පිලිකන්න l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 15

  Рет қаралды 84,757

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 132
@sithasamarasekara7665
@sithasamarasekara7665 4 жыл бұрын
විෂ්වයෙන් ලැබෙන සියලු ආශර්වාද ඔබ තුමාට ලැබේවා ! ! !
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
ඔබතුමාගෙ හැම වැඩසටහනක් mama balanawa .කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ. බලාපොරොත්තු ගොන්නක් ඔබට තෙරුවන් සරණයි
@dhammikaperera4685
@dhammikaperera4685 4 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි ! දීර්ඝායු වේවා !!!!!!
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
බොහොම ස්තුති 🙏
@soba.dahama6977
@soba.dahama6977 4 жыл бұрын
@@seehelanaturefarm9529patta,yanu,a,vargaye,hondama,aka
@samanthikumari1298
@samanthikumari1298 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි!!
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
මේ දැණුම දෙනවට තෙරුවන් සරණයි සැමට♥️🙏🙏🙏🙏🙏🙏
@dhammikasomasiri14
@dhammikasomasiri14 4 жыл бұрын
මැතිතුමනි, බෝඩි එකේ ලියන්න කලු පාට පැනක් ගන්නකො. සුදට සුද පේන්නැහැ. මට විතරද මෙි අපහසුව. හරිෂෝක් ඉදිරිපත් කිරිමක්. තෙරැවන් සරනයි.
@activegroup8184
@activegroup8184 2 жыл бұрын
Pen eka red colour ekak video lite bslance eka aul
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
ස්තුතියි ආයුබෝවන් ලංකා. ස්තුතියි තිලක් කන්දේගම මහත්මයා. මට මගේ අත්තා සහ කිරි අම්මා මතක් වෙනව ඔබ තුමාගේ දේශනාව අසන විට. ඔවුන් ගොවිතැන් කලේ ඔබ කියන විදිහටමයි. අත්තා සහ කිරි අමිමා පිලිකන්න ඔබ කියන විදිහටම තියාගෙනයි ගොවිතැන් කලේ. කසල ගොඩ පෝහොර ගොඩකි. අද ඒව කෝ...
@liongray1515
@liongray1515 4 жыл бұрын
ලන්කාව ලහි ලහියේ වෙන වෙන දේවල් කරා උත්සුක වෙන මොහොතක ඔබගේ වචන මී පැනී වාගේ කනට. අනෙක් අය කෑ මොර දෙනවා ඔවුන්ගේ පච ව්‍යාප්ත කිරීම සදහා. ඔබ තුමාට ගොඩාක් ඉස්තූති. ( මම තුමා කියන වචනේ කිසි කෙනෙකුට පාවිච්චි කර නැහැ ජීවිතයේ. ලේසියෙන් වදින්නා වාලේ මිනිස්සුන්ට හිස නමන කෙනෙකුත් නොවේ. ඒ වාගේම මට කිසි කෙනෙකු දන නවනවාටත් අකමැතියි. පුදුම අපහසුතාවයක් දැනෙනවා. දරුවන්ටද එය උගන්න්වා නැත.හේතුව මේ හැම ක්‍රියාවලියක්ම අපි අර්තවත්ව කල යුතු නිසා. තුමා කියන වචනේ ගෞරවාන්තිද තවත් කියා පෙහෙලිකාවක්. අද පාරේ කුඩු උරන මිනිහාත් tv වල සහභාගි වෙන හැමෝමත් තුමාලා නොවේද? වචන වල සැබෑ‍ම අර්ත උගනීමටත් කාලේ එලබ ඇත.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබතුමාණන් අප දේශයට සම්පතක්. ඔබට දීර්ඝායුෂ පතමි.
@sriyanisuwarnalatha2342
@sriyanisuwarnalatha2342 4 жыл бұрын
තෙරුවන් සරණයි ....දීර්ගායුෂම ලැබෙිවා ....මේ තරමි දැනුමක් ඇයි අපිට නොලැබීම අපේ අවාසනාවකට ...
@roshansanjeewa7096
@roshansanjeewa7096 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට රාවණා maha රජතුමාගේ පිහිටයි අමා maha නිවන් සුව ලැබේවා .
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
බොහොම ස්තුති 🙏
@sumasuma418
@sumasuma418 4 жыл бұрын
ඔබ තුමා ගෙ දෙසනා අසන හෙලයන්ගෙ මනස තුළ හෙල දනුම උපදතවා
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Hoda param parawak bihikaramin yana obathumata theruwansaranai dirgayu wewaa 🙏❤
@ajithdarmasiri2
@ajithdarmasiri2 4 жыл бұрын
Oba thumage kathava aththama thamai.gan vala edanvalata karanne oka thamai.budusaranai obathumata
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
මේ දැනුම දෙනවට බොහොම පින්.
@gayanigeethika8029
@gayanigeethika8029 4 жыл бұрын
වටිනා වැඩ සටහනක්. ස්තුතියි
@musiclife939
@musiclife939 3 жыл бұрын
දළදා සමිඳු පිහිටයි තිලක් කන්දේ මැතිතුමණි 🙏🙏🙏
@priyankaperera7269
@priyankaperera7269 4 жыл бұрын
Oba thuma....neduk wewa..neerogi wewa..suwapath wewa.
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
සැමදා ඉතාමත් වටිනාදැනුම් සම්භාරයක් ලබාදෙන ඔබතුමාට තෙරුවන්සරණයි ..
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මට අදහස ලියන්න අමාරැ imo 0764467068
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
හිනාත් යනවා ඔබතුමගෙ සමහර කතා වලට
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
දීර්ඝායුෂ ඔබතුමාට ❤❤❤❤🙏🙏🙏🙏
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
බොහොම ස්තුති 🙏
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
මටත් එතුමා දැක බලාගන්න පමණක් අවස්ථාව සලසා දෙන්න හැකිනම් වෙහෙසකර ප්‍රශ්ණ අහන්නවත් දැණුම ගන්නවත් නොවේ එතුමාව දැක ගන්න පමණයි ඔබටත් ස්තූතියු බුදුසරණයි 🙏🙏🙏
@sumasuma418
@sumasuma418 4 жыл бұрын
ගොඩක් වට්නව
@rmharunashantha865
@rmharunashantha865 4 жыл бұрын
සම්පූර්න අැත්ත.ස්තූතියී.
@එස්එල්ඩොනල්ඩ්
@එස්එල්ඩොනල්ඩ් 4 жыл бұрын
ඉතා වැදගත් මෙතුමාගෙ මග පෙන්වීම
@sumanasirikoralage1689
@sumanasirikoralage1689 4 жыл бұрын
තෙරුවන් සරණයි
@chandnapremadasa6633
@chandnapremadasa6633 4 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@ruwangaminisilvakaludura2640
@ruwangaminisilvakaludura2640 4 жыл бұрын
ඔබගේ මේ දේශයට සවන් දීමෙන් බුදුන් නොදැකම නිවන් දැක්කා වගේ තමයි දැනුනේ. සැබෑ වෙනසක තිත්ත ඇරඹුමක් විය හැක.
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Sama wenna mehama kiyanawata.oba dekapu niwana ama niwanata nigaru kireemak.oba niwan dekala ne
@dalithadalidha6279
@dalithadalidha6279 2 жыл бұрын
Obathumaata deergaayu Saha niduk nirogi suwaya Lebewa kandegama mathinduni
@janakakarunanayake9177
@janakakarunanayake9177 4 жыл бұрын
swabhawaya apita dunnu apooooru minisa THILAK KANDEGAMA mahathanan
@himashahansana5590
@himashahansana5590 4 жыл бұрын
දිර්ඝායු වේවා සර්
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
It’s really interesting to watch this video. Thanks for your wonderful messages 😇
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 4 жыл бұрын
Mama hamadama aniwaremma obathumage wadasatahan balanawa.mata adai iguru wagawak karanna man dan inne pita rata apu kaleka oba thumagen mata maha danumak awashshyaai.pulueannam uguru daruwata sadaganna hati video ekak karanna budu saranai.
@theajweerasinghe4902
@theajweerasinghe4902 4 жыл бұрын
Teruwan saranai
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 4 жыл бұрын
Obathumage deasana ratak watinawa 👍👍👍👍👍👍👍
@wasanthawickramasiri5211
@wasanthawickramasiri5211 2 жыл бұрын
නියමයි
@udithgayashan5516
@udithgayashan5516 4 жыл бұрын
Thilak kandegama mahathmaya hamuwenne kohomada.ethumage farm eke wada karanna puluwanda? ස්භාධහම් ගොවිතැනට මං ගොඩක් කැමති
@topsertanejomixmelhoresmus1664
@topsertanejomixmelhoresmus1664 4 жыл бұрын
මහත්මයාණෙනි ඒ පහුගිය අයිස් යුග හතරෙත් මිනිස්සු හිටියා. මේක මහා භද්‍ර කල්පයක්. බුදු වරු හතර නමක් වැඩ හිටියා .
@nelum1429
@nelum1429 Жыл бұрын
Oba thumatathamai kushikarma amathikama denna one..... Ape rate eka karanne eka gahak wawanna danne nathi ponnayek...... 😂😂😂😂
@kurukulasuriyasilva264
@kurukulasuriyasilva264 4 жыл бұрын
Very very good
@nadeekadharshanidharshani7010
@nadeekadharshanidharshani7010 4 жыл бұрын
Budusaranai ..oba thumata..
@Phonerepearingcourse
@Phonerepearingcourse 4 жыл бұрын
සුපිරි කතාව ඇස් වලින් කදුළු ආවා.ස්තුතියි ඔබ තුමාට.
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
අවංකව හැමදාම කියන දේවල් මම නම් විශ්වාස කරනවා....
@janakafernando9434
@janakafernando9434 4 жыл бұрын
The Agriculture Minister That i wish in Sri Lanka 🇱🇰 is you
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Obatuma Nam viswaya Balay oba tuma Tama harima asawen balan inne
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
pita inna minikatayak oba tuma kopama baluwath epa wnne ana wada satahan budusarani
@tharangaonline7711
@tharangaonline7711 4 жыл бұрын
අනාගතේ
@marikabello4879
@marikabello4879 2 жыл бұрын
🙏❤️👍
@thusithaaruna3299
@thusithaaruna3299 4 жыл бұрын
Supiri
@dmkarunarathna4332
@dmkarunarathna4332 4 жыл бұрын
වැදගත් වැඩසටහනක්
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
THERUWAN SARANAI SIR OBA THUMANTA ❤❤❤❤❤
@SW-pp1qh
@SW-pp1qh 4 жыл бұрын
Patta PATTANAYA
@AkilaDJ
@AkilaDJ 3 жыл бұрын
කාල් මාක්ස්, එංගල්ස් අයින්ස්ටයින් ඔය කියන සීමාවෙන් පිට ඉපදුන අයනෙ! 🙄🧐🤔 23.5° වගේම 47° නුත් පිට, ඉර මුදුන් නොවන පැති වල!!!
@thanujakarunaratne7830
@thanujakarunaratne7830 4 жыл бұрын
Boho Vatina Wadasatahanak! Obathumata Digasiri!
@oshanlay
@oshanlay 4 жыл бұрын
Plz change this camera or your camera settings BCS we can't see anything on the whiteboard .and too much bright
@chandraniranaweera5777
@chandraniranaweera5777 3 жыл бұрын
වැඩි වෙහෙසක් නැතිව කෘෂිකර්මය කරන්න පුලුවන් ඔබතුමාගේ දැනුම නම් කියලා වැඩක් නැහැ
@tharakasandaruwan6064
@tharakasandaruwan6064 4 жыл бұрын
Bord eke liyana kisi deyak penne ne sir
@sudamperera5741
@sudamperera5741 4 жыл бұрын
oba thuma isiwarayek echcharai
@upulsanka1668
@upulsanka1668 3 жыл бұрын
තිලක් මහත්තයාගේ සමිබන්ධිකරණ දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ?
@සිත්ගත්ගී
@සිත්ගත්ගී 3 жыл бұрын
👍👍
@tharangakariyakarawana4941
@tharangakariyakarawana4941 2 жыл бұрын
methumage ayathanaya samaga sambanda wenne kohomada?
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 4 жыл бұрын
👌👌🌹🌹🤝🙏
@kumaridissanayake3987
@kumaridissanayake3987 4 жыл бұрын
Suwapath wewa...
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
බොහොම ස්තුති
@soba.dahama6977
@soba.dahama6977 4 жыл бұрын
Patta,yanu,a,vargaye,hondama,aka
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Ekama deshanaya 2-3 warak ahanna .thawa bohoo de awabooda wenawa.තෙරුවන් සරණයි
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
කන්දෙගම මහත්මයා සම්බන්ද කර ගත හැකි ටෙලිෆෝන් අන්කයක් ලබා දෙන්න .ඔබ තුමියට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.ධිර්ගායුශ ලබේවා .
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
Wimasiim- 0705533333
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
ෙශ්‍ර්ෂ්ටයි🙏🙏🙏
@dinuvidanapathirana4927
@dinuvidanapathirana4927 3 жыл бұрын
Ane sir kaladuru pala vinasha kananne kohomada?
@sarathfernando8849
@sarathfernando8849 4 жыл бұрын
oba thuma nithsrama ayi oyagollange rata kiyanne methumage rata koheda?
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
අපේ තිලක් සර්ගේ රට පෘතුවියයි. සර් පෘතුවි වාසියෙක්. ස්තුති
@sudamperera5741
@sudamperera5741 4 жыл бұрын
The ideal person to replace sadhguru from Sri Lanka is you Mr. Kandegama provided you enhance and broaden your areas of delivery towards individual spiritual upliftment
@surangaweerasingha5018
@surangaweerasingha5018 Жыл бұрын
Ane sir matath asi sirge lesan study karanna mama gampaha laga clase nadda
@jayarathnebandajayarathneb1332
@jayarathnebandajayarathneb1332 3 жыл бұрын
Please use a black pen because.we can't see thank sir,
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 4 жыл бұрын
👍
@wasanthawansathilaka2165
@wasanthawansathilaka2165 4 жыл бұрын
මහත්තයා කලු පාට බැලැක් බොඩ් එකක ලියන්න අපිට පැමැදිලව පෙනෙයි
@chefru5385
@chefru5385 4 жыл бұрын
Eka atta
@danawathigamalath8162
@danawathigamalath8162 4 жыл бұрын
Mt
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
Maanaa Apo Jarawak 🤑🤑
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
Api..balaagena..inne...oba..thumaa..yamak...dena..thuru.....
@lahirumadushan5283
@lahirumadushan5283 4 жыл бұрын
❤️❤️❤️
@sltraveldocument8783
@sltraveldocument8783 3 жыл бұрын
රටකට අවශය දැනුම​
@ananmanan8623
@ananmanan8623 4 жыл бұрын
Age hirigadu pipuna sir
@mallikadissanayake6779
@mallikadissanayake6779 4 жыл бұрын
❤🙏🙏🙏
@romastephen5296
@romastephen5296 4 жыл бұрын
Black board ekkak thibunoth apitta penei, dan apita board ekke liyana ewa penne naha.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Kandegama mahathmayage p.number ekka labadenawada
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
Wimasiim- 0705533333
@anitadissanayake2934
@anitadissanayake2934 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹
@jagathkumara6174
@jagathkumara6174 4 жыл бұрын
kiyana dewal hariyata hari . eth palalakayan kee denek matto da . me rata hadan na baha.karumayak
@pradeepkodagoda3261
@pradeepkodagoda3261 Жыл бұрын
Ane sir board eke liyana ewa penne na
@karunakumudu3023
@karunakumudu3023 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@surangaweerasingha5018
@surangaweerasingha5018 Жыл бұрын
Brod eky liyana ewa penna ane sir pena parta panakin liyana
@samoll1959
@samoll1959 3 жыл бұрын
Anek widwatun siyalu dena akatuwi me watina owadan(wiswakosaya) gabada kala utui.medenuma bedimata sarasawiyak wire kalautui.mama metumage wedasatahan balanne apamana baktiyen ha asawen.metuma chirahat kayak Yemen wejabewa
@gayanchinthaka8285
@gayanchinthaka8285 3 жыл бұрын
මේම මිනිස්සු මේ මිහිපිට ඉඳීමම භාග්‍යක්
@lakshithairoshan1485
@lakshithairoshan1485 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@シリマンヌチャミンダマンジュラ
@シリマンヌチャミンダマンジュラ 4 жыл бұрын
Eka nari banek
@dharshanakumara952
@dharshanakumara952 4 жыл бұрын
Asawe be
@annachristeen6650
@annachristeen6650 4 жыл бұрын
Sirge phone number aka danna puluwanda
@sandayachamini4995
@sandayachamini4995 4 жыл бұрын
Watina weda satahanak bs
@srilankamyyoutub8268
@srilankamyyoutub8268 4 жыл бұрын
🙏🙏
@anitadissanayake2934
@anitadissanayake2934 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
Matath me deshanawalata sahabagi venna beri weida
@seehelanaturefarm9529
@seehelanaturefarm9529 4 жыл бұрын
Puluwn. Wimasiim- 0705533333
@surangaweerasingha5018
@surangaweerasingha5018 Жыл бұрын
Ane sir hina gihinm marenawa
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
හරෝ හරා..
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 39 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 23 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 186 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 148 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 39 МЛН