baby.lk-මව,මව්කිරි නිපදවන්නේ කෙසේද?ලක් මව්වරුන්ගේ අංක1 Ape Miss Nilukshi|Prasanna Dassanayaka

  Рет қаралды 51,700

baby. lk

baby. lk

Күн бұрын

baby.lkමව,මව්කිරි නිපදවන්නේ කෙසේද?ලක් මව්වරුන්ගේ අංක1තේරීමවූ අපේ මි​ස් නිලුක්ෂි තිලකසි​රි Ape Miss Nilukshi Thilakasiri ,Prasanna Dassanayaka
සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. baby.lk (බලන්න)
*FB පිටුව: Babalatama (එක්වන්න)
**මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).
***ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.ප්‍රසන්න දසනායකයන්ගේ පොත කියා සරසවි පොත්හලෙන් ඉල්ලන්න)
Prasanna Dassanayaka
Nilukshi Thilakasiri
නිලුක්ෂි තිලකසි​රි
#මව#බබා#​PrasannaDassanayak‪@babylk-tv2rd‬

Пікірлер: 81
@padkoonara6152
@padkoonara6152 4 жыл бұрын
ඇත්තටම මමත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් වගේම,තව දරුවෙක්ට කිරි දෙන අම්මා කෙනෙක්.... ඇත්තටම මිස් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දේ ට හොඳ පැහැදිලි කිරීමක්... මිස්ට බොහොම ස්තූතියි....මට වගේම ගොඩක් අම්මලාට ප්‍රයෝජනවත් video එකක්... හැමදාමත් video එකක් දාන්න මිස්....
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 3 жыл бұрын
Godak watinawa
@mylifewithwife3887
@mylifewithwife3887 2 жыл бұрын
මටත් තිබුනා ඍණාත්ම්ක සිතුවිලි මේ video එකෙන් පස්සේ ගොඩාක් දේවල් හිතට ගත්තා thank you miss
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Sathutooy 🙏🏽🙏🏽
@WonderWave7580
@WonderWave7580 4 жыл бұрын
මෙ පැහැදිලි කිරීම ගොඩාක් වැදගත් උනා මටත්. ස්තූතියි මිස්. ඒ වගේම කිරි දෙවීම ගැනත්, දෙවූ කිරි බබාට දෙන ආකාරය ගැනත් පැහැදිලි කරල දෙන්න.
@chandhuwhasanthi6516
@chandhuwhasanthi6516 3 жыл бұрын
🥺 නොදන්න දෙවල් කියලා දෙනවට ගොඩක් පිං මිස් නිදුක් නිරොගිව සියක් ආයුලැබ දිගුකල් ජිවත් වෙිවා මගෙ කිරි සිහිනය සැබෑවෙිවා
@DinushaKumuduni-c6e
@DinushaKumuduni-c6e 4 ай бұрын
මිස්ගෙ නම්බර් එක නැද්ද
@padkoonara6152
@padkoonara6152 4 жыл бұрын
ගොඩක් වටින video එකක් මිස්....
@udayamsms9621
@udayamsms9621 4 жыл бұрын
pls මේ තරම් වටින දේකට unlike කරන්න එපා.අපි හැමෝම අම්මගේ කිරි බීලා ඒ උනුසුමෙන් ජීවිතය හදාගත්තු අය.මිස්ට ගොඩක් පින් වගේම ගොඩක් ස්තූතියි.
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
ස්තූතියි ❤️❤️
@binusandali3152
@binusandali3152 4 ай бұрын
මන් හිතන්නෙ වැරදිලා අන්ලයික් වෙන්නෙ
@moment1718
@moment1718 3 жыл бұрын
Unlike කරන්නෙ අම්මාවරුන්ගේ වටිනාකම දන්නේ නැති කාලකණ්ණි
@sriyanimallika9879
@sriyanimallika9879 4 жыл бұрын
Adainna godak mauvaruta vatinama denuvathkiriimak. Namuth eaya kathavanavakiyala daruvangevatinamukiritika daruvata ahimikaranava me an denuvath. Kirimakkala. Ouatagodakpin puthe budusaranai
@ireshasamarasinghe2602
@ireshasamarasinghe2602 4 жыл бұрын
Thank you mis matath oya prashnayamai thibune
@shalikasewwandi5624
@shalikasewwandi5624 4 жыл бұрын
Mis mata daruwak labenna innawa.thawa masayak wage podi kaalayk thami ithuru wela tiyanna.mage piya uru walin wathura wage deyak enawa eka prasnayk da.me mage palweni daruwa mata bayai daruwata danna tharam sahenna kire mata tiyavida kiyala.ana mis uttarayk danna.
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
Baya wenna epaa matath ohoma unaa dan mage babaata maasa 7i. Mama midwifegen ahuwama kiuwe kiri erenna suudanam wena nisa kiyala saamanyayi kiyalath kiuwa. Oyath baya wenna epaa. Prashnayak wenne nathi wei. Hodata wathura bonna. Ethakota hamadeetama hodai. Budusaranayi..
@shalikasewwandi5624
@shalikasewwandi5624 4 жыл бұрын
@@hansanijayakodi3500 thank you so much .🌷
@milanshashen3780
@milanshashen3780 4 жыл бұрын
Mis babata pitikiri dena gamanma ammage kirith dunnata kamak nadda ?
@mithunnelum258
@mithunnelum258 4 жыл бұрын
Mis mage babata masa 3k eyata kopamana pramanak kiri peweemata aesshada
@sapnatharuka7822
@sapnatharuka7822 4 жыл бұрын
Mis mage babata auruddai masa 7i mata.ayemath babek lebenna enne me agosthu wala.mn manasikawa wetila enne babata kiri nawaththa ganna beri una .ane mis babata kiri dunnata kamak nedda
@arsh102.
@arsh102. 4 жыл бұрын
Godak pin miss
@Niroshliyange
@Niroshliyange 3 ай бұрын
Peknat kale kiri enawane
@sunethkarunanayaka3255
@sunethkarunanayaka3255 4 жыл бұрын
Gm mis hlo.ane mage petiyata masa 3i ane eyata sema hedila.kiri wamaneth danwa kehela kehela.plz kiyanda mma mokada karnnda oni
@wmsr4353
@wmsr4353 4 жыл бұрын
Godak watinawa miss❤❤
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@alahakoonalahakoon1813
@alahakoonalahakoon1813 2 жыл бұрын
ගොඩක් පින් මිස්, මට තිබුන ලොකුම ප්‍රශ්නයක් විසදුනා.
@deepthakarunathilaka2596
@deepthakarunathilaka2596 Жыл бұрын
Mmth babata kiri denwa dn msa 3i. Baba hmba wenkotm Mt kiri awe na miss dws tikakin eka hri giya eunt babt mdi wge una kiri e hinda Mt rinathmka sithuwili awa Mt kiri mdi kiyla. Mdi kiyla hituwoth witrda mdi wenne miss nttn kiri mdi kiyla ekak ndd miss
@midumwarsha9833
@midumwarsha9833 3 жыл бұрын
මිස් කිරි දොවලා කොචර වෙලාවක් තියාගන්න පුළුවන්ද කොහොමද තියා ගන්න පුළුවන්
@asirimadusanka8523
@asirimadusanka8523 Жыл бұрын
Missge pon nombare denna puluwanda
@nayanapriyangani3293
@nayanapriyangani3293 6 ай бұрын
Ibema kiri enne ayi plz danna kenek kiyanna
@iuhacademy6724
@iuhacademy6724 Жыл бұрын
Miss kiri dewwama kiri nishpadanaya adu wenawada? Mage babata masa 3i eya kiri urala bonne na mata doctor advice dunna kiri dowala denna kiyala. Ita amatharawa fomular ekak recommend kara.
@madhushaniwanniarachchi6354
@madhushaniwanniarachchi6354 2 жыл бұрын
Mis babata kiri kochchara dunnat eya adannawa ne ayet kiri hoyala mekat hethuwa Mokada
@chathurikasadamali2291
@chathurikasadamali2291 3 жыл бұрын
Miss mata eka digata kiwisum yanawa .pinasa isssara eda thibuna .mata bayai .v o.g Doctor cetrizet tablet eka dunna .mata bayai eka babata gataluwa wei kiyala .mage palaweni baba.
@samithabandara788
@samithabandara788 2 жыл бұрын
Miss mage daruwata masayai dawas 10 daruwa vinadi 10 withara Tami kirk bonne kiri dowala denawanam kochcharakda denna
@krishankrsh7776
@krishankrsh7776 2 жыл бұрын
Mis oyge video s hema dema mn beluwa. Denagaththu dewal gdi. Ape babth hariya kiri wamane danawa mis. Ane mis mt kiynawada ai baba kediriganne kiyla
@ishshani7730
@ishshani7730 3 жыл бұрын
Mage piyayuru wala kiri galagena ena speed eka wadi.tika welawak yanakan babatath karadarayak eka.kediri ganawa boddi.welawakata hira wenna yanawa.sadda kara kara bonne.mulinma baba tikak urala urala thamai kiri ganne.ita passe tikak wela yanakan kiri ena speed eka wadi.kiri galana nisa piyayuru thada wenna podi nappies thiyan inneth.baba bona gamanuth chu dagannawa.kiri bona gaman babata ninda yanawa godak welawakata.ita passe babawa aden thibbama aye ikmanatama badagini wela kiri illala adanawa.mama mokada mekata karanne.wisadumak dennako.hamawelema meka hithata manasikawa wadayak.babatath amarui.kiri boddi hira wenna wageth enawa ethakota babata.babata masa eka hamarak wenawa dan
@rumeshnalin9536
@rumeshnalin9536 Жыл бұрын
Mista godak pin. Hithe thibuna loku barak nathi una
@kawinweerasinghe4511
@kawinweerasinghe4511 3 жыл бұрын
Godak pin miss mta kath kauruth ne mge donita thama dawas 16 kiri adui mta godak pin upades walata budu saranai
@nalinjayawardhana7571
@nalinjayawardhana7571 Жыл бұрын
Obathumiyata godak pin
@dilshaninisansala5632
@dilshaninisansala5632 4 жыл бұрын
Tank you miss
@hashisadaru3839
@hashisadaru3839 3 жыл бұрын
Mrs gab nogena mau kiri ema samanyaida
@hashinieranga5311
@hashinieranga5311 2 жыл бұрын
Ehenm ei samahara ammalata kiri neththe
@cdwanni9592
@cdwanni9592 4 жыл бұрын
මිස් මන් සති 32 අම්මා කෙනෙක්.මිස් මගේ පියවරු වල කලු පාට කොටස හරිම වියලියි.එ කොටසේ සුදු පාටට නිකන් සබන් පිපිලා වගේ තියනවා.අනේ මිස් මට හරිම බයයි.එ දේ normal da මිස්.තව මගේ තනපුඩු නෑ.දරුවා ලැබුනායින් පසු දරුවාට මව්කිරි දෙන එක ගැටලුවක් වෙයිද
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
මගේ බබාට නම් මාස 7යි. අපේ ක්ලිනික් එකේ කිරි වැඩමුලුවක් තිබුන ඒකෙදි කිවුව තන පුඩුව ඇතුලට ගිහින් තියෙනවනම් ලොකු සිරින්ජයක් අරගෙන කටුව අයින් කරල ඒකෙන් කිරිදෙන්න තනපුඩුව හදන්න පුලුවන් කියල. ඔයා පොඩ්ඩක් මිඩ්වයිෆ්ගෙන් අහන්න. කියල දෙයි. බයවෙන්න එපා කිරි දෙන්න පුලුවන් වෙයි ඔයාටත් හොදට. හොඳට වතුර බොන්න එතකොට තන පුඩුවෙ වේලුනු ගතිය අඩු වෙයි.
@cdwanni9592
@cdwanni9592 4 жыл бұрын
Hansani Jayakodi ane tanx amma oyta gdk.apita clinic 1 e mukuthma kiyala dunne ne.❤️
@thilinimadushani7239
@thilinimadushani7239 4 жыл бұрын
Hansani jayakodi matat oya prashnema tibuna.mage baba labeddi mage than pudu kohethma na.babata katata ganna ahuwennet na.et api kiri deddi sathiyak dekak yanakota ape thn puduwa hodata hadenawa.baba kiri uranna uranna than puduwa hodata hadenawa.baya wennepa.mata dan masa 3ka du patiyek innawa
@thilinimadushani7239
@thilinimadushani7239 4 жыл бұрын
Chanaka dhananjaya mata oya prashna dekama thibuna ewa samanya dewal.udin mn comment dala tiyenawa balanna.bayawennepa
@cdwanni9592
@cdwanni9592 4 жыл бұрын
Thilini Madushani ♥️
@amilarathnayake3493
@amilarathnayake3493 4 жыл бұрын
Me vidio ekanam super mama. Hamadama oya. Vidio 1danakam balan ennawa
@janakawedisinghe3004
@janakawedisinghe3004 4 жыл бұрын
Mis mata baba labune normal.namuth maasayak gihinuth mage mahaum saneepa une na.mahum laga hama gihin wage thuwalayak thiyenwa.e nisa mn docter kenkt pennala beheth gaththa..mulinma dunne augmentin, ita psse amoxcilin dunna.mulin daruwta pramanawath paridi kiri dunnath beheth bila sathi dekak withara yaddi daruwa t pramanawath kiri na...mn mkd krnne mis.?daruwa kiri madiwa adanawa.mn kemathi na daruwta formula denna...
@wijesinghagehemanthawijesi5287
@wijesinghagehemanthawijesi5287 3 жыл бұрын
thank you very much miss .mata godak happy mamath mage puthu patiyata🤗 masa 6 wenakam mage kiri witharamai dunne.😘
@wijeharischandra5261
@wijeharischandra5261 2 жыл бұрын
Mista godak pin
@wathsalaprasadini859
@wathsalaprasadini859 3 жыл бұрын
Very important information. Thanks 👍❤️
@tharangalakmal8389
@tharangalakmal8389 2 жыл бұрын
Ane mis mage babata dan masayak venava eyata man kiri denava eya bonava eath eyata kiri madi koitharam biuvath eya adanava mis ane mata mekata pilithurak dennakoo
@dineshanilmini9690
@dineshanilmini9690 2 жыл бұрын
Ane mage babat ehema .
@mhmdahmd7234
@mhmdahmd7234 9 ай бұрын
@nilankachathuranga9329
@nilankachathuranga9329 2 жыл бұрын
Mage babata masa 2i mata kiri madi kiyala miss kiuwa.baba nitharama adanawa.monade kalath ,biuwath harigiye ne miss.mn මානසික hithanawa mn
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Dn harida..matath oka thinwa...apahu yathathathweta path unada
@nilankachathuranga9329
@nilankachathuranga9329 2 жыл бұрын
@@kaushalyanishadi7953 ne
@chathumali5002
@chathumali5002 4 жыл бұрын
මිස්... මගෙ බබාට මාස 3යි. එයා මගෙ කිරි බොන්නෙ නෑ මාසයක් වෙනවා... නින්දෙන් විතරක් බොනවා .. අනිත් වෙලාවට දෙනකොට මට ගහ ගහ අඩනවා .. දොවලා තමා පොවන්නෙ.. ඒකත් බලෙන් පොවන්නෙ .. මම ලොකු මානසික පීඩනයක ඉන්න්නෙ
@anomasudarshani8263
@anomasudarshani8263 4 жыл бұрын
Matat me prashnemai.ane newatha maw kiri walata huru kraganna bari weida
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
ඔයා කිරි දෙන ඉරියව්ව වෙනස් කරල බැලුවද.. ඇහරිල ඉන්නකොටත් හාන්සි වෙලා ටිකක් කතා කර කර ඉඳල කිරි දීල බලන්න. මගෙ බබත් ඉස්සර පුටුවෙ ඉඳන් කිරි දෙනකොට කිරි නොබී දැගලුව පස්සෙ හාන්සි වෙලා දෙනකොට බිවුව.
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
බලෙන් කිරි පොවන්න යන්නත් එපා එතකොට බබාටයි ඔයාටයි දෙන්නටම ටිකක් හරි කේන්තිත් යනවනෙ. බබාට පොඩි වෙලාවක් දෙන්න. බඩගිනි උනාම එයා ඇඟිල්ල උරන්න ගන්නකොට ආයෙ දීල බලන්න. එතකොට සමහරවිට බොයි. බැරිම උනොත් මිඩ්වයිෆ්ට කියන්න.
@chathumali5002
@chathumali5002 4 жыл бұрын
@@hansanijayakodi3500 අනේ කරන්න් ඕන හැමදෙම කලා.. මිඩ්වයිෆ්,ඩොක්ටස්ලා මව් කිරි මද්‍ය්ස්තානයට පවා අරන් ගියා.. ඒත් වැඩක් නෑ
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
බබාගෙ බර කොහොමද ..
@zaimzaim765
@zaimzaim765 Жыл бұрын
💛❣️💞💓
@thanujahemamali782
@thanujahemamali782 4 жыл бұрын
Mis hari hodai.man apure mis inna ward eke hitiya.hamadema hodata kiyala dunna.onama deyak hari adaren kiyala dunna.godak sthuthiy obathumiyage sewaya lankawema ammalata laba denawata.
@hashisadaru3839
@hashisadaru3839 3 жыл бұрын
Plz reply mrs.
@shyamanilmini3765
@shyamanilmini3765 3 жыл бұрын
😍
@ashisonala86
@ashisonala86 4 жыл бұрын
❤️❤️
@sasinisasinikumari6579
@sasinisasinikumari6579 3 жыл бұрын
Thank u
@anomasudarshani8263
@anomasudarshani8263 4 жыл бұрын
Godaak pin miss.harima saralawa,hodin e gena kiyala dunnata.godak watina vedio ekak
@saravenoli5907
@saravenoli5907 2 жыл бұрын
Thanks 🌷
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
දරු ප්‍රසූතියකට පසු රෝහලේ ගෙවුන පැය 24......
17:04
බබාට මව්කිරි මදිද? ? මෙන්න විසදුම!
18:27
Dr Ravinda Udagamage / Studio Health
Рет қаралды 42 М.