ඕටිසම් සමග ජිවත් වෙන්නේ කොහොමද /Autism sinhala /Autism sign and systems

  Рет қаралды 18,356

Abhiman world in UK

Abhiman world in UK

Күн бұрын

Пікірлер: 91
@nuttywatty
@nuttywatty 9 ай бұрын
While commending you for starting this channel and keeping Sinhala speaking people informed of a little known constantly evolving concept named autism I watched with great interest about the diet you give your son and your advice to reduce sugary substances and caffeine especially colas which has never been drunk by your son You also say that until a few years ago your son didn’t drink water and instead he drank squashes I presume you are aware that squashes have a high concentration of sugar fructose including those pure fruit juices Fructose like glucose is a simple sugar and should be taken in limited quantiles to avoid hyper activity Perhaps the change to water from squashes may have helped reduce his hyper activity and also improves his growth May you and your family be blessed
@dharanisilva6091
@dharanisilva6091 9 ай бұрын
සොභාදහම අභියෝග දෙන්නෙ දරාගන්න පුලුවන් තෝරාගත්තු දෙමව්පියන්ට, ඔයාලා ඒ වගකීම හොදින්ම ඉටුකරන දෙමව්පියන්. මගෙ පුතාට ඔටිසම් කියලා අදුනගන්නකොට එයාගෙ තාත්තා ඇතුලු නෑදෑයෝ මගෙ පුතාව කොන්කලා. අවුරුදු තුනෙදි එයාගෙ ආච්චිගෙ පපුව ඇල්ලුවෙ දරුවගෙ තියන වනචරකම කියලා දරුවට අමානුශික විදිහට පහරදුන්නා. මම දරුවටයි මටයි සැලකුවෙ සත්තුන්ටවගෙ. මම දරුවව අරන් ලංකාවටආවා. විවාහය දික්කසාදවුනා. කරටදාපු පංචායුදය පවා ගලවන් ගියා එයාගෙ ආච්චී සීයයි. දැන් අවුරුදු දොලහක් මගෙ පුතාට එයාලා කතාකරන්නෙවත්නෑ. ලක්ශගානක පඩියක් ගන්න එයාගෙ තාත්තා දරුවට නඩත්තු වශයෙන් දෙන්නෙ රුපියල් දහදාහයි. අපි ගොඩක් දුක්වින්දා, (පුතාගෙ ඉස්කෝලෙ විශෙශ අද්‍යාපන ඒකකයේ දරුපැටවු එක්ක එයාගෙ නැටුමක් ඉදිරිපත්කලා time / 01:03:04 දී එයාලගෙ නැටුම යනවා බලන්න. kzbin.info/www/bejne/Y2OteWCmnJeph5Isi=HrAtBFyyvn-hNIcX kzbin.info/www/bejne/Y2OteWCmnJeph5Isi=HrAtBFyyvn-hNIcX 01:03:4
@sewwandichandrika1184
@sewwandichandrika1184 Жыл бұрын
ඔබ වැනි මවක් ලැබීමට අබිමන් අතිශයින්ම වාසනාවන්තයි. ❤
@marieperera1709
@marieperera1709 Ай бұрын
හොද අම්මා කෙනෙක් දුවගේ ඔයා තෙරුවන් සරණයි
@bhagyasomarathna2167
@bhagyasomarathna2167 Жыл бұрын
දරුවෙක්ට ලැබෙන්න පුලුවන් හොදම මවක් 💖💖🙏
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
බොහොම ස්තුතියි 😍🙏
@sumithrasanjewani1471
@sumithrasanjewani1471 10 ай бұрын
හොදම රේස් අශ්වයා තමයි තරගයට දාන්නෙ . සොබාදහම ඔබට අභියෝගක් දීලා තියෙන්නේ ඒක බාරගෙන දිනන්න තරම් ශක්තිය ක් ඔබට තියෙන නිසා .ඔබතුමියට හොද අම්මා කෙනෙක් .
@fathishammu2202
@fathishammu2202 Жыл бұрын
මම බලාගන්නෙ ඔට්සම් ලමයෙක් මම එයාත් එක්ක dan 4 years ඉන්නවා මම එයාව handle karanna dannava එයා ඉගෙනගන්නේ ඩුබායි වල තියෙන ජනප්‍රිය පාසලක හොදටම ඉගෙනගන්නවා හොදට මොලේ තියෙනවා ඔයා කියන hama ලක්ෂණයක්ම තියෙනවා මම බලාගන්න ලමයත් ඉස්කෝලේ hamadama කොම්ප්ලෙන් එනවා
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 Жыл бұрын
විශ්වයේ සුබ ශක්‍තීන් ඔබ වටා රැදේවා❤❤❤
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බොහොම ස්තුතියි 🙏. තෙරුවන් සරණයි 🙏
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 4 күн бұрын
සුවපත් වේවා!❤️❤️
@renukaperera5722
@renukaperera5722 Жыл бұрын
වටිනා අදහස් ටිකක් බුදුසරණ යි
@amilasampath3802
@amilasampath3802 Жыл бұрын
බුදුසරණයි . ඉක්මනින්ම සුවය ලැබේවා ..පුතේ ..
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 10 ай бұрын
ගොඩක් වටිනා අත් දැ කිම් ටිකක් අපටත් වටිනවා ❤❤❤
@malikawickramasinghe8351
@malikawickramasinghe8351 10 ай бұрын
මට හරි පුදුමයි. මම මිස්ගෙ මහුම් පාඩම් දිගටම බලපු කෙනෙක්. ඉතින් මම ඔයාට ගොඩාක් ස්තූති කර කර තමයි දේවල් ඉගෙනගත්තෙ. මේ video eka මට එව්වෙ මගෙ යාලු ඇන්ටි කෙනෙක්. මට හිතාගන්නවත් බරි උනා . මගෙ පුතාත් autistic.දැන් එයාටත් අවුරුදු 18. අනේ ඔයාට ගොඩාක් පින්. ලොකූ සමාජ සත්කාරයක් කරන්නෙ. මගේ පුතත් දැන් ගොඩාක් දුරට දියුනු ම්ට්ටමක( හිටියට වඩා). ඉන්නවා. මම ත් ලොකූ උත්සාහයක ඉන්නවා. යම් කැපකිරීමක් කලානම් එහි ප්‍රතිඵලත් දකිනවා. මිස්ට බොහෝම ස්තූතියි .
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
Oyage aadaraniya puthata jesuge ashirwadaye balayen ikmaninma suwaya labewa.🙏
@manjulamawatha2137
@manjulamawatha2137 Жыл бұрын
වැදගත් විිඩියෝවක් අක්කා....සියලු රෝග සුවපත් වේවා....
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බොහොම පින් 🙏❤️
@nandaniperera-dy7hk
@nandaniperera-dy7hk 4 ай бұрын
❤❤ . Godakma stuthi. Oya kathakaranakota (.puluhan ) nevei. Please ( puluvan ) . Kiyla kiyanna. Apita ahenne PULUHAN.. (puluvan) . ❤🎉😮 . Thank you very much. GOD BLESS YOU & YOUR FAMILJ.. ❤❤❤❤
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
@@nandaniperera-dy7hk ස්තුතියි 🙏❤️
@sunilhatharaliyadda5196
@sunilhatharaliyadda5196 15 күн бұрын
You are a great mom.God bless you & your family.Abiman ❤ from canada
@fathishammu2202
@fathishammu2202 Жыл бұрын
මෙයාටත් දෙන්නේ ගොඩක්ම ,vegetarian food thamai dan මෙයාට aurudu 9ක්
@KasunLankahaluge
@KasunLankahaluge 8 ай бұрын
Obata inne lassana honda puthek...ohuta subaanagathayk parthana karanawa...
@shanakanilinda27
@shanakanilinda27 3 ай бұрын
ජේසු පිහිටයි.... ❤️
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
@@shanakanilinda27 ජේසු පිහිටයි 🙏❤️
@sewsathidasanayaka1617
@sewsathidasanayaka1617 10 ай бұрын
තෙරුවන්සරණයි
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
You are a great mum
@JaydenliamFernando-kp5os
@JaydenliamFernando-kp5os Жыл бұрын
Abhiman is blessed to have you with him may he recover soon 💚🤗🍀 n God bless you & ur family, this is a very helpful video. Thanks 🙏💐
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
Thank you so much 😊
@ksjusj3966
@ksjusj3966 Жыл бұрын
Great mother ❤ budu saranai…!god bless you…!
@Everybodyisrich
@Everybodyisrich 10 ай бұрын
Thank you for sharing this, god bless you 🙏
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@VinauVinau-p1n
@VinauVinau-p1n 5 ай бұрын
Matath innawa autism puthek. Ayawa samanya thathwayakata ganna mamath godak mahansi wenawa. Obage Ada has mata godak watinawa. Me pinama athi oba siyalu denata nirogi sepa lebena.
@nilanthibalasuriya4434
@nilanthibalasuriya4434 Жыл бұрын
ඇත්ත වැක්සින් ගැහුවාට පස්සේ මගෙ පුතාට ත් මෙ ඩටිසමි ලක්ෂණ පහලවුනා
@gigukalpilife5009
@gigukalpilife5009 4 ай бұрын
denaganna puluwanda den ehema autism tatwayak thiynawada oyage babata?
@dilrukanchanaa7195
@dilrukanchanaa7195 Ай бұрын
මගේ පුතාටත් ඒ ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ ලොකු වෙනසක් උනා. දැන් එයා autisam .😢
@RajiniDavid
@RajiniDavid 19 күн бұрын
Matath hithenawa🤔
@SangeethiImara-x3p
@SangeethiImara-x3p 10 ай бұрын
Akke mage babta aurudu 4 ayatat utisam. Mama oyage video hamadama balanwa
@kanthiperera89
@kanthiperera89 10 ай бұрын
puthata budu sarani
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@malikawickramasinghe8351
@malikawickramasinghe8351 10 ай бұрын
ඔව් ඔව් මගේ පුතත් 2005 ඉපදුනෙ.mmr vaccine එකෙන් පස්සෙ කියලා මට දැන් හිතෙනවා.
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@RajiniDavid
@RajiniDavid 19 күн бұрын
Me to😮
@nimashamadushani8054
@nimashamadushani8054 Жыл бұрын
miss💖
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
හදුනා ගත්තා නේ 😘
@nimashamadushani8054
@nimashamadushani8054 Жыл бұрын
හොද අම්ම කෙනෙක්💖
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බොහොම ස්තුතියි ❤️😘
@Viperss_K0
@Viperss_K0 9 ай бұрын
Theruwan Saranai 🙏
@yanulitarinya7499
@yanulitarinya7499 Жыл бұрын
Puduma vatina deyak miss me video eka…godak pin miss ta
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@vimukthimanodya7954
@vimukthimanodya7954 10 ай бұрын
ape school eketh hitiya oya kiwwa roga lakshana thibba lamayek. api e kale eyata wihilu kara. hamoma bayai eyata. eya harima aggrasive. eth dan paw kiyala hithenwa .
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@gimhanihollupathirage9637
@gimhanihollupathirage9637 Жыл бұрын
Me video 1 ahamben dakala baluwe. Hugak wadagath akke. Puluwannam kiyannako kohomada otisam warga karala danaganne..? Puthata teruwan saranai…
@inokajohnson111
@inokajohnson111 4 ай бұрын
මගේ දරුවත් MMR vaccine එකෙන් පස්සෙ තමයි වෙනස් උනේ.
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
@@inokajohnson111 😔🙏
@sureshrangana7959
@sureshrangana7959 11 ай бұрын
matath otisam babek innawa.. aya mulu dawasema adanawa... api kiyana dewal witharai kiyanne . nitharama sindu ahanawa..
@mangalarajasigamany9776
@mangalarajasigamany9776 3 ай бұрын
I am also a successful very proud mother like you. Well done to you and your putha. Keep going and you both will succeed. Budusarani!!! Would like to contact you. Can you arrange it please?
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@gayasagari6607
@gayasagari6607 11 ай бұрын
Lankawe prathikara thiyenawa helaweda kame. podi kale ma Hoda karannath puluwan eka upathin ena rogayak awashya kenek innawa nam kiyanna yomukarannam ❤
@ShalikaSubasinghe-w1w
@ShalikaSubasinghe-w1w 11 ай бұрын
Koheda
@gaminijayapathma2781
@gaminijayapathma2781 9 ай бұрын
Please koheda kiyanna
@srilankasrilanka5961
@srilankasrilanka5961 8 ай бұрын
Hi khd Tyne plz kiyn
@asankasamarapala479
@asankasamarapala479 3 ай бұрын
ගොඩක්ම ස්තුතියි 🙏 අක්කේ... ගොඩක් පින් 🙏 මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් නම් හොඳයි. Number 1 දෙන්න පුළුවන් ද.. තෙරුවන් සරණයි !!!
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
00447418017806
@SWikramasinghe-bn5vu
@SWikramasinghe-bn5vu Жыл бұрын
Mage nngi aurudu 22k eya otisam daruwek..
@thusharidecostha1491
@thusharidecostha1491 Жыл бұрын
Obathumiya hamuweema sathutak.
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@samanthadilhani7492
@samanthadilhani7492 2 ай бұрын
💐🙏
@MadushaKankanamge
@MadushaKankanamge 10 ай бұрын
Me podi kale idan gahana vaccine walin thamai ehema lamayita autism thathwa athi wenne. Meka maara game ekk yanne. Lokaye godak wayidyawaru me gana kiyala thiyenawa.
@AbhimanworldinUK
@AbhimanworldinUK 9 ай бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤
@wathsalaedirisingha4269
@wathsalaedirisingha4269 Жыл бұрын
Matath autism puthek innawa.Oyawa contact karanna widihak kiyannako.
@gigukalpilife5009
@gigukalpilife5009 4 ай бұрын
helo mata denagnna puluwanda akka,babata vaccine eka gahanna issella eyage eye contacts hodata thibbada?eka oyata mathakada..
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
@@gigukalpilife5009 ඔව් 🙏
@dilrukshichandrasoma9546
@dilrukshichandrasoma9546 Жыл бұрын
Akke me puzzels kohenda gaththe,mage putha harima dakshai puzzels hadanna,eya asai,mewa lankawe nene
@nimunasithatv8977
@nimunasithatv8977 11 ай бұрын
Online eken gaththe(eBay )
@kenathathukoralage3201
@kenathathukoralage3201 Жыл бұрын
@DilhaniDilrukshi-ci6pq
@DilhaniDilrukshi-ci6pq Жыл бұрын
Akke mn ahamben oyage video eka dakke. Akke mage puthata aurudu 4i. Eya autisam. Kata karanne na . Mn speech therapy geniyanawa. Anith therapyth karanawa. Kata karanne harima aduwen Tani wachana 6k wage thama kiyanne. Tharaha giyama gahanawa, hapanawa, konithtanawa, montisori mn ekkan yanawa. Mn lagama inna ona teacharla bayai anith lamaita karadara karai kiyala. Mn Laga hitiye nattam control karanna bari tharam adanawa..eyata montisori ekedi witharai mawa ona. Gedaradi, anith tan waladi ehema na. Ane akke mata ona puthawa thaniyama montisoriye thiyala hamadetama eyawa huru karaganna. Ekata karanna deyak thiyenawanam mata kiyanna. 2025 school, . Plz reply karanna akke
@ShiraniDeSilva-z3z
@ShiraniDeSilva-z3z 3 ай бұрын
Mage puthatath autism.eyata awurudu 23.eya dhan hondata katha karanawa.eth school eke thiyanna puluwan wune awurudu 3 .lamainta gahanawa.lamainta wada karanna dhenna.anthimata mata school eke ain karaganna sidha wuna.eeta passe special school thamai giye.podi kaale thiyan hitiyata loku wenakota special school wath thiyanna mata bari wuna.mekata beheth naha.eth eya dhan hondata wisthara karala katha karanawa.kenthi Yana ekata beheth thiyenawa.samahara ayata eken kenthi Yana Eka hari yanawa.mage puthata beheth dhigatama dhenna bari wuna.eyata wamaneta enawa.eka hinda mama nawaththuwa.ammatai thaththatai godak iwasanna sidhdha wenawa.puluwan tharam eya karana dhewal ignore karala inna.mai husband ui ehema thamai inne.mama ahala thiyena wudiyata me aya sampoornayen Honda wenna.apith thama balan innawa eya honda wei kiyala.puluwan tharam e gollange mansa hondin thiyanna.issarata wada mage putha godak hondai.kiyana de tikak ahanawa.egollanta sara karanna epa.ethakota egollange thaththwe thawa wadi wenawa.eya sathutu wena dewal karana gaman eyage behavior podda podda hadanna.thama oyage dharuwa podi ne.thama therum ganeeme shakthiya nahane.wayasath ekka sahenna dhurakata hari yanawa.me wage dharuwi inna dhamaupiyanta godak iwasanna sidda wenawa.
@DilhaniDilrukshi-ci6pq
@DilhaniDilrukshi-ci6pq 3 ай бұрын
@@ShiraniDeSilva-z3z good pin akke reply karata. ❤️❤️❤️
@sudeshkodikara8421
@sudeshkodikara8421 Жыл бұрын
Putata budusarani
@AbhimanworldinUK
@AbhimanworldinUK Жыл бұрын
බුදුසරණයි ඔබටත් 🙏
@Rasi-n6f
@Rasi-n6f 5 ай бұрын
Akke hakinm oyage phone no eka denna..mata call krla visthara tikak dana gnna oni … loku udawwak
@surangiathukorala590
@surangiathukorala590 6 ай бұрын
Dan oyage daruwagew wayasa kiyada.
@AbhimanworldinUK
@AbhimanworldinUK 6 ай бұрын
19
@anomajayawardana6178
@anomajayawardana6178 Жыл бұрын
❤❤❤
@KumuduniShymala
@KumuduniShymala 3 ай бұрын
Theruwan saranaii putha ta ❤🙏🙏
@AbhimanworldinUK
@AbhimanworldinUK 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@reshikamarlon
@reshikamarlon 9 ай бұрын
මගේ පුතා අවුරුදු 19 මටත් සැක ඉන්ජෙක්ෂන් එක 2005 ඉපදුනේ තවම කතා කරන්න බෑ
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 60 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 29 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 60 МЛН
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 27 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 60 МЛН