No video

Ayathana Bhawanawa

  Рет қаралды 37,936

Damsak1

Damsak1

Күн бұрын

Пікірлер: 24
@badrawickramasinghe2900
@badrawickramasinghe2900 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@sonalilewdeniya5248
@sonalilewdeniya5248 4 жыл бұрын
සියලුම සන්ස්කාරයන් අනිත්‍ය යි දුකයි අනාත්මයි ගුරු දෙව්දුන්ට පින් සිදු වේවා සාදු සාදු සාදු උතුම් චතුර්රාය සත්‍යය දර්මාවබෝදය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු
@GineshaGunasekara-yz2if
@GineshaGunasekara-yz2if Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Ruksh885
@Ruksh885 6 ай бұрын
Sadu sadu sadu anumodami
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!! උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!! "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!! පින්වත් ගෞරවණිිය ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!! ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!! තෙරුවන් සරණයි...!!! .නමෝ බුද්ධාය !!!
@chandaniranaweera4984
@chandaniranaweera4984 3 жыл бұрын
Sadu sadu sadu pinwath swameeni obawahansetge padapathma wadanamaskarakaramee
@-SUWARNA_SAMARASOORIYA.
@-SUWARNA_SAMARASOORIYA. Жыл бұрын
මේ උත්තම භාවනාව මට උතුම් නිවන් සම්පත් පිණිස ම වේවා .
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
සාදු සාදු සවාමිනි .අපට මහත් වු පිළිසරණක් .වහ වහා ධර්මාවබෝධය ලැබෙිවා!!!!!
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 3 жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@chmechme122
@chmechme122 3 жыл бұрын
Saadu saadu saadu...
@kamaljayalath3287
@kamaljayalath3287 4 жыл бұрын
MAGE LOKE VEERAYA PINWATH MAGE LOKU SUWAMINWAHANSETA JAYAWEWAAAAA.........
@kaushalyakumudu8918
@kaushalyakumudu8918 4 жыл бұрын
Sadhu sadhu sadhu
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
හැමදෙනාටම මා සිදුකරන කුසල් ද අත්පත් ‌වෙිවා!!!! සමිමා සමිබුදු සරණයි!!!!!
@GladeElectrical
@GladeElectrical 11 жыл бұрын
Saadu! Saadu!! Saadu!!! Pinwat loku swaminwahanseta namaskaarawewaa!!. Meka upload karapu siyalu deana utum chaturarya satya awabooda karatwaa!!
@basuruviraj
@basuruviraj 7 жыл бұрын
karajakaya suture
@dineshmaduranga7577
@dineshmaduranga7577 6 жыл бұрын
Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏
@sansalass5825
@sansalass5825 4 жыл бұрын
namobuddhaya..
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
මෙහි ප්‍රශ්නය අනිත්‍ය වචනය වැරදි අදහසක් දීමයි. අනිත්‍ය යන්න වෙනස් වීම යන අදහස පමණක් දෙනවානම් එය ගත්තාට කමක් නෑ. නමුත් අනිත්‍ය වචනය නිත්‍ය නෑ හෙවත් සදාකාලික නෑ හෙවත් අශාස්වතයි යන අර්ථය ගෙන දෙන නිසා එය අනිච්ච ලෙසම ගැනීම සුදුසුයි. මක් නිසාද යත් අශාස්වතයි යන්න දෘෂ්ඨියක් නිසාය! උපාදාන පැවැත්ම අනිත්‍යයි යන්න දෘෂ්ඨියකි! එයට පිළිතුරක් නැත. උපාදාන පැවැත්ම ස්ථිර නෑ යන්න දෘෂ්ඨියකි! එයටද පිළිතුරක් නැත. උපාදාන පැවැත්ම අනිච්ච යන්න සත්‍යකි! උපාදාන පැවැත්ම වෙනස් වෙනවා යන්න සත්‍යකි! උපාදාන පැවැත්ම කැමත්තට නැති වෙනවා යන්න සත්‍යකි! යම්පිච්චං නලබති තං දුක්ඛං යන්න සත්‍යකි! යදනිච්චං තං දුක්ඛං යන්න සත්‍යකි! දුක්ඛ වෙදනා විපරිනාම සුඛං යන්න සත්‍යකි! සුඛ වෙදනා විපරිනාම දුක්ඛං යන්න සත්‍යකි! එම නිසා යමක් අනිත්‍යනම් එය දුකයි යන්න බොරුවකි.(ඔලුවෙ කැක්කුම අනිත්‍යනම් එය දුකයි යන්න බොරුවකි.) නමුත් යමක් අනිච්ච නම් එය දුකයි යන්න ඇත්තකි. මා, භික්ඛවෙ, පාපකං අකුසලං චිත්තං චින්තෙය්යාථ [චින්තෙථ (සී. ස්යා. කං.)] - ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වා, ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං ජරා මරණ අනිත්‍යයි යනු පිලිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.(තන්හාව ඇතිවිට ඇති නැති විට නැති පටිච්චසමුප්පන්න වුවක් නිසාය) ජරා මරණ අනිච්චා යනු ඇත්තකි.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chmechme122
@chmechme122 4 жыл бұрын
Saadu saadu saadu...
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 4 жыл бұрын
🙏🙏🙏
Ayathana Bhawanawa (2)
21:37
Damsak1
Рет қаралды 34 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa
30:16
AYATHANA BAWANAWA
21:35
Ama Geethaya
Рет қаралды 113 М.
Agganna Sutta by Ven Kiribathgoda Gnanananda Thero
1:18:31
Dil Dayasiri
Рет қаралды 47 М.
Rahathan Wahanse - Ven. Gangodawila Soma Thero
46:15
dhammachannel
Рет қаралды 53 М.
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 69 М.
Dhammanussathi Bhawanawa
27:39
Damsak1
Рет қаралды 45 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН