Hospital Bag එකෙන් මට රෝහලේදී පාවිච්චි වුන දේවල් හා අවශ්‍ය වුන දේවල් | Hospital Bag For Ninewells

  Рет қаралды 38,626

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Пікірлер: 106
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
දුවගෙයි පුතාගෙයි හොස්පිටල් බෑග් සකසන Video දෙකම මන් ඔයාලා එක්ක බෙදාගත්තා එත් මට හිතුනා පුංචි පුංචි වෙනස් කම් කරානම් හොදයි කියලා. මන් රෝහලේ ඉන්න ගමන්ම Video එකක් කරා මොනවාද ඒ වෙනකන් පාවිච්චි වුනේ කියලා වගේම තව ගෙදර ඇවිත් Video එකක් කරා හොස්පිටල් එකට තව ඇතුලත් කල යුතු දේවල් ගැන. මේකෙදි මන් කියන්නේ මන් pack කරපු දේවල් වලට අමතර තිබ්බනම් හොදයි කියලා හිතුන දේවල් හා මන් පැක් කරපු දේවල් වලින් පාවිච්චි වුන දේවල් පමණයි. ඒක නිසා මගේ කලින් කරපු හොස්පිටල් බෑග් Video එකත් එත් එක්කම බලන්න අමතක කරන්න එපා. මීට අමතරව මගේ රෝහල් ගාස්තු /බිල , රෝහලේ දවස ගෙවුන විදිහ මේ හැම දෙයක්ම මගේ Channel එකේ බලාගන්න පුළුවන්
@emalkahashini9072
@emalkahashini9072 2 жыл бұрын
අක්කී ඔයාට ගොඩාක් ස්තුතියි මම අද තමයි ස්ට්‍රිප් චෙක් කරේ. මම දැන් අම්මා කෙනෙක්. ඔයාගේ වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් උනා මට. ගොඩාක් පින් අක්කේ තෙරුවන් සරණයි
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
අනේ චූටි මැනික ටයි,සුදු මහත්තයටයි ඉක්මනින්ම සනීප වේවා .....ජේ අක්කිත් හොදින් නෙහ්.හැමෝම පරිස්සමෙන් ඉන්න ...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට අක්කි ...ආදරෙයි හැමෝටම ❤❤❤❤😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thank you Sandu 😍😍
@kavinasamali1277
@kavinasamali1277 2 жыл бұрын
ඔයාගේ hospital bag vidiyo eka බලලා තමයි මාත් bag හැදුවේ .ලන්කාවේන් පිට රටක may month එකේ තමයි මට පුතා හම්බ වුනේ.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@sahanichandrasiri7568
@sahanichandrasiri7568 2 жыл бұрын
බොහොම ස්තූතිවන්ත වෙනවා. චූටි බබාලා දෙන්නටම ඉක්මණටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. 💖💖💖
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
නංගා ඔයා නිසා අයේ මගේ ජීවිතේට හිනාවෙන්න අවස්තාවක් ලැබුනා! අද මම යනවා මගේ පැටියාව ගෙන්න. පහුගිය දවස් වල hospital admit වෙලා හිටිය නිසා comment කරන්නත් බැරිඋනා. ඔයාටයි පැටවුන්ටයි, හබීටයි, ඔයාව මේ ලෝකෙට ගෙනාපු දෙමව් පියන්ටත් ගොඩක් පින් !! ❤😘 I have no words to say, sister, give me hope again and make it come true. Thank you for everything you have taught me.... You are a miracle ❤💖💖💖 I too have been waiting for a child countless times. Thank you for helping me achieve my dreams today...
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 2 жыл бұрын
Theruwan saranai oyata
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Anehhhh patiya genawada? Theruwan saranai god bless you akka
@ziyamalik3379
@ziyamalik3379 Жыл бұрын
I was pregnant for the first time... Delivery is done at Ninewells in February. I chose doctor Prabodana after watching your video. There are no words to say, really a very good doctor. I learned a lot from the videos on your channel. Your video are very useful. I wish you to spend your life successfully and happily❤
@shaliniwickramanayake3403
@shaliniwickramanayake3403 2 жыл бұрын
බබා දෙන්නා ඉක්මනින් සනීප වෙන්න ඕන. god bless ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@geethi8879
@geethi8879 2 жыл бұрын
බබාලා දෙන්නටම ඉක්මන් සුවය ලැබේවා ... අක්කි බබා සැරෙන් සැරේ ඇහැරිලා බලනවා.. පවු පැටියා.. ඉතින් අක්කී, feeding pillow ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද, කියන්නකෝ.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Soft ekak ganna dear . Samahara eewA hari thadai
@himashifernando8906
@himashifernando8906 Жыл бұрын
Ana Akki oyaga videos harima wedagath wenwa ..math 7 month delivery ekta ninewells hospital ynna inna a hinnda mga badu rede kara gnna okkma oyaga videos balala ...thank you so much akki hema video ekakma harima pehedeliwa keyanwa lassanai good bless you oytath oyaga family ekatath 😘❤🙏🏽🌷
@rashinirandilini5427
@rashinirandilini5427 2 жыл бұрын
Ane patau dennata ikmnata sanipa wewa..🙏❤️ budu saranai...
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@sharikafernando270
@sharikafernando270 2 жыл бұрын
Thank you, Jay akki.. Godak vadagath. Video eka. Akkige hospital bag video dekama baluwa. Baba nawana dewal wenas vunada
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Ane dennama nidi…. The dedication you have jay 🫰🏼🫰🏼
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️ so do you
@sachi1412
@sachi1412 2 жыл бұрын
Dear Jay.....Thank you so much for sharing your experiences ! I used to watch all your videos in entire pregnancy ...it was my fourth pregnancy and happened after long time....so ☺️ your videos helped me lot ....Now I am a mother of two weeks old baby boy for fourth time....and waiting for your informative videos .....You have become a virtual friend to us... Contents are very useful,well organized,presents very attractively and your experiences has valuable to listen , providing facts according to medical frame...very practical tips and tricks ! And you are a great mom! Keep going dear... Wish you all the best ! 🤗☺️💗💗💗💗💗💗
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aweee much love and this comment means a world to me . 😍😍🥰🥰🥰🥰🙂🥰🙂🙂🥰
@sachi1412
@sachi1412 2 жыл бұрын
@@jaykulathunga5725 💗💗💗☺️
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Lassana video ekk . Ane akki malli babatai akkitai ikmnata sanipa wenna kiya la parthana krnw.🥺 .jay akki oya hodain neda.hathara denatama budu saranai parissamin akki.adreii oyalata.❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@dewminideshanjalee779
@dewminideshanjalee779 2 жыл бұрын
අනේ අක්කි මට මෙන්සස් උනේ ගිය මාසෙ ඒ කියන්නෙ හත්වෙනි මාසෙ 14. ඒ වෙනකන් මං පෙති පාවිච්චි කරා..මෙන්සස් නතර උන දවසෙ ඉදන් පෙති පාවිච්චි කරන එක නතර කරා. එදා ඉදන් අද වෙනකන් ඒ කියන්නෙ අට වෙනි මාසෙ පලවෙනිදා වෙනකන් සරු කාලෙ කියලා හිතුනු සහ හැම දවසකම වගේ මගෙ හස්බන්ඩ් එක්ක එකතු උනා..යෝනි මාර්ගයෙන් සුදු පාට ගනකම් ශ්‍රාවයක් පිට වෙනවා ඊයෙ ඉදන්.වෙනෙදට එහෙම නෑ..දවස් ගානක ඉදන් බඩේ අසාමාන්‍ය විදිහට කැක්කුමක් එනවා..උදේට නැගිටිද්දිත් ඒ කැක්කුම තියෙනවා..ඔලුව කැක්කුමත් අල්ලනවා..ඇගට මහන්සි ගතියක් දැනෙනවා,නිදි මත ගතියක් දැනෙනවා..කන්න හිතක් නෑ..ලොකුවට බඩගින්නක් දැනෙන්නෙත් නෑ..ඒ කියන්නෙ මං ප්‍රෙග්නට්ද..මට pregnancy test එකක් කරන්න ඕනෙ.. කොයි දවසටද ඒක කරන්න සුදුසු..plz plzz plzz akki reply me😥🙏
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
හෙට උදේම චෙක් කරන්න අම්මා මුත්‍රා එකක් ඇරන්..ගෙදරම චෙක් කරන්න පුළුවන් නෙ...ඔය වගේ ලක්ෂණ එන්නෙ pregnant වුනාම කියලා මං අහලා තියනවා..කෝකටත් අම්මා හෙට උදේම ස්ට්‍රිප් එකක් බලන්න..පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤
@dewminideshanjalee779
@dewminideshanjalee779 2 жыл бұрын
Thank you so much akki
@ridmikapiumini8600
@ridmikapiumini8600 2 жыл бұрын
Thank you so much dear Jay. Its really informative and important to me as Im first time mama to be. Thanks again and may you and your babies all family members stay healthy and happy.🙏💓
@wrlmadushani874
@wrlmadushani874 2 жыл бұрын
Amaruwen unath akke oya karanne loku sewayak apita. Midewife kenekuta wada apiwa danuwath karanawa.kisima deyak hanganne ne oya. ♥
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks aneh
@razanaharis9637
@razanaharis9637 Жыл бұрын
Useful tips sis Thank you 💐
@dcshanika294
@dcshanika294 2 жыл бұрын
Petau dennatama ikmanata sanipa wenna kiyla prarthana karanawa,බුදු සරණයි .!
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@danushkapradeep5176
@danushkapradeep5176 2 жыл бұрын
Godak wedagath akke kiyapu dewal.mata thawa masa 1 1/2i baba lebenna akki..oyala siyalu denata theruwan saranai
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Ane nangi mmath 18×18 napis matath puthata madi una . Mm gaththe 22×22 napi thamai gaththe. Chuti babala ikmanin loku wenawane. Ekai darling. ☺☺☺☺☺☺
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ow Ekaneh
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
දරුවෝ දෙන්නාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰
@wrlmadushani874
@wrlmadushani874 2 жыл бұрын
Akkitai mallitai ikmaninma saneepa wewa. Budu saranai.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@eshanidimalka9789
@eshanidimalka9789 2 жыл бұрын
Ikmnta saneepa wenna patiyoo🙏🙏akki කතා krddi ape chuti bole kana wahgtta😁😁
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@dewwedearachchi1911
@dewwedearachchi1911 2 жыл бұрын
akkige videos harima wadagath ❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
Babalata ikmanata sanipa weva..budusaranai
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@ydms8372
@ydms8372 Жыл бұрын
Thanks a bunch dear❤
@malshanilangani6445
@malshanilangani6445 2 жыл бұрын
Get well soon.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@guruvlogsrilanka
@guruvlogsrilanka 2 жыл бұрын
Mara watinwa oy hamadema share krnwt thnku😘
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Welcome 🙏🏽
@nimeshananayakkara7481
@nimeshananayakkara7481 Жыл бұрын
So helpful ❤
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke babata adata masayai.den kochara vela thi gena hitiyath guduts yanne akke lesiyn akata mkda k karanne
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Udu athata thiyan inna dear . Samahara welawaya ahennaha
@dilruherath7308
@dilruherath7308 Жыл бұрын
OVS has mentioned 0-3 months for sleep suits is that also too small to the baby ?
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Samahara velawata gudus yanvva anith velavata nea
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Jay akke new born babieslawa pathta harawala nida g thi ne masa ki venkm ahema peththta harawala nida g thi ne
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ehema kalayak naha dear
@ashavl9131
@ashavl9131 2 жыл бұрын
Hi dear..I'm ur new subscriber..
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Welcome to my channel sear
@lakshikarathnayaka4198
@lakshikarathnayaka4198 2 жыл бұрын
Where did u buy quick dry rubber sheet??
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
From Dubai
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
අක්කාහ් 😊😊
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
🥰🙏🏽🙏🏽
@dineshaalbaradura8299
@dineshaalbaradura8299 2 жыл бұрын
Akke duwage birth vlog akak gennako...ane duwawa mulinma nawapu vidio akauth dannako
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Eyata video karanna vuneh naha dear .
@uflora3558
@uflora3558 2 жыл бұрын
බේසම් දෙකක් ගත්ත පොඩ් අරන් ගිහින් කාර් එකේ තිබ්බට කමක් ඕන වුනාම ගන්න නැත්නම් එහෙන් ගත්තො බ්ල් එකට add වේනවද
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke babyge muhunta baby wash ahema ganwanm masa ki ganwda
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Man kisi deyak use kare naha 3 months yanakan
@dewminideshanjalee779
@dewminideshanjalee779 2 жыл бұрын
අනේ අක්කි මට දැනගන්න ඕනෙ සරු දවස්වලින් පස්සෙ strip එකක් බලන්න කීවෙනි දවසද සුදුසුම..plzzzz reply me🙏
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Akki government hospital walata one dewal kiyannakoo
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 2 жыл бұрын
Akke one karana badu list okkoma hospital ekenuth denawada apita.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Eh kiyanneh dear . API hospital ekata babage avashya deval oya aragena yanna oneh . Hospital eken denneh naha
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 2 жыл бұрын
@@jaykulathunga5725 ne akke man ahanne api aran yanna one badu monawada kiyala list ekak apita hospital eken denawada kalinma kiyala.
@thilinipathirana7852
@thilinipathirana7852 2 жыл бұрын
Akka visitorslata enna dunnada
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Mage private suite hinda puluwan . Habai RAT ekak karala
@kamalgunasekara5758
@kamalgunasekara5758 2 жыл бұрын
Thank you very much
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Welcome 🙏🏽
@merchantnavylover7556
@merchantnavylover7556 2 жыл бұрын
akkj ane ikmanata dannko first three months ona wena dwl video eka
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Hari dear try karannam
@madushaniabraham4443
@madushaniabraham4443 2 жыл бұрын
Budu saranai 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Budusaranayi ❤️🙏🏽
@sathinisuvisna3444
@sathinisuvisna3444 2 жыл бұрын
Detailed bill eka dannako please
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Man video ekak kara
@sathinisuvisna3444
@sathinisuvisna3444 2 жыл бұрын
E kalin video eka neda , eke thibuneth na darling . Check inbox (messenger)
@PesanjithJayaweera
@PesanjithJayaweera 2 жыл бұрын
අක්කෙ breast එකේ tattoo එකක් තියෙනව නමි ඒක කිරි වලට effect වෙන්න පුලුවන්ද
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Of course no
@anuancatu9760
@anuancatu9760 2 жыл бұрын
අක්කේ ඔයා කතරගම ගියේ ගියේ සති කීයේදීද .සති තිස් හයෙන් යන්න හොඳයිද .
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Oyata yanna apahasuwak naththam gataluwak naha dear .
@anuancatu9760
@anuancatu9760 2 жыл бұрын
@@jaykulathunga5725 ok
@hansi5539
@hansi5539 2 жыл бұрын
❤️❤️❤️❤️
@nickyseneviratne1413
@nickyseneviratne1413 2 жыл бұрын
❤😘
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
♥️
@ifaszara8285
@ifaszara8285 2 жыл бұрын
Hai akko oya ari sweet
@sanjeewadarmakirthi2671
@sanjeewadarmakirthi2671 2 жыл бұрын
Nangi Ovulation test kit pharmacy walin Ganna puluwan da reply me
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Naha man hithanneh . Man gaththa thana check kare nadda akke
@sandubandara5669
@sandubandara5669 2 жыл бұрын
Akki mta mge period date ekedi mta kalu patin tikak bleed una 3 weni dawase hodatama thibuna ayeth 4 5 dawas wala tikai thibune ane akki mn pregnant naththan e periods wala prashnayak da pls reply kranna akki 🙏
@jyasankanilakshana1242
@jyasankanilakshana1242 2 жыл бұрын
Akke zip lock bags gennaganna tenak tiyanawanam no ekak ewannako
@shashinicharuka9860
@shashinicharuka9860 2 жыл бұрын
At keells you can find
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Supper market wala thiyenawa dear
@aanya8449
@aanya8449 Жыл бұрын
Thank you so much dear.. ❤
What's In My Hospital Bag | Hospital Bag  For Labor & Delivery Baby #2
34:04
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 180 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН