මොනවා උනත් ආදී පවු ..අන්තිමට දෙමාපියන් ගෙ වැරදි නිසා.ඒ අසරනි ජීවත් යෙන් වන්දි ගෙවුවා
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
ආදීට දඩුවම් ලැබුණේ ඇයි..එයා වරදක් කළේ නැහැ 😢
@Canti-lc3lf
@Canti-lc3lf Ай бұрын
ඇත්තෙන්ම ලස්සන කතාවක් අවසානය හරිම දුකයි 😥 බැදීම් සුන්දරයි ඒවා බිදුනම 😥😥😥😥😥😥
@apsarabandara2054
@apsarabandara2054 Ай бұрын
හොඳ නිර්මාණයක් ...ලබා ITN නාලිකාවට ස්තුතියි .💐💐
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 Ай бұрын
ආසාවෙන් රසවිදපු ලස්සන නිර්මාණය ක්.ස්තුතියි සියලුම දෙනාටම 👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😍😍😍
@sumanalekamge2205
@sumanalekamge2205 Ай бұрын
ආදර්ශවත් ලස්සන නිර්මාණයක් අවසානය ගොඩාක් දුකයි දායකත්වය දැක්වූ සියලුදෙනාටම තුති ..💖💐❤️♥️💕
@WeliZEnterprises
@WeliZEnterprises Ай бұрын
ආයාචනා කතාව සමාජයට ගොඩාක් ආදර්ශමත් කතාවක් ....ගොඩාක් ආශාවෙන් බැලුව හොද කතාවක් ...රගපෑව හැමෝම තාත්විකව රංගනයේ යෙදුනා ...ආයෙමත් හොද කතාවක් අරන් ITN , ඔයාල හැමෝම ආලින්දයට එන්න...ආදරෙයි ගොඩාක්
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
කතාවක් ඇදගෙන යන්නෙ නැති ව මේ විදියට ලස්සනට ඉවර කරනවා නම් එපා වෙන්නෙ නැහැ
@dogrottweiler1338
@dogrottweiler1338 Ай бұрын
Meka padu nisa nathara kare 😢😢😢
@chiranthayasas
@chiranthayasas Ай бұрын
කාලෙකින් හම්බ වුන ජීවිතය ගැන කියලා දෙන හොද කතාවක්🥺🥺🥺
@SunilRathnayaka-r6c
@SunilRathnayaka-r6c Ай бұрын
Fv drama ඇයි අනේ මෙච්චර ඉක්මනින් ඉවර උනෙ අවසානය හරිම දුක්බරයි 😢😢😢
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
අදින්නෙ නැතුව ලස්සනට ඉවරකරා නියමයි ,,,ස්තූතියි අධ්‍යක්ෂක ඇතුලු සියල්ල ට
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
අනේ දරාගන්න බෑ කෑ ගහල අඩන්න තරන් වේදනාවක් දැනුනා ආයෙත් ඔයාලගෙන්ම ලස්සන කතාවක් අරන් එනකම් මග බලන් ඉන්නම්❤❤❤❤❤❤
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd Ай бұрын
එලිනාගේ කතාව නම් මරු good luck දුව
@shelanimarasigha4845
@shelanimarasigha4845 Ай бұрын
ලේසියෙන් ඇඩෙන්නේ නැති මගේ ඇස් වලට අද කදුළු ආවා.... ස්තූති පසිඳු නුපේආරච්චි අධ්‍යක්ෂක තුමා ඇතුළු සියළුම දෙනාට සහ විශේෂයෙන්ම ස්තූති මිෂෙල් දිල්හාරා ❤ආයාචනා බලන්න මූලිකම හේතුව ඇය。 "තමන්ගේ ප්‍රියයන් ප්‍රතම රාජකාරිය කර ගන්න අමතක නොකරන්න" මේ දුන්නා පණිවිඩේ ගොඩක් වටිනවා,නැවතත් ස්තූති....
@XhanghiKumari
@XhanghiKumari Ай бұрын
ලස්සනයි දුක හිතුනා අදනම්. ඉක්මනට ඉවර උනා.. Hamot😂ආදරෙයි ❤️❤
@user-BikkuniSuseema
@user-BikkuniSuseema Ай бұрын
දෛවයේ සරදමක් ලෙස අදම මේ කතාව යනවා. හෙට සිට සයලුම මාධ්‍ය ආයතන සහිත ජඩ වැඩ කරපු අයට අත්වන ඉරණම
@kww8360
@kww8360 Ай бұрын
අකිල පරාදයි ඡිවිතේන්ම
@AdmiringAntenna-if9xg
@AdmiringAntenna-if9xg Ай бұрын
අපරදේ එ කතාවත්ඉවරයි 😢😢 අසාවජන් බැලුවොත්ත කතාවක් එකඉක්මකට ඉවර කරනව පාරාදිසෙත් එහෙම ඉක්මනට ඉවර කරන්නම් එපා 😧😒
@anushaliyanage4092
@anushaliyanage4092 Ай бұрын
😂
@BuddikaChathura-z3c
@BuddikaChathura-z3c Ай бұрын
කතාවෙ Ending එක Happy නොවුනත් ඇදීගෙන යන්නෙ නැතුව ඉවර කරපු එක නම් සෑහෙන්න වටිනව ❤ කතාවෙ වටිනාකම වැඩි උනා
@LahiruSadeepa-pm2mx
@LahiruSadeepa-pm2mx Ай бұрын
මාර ම දුක හිතුනා අදනම් ❤😢
@gaminirathnayaka3115
@gaminirathnayaka3115 Ай бұрын
ලස්සනයි මතක හිතෙන විදිහට පටන් ගෙන ඉවර කලා
@Shehani.madu5521
@Shehani.madu5521 Ай бұрын
Harima adarshamath kathwk ... duka hithena awasnyk😢.. mula idnm hitiya ayachana ekka ❤❤❤... ikmnta iwra unaaa digta adin nathuwa ikmnta iwra una eka hodai..... thnks ITN 🌸🌸👍👍👍
@WathsalaVithanapathirana
@WathsalaVithanapathirana Ай бұрын
ලසසන කතාවකthanks ITN❤❤❤
@gayanirajarathne4319
@gayanirajarathne4319 Ай бұрын
ලස්සන නිර්මාණයක්. එක දිගටම youtube එකෙන් බැලුවා . හැමෝම හරිම දක්ෂයි තමන්ගේ චරිත ඇතුලේ . එළීනා - බිනුර ආදර කතාව නම් හදවතට ගොඩක් දැනුන හරිම ආදරණීය චරිත දෙකක්. අකිල , පූජානි නම් මං ඉස්සෙල්ලම දැක්කේ මේ teledrama එකෙන්. කලින් එයාලා රඟපානවා දැකලා තිබුණේ නෑ. හරිම ලස්සනයි ඒ දෙන්නත්. Teledrama එක එක දිගට බලාගෙන යනකොට අපැහැදිලි තැන් කීපයක් තිබුණා . සමහර වෙලාවට කතාවේ කොටස් මඟ ඇරුනද කියලත් හිතුනා. 😊 රන්මුතු - සන්ධ්‍යා චරිත දෙකත් ලස්සනයි . එලීනාගේ තාත්තා අපරාධකරුවෙක් උනත් පවුල ඇතුලේ එයාගේ චරිතේ හරිම ආදරණීය විදියට ගොඩ නගලා තිබුණා . සමස්තයක් විදියට ගත්තම හරිම හොඳ ,ලස්සන නිර්මාණයක්. අද සමාජයේ දකින්න තියෙන පැතිකඩ කිහිපයක් එක්කාසු කරලා හොඳ ආදර්ශයක් ගැබ් කරලා තිබුණා නාට්‍ය තුළ. කතාව ගොඩක් කොටස්වලට අරන් යන්නේ නැතුව ඉවර උන එක හොදයි. තවත් හොද නිර්මාණයක් අරන් එන්න. ආයාචනා කණ්ඩායමටම ජය වේවා ! ❤( ඊළඟ නිර්මාණයත් fb දාන්න පටන් ගන්න කලින්. මොකද fb video clip එකක් දැකලා නාට්‍ය බලන්න ගත්තේ 😅) ආයාචනා ටීම් එකටම ❤❤❤❤
@niluuu2790
@niluuu2790 6 күн бұрын
මාත් tiktok එකේ කොටසක් දැකල බලන්න ගත්තේ එක දිගටම බැලුවා ලස්සනයි ❤
@Moonlight____0010
@Moonlight____0010 Ай бұрын
අනේ ITN ආයාචනා theam song eka youtube release කරන්නකෝ 🥺
@sarathwijekumara5274
@sarathwijekumara5274 Ай бұрын
හරිම ලස්සන කතාවක් ඔයාල හැමෝම හරිම ලස්සනට චරිත අපේ හිත් වලට කා වැද්දුව.එ්එ වගේම හරි ලස්සන අාදර්ශයක්ශයක දුන්න සමාජයේ හැමෝටම ගාෙඩක් ස්තූයි ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි.❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
ලස්සන කතාවක දුක්බර අවසානයක්,අද කොටස හරිම දුකයි,ම්ශෙල් නිසා බලන්න ගත්තූ කතාවක්👍👍💞❣️
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮
@anomagamage801
@anomagamage801 Ай бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් ...දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේක තමයි ...හැමෝම මෙය තේරුම් ගත යුතුයි ...
@ravinduashen9766
@ravinduashen9766 Ай бұрын
එක එපිසෝඩ් එකක්වත් මිස්කරන්නෙ නැතුව බලපු මට ඇයි මේවගේ දුකක් දුන්නෙ❤❤
@VinushaDewmini
@VinushaDewmini Ай бұрын
ආසාවෙන්ම බලපු කතාව 😢❤ a
@KumariApsara-f8n
@KumariApsara-f8n Ай бұрын
ලස්සන කතාවක්.අවසානයේ හොඳයි.බොහොම ස්තූතියි රඟපාන සියලු දෙනාටම
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Ай бұрын
ඇත්තෙන්ම ආයාචනා කතාව සමාජයට ගොඩාක් ආදර්ශමත් කතාවක් ....ගොඩාක් ආශාවෙන් බැලුව හොද කතාවක් ...රගපෑව හැමෝම තාත්විකව රංගනයේ යෙදුනා ...ආයෙමත් හොද කතාවක් අරන් ඔයාල හැමෝම ආලින්දයට එන්න...ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤🎉🎉🎉🎉 ඒත් ඒලිනගේ අක්කා ගොඩාක් පව්....
@disnasamarasinghe2477
@disnasamarasinghe2477 Ай бұрын
සෑහෙන්න කාලෙකින් බලපු ඉතාමත් ලස්සන කතාවක් . අවසානය නොහිතපු විදියට හරිම දුකයි. ලස්සනම ලස්සන චිත්‍රපටියක් බැලුවා වගේ. හරිම සාර්ථකයි. අපරාදේ ඉවර උනේ😥😥😥😥
@MaduwanthiMadu-h3d
@MaduwanthiMadu-h3d Ай бұрын
කතා මේ විදියට ඉවර වෙයි කියලා හිතුවේනෑ..දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ නිකන් වන්දි ගෙව්වා. වැරදි තෙරිම් නිසා ආදි ජිවිතේන් සමු ගත්තා..හොද ආදර්ශයක් ඒ කතාව.
@irekaperera6396
@irekaperera6396 Ай бұрын
එලිනාගේයි බිනුරගේයි ආදරෙයි කොහොම හරි රැකගත්තා නේ.. එකම හිතින් අවංක හදවතින් හිතට එකගව අවංකවම ආදරේ කරනකොට, ජීවිතේට කොයි තරම් හුඟක් ප්‍රශ්න කරදර ආවත්, වටපිටාවේ කොයි තරම් කරදර බාධක ආවාත්.. කොයි වගේ, ආදරයක් ලෙංගතුකමක් උන්නත් මුළු ජීවිත කාලේම ළඟින් ඉන්න ඕනේ එලිනායි බිනුරායි වගේ... එයයි සත්‍යම සත්‍යය කතාව...
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Ай бұрын
මෙ කතාව බලුවෙ මිචෙල් නිසා උදාර බවෙන් නම් අඩුයි කතාව විටෙක හරිම අපහැදිලි තැන් තිබුනා නමුත් ලස්සනයි අවසානෙ මෙතරම් විනාශයක් වෙවි කියලා හිතාගන්න බැරි උනා
@SanjeewanieHewage
@SanjeewanieHewage Ай бұрын
ලස්සන කතාවක් .අවසානය දුකයි.කොටස් 100ක්වත් තිබ්බනම් හොදයි කියල හිතෙනව.කොහොම නමුත් දායක වූ සියලු දෙනාටම තැන්ක්ස්❤❤
@ShasheenDevinda-po9ms
@ShasheenDevinda-po9ms Ай бұрын
මෙච්චර කාලයකට මම මැසෙජ් එකක් වත් දැම්මේ නැ අද කතාවට අවාසනය දැක්කාම පට්ට දුකයි
@nilunigunawardhana6154
@nilunigunawardhana6154 Ай бұрын
Superb drama❤💥 එලීනා❤බිනුර
@nayanana2943
@nayanana2943 Ай бұрын
ලස්සන කතාවක්..ස්තුති දායක උන සියළුම දෙනාහට ❤ 💐❤
@ChithraDewage
@ChithraDewage Ай бұрын
අකිල ගේ ලොකුකම නිසා ජිවිෙතන් පරාදයි
@chamodishamika1229
@chamodishamika1229 Ай бұрын
අනේ ඉවරයිද.100ක්වත් නැහැනෙ.ලස්සන කතාව ❤️ ඉවර වුණ එකටනම් ගොඩාක් දුකයි 😢
@DaphnieVidanalage
@DaphnieVidanalage Ай бұрын
ලස්සන නිමාවක් අද සමාජයට වට්නා කතාවක් 🙏
@yasooma4858
@yasooma4858 Ай бұрын
කතාව හරිම ලස්සනට නිමා කලාට ස්තුතියි.ඒත්.. අවසානය ගොඩක් දුකයි.❤😢
@AshenKavinda-m2w
@AshenKavinda-m2w Ай бұрын
ඉස්සරහට කතාව ඇදඇද ඉන්නැතිව ආදර්ශමත් ලස ඉවරකරපු කතාවක්
@lathamillewage6644
@lathamillewage6644 Ай бұрын
හරම ලස්සන කතාව ඒවගේම ලස්සනට ඉවර කලා සියලූම දෙනාට තෙරැවන් සරනයි නැවතත් වමවැන ලස්සන කතාවකින් හමු වෙමු❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@janithudantha1355
@janithudantha1355 Ай бұрын
Lassana kathawak❤ Duka hithena hegimbara awasanayak🥺 Ayachana❤❤
@Dobika-m6p
@Dobika-m6p Ай бұрын
Hari lassana kathawak ITN akata budusaranai thawa lassana talinatti danna
@mallika6841
@mallika6841 Ай бұрын
හරිම ලස්සන කතාවක් ස්තුතියි
@sachiikonaara5405
@sachiikonaara5405 Ай бұрын
සුපිරි...ඇඩෙන්න ම තිබ්බා ❤️💪
@iranganiathukorala6285
@iranganiathukorala6285 Ай бұрын
Pasindu obata sthuthi. Lassana kathawak kotas 89 kin Nima kala nisa api godak Adarei. Boruwata dura adagena Yana janu wage moda Katha balala athara magadi nathara Karala danna una apita me wage lassana kathawak harima watinawa. Apita pasindu obawa godak mathakaye radewi. Sthuthi itn ekatath.
@NimalRanasingha-m4z
@NimalRanasingha-m4z Ай бұрын
ඇයි මේවගේ හොද නාටිටිම ඉවර වෙන්නෙ කියලා කියන්නකෝ මේ වගේ ලස්සන නාටිටි හදන්න කියලා මම ඉල්ලා සිටිනවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nadeeshaeranga4262
@nadeeshaeranga4262 Ай бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාවක් 💖💖
@nirangaapriyadarshani3325
@nirangaapriyadarshani3325 Ай бұрын
ගොඩක් ලස්සනයි ඒත් තව එක කොටසක් තිබ්බනමි
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
කතාව අදත් හරිම ලස්සනයි ඒත් අවසානය දුකයි 😂😂😂
@chiranmadusanka2411
@chiranmadusanka2411 Ай бұрын
ආයාචනා ..😢😢😢lassana kathawak
@Chamiruwani
@Chamiruwani Ай бұрын
Janu wage me kathawath edagena gihin katawe gunathma bawaya neti karanne nethuwa ekmanta ewara karspu eka sathutui. Janu eke mulai agai achcharuwak. Ayachana Lassana katwak ❤️❤️
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
Ending words 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 excellent . 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️✅✅✅✅✅✅✅✅✅✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️ලෝකයට වටින පණිවිඩයක් 👍👍👍👍👍👍😀😀😃
@GangaShyamali-k7w
@GangaShyamali-k7w Ай бұрын
Pooji nisa beluwe ❤
@pushpikaherath2240
@pushpikaherath2240 Ай бұрын
Lassna kthawak mula idn okkom bluwa awasane gdk dukai. Kthawa mechr ikmnt iwr wei kyl hithuwe na 🥰🥰🥰🥺🥺🥺
@tharushinawodya2789
@tharushinawodya2789 Ай бұрын
මිශෙල් නිසා බලන්න ගත්තෙ ❤කතාව බලන්න පටන් අරන් සතියක්වත් නැ.. මුල ඉදන් සේරම කොටස් එකදිගට බැලුවා. අද අවසාන කොටස දකිද්දි නම් ගොඩක් දුක හිතුනා 😢😢 හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 🤟❤️
@-MashaWickremesinghe
@-MashaWickremesinghe Ай бұрын
අනෙ ඉවරයිනෙ කතාව 🥺❤️ හරිම ලස්සනයි🥺❤️
@GayaniMaheshika-wb3gl
@GayaniMaheshika-wb3gl Ай бұрын
ආසාවෙන් බලපු කතාව😃
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 Ай бұрын
මාරම දුකයි.ඒත් හොද අවසානයක්.කොටස් 100ක් වත් දාන්න තිබුනා.
@thelaonyoutube
@thelaonyoutube Ай бұрын
😅 serial killer knk wenna hitpu kenek ammalage keemata director knk unama Anyway good Job team AYACHANA👍
@kwtkwt2630
@kwtkwt2630 Ай бұрын
Thankyou itn lashshana awashanayak dunnata ❤
@SashikaNirmal
@SashikaNirmal Ай бұрын
අනෙ ආයාචනා ඉවරයිද අනෙ දුකයි දෙක කොටස දෙන්න බැරිද 😅😅
@SashikaNirmal
@SashikaNirmal Ай бұрын
❤️❤️
@dreams8446
@dreams8446 Ай бұрын
2දෙක කොටස 😅 පිස්සු එපා😂
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 Ай бұрын
ඇයි මෙහෙම ගොඩාක් දුක හිතෙන විදියට ඉවර කරේ
@keerthi5752
@keerthi5752 Ай бұрын
බලා පොරොත්තු නොවුන දේ, ප්ලේන් එක කඩා වැටිල මිනුස්සු මැරෙන එක. බලාපොරොත්තු වුන දේ ෂෙහාන් මිනිමරුවා වෙලා, එයා වෙනුවට තාත්ත හිරේ යන එක. ගෝත ලෝයර්ට බූට් එක හම්බ වෙන එක. අමතක කරන්න බැරි චරිතය මිෂෙල්ගේ......
@raviravindra889
@raviravindra889 Ай бұрын
Michel ge bambuwa neethigaruka kama maha loku neethiya ko thaatha wenuwen. Serama horu thamange un nowanathak mun neethiya akurata pilipadi
@tenann3732
@tenann3732 Ай бұрын
ලස්සනයි කතාව .me wage thawath කතාවක් ඉක්මනින් බලන්න පුළුවන් වෙයිද ❤❤❤❤.raga pe සියලු දෙනාට thanks.❤❤❤
@nimalinissanka7253
@nimalinissanka7253 Ай бұрын
Very nice telidrama From 🇮🇹
@roweenanuksha
@roweenanuksha Ай бұрын
අනේ ආදියි ශෙහානුයි දෙන්නම මැරුණ🥺
@LatEeh-gt1qi
@LatEeh-gt1qi Ай бұрын
අද කතාව නම් පට්ට දුකයි 😢😢😢😢
@LahiruKanchana-z1m
@LahiruKanchana-z1m Ай бұрын
Ane drama eka lassanai awasanya dukai.hithuwa nathi awasanyak.🎉❤
@madurakumara5711
@madurakumara5711 Ай бұрын
මේකේ අවසානේ ඔක්කොම මැරෙනවා විතරනේ
@mmmmm-i9b
@mmmmm-i9b Ай бұрын
අවසානය නමි godak duky..ane
@chathurikaharshani6687
@chathurikaharshani6687 Ай бұрын
අනේ තව ඉස්සරහට තිබුණා නම්😔❤️❤️
@yuganthadanushka6102
@yuganthadanushka6102 Ай бұрын
Supiri katavak hoda avasanayak ikamanata ivara una ekane api ITN eke kata balanne adinnet na
@OshanMadusanka-l7e
@OshanMadusanka-l7e Ай бұрын
Awasana godak dukai..drama eka supper ...ealina best aecting ...
@ImalkiNavindika2001
@ImalkiNavindika2001 Ай бұрын
Lassanama kathavak eka❤❤❤
@SunethraWarnasooriya-hg8ot
@SunethraWarnasooriya-hg8ot Ай бұрын
මේ episode එක බලද්දී නම් අඩුන😢
@PathmakanthiJayawardana
@PathmakanthiJayawardana Ай бұрын
කෙටියෙන් ඉවරයි ath හරිම ලස්සනයි ❤❤❤❤
@PushpakumariFranando-yv1sw
@PushpakumariFranando-yv1sw Ай бұрын
Godak lasana katahawak. Awasanaya godak dukai. Aye me wage kathawak denna. Itn karya mandalayata sthuti
@SanjanaNiwarthani
@SanjanaNiwarthani Ай бұрын
ආදරය,සැනසීම, යුක්තිය ආයාචනා කරමින් ගලනා වූ ජීවිත සමූහයක් හැගීම් හමුවේ මංමුලා වී ගෙවෙන වරදකාරී ජීවිතයක් කිසිත් නොදැන වන්දි ගෙවනා අහිංසක හදවත් ඒ සැවොම මැද යුක්තියේ එක් දෙවගනක් වචනයට නොදෙවෙනිව පෙම් කල තරුණයෙක් දුක්බර නමුත් කර්මයට ඉඩ දුන් ඉරණමක් මේ සියල්ල එකට මුසුකර කාලෝචිතව අර්ථාන්විතව ඉතා කෙටි කලක් තුළදී රසවින්දනයට එහා ගිය මනා සමාජ විවරණයක් ලබා දුන් "ආයාචනා" සමූහයට සුබ පැතුම්... Good luck ❤
@A_P_Kasun
@A_P_Kasun Ай бұрын
අනේ මෙච්චරට ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුවේ නෑ😢😢😢😢😢😢😢😢😢
@chandikapathirana2863
@chandikapathirana2863 Ай бұрын
Best drama😢❤
@IndiraHetti
@IndiraHetti Ай бұрын
ලස්සනයි...❤❤❤❤
@SaduniUmayangika
@SaduniUmayangika Ай бұрын
අපෝ කතාව ඉවර උන විදිහ හරිම කැතයි😢😢😢😢
@ananyasathsarani1942
@ananyasathsarani1942 Ай бұрын
Ow
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Ай бұрын
😢
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Ай бұрын
Ow anee 😢😢😢😢😢😢😢
@Nim-Sha
@Nim-Sha Ай бұрын
Aththtm ow 😢😢
@NishanthiKalpani
@NishanthiKalpani Ай бұрын
Ane godak asawen balapu drama ekak. Awasanaya mehema iwara Wei kiyala kawadawath hithuwe na 😪😪😭😭 Ada episode eke baladdi adunath ekka😭😭😭 but super drama and super acting ♥️♥️♥️
@HansikaSandaruwan
@HansikaSandaruwan Ай бұрын
හයියෝ මෙච්චර ඉක්මනට ඉවර උනා නේ මේක 😢😢😢😢😢 හරිම ආසාවෙන් බැලුවේ
@anahawage5947
@anahawage5947 Ай бұрын
කතාව අවසන් කරේ ගොඩක් දුකින් නියමයි ❤️
@LakshaniDeSilva-l9q
@LakshaniDeSilva-l9q Ай бұрын
Adi waradi kaleth na, shehan waradi kaleth na, akila ehema kaleth na. E unata okkoma nathi une e thundenata ne
@wathuhewageleslydesilva-id7hf
@wathuhewageleslydesilva-id7hf Ай бұрын
බැදීම්...!!! Thankyou 🥺💕
@udenipushpa6883
@udenipushpa6883 Ай бұрын
ලස්සන අවසානයක් සුපිරි 🎉❤
@SayuriAmaya
@SayuriAmaya Ай бұрын
හරිම ලස්සන කතාවක් ..❤ස්‍ර්තුයි...
Visekari | Episode 17 - (2024-11-12) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 112 М.
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 62 МЛН
Qodirxon (Imtihon 8-mavsum) 35-qism
41:05
Kinofamily
Рет қаралды 60 М.
Adaraneeya Kathawak Full Movie With English Subtitles
2:23:41
Colombage Films
Рет қаралды 765 М.
Chat & Music   - (2024-09-20) | ITN
2:04:02
Chat & Music ITN
Рет қаралды 68 М.
Desa Matha Mohothak | Episode 12 - (2024-11-12) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 37 М.
Paradeese | Episode 76 - (2024-11-12) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 157 М.
😢ПОМОГ В ТРУДНУЮ МИНУТУ
0:38
Добро и Точка
Рет қаралды 17 МЛН
REAL MAN 🤣💪🏻
0:35
Kan Andrey
Рет қаралды 64 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
0:14
Diana Belitskay
Рет қаралды 9 МЛН