කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නැත්තෙ ඇයි l තිලක් කන්දේගම l Thilak Kandegama l EP 14

  Рет қаралды 74,409

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 139
@dilrukshipriyangani1185
@dilrukshipriyangani1185 4 жыл бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. කොච්චර ඇහුවත් එපා වෙන් නැ බුදුසරණයි ඔබ තුමාට
@jayarukfonseka2158
@jayarukfonseka2158 4 жыл бұрын
Utube එකේ අහන්නට තියෙන වැදගත් දේශනා අතර තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන සොබාදහමේ රහස් කියාදෙන ඔබතුමාට බොහෝ පින් ...නිදුක් නිරෝගී වේවා ...🙏☸️☸️☸️❤️🇱🇰
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
ආයුබෝවන් sri lanka මෙතුමාගේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්න ඔබට ස්තූතියි
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
ඔබතුමාගේ ෙම ෙද්ශන අහනකොට දැනුම ලැබෙනවා වගේම අපේ ෙල්ත් පිරිසිදු ෙවනවා ඔබතුමා කියන සමහර විහිළු කතා වලට හිනාවෙලා. ෙතරුවන්සරනයි
@හිතහොදකොල්ලා-ඥ9ඤ
@හිතහොදකොල්ලා-ඥ9ඤ 4 жыл бұрын
ඔබතුමාගෙ වෙඩසටහන් ඉතාමත් ආසාවෙන් බලනව. ලබාදෙන දෙනුමට පින්.
@liongray1515
@liongray1515 4 жыл бұрын
හරිම රසවත් තේරුම් කර දීමක්. මා කොයි දේත් සත්‍ය සොයා ලොකු වෙහෙසක් ගන්නා කෙනෙක්. හාමුදුරු කෙනෙක් කිව්වා,හෝ පොතක තිබුනා කියා දැනූම සීමා නොකර ගවේශනය කරොත් සත්‍ය අවබෝද කර ගන්න මාර්ග පෑදෙනවා. ඔබ වැන්නන්ගේ දැනුම අති විශිශ්ටයි. එක ආගමකට, එක් ජාතියකට,එක් පක්ශයකට, පලාතකට, එක් රටකට, සීමා නොකරන, පෙනෙන නොපෙනෙන ලෝක දක්වා දිව ගිය දැනුමක්. අපි ඇත්තටම වාසනාවන්තයි ඔබ වැන්නන්ගේ දැනුම ගුරු මුශ්ටියක් නැතිවම අපිට ලැබීම ගැන. අනෙක ඔබ උඹ, හැත්ත,අරුන් මුන් වාගේ අද හාමුදුරුවන් පවා හික්මීමකින් තොරව පාවිච්චි කරන අශීලාචාර වචන කිසි දාක ඔබේ programme වලින් අහන්න ලැබෙන්නේ නැහැ. ගෞරවාන්විතයී.
@swarnapalisamaradiwakara9845
@swarnapalisamaradiwakara9845 4 жыл бұрын
මොහොතින් මොහොත ජීවිතය කියාදීම, ඔබතුමාට ජය! එවිට රටත් ජය!
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
විශ්ව දැනුම ලබා දෙන ඔබතුමා ට දීර්ඝායුෂ
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
හරිම අර්ථවත්ව විග්‍රහ කරනවා. අහගෙන ඉන්න ආසයි
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 4 жыл бұрын
අනේ ඇත්තමයි මටත් හරි ආසයි ඔබ තුමාගෙ දේශනයකට සහභාගි වෙන්න.ක්වේට්වල නොමැරී හිටියොත්,අනිවාර්යයෙන් එනවා..තෙරුවන් සරණයි 🙏🙏🙏
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
ඇත්තටම හරි වටිනව. දැනං හිටපු දැනුම තවත් වැඩි උනා.මේ පිලිබද ලියවුන පොත් නැද්ද මහත්තයා.
@vineethakuruwalana9465
@vineethakuruwalana9465 4 жыл бұрын
අම්මෝ කොයි තරම් අහගෙන හිටියත් ඇති වෙන්නේ නෑ, මං ඉතාලියේ ඉන්නේ ලංකාවට ආවාම ඔබතුමා ව දකින්න එනවාමයි. ඒකට අවසර ඕනී මට, තෙරුවණ් සරණයි
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මට ලියන්න අමාරැ imo 0764467068මම අනුරාධපුර
@megalink4934
@megalink4934 4 жыл бұрын
අහගෙන ඉන්නත් ආසයි පෙරපින් තියෙන්න ඕන මේවා අහන්න
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව
@rangadipathiyalageeamithan5893
@rangadipathiyalageeamithan5893 4 жыл бұрын
ගුරුතුමනි..ඔබතුමන් ට අපගේ ඔළුව පාදන එකට පින් සිදු වේවා.
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 Жыл бұрын
කොපමණ ඇහුවත් හරීම රසවත් මමලමයි අහන විට කියා දීපු ඒවා සිහි වෙනවා හැබයිඔය තරමි දුරට මමදන්නේනෑ හරීම ආසාවෙන් අහගෙන ඉන්නේ ඔබතුමැ ඔය දෙන දැනුමට ගොඩක්පින් ඔබ තුමාට දීර්ගායුෂ ලැබී විශ්වය රකින සියලු දෙවි යෝ රකීවා බුදුසරණයි
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා දළදා සමිඳුන් රැකවරණ ස්තුතියි ඔබතුමාට
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
සිත මිස කය නැති පුරවරය කියන්නේ ආභස්සර දිව්‍යයලෝකයට නේද තිලක් සර් අද දේශනා කරන ලද දේ හරිම ක්ලියර්.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
විශ්ව විද්‍යාලයේ වත් නෑ.දැනුම. නොදැනීම මතකයේ සටහන් වෙනවා. ගෙදර ඉදන් වීඩියෝ බලලා ගෙන ඉගෙන ගන්නවා ..වයසට ගියත් .. කන්දේ මහගමයා නෙනි ,, නැවත නවතත් මේ පිංබිමේම ඉපදේවා සුවපත් වේවා!!!🙏
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාගේ. වැඩසටහන කීපයක්. බැලුවා. හිරමනේ ගැනකිවා. අවසරදේන්න මට. කුඩාකල. අැසුදෙයක්. ගැන ඔතුමට කියා. එහි අැතය දැනගන්න ගෙදර පොලගා. හිරමනේ. කියන්නේ. අැ තටම. විසනිසාද. නැතිනමි. එහි සැගඋන අරැතය කුමක්ද සර්. මම. 🇱🇧 සිට. සේවය. කරන අතරයි නරබන්නෙ ස්තූතියි සර් හරිම වටිනවා වැඩසටහනක් සියල්ලම. දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා
@ravindradissanayake811
@ravindradissanayake811 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පින්.
@kaushikaimeda4189
@kaushikaimeda4189 4 жыл бұрын
ඔබතුමාගෙ භාශාව හැසිරීම ඉතා සිත්ගන්නාසුලුයි😍😘
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරණයි එමෙන්ම මුළු ලෝකයේම දියුණු මනසක් ඇති සත්වයින් ව දැනුවත් කිරීම සඳහා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
@roshansanjeewa7096
@roshansanjeewa7096 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට රාවණා රජුගේ පිහිටයි අමා maha නිවන් සුව ලැබේවා .
@ranjankumara4306
@ranjankumara4306 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ වේවා .
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලටම .ධිර්ගායුශ ලබේවා .
@MR.Minimiltia
@MR.Minimiltia Жыл бұрын
මේක ටිකක් එක තැනක වෙනස් වෙන්න ඕන..අපේ ඉර කළු කුහරයක් වෙන්නේ නෑ... සුදු වාමනයෙක් වෙන එක වෙන්නේ..❤️
@udayarukshan629
@udayarukshan629 4 жыл бұрын
ආයු බෝවන් ශ්‍රී ලංකා යූටුබ් චැනල් එක ටෙලිවිෂනය අභිබවා යූටියුබ් නාලිකා අතරින් ඉහලට අනිවාරෙන් පැමිනෙනව.ජයවේවා !💪👍🙏🙏🙏
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
ස්තුතියි .
@wsjayawardhana4293
@wsjayawardhana4293 2 жыл бұрын
FOR THE 1ST TIME ...... I SAW A MASTER BRAIN HONEST GENTLEMAN IN THIS CROCODILE ISLAND. EACH AND EVERY ONE WHO WERE FRONT OF HIM , THEY ARE REALY LUCKY. GOOD LUCK AND GOD BLESS YOU.
@roshinashiyani267
@roshinashiyani267 4 жыл бұрын
විශිෂ්ඨයි තිලක් මැති තුමනි ජයවේවා
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
godaak garu karana watina sampathak me sir budusaranai sir
@slgamma9496
@slgamma9496 Жыл бұрын
Ekanam supiri ❤️👍🙏
@maithrikandamby190
@maithrikandamby190 3 жыл бұрын
Thank you dear sir great knowledge we l learn from your great excellent 🇱🇰🍂🙏🏽
@ruwangaminisilvakaludura2640
@ruwangaminisilvakaludura2640 4 жыл бұрын
වසං කළ විශ්වයේ සැබෑ සත්‍ය එළි දක්වන්නට ඔබ ගන්නා මහගූ උත්සාහයන් අගය කරමු. ඕං ශබ්දය උපයෝගී කරගනිමින් අපේ දේශපාලන බලුරැළ පන්නා දැමිය නොහැකි ද?
@upaliperera2383
@upaliperera2383 3 жыл бұрын
හරිම වටිනවා .
@MySathyajith
@MySathyajith 4 жыл бұрын
දැනුම් සාගරයක්🙏🙏🙏🙏
@kumudildesilva3296
@kumudildesilva3296 2 жыл бұрын
what a teacher u are👌👌🙏🙏
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
ලංකාවටම ආඩම්බරයක්
@vinoshawickramasinghe6923
@vinoshawickramasinghe6923 4 жыл бұрын
Such a wonderful explanation of Agacha sutra.
@isuruch3320
@isuruch3320 4 жыл бұрын
🔥🙏 තෙරැවන් සරනයි ගුරැතුමනී
@lathaperera32
@lathaperera32 4 жыл бұрын
ඔබතුමා නිදුක් වේවා ..නීරෝගී වේවා ...සුවපත් වේවා ...යහපතක් වේවා ...💐💐
@kithsiriliyanagamage5190
@kithsiriliyanagamage5190 3 жыл бұрын
අති විශිෂ්ට යි.
@adono1879
@adono1879 4 жыл бұрын
බුදුන්වහන්සේගෙ දේශනා පැහැදිලි කරගන්න බැරි මෝල්ලු දැන් ඒ ධර්මෙට ගරහනව තිලක් ස.😔
@ajithwijendra7410
@ajithwijendra7410 4 жыл бұрын
ඔබ තුමා දකින්න එන්න ඕනි ..
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 4 жыл бұрын
Maruu
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Sir math meweda satahan balanawa mama mendaperadiga inne matath me dewal mage jiwethayata watina adahas bohoya budusaranai sir.Weda kochchara thibunath meweda satahan balanawa
@YasithaMadawala
@YasithaMadawala 10 ай бұрын
ඔබතුමා ආරක්ෂිතයි.. බුදුසරණයි..
@-report1070
@-report1070 4 жыл бұрын
විඩියෝ එකේ මාතෘකාව හරි නැති හින්දයි ගොඩක් ය බලල නැත්තේ, කියන කරුණු ටික සමාජයට යන්න නම් හොද මත්රුව්කාවක් දාන්න
@lakmalwimalarathne6699
@lakmalwimalarathne6699 4 жыл бұрын
Great!
@vindyadilani8823
@vindyadilani8823 4 жыл бұрын
තිලක් මහතා සමග සම්බන්ධ විමට දුරකථන අංකයක් ලබා දීමට හැකිනම් මැනවි .
@ruwankumara1505
@ruwankumara1505 4 жыл бұрын
0705533333
@rukmanbandara1975
@rukmanbandara1975 3 жыл бұрын
සර් මම ලැස්ති රසායනික පොහොර නැතුව වගා කරන්න .පුලුවන් නම් මට දේශිය වි ටිකක් දෙන්න .මස් කන්නෙ වැඩ කරන්න .පුලුවන් කෙනෙක් උදවු කරන්න .සර්ට ගොඩක් පිං.
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
මාරයි 🇱🇰🇱🇰🇱🇰🤙🤙
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
කාලතරණය කල හැකිද? ඒක මගේ ප්‍රශ්නයක්,සිතට අනාගතය පේනවද කරුණිකව මට උත්තර දෙන්න...
@hgfhudemadakkamahithatasat7827
@hgfhudemadakkamahithatasat7827 4 жыл бұрын
Ahagena inna asayi nodanna hugak de igenagannawa oba thumange desana walin lankawata awa dawasaka anawa oba thuma balanna sabawinma
@manori1317
@manori1317 4 жыл бұрын
good job
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
සිංහ කරණය වැනි නැකත් වල තියෙන 👉කරණ👈 ගැන වීඩියෝ එකක් ලබා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijawijarathna686
@wijawijarathna686 4 жыл бұрын
මටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද මෙතුමාගේ වැඩසටහනකට
@rasithaalwis8309
@rasithaalwis8309 4 жыл бұрын
Nice ...
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
Oba paarami purana boodhi sathwayek obathumage uthum prarthanawan ituwewa.
@jayameanu2486
@jayameanu2486 4 жыл бұрын
ඔමමම කාරල ෙදව වි ෙල් ෙක් සවා
@maheshimbulana8215
@maheshimbulana8215 3 жыл бұрын
ethiri Tika kohomada ganne...
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 4 жыл бұрын
මෙතුමාව සම්බන්ද කරගන්න නම්බරයක් තියෙද ??
@ksnmaliga
@ksnmaliga 4 жыл бұрын
මේ දේශනා වලට සහභාගී වෙන්නේ කොහොමද ?
@ksnmaliga
@ksnmaliga 4 жыл бұрын
@@palithabrathnayaka5487 මොකා සයිකෝද යකෝ උබට 😂 දේශනා වලට සහභාගි වෙන්නේ කොහොමද කියලා අහනකොට මල්ලේ පොල් ගැන කියන්නේ මොකද ? නමක් ගමක් නෑ නිකන් ගොන් කතා කියන්න එපා මාසිකයෝ. බූවල්ලා තියලා වාඩිවියන් පිස්සු හු..තා 🖕
@dayanandasenevirathna4496
@dayanandasenevirathna4496 4 жыл бұрын
Ahanna ahana asi oba wage aya wasara dahas ganananakjeewath wewa
@damiththaranga9821
@damiththaranga9821 4 жыл бұрын
balanna kalin nm like krnwa
@vincenzotorella6909
@vincenzotorella6909 4 жыл бұрын
Niyama gon kata kalalojitha watina deyak kiyanna
@sandya123able
@sandya123able 4 жыл бұрын
Me denuma nam harima pudumai.
@gihankarunarathna47
@gihankarunarathna47 4 жыл бұрын
රටේ ජාතියේ පිනට පහල වෙන පිංවන්තයෝ
@marikabello4879
@marikabello4879 2 жыл бұрын
🙏❤️👍
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 Жыл бұрын
@wivant9008
@wivant9008 3 жыл бұрын
බුදුදහම කොයිතරම් ගැඹුරු දහමක් ද
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
හදට ගියෙනෑ. .. උන් අපට බොරැ කලේ.....හදේ හුලං නෑලු. කොහොමද කොඩිය සුලගට සෙලඋනේ.. සුද්දෝ එදා ඉදලම බොරැවෙන් අපවත් රැවැට්ටුවා..සිංහලයාව එකාට එකා කෙටෙව්වා..සිංහලේ රජ තුමා ව පාවා දුන්නා.. අදටත් ඒ ජාන තියන උන් ඉන්නවා.. නැවත , නවත උන් ඉපදෙනවා.. පාර්ලිමේන්තු ව කුලල් කා ගන්න තැනට පත් වෙලා..රටට වැඩ කරන එකෙක් වත් නෑ..ඉන්න එකාටත් කොරන්න දෙන්නේ නෑ..විකෘති ජාන කරන වැඩ ..එවුන් ව හදුනා ගන්න පුළුවන් ...
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව මම ආමි ඒකෙ 20ක්
@nalinpriyanjana6104
@nalinpriyanjana6104 2 жыл бұрын
මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
අමිමෝ කවුද මෙිව දකින්නෙ පිස්සු හැදෙයි
@chandikaprasad8593
@chandikaprasad8593 Жыл бұрын
හපොයි ..🥺 මේ වගේ මොළයක් රටේ නායකත්වයට පත්වුණොත් රට මොන වගේ වෙයිද ....ඇයි අපි මෙච්චර අවාසනාවන්ත 😥😥😥
@charinduliyanage9224
@charinduliyanage9224 4 жыл бұрын
ආඩම්බරෙන් කියන්නෙ..සිරිල් පොන්නම්පෙරුම සර් අපේ පාසලේ ආදි සිසුවෙක්..st/Aloysius College,.Galle
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
Mara denumakne eka.namaskaataya ser oyata
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 4 жыл бұрын
Asai oyata deerga ausha labewa
@buddhikamahesh3681
@buddhikamahesh3681 4 жыл бұрын
Apita me vedasatahan walata sambanda venne kohamada
@ireshanchathuranga4113
@ireshanchathuranga4113 4 жыл бұрын
Watina dewll godk dangatta🌹🙏
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Komis saha danaya loku nisa. Ratey ethihaasaya danney batahirayan ney. Apey ayala lindey inner gemba wagey.🙏
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Pudumai e danuma. Budusaranai ❤
@sheni6004
@sheni6004 4 жыл бұрын
ආයුබෝවන්
@MM99995
@MM99995 4 жыл бұрын
Vargapurnikawve Sinhala parivarthnayak ganna tiyenne koheda
@sandayachamini4995
@sandayachamini4995 4 жыл бұрын
Watina Kama Maha ehalai oba thumage bs
@chalana3197
@chalana3197 4 жыл бұрын
ඉතුරු ටික කෝ
@nalikadamayanthi699
@nalikadamayanthi699 4 жыл бұрын
අපිට ත් ඔය පන්තියට එන්න පුළුවන් නම්
@asankaappuhami6250
@asankaappuhami6250 4 жыл бұрын
හෙළ කෘෂිකර්මය සදහන් ග්‍රන්ථයක් ඔබතුමා මුද්‍රණය කර නැත්ද මහත්මයාණෙනි
@monicamallouppa1814
@monicamallouppa1814 4 жыл бұрын
So kande Gama obe telipon nambaraya denna nethhe
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
BUDU SARANAI SIR ❤❤❤
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
හෙලයේ මහා රිෂිවරයා
@nalakagayan9758
@nalakagayan9758 4 жыл бұрын
Kiyanna wachana neeeeethoooo 🙏🙏🙏🙏🙏🙏
@chandrasiridelath7720
@chandrasiridelath7720 3 жыл бұрын
Oya nam wismithai Wismirhai!!!!!!!!!!!!!!!!!!!!!!!!!?
@ivon.kumarimiss1535
@ivon.kumarimiss1535 3 жыл бұрын
Mechchara wedagath deshanayak, unlike kale mona harak da manda, nodanna godak dewal methumagen dena ganna lebimath wasanawak, deergaayu oba thumata
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Hmmmm ou godak watena dasanawak nada Kumari kohomada oyata yalu wa eten
@sanjayawirasekara4060
@sanjayawirasekara4060 4 жыл бұрын
Marai mewa
@thejanavanjana9496
@thejanavanjana9496 4 жыл бұрын
මහත්මයාණෙනි කරුණාකර අපට සහය වන්න.. හොරණ ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ ජාවාරමක් සිදුවෙමින් පවතී.. අදගොවියන්ට ඉතාමත් අසාධාරණ කම් සිදුවෙමින් පවතී. කුඹුරු මැද පවතින පිල්ලෑවකොටස වල් ගොඩ ඉඩම් ලෙස ව්‍යාජ පිඹුරුපත් සකසා අලෙවි කරයි.. අද ගොවියන් වන අප බොහෝ සෙයින් අසරණ වී ඇත.. විඩාවට පත් වූ විට කහට කෝප්පයක් බීමට වත් ගොඩ වීමට පාවර කොටසක් නැත. ඔබතුමාගේ සහය පතමි.. මෙයට විශ්වාසී අද ගොවියෙකුගේ පුතෙක් වන්නෙමි..THEJA NAVANJANA..(ID-20024700123)
@arunahiroshi9404
@arunahiroshi9404 4 жыл бұрын
Hoda weda satahanak
@CeylonLastMile
@CeylonLastMile 4 жыл бұрын
me kiyana samahara dewal weradi.black hole ekak aalokaye wegayata wada wediyen kerekenawa kiyala kohewath sadahan wenne ne.
@wldfun977
@wldfun977 2 жыл бұрын
Api morawaka 😑😆
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 2 жыл бұрын
🙏🙏🙏💐💐💐🤣
@monicamallouppa1814
@monicamallouppa1814 4 жыл бұрын
One telipon nambaraya denna
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 63 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,3 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 148 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН