හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

  Рет қаралды 589,435

FOOD body MIND

FOOD body MIND

9 ай бұрын

අපි දිනෙන් දිනම අපේ ආහාරයේ අඩංගු වූ ඉතාමත්ම ඖෂධ ගුණයෙන් යුක්ත වූ දේ ඉවත් කරමින් නොයෙක් ලෙඩ වලට අමුතු ප්‍රතිකාර සොයමින් වෙහෙසෙයි.
ආහාර ප්‍රතිකාරයේ බෙහෙත් බව වෙදකමේ පියා සඳහන් කලදේ අමතක වෙමින් පවතින වෙලාවක එවැනි වටිනාකමක් සහිත කුළුබඩු වර්ගයක් ගැන වැඩිහිටියන් සඳහන් කල දේ සහ නුතන විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගත් කරුණු මෙහි ඇත.
Day by day we strive to find strange cures for various diseases by eliminating the most medicinal things contained in our food.
At a time when what the father of medicine mentioned that food is medicine is being forgotten, here are what the elders mentioned about such a valuable spice and the facts found by modern scientific research.
Thank You!
FOODbodyMIND
#foodbodymind #clove #foodtherapy

Пікірлер: 1 100
@rohinedissanayake2636
@rohinedissanayake2636 9 ай бұрын
ඔබ තුමාටත් පනිවිඩය දුන් ආත්තම්මාටත් දිර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
@ranisilva9829
@ranisilva9829 9 ай бұрын
💓🙏👍🙏💓
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 8 күн бұрын
අපගේ නිරෝගීතාවය ආරක්ෂා කිරීමට ඔබතුමා දෙන්න අවවාද ප්‍රශංසනීයයි! ස්තුතියි! 🎉🤍🙏 ඔබතුමා ත් නිරෝගීව දීර්ඝායු වේවා! සුවපත් වේවා!! 🪔🪔🪔
@menikesamararathne4550
@menikesamararathne4550 9 ай бұрын
මගෙ අම්මට 101යි. ඔය මුකුත්ම කලේ නෑ. පොඩි කාලෙ ඉඳන් බුලත් කෑව. හැබැයි එයා නිතර කියන දේවල් 2ක් තියෙනව. 1) "මං කවදාවත් කාටවත් වැරැද්දක් කරල නෑ". ඒක ඇත්ත. මං දැනුවත්ව කී දෙනෙකුට උදව් කරල ඇත්ද? 2) කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි. එයා තාම තනියෙන් bathroom යනව, තනියෙන් කනව. අල, කොහිල, කැරට්, බීට් වගේ දේවල් දුන්නම වාඩි වෙලා සුද්ද කරල දෙනව. සුදු කොන්ඩෙ තාම ඉනෙන් පහලට දිගයි. උදේ පාන්දර 6ට කන්න ටිකක් දීල වතුර දීල ගිහාම ආයෙ කීයට හරි අපෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකම් එයාගෙ කාමරේ ඇඳට වෙලා තට්ට තනියම ඉන්නව. මං උදේ හවස මල් කඩල පහන් හඳුන්කූරු සූදානම් කරල දෙනව එයාගෙ ඇඳ ළඟ තියල තියෙනව, බුදුන් වඳින්න. මං එයාව නිතර නාවන්නෙ නෑ. සුමාන දෙකකට විතර සැරයක් කොහොඹ කොල, වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් නානව.ගානට නිමල වතුර පුරෝල දුන්නම තනියම නා ගන්නව. නිතර මුහුන කට සෝදගන්නව එයා තනියම සීතල ටැප් වතුරෙන්. කොයිදේටත් වඩා හොඳ හිත හා පින්බලය ඉහලයි කියල ඔප්පු කරන ජීවමාන උත්තමාවියක්.
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
අකමැත්තක් නැත්නම් මට ටෙලිපෝන් නොම්මරේ එවන්න, ස්තුත්යි
@hfernando5184
@hfernando5184 9 ай бұрын
දීර්ගායු වෙිවා අමිමට..ජේසුපිහිටයි.
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 9 ай бұрын
ඩොක්ටර් බත් uyanakota කරාබු නැටි 2.ක් 3k බත් එකට දානවා.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 ай бұрын
ඒක ඔබගෙ අත්තම්ම උපන් වාසනාව.හැමෝටම එහෙම වෙන්න බෑ එක එක්කෙනාගෙ දෛවය හැටියට තමයි වැඩ සිද්ධ වෙන්නෙ
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 9 ай бұрын
Sasara karapu pina thiyenakan api ජීවත් wenawa. අභය dsnaya,,dan deema පුරුදු kala pina thsmai ගෙනියන්න තියෙන්නේ .
@lalitharubasinghe8501
@lalitharubasinghe8501 9 ай бұрын
බොහෝම පින් වීඩියෝ‍වට මම අවුරැදු 70 වක අව්වි කෙනෙක් මමත් උදේට කලුදුරැ තේ හැදි 1/4 වගේ සහ උලුහාල් ඇට 15 විතර හිස් බඩ කටට දාල වතුර බොනවා තුනුරැවනේම පිහිටෙන් තවමත් මම දැනට නිරෝගීව ඉන්නව කලුදුරැ ගැනත් වීඩියෝවක් ගේන්න කියල මම ඩොක්ටර්ගෙන් ඉල්ලනව ඔබතුමාට නිදුක් නීරෝගීසුවයම පතමි
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 9 ай бұрын
රෝගින් ගැන අගයකර වෙෙද්‍යවරයෙක් හරිම සතුටක් වෙෙද්‍යතුමනි ඔබතුට දිර්ගායුෂ ලැබේවා තවතවත් මේවගේ වැඩසටහන් ගෙන්න සක්තිය දහිර්ය ලැබේවා බුදුසරනි දෙවිපිහයි ඔබතුමාට
@maragenandani9751
@maragenandani9751 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට . කියලා දුන් ඒ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ. තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
@mallikaathugala1849
@mallikaathugala1849 9 ай бұрын
කොරෝනා වලින් බේරෙන්න දීගොඩ කුමාර මහත්තයා කිවුව බෙහෙත තමයි ඔය කරාඹු නැටි 2ක් තේ එකට දාලා බොන්න කියල එතුමා කිවුවා මම අදටත් බොනව අම්මට ,තාත්තා ටත් දුන්නා අපිට ත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැහැ එතුමාට ත් පින්සිදු වෙන්න ඕන මට මතකයි අපේ තාත්තා කරාඹු ගහක් ලගින් යනකොට ඒ කොළයක් කඩල හපනවා එතකොට අපිත් එහෙම කලා මගෙ අම්මා තාත්තා ත් අවුරුදු 90 ක් ජීවත් උනා ,ඔබතුමා ටත් ස්තුතියි අපිව දැනුවත් කලා ට
@KusumHemalatha
@KusumHemalatha 2 ай бұрын
Wèq
@MaliniJayakody
@MaliniJayakody 2 ай бұрын
Very useful infor ...Dr.Thanls
@prasangikatthilakarathne8180
@prasangikatthilakarathne8180 Ай бұрын
I
@LeelaLiyanage-ww8dm
@LeelaLiyanage-ww8dm Ай бұрын
Ceatran
@malikajayalath3036
@malikajayalath3036 9 ай бұрын
ඔබ තුමාටත් ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් පින් ස්තුතියි 🙏❤
@chandralathaph7199
@chandralathaph7199 9 ай бұрын
🙏👍🏻👍🏻👍🏻👍🏻👌🙌
@psenanayaka218
@psenanayaka218 9 ай бұрын
බොහොම අගයනවා. අපේ කමත් රැකගෙන මේකරන දැනුවත්කිරීම. අපි අතීතයේ නිරෝගීම පිරිසක් ලාංකිකයන් කියන්නෙ. ආඩම්බරයි. ❤
@princeperera7942
@princeperera7942 9 ай бұрын
අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් පින් මේ දේවල් පහදා දීම ඉතාමත් වැදගත් අපේ සින්හල බෙහ්ව්ත් කවදාවත්ම ශරීරයට අහිත කර නැහැ සියලුම රෝගවලට බෙහෙත් දේශීය වයිද්‍ය ක්‍රමයෙන් සොයාගෙන තියනවා සමහරුන් ඒවා සොයාන්න අමාරුයි කාල වේලාව යන නිසා සින්හල බෙහෙත් කරන්න කැමති නැහැ අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@ChithraniSenarathna
@ChithraniSenarathna 4 күн бұрын
ස්තූතියි ඔබ තුමාට
@RAMANPRIYANTHA
@RAMANPRIYANTHA 9 ай бұрын
ඔබ තුමාගේ වැඩ සටහන් පැහැදිලි කෙරීම් හරිම පැහැදිලියි තේරුම් ගන්න ගොඩාක් පහසුයි හරි වැදගත් අපට නීරෝගීව ඉන්නට කියා දෙන ඔබටත් ඉතාමත් නීරෝගීව ඉන්නට වාසනාව සක්තිය ජවය නොවඩුවම ලැබේවා කිය ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
@NelumLanka
@NelumLanka 5 ай бұрын
මගේ අම්මා මම දන්නා කාලයේ ඉදලම එයා උනු වතුර බොන්නේ කවදාවත් ඇල් වතුර බිල නැතුව ඇති. අම්මට වයස 75. තවම කිසිම ලෙඩක් නැත ඉතා නීරෝගී සුවයෙන් පසු වෙනවා..
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 3 ай бұрын
මේ කතාව ඇහුව පලවෙනි පාර .. විශේෂයෙන් ගැහැනු දරුවෙක් වැඩිවියට පැමිණි පසු,මාසික සුද්දිය වන විට ඇතිවන යටි බඩේ වේදනාව ,අඩු කිරීමට කරාබු නැටි වලට හැකියාව තියනවා..කරාබු නැටි හත අටක් පමණක් අරගෙන හොදින් කුඩු කරගෙන උනු වතුර කෝප්පයකට (t cup) දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියල පෙරල ඒ වතුර එක මද රස්නෙන් බිව්වම ඒ වේදනව නැති වෙනවා..ඒ වගේම කොත්තමල්ලි ඇටත් හොදට තලලා ඇල් වතුරෙ දාලා තියල උදේට බොන කොට අධික රුධිරය වහනය නවතිනවා..
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 21 күн бұрын
Koththmalli වලට රුධිරය වැඩිපුර යනවා
@LalithRajakaruna-dx8ip
@LalithRajakaruna-dx8ip 7 күн бұрын
8:48
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj 8 күн бұрын
ගොඩක් වැදගත් කරුනු රාශියක් ගැන දැනුවත් කිරිම ගැන බොහෝ පින් ඔබ තුමාට . තෙරැවන් සරනයි!!"
@daisyindrani9491
@daisyindrani9491 5 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ් වගේ අර්ථවත් දේශනයක් අපට පැවැත්වුවාට, ජේසු පිහිටයි
@lathap4045
@lathap4045 9 ай бұрын
ගමිවල අපිට මෙි දේවල් තියෙනවා හොදටම.මෙි වගේ උපදෙස් හරිම වටිනවා.අගේ කරනවා.නිරොිගිභාවය ලැබෙිවා.
@shanthijayalath4517
@shanthijayalath4517 9 ай бұрын
කරාබු නැටි 2ක් තලා වතුර අවුන්සයකට දමා රෑට වසා තබා උදේ හිස්බඩට බීම හදවත් රෝග සුවයට හොද බව අසාතිබේ.. ඔබතුමාට බොහොම පින් දැනුවත් කිරීමට.🙏🙏🙏
@mskorale3200
@mskorale3200 9 ай бұрын
ජිවිත ආරක්ෂාව සඳහා ලබා දුන් උපදෙස් වෙනුවෙන් ඔබ තුමාට බොහෝ පින් අත්වෙිිවා!!! දිිර්ඝායුෂ වෙිිවා !!!
@malijayaraj7130
@malijayaraj7130 4 ай бұрын
ඩොක්ටර් මමත් මගේ හැන්බෑග් එකේ කරබුනැටි පොඩි කුප්පියකට දාල තියාගෙන ඉන්නව කොහේ හරි යන විට කරාබු නැටි දෙකක් කටේ දාගන්න පුරුද්දක් තියනව අදටත් මගේ බෑග් එකේ වරදින්නේ නෑ ...ඩොක්ටර්ගෙන් තවත් උපදෙස් ටිකක් ලැබුන හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට අද ඉදල නටන වතුරට කරාබු නැටි දෙකක් දාල තියල උදේට මම බොනවා. මම හැමදාම උදේට රස්නෙ වතුර වීදුරුවක් බොනවා ඒක නවත්තල කරාබු නැටි දෙක දාල තියල බොනව ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@dilkidilki7970
@dilkidilki7970 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ වලින් අපව දැනුවත් කලාට.
@geethageetha6443
@geethageetha6443 9 ай бұрын
🙏🙏🙏
@BridgetAnneCaldera
@BridgetAnneCaldera 9 ай бұрын
​@@geethageetha6443😊😊😊
@deana1659
@deana1659 9 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින්
@deana1659
@deana1659 9 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් 12:28
@sunilsantha3523
@sunilsantha3523 9 ай бұрын
😊
@pushpakumari2194
@pushpakumari2194 9 ай бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@user-qr1ov2cp2d
@user-qr1ov2cp2d 9 ай бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට
@champachampa2603
@champachampa2603 14 күн бұрын
බොහොම ඉස්තුයි ඔබතුමාට මම ත් අවුරුදු හතරක්ම එක දිගටම කාරාබුනැට් පානය කාරා ගොඩක්ම හොදයි ඒ වාගේම තමයි ඔලොයි තෙල් වලට කාරාබු නැට්කුඩු දාලා තෙල් නටවලා කකුල් ආමාරුවට හොද ට අත ගැම හොද කරගන්න පුලුවන්යි
@shiromipunchi6157
@shiromipunchi6157 9 ай бұрын
මගේ අත්දැකීමෙන් කියන්නේ.මන් ඉන්නෙ රට.අවුරුදු දෙක තුනක ඉදලා මගේ අත් දෙක හිරිවැටෙනවා.මීට මාස හතරක වෙලේ ඉදලා කරබු නැටි උනුවතුරට දාලා දවසට එක සැරයක් උදේට බිව්වා.දැන් අත් හිරිවැටෙන එක නතර වෙලා තියෙන්නේ.කරාබුනැටි බොන නිසා කියලයි මට හිතෙන්නේ.මකද මන් කිසිම බෙහෙතක් ගන්නෙ නෑ.ඔලුව අමාරුව හැදුනත් තේ එහෙකට කරාබුනැටි දෙකක් දාල බිව්වම හරි යනවා.මේ මගේ අත්දැකීම්.ඒවා ඔබලාට හරියයිද කියලා දන්නෙ නෑ.හැබැයි මට විස්වාසයි කරාබුනැටි නිසා තමයි.මගේ අත් දෙකේ හිරිය අවුරුදු ගානක් තිබුන එක හොද උනේඅද්ස්ටත් මන් කරාබු නැටි වතුරට දාලා බොනවා.
@anujashamalee6903
@anujashamalee6903 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@nilnadeedasanayaka9504
@nilnadeedasanayaka9504 9 ай бұрын
Thank you somuch
@sisirakapukotuwa7586
@sisirakapukotuwa7586 4 ай бұрын
2002 වසරේ දී මට යටි තල්ලු දත් අමාරුවක් හැදුනා.දත ගොඩක් පසුවන කාල තිබුනේ.ඩෙන්ටල් ගියාට පස්සේ nurv filin එකක් කරන්න සතියකින් එන්න කිව්වා.ඉවසන්න බැරි නිසා අසා තිබූ අත් බෙහෙතක් කලා.කරාබු නැටි තුනක් ගම්මිරිස් ඇට තුනක් ලුණු කැටයක් රෙදි කෑල්ල ක ඔතලා තලලා විනාඩි පහක් විතර දතට තියලා තද කරගෙන හිටියා කෙලත් සමග කුහරයට යනතුරු.නැවත දතේ කැක්කුම ආවේ වසර විසි දෙකකට පසුව පසුගිය වසරේ.ඊට පසුව දත ගලවල දැම්මා.මේ බෙහෙත උඩු තල්ලට කරන්නනම් අපහසුයි.
@user-jv6my8fx2p
@user-jv6my8fx2p 4 ай бұрын
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
බොහොම ඉස්තුති ඔබතුමාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾
@nadekawalideniya1358
@nadekawalideniya1358 9 ай бұрын
බෙහෙවින් ඉස්තූති වෛද්‍යතුමනි අප මේ වැනි දේකින් දැනුවත් කිරීම පිලිබද තෙරුවන් සරණයි ඔබ තුමාහට
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 2 ай бұрын
දැනුවත් කළාට ගොඩක් හොඳයි herwan සරණයි පුතේ
@FydsrydWarfy
@FydsrydWarfy 15 күн бұрын
මේ දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 9 ай бұрын
ඉතා වටිනා දැනුමක් ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි
@kingsleydesilva2424
@kingsleydesilva2424 Ай бұрын
ස්තුතියි Dr. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 9 ай бұрын
ගොඩක් ස්තුතියි ප්‍රථම යෙන් ඒ අම්මාට හා ඔබ තුමාට අපි සියලු දෙනාම මේ වගේ වටිනා දේ වලින් දැනුවත් කලාට. බුදුසරණයි 🌹❤🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට
@chandranagahawattta8605
@chandranagahawattta8605 9 ай бұрын
@ginendradasasilva8141
@ginendradasasilva8141 5 ай бұрын
ඉතාම වැදගත්උපදෙසකිඔබට තෙරැවන් සරනයි
@ivnpreethikakumudunieimadu4814
@ivnpreethikakumudunieimadu4814 9 ай бұрын
ගොඩක් පින්. Highly appreciated. Thanks a lot
@chandraniekanayake4252
@chandraniekanayake4252 9 ай бұрын
Thank u so much Dr. I was diabetic patients 20years. I am having glaucoma Cataract and cervical cervical spondylvsis patient.73years .Recently when i starting with this two spices my B.p normal. Now iam nun diabetic patients. Dr Stopped my tablets.iam proudly saying World no 1 cinnamon powder sprinkle on my oats soups and smoothes. I already fighting with my Insulin resistance ❤
@babykitti537
@babykitti537 9 ай бұрын
What Spices you are using. 1. Cinnamon and What is the second one? Cloves?
@tonyandniro
@tonyandniro 9 ай бұрын
Oh really? I too hv BP and eye problem. Can u please tell me how to do it? Waiting for yr reply.
@user-zk1ye6om7i
@user-zk1ye6om7i 29 күн бұрын
බුදුසරණයි.. ගොඩක්.. පින්. අපව.. දැනුවත් කනවට ඩොක්ටට 🙏🏻🙏🏻🙏🏻
@sagarikasilva7204
@sagarikasilva7204 9 ай бұрын
හොඳ වැඩසටහනක් දැනුවත් කරාට බොහොම පින් .තෙරුවන් සරනයි ඔබතුමා ට
@priyabalangoda4656
@priyabalangoda4656 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ ඉදිරිපත් kirima
@bandularathnasiri8697
@bandularathnasiri8697 9 ай бұрын
කරුණු පැහැදිලිව කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි !
@amanichathurika8533
@amanichathurika8533 7 ай бұрын
ඔබට නිදුක්,නිරෝගිමත් සුවබර දිවියක් ලැබේවා.
@tharushikarunarathna4537
@tharushikarunarathna4537 9 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්තූතියි
@umeshzanjeer3453
@umeshzanjeer3453 9 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි දිර්ඝායු වේවා
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 ай бұрын
තෙරුවන් සරනයි .ඔබ.තුමාට .නොදන්නා දේවල් දැනුවත් කලාට පින් සිදුවනවා ..මම හෙටම කරාබු නැටි.වතුර රට.දමලා.බොනවා ..❤👃පින්.
@induhapuarachchi4879
@induhapuarachchi4879 9 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා ❤️ තෙරුවන් සරණයි 🙏
@ajanthaperera4094
@ajanthaperera4094 9 ай бұрын
ඔබ‍ට DR බුදුසරණයි ස්තුතියි ❤️❤️
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 9 ай бұрын
ගොඩක් වට්නවා ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝගී දිගාසිරි වේවා බුදුසරණයි 🙏
@garumunilalani4194
@garumunilalani4194 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං.🙏තෙරුවන් සරණයි!! මම හැමදාම බත් උයනවිට කරාබු නැටි 2 ක් දානවා.ඒසුවදත් ගුනයක්කුත් තියෙන නිසා.නමුත් මේච්චර ගුනයක් ඇති කියලා හිතුවෙ නැ.දීර්ගායු වේවා.
@chandimabandara2138
@chandimabandara2138 9 ай бұрын
ස්තුතියි 🙏ඩොක්ටර් කරාබු නැටි ගැන කල මේ වැදගත් වීඩියෝ එකට ❤ 🙏 🌹
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 9 ай бұрын
සර් ගොඩක් පින් දැනුවත් කරාට බූදූ සරනයි ඔබ තූමාට නිරෝගීමත් සූබ අනාගතයකට මගෙන් සූබ පැතුම්
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තූතියි
@priyanthikairangani6275
@priyanthikairangani6275 9 ай бұрын
ස්තුතිසර්..මෙිවගේ.විඩියෝඅපවෙත.දැනුවතකරාට.පලකරාට..ගොඩාක්..ස්තුති..පින්...
@ashokakumudini8266
@ashokakumudini8266 9 ай бұрын
ඉස්සර අපේ වැඩිහිටියෝ කිව්වා කරාබු නැට්ටක් කෑවම ඒකෙ උෂ්ණ ගතිය නැතිවෙන්න කිරි බෝතලයක් බොන්න ඕන කියලා
@izzathhemachandra8931
@izzathhemachandra8931 9 ай бұрын
හොඳ අදහස ටිකක් , ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏
@nelumsong5820
@nelumsong5820 9 ай бұрын
ඔබ අපව දැණුවත් කිරීම ගොඩක් ම වටිනවා......... ඔබට තෙරුවන් සරණයි
@padminij123
@padminij123 9 ай бұрын
ස්තුතියි සර් හරිම වැදගත් පැහැදිලි කිරීමක්.
@pearlperera2272
@pearlperera2272 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.....
@user-th9de1ip4h
@user-th9de1ip4h 9 ай бұрын
Gogak වටිනා video akak mewrni දේවල් walin oba apaea දැනුවත් කළාට බොහොම pin
@nandanisrimadharmasooriyal9997
@nandanisrimadharmasooriyal9997 9 ай бұрын
වටිනාකම බොහොමයි . දැනුවත් කිරීම සම්බන්ධ ව ....බොහෝ පිං පිං 🙏🙏🙏🙏
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@chandrikahaputhanthri5927
@chandrikahaputhanthri5927 2 ай бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි
@Kuww-zn7so
@Kuww-zn7so 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@chandanapeiris5417
@chandanapeiris5417 9 ай бұрын
Thank you මමත් මේ බොහෝ දේ කරනවා ඉතා අවිදිමත්ව. දැන් මට විද්‍යාවක් හම්බුනා ❤
@iPhone-qf4so
@iPhone-qf4so 9 ай бұрын
මා අවුරැදු 2ක් පමණ කාලයක සිට රාත්‍රියට උණු වතුෙර් එක කරාබු නැටිටක් දමා හිස් බඩ පානය කරනවා සිනි මටිටම කොලස්ටෝල් පරික්ෂණ වලදි නිවරදිව තිබෙනවා.
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 9 ай бұрын
mama dakka Colombo nawala ayurveda doctor kenek kiyananwa rata nida ganna kalin. Karabu nattak thalala water aunsayakata dala bonna kiyala. Heart attack enne na kiwa.
@chandralathaph7199
@chandralathaph7199 7 ай бұрын
1🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
@user-wf5er7rr3k
@user-wf5er7rr3k 4 ай бұрын
Meka ඇත්ත da
@mangalaweerasekara-mm8il
@mangalaweerasekara-mm8il Ай бұрын
T 12:28 ​@@isharadilukshanidesilva2831
@hiru-se6sz
@hiru-se6sz 16 күн бұрын
Mage achchi oya monawath ganne ne Ledakuth. Ne Wayasa. 107
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 9 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
ස්තූතියි ඩොක්ටර් පැහැදිලි කිරීම වෙනුවෙන් .
@OmanOman-lj3me
@OmanOman-lj3me 5 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට
@dayanarathnayaka3256
@dayanarathnayaka3256 Ай бұрын
Yes.im..usin all day..good heldi..i allso agriy with you doctor...❤❤❤🙏🙏🙏 very valiuble...this socitteis..for your idiays doctor..tnks.❤❤❤❤ infometion
@ariyawathiari5998
@ariyawathiari5998 9 ай бұрын
තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි පුතේ ගොඩාක්ම වටිනවා මේ දේශනා ගොඩාක්ම ස්තුතියි පුතේ
@malikaa7749
@malikaa7749 8 ай бұрын
ගොඩක්ම සතුට ඔබට බොහොම වටින බව ප්‍රකාශ කළේය
@ChandumaniPathirana
@ChandumaniPathirana Ай бұрын
Thank u.hoda health tips.budu sarani.
@anomaimbulana7839
@anomaimbulana7839 9 ай бұрын
ඉංදියාවේ අය තාමත් කරාබුනැටි බාවිතා කරනවා. මගෙ වියලි කැස්සට රාත්‍රි යේ නිදාගැනිමට පෙර කරාබුනැටි 1 ක් හොදින් හපලා නිදා ගන්න කිවා. ඇත්තටම රෑට කැස්ස නැති උනා.
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 8 ай бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@dinushaudayangani8999
@dinushaudayangani8999 8 ай бұрын
තෙරුවන් සරනයි බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 9 ай бұрын
ඔබට ස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි !!!
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 4 ай бұрын
උයන වෙලාවට කරාබුනැට්ටක් කන්න මගෙත් පුරුද්දක් තියෙනව.. දවසට නෙල්ලි ගෙඩි දෙක ගානෙ කෑවමත් නිරෝගී වෙන්න පුලුවන් කියල අහල තියනව
@udeniperera1261
@udeniperera1261 9 ай бұрын
ගොඩක් වටිනවා ඔබට තෙරුවන් සරණයි ❤❤
@anujashamalee6903
@anujashamalee6903 9 ай бұрын
වටිනා උපදෙස් ලබා දුන්නට ගොඩක් ස්තුතියි ඔබට
@anuradhameepage6579
@anuradhameepage6579 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට..!🙏
@chandrachansra1244
@chandrachansra1244 26 күн бұрын
❤❤ ස්තුතියි ඔබතුමාට බුදු සරණයි❤❤
@ziyadx4786
@ziyadx4786 9 ай бұрын
සුභ උදැසනක් ගොඩාක් ස්තුතියි ඔබතුමා ට පිං සිද්ධ වෙනවා පරිස්සමෙන් 🙏❤💐
@Sugandi-hp3yw
@Sugandi-hp3yw 8 ай бұрын
ජීවිතයට.වටිනා..යම්.දෙයක්.කියා.දූන්.ඔබතුමන්ට.බොහොම.ස්තතියි
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 8 ай бұрын
ඔබට දීර්ඝායු පතන අපි කොරියාවේ වෙසෙන ලාංකිකයන් 🇱🇰🇰🇷💰❤️🙏
@SupunLankage
@SupunLankage 9 ай бұрын
"Your health content is incredibly valuable and informative! Please keep doing what you do, as it's making a positive impact on so many lives. Your dedication to sharing knowledge and promoting well-being is truly commendable. Thank you for all that you contribute to our health and wellness journey!"
@pereraanjali1154
@pereraanjali1154 9 ай бұрын
දැනුවත් කලා විස්තර සහිතව.👍තෙරුවන් සරණයි 🙏
@dalrinpilomena9172
@dalrinpilomena9172 9 ай бұрын
Thanks for the advice. May God's blessings be with you Dr. and your family members.
@bandaranissanka3736
@bandaranissanka3736 3 ай бұрын
ගොඩක් වටිනවා ඒ උපදෙස්
@sanjeewaniperera1450
@sanjeewaniperera1450 2 ай бұрын
😢😮😅😊😊
@user-mn2is7yb1o
@user-mn2is7yb1o Ай бұрын
Uthum theruwanema sarana lebewa pinwath obathumata. Behevinma. Sthuthiyi
@kumuduvithana5965
@kumuduvithana5965 9 ай бұрын
දැමුවත් කළාට ඔබට ගොඩාක් පිං. තෙරුවණ් සරණයි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 9 ай бұрын
බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට
@user-pt8uf1ek3w
@user-pt8uf1ek3w 5 ай бұрын
❤ස්තූතිය පුද කරනවාඩොක්ටබුදුසරනයී
@alexmendis1284
@alexmendis1284 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@ranirania738
@ranirania738 9 ай бұрын
ඉස්තුතියී ගොඩක්‌ හෙදයී 👍👍👍👍ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 4 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 2 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට. ස්තුතියි
@iranganiweerasekara8043
@iranganiweerasekara8043 Ай бұрын
බොහොම ස්තූතියි.
@liyangeleena2354
@liyangeleena2354 8 ай бұрын
Ethama wadagath වැඩ Satahanak...දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින්ම Esthuthi...Theruwen සරණයි...
@babamama294
@babamama294 9 ай бұрын
පින්.doktar.ඹයාට.දැනුවත්.කිරිමට.බුදු.සරනයි
@Aesthetic_Rabbi_JOA
@Aesthetic_Rabbi_JOA 8 ай бұрын
සතූතීයි වෙෙද්‍ය තුමාට
@d.n.c.autoclinic2882
@d.n.c.autoclinic2882 9 ай бұрын
අපේ ගෙදරත් හදල තිබුන පොඩි බෙහෙතක‍් බඩේ අමාරු වලට. ගල් අරක්කු පොඩි ප්‍රමාණයකට කරාබු නැටි සැලකිය යුතු ප්‍රමානයක් දාලා තියෙනවා.. Tea spoon 1k වගේ බීවාම හොඳයි. බඩේ කැක්කුම වලට විතරයි.
@DammikaPriyadarshani-te1ss
@DammikaPriyadarshani-te1ss 5 ай бұрын
Ape acchith apita bade amaruwata දුන්නා පණු amaruwath hoda wenawalu
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 52 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 39 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН