#university

  Рет қаралды 17,272

logic

logic

Күн бұрын

Top courses for Arts Students|Top courses to AL art Students courses |AL arts degree
AL arts
Al arts after al
#al_arts
After al courses in sri lanka
Arts deploma
Law enterence
External degree
Hrm courses
Marketing courses
IT degree
Government jobs for AL
Open University degrees
After AL exam Sri Lanka
Arts karapu ayata
Tips for after al students
After al sinhala
What do after al
LLB exam
Open university
Art Degree
උසස්පෙළ කලාවිෂයධාරාව හදරා කොළඹ සරසවිය ට යන දරුවන්ට මොනවගේ අවස්ථා ලැබේද යන්න මෙම වීඩියෝ ව හරහා අවබෝධ කරවීමට උත්සහ ගෙන ඇත.
#logic#A/L#tharkashasthraya#rook satahan#tuition#Chmara Rathnayake#LOGIC#AdvancedLevel#gurugedara#logic lessons sinhala#A/L LOGIC LESSONS
#law
#LAW
A/L CLASS
usaspela

Пікірлер: 133
@dpt7062
@dpt7062 Жыл бұрын
ඇග හිරිවැටෙන තරමට මේ වීඩියෝ එක හිතට දැනුනා. ගොඩාක් ස්තූතියි සර් 🙏
@hashigamage430
@hashigamage430 Жыл бұрын
මන් ආසාවෙන් ම හිටිය මගේ හීනේ හැබෑ උනා...හරිම ආසවෙන් ලගදිම ඔයා ලගට එන්න ඉන්නේ මන්..ආදරෙයි UOC❤️😘
@damayanthivikrama5000
@damayanthivikrama5000 2 жыл бұрын
මගේ කැම්පස් එක, කොළඹ, හැමදාම ආදරෙයි, 98/99 කණ්ඩායම
@tharindyadevindi9007
@tharindyadevindi9007 2 жыл бұрын
ස්කිප් නොකර හරිම ආසාවෙන් බලපු විඩීයෝ එකක්...මාර ආසවක් අවා colombo campus එක ගැන..බොහොම ස්තුතියි සර් 🙏❤️
@sathyadulanjalee8889
@sathyadulanjalee8889 2 жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා සර් මෙ video එක බැලුවට පස්සෙ.. මන් මෙ පාර A/l.. මාරම ගැම්මක් ආවෙ.. මන් ආසෙවෙන් ඉන්නෙ UOC එකට යන්න😍😍❤️
@buddhikawanniarachchi5781
@buddhikawanniarachchi5781 3 жыл бұрын
ඒක මරු.. අපේ එක මුලින්ම දුන්නා නේ.. ඒකට නම් තනි ඇහැට ඇඩුන.. ජයවේවා සහෝ...
@lawforalllk
@lawforalllk 3 жыл бұрын
ස්තුතියි මචං මට ගොඩක් දේවල් අමතක වෙලා.
@dilshaniwickramasingha2521
@dilshaniwickramasingha2521 Жыл бұрын
මමත් කොළඹ කැම්පස් එකට මේ අවුරුද්දෙ තේරුණා .දැනගෙන හිටියෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා.සර්ට ගොඩාක් ස්තුතියි .
@sachinisenali9781
@sachinisenali9781 Ай бұрын
ආසාවෙන් බැලුව වීඩියෝ එකක් ❤❤ UOC 🥰🥰
@gayya692
@gayya692 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් සර්.🤩🤩🤩🤩🤩🤩💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@vindyahiru4144
@vindyahiru4144 2 жыл бұрын
අනේ සර් මගේ හීනෙත් colombo තමා🥺❤️🌼
@dianakpop9782
@dianakpop9782 2 жыл бұрын
ගොඩාඩාක් ස්තූති වන්ත වෙනවා සර් මේ වීඩියො එකට 💓🙏🌈️
@SansuBabha
@SansuBabha 3 ай бұрын
ගොඩක් ආස හිතෙනවා සර්.❤.වැදගත් වන්නෙ තමා ඉගෙන ගන්න විශයේ ප්‍රවීනයෙක් වෙන එකයි.ඒක ගොඩක් දැනුනා.❤
@vindyahiru4144
@vindyahiru4144 2 жыл бұрын
ගොඩක් ස්තූතිය සර් දුන්නු දැනුමට ගොඩක් වටිනව සර්🌍❤️🙏
@songanni346
@songanni346 3 жыл бұрын
sir ur amazing , kiyanna wachana na sir , sir kiyana hamadema aththa godk watina video ekk , thankyou soo much sir great work, god bless u
@lawforalllk
@lawforalllk 3 жыл бұрын
Thanks duwe
@songanni346
@songanni346 3 жыл бұрын
@@lawforalllk welcome my sir
@deepthidhammika9340
@deepthidhammika9340 Жыл бұрын
My university in1992
@chathuninishara5756
@chathuninishara5756 3 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් සර්❤️🙏
@nawodhyakumarasinhanawodhy8500
@nawodhyakumarasinhanawodhy8500 3 жыл бұрын
හරි ම වටිනවා සර් thankyou සර් 🙏
@mbscmaduwantha7225
@mbscmaduwantha7225 3 жыл бұрын
මාරම කොලිටි වීඩියෝ එකක් සර්..ගොඩාක් දේවල් දැනගත්ත.දැක්ක.ඇග හිරිවැටිල යනව සර්...ලොකූ හීනයක්..සර් නිසා lojic නම් නතිං සර්...මං දන්නව A ෂුවර්...දවසක මං ලොකු ජයග්‍රහණයක් ලබනව නම් ඒ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම සර් ඉන්නව සර්.......තව ඉස්සරහට යන්න සර්ට ජය
@sarangasadun4045
@sarangasadun4045 2 жыл бұрын
Qaeda's
@sooriyavima9413
@sooriyavima9413 3 жыл бұрын
Great job.. well done sir..matath apahu yanna hituna eka dakala sir.🙏
@daynaomi9123
@daynaomi9123 3 жыл бұрын
Thank u sir , ur videos are amazing and they are very useful ❤❤❤
@h.a.knethmini5121
@h.a.knethmini5121 3 жыл бұрын
Thank you sir godak watina video ekak🙏🙏🙏
@dmsbandara7990
@dmsbandara7990 3 жыл бұрын
Sir mama shihara,gadak watina video ekak..💐💐💞
@paramidesilva2130
@paramidesilva2130 3 жыл бұрын
සර් නීතියට සම්බන්ධ කියවන්න පුළුවන් හොඳ පොත් ටිකක් කියන්න .✨
@gimhankrishmitha9962
@gimhankrishmitha9962 3 жыл бұрын
perfect sir
@vincentinde394
@vincentinde394 Жыл бұрын
සරා සොඳුර සුව රැඳවුණ රීඩි මාවතේ දවස් දා මාත් ගියා ගියා සොඳුරැ අතීතේ කරත්තයක් දක්කාගෙන කෙනෙක් දුර එතේ ගැල් කරැගේ පනාව දැක මට හිනා යටතේ. 1975 තිබුණ පුස්තකාලයේ උඩ තට්ටුවේ පාඩම් කිරීමට තිබුන ලීමේසයේ මගේ ජේෂ්ඨයකු විසින් ලියා තැබූ කවියක්. පුස්තකාලයේ
@WenuPeeris
@WenuPeeris 10 ай бұрын
Thank you so much sir..hoya hoya hitapu video ekak ❤
@Saraninovels
@Saraninovels 2 ай бұрын
මගේ හීනය🤍 𝘂𝗰𝘀𝗰 ✨
@randevdharmaratne2465
@randevdharmaratne2465 3 жыл бұрын
Thank you very much sir...❤️‍🔥
@guwshiumayanga2008
@guwshiumayanga2008 3 жыл бұрын
Very important vedio ☆☆☆ Thank you sir
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 Жыл бұрын
සර් මන් යන්න ආසාවෙන්ම හිටියෙ නිති පිඨයට.මන් ඒක ගොඩක් බලාපොරොත්තු උනා..වාසනාවටද අවාසනාවටද මන්ද මගෙ දිස්ත්‍රික්කයෙන් නිති පිඨයට තරමක ඉහළ ප්‍රතිශතයක් බලාපොරොත්තු උනා..මං වෙනත් දිස්ත්‍රික්කයක හිටියනම් මට එතෙනට යන්න ඉසෙඩ් එක ඇති.කොහොමහරි මාව තෙරුනේ කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයට.මට ඇත්තටම ඒක දැනුන්නැ.මං හින මැව්වෙ නිතිය කරන්න නිසා.පස්සෙ පස්සෙ මං ටික ටික හිත හදාගත්ත.මට මෙහෙම ලැබිල තිද්දි ඇයි මං පසුතැවෙන්නෙ අනෙ කැම්පස් යන්න බැරුව කොච්චර දුක් වෙන අය ඉන්නව නේද.එයාලට කොච්චර නම් දුකක් ඇත්ද කියල.ඇත්තටම සර්ගෙ මෙ විඩියො එක බැලුවමයි විශ්ව විද්‍යාලය ගැන හොදින්ම අවබෝද උනේ..මං මගෙ හිනෙට කොහමහරි යනව කොළඹ විශ්ව විද්‍යාලයට තේරෙන්න ලැබුන එක ගැන ඇත්තටම මම සතුටු වෙන දවස අද කිව්වොත් හරියටම හරි.ආසයි ඉංග්‍රිසි වලින් විශේශ වේදි උපාදියක් කරන්න සර්..ඒ එක්කම නිතිය හදාරල හොද lawyer කෙනෙක් වෙන්නත්.සර්ට අනේක වාරයක් ස්තුති වන්ත වෙනව අපි වෙනුවෙන් මෙවැනි දෙයක් කිරිම සම්බන්දව.බුදුසරණයි සර්.🙏❤️
@HseoY
@HseoY Жыл бұрын
Oyage Z core ekai district ekai moakad
@madushanihansika1518
@madushanihansika1518 3 ай бұрын
අපේ විශ්ව විද්‍යාලය❤❤
@kanchanadilrukshi1318
@kanchanadilrukshi1318 2 ай бұрын
Thank you sir
@abersinghe-ro6fg
@abersinghe-ro6fg 10 ай бұрын
Colombo art ek gn thaw aluth video ekk krnn plzz goodk wisthr hoyl
@kushani_online
@kushani_online 3 жыл бұрын
Thank youuuu very much sir🙇‍♀️🙇‍♀️🙇‍♀️❤
@Swarnalatha-d2l
@Swarnalatha-d2l 15 күн бұрын
Tnx sir❤
@piyumiprabodhya2522
@piyumiprabodhya2522 3 жыл бұрын
Thank you sir 🙏♥️✨
@dahemiprasanjalee2978
@dahemiprasanjalee2978 2 жыл бұрын
Our university 🥰❤️❤️
@MadaviWathsala-gg7fj
@MadaviWathsala-gg7fj Жыл бұрын
මාත් එන්නේ කොළඹ කැම්පස් එකට 🥺♥️...ඒ ගැන සතුටුයි 😍
@nethmirangana5646
@nethmirangana5646 3 жыл бұрын
Thank you sir🙏
@paraminikeshala3841
@paraminikeshala3841 2 жыл бұрын
ඒ ප්‍රශ්නේ මගෙනුත් අහනව සර්..කොළඹ කිව්වම කැලනිය ද ජපුර ද අහනව..
@a.m.indeewarikaushalya5400
@a.m.indeewarikaushalya5400 2 жыл бұрын
ඔව් අනේ එකනෙ අහනවා හැමෝම වගෙ
@madushanihansika1518
@madushanihansika1518 3 ай бұрын
ඔව් ,ජපුරද,කැළණිද අහනවා තමයි😊
@a.m.indeewarikaushalya5400
@a.m.indeewarikaushalya5400 2 жыл бұрын
මම colombo campus ekata select une 2020 මටත් සර් කියපු එ ප්‍රශ්නෙ තියෙනවා colombo කිවුවම අහනවා කැලනිද ,ජපුරද කියලා
@sriyamadilrukshi3157
@sriyamadilrukshi3157 2 жыл бұрын
Sir, education faculty eka gana vedio ekak karannako
@dinethgimhana8756
@dinethgimhana8756 2 жыл бұрын
My university ❤️😍
@Swarnalatha-d2l
@Swarnalatha-d2l 15 күн бұрын
❤❤😊
@tharindunayanajith9573
@tharindunayanajith9573 25 күн бұрын
දෙයක් කියන්න ඕනි , මේකෙ කලමණාකරණ පීඨයෙ පොටෝ එක එක්ක ජයවර්ධනපුර කලමණාකරණ පිඨයෙ ෆොටො එකක් තියෙනවා . Left side photo..
@jananirathnayaka4321
@jananirathnayaka4321 2 жыл бұрын
UCSC there's an external degree now. Very common among ICT students
@nawodasewwandi
@nawodasewwandi 2 жыл бұрын
My university 🥺❤
@SmSachini
@SmSachini 4 ай бұрын
My University ❤
@ruvinitharaka8088
@ruvinitharaka8088 Жыл бұрын
Thanks sir my dream 😊
@chamodyashasheni891
@chamodyashasheni891 Жыл бұрын
My dream university 😍🥰
@princelenad8932
@princelenad8932 2 жыл бұрын
අනේ සර් මෙකට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න, සර් colombo university එකේ psychology degree එක කරන්න අනිවාර්යයෙන්ම කර්න්න පුලුවන් ද, එතකොට එකෙන් Psychologist කෙනෙක් වෙන්න පුලුවන් ද , 🙏 🥺🥺
@lawforalllk
@lawforalllk 2 жыл бұрын
no
@pubududissanayaka1975
@pubududissanayaka1975 2 жыл бұрын
Sir පුරාවිද්‍යා පිලිබද උපාධිය ගන්න පුළුවන් da .arts karala
@chamiamasha7628
@chamiamasha7628 2 жыл бұрын
Sir Al arts වලට karanna hoda subject මොනවාද ?
@kasuniprabodhya7888
@kasuniprabodhya7888 3 жыл бұрын
😍❤️‍🔥
@bhagyasewmini4522
@bhagyasewmini4522 3 жыл бұрын
♥♥♥♥hina saba karana tana♥♥
@layaninelum596
@layaninelum596 2 жыл бұрын
Sir lawyer kenek wenne nathuwa law paththen wena job akak karanna balaporottu wenawanam law college ake attorney exam aka liyanna one nadda
@kavindyapiyumanthi4191
@kavindyapiyumanthi4191 2 жыл бұрын
Ane sir රුහුණු camps eka gana danako🥲🥲
@hiruniveerasingha4145
@hiruniveerasingha4145 Жыл бұрын
UOC 🥺❤️
@toaim1662
@toaim1662 Жыл бұрын
අදත් අහනව කොහෙද කැළණි/ජපුර ද කියල
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 3 ай бұрын
Sir econ special degree eke job market eka gana kiyanna puluvanda
@sadunibagya6131
@sadunibagya6131 2 жыл бұрын
Sir campus eke art faculty eke subject thora ganiddi A/l walata krla thiyena eewama wenna onid? Mn Econ , political A/l kle na Eewa mt campus eke select krgnna baid
@dumindaeswara4690
@dumindaeswara4690 2 жыл бұрын
mehema programme ekak karaddi hariyata karanna adupadu godai ..gollege house hadunwadeema harida balanna ediucation faculty eka technologhy faculty eka gena sadahanakwath ne mata oya campus eke thjama uthsahaya hodai ewa niweradi unanam
@NethmiUdani
@NethmiUdani 3 ай бұрын
@kmslanka2059
@kmslanka2059 2 жыл бұрын
Sir logic,japhan, dancing sibjects hodaid A/l walata
@maheshikaprasadine9933
@maheshikaprasadine9933 2 жыл бұрын
Sir kalaniya university eke languge special digriyak karala class ekk tibbama ihalata igenagnna puluwanda mn asai languge karanna ethakota tiyena job gana hadunwala dennna puluwande ane sir please mn asai sirge video blnna godk hodata pahadili krnawa🙏🙏🙏😍
@Supergirl-wp4cg
@Supergirl-wp4cg 3 жыл бұрын
සර් law faculty එක ගැන කියා දෙන්නකො සර්
@lawforalllk
@lawforalllk 3 жыл бұрын
ළඟදීම
@gaminiwarnasinha3934
@gaminiwarnasinha3934 2 жыл бұрын
Ane sir anith campus ganath kyl dennko🙏
@shaleekajayarathna8100
@shaleekajayarathna8100 Жыл бұрын
❤️🔥
@shashinmihisara5119
@shashinmihisara5119 2 жыл бұрын
Wisheshawei upadiyak hoo samanya upadiyak hadaranna aniwarenma A/L ee wishayan karala thiyenne oneda ex : sinhala A/L karanne nathuwa university eke sinhala hadaranna puluwanda plz reply me
@awrohisapthya4870
@awrohisapthya4870 Жыл бұрын
Sir educational degree eka karana gaman subject 1k special karanna puluwan da
@damayanthivikrama5000
@damayanthivikrama5000 2 жыл бұрын
💖💖💖🥰🥰🥰
@shakeeradegomas3345
@shakeeradegomas3345 Жыл бұрын
Mage adaraneeya sarasaviya, 2014/2015
@roshima7673
@roshima7673 Жыл бұрын
Sir Colombo campus eke econ special degree eka බාහිර උපාධි widihata karanna puluwanda ?
@verangakavithriwickramasin1111
@verangakavithriwickramasin1111 Жыл бұрын
UOC doesn’t offer undergraduate external degrees!
@sawanmisuwanima2106
@sawanmisuwanima2106 3 жыл бұрын
Thank sir .... ❤️✌️👌
@nayanthichathurika3089
@nayanthichathurika3089 Жыл бұрын
Mother UOC 💖
@umeshanethmi9305
@umeshanethmi9305 2 жыл бұрын
අනේ සර් මේකට උත්තරයක් ඕනී, අපරාධ පරීක්ෂණය පිලිබද උපාධිය හදාරන්න පුළුවන් ද කොළඹ විශ්වවිද්‍යාලයේ. 😌
@dewmi7919
@dewmi7919 2 жыл бұрын
මමත් කැමතිම ක්ෂේත්‍රයක් තමා අපරාධ විද්‍යාව 🤗
@nisansalasadamali4653
@nisansalasadamali4653 2 жыл бұрын
Behe..ජයවර්ධන pura witarai
@sakvithisayakkara1445
@sakvithisayakkara1445 2 жыл бұрын
අනේ සර් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංගීතය ඉගෙන ගන්න පුළුවන් ද.මේ ගැන මට පැහැදිලිව කියල දෙන්නකෝ සර්
@privet9129
@privet9129 2 жыл бұрын
ආර්ථික විද්‍යා විශේෂවේදී සහ නීති උපාධිය එක වර හදාරන්න පුලුවන්ද සර් ?
@fai3379
@fai3379 2 жыл бұрын
ඉතින් කෙනෙක් ට එකපාර ෆැකල්ට් දෙහෙකට යන්න බැනෙ හැබැයි econ Special කරන ගමන් Law entrace කරලා lawyer කෙනෙක් වෙන්න පුලුවන් , තමන් වැඩ කරන්න ඕන කැපව්මෙන් මගෙ ගොඩක් යාලුවෙ කරා එයාට දැන් llb,BA hon Econ තියෙන්නෙ.
@fai3379
@fai3379 2 жыл бұрын
Law entrace law college eken,open university ,thawa private law digree institution s තියෙනව
@privet9129
@privet9129 2 жыл бұрын
@@fai3379 thank you
@tharushiumasha8256
@tharushiumasha8256 2 жыл бұрын
💪👍
@JRC432
@JRC432 Жыл бұрын
Biology කරපු ලමයෙකුට econ ඉගෙනගන්න uoc එන්න බැරිද සර්.
@dedduwawitharanageasinsani6006
@dedduwawitharanageasinsani6006 2 жыл бұрын
❤️❤️❤️
@stetasvideo5352
@stetasvideo5352 2 жыл бұрын
සර් lech කෙනෙක් වෙන්න කොහොමද
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 2 жыл бұрын
Sir srita godak pin art karanna lamainge me wage hitha hadana eka
@dcdulip
@dcdulip 2 жыл бұрын
Ucsc loke it company hama ekakama UCSC 1n ekek hari wadakaranawa. Lokema danna facility 1k .
@sewwandirathnapriya5901
@sewwandirathnapriya5901 2 жыл бұрын
UOC ❤😘
@ravishkapamod1174
@ravishkapamod1174 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindyagayathri9362
@kavindyagayathri9362 2 жыл бұрын
Sir mage z eka 1.6896 mata colombo walata 0.0695ka z agayak madi. Man colombo walin passe demme kelani. Man kelani select. E thirane hodaida. Nththn peradeniya jayawardhanapura art krapu kenekta kelaniyata wada hodaida? Mage z eka peradeniya jayawardhanapura yanna ethi.
@NavodaSewwandi-f8f
@NavodaSewwandi-f8f 3 ай бұрын
oya dan mona university ekatada select wela thiyenne
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 2 жыл бұрын
Colombo campas ekata yanna z eka kiyak wage wenna onida sir
@PraveenRangana-u7d
@PraveenRangana-u7d 9 ай бұрын
1.76
@niduShani
@niduShani Жыл бұрын
Sir colombo campus 1ta enna z eka kohoma wenna onida
@lahiruanupama7093
@lahiruanupama7093 2 жыл бұрын
3 rd shy ccs rank 2288 select wenna puluwanda sir
@kmslanka2059
@kmslanka2059 2 жыл бұрын
Sir teaching karana A/L sibjects mona karothda hoda
@තෙරුවන්සරණයි-ඹ7ය
@තෙරුවන්සරණයි-ඹ7ය 2 жыл бұрын
සර්..agry econ music wala z eka kohomadha.. low yanna puluwan weida. Anika eken thiyena job side mond
@ivodiumeshika9404
@ivodiumeshika9404 2 жыл бұрын
Music karanawan law karanna ba
@nimsaradilshan8463
@nimsaradilshan8463 2 жыл бұрын
සර් අධිනීතීඥ කෙනෙක් වෙන්න මොනවද A/L වලට කරන්න ඔනේ
@ivodiumeshika9404
@ivodiumeshika9404 2 жыл бұрын
සර් මන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයට තේරුනු කෙනෙක්. නීතී පීඨයට යන්න තරම් z අගයක් තියෙනව. ඒ උනාට මන් ඒකට කැමති නෑ. Econ special degree එකක් කරන්න තමා කැමති. මට econ කරල හොඳ job එකක් කරන්න පුලුවන් නේද. Econ වලින් ඉහළටම යන්න කැමති
@lawforalllk
@lawforalllk 2 жыл бұрын
නියමයි
@lawforalllk
@lawforalllk 2 жыл бұрын
0716005839 මේ අයියට කෝල් කරන්න. එයා උදව් කරයි
@ivodiumeshika9404
@ivodiumeshika9404 2 жыл бұрын
@@lawforalllk thank you sir
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
Econ sp kranna nm oya first year ekedi godak mhansi wenna exam ekt.dakshama ayawa first year results ekn thamai sp wlt danne ❤️
@a.m.indeewarikaushalya5400
@a.m.indeewarikaushalya5400 2 жыл бұрын
@@lawforalllk අනෙ මට උදව්වක් ඔනි අනෙ සර්
@තෙරුවන්සරණයි-ඹ7ය
@තෙරුවන්සරණයි-ඹ7ය 2 жыл бұрын
Colombo university eke සන්ගීතය learn berida
@EduacademySL
@EduacademySL Жыл бұрын
ශ්‍රී පාලි මණ්ඩපය තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි ...
@ifoundjiminsjaminmylocker
@ifoundjiminsjaminmylocker 2 жыл бұрын
Hellow sir... mamath 2020 a/l karapu kenek matath low karanna puluwan kama thiyeddi man colombo arts faculty ekata apply kara.mama asawen inne econ special degree ekk karanna. Btw sir, you've explained it very well. I'm already obsessed with this and I'm anxiously awaiting for my real experience 🔥😍🤗
@lawforalllk
@lawforalllk 2 жыл бұрын
නියමයි
@vidurangabasnayake368
@vidurangabasnayake368 Жыл бұрын
Kari katha thumbnail ekat danna epa
@tishannimesha9707
@tishannimesha9707 3 ай бұрын
Thank you sir
@rashmimarasinghe554
@rashmimarasinghe554 3 жыл бұрын
Thank you so much sir.....
@niduShani
@niduShani Жыл бұрын
Thank you so much sir
@malsha2195
@malsha2195 3 жыл бұрын
Thank you sir
ARTS කරලා මොනවා කරන්නද
15:19
Law For All
Рет қаралды 32 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Uni Vlog | University of Colombo | Final exam week  💌💓
5:42
Sonali Kaveesha
Рет қаралды 2,2 М.
Welcome to University of Moratuwa #visit #universityofmoratuwa #vlog
30:41
Induwara Iluk - Study Guide 🇱🇰
Рет қаралды 16 М.