කොදු ඇට පෙල සම්බන්ධ සියලුම රෝගාබාධ නිට්ටාවටම සුව කරන වෛද්‍යවරිය-Ayurvedic Treatment for Back Pain

  Рет қаралды 213,613

Ada Dawasa

Ada Dawasa

Күн бұрын

කොදු ඇට පෙල සම්බන්ධ සියලුම රෝගාබාධ නිට්ටාවටම සුව කරන වෛද්‍යවරිය-Ayurvedic Treatment for Back Pain
වෛද්‍ය ප්‍රියන්ති විජේවික්‍රම
රූනාර ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථානය
99/1,රෑනගල පාර,පහළ ඉඹුල්ගොඩ.(නුවර පාර අසල)
077 150 3238 / 033 22 60 334

Пікірлер: 414
@siriyawathiperera4770
@siriyawathiperera4770 24 күн бұрын
මෙ වීඩීයො ඒක මම දැක්ක මම මෙතුමිය ලගට ගිහිල්ල දැනට තුන් වතාවයි දැනට හිටියට වැඩිය ගොඩාක් සනීපයක් දැනෙනවා මෙතූමියට ගොඩාක් පීං
@chandanapriyashantha2177
@chandanapriyashantha2177 10 ай бұрын
මමත් මෙි Doctor ගෙන් බෙිත් කරා කාටවත් හොදකරන්න බැරිඋන මගේ කොංදේ අමාරැව හොදටම සනිපකල මෙි වෛද්‍යය තුමියට නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා කියලා අදිස්ඨාන කරනවා .
@deepthikajayarathna
@deepthikajayarathna 7 ай бұрын
දවසකට කොපමණ මුදල් ප්‍රමාණයක් ගන්නවාද? කියන්න පුළුවන්ද.
@Thushanimalintha
@Thushanimalintha 6 ай бұрын
Koheda me thana thiyenne
@MuthuRajapaksha-p4r
@MuthuRajapaksha-p4r 5 ай бұрын
Koheda me docter inne
@roshanhardhaka9661
@roshanhardhaka9661 5 ай бұрын
Koheda me doktar inna
@SemuthuAnuradha
@SemuthuAnuradha 4 ай бұрын
Ane mata methana phone number ekak denna
@S.Slva2808
@S.Slva2808 4 жыл бұрын
Apea rate ඩොක්ටර් බෙවින් ඉන්න රටක් පුරණේ ඉදලාමි ඔබතුමීගේ දෑත් සියලුම සාක්තිය දහිරියක් ලැබේවා තෙරුවන් සරණයි
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
අනේ බොහොම ස්තුතියි , බොහෝ පිං මෙතුමිය ගැන අපි හැමෝටම දැනගන්නට සැලැස්සුවාට ......! දීර්ඝායු වේවා ...!! තිසරණ සරණයි ... !!!
@rajikarajika3813
@rajikarajika3813 4 жыл бұрын
ගොඩාක් ස්තුති oba thumiyata apita me wage දෙයක් dana ganima bawa.devi pihitai oba thumiyata
@kumarirathnayaka1710
@kumarirathnayaka1710 3 жыл бұрын
ow
@gayathrivithanage
@gayathrivithanage 3 жыл бұрын
මං මේ video එක බලලා තමා වෛද්‍යතුමිය ලඟට ගියේ බෙහෙත් ගන්න. කියන්න සතුටුයි අද මට ගොඩක් හොඳයි. ඇවිදගන්න, ඉදගන්න බැරුව හිටිය මං දැන් ඒ හැම දෙයක්ම කරනවා. Thanks අද දවස youtube channel. ඔයාලා නිසයි මං වෛද්‍යතුමිය ගැන දැන ගත්තේ.
@thanujapriyadarshani1745
@thanujapriyadarshani1745 3 жыл бұрын
,charges kohomda,,
@pushpadamayanthi4441
@pushpadamayanthi4441 3 жыл бұрын
Charg kohamada
@gayathrivithanage
@gayathrivithanage 3 жыл бұрын
Hamotam eka ganak natuwa ati. Charge kochchara ynwad kyl kyn ba. Lede anuwa wenas wenwane. Mt 2700. Beheth dena dawsat tikak wadi wenwa
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 жыл бұрын
Mis oya me doctor gen beheth gaththada. Oyata karadarayak neththan mata visthara tikak kiyanawada
@subashini5917
@subashini5917 3 жыл бұрын
Oya me vidiyo eka balala giye kohmada meke dala thiyena phone nambas dekama weda nehene.ane mata me waidya thimiya hmuwenna yanna one.ETH hariyatama denaganna namba ekak denna plz
@manjulrishantha1824
@manjulrishantha1824 4 жыл бұрын
බොහොම වටින ⁣වැඩ සටහනක්...තවත් මෙවන් සමාජ්‍ය මය වැදගත් දෙයක් රටට සමාජවට දායාද කරන්න ඔබලට හැකි වේවා....ජය නියතයි...තෙරැවණ් සරණයි සියළුම දෙනාට..
@deepanandani6881
@deepanandani6881 4 жыл бұрын
මගෙත් කොදු අැට පෙලේ දොාසයක් තියනවා.. මං හරියට බෙහෙත් කලා ඒත් සනිප උන් නැ.. මට කිසිම බර වැඩක් කරන්න බැ කොන්ද ඒක්කම දකුනු කකුලම කකියනවා.. මං දැන් රටෙන් පිට ලංකාවට අාව ගමන් ඔබ තුමියගෙන් බෙහෙත් ගන්න ඒනවා
@charithgamage5126
@charithgamage5126 4 жыл бұрын
Matath oya ledemai aurudu 10k enawa .thama ehemmamai
@nisanmax6039
@nisanmax6039 3 жыл бұрын
Thama Hari nedda
@sandaleedirisinghe6057
@sandaleedirisinghe6057 2 жыл бұрын
ඔයා මේ ඩොක්ට ලගට ගියාද
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
වටිනා කරුණු ගොඩක් දැනගන්නට ලැබුණා ..ගොඩාක් ස්තුතියි ඔබ තුමිය ට..
@andyandy7194
@andyandy7194 4 жыл бұрын
මම ගොඩක් දේවල් දොන් ගත්තා.මම අසනීපයෙන් ඉන්නෙ.දැනට විදේශ ගතව. කොන්දෙ අමාරුවට නොයෙකුත් ප්‍රතිකාර කලෑ. සුවයක් නෑ.මම ඔබ තුමිය ලගට එන්න සූදානම්.
@renukawickramasinghe2300
@renukawickramasinghe2300 9 ай бұрын
යු ට්‍ යුබ් එකේ නම් කියනවා ලෙඩේ නිට්ටාවටම සුව කරනවා කියලා අන්තිමට සල්ලි ඉවර වෙනවා ලෙඩේ හොද වෙන්නේ න මනත් මාස දෙකක් බෙහෙත් කලා හොද නෑ අදටත් ව්දවනවා
@kandijaff8603
@kandijaff8603 4 жыл бұрын
Goodmoring Dr, please write your Hospital address. Thanks.
@deepanandani6881
@deepanandani6881 4 жыл бұрын
තෙරැවන් සරනයි ඔබ තුමියට දිර්ඝායු ලැබේවා
@chamithdeshan4145
@chamithdeshan4145 2 жыл бұрын
මිස් සයොටිකා රොගය නිට්ටාවට පුලුවන්නම් සුව කරලා දෙන්නකො මාර පිඩාවක් විදින්නේ ඔබට පින්
@nilminichndima5061
@nilminichndima5061 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් දැම්ම එක නැවතිලා ප්‍රතිකාර කරගන්න පුලුවන්ද
@indranigamage1804
@indranigamage1804 3 жыл бұрын
ඔබ තුමිය ගැන දැන ගන්න ලැබුනට ගොඩක් පිං
@samangamage926
@samangamage926 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
@supunweerakoon9542
@supunweerakoon9542 4 жыл бұрын
I was treated by her for saitica. One of the most talented docs and a lovely person.
@sandahiru9606
@sandahiru9606 4 жыл бұрын
ඔබ තුමියට පිං මගෙත් තටිටම දිග වෙිදානාව බත් කෙදි හිරවෙලා ඉදිමුන් උස්සලා අඩිය තියන්න අමාරැයි රට ඉන්නේ ආ විගස එනවා ඔබතුමිය හමුවෙන්න තෙරැවන් සරණයි
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 жыл бұрын
Hi.... oya me doctor gen treatment karagena thiyenawada? Mata konde amaruwakata beheth ganna visthara denaganna ona. Oya no1 denna puluwanda? Mama call ekak gannam oyata
@dilandilruksha2941
@dilandilruksha2941 3 жыл бұрын
Can u send contact number of doctor
@renukagamage6213
@renukagamage6213 2 жыл бұрын
Supun weerakoon මට විස්තර ටිකක් දැනගන්න ඕන කොහොමද contact කරගන්නේ
@sorayasaldin8234
@sorayasaldin8234 Жыл бұрын
Pls send me this doctors contact number. Tx
@subaseelahitihamy727
@subaseelahitihamy727 2 жыл бұрын
මම හොයමින් හිටියේ මෙවන් වෙද දුරෙක් මා කොන්දේ අසනීපයෙන් පෙලෙන කෙනෙක් බෝම ස්තුතියි මා මෙතුමියගේ ප්‍රතිකාර සදහ නිදුරේදී සම්බන්ද වෙනවා..
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 4 жыл бұрын
Bohoma Hoda danuwath kirimak
@අපේමව්බිමයිලංකා
@අපේමව්බිමයිලංකා 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් වැදගත් මමත් ලංකාවට ආවම අනිවාර්යයෙන් යනවා මේ වෛද්‍යතුමියව මුණ ගැහෙන්න තෙරැවන් සරණයි
@samansiriwickramarathna1969
@samansiriwickramarathna1969 Жыл бұрын
මම සොයමින් සිටිය වැඩසටහනක්,ඩොක්ටර් විස්තර කර ආකාරයෙන්ම කොන්දෙ අමාරුවක් තමයි මට තිබෙන්නේ, බොහොම ස්තුතියි කරන ලද වීඩියෝවට.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
ඔබ තුමියට බොහොම පින් මෙ කරන සත්කාරය මටත් කුන්දෙ අමාරු වක් තියෙනවා මම ඉන්න කුවෙටි ලගදිම ඔබතුමිය ලගට ඇවිත් පෙරති කර ගන්න බොහොම ස්තුතියි බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා ඔබතුමියට
@abababab7812
@abababab7812 4 жыл бұрын
මම රමණී පිළිතුරක් බලාපොරොත්තු වෙනවා බෙහෙවින් ස්තුතියි වෙදමහත්මියට
@sura1736
@sura1736 3 жыл бұрын
Hi add me
@lakmalfernando9187
@lakmalfernando9187 4 жыл бұрын
godaak watinawa..mage ammageth konde loku amaruwak thiyenewa
@kavindawijayabandara795
@kavindawijayabandara795 4 жыл бұрын
බොහොම ස්තුතියි
@praneethbandara2270
@praneethbandara2270 4 жыл бұрын
වීඩියෝ එකෙ තියෙන නොම්මරය වැරදියට දාලා තියෙන්නේ...කරුණාකර නිවැරදි නොම්මරය දමන්න... ස්තූතීයි!
@D.nirajalaD.NIRAJALA
@D.nirajalaD.NIRAJALA Ай бұрын
Wasara gananawak thisse mage pewathi sarira roga konde kekkuma, belle kekkuma, Danis kekkuma yanadi siyalu yoga nittawatama suwa una...😢 mn Dr laga newasika dawas 20k pathikara labagaththa. Dr kiyapu siyaluma dewal nisi lesa kala. Dn Mt hodatama hodai. Mata kisima wedanawak ne dn. 😊 Dr ethulu siyaluma karya mandalaya harima karunawanthai. Bohoma pin Dr ta.❤ budu saranai!! ( rathnapura)
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
ගොඩක් පිං බුදු සරනයි 🙏
@nandanabastiansz7394
@nandanabastiansz7394 10 ай бұрын
niyama doctor
@abababab7812
@abababab7812 4 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං මමත් ලගදීම මගේ මල්ලි එක්ක එනවා මගේ මල්ලි එක්ක එන්න මගේ අක්කා ඔබ තුමියට කතා කරා එන්න කෙනෙක් නැහැ දැනට මම මැදපෙරදිග සේවය කරන අයෙක් තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි
@kapilakumara5192
@kapilakumara5192 Жыл бұрын
4n nambar ekk danawada
@gamagegamage1597
@gamagegamage1597 4 жыл бұрын
Oba thumiyata godak pin mewan wadasatahank idiripath kalata .. mama wedesagathawai inne .nobo kalakin lankawata annai inne .a awa wegasa oba thumiya bahadakimata balaborothwin inne .obata dereiya zskthiya nerathuru labewa bs
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 4 жыл бұрын
බුදු. සරණයි. ඔබතුමියට🙏
@prime1110
@prime1110 4 жыл бұрын
තෙරුවන් සරණයි
@renukawickramasinghe2300
@renukawickramasinghe2300 Жыл бұрын
මට දැන් අවුරුදු පහක් කොන්දේ අමාරුවක් disk bulge එකක් නිසා දුක් ව්න්ද කෙනෙ මට මගේ පෙර පිනකට මෙතුමිය මුණ ගැහුනේ ඔබ තුම් යට දීර්ඝායුෂ ලැබේවා
@senvivision7356
@senvivision7356 4 жыл бұрын
Obatumiya homiyopati rogayata pratikara karanawada
@kanchanakalhari2501
@kanchanakalhari2501 Жыл бұрын
Doctor ape ammage kondu ata pela adawela tiyenne watila, adila wge tiyenne honda karnna puluwanda
@thestory750
@thestory750 Ай бұрын
අනේ ම⁣ගේ කොන්ද ඇද වෙලා තිබ්බා මම දවසක් බිමට වැටිලා කොන්දේ අග කොටස රිදෙන්න ගත්තා කාලයක් යද්දි මට වාඩි වෙන්නත් අමාරුවෙන් ඉදියේ අපේ මේ ඩොක්ටර් තමයි මාව හොද කරේ හරිම හොදයි දුන්න බෙහෙත් හැමදේම බිව්වා ඒකෙන් දැන් මට ගොඩාක් සනනීපයි .අපේ ඩොක්ටර්ට ගොඩාක් පින්.......බුදුසරනයි 🙏🌸
@abababab7812
@abababab7812 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@sadunichathurika9273
@sadunichathurika9273 2 жыл бұрын
Ane godak pin bohoma stuti apiwa danuwath karata bs
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Konde esthi eth wela thiyanawa newatha shakthimath karanna puluwan dr. Kenek innawanam kiyanna pin sidu wenawa
@sunokasewwandi
@sunokasewwandi 2 жыл бұрын
Termo therapist kenek hambawenna kiyapu ledek hoda karanna puluwanda ?
@ByNelum
@ByNelum Ай бұрын
Sciatica Hoda karanna puluwanda..
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 4 жыл бұрын
තෙරුවන් සරණයි මගේ හස්බන් ආබාධිත රණවිරුවෙක් එයා ගේ සුසුම් නාව ඩැමේජ් වෙලා තියෙන්නෙ එ්ක නිසා එයාගේ අත්දෙකත් පණ නැහැ ඒ වගේම ඉනෙන් පහල පණ නැහැ මට පුළුවන් වෙයිද මගේ හස්බන් සනීප කර ගන්න වෛද්‍ය තුමියනී මට පිලිතුරක් ලබා දෙන්න පිංසිද්ද වෙයි ඔබතුමියට 🙏🙏🙏🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
077150 3238/ 0332260334 mee thamai deela thiyena nommara... Call karala balanna
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
Dr. PRIYANTHI WIJEWIKRAMA RUNAARA AYURWEEDA WADIYA MADYASTHANAYA, 99/1,RAANAGALA ROAD, PAHALA IMBULGODA, ( NUWARA PAARA ASALA) 077 150 3238/033 22 60 334
@harshanachamil1446
@harshanachamil1446 2 жыл бұрын
dr matath darwa hambenna masa 7 vithara wadiwela inna amarui wadiwela nagitinna amarui thattan 2 ka athara karagatayak kadenawa wage taga gala sadda ahila ridenawa nagitinakota idagena inna baha ridenawa kodu ata peliya awasane
@indraniabeynayaka3426
@indraniabeynayaka3426 10 ай бұрын
Dr ostrioporosis rogayata treatment karanawada?suwayak labanna puluwanda
@nuwanenditha5945
@nuwanenditha5945 4 жыл бұрын
බොහොම පින් ...
@malikamudiyansalage7376
@malikamudiyansalage7376 3 жыл бұрын
බුදුසරනයි
@ajithwedage2041
@ajithwedage2041 3 жыл бұрын
hi,still this doctor giveing treatments
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 4 жыл бұрын
Ane man rata inne mageth thiyanawa thunatiya amaruwa dis eka guhin m.r .I Kara awama beheth kara ganna puluwan neda
@user-mx5th1yx5s
@user-mx5th1yx5s 8 ай бұрын
Medam.mama giya sathiye weel aka peraluna.mawa bima wetila thattama pare peththe bemmaka wedila thuwala ne dina dekakata pasu den wedawak enna gaththa adune .peinkillers gaththama aduwela beth pawer aka nethi unama yalith a kekkuma .mata kohomada beth kara ganne vusstga denna
@sunaliabeysekara8645
@sunaliabeysekara8645 2 жыл бұрын
බොහොම හොද තැනක් , මේ විඩියෝව පරන එකක් නිසා තැන වෙනස් , නමුත් දැන් කොළඹ නුවර පාරේ තියන නිසා හොයා ගන්න ලේසි.
@nuwanprasanna35
@nuwanprasanna35 Жыл бұрын
තැන කියන්න පුළුවන් ද හරියට ම
@madeeshafernando8496
@madeeshafernando8496 Жыл бұрын
oyata honda unada? kochchara kal beheth gaththada?
@sunaliabeysekara8645
@sunaliabeysekara8645 Жыл бұрын
මාස දෙකකට අඩු කාලයක් මට ප්‍රතිකාර කලේ. දැන් හොදයි
@hiranchathuranga4369
@hiranchathuranga4369 Жыл бұрын
​@@sunaliabeysekara8645contact
@hirushainduwara5724
@hirushainduwara5724 9 ай бұрын
Dr ge number eka danna puluwanda? Inna thanak hari
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
දීර්ගායු වෙවා ඔබතුමියට
@thusharaperera3124
@thusharaperera3124 3 жыл бұрын
Obathumiyata thawath leda sura ka deergayusha lebewaa
@IndikaJayathilaka-b4u
@IndikaJayathilaka-b4u 2 ай бұрын
Dokta mageth koduAatapele rogayath Akka gudrasi kiyana rogaya thiyanava mata hodakara ganna kramayak na mama Aasarana vila enni
@sonalisonali1575
@sonalisonali1575 2 жыл бұрын
Doctor scoliosis හොද කරන්න පුළුවන්ද
@sunaliabeysekara8645
@sunaliabeysekara8645 2 жыл бұрын
ඹව්
@sunaliabeysekara8645
@sunaliabeysekara8645 2 жыл бұрын
Mata tibunet scoliosis , doctor mawa hoda kala , masa eka hamarak wage keti kalayakin , eka ekkenage rogi tatwayan hatiyata kalaya wenas wenna puluwan .
@kasunsampath-r3b
@kasunsampath-r3b 5 ай бұрын
Docter,godak hodiy godak karunavantiy e katakarne vachanema ati❤❤❤❤
@sumudusewwandi4561
@sumudusewwandi4561 4 жыл бұрын
Mge mahattatage belle sanu terapimak wela madam. Masa dekak wenawa adu na. Ane madam mata pihita wenna
@sunaliabeysekara8645
@sunaliabeysekara8645 2 жыл бұрын
බොහොම ස්තුතියි . මෙතුමිය හමුවෙන්න පුලුවන් දින තියනද?
@damayanthiparera5115
@damayanthiparera5115 Жыл бұрын
සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා පමණයි සිකුරාදා ඉරිදා පෝය නැ
@SemuthuAnuradha
@SemuthuAnuradha 4 ай бұрын
​@@damayanthiparera5115Phone number ekak dennako methana
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
හොදයි හොදයි දැක්ක ගමන් සතුට පත් උනා.. මමත් බෙහෙත් ගත්ත කෙනෙක්.. තෙරුවන් සරණයි...
@sagarikakurerarajetayamusa6516
@sagarikakurerarajetayamusa6516 4 жыл бұрын
mamat gatta yakkala
@sandunirukshala6692
@sandunirukshala6692 4 жыл бұрын
මට විස්තර කරන්න පුලුවන් ද,ඔයාලගෙ රෝගය නිට්ටාවට සුව උනා ද
@sagarikakurerarajetayamusa6516
@sagarikakurerarajetayamusa6516 4 жыл бұрын
@@sandunirukshala6692 naha
@sagarikakurerarajetayamusa6516
@sagarikakurerarajetayamusa6516 4 жыл бұрын
@@sandunirukshala6692 teka kalayak una aya hodatama amaru una
@sandunirukshala6692
@sandunirukshala6692 4 жыл бұрын
@@sagarikakurerarajetayamusa6516 මගෙ කොදූ ඇටයක් ඈත් වෙලා තියෙන්නෙ ,ඔයාට මොන විදිහෙ කොන්දෙ අමාරුවක්ද තිබුණේ
@sewwandiharshani7725
@sewwandiharshani7725 Жыл бұрын
Ane ape nangita godak adi..hoda karanna puluwan waida....mageth dan awage tika tika ada wenawa ena dehain...
@smart5995
@smart5995 4 жыл бұрын
ගහකින් වැටුණ කෙනෙක් සනීප කරන්න පපුලුවන්ද? කොන්දෙ ප්ලේට් එකක් දාලා තියෙන්නේ
@leelafelix8392
@leelafelix8392 Жыл бұрын
Nawatinna onada gana komada maga koduatawala tami prasnaya ennan pahatha hiriwatenaw g b u ❤
@JanamJanam-zi6vu
@JanamJanam-zi6vu 23 күн бұрын
දොස්ත්‍රාතුමිය මුණගැහෙන්න කොහමද?
@danushkadanu8537
@danushkadanu8537 3 жыл бұрын
Budusarani
@AnulaKumari-iq9ph
@AnulaKumari-iq9ph Жыл бұрын
කොහෙද ඩොක්ටර් ඉන්නෙ එන පාරත් අනෙක් විස්තරත් කියන්න මටත් එන්න ඕන
@Bassid_kingdom_179
@Bassid_kingdom_179 4 жыл бұрын
Sciatica walatath beheth karanawada
@DulipLakmal-b7r
@DulipLakmal-b7r 20 күн бұрын
Kohomada sambanda wenna puluwan
@menike846
@menike846 Жыл бұрын
ඩොක්ට මගේ දුව ගෙ ස්නායු ගෙඩ් තියෙනවා එවා සුව කරන්න පුලුවන් ද අනේ ඩොක්ට මට කියන්න මම අද ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගොඩක් පිං ඩොක්ට කියන්න කරැණාවෙන් ඉල්ලනවා තෙරැවන් සරණයි ඔබතුමිට
@nishanthamaura2981
@nishanthamaura2981 4 ай бұрын
Matat tunatiye amaruwa kakul deka hiriwetanawa matat kiyana doktar kohada kiyala matat,prtikara karaganna ooni
@irshathirshath9886
@irshathirshath9886 2 ай бұрын
අයකිරීම් කොහොමද
@nilanidammika2275
@nilanidammika2275 2 жыл бұрын
සයටිකා රෝගයට ප්‍රතිකාර කරනවද
@SanduRupasinghe-qz7ys
@SanduRupasinghe-qz7ys 7 күн бұрын
Ou
@nadeethroshan3189
@nadeethroshan3189 27 күн бұрын
මේ කොහෙද තැන දන්න කෙනෙක් කියන්න
@nawarathnawwm6310
@nawarathnawwm6310 16 күн бұрын
මගෙත් කොන්ද කැක්කුම ක් තියෙනවා මෙ ඩෙඔක්ටර් කොහෙද වැඩ
@gamagegamage1597
@gamagegamage1597 4 жыл бұрын
Inne obataderiya zakthiya labewa kiya prarthana karanawa bs
@ramanidevika9014
@ramanidevika9014 4 жыл бұрын
Budu saranai oba thumiyata dirgau wawa
@anulasanaratna2223
@anulasanaratna2223 4 жыл бұрын
වෛද්‍ය තුමියෙනි ඔබ වෛද්‍ය මධ්‍යස්ථානයේ නැවතී ප්‍රතිකාර ගන්න පුලුවන් ද?
@nuwanabey1056
@nuwanabey1056 4 жыл бұрын
Madam, ankylosing spondylitis රෝග තත්ත්වයට ඔබතුමියට ප්‍රතිකාර කල හැකිද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@manjulanilantha2403
@manjulanilantha2403 Жыл бұрын
ඔයාට ඒ ලෙඩේ තියෙනවද
@chathuranakodagoda2856
@chathuranakodagoda2856 3 жыл бұрын
අනෙ මගෙත් කොන්දෙ අමාරුව හැදිලා දැනට අවුරැදු 10 ක් වෙනවා නොගියපු තැනක් නැ හැම තැනම වගෙ වගෙ ඒත් මට හොද උනේ නැහැ නවලෝකේත් ගියා ඒ ඩොක්ස්ලා කිවෙ ඇටකටුවක් ඈත් වෙලා ⁣කියලා. ඔපරේශන් එකක් කරන්න තියෙනවා කියලා. කොන්ද නිසා මට ඔපරේශන් කරන්න බයයි අනෙ මටත් හොද කරන්න දන්න තැනක් තියෙනවා නමි කියන්න ඔයාලට ජාති ජාති පිං මම විදින වේදනාවට 🙏🙏🙏🙏
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Oyata Dan sanepaida
@ajitjpremathilaka9184
@ajitjpremathilaka9184 3 жыл бұрын
වෛද්‍යතුමියනි . මම දැනට විදෙශගතව සිටින්නෙ .මගෙ කොන්දෙ වමිපස පහල කොටසෙ සිට .වමි කකුල හරහා හරිම වේදනාකාරි දනහිසත් වේදනයි . මෙයට හේතුව කුමක්වියහැකිද ? මොනවගෙ ප්‍රතිකාරයක් කලයුතුද ඔබ තුමියගෙ උපදෙස් පතමි
@SriyanthaPriyasad
@SriyanthaPriyasad 21 күн бұрын
Mge Amma ta awidaganna be.hidagena innat be suwakara dental puluwanda docter
@dinushalakmali3003
@dinushalakmali3003 3 ай бұрын
Doctor kohomada met wennr
@priyanthasaman6334
@priyanthasaman6334 Жыл бұрын
මමත් කොන්දේ අමරුවකින් පෙලේන අයේක මට මෙතුමිය සම්බන්ධව කරගත හැකිි දුරකතන අංකයක් ලබාගත හැකිද....
@sewwandinawarathna3622
@sewwandinawarathna3622 3 жыл бұрын
Mage babata awurudu2i eya ganiddi damej una dan konda adawenna aran ane mage druwa hoda karanna puluwanweida..
@mairy1236
@mairy1236 4 жыл бұрын
Magey malli gahaken watela sudumnawa bedela karapiteyen beyheyth kara eneyn pahala pana na rodaputuwey enney dan nada6k wethara weynawa obathumeyta hakenam nagey malliwa suwakara deynna bohona pin pilithurak reply thulin liyanna obata pin
@AdaDawasa
@AdaDawasa 4 жыл бұрын
වෛද්‍යතුමියට ඇමතුමක් ලබාගන්න. 077 150 3238 ස්තූතියි.
@pawanmadhubashana9355
@pawanmadhubashana9355 3 жыл бұрын
ඔබ තුමියව ... සම්බන්ද කරගන්නේ කොහොමද .. මගේ තාත්තාට ප්‍රතිකාර කරගන්න .. ඔබතුමියගේ වෙද්‍ය මඨයස්තානය කොහේද ... ප්‍රතිකාර කරගන්නේ කොහොමද අ
@malanipremalatha893
@malanipremalatha893 4 жыл бұрын
Ane mamat rata enne mataht konde partake redanawa anematakiyannakookadakarannaonekiyalaobatimiyatapindeddawai
@dammikacyprus9491
@dammikacyprus9491 4 жыл бұрын
Dokta mat me hamadeyakma tiyenawa mama rat enne . Kondata belt ekak dala wadakaranne wedanawa awama bet ekak vidinaw. Mama lagadi lankawat enawa. Obatumiya muna gasenna
@dilitv7615
@dilitv7615 4 жыл бұрын
mamath uanna ona maththe konde amaruwa thuenawa bohoma stuthe.
@JayanthaKumari-f3u
@JayanthaKumari-f3u Ай бұрын
මගේ අක්කගේ පුතාට දැන් අඋරුදු 3තාම ඔලුව කෙලින් කරලා ඉද ගන්න බැ ගෙනියන්න ඕනි හැ ම තැනම අරන් ගියා එයාව සනීප කරලා දෙන්න පුලුවන්ද
@thiwankaprasad5832
@thiwankaprasad5832 29 күн бұрын
මේ ඩොක්ට ඉන්නේ කොහෙද. සම්බන්ද කර ගන්නේ කොහොමද
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
අද දවස channel eke watina mobile phone app ගැන කරපු video එකක් තියෙනව නේද ??පුළුවන් nam e cideo eke link eka mata dennako.....plz help
@AdaDawasa
@AdaDawasa 4 жыл бұрын
kzbin.info/www/bejne/q56cpqScnNmsaqc
@මදුදසිල්වා
@මදුදසිල්වා 4 жыл бұрын
තෙරුවන් සරණයි වෛද්‍ය තුමියනි ......wetuna paraka thunatiya bima wedhuna දවසේ sita..වසර 8 සිට මගෙ තුනටිය සහ තුනටිය දෙපැත්ත වේදනාව ඇති විට කකුල් දෙක වෙදනාවත් .මුලු තුනටිය උන ගන්නවා..බෙහෙත් තෙල් ගෑවට සුවයක් නැහැ වෛද්‍ය තුමියනි ..සිංහල beheth karana then walata giya සුවයක් une nehe .මන් විවාහා වෙලත් නැහැ ...කොන්දේ වෙදානව නිසා මගෙ වැඩත් kara ganna beri welawal thiyenawa ...mage konde wedhanawa suwapath kara ganna puluwanda වෛද්‍ය තුමියනි ...oba thumiyara godak pin ....
@AdaDawasa
@AdaDawasa 4 жыл бұрын
දුරකථන ඇමතුමක් ලබාගන්න. තෙරුවන් සරණයි
@sriyanipeiris3671
@sriyanipeiris3671 4 жыл бұрын
mama 20 years vithara me abada walin pelena kenek 70 years old mama oba thumiya wetha emi theruwan saranai oba thumiyata
@praneethbandara2270
@praneethbandara2270 4 жыл бұрын
@@AdaDawasa වීඩියෝ එකෙ තියෙන නොම්මරය වැරදියට දාලා තියෙන්නේ...කරුණාකර නිවැරදි නොම්මරය දමන්න... ස්තූතීයි!
@saseshanixnksakdjjdks9559
@saseshanixnksakdjjdks9559 3 жыл бұрын
scolises walata beth krnwada
@shamilamadhuwanthi6745
@shamilamadhuwanthi6745 3 ай бұрын
මිස් මගේ කොන්ද පුරුක් 2 ක් ඈත් වෙලා මන් හරිම වේදන විදින්වා හොඳ කරන්න පුලුවන් ද
@roshaniroshani6915
@roshaniroshani6915 4 жыл бұрын
වකුගඩු ගඩු amaruwata ඔබ tumiya බෙහෙත් කරනවාද
@worldcookingrecipes
@worldcookingrecipes 9 ай бұрын
Thama beheath karanawadaa
@dammikanandani9393
@dammikanandani9393 11 ай бұрын
Ane matat otsioporoxi tiyenawa awrudu 5k vidawanawa me hamadema tiyenawa .kondata beltdagena enne. Ukul sandiyata bet vidda. Apoi api vidina dukak 😥😥
@dedunuahasna4535
@dedunuahasna4535 Жыл бұрын
Waida thumiyani mageth kodu aeta aeth wel thiyenne oba thumiya inne koheda namba ekk denn puluwnda mata man inne anurdapura bs
@vijithakwt790
@vijithakwt790 4 жыл бұрын
Dottat mata mata tiyannat ma ladamai dottar
@Nirwandilanka123
@Nirwandilanka123 3 ай бұрын
මෙයා ලගට ගිහින් හොද උනේ නැති අය තව ඉන්නවද😢 මට දවස් 23ක් බෙහෙත් කරලත් හොද උනේ නෑ 😢 අපරාදෙ සල්ලි
@manojchathuranga5460
@manojchathuranga5460 3 ай бұрын
Eka parakata kiyak wage giyada
@Nirwandilanka123
@Nirwandilanka123 3 ай бұрын
3500k gannwa bona behethuth denwa e dws wlata 8000k wge gnnw ynna epa hoda wen na
@manojchathuranga5460
@manojchathuranga5460 3 ай бұрын
@@Nirwandilanka123 ස්තුති
@user-ff9zy3vb3q
@user-ff9zy3vb3q 11 ай бұрын
Pathi kudayata beheth karanawada
@jaysathisjk1839
@jaysathisjk1839 Жыл бұрын
Me dr kohe inne kiyla denaganna puluwan da.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Ayurvedic treatment for sciatica | Osu Kutiya
24:48
Charana TV
Рет қаралды 42 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН