baby.lk කිරි මදිවීම.Not enough milk - Prasanna Dassanayaka & Ape miss|Shyamalee Pathirage

  Рет қаралды 180,340

baby. lk

baby. lk

Күн бұрын

Пікірлер: 239
@malishaperera5790
@malishaperera5790 Ай бұрын
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා. මං කරපු දේවල්. 1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල. 2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න 3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා. 4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න. 5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල. 6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල. 7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා. 8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@malishaperera5790
@malishaperera5790 Ай бұрын
9. විශේෂයෙන්ම වතුර බොන්න. බෝතලයක් පුරවල ළඟ තියන් හරි බොන්න. බබාට කිරි දෙන්න ළං වෙලා නෙවෙයි අනිත් වෙලාවට බොන්න. මේක අමතක වුනා
@ShayamaKumari-q8l
@ShayamaKumari-q8l 29 күн бұрын
ඇත්තටම හොද අදහස් ටිකක් ගොඩාක් පින් ඔයාලාට
@jayanisamaranayaka457
@jayanisamaranayaka457 Жыл бұрын
මේ කතාව නම් ඇත්ත.බබා හම්බෙනවට වඩා අමාරුයි එයාලා එක්ක ඉන්න. මානසිකව ගොඩක් වැටෙනවා
@sunethraperera7838
@sunethraperera7838 3 жыл бұрын
ඔබතුමිය වැනි අය labour room එකේ වගේම ward එකෙත් ඉන්නවනම්.දරුවෙක් ලැබෙන්න යද්දි අපි පුදුම විදියට මානසිකව වැටිලා යන්නේ.පුලුවන් නම් මව්වරුන් ට කාරුණිකව ඇමතීමට, සේවය කිරීමට කීයලා දෙන වැඩමුළුවක් රෝහල් නිලධාරීනිය න්ට කරන්න 👍
@sulonusulo2042
@sulonusulo2042 3 жыл бұрын
Ane mekanam ettatama atta.kicima karunawak ne midwifelage hospital eke inna.nursla ita eha.apita harima pahat vidihata katakaranne.kicima garutwayaknr.nikan me viseta lamai hadagena awa wage katakaranne.
@lakshiladananji6935
@lakshiladananji6935 3 жыл бұрын
Eka etta.ammalawa manasikawa wattanne hospital eke narsla.dan neti deyak ehuwat egata kadan paninawa.dan neti deyak kiyla dena eka,karunawen kata karala manasika suwaya eti karana eka narslage rajakariye kotasak nemeida mis?
@dilinikaushalya6899
@dilinikaushalya6899 2 жыл бұрын
Aniwarenma
@kanthikanthi3221
@kanthikanthi3221 2 жыл бұрын
Eka eththa.
@gimadassanayake141
@gimadassanayake141 2 жыл бұрын
Ekanam sahathika atta
@sankanimunindra2887
@sankanimunindra2887 6 ай бұрын
මේ වීඩියෝ එක බැලුවම තමයි මගේ හිතට සහනයක් අවේ. මාත් බබාට කිරි මදි කියල හිතින් දුක් වෙවී හිටියේ. ගොඩක් පින් 🙏
@IsharaChathuranga-v4w
@IsharaChathuranga-v4w 4 ай бұрын
@@sankanimunindra2887 ane oya kiri hada ganna mokakda kare
@harshanidevika6259
@harshanidevika6259 4 ай бұрын
අපේ අම්මා බබා අඩන අඩන වෙලාවට කියන්නේ කිරි මදිවෙලා බබා අඩන්නේ කියලාමයි.මට දැන් ඒක අහලම හිතට මාරම අවුල්.
@sandyssparkly7200
@sandyssparkly7200 2 жыл бұрын
මේක බලලා මගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුනා.බොහෙ⁣ාම පින් මිස්ට 🙏🙏🙏
@danijoyal6418
@danijoyal6418 Жыл бұрын
ගොඩාක් ඉස්තූති!! මගෙ හිතේ බර අඩුකලාට🙏
@dilkatharu5455
@dilkatharu5455 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මටත් මේ දවස් වල ඔය ප්‍රශ්නෙමයි මිස්
@nilankachathuranga9329
@nilankachathuranga9329 2 жыл бұрын
Matath
@thilininadeera4372
@thilininadeera4372 Жыл бұрын
ගොඩක් ස්තුතියී මිස්.මට අදට මගේ දරුවා ලැබිලා දවස් 3යි.සිසේරියන් සැත්කමකින් තමයි දරුවා බිහි උනේ.මගේ ලග නතර උනේ මගේ නැන්දම්මා එයා එදා දවසේ මගේ ලග ඉදියා.පැය බාගෙන් බාගෙට කිරි දෙන්න ඕනේ කියලා මගේ තන් පුඩු මිරික මිරික බබාට කිරි දුන්නා.පස්සේ එහෙම කිරි බබා බිව්වෙත් නෑ.මට කිරි ආවෙත් නෑ තන් පුඩු තුවාල උනා විතරයි.ඊට පස්සේ මට කිරි නෑ කියලා මන්තරේ වගේ කියව කියව ඉදලා ගියා.දැන් මට බබාට කිරි දීගන්න බැරි ව ගොඩක් දුකෙන් අඩ අඩා ඉද්දී තමයි මහත්තයා මේ වීඩියෝ එක පෙන්නුවේ.මට ලොකු හයියක් ආවා.❤️❤️❤️
@ganeeshathilini9778
@ganeeshathilini9778 Жыл бұрын
Nendammala kiyana hetta ohoma thama. Oya kiri erena kema kanna.
@kanchanalakmali598
@kanchanalakmali598 Жыл бұрын
Q
@rasojaamarasinghe8239
@rasojaamarasinghe8239 Жыл бұрын
මටත් ඕකමයි උනේ
@ShayamaKumari-q8l
@ShayamaKumari-q8l 29 күн бұрын
ඇත්තටම මට මේ ප්‍රශ්නය බල පාල තියෙනවා මගේ බබාට අදට දවස් 20ක්වෙනවා මට තේරෙන් නේ කිරි බබාට මදි කියලා ඒනිසා මම ත් කිරි පිටි බබාට දෙනවා බබා කොච්චර වත් අඩන නිසා කිරි පිටි දුන්නේ මම මේ වීඩියෝ එක බලපු නිසා මට තේරුනා මම වැරද්ද්ක් කලා කියලා මම උත්සාහ කරනවා නිතරම අද ඉදලා මගේ තියෙන කිරි බින්දුව හරි බබාට දෙන්න
@SureshSuresh-u4e4d
@SureshSuresh-u4e4d 16 күн бұрын
Ane doctor mage patiyata dan 3masa eyata makge kiri madi bandiya pirenna mama hb adu ammakenek anika mama talasimiya tiyenawa ane doctor ehema ammalata kiri madivenawada monawa kalath hariyannane
@eranadadisanayaka97
@eranadadisanayaka97 11 ай бұрын
Doctor mage babage bara wadi වෙන්නෙ නැහැ mage kiri වතුර wage uku ne plz doctor mata phadily karanna
@stv9266
@stv9266 3 жыл бұрын
Mis mage baba baby room ake inne ayata kiri dowala denne mata kiri dowankota an ne ane mis විසඳුමක් denna
@sashimigunathilake9706
@sashimigunathilake9706 5 ай бұрын
Miss background sound eka disturd
@sarangaindunil4400
@sarangaindunil4400 3 жыл бұрын
Mis baba lebunata passe bada adu karaganna karmayak kiyanna පුලුවන්ද? Plz
@kasunikavindi6182
@kasunikavindi6182 10 ай бұрын
Thank you miss. Hithata wada dena deyak nidahas una 🙏🙏
@st88ify
@st88ify 2 ай бұрын
Background music eka nisa kiyana de ahanna amaurui.
@AmaliSamanthika-df5ju
@AmaliSamanthika-df5ju Жыл бұрын
Mage babata masa 2 hamrai miss daruwata kiri madi kiri hedena kema kanawa eth kiri madi daruwa adanawa dagalanawa miss kiri bonna giyama ane mata mekata visadumak dennako miss mm upath palana ennath vidde eka vidhdhama kiri adu una godakama aith kiri hadaganna vidhihak kiyannako miss kiri pethith biuwa eth hariyanne ne miss ane mata pilithurak ewanna miss
@kalpaninisansala3841
@kalpaninisansala3841 Жыл бұрын
ඔයාට pin man me ගැන ගොඩක් duk una den පොඩ්ඩක් hita heduna mage babatha kiri pewenawa madi කියලා මට loku gethluwak thiduna den පැහැදිලි mis ඔයාට ගොඩක් pin ..🙏
@lakshanfdo7436
@lakshanfdo7436 2 жыл бұрын
Hama amma kenekma asai babata mau kiri vitharakma denna.eth babata pramanawat nathnam mokada karanne.mage baba adu bara 2400g sathi 38n ipadune.palamu dawas 3ma mata kiri binduwakwat awe na.babata kiri pewenne nathi nisa low sugar avit hospital 1nma pitikiri dunna.(man inne pita rataka)4 dawase mata kiri binduwak awa gedara awata passe mau kiri vitharak denna kiyala unu wathura kiri bibi dunna.ane lamaya adanawa hodatama.kiri bibi iddi ninda yanawa.aharunama hodatama adanawa .man hithanawa bada pirila nisa nidi kiyala.gedara avit dawas 2kata passe hospital 1n aye balanawa baba kiri bilada bara wadi welada kiyala.ekata giyama danagathte babage bara 10%kin adu wela eya nidagena tiyenne mahansiyata.ithin kiri enne nathnam badaginne tiyannada?hospital 1nma Ewelma kiri 1k dunna.magen kiri dowala dila madi paduwata piti kiri denna kiuwa.sathiyaka babek paya 3n 3ta 60ml bonawa.magen paya bagayak dowalat enne 15ml depathtenma.ithin karanna deyak nathi kamata piti kiri denawa dan sathi 3i eyata
@KalaiCool-kq9vr
@KalaiCool-kq9vr 11 ай бұрын
Miss matath mee prashne thamai. Mage babata den dawas 23i eya nitharama adanawa. Kiri madikamata da miss
@sandunigamage3094
@sandunigamage3094 6 ай бұрын
Ane mis මටත් දැනෙන්නේ mata kiri ne කියලා.😐 Baba uranna aran poddakin piyaura atha arinawa
@thusharavgt707
@thusharavgt707 16 күн бұрын
Ane mis den dawas 2i daruwata.thawa hospeitel...wattuwe misilama kiri pewila madi kiyala piti kiri denawA den...
@ShagiNilu
@ShagiNilu Жыл бұрын
Mis babage bars adui tama delivery une ne tava davas 10k tiyenne delivery venna
@ruwanthikaheshani9101
@ruwanthikaheshani9101 9 ай бұрын
Docter baba hambuna amma kenek hambela daws deka thunakin wedana nashka biuwata kamak.nadda? Emagin kiri welimak siduwenwada?
@seranmadusanka9522
@seranmadusanka9522 2 жыл бұрын
Mista gk pin matath oya prashnamai mn babawa hambenna kalinuth misge vidiyo baluwa mata e dewal gk wadagath una🌷🌷🌷🌷🌷
@ashanianuradha7771
@ashanianuradha7771 3 жыл бұрын
Miss api use karana fairness creem balapanawada kiri adu weemata
@kavishkathejani9226
@kavishkathejani9226 2 жыл бұрын
Thank you miss godak wadagath karunu tikak.. matath oya prasna tiyanawa
@ThusithaKalinga-rt9hy
@ThusithaKalinga-rt9hy 5 күн бұрын
කිරි මදිලු බබා කහ පාටලු 🥹🥹
@delankagedaranithinichamod8198
@delankagedaranithinichamod8198 2 жыл бұрын
Miss podi kale baba niple shield ekata purudu unoth kawadawath mage niple eka ura bonne nadda
@induindu7338
@induindu7338 2 жыл бұрын
Doctor mage baba kiri bonawa adui den eyata masa 5i
@sasinisasinikumari6579
@sasinisasinikumari6579 3 жыл бұрын
අම්මලාට වගේම බබාලට අවශ්‍ය වටිනා ලිපි දෙන එකම පේජ් එක වගේම එකම youtube channel එක ගොඩක් ස්තුතිය 🙏
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks sasini🙏🏽❤️
@piumikaherath4629
@piumikaherath4629 3 жыл бұрын
@@babylk-tv2rd 444
@sumudraj6892
@sumudraj6892 2 жыл бұрын
Ithin miss nipal eka mirikala babata kiri athida kiyala danaganna puluwanda .e kohomada?please reply ekak denna miss.mata meka hari karadarayak miss
@swarnamalikanchana497
@swarnamalikanchana497 2 жыл бұрын
Miss..mge daru patiyata dn dawas 12 i...eya nidimai..kiri bonnema na..eka hoda na neda..bonawa..vinadi 10i...bara madi weida...hoda ndda miss ehema.eya badaginne nidine
@ShamalieeP.G.A.
@ShamalieeP.G.A. 5 ай бұрын
Mage babata den masa 2y nida gannema nethuwa adanawa mata kirith hodata thiyenawa eyda danne
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 3 жыл бұрын
Harima watinawa miss.matath oya prashne tiyanawa
@dulanjalisenani4355
@dulanjalisenani4355 2 жыл бұрын
Ane mis mage babata dan masayai ane eyage as 2tikak කහපාට ගතියක් thyenawa e ai mis
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 Жыл бұрын
Bohoma pin mis me wage wadastahan karnwata.
@madushanipathirage522
@madushanipathirage522 3 жыл бұрын
Babata piti kiri denna hodaida miss..denna ona piti kiri warga monada..
@kdsrimali8803
@kdsrimali8803 2 жыл бұрын
Abe miss mge Babaga eyeta masayai babage bara wediwela tiyenna 360g. Upath bara 3140g ane mge petiyage bara wedi kragnna khmda miss pinsidda Wei.
@isharamadushani880
@isharamadushani880 3 жыл бұрын
Tlaseemiya rogaya mawkiri deema sadaha බලපානවාද
@wasanasadaruwani1040
@wasanasadaruwani1040 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@fazalmohammed1650
@fazalmohammed1650 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි, ඔබ‍ට පිං සියලු දෙව් පිහිටයි.
@RoshanRoshan-tp3pn
@RoshanRoshan-tp3pn 3 жыл бұрын
Mis baba lebunahama mesas nathara wenne කොච්චර dawasak yanawada e gene kiyala vidiyo ekak danna ko
@induindu7338
@induindu7338 2 жыл бұрын
Mis mata baba lebunata passe yoni margaya wehila thiyenne a ai kiyala denaganna puluwanda
@yasithbhasura1895
@yasithbhasura1895 Жыл бұрын
Ane miss mth oy parshne thiynva eth mn den hitha shakthimath karan inne ❤️
@dananjaniiresha7862
@dananjaniiresha7862 2 жыл бұрын
Miss mage babata den masa 3i eya hariyata kiri bonne ne barth adu wela thiyenne hariyt adnwa mk miss ekat
@ShaniSewwandi-mm6vi
@ShaniSewwandi-mm6vi 7 ай бұрын
Mage babatath sathi 3 eyage bara upath barata wada 300g adu wela .kiri bila eya nida gannawa .aharawala kiri bonneth na.😢
@sunithapushpakumari2381
@sunithapushpakumari2381 Жыл бұрын
Ane mis kiri erenna kiri piti thiyenawada.kiyannako.ane mis nipal eka hada ganne kohomada baba urawaddi ridenawa.
@sulakshananadeeshani1116
@sulakshananadeeshani1116 2 жыл бұрын
Matath gedara prashna awa. Mata mul mase idanma daruwa hadaganna bari una miss. Eya kettui maara vidiyata... Dan aw 6k .thama kettui eya...
@wimukthisamaradiwakara7504
@wimukthisamaradiwakara7504 2 жыл бұрын
miss mge nipal thuwalai wage dnw aduweid
@chathu4910
@chathu4910 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින්..
@madhufernando8730
@madhufernando8730 4 жыл бұрын
Miss mama wadata yanna onne nisa masa 6 ta esela babata aharayak purudu karata kamaknada .mona weideihatada babata ethakota maukireiwalata amatharawa kama denna onna kialya mata podak keiyala denna puluwanda
@sachinidananjali6052
@sachinidananjali6052 Жыл бұрын
Nipple shield dala baba kiri boddith kiri nipadawenawada
@dammika3216
@dammika3216 3 жыл бұрын
mis kiri pati gattama kiri vadi venavada eva hamadama ganna hoda nadda
@raviniaberathna2846
@raviniaberathna2846 6 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්❤
@menakadilanirathnayaka8760
@menakadilanirathnayaka8760 7 ай бұрын
Kiripeti bonna hodada miss
@madhu-cm7px
@madhu-cm7px 2 жыл бұрын
Ane mis mtt kiri madi .mt nendammla ehama hemadama bainawa .mn miss manasikawa wedilama kiri adu une.game hemotama kiyla.
@shalikasewwandi5624
@shalikasewwandi5624 4 жыл бұрын
Mis mage palawani daruwa labenna thawa sathi 3k wage tiyana mata dana gnna puluwanda piyauru walin wathura wage deyak enawa.eka rogaykda.
@shaar9394
@shaar9394 4 жыл бұрын
E hati kiri enwa masa 5 k wenakota.eka baya wenna deyak nemei.e babata denna kiri erenna gannawa
@ishangunawardhana8699
@ishangunawardhana8699 Жыл бұрын
Mis babata masa 2i eya kiri bona eka tikakadi madi karanawane ai ee kiyala denaganna puluwanda
@thakshilakumari3397
@thakshilakumari3397 4 жыл бұрын
Miss babekata kiri dowala tiyagnna hati kiyla dwndak
@piyumabrayan3417
@piyumabrayan3417 3 жыл бұрын
mis 20ml pramanwath masa kiye babektda ipaduna alutha babektda masa deka babekta kochrk pramanwatda
@malshaperera1810
@malshaperera1810 2 жыл бұрын
Gebini mawak anit daruwanat kiri dima sudusuda?
@sandis1591
@sandis1591 2 жыл бұрын
Mis mage nipal eka pet ekata mokada karanne
@sumudraj6892
@sumudraj6892 2 жыл бұрын
Miss baba kiri bona eka atha arala baba adanna gaththa gaman gedara aya kiyanne kiri enawada balanna kiyala.
@deepasawarnpali6402
@deepasawarnpali6402 3 жыл бұрын
Miss maga baba ta masa 4 yai aya mau kiri bonna na mau kiri dowala handen powanna
@dilukahewagamage7901
@dilukahewagamage7901 2 жыл бұрын
Mis, daruwata kiri wathura wage wamanaya yanne ai
@shakeerashifa4836
@shakeerashifa4836 3 жыл бұрын
Miss mage doubt eka clear karannako pls.mage baba ta dhen 10 month wenava.and mang again pregnant wela inne dhen mats 3month.baba ta mang continuesly breastfeeding karana eka baba la dhennatama prblm dha.nettham awlak neddha? Kaata hari dhannavanam mata reply ekak dhenda pls.eka loku help ekak
@DileeshaLakmali-fe4tp
@DileeshaLakmali-fe4tp Жыл бұрын
Eththatama gdk watinawa mis ge me weta satahan mis mata punchi getaluwak thiyenawa mata 3 Yr 6 month duwek innawa eya den maasa 2k withara wenawa kiri bona eka nawaththala ey nipple walin kaha paata kiri enne thama th mage kiri thiyenawa da kiyala balakotai eka mama dekke kaha patai gdk e kiri amuthu rasak enawa eka normal deyak da miss plz me gena tikak kiyala denna
@pradeepgamage5076
@pradeepgamage5076 2 жыл бұрын
Godak pin miss me prashne mage hithata godak wada dunna
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Sthootheey ❤️🙏🏽
@tharunethmi5073
@tharunethmi5073 2 жыл бұрын
Ane miss ai kochchra kiri dunnath bara wedi wenne neththe babage
@niroshasanjeewa5458
@niroshasanjeewa5458 3 жыл бұрын
miss babage bada pirilada kiyala dena ganne kohomada
@sbanabs5749
@sbanabs5749 2 жыл бұрын
Mis mage nangi baba lebila bebi rum inne. ayata dowala denne mage nangi ta kiri madi anneni. Mata mekata visadumak denna pin mis
@sajithkrishan2518
@sajithkrishan2518 Жыл бұрын
මිස් අනේ මාස එක හමාරක බබේකුට කොපමන කිරි ඕනීද
@hirudisanayaka387
@hirudisanayaka387 3 жыл бұрын
Miss mage babata masa mage ek piyaurak podi anith piyaura bara gathiyata thiynawa.ithin baba kiri bonne ekin witharai.eka prashnayak weida miss mn mokada ekata krnna oni
@jastinrose9029
@jastinrose9029 Жыл бұрын
Shisha karaoth Keri adu wenawada 😢
@thilinidananjika4397
@thilinidananjika4397 3 жыл бұрын
Mis mage kiri madi kiyala hospital ekedima babata dunna aththatama kiri madi misge vidiyo baluwama hitha ganna ba
@runn3r563
@runn3r563 3 жыл бұрын
Oyta wisadumk labunada.mta masa 2kma hndta Kiri tibuna dn eka paratma adu una
@nadishasadamali250
@nadishasadamali250 5 жыл бұрын
Matath oya dema thibuna bohoma sthuthii
@niroshanawarathne480
@niroshanawarathne480 2 жыл бұрын
ane miss matath kiri mdai nisa manasikawa godak wetila miss babal nethiwa aurudu 3k edalai babek hitiye miss eka sidurakenui kiri enne
@sandil7407
@sandil7407 2 жыл бұрын
Oyata hari giyada
@kumarasenarathna1167
@kumarasenarathna1167 2 жыл бұрын
Anee mis mage babat waysa masa4i . mat hitennet eyat kiri madi kiyala . baba පැය2k kat sarayk wagei kiri bonne man hariyata hitin watila inne
@amaliprasanga9336
@amaliprasanga9336 3 жыл бұрын
Mage wifetath kiri enne na. Monawa kanna dunnath kiri enne na.
@thilinadissanayake8563
@thilinadissanayake8563 4 жыл бұрын
Masa 4ka babekuta kiri ml kiyak withara pewenna onida
@yashodamadu262
@yashodamadu262 2 жыл бұрын
Miss mage duwata mama kanna denne 6 duwa 8 wenakota nidagannawa duwa aya widen widi aherenawa kiri biwata ninda yanna e kiri madi nisada ?
@DinuDisanayake-b7w
@DinuDisanayake-b7w Жыл бұрын
Eka nam sahathika aththa
@chamodiishara3633
@chamodiishara3633 Жыл бұрын
Ane mis mt me uthtryk denn and piz dn babt msa 3I aye doktalth pennuv aye kiri bonv bonv nvttn be mth godk amrui kiri bon ak vindiykt vt nvttne
@menushkirishmika5027
@menushkirishmika5027 6 ай бұрын
කිරි පෙති බිව්වාට කමක් නැද්ද
@isankashyamali8445
@isankashyamali8445 2 жыл бұрын
Thank you very much
@nilangakumara2804
@nilangakumara2804 3 жыл бұрын
Ape babata dawas 5i eya ipadune sathi 35eyata kiri uranna baha e nisa kiri dowala denne. Eth dowaddi ml20k wath dowanna baha. Mokada karanna ona
@harshanidevika6259
@harshanidevika6259 4 ай бұрын
ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පිටි කිරි එකක් ලියාගෙන දෙන්න කියනවා...අනේ මන්දා..එයාලගේ වචන හන්දම මානසික මට්ටම වැටෙනවා...
@sadumadubashini8232
@sadumadubashini8232 4 жыл бұрын
Piyauru podi nam kiri denna barida
@dimuthuthushari6219
@dimuthuthushari6219 2 жыл бұрын
Anee matah e gataluwa thiyenawa.. godak pin
@kaushirathnayaka9211
@kaushirathnayaka9211 3 жыл бұрын
Iye mge baba ipdune eyt kiri bonn aththem na dan welaw ra 1.00 ey hodtm adnw mn mond krnne
@suchikulathilaka6656
@suchikulathilaka6656 5 жыл бұрын
Ane miss matath me prashne tiyenawa..kiri Erena kama hodata kanawa eth nitharama breast 1 bara wenne nane
@runn3r563
@runn3r563 3 жыл бұрын
Mge babata dn masa 2i.mta dn dawas 4k wage oya prashne tiyenwa.oyata Oka Hari giyada
@dharshanaprabath1191
@dharshanaprabath1191 2 жыл бұрын
Ane miss godak pin
@kaveeshaandonali8468
@kaveeshaandonali8468 4 жыл бұрын
Baba hodata Kiri bonawa et babage bara aduiiu misss Masa 2i tama
@vipmop7114
@vipmop7114 2 жыл бұрын
Matath ehama thmai kri bonawa eth bara wadi wenne tikai
@priyangaudayakumara3966
@priyangaudayakumara3966 2 жыл бұрын
මිස් මම බණ්ඩාරවෙල , මිස්ගේ වීඩියෝ මම බලනවා ඒවගෙන් ගොඩක් නොදන්නා දේවල් ඉගෙනගත්තා. බොහෝම ස්තූතියි මිස්. මට දැනගන්න ඕන මිස් මගේ බබාට දැන් මාසයයි දවස් පහයි. බබාට කිරි දෙන හැම වෙලාවෙම වගේ පිට උගුර යනවා. ඒකට මොකද කරන්නෙ. විසදුමක් කියලා දෙන්නකො ලොකූ පිනක් මිස්.
@geethikakeerthirathna7723
@geethikakeerthirathna7723 2 жыл бұрын
අම්මට හොඳට කිරි අැති.එතකොට කිරි වේගෙන් ගලාගෙන එනවනෙ. එ්කයි පිට උගුරෙ යන්නෙ.හොඳට කිරි තියෙනවා නමි උඩ කිරි එ් කියන්නෙ වතුර හරිය දොවලා අයින් කලොත් හරියයි සමහරවිට.මට හිතෙන දේ කීවෙ මේකට හොඳම විසඳුම මං දන් නෑ හොඳද
@harshaniathukorala5811
@harshaniathukorala5811 3 жыл бұрын
ගොඩක් ස්තුති mis..🙏🙏
@NalenGunawaradahana
@NalenGunawaradahana 5 ай бұрын
Mis mgea bata mas4 wenwa mis hodte kiri tiyanwa eat daws3 kin ayea kiri nati wnwa ayea 😢😢😢😢
@NalenGunawaradahana
@NalenGunawaradahana 5 ай бұрын
Bart madi mis😢😢😢
@madushikamaduwanthi7848
@madushikamaduwanthi7848 Жыл бұрын
miss ethakota twisla innawa nm piti kiri ekak dennath epada
@ashanianuradha7771
@ashanianuradha7771 2 жыл бұрын
Mis mage baba kiri bonne winadi 6k 7k withara aye dunnoth adanawa ekata monada karanna one
@chandanakumara5832
@chandanakumara5832 2 жыл бұрын
oyata akata uththarayak lebunada
@sandil7407
@sandil7407 2 жыл бұрын
Mageth ehemai
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 16 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
බබාලගෙ භාෂාව Baby language | Shymalee Pathirage
8:05
Ape Miss - අපේ මිස්
Рет қаралды 101 М.
බබා නෑවීම How to bath a baby |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
13:20
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 16 МЛН