උසස් පෙළින් පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් කරන්න | Bachelors Degrees from University of Colombo

  Рет қаралды 8,935

Mudith Ekanayake

Mudith Ekanayake

9 ай бұрын

කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැන් ඔබටත් ලොව පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අවකාශය තිබෙන බව ඔබ දන්නවාද? 😲 අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකරගන්න ඉතා වටිනා අවස්තාවක් 👨‍🎓. ඔබ උසස් පෙළ අවසන් කළා පමණක් වන ශිෂ්‍යයෙකු වුවත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයකට හෝ පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයකට තේරීපත්වීමට නොහැකි වූ ශිෂ්‍යයෙකු වුවත්, රැකියාවක නිරතවන්නෙකු වුවත්, මේ කිනම් ආකාරයක පුද්ගලයෙකු වුවත් මේ වටිනා අවස්තාව ඔබටයි 🤩🔥.
වැඩි විස්තර සඳහා දැන්ම පිවිසෙන්න 👉 science.cmb.ac.lk/edp/
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මඟින් මේ වසර සඳහා පහත විශය ධාරාවන් ඔස්සේ බාහිර උපාධි පාඨමාලාවන් 6ක් පිරිනමනු ලබනවා.
- Applied Chemistry
- Applied Data Analytics
- Biotechnology and Microbiology
- Electronics and Automation Technologies
- Environment, Development, and Sustainability
- Financial Engineering
මේ සියල්ලක්ම වර්තමාන ලෝකය මෙන්ම අනාගත ලෝකයේ ඉල්ලුමට සරිලන පරිදි නිර්මාණය වූවන්. ඒ වගේම මේ සියලු උපාධි පාඨමාලාවන් ඔබ මෙතෙක් අසා ඇති බාහිර උපාධි පාඨමාලාවන්ගෙන් හාත්පසින්ම වෙනස් වූවන්. කොළඹ විශ්වවිද්‍යාලය මඟින්ම lectures, practicals, exams පවත්වන නිසා මේ පාඨමාලවන්ගේ තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. පාඨමාලා අවසානයේ දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්තා සහ උසස් අධ්‍යාපන අවස්තා ලබාගැනීමේ හැකියාවත් මෙමඟින් ඔබට ලැබෙනවා.
මේ වීඩියෝවෙන් ඔබට අරගෙන එන්නේ මේ පාඨමාලාවන් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු සියලුම කරුණු. මේ සඳහා ඔබව දැනුවත් කරන්න මාත් සමඟ සම්බන්ධ වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා උපුල් සොන්නාදර මහාචාර්යතුමා, කොළඹ විශ්වවිද්‍යාලයේ Open Distance Learning Centerහි ආරම්භක අධ්‍යක්ෂක සංජීව පෙරේරා මහාචාර්යතුමා, වගේම Open Distance Learning Centerහි වර්තමාන අධ්‍යක්ෂක ලක්මාල් වීරවර්ණ ආචාර්යතුමා. ඔවුන් ඔබ දැනගතයුතු සියලුම දේ ගැන මේ වීඩියෝ එකේදි ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා.
වීඩියෝ එක බලන්න. තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අනිවාර්‍යෙන්ම මේ වීඩියෝ එක හේතුවේවි.

Пікірлер: 113
@mood_status_corner7337
@mood_status_corner7337 3 ай бұрын
BIT external එක කරලා it field එකට සම්බන්ධ MSc, PhD වගේ ඒවා job එකක් කරන අතරතුර private or government institutes වලින් කරන්න පුළුවන්ද? අනික මේ BIT degree එකට ලෝකෙ වෙනත් රටවල පිළිගැනීමක් තියෙනවාද?
@user-qe8sd8rr2w
@user-qe8sd8rr2w 5 ай бұрын
Mn Al kre 2022(23) mn dn 24 aplication called krm external dgree apply kroth apiw thorganne test ekk tiyla d
@kaushikakumara
@kaushikakumara 5 ай бұрын
Ayya me para 2024liyapu ayata application call karanne result awilla kochchr kalekt passeda ?
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
Professor සොන්නාදරත් USA වල PhD එක කලේ, ඉතින් USA වල education system එක ගැන දන්නවා. අනෙක ඔබත් කාලයක් TA/RA වෙලා ඉන්නැති නේ ඉතින් දන්නවා නේ USA වල ඔහොම external degree නැහැ කියල, තියෙන්නේ part time හෝ full time. . ඇයි නිකමටවත් අහන්න හිතුනේ නැත්තේ මොකද මේ external degree එකක් ලංකාවේ තියෙන්නේ කියල. මම නම් දකින්නේ ලංකාවේ අධ්‍යපනය කියන්නේ තනිකර discrimination. External කරන ළමයිට කිසිවිටෙකත් අර internal අය එක්ක දේවල් communicate කරන්න discuss කරන්න එකට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න ඔල මොට්ටලයෙක් කියයි ඉතින් AL z score එක අඩු නිසා external ළමයි internal අයට ගැලපෙන්නේ නැහැ කියල. මෙතන comment දාලා තියෙන ගොඩ දෙනෙකුට රජයේ campus යන්න බැරි වුණ අය, පව් මේ මිනිස්සු! USA වල බලන්න campus යන්න ඔහොම AL වල වැඩිම ලකුණු බලනවා ද ? USA වල ඔහොම දෙයක් වුනොත් මිනිස්සු නඩු දානවා discriminations කියල, ලංකාවේ internal, external කියල උජාරුවට උගතුන් හිටන් කියනවා. ලංකාවේ බත් කන හරක් රටට ඩොලර් ගෙනවහම දියුණු වෙයි කියල හිතනවා, මම හිතන්නේ එහෙම කියන උන් හරියට අධ්‍යපනයක් නොලබපු අය.
@uthpalaserasinghe7016
@uthpalaserasinghe7016 7 ай бұрын
what is your point?
@dammikasarojani2696
@dammikasarojani2696 6 күн бұрын
Mekanam kathawa aththa.external lamainta aduma tharame library ekawath use karanna denne na.lectures okkoma thiyenne online e madiwata.lamaingen paththen hithannema na.issue karana certificate eke pawa external kiyala danawa.
@user-sx7vo2qo8q
@user-sx7vo2qo8q 9 ай бұрын
1k subs.congrats🎉
@user-vw3qs1gg2j
@user-vw3qs1gg2j 4 ай бұрын
සර් neurological science privet කරන්න විදියක් නැද්ද
@bharathasrimal6721
@bharathasrimal6721 2 ай бұрын
දැනුවත් කිරීමට ගොඩක් ස්තූති...!! මේ Engineering degree එක හා මේ Technologies degree කියන එක පැහැදිලි කිරීමක් කරන්න, පුලුවන්ද ??? එතකොට IESL & IIESL membership ගැන මේ membership ගන්න පුලුවන්ද මේ Technology degree එක complete කරලා !!!
@chamodWi
@chamodWi 6 ай бұрын
35:49
@nishashi7788
@nishashi7788 9 ай бұрын
Thank you very much ... External degree eke interview ekata prepare wenna guidance ekak denna puluwanda?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
E sambndayen nm mage gaawa information naa. Adaala program eke coordinatorta call karala hari email karala hariytma wisthara danaganna puluwan. Adaala contact details video eke damma.
@shenyashyamain3808
@shenyashyamain3808 Ай бұрын
wena rataka edan karana kenek kohomada sambanda wenna puluwan
@isharaishara0082
@isharaishara0082 4 ай бұрын
Aiye 4shy eka karala pass una kenekt bada owa karanna
@nivingreru678
@nivingreru678 8 ай бұрын
Ayye open university eke mathematics 1st class bachelor's ekk gattot colombo uni eke mths department eke msc ekakakta apply krnna puluwn da?
@MudithEkanayake
@MudithEkanayake 8 ай бұрын
Ow puluwan.
@AIDanceMoments
@AIDanceMoments 9 ай бұрын
Thank you sir.
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
You are welcome! 🔥
@user-wp1my6zq5e
@user-wp1my6zq5e 9 ай бұрын
Thanks
@user-ny3gh6it3m
@user-ny3gh6it3m 26 күн бұрын
Thank you sir❤
@srilankabacking6455
@srilankabacking6455 9 ай бұрын
Thank you aiye❤
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
You are welcome malli! ❤️🔥
@senirusahas4387
@senirusahas4387 3 ай бұрын
දැනට රජයේ campusඑකක ඉගනගන්න ලමයෙකුට මෙතන බාහිර උපාදි කරන්න පුලුවන්ද
@DjAbhiJay
@DjAbhiJay 9 ай бұрын
Student lone දැන් දීලා iwryi නේ. Dn private campus apply krnwa නේ. December student lone දෙද්දී th aye private campus apply krnn e කාලෙදි දෙනව ද?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
University of Colombo වලින් දෙන මේක ආයෙ දෙන්නෙ ඊළඟ සැප්තැම්බර් වල.
@Sing549
@Sing549 8 ай бұрын
Ayye Als walin campus awoth mt e internal ekai me external ekai dekama karanna puluwanda
@MudithEkanayake
@MudithEkanayake 8 ай бұрын
Ow awashya nam puluwan.
@nawangihimanshuniperera2017
@nawangihimanshuniperera2017 7 ай бұрын
අයියේ Bsc degree ekai hons ekei wenasa mokadda? External karaddi hons wenakan karanna barida? 2024 intake ekata dn danna barida?
@MudithEkanayake
@MudithEkanayake 7 ай бұрын
BSc Hons ekak nm eka godakma specialized degree ekak. E kiyanne eka wishaya pathayakata wadipura focus unu degree eka BSc general ekakata wadaa. Eka thamai lokuma wenasa. External degrees Hons widiyata newei denne e nisa external eke nm hons widiyta karanna baa. Habai external eken passe masters ekak wage karanna puluwan specialized wenna ona nam yam paththakin. Labana auruddata thawama application call karala naa. Thawa masa 7,8kin call karai.
@nawangihimanshuniperera2017
@nawangihimanshuniperera2017 7 ай бұрын
@@MudithEkanayake ethakota aiye apita external karala eken master ekak karanna puluwnda ?
@sithysaleemasaleem9660
@sithysaleemasaleem9660 5 ай бұрын
​@MudithEkanayake can we apply abroad scholarships with the external degree qualification ? This is a weekend course can you suggest ideas to do in weekdays, which will be helpful for higher studies?
@hansageejayawardhana4084
@hansageejayawardhana4084 9 ай бұрын
Aiye api government campus ekakata select unothin ekath karana gaman meka external karanna barida ?
@darshanaweerawarne5806
@darshanaweerawarne5806 9 ай бұрын
Puluwan. Ehema karana aya innawa
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Mewa external degrees nisa saha weekends wala lectures practicals thiyena nisa government degree ekak karana gmn mewa karana eke prashnayak naa. Habai work manage karaganna puluwannm witharak karanna. Mokada weekdays government university weekends external degree kiynne full week ekama ynawa. Habai manage karagena ekaparata degree dekak karana aya ona tharam innawa.
@piyumal4049
@piyumal4049 9 ай бұрын
Top up degrees gana thawa video ekak karanna puluwanda aiye🙏🖤
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Hama wistharayakma wage kalin video ekedi kiwwa. Wena Monawada malli danaganna ona?
@user-fv2lb8mo7y
@user-fv2lb8mo7y 2 ай бұрын
කතිකාචාරවරියක් වෙන්නේ කොහොමද කියලා කියනවද
@nethminikodagoda7074
@nethminikodagoda7074 9 ай бұрын
Ayye,i chem eke chemistry degree ek krn ekd hoda, Bsc external applied chemistry degree ek krn ekd ?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
දෙකෙන් කෝක කළත් අවුලක් නැතිවෙයි. ichem එකේ degree එක ගැන ගැඹුරට මම දන්නෙ නෑ degrees දෙක in detail compare කරන්න. ඒත් ichem eke Chemistry degree එකත් හොඳයි කියන්න නම් දන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ degrees කොහොමත් හොඳයි. දෙකෙන් කෝකද තෝරගන්නෙ කියන එක තමන් කැමති මොකටද අනාගතයෙ මොනවද කරන්නෙ කියන දේවල් මත decide කරන්න.
@nethminikodagoda7074
@nethminikodagoda7074 9 ай бұрын
@@MudithEkanayake thank you ayye
@samupresadi6868
@samupresadi6868 5 ай бұрын
maths walin s3k tibunoth brida z core blnwda pls reply
@madhu-vr2yy
@madhu-vr2yy 5 ай бұрын
Puluwn dear
@dulminipaboda9848
@dulminipaboda9848 8 ай бұрын
අයියෙ agri-s, bst-s,sft-c karanne පුළුවන් exrernal degree තියෙනවද
@MudithEkanayake
@MudithEkanayake 8 ай бұрын
Aniwaryen thiyenna ona. State Universities wala site walata gihin ewage external degree programs search karala balanna.
@navodadulmini8943
@navodadulmini8943 7 ай бұрын
Internal bio system technology hodaida colombo university
@MudithEkanayake
@MudithEkanayake 7 ай бұрын
Mn hithenawa hodai kiyala samanyen Colombo degrees hodai. Habai mn in-depth degree eka gana kiyanna nam danne naa.
@DulanjaliRathnayaka-vp8rm
@DulanjaliRathnayaka-vp8rm 9 ай бұрын
Sir me para al liyapu ayata 2022(2023) ayata student loan eka denne kawada wageda?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
දෙසැම්බර්.
@DulanjaliRathnayaka-vp8rm
@DulanjaliRathnayaka-vp8rm 9 ай бұрын
@@MudithEkanayake thank you sir. ❤.
@nimesh8491
@nimesh8491 9 ай бұрын
අයියේ Private campus එකක biotechnology degree එකයි මේකෙ දෙන biotechnology degree එකෙයි වැඩියෙන්ම හොද මොකද ? මේ කොළඹ campus එකෙ දෙන එක සාමාන්‍ය internal degree එකක් වගේම value ද ?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
කොළඹ කැම්පස් එකෙන් දෙන සාමාන්‍ය 3 year internal degree එකක් තරමට මේකෙත් value එකක් තියෙනවා කියලයි කියන්නෙ. ඒකට හේතුව විදියට පෙන්නන්නෙ වෙන university වල මෙච්චර කාලෙකට අහලා දැකලා තියෙන ගොඩක් external degrees වගේ නෙවෙයි මේකෙ exam එක විතරක් නෙවෙයි university එකෙන් කරන්නෙ. Internal degrees වල ළමයින්ට වගේම university eke facilities බොහොමයක් external ළමයින්ටත් පාවිච්චි කරන්න පුලුවන්. Labs, lecture halls, libraries etc. Lectures, practicals, exams ඔක්කොම තියන්නෙ university එක ඇතුළෙම university එකෙන්මයි. මේ දේවල් නිසා මේ degrees වල standards and quality එක වැඩියි. Private university එකක් එක්ක නම් මට compare කරන්න බෑ. මම ඒ අදාළ private university එකේ අදාළ program එක ගැන in-detail නොදැන compare කරන එක ඒ university එකට unfair. Private university වලත් හොඳ degrees තියෙනවා. Programs නැතුව universities compare කරනවා නම් obviously Colombo university එක තමයි government private ඔක්කොම අතරින් ලංකාවෙ number 1 ranked university එක. Private universities ඒ ළඟටවත් තවම ඇවිත් නෑ. කොහොම වුණත් ranking කීය වුණත් සමහරක් private university වලත් ගොඩක් හොඳ degrees තියෙනවා.
@nimesh8491
@nimesh8491 9 ай бұрын
Harii aiya thank you ❤️
@1stmiracle
@1stmiracle 6 ай бұрын
External degree ekk krla Dn PhD krna kwru hri interview krnna puluwan nm Loku help ekk wei Please consider this...
@MudithEkanayake
@MudithEkanayake 6 ай бұрын
Mn balannm kenekwa set karaganna.
@itndu6012
@itndu6012 9 ай бұрын
Ayye mewa 3 years wlin iwara wewid? Nathnm kal yawid
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Colombo Sciene faculty eke degrees kal yanne naa. Science faculty eka athule politics wage dewal naa. Mage aurudu 4 degree eka ganna aurudu 4k giyeth naa. Kal giyoth kal ynne lankawatama balapaana oya covid wage prashna nisa thamai.
@lahirulakshan3763
@lahirulakshan3763 9 ай бұрын
Aiye meka gewagen yn gmn krn brid? Ek paarama gewan nthuw
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Video එකේ කතා කළා ගෙවන්න තියෙන options ගැන. Fast forward කරලා බලන්න full එක බලලා නැත්තං. පොළී රහිත ණය පහසුකමුත් තියෙනවා කිව්වා.
@saduuusithunima0033
@saduuusithunima0033 9 ай бұрын
Agro tec digree eka meyata adala nadda ?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Me degrees Colombo Science faculty eken offer karana ewa. Agro Tech offer karanne naa science eken.
@Dushanthan-ij9nc
@Dushanthan-ij9nc 9 ай бұрын
student study loan scheme private campus intake date tell me brother
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
You mean the current cycle? They are planning to take students before January. For some universities it can be early as October. Depend on the university.
@manodyapramudi9302
@manodyapramudi9302 9 ай бұрын
Art krpu ayat monwda krnna pluwan digress e ganth video ekk krnnko 🙏🙏
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Arts faculty website ekata giyoth e sambndayen wisthara okkoma danaganna puluwan. Ita amatharawa me samahara degrees walatath arts karapu ayata apply karanna puluwan.
@notto45336
@notto45336 9 ай бұрын
@@MudithEkanayake na ayya colombo art faculty eke na
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Oh ehemada. Mn Arts faculty ekata sambnda nathi nisa e degrees gana hriytma dnne naa. Arts facility site eke wisthara thiyenawa nm thiyenawa. Ehenam Art eken offer karanne nathuwa athi.
@sasenyasewwandi7456
@sasenyasewwandi7456 8 ай бұрын
External degree ekak sinhala medium eken karoth piliganuma aduida
@MudithEkanayake
@MudithEkanayake 8 ай бұрын
Science ewa nam ehema karanna giyoth piliganeemak naa. Mn hithanne naa ehema sinhalen karana science ewa thiyenawa kiyalath.
@kavindyaperera3574
@kavindyaperera3574 9 ай бұрын
Aiye eka lamayekta degree dekakata apply karanna puluwanda
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Mn hithanne ehema restriction ekak naa. Hariytma danaganna ona puluwan adaala degrees deke coordinatorta email ekak hari call ekak hari daala. Contact details video eke daala thiyenawa. Habai dekak eka paarata karana eka nm practical nathiwei. Lectures, practicals okkoma university eke inperson thiyena nisa. Habai dekakata apply karala ynne deken ekakata witharai nm kohomath prashnayak naa.
@kavindyaperera3574
@kavindyaperera3574 9 ай бұрын
Thankyou aiye❤
@pathumjayawardana1334
@pathumjayawardana1334 9 ай бұрын
Entry requirements momwada alevels commerce
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Video eke hama program ekatama ona requirements daala thiyenawa.
@Sing549
@Sing549 8 ай бұрын
Ayye mm biotechnology and microbiology degree ekata select una . E degree eka complete karanna godak amaru weida
@MudithEkanayake
@MudithEkanayake 8 ай бұрын
Thaman wada karana widiyata thamai. Hoda field ekak. Amarui kiyla deyak naa. Amaru unoth amaru wenne wada kale nathi unoth thamai.
@snbsnb7197
@snbsnb7197 5 ай бұрын
@sing549 oyage results kohomada tibune
@Sing549
@Sing549 5 ай бұрын
@@snbsnb7197 ccs
@user-vw3qs1gg2j
@user-vw3qs1gg2j 4 ай бұрын
Oya dan karnvad meka
@snbsnb7197
@snbsnb7197 Ай бұрын
@@Sing549 ok..oya dn me degree eka karanawada
@Kavish700
@Kavish700 9 ай бұрын
අයියේ 3 years කරලා masters වගේ කරන්ඩ වෙන රටකට apply කරන්ඩ පුලුවන්ද external degree එකෙන්?🤔
@Kavish700
@Kavish700 9 ай бұрын
කෝ මේකේ එක ගැන කියන්නේ නෑ නේ අයියේ. පොඩ්ඩක් එක ගැන කියන්ඩ එහෙම apply කරන්ඩ පුලුවන්ද?😢😢
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
@@Kavish700අවස්තාව තියෙනවා මල්ලි. රට අනුව අවස්තාවන් වෙනස් වෙනවා. ඒත් chance එක අනිවාර්‍යෙන් තියෙනවා. Internal එක වගේම තමයි.
@Kavish700
@Kavish700 9 ай бұрын
@@MudithEkanayake thankz ayye❤️❤️
@akalankavishwa2323
@akalankavishwa2323 9 ай бұрын
🤦 extrenal internal කියල මෙහෙමයි . අපේ තව විශ්වාස තිබ්බට ඔයා master එකට ඒක ඇතුලෙද පිටද අදාල නෑ, එහෙන් සෑහීමකට පත්වෙන්ට උපාධිය සහ GPA එක ප්‍රමාණවත් උත්සහය තමයි වැදගත් , සහ දැනගෙන කොහෙ ගියත් 👌👌 මේ ගැන UPDATE එකෙ ඉදන් තනියම TRY කරන්ට කාලයක් සමහරවිට යයි, UNIVERSITY WEB වල පවා EMAIL දදා අහන්ට පුලුවන් ඔයාට අවශ්‍යතාව තියෙනවනං සාමාන්‍ය විදියට යන ක්‍රමයට අමතරව කැපවීමෙන් පවා දෙයකට තනියෙන් හොයලා දෙයක් කරගන්ට පුලුවන් .. 👌👌
@geethrajapakshe3188
@geethrajapakshe3188 9 ай бұрын
අයියේ මේ degree online කරන්න පුළුවන්ද වෙන රටක ඉදල?
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
සමහර ලෙක්චර්ස් online තියෙනවා. ඒ වුණත් මම හිතන්නෙ නෑ රට ඉඳලා කරන්න පුලුවන් වෙයි කියලා. මොකද මේ degrees වෙන external degrees වගේ නෙවෙයි. Internal degrees වල තියෙන qualityයම දෙන්න හදලා තියෙන ඒවා. ඒ නිස කැම්පස් එකේම lectures, practicals තියෙන්නෙ. කැම්පස් එකේ ලැබ් ලෙක්චර් හෝල්ස් වලම. වෙන ඒවගෙ වගේ exams විතරක් තියෙනවා නෙවෙයි. ඒ නිසා මම හිතන්නෙ ඒක ටිකක් අමාරුවෙයි. හැබැයි වඩා හොඳයි මල්ලි interested program එකේ program coordinatorta email එකක් හරි call එකක් හරි අරන් තමන්ගෙ special situation එක කියලා අහලා බලන එක. Contact details video එකේම දාලා තියෙනවා.
@geethrajapakshe3188
@geethrajapakshe3188 9 ай бұрын
@@MudithEkanayake thank you ayye
@geethrajapakshe3188
@geethrajapakshe3188 9 ай бұрын
@@MudithEkanayake ayye mn call kra puluwn kiyl kiwwa financial engineering degree ek
@thilinidinushika6387
@thilinidinushika6387 9 ай бұрын
Ayye management ayatath dnnko mt degree ek gen dengnn oni colombo eke management degree gen
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Management ayatath me samahara ewata apply karanna puluwan. Finance engineering wage ewata. Management faculty eke HRM wage degrees offer karanawa. Mn try karannam issarahata video ekak danna. Management faculty website ekata giyoth eketh wisthara thiyenawa.
@thilinidinushika6387
@thilinidinushika6387 9 ай бұрын
@@MudithEkanayake ayyee management degree ek mt krnn oni ek krnn berid
@imashdilhara5393
@imashdilhara5393 9 ай бұрын
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
❤❤❤
@pramoddilshan2527
@pramoddilshan2527 9 ай бұрын
❤❤
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
❤️❤️❤️
@user-zo2xj6on8h
@user-zo2xj6on8h 9 ай бұрын
Plss
@1stmiracle
@1stmiracle 6 ай бұрын
Colombo BIT eka gena video ekk karanna
@MudithEkanayake
@MudithEkanayake 6 ай бұрын
🔥🔥🔥
@dmwijesiri2232
@dmwijesiri2232 3 ай бұрын
ඉගෙන ගන්නේ කොහෙන්ද
@user-zo2xj6on8h
@user-zo2xj6on8h 9 ай бұрын
Bro intraviw eakin mokatha aheannea
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Interview eka sambndayen nm mage gaawa information naa. Adaala program eke coordinatorta call karala hari email karala hariytma wisthara danaganna puluwan. Adaala contact details video eke damma.
@SashikaDilkiGodakumbura
@SashikaDilkiGodakumbura 27 күн бұрын
Ayye 2033(2024) nedd thwama
@user-jh1yb4xc4w
@user-jh1yb4xc4w 4 ай бұрын
2024 gezzet උනාද
@thamarakumari3929
@thamarakumari3929 6 ай бұрын
මේ උපාධි වලට සිසුන් තෝරලා ඉවරද
@MudithEkanayake
@MudithEkanayake 6 ай бұрын
ඔව් දැනට ඉවරයි. මේ අවුරුද්දෙ ආයෙ application call කරනවා.
@user-wr1hl7dy3e
@user-wr1hl7dy3e 5 ай бұрын
2024 0/l walin psuwa ganne nhada
@sachinthabimsara8930
@sachinthabimsara8930 Ай бұрын
​@@MudithEkanayake Ayye mn 2023 AL 3rd shy bio s3k thiyenne,mata danaganna one colombo campus eken dena me external science degree d wada hoda nattn open university eke natural science degree d kiyl, plz reply 🙏
@kavindinawodya5523
@kavindinawodya5523 9 ай бұрын
Rusalt komd thiyenn oni mekt 🥲
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Eka eka program ekata eka wenas wenawa. Program 6k thiyenawa. Okkoma requirements video eke daala thiyenne.
@viwekanethmini398
@viwekanethmini398 9 ай бұрын
Closing date kawadda
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
Danata September 30. Eth thawa podi kalekata extend karai. Thawama eka confirm karala naa.
@meshadivirajini6705
@meshadivirajini6705 9 ай бұрын
Thank you sir.
@MudithEkanayake
@MudithEkanayake 9 ай бұрын
You are welcome nangi! 🔥😍❤️
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 10 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 14 МЛН
Study at UCSC - Undergraduate Degrees
13:08
University of Colombo School of Computing
Рет қаралды 10 М.
Bit degree difference Moratuwa and Colombo campus
7:57
Geekpranee
Рет қаралды 4,8 М.
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 27 МЛН
HOW DID HE WIN? 😱
0:33
Topper Guild
Рет қаралды 23 МЛН
Ахахах 👅
0:44
Dragon Нургелды 🐉
Рет қаралды 1,2 МЛН
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
HOW DID HE WIN? 😱
0:33
Topper Guild
Рет қаралды 23 МЛН