කොලෙස්ටෙරෝල් සහ සීනි පාලනයට උදව් කරන අරුම පුදුම තැම්බුම් හොද්ද | Ayurveda Sri Lanka

  Рет қаралды 159,918

Ayurveda Sri Lanka

Ayurveda Sri Lanka

Күн бұрын

Пікірлер: 132
@Dulminirajapaksha-mh3wx
@Dulminirajapaksha-mh3wx Жыл бұрын
ඔබ තුමියට මේ වගේ දේවල් කිරීමට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා 💖
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@bernafonseka5369
@bernafonseka5369 Жыл бұрын
ඔබත් ලස්සනයි සාරියක් ලස්සනයි තැමිබුන් හොද්ද ගැන උපදෙස් දුන් විදියත් වටිනවා ලස්සනයි
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
අපේ තාත්තලා රෑ මුහුදු ගිහින් ආපු ගමන් එවෙලේ බේරපු අලුත් මාලු අම්මට ගෙනල්ලා දෙනවා අම්මා හදන තැම්බුම් හොද්ද මතක් වෙද්දි ❤අම්මෝ අපි තැම්බුම් හොද්ද ත් එක්ක පොල් ගාලා උණු උණුවෙන්ම බත් කන එක මතක් වෙනකොට කටට කෙල උනනවා ❤❤❤
@nimeshajeewanthi2212
@nimeshajeewanthi2212 Жыл бұрын
Aniwarren aka mathak weddith Raha danenawa
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
තියෙන කෑදර කමක මහත බලපල්ලකෝ චෙහ් කන බනේම තමයි
@udulaniabekon2962
@udulaniabekon2962 11 ай бұрын
Apith kaala tiyenawa..
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි පිං නිඳුක්වේවා නිරෝගීවේවා දුකින් මිඳේවා සුවපත්වේවා තුනුරුවන් සසරණයි 🌹❤🌹👋✋✌💪👍💎🌞🌙🙏🙏🙏
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
අයියෝ සල්ලි...😂😂😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
අපේ පැත්තේ තැම්බුම් හොද්දට මුරුංගා කදේ පොතු කෑල්ලක් දානවා.ඒවා හපලා යුශ උරා බොද්දි හරි රසයි.
@hemanthasanjuneel5138
@hemanthasanjuneel5138 Жыл бұрын
😊
@hemanthasanjuneel5138
@hemanthasanjuneel5138 Жыл бұрын
❤ල්😊
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 Ай бұрын
බොහොම පිං.ස්තූතියි.
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට❤❤
@aselakusumasena9907
@aselakusumasena9907 Жыл бұрын
Thank you.....🙏තෙරුවන් සරණයි..!!
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඉතාම වටිනා පාඩමක් . කොච්චර ගුණද ? බොහොම ස්තුතියි
@AnomaKumari-u8m
@AnomaKumari-u8m Ай бұрын
ඔබ තුමියට බොහෝම ස්තුයි ❤
@piyalkakulathilaka911
@piyalkakulathilaka911 Жыл бұрын
Harima pahadili vistha kirimak godak watinawa ❤
@kanthiwijethunga4721
@kanthiwijethunga4721 Жыл бұрын
බොහොම හොඳට පැහැදිලි කළා බොහොම පිං❤❤❤❤
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 Жыл бұрын
ඔබ තුමියට දීර්ඝායු අත්වේවා තෙරුවන් සරනයි
@gkwimalasena9042
@gkwimalasena9042 Жыл бұрын
දැනුවත් කිරීම පිලිබද ඉස්තූයි
@kanthiattanayake2927
@kanthiattanayake2927 Жыл бұрын
Thank you very much. Nicely explained. Theruwan saranai
@namaliegunawardane449
@namaliegunawardane449 Жыл бұрын
ඔබතුමියට හුගක් පිං 💐
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
බොහොම හොදින් පැහැදිලි කලා ..ස්තූතියි ....
@mallikarathnaherath7734
@mallikarathnaherath7734 Жыл бұрын
හොදින් විස්තර කළා ඔබ තුමියට ස්තුතියි 🙏
@mangalikasandakanthi2783
@mangalikasandakanthi2783 Жыл бұрын
Oba thumiyata godak pin, deerga ayusa lebewa,,
@kurmariluitel2052
@kurmariluitel2052 Жыл бұрын
ස්තුතියි ඔබට, ඒ වගේ ම ඩොක්ට ලස්සනයි
@MarsalinSaparamadu
@MarsalinSaparamadu 2 ай бұрын
ඔබතුමියට ගෙඩක් ස්තූතියි
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
බොහොම පිං. දේශීය දේ කොයි තරම් වටිනවාද ? තෙරුවන් සරණයි .
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බෙහෙවින්ම පිං. වැදගත් කරුනු රැසක් සමාජයට ලබාදීම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
@WsamanPalitha
@WsamanPalitha Жыл бұрын
බොහෝම වැදගත් ඔබ තුමියගේ දැනුවත් කීරීම පිලිබදව.🙏දිර්ගායුෂ ලැබේවා 🙏
@maddumawijesinhghe2329
@maddumawijesinhghe2329 Жыл бұрын
අපි හදලා බීවා හරිම හොදයි බඩ පිපුම වගේ වේලාවට ඉතාම ගුනදායකයි
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa 🙏 niduk nirogi suwa wewa 🙏
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt Жыл бұрын
Oba thumiyata godak sthuthi. Theruwan saranai 🙏
@shayamaliperera2647
@shayamaliperera2647 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට 🙏❤️
@skyworld7044
@skyworld7044 Жыл бұрын
Super , හරිම පැහැදිලියි👍
@sarathchef8707
@sarathchef8707 Жыл бұрын
You are correct exactly thanks a lot
@gayaniabeysiriwardena1732
@gayaniabeysiriwardena1732 Жыл бұрын
Sharing as I understood. Hope it helps. Thank yoy Dr. Koththamalli Suduru Maduru Uluhal 1 tablespoon from each and fry un a saucepan. Pepper corns 10 Cloves 2 Enasahal 3 Ginger 1 inch Garlic cloves 5 Red onions rampe Curry leaves small handful Turmeric half teaspoon Salt to taste Tamarind about 6 seeds to get 1 tablespoon of paste. Goraka 4 pieces (paste) Cinnamon small piece Perumkayan small amount Geta thumba mulak Put all ingredients in a clay pot. Add about 6 cups of water. Let it boil for a bit till it looks a bit thickened. Dont over boil as the good essence of it will go.
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
ඔබතුමියට බෙහෙවින්ම පිං
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියී.
@chandra5654
@chandra5654 Жыл бұрын
ඇත්ත ම තමයි ඔබ තුමියට ස්තුතියි දැනුවත්කලාට
@mauricedesilva1195
@mauricedesilva1195 Жыл бұрын
Greetings from London, I am Singhalese but I have been here for a long time and my Singhalese is very rusty. Please insert English sub titles so many more people can understand. May I wish you all love, life, happiness and laughter. Take care and stay safe ❤️❤️❤️❤️❤️✌️✌️✌️
@wimala8576
@wimala8576 Жыл бұрын
Thank you 💕
@dilodilo9491
@dilodilo9491 Ай бұрын
Matanm godak watinawa .❤❤❤
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට ..🙏
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Thank you so much.
@palithabandara5706
@palithabandara5706 Жыл бұрын
🙏 Thank you Doctor 🙏
@normandesilva8292
@normandesilva8292 Жыл бұрын
Obathumiyata godak sthuthi
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Ane godak pin apiwa denuwath karata ❤❤oba thumiyata budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@dammikathilakaratna5309
@dammikathilakaratna5309 Жыл бұрын
Very great thanks
@yvonnefernando6504
@yvonnefernando6504 Жыл бұрын
Thank you so much for sharing for ghis information. Looking forward.
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@slmtmix7268
@slmtmix7268 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි මිස්
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Oba thumiyta niduk, nirogi, sampathama lebewa, hmtma theruwn saranai, dp, tc, ❤️🏯🙏
@kusumfernando6673
@kusumfernando6673 Жыл бұрын
මේකට awassa karana දේවල් list eka ලියල demmanam oba tumiyata pin
@virajmadhuwantha114
@virajmadhuwantha114 Жыл бұрын
ස්තුතියි 🙏
@kamalmunasinghe2261
@kamalmunasinghe2261 Жыл бұрын
Harima watinawa dr♥️♥️♥️thank you, budu saranay
@PereraAthukorala
@PereraAthukorala 11 ай бұрын
Very good programme l will try to prepare this honda thanks
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 Жыл бұрын
Thanks lot
@Kerionelc
@Kerionelc Жыл бұрын
Very good video ❤
@lahirufernando1146
@lahirufernando1146 Жыл бұрын
Oya hari lassanaine patikkiye
@nishanimenuka2162
@nishanimenuka2162 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
BUDU saranai obathumiyata
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
වට්නා වීඩියෝ එකක් තව මේ වගෙ වීඩියෝ නැවතත් දාන්න... 🙏☘️👍
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
Onna mama wadagath weda nonawa SUBSCRIBED kala❤
@ayursrilanka5476
@ayursrilanka5476 Жыл бұрын
Harima honda pahadili kireemak doctor👏👏👏...
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ඇත්තටම බීල ගුණය දන්නවා.. ...ජය.... අවසන ඉංග්‍රිසි බෙහෙත්වල සැරත් පහ කරන්න හොඳයි ..👍❤
@kumarisamarawickrama3079
@kumarisamarawickrama3079 Жыл бұрын
Oba niduk wewa!
@sarathgamage2700
@sarathgamage2700 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි!!!
@pradeepkoralage7753
@pradeepkoralage7753 Жыл бұрын
Oba thumiyata godak pin sutika hodda gena pehedili karta.babala lebimen pasu idiriyata ena bada adu karana widiya ayurwedayata anuwa kiyala denna doctor godak pin
@kumarasirialwis2394
@kumarasirialwis2394 Жыл бұрын
කොලොස්ටෝල් හොඳ කරන තැම්බුම් හොද්ද පිළිබඳව මට ලියලා එවනවද ඔබතුමියට ගොඩාක් පින් සිදු වෙනවා ,මම ආබාධිත රණ විරුවෙක් ,ඩබ්ලිව් සී කුමාරසිරි අල්විස් ,මැදගම ඉහළ පුලියන්කුලම පුත්තලම
@MallikaMallika-yh2up
@MallikaMallika-yh2up Жыл бұрын
ස්තුති
@wijepalakodithuwaku5147
@wijepalakodithuwaku5147 Жыл бұрын
very usefull for all of us
@josephsirimalkerewgoda9989
@josephsirimalkerewgoda9989 Жыл бұрын
Thank you for explaining the value of this well known preparation.
@kanthirajapaksha196
@kanthirajapaksha196 Жыл бұрын
Oba thumiyata bohoma pin
@neeliyanirmalie7700
@neeliyanirmalie7700 Жыл бұрын
Oba thumiyata sthuthi🙏
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Teruwan Saranayi bohom pin oba thumata oba thumata bohoma thank u Suwa path wewa
@ZoneZone-nf4pd
@ZoneZone-nf4pd Жыл бұрын
Thanks
@GunathilakaMarasinghe-u2e
@GunathilakaMarasinghe-u2e Жыл бұрын
Niyamai
@ManeeshaJayasekara-yh7hm
@ManeeshaJayasekara-yh7hm Жыл бұрын
Gihani ... Good effort..
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@kirulutharupathi3102
@kirulutharupathi3102 Жыл бұрын
Hoda pahadili kirimak saha lassanai
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai pin sidda wewa
@supunsilva8247
@supunsilva8247 Жыл бұрын
Lassanai doctor
@snmkferanado7619
@snmkferanado7619 Жыл бұрын
God.bless
@princyfernando8681
@princyfernando8681 Жыл бұрын
Hodin pehedilikala godak pin🙏
@nalindesilva822
@nalindesilva822 Жыл бұрын
🎉I thama hodai
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 Жыл бұрын
Super❤❤
@sheelahapugoda6219
@sheelahapugoda6219 Жыл бұрын
‍‍වෙනත් ආහාර වලට ත් ගොරකා එක් කිරීමෙන් පෝශන ගුනය අඩුවෙන්වාද. පැහැදිලි කර දෙන්න . තෙරුවන් සරනයි .
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Gastrectomy.waede.wenne.nadda
@wasanthimalani1583
@wasanthimalani1583 Жыл бұрын
කඩේ තියෙන් රසම් බොන්න හොඳ නැද්ද ?ඔබට බුදු සරණයි 🙏🙏
@pubudumihiranga8717
@pubudumihiranga8717 Жыл бұрын
👍👍👍
@MariyenFernando
@MariyenFernando Жыл бұрын
ගුනය කියන එක අඩු කරලා හදන හැටි පිලිවෙලට කිව්වනම් මිටවඩා වටිනවා
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 Жыл бұрын
Good
@GihaniThanujika
@GihaniThanujika Жыл бұрын
Thank you!
@kajayarathnaviraj9839
@kajayarathnaviraj9839 Жыл бұрын
Thruvan sarani
@granjani929
@granjani929 Жыл бұрын
❤❤❤
@neeliyanirmalie7700
@neeliyanirmalie7700 Жыл бұрын
Kaluduru thambun hoddata danna hondaida..
@SaraDCK
@SaraDCK Жыл бұрын
Doctor 😍💗
@ශානිකාලියනආරච්චි-ඳ6ඪ
@ශානිකාලියනආරච්චි-ඳ6ඪ Жыл бұрын
අර Ceylon Buddhist tv KZbin channel නාලිකාවේ ඉන්නෙ දියසෙන් වගේ දර්ශනය
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Oya anduma hariyata andala na
@yasopathiraja7068
@yasopathiraja7068 Жыл бұрын
පොඩි කාලේ මම අපේ අම්මා හදන තැම්බුම් හොද්ද බොන්න ඕන වුනාම බොරුවට බඩ රිදෙනවා කියලති තියනවා ඒත් එක්ක බත් ගොඩක් කන්න පුළුවන්
@pushpaguruthumi2134
@pushpaguruthumi2134 Жыл бұрын
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Жыл бұрын
🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Sthuthi.Pinsiduvewa
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
👍👍👍❤️🙏
@ASho-td4uz
@ASho-td4uz Жыл бұрын
Amma Hadu Tambura Hoddesuwada Danuna😢😢😢😢Amma Murungapottak Danawa🎉🎉🎉🎉
@rishinishi7442
@rishinishi7442 Жыл бұрын
😮👍👍👍👍
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
❤❤❤💓💓💓
@indrarathneperera7397
@indrarathneperera7397 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@vitafrenandl5075
@vitafrenandl5075 Жыл бұрын
😊
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
🌹💐👍💐💐
තැම්බුම්  හොද්ද හරියටම  හදමු
7:36
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН