මහ රෑ 12ට ගමේදි දැක්ක කළු තඩි හොල්මන | Tissa Jananayake with Life (EP 36)

  Рет қаралды 223,200

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

10 ай бұрын

මහ රෑ 12ට ගමේදි දැක්ක කළු තඩි හොල්මන | Tissa Jananayake with Life (EP 36)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 308
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
ඒක නම් මරු සර්. 😂😂හිනා සාගරයේ ගිල්වමින් උගන්වන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤😄😄🖐👍
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
වයස් භේදයකින් තොරව අපි හැමෝම සර්ගේ ගෝලයෝ 😊 අපේ සර් 🙏❤
@sugathchanakawijerathna9629
@sugathchanakawijerathna9629 10 ай бұрын
Indeed yes...
@vindyalakmali4235
@vindyalakmali4235 10 ай бұрын
❤❤❤
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
@@sugathchanakawijerathna9629 ❤️
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
@@vindyalakmali4235 ❤️
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
@@sadeeshadil7930 ❤️
@dissakumari1875
@dissakumari1875 10 ай бұрын
දයාබර ගුරු උතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
@namalkumara6807
@namalkumara6807 10 ай бұрын
උසස්පෙලවත් නොකරපු මම සර්ගෙ විඩියෝ බලල අද වෛද්‍යවරයෙක් 🙏
@omeshyohan3804
@omeshyohan3804 8 ай бұрын
😂😂
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 3 ай бұрын
ඒ,කොහොමද ?
@mmusic7554
@mmusic7554 Ай бұрын
පලයන් යන්න 😂😂
@romwij
@romwij Ай бұрын
මටත් ඔයවගේ ඒවා හිතෙනවා බන්
@sunilkarunarathne7137
@sunilkarunarathne7137 10 ай бұрын
ආදර නිය ගුරු පියාණනි ඔබ‍ට බොහොම පී දැයේ දරුවන්ගේ නැන පහදන වට.මට දැන් වයස අව්රුදු 47යි. මම රැකියාවක් කරන්නේ සව්දි අරාබියේ මමත් සර්ගේ හැම වීඩියෝ වකම බලනවා දෙයක් ඉගනගන්නවා. මානසිකව ලොකු සුවයක්‌ දැනෙනවා. පන්තිය අතර තුර සර් දෙමාපියන් අත හැර ගිය දරුවෝගැන මතක් කරා. දේම පියන්ගේ අගය දරුවන්ට වටහා දීම ගැන සර්ට ස්තුතියි.මමද දේම පියන් හා පව්ලේ කිසිවෙකුත් නොමැතිව sos ළමා නිවාසයේ හැදු වැඩුණු අයෙක් වෙමි. සැබෑ දේම පියන්ගේ ආදරය කරුණාව සෙනෙහස රැක වරණය නොලැබුනත් අද ජිවිතේ සතුටින් ගෙවන්නේ මී. ඒ ළමා නිවසේ මා හා අනිත් දරුවෝ හැදු වැඩු අම්මාට හා අපිව බලාගෙන රැකවරණය දුන් සැමට පී සිදුවන්නය අයට. පී සිද්ද වෙන්නටය. සර්ටත් මා හැදු වැඩූ sos ළමා නිවසේ සැමටත් බුදුසරණයි
@susilagh907
@susilagh907 10 ай бұрын
ජීවිතේ අත්දැකීම් රස කර දරුවන්ට පමණක් නෙවෙයි වැඩි හිටියන්ටත් කියලා දෙනවට බොහොම පින්
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 10 ай бұрын
මම මැදපෙරදිග රටක රැකියාව සර්ගේ හැම විඩියෝවක්ම බලනවා සමකාලින නිසා ඒ කාලේ පාඩමි මාලාවට එකමදේ ඉගෙනගත් නිසා ඒ අතීතය මතක්වෙනවා හැබැයි අදනමි හරක් කකාව නිසා හුස්ම හිරවෙනකමි හිනා ගියා තෙරුවන් සරනයි ගුරු උතුමානෙනි
@nathalijulen3297
@nathalijulen3297 10 ай бұрын
අදත් කියන්න තියෙන්නේ ජීවිතයේ වෙනස් නොවෙන ආදරය රැකවරණය නොඅඩුව ලබාදුන් රත්තරන් දෙමාපියන් ට සහ ගුරුපියානන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@samadhisenasuna1890
@samadhisenasuna1890 10 ай бұрын
ඔහොම හිනස්සවන්න ට එපා සර්.මගේ පපුවත් රිදෙනවා හිනා ගිහිල්ලා.😊
@renukagunathilaka9353
@renukagunathilaka9353 10 ай бұрын
සර්...මම දැන් ඉන්නෙ කුවෙට් වල සර්ගේ වීඩියෝව බලද්දීමටත් හිනාව නවත්තගන්න බෑ .. මටත් අතීතය මතක් උනා මගේ ගම වග.... ඉස්කෝලෙ ලගමයි ගෙවල් තියෙන්නෙ..මටත් සර්ට උනා වගේම සිද්ධියක් උනා .ඉස්කෝලෙයි අපේ ගෙදරයි අතරෙ තියෙන්නෙ රබර් කට්ටියක් ..ඒකත් චූටි කන්දක් ඔයවිදිහට වංගු පාරකින් තමා බහින්න ඕනේ...අපිත් ඉතින් කඩේට යන්න එහෙම ඔය පාරෙන් තමා හුගාක් වෙලාවට යන්නෙ..ඒරබර් කට්ටිය පාර අවසන් වෙන්නෙ තාර පාරට වැටිලා එතන තියෙන ගෙදර ඉන්නවා බල්ලො. එකෙක් හිටියාකඩියා කියලා දැක්කත් ඇති එලවගෙන ඇව්ත් හපනවා මාවනම් හපලා නෑ ..පාර මුදුනේ ඉදලම හොදට බලල එන්නෙ.. අපිත් ඉස්කෝලෙ යන ලමයි සර් කිව්වා වගේ රූස් ගාලා ෂෝට් කට් බහිනවා රබර් ගස් වල කොල හැලිලා තියෙන දවසක ලිස්සුවා ලිස්සිල්ලක්..... ආයෙ තණකොල ගහක්වත් අහූඋනේ නෑ...තිබුනෙත් නැ..පැවිල්ලට මැරිලා ලිස්සලා නැවතුනේ අර බල්ලගේ ඇගේ... අනේ මොන චන්ඩියෙක්ද...ඌත් මර ලතෝනි දීගෙන දිව්වා.. මාත් අතපය ලෙලි ගහගෙන ආපහු ගෙදර ආවා
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 10 ай бұрын
කොච්චර ආසයි ද අහගෙන,ඉන්න ,මතු ආත්මෙක හරි මටත් මේවගේ ගුරු වරයෙක් ගෙන් ඉගෙන ගන්න ලැබේවා ,
@sameeramadusha3324
@sameeramadusha3324 10 ай бұрын
අපි හැමෝගෙම ගුරු උතුමන්........🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 10 ай бұрын
😅😅😅😅...... සර්ගෙ අපූරු ස්ටෝරි එක අහපු අපිටත් , සිසු දරු දැරියන්ටත් ඉළඇදෙන හිනා ... හිනා..... 😃 😃😃😃 බොහොම ස්තූතියි සර් ....... ❤ ඔබ තුමන්ට තෙරුවන් සරණයි..... ජයෙන් ජය ම වේවා .... 🙏❤👌
@shiromichandani8370
@shiromichandani8370 10 ай бұрын
තිස්ස සර්❤ මුතු සර්❤ දීර්ඝායුශ ලැබේවා 🙏 තෙරුවන් සරණයි🙏🙏
@NandawathiKumari-ik7hp
@NandawathiKumari-ik7hp 10 ай бұрын
හිනා කාලා මැරෙනවා අන්තිමටම,😂😂😂
@nimalbandara3573
@nimalbandara3573 10 ай бұрын
නිදිමතක් තිබුනා අන්තිම හරියේදී ඒ නින්ද කොහේ ගියද දන්නේ නැහැ😂😂😂😂😂
@thepuldarshana9056
@thepuldarshana9056 9 ай бұрын
sira
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 10 ай бұрын
අපෙ දරුවෝ international school වලට යන නිසා වෙච්ච එකම අපරාදේ sir ගේ class එකට ඒවා ගන්ට බැරි උනා.
@ruwanmarie706
@ruwanmarie706 10 ай бұрын
😂 ඔව්නෙ (අපි කැනඩාවේ හිටියත් )ලොකු පුතා ට වයස 27 ක් වෙලාත් තාම පශ්තාප් රැකවරණය .
@gjayaneetha
@gjayaneetha 10 ай бұрын
ඇයි මම. මම නවසිලන්තේ. මගේ පුතාට 24 යි.
@hasiWills1021
@hasiWills1021 10 ай бұрын
පශ්චාත්
@romwij
@romwij Ай бұрын
​​@@hasiWills1021පස්තාච්චි
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 10 ай бұрын
ඔබතුමාට තෙරුවන්සරණයි.දීර්ඝායුෂ ලැබෙවා.
@sdsdirection
@sdsdirection 6 ай бұрын
වයස කෙතරම් ඌවත්..අප සියල්ලෝ ඔබතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ...❤️❤️❤️❤️❤️👍
@nasliibrahim3429
@nasliibrahim3429 10 ай бұрын
අදත් හැඬුනා... අන්තිම ටිකට ගැහි ගැහි හිනා වුනා සර්ට තෙරුවන් සරණයි! 🙏💐
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 10 ай бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@RusiruMalshan002
@RusiruMalshan002 10 ай бұрын
ඇයි ඉතින් ඇඩුවෙ
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 9 ай бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@malindupamodya1682
@malindupamodya1682 10 ай бұрын
මගේ සර්ට තෙරුවන් සරණයි
@komarykumarri5324
@komarykumarri5324 10 ай бұрын
හොද නින්ද ක් නිදාගෙන හිටියා ඇස් දෙකෙන් කදුලූ එනකම් හිනා උනා ..ස්තූතිය සර් අතීතය සුන්දර යි..හරක්ට මාත් බයයි ඉස්සර ..දැන් ටිකක් බයයි
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 10 ай бұрын
අනේ හරි ෂෝක් සර්. 😮😮😮 සර් හරි ලස්සනට සිද්දිය විස්තර කරා. අන්තිම හරියේ ඇති පදන් හිනා වුණා. 😂😂😂
@manke7562
@manke7562 10 ай бұрын
ඇස්වලින් කඳුලු එනකම් හිනා උනා බුදුසරණයි සර්❤❤❤
@herathflorence777
@herathflorence777 9 ай бұрын
මම වයසට ගියත් ඔබතුමාෙග් කතානම් හරිම ආසාෙවන් අසනවා ඉසිතුතියි,”
@sunilmaithreege2972
@sunilmaithreege2972 10 ай бұрын
අපේ පිනට තමයි sir ට medical college යන්න ලකුණු මදි උනේ. තිස්ස සර් medical college ගියානම් මේ වගේ රහට biology උගන්නන්නේ කවුද???? biology කියන්නේ ජීවිතය.ඔබතුමා මළපොත අකුර නොදන්න අයටත් හොඳින් අවබෝධ වන තාලයට ගැඹුරු කරුණු ඉතා සරලව සරලව කියා දෙනවා.මම හිතන්නේ දැන් biology වලට ඇබ්බැහි වෙලා ඔබතුමා නිසා. වීඩියෝ බලන අය තරමක් දුරට හෝ මිථ්‍යාවෙන් ඈත් වෙලා.ඒක ඔබතුමාට මහා පිනක්. ලංකාව අද මුහුණ පා සිටින මේ ඛේදවාචකයට ප්‍රධානම හේතුව මිනිස්සු විද්‍යාවෙන් ඈත්වෙලා මිත්‍යාව පැත්තට යොමු වුණු එකයි. එසේවීම සඳහාජනමාධ්‍ය අතිවිශාල බලපළා කරනවා සහ කරනවා. ඒ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් ඔබතුමා ඉතා අමාරුවෙන් හරි විද්‍යාව දෙසට ඇදගෙන යන්න දරන මේ උත්සාහය අති ප්‍රසංසනීයයි ගුරුතුමනි. ලෙඩෙකුට ඒ ලෙඩේ ගැන වත් බෙහෙත් ටික බොන විදිය ගැන වත් හරියට කියා දෙන්න බක මූණු දොස්තර කෙනෙක් නොවී ඔබතුමා biology ගුරුවරයෙක් උනේ ජාතියේ පිනට. රජයේ ඉස්පිරිතාලවල දොස්තරලා ගොලුවො ද කියලත් වෙලාවකට හිතෙනවා. හැබැයි ප්‍රයිවෙට් practice එකේදි නම් දෙවිවරු වගේ. හැමෝ මත් නෙමේ හැබැයි බහුතරය. ඒ අතින් බැලූ කල ස්වාභාධර්මය විසින් medical college නොයවා ඔබව biology ගුරුවරයකු ලෙස නියම තැන තබා තිබෙනවා. එය තමයි ඔබ ඔබතුමා සංසාරයෙන් ගෙන ආ පින. තමා දන්න දේ අනික් අයට තේරුම් ගැනීමට හැකි වන සේ පැහැදිලි කර දෙන එක කලාවක්. නමුත් අවාසනාවකට ලංකාවේ ගුරුවරුන් බහුතරයකට එම හැකියාව නැහැ. පාසල්වල උගන්වන සමහර ගුරුවරු ගුරුවර ගුරුවරියන් නිසා දරුවන්ට මුළු අධ්‍යාපන පද්ධතියම එපා වෙනවා. ඒ ඔවුන් ඒ ඒ විෂයයන් ගැන මහා උගතුන් උවත් රසකර ඉගැන්වීමේ කලාව නොදන්නා නිසා. ලංකාවේ ඔබ number one.👌👌👏👏👏👏👏 Dear sir Your teaching style is a meditation . Its a super power. පෙර සංසාරයේ කුසල් නිසා ලැබුණු එම හැකියාවෙන් මිනිසුන් මිථ්‍යාවෙන් මුදවාගෙන විද්‍යාව දෙසට ගෙන යාමට ඔබතුමා දරන මේ උත්සාහය ඉතා සාර්ථකයි ගුරුතුමනි. ඒ කොතරම් ද යත් බහුතරයක් දැන් ඔබගේ වීඩියෝ නැරඹීමට ඇබ්බැහි වෙලා. ඔබතුමාගේ අලුත් වීඩියෝවක් upload කරනතුරු ඉවසුමක් නැහැ. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ආදරණීය තිස්ස සර්. Biology ආසම විෂය කරගත් ඔබගේ වයසේම මවක්.
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 9 ай бұрын
මගේ වයස 47 ලොකු දැනුමක් ගන්න පුඵවන් ඔබතුමාට තෙරුවන් සරණයි.
@sampathilankoon
@sampathilankoon 10 ай бұрын
මගේ subject එකත් උගන්වනවා.. Animal bio උගන්වන ගුරුවරු අතරේ මට මාර waddek තිස්ස ජනනායක. මේ කතාව සහතික ඇත්ත.
@tooncart222
@tooncart222 10 ай бұрын
ගුරු දෙවිවරුන් .අපි පින් කරලා තියනවා මේ දේවල් අහන්න.සර්ට නිදුක් නිරෝගී වාසනාවන්ත jeewithayak ලැබේවා
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
බඩ රිදෙනකම් හිනාවුනා.
@sampathilankoon
@sampathilankoon 10 ай бұрын
මම කලේ art 2000හේ.. හැබැයි පුතේ අවංක ගුරෙක්. විෂයට අවංක වීම ඔබේ ජයක්ග්‍රහනය... විෂයට අවංක තිස්ස ජනනායක. Bialogy අවුල ලිහාගන්න නම් තිස්ස sir තමයි
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 10 ай бұрын
වීඩියෝ එක දැනට හත් අට වතාවක් බැලුවා, අන්තිම ටිකට පළමු වතාවේම වාගේ තාමත් හිනා යනවා සර්... මූඩ් එක අවුට් වෙච්ච වෙලාවට මේ වීඩියෝ එක දැන් මට ඖෂධයක් වගේ වෙලා... සර්ට බොහොම පින් 🙏 🙏 🙏 😀😂🤣😅 💐💐💐
@NandawathiKumari-ik7hp
@NandawathiKumari-ik7hp 10 ай бұрын
My hats off ❤️
@pushpamanel9039
@pushpamanel9039 10 ай бұрын
අනේ හරි ෂෝක්! ගොඩාක් හිනා උනා අපේ සර්ගේ කතාව අහලා සර්ගේ පාඩම් වගේම රසයි තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 10 ай бұрын
😂😂😂😂 සර් රුත් පට්ටම ආතල් දෙන්නේ බුදු සරණයි sir
@ksmrthn4860
@ksmrthn4860 10 ай бұрын
අපේ සර් ට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏
@manelperera6670
@manelperera6670 10 ай бұрын
අදත් ඔබෙන් ලද දැනුම ට ස්තූතියි සර්
@aadmahinda
@aadmahinda 9 ай бұрын
ඔබ වැනි ගුරුවරුන් දකින්නට ලැබීමත් වාසනාවක් බුදු සරණය්
@kapilabandara1001
@kapilabandara1001 10 ай бұрын
අර රේඩියෝ සිද්දියෙන් පස්සේ අද අයෙත් හොදට හිනා උනා........❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 10 ай бұрын
🙏❤May Triple Gem Bless sir🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 10 ай бұрын
අපේ හදවතේ ගුරැතුමා...❤️
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
මව්පියන් නැති අයට දෙයියන්ගෙන් ඉල්ලනවා . දෙන්න කියල . ඉන්න ළමයින්ට අගේ නෑ . පාරෙත් දාල යනවා
@rawana927af5
@rawana927af5 10 ай бұрын
හරක නිසා සර් බේරුනා,,ලමයි සර්ට වගේම ඒ හරකටත් සලකන්න ඕන,,,හරිය,,නැත්තං සර් ⁣අර වලේ තාමත්,,,🤣🤣🤣
@wilsonsinghe3671
@wilsonsinghe3671 10 ай бұрын
බුදුසාරනයි සර්
@bahalumlanka2186
@bahalumlanka2186 10 ай бұрын
බුදු සරණයි අපේ සර්ට
@nilangaliyanage3833
@nilangaliyanage3833 10 ай бұрын
You are a legend... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰
@nadeekanadee1761
@nadeekanadee1761 9 ай бұрын
සර් වගේ දෙවිවරු මේ ලෝකෙ සදාකාලික කරන්න පුලුවන් නම් ..❤❤❤❤❤
@zareenadeane3238
@zareenadeane3238 10 ай бұрын
I really enjoyed this
@manulajayasinghe-wj2ne
@manulajayasinghe-wj2ne 10 ай бұрын
අපේ ගෙදර හොයනවා වැඩියි අප්පා වෙලාවකට මල වාතයක්🥲🥲🥲🥺🥺🤣😂💔 මට අවුරුදු 22 වෙලත්
@sumedasamankumari7107
@sumedasamankumari7107 10 ай бұрын
ඒ හොද අම්මා තාත්තා ගේ හොද ගතිගුණ. සතුටු වෙන්න පුතා
@arundathijayabandu3282
@arundathijayabandu3282 10 ай бұрын
Thissa sir is so lovingly educationally interesting
@ranidas5788
@ranidas5788 10 ай бұрын
Mamat ahchekenek atsirgen igenagannawa harema satutue henahawemawa mamatthaneyama sirta budusaranae
@herathgunathilaka4818
@herathgunathilaka4818 10 ай бұрын
තෙරුවන් සරණයි.
@user-rg1tu8rk2e
@user-rg1tu8rk2e 9 ай бұрын
තිස්ස සර් ගෙ කතා අහන්න අහන්න ආසයි. අයෙත් ඒ ලෙවල් යන්න හිතෙනවා.
@manjulabandara881
@manjulabandara881 10 ай бұрын
දීර්ඝායුෂ...ආදරෙයි ❤🙏
@crishanthikd7542
@crishanthikd7542 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්
@nimaljayasinghe6522
@nimaljayasinghe6522 9 ай бұрын
ඔබ වැනි පුද්ගලයන් දුර්ලභයි . ඔබගේ සේවයෙන් ඉමහත් කුසලයක් ද සිදුවෙනවා .
@javindrawasala9398
@javindrawasala9398 10 ай бұрын
Sir, teach karana style ekata apahu sir ge class awith igena ganna hithenawa BIOLOGY ❤️
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 10 ай бұрын
theruwan saranai sir🙏🙏
@1972damitha
@1972damitha 9 ай бұрын
අම්මෝ 😄😄😄 සර්!!! මගේ ඔලුවත් කරකැවිල්ලයි. මොනවහරි ඇබරුනාද මන්ද ඒ අන්තිම ටිකට 😄😄. ඔබතුමාගෙන් ඉගෙන ගන්න වාසනාව ඇති ළමයි ගොඩක් පිං කරල තියෙනවා.
@neronero4412
@neronero4412 10 ай бұрын
Sir hinda ape le පිරිසිදු වෙනව thank you sir 😂😂කෙනෙක්
@user-vr7jm6cm1g
@user-vr7jm6cm1g 9 ай бұрын
ජය වේවා . බුදු සරණයි සර්. 🙏🙏🙏🙏🙏
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 10 ай бұрын
Saththu gena minissu gena thawa godak dewal api sir gen gen igena gannawa.wayasa bedayak nehe. budusaranai
@meriyanfernando2943
@meriyanfernando2943 10 ай бұрын
ජීවිතේ ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබ තුමාගෙන්
@user-mq8xg1zi7s
@user-mq8xg1zi7s 9 ай бұрын
❤12 September mama Qatar walin after long time mang Kate aralaa henauneee thank you sir. I miss my school life 😢
@AvishkaGamage-dx9vv
@AvishkaGamage-dx9vv 10 ай бұрын
Mata sir ge kata therenne amuthu vidiyata nikan hint wage mata gahana😊😊
@lakshikasandamali1004
@lakshikasandamali1004 5 ай бұрын
අහම්බෙන් sir ගෙ vedios බලන්න ලැබුන ඈත සීතල රටක ඉදගෙන..මට මතක් උනේ බන්ඩාර දිසානායක sir ව..අපි ගම්පහ මොන්ටානා එකේ Econ ඉගන ගත්තා ..මොකක් හරි සමානකමක් ඇති එහෙම මතක් වෙන්න..සමහරවිට sir වගේම හරිම ආකර්ෂණීය විදියට ඉගැන්නුව..මමත් ගුරුවරියක් විදියට වසර 17 ක් රජයේ පාසලක උගන්නල, මේ විදියට ඇවිත් ඉන්නව..මේ රටවල Education system එක දැක්කම හරියට දුක හිතෙනවා අපේ දරුවො ගැන. මම sir ගෙ අදහසක් ඇහුවා එක vedio එකක. AL එක subject එකකට psychology කරන්න දෙනව නම් කියන අදහස, ඒ වගේ අදහස් අපේ පද්දතිය ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ..එක තැන පල්වෙනව..හිතාමතා ම එක තැන පල් කරනව.උන්ට ඕන සමාජ ක්‍රමය පවත්වගෙන යන්න බැරිවෙන නිසා මේ ක්‍රමය හරි දිසාවට වෙනස් කරන්නෙ නෑ.. මේ විදියට අපේ දරුවන් ට උගන්වනව දැක්කම හරි සතුටුයි ..ඔබතුමාට ෂක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම වෙනුවෙන් දැනුම දෙන්න. ❤
@dhammikanilmini2032
@dhammikanilmini2032 9 ай бұрын
❤❤❤සර් බුදුසරණයි
@wajirafernando7672
@wajirafernando7672 10 ай бұрын
Thank you
@rumeshneranjen27
@rumeshneranjen27 10 ай бұрын
කුරුණෑගල class එකක සර් පටන් ගත්ත දවසක class එකටම මම විතරයි හිටියේ......❤❤❤ආදරෙයි සර්.
@The_Mind_Journey
@The_Mind_Journey 10 ай бұрын
කොයි අව්රුද්දෙ ද,
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
මම සර්ගේ ගෝලයෙක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්නවා ස්තූතියි
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Theruwansaranai Sir
@DinethGunarathne
@DinethGunarathne 7 ай бұрын
Sir ..that sounds interesting! ❤❤❤
@swarnamalifernando2333
@swarnamalifernando2333 10 ай бұрын
මම ජීව විද්‍යා ව හැදෑරූ වේ මීට වසර 50 විතර කලින් ..ඔබ තුමා ගේ පාඩම් මම නිරන්තරයෙන් බලන්නේ ඉතාමත් ආසාවෙන් ..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ..හරිම සරල ආකාරයෙන් සිත් ඇද ගන්නා අකාරයෙන් පැහැදිලි කිරීම පිලිබද ඔබට අපූරු හැකියාව තියෙනවා ...ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
@suneethagamage2166
@suneethagamage2166 9 ай бұрын
Excellent job!!
@weenakagayan9989
@weenakagayan9989 10 ай бұрын
සර් අපේ ගමේ අපේ ගම බටේවෙල
@MSYoutube77
@MSYoutube77 10 ай бұрын
තෙරුවන් සරණයි සර්ට...
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 10 ай бұрын
Sir. You was laughing, couldn't stop being forgotten I am at work. 😅
@shehananuranga251
@shehananuranga251 10 ай бұрын
මරු සීන් එක🤣🤣
@jayanthathunga6864
@jayanthathunga6864 9 ай бұрын
Oba සැබෑ guru පියෙකි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@canadarailtracks9274
@canadarailtracks9274 10 ай бұрын
ඒක නම් නියමයි ❤❤❤
@isurueranga3218
@isurueranga3218 10 ай бұрын
අර කියන්න වගේ මුනට මූන හැප්පුනෙ වෙලාවට.හරකගෙ පිටිපස්සේ හැප්පුනා නම් ඌ අනාථයි.සර් ගෙ දත් දෙකතුනක් බිම තියෙයි.ඈ...ඈ.. ගාගෙන ගෙදර ගිහින් කියයි මහසොනා ගැහුවයි කියලා.😁🤣.. බුදු සරණයි.!
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
මට 46. පාසල් ගිය කාලයේදි. මෙලොව දෙයක් ඉගෙන ගෙන නෑ සර් ගේ විඩීයෝ බලන කොට 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ දැන් තමයි ඉගෙන ගන්නේ. සර්ට පිං 😅😅😅
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 10 ай бұрын
එතකොට සමහර මත්ස්‍යයන් බිත්තර දාලා බිත්තර වලින් පැටව් අවම කටේ ඇතුලෙ තියාගෙන රකින එක සර්.
@dilipaweeratunga
@dilipaweeratunga 10 ай бұрын
අපගමනය වුන අවස්ථා
@ariyawansasumanachandra5506
@ariyawansasumanachandra5506 9 ай бұрын
අම්මෝ සර් සර් ගෙ තියෙන්නෙ ඉළ ඇදෙන හිනා යන කතා නෙ. .. ❤❤🤣🤣
@user-qi2es9qd2q
@user-qi2es9qd2q 10 күн бұрын
Great teacher
@nadeekaudayangani1456
@nadeekaudayangani1456 10 ай бұрын
Theruwan saranai sir ❤
@sjroyal8863
@sjroyal8863 10 ай бұрын
Sar oyata teruwansaranai
@pushpamalani5515
@pushpamalani5515 10 ай бұрын
Ane sir harima lassanai ea katha
@thusharidevika6113
@thusharidevika6113 10 ай бұрын
Budu saranai srata
@ranjanimahawela6951
@ranjanimahawela6951 9 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා
@akashsagara5362
@akashsagara5362 10 ай бұрын
මරු හොදේ සර් සුපිරි 😊😅
@kumarisilva8124
@kumarisilva8124 9 күн бұрын
God bless sir❤
@ddhammi7349
@ddhammi7349 9 ай бұрын
අනේ බුදු සර්.කම්මුල් රිදෙනකම් හිනා ගියා.මට63ක් වයස.ඔය වගේ අත්දැකිම් හරීයට.බුදු සරණයි.
@chamalmaduranga4154
@chamalmaduranga4154 10 ай бұрын
හොද වෙලාවට සර් පැත්තට ඔලුව හරවන් හිටියේ නේ 💆‍♂
@chamoddilshan4179
@chamoddilshan4179 10 ай бұрын
Peter Weerasekara Children's Home Yakkala ,Gampaha
@manelkumari6251
@manelkumari6251 10 ай бұрын
බුදු හාමුදුරුවෝ සත්ත්ව විෂය අචින්ත්‍යෛයි කියලා දෙසුමක් තිබුනා මතකයි
@dorinanika6307
@dorinanika6307 10 ай бұрын
❤️❤️❤️❤️❤️godak pin. Pinwat guruuthuman.
@LakmalCommerce
@LakmalCommerce 10 ай бұрын
Ammo eka nm supiri sir.
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
TRY NOT TO LAUGH 😂
00:56
Feinxy
Рет қаралды 18 МЛН
Backstage 🤫 tutorial #elsarca #tiktok
00:13
Elsa Arca
Рет қаралды 44 МЛН
Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
17:50
Tissa Jananayake
Рет қаралды 138 М.
Cadiz smart lock official account unlocks the aesthetics of returning home
0:30
Apple watch hidden camera
0:34
_vector_
Рет қаралды 65 МЛН
🔥Идеальный чехол для iPhone! 📱 #apple #iphone
0:36
Не шарю!
Рет қаралды 1,2 МЛН
Gizli Apple Watch Özelliği😱
0:14
Safak Novruz
Рет қаралды 2,6 МЛН
How charged your battery?
0:14
V.A. show / Магика
Рет қаралды 6 МЛН
Ждёшь обновление IOS 18? #ios #ios18 #айоэс #apple #iphone #айфон
0:57