පිටෙහි අනවශ්‍ය මහත නැති කරගමු|Back Fat Exercise For Beginner|Sinhala|Srilanka

  Рет қаралды 56,344

Gorgeous Lady

Gorgeous Lady

Күн бұрын

Пікірлер: 227
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් mata hitha ගියේ බොරු sobana නැති thiyana නැති හැමෝටම සාධාරණ bara adu කිරීමට සරලව loku podi katath puluwan විදිහේ වීඩියෝ ගෙනාවේ mage ආදරණීය නංගී .oya ආදරෙයි..වීඩියෝ balala එපා wela hitiya me wage kema ganna wath kamak nethi නිසා eth oyagen hitha sakthimath una.palou kara oyawa.den 5kg adu una.ආදරෙයි ❤️❤️❤️❤️
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අක්කෙ.මට ආදරනීය කමෙන්ට් දෙනවට මාව ආදරනීයව අගය කරනවට ගොඩක් පිං ගොඩක් ස්තූති 🙏❤️
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Aththmai akki nm hari hodai akkita hugak pin
@nurirathnayaka
@nurirathnayaka 10 ай бұрын
අනේ අක්කි පිටේ බෙල්ල හරියෙ තියෙන මහත අඩුකරගන්න කියල දෙන්නකො plzzz ❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Meka karanna nngi
@loremashani7292
@loremashani7292 Жыл бұрын
බොහෝම ස්තුතියි දුව හැම කෙනාටම වටිනා දෙයක් ඔයා කියා දෙනව ❤ 💐
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති ආන්ටි❤️🙏❤️🙏❤️
@dulminidehipitiya1269
@dulminidehipitiya1269 9 ай бұрын
Mn oyage videos balanawa,,ada idan karanna gannawa,,passe result kiyannm..thank u so much ❤❤budu saranai ..
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Thnk u soo much❤️❤️❤️
@mobiletec3768
@mobiletec3768 3 ай бұрын
මම ඔයාගෙ වීඩියෝ බලනවා ඔයා කියලා දෙන විදියට හැමදාම කළා. ඇත්තටම සතුටුයි මගේ බර 74kg තිබුණා දැන් මාස දෙකක් වෙනවා exercice කරන්න පටන් අරන් මගේ බර 8kg අඩු වෙලා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Anee mata හරි සතුටුයි.දිගටම කරගම යන්න ව්‍යායාම
@ThinugiSethnara
@ThinugiSethnara 10 ай бұрын
Bohoma pin.godak පැහැදිලිව හොඳට කියා දෙනව මිස් ඔයා.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ගොඩක් ස්තූති ඔයාටත් මිස්😘❤️🙏
@hashinirandima5141
@hashinirandima5141 Жыл бұрын
ඇත්ත වශයෙන්ම කිව්වොත් මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ මහත අඩු කරගන්න වත් බර අඩු කරගන්න වත් නෙවෙයි.අක්කි කතා කරන විදිහ ඒම මාර කියුට්.ඒ නිසා.
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ගොඩක් ස්තූති නංගි🎅❤️🙏🙏❤️
@raniwimalawathi6854
@raniwimalawathi6854 5 ай бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ඔයාට
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Bohoma ස්තුති ❤️🙏
@JannatZahra-p8l
@JannatZahra-p8l 3 ай бұрын
ඈත්තටම ගොඩක් වටිනා වීඩියෝ වක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Mage bella pitipassa molliya wage thiyanawa ekata hoda visadumak denna
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
එකට වීඩියෝ එකක් දාලා තියෙන්නෙ.පිටේ මහත අඩු කරගමු කියන වීඩියෝ එක බලන්න අක්කෙ
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
බොහොම ස්තූති 😘❤️🙏
@Chaika-es1ho
@Chaika-es1ho 26 күн бұрын
Watina exercise tikak kiyala dunnata thank you
@gorgeouslady7389
@gorgeouslady7389 25 күн бұрын
Thnks for watching ♥️
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Ane nangi.oyata godak pin. Math heya idala karanawa.dan mage ina depasa adui.budu.saranai❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
බුදුසරණයි අක්කෙ.ඔව් දිගටම කරගන යන්න
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk Жыл бұрын
First view and first comment ❤❤❤. Ane akkioo breast eka adu kara ganna workouts kiyala dennakooo 😢
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Man kiyala dennam nanga.thnks
@Chaika-es1ho
@Chaika-es1ho Ай бұрын
Thank you very much
@gorgeouslady7389
@gorgeouslady7389 29 күн бұрын
♥️🙏
@omanoman-ci8eh
@omanoman-ci8eh Жыл бұрын
Thanks akki ada idala math digatama karanawa .oya hodata kiyala denawa. Asa hithuna .thanks😍
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u sooo much nanga❤️
@Asha-b6p2p
@Asha-b6p2p 4 ай бұрын
අනේ අක්කියෝ ගොඩක් තෑන්ක්ස් 🥺💞 මේකෙන් අත් වල මහත , කිහිල්ල යට මහත අඩු කරගන්න පුළුවන්ද අක්කි ප්ලීස් රිප්ලයි අක්කියෝ🥺
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Ow dr
@PriyankaKumari-ih2qe
@PriyankaKumari-ih2qe Жыл бұрын
අක්කේ මගේ බඩ ගොඩක් තියෙනවා.ඒ කියන්නේ යටි බඩ ගොඩක් එල්ලිලා තියෙන්නේ .මගේ බඩ දෙකට බෙදිලා ඇදුමක් ඇන්දත් ගොඩක් කැතයි.අනේ අක්කේ බඩ අඩු කර ගන්නයි.ෆුල් බොඩි එකම කෙටිිටු කර ගන්න වියායාමයක් කියලා දෙන්නකෝ මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ මන් 😢
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඒ දෙකටම මගෙත් එහෙම තිබිලා මේ තැනට එනකම් අඩු කරගත් විදිය..කරපු ව්‍යායාම ඔක්කොම වීඩියෝ දාලා තියෙන්නෙ..ඒවා බලන්න .බලලා කෑම පාලනය සහ ව්‍යායාම කරන්න.අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙනවා
@chathuchathu1657
@chathuchathu1657 10 ай бұрын
අක්කෙ මම පිටේ වකවුට් කරලා දැන් පිටේ මහත නෑ ගොඩක් ඉස්තුතියි අක්කාට
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Thnks nangi
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
නංගා පැටියෝ අහන්න කෝ මන් ඔයාගේ exercice download දවස් දෙකක් කළා..අනේ අම්මෝ හරි අමාරු උනා..😂 ඒ උනාට හරි සතුටුයි නංගෝ.. ඇග relax වෙනවා..අනේ නංගෝ අර බඩ ට කරන exercise එක කළාට කමක් නැද්ද කියලා දෙන ගන්න ඕන්..මගේ operation එකක් කළා 2017..bade.. ඒක නිසා කළාට කමක් නැද්ද දන්නේ නෑ නේද නංගෝ..ඔයාගේ කළින් watsup num එක ම නේ ද තියෙන්නෙ නංගි..බොහෝම ස්තූතියි කෙල්ල ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔව් අක්කා.අනේ ස්තූති අක්කෙ...ඔව් මට වට්සැප් මැසේජ් එකක් දාන්නකො අක්කා❤️❤️
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
❤ අනේ Breast එකටත් Excercise Vedio එකක් ගේන්න ඔයා එක්කම excercise කරද්දී කම්මැලි නෑ
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
හරි මං හොදට හොයලා බලලා එකක් ගේන්නම්🙏🙏❤️❤️
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
@@gorgeouslady7389 ❤🙏
@chanikamadushani4482
@chanikamadushani4482 11 ай бұрын
Godaak hodai akke mama oyage video balanna wa
@gorgeouslady7389
@gorgeouslady7389 11 ай бұрын
Thnks nngi
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 Жыл бұрын
Thank you so much nangi❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks for watching akki❤️❤️🙏
@shamadilanka1561
@shamadilanka1561 3 ай бұрын
Akka me excercise tikai ඉන දෙපසට කරන exercise tikai reta nid ganna yanakot karata kamak nedda
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Kmkna nnaga
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Akkiyo dm step 1,2,3,4 oma kiyla denawane ithim ewa piliwelatama karann onida
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ow
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
@@gorgeouslady7389 thank you akki manika oya kiwa widiyt mn badata exercise kara aththatama adu una mt sathutui hugak
@niroshalakmali5401
@niroshalakmali5401 10 ай бұрын
Oyage vidioes okkoma balanava nangi.bellai urahisai athara fat eka adu karana exersise tikak danna puluvanda.fat eka nisa bella kotata penne.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Meka krnna akke meka hodai
@gayathrimekala178
@gayathrimekala178 10 ай бұрын
Mewa karanna welawak thiynawada...ude hawasa dekama karanna onada dr..
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Na eka prk athi
@TharindiTharindi-m8c
@TharindiTharindi-m8c 7 күн бұрын
Workout walin witharak kettuwenna puluwanda
@gorgeouslady7389
@gorgeouslady7389 7 күн бұрын
@@TharindiTharindi-m8c kamath control krnna one dr.kama kaka workout krna eke therumak na.thel piti seeni nwaththanna
@TharindiTharindi-m8c
@TharindiTharindi-m8c 7 күн бұрын
Heta idala patan gannawa akkiyo gn
@TharindiTharindi-m8c
@TharindiTharindi-m8c 7 күн бұрын
Mata hinaunu ayata pentath ekka man kettu wenawamai,
@shanolipabasara4322
@shanolipabasara4322 Жыл бұрын
Thank u nangi
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
❤️❤️🙏
@nelkapriyangi6123
@nelkapriyangi6123 2 ай бұрын
Good morning udemma patan gaththa❤
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Gdmg...niyamiii ❤❤❤😘😘මට හරි සතුටුයි❤😘
@hithubole6611
@hithubole6611 8 ай бұрын
Akke mama oyge video balanawa eth ada thama comment ekak denne mamath godak mahathai matath kettu wenna oni mm oy kiyapu vidihtama krnwa e iwara unama aga mara vidihata ridenawa akke ai e kiynnko pahuwadata,wedata ynnath amarui godak durata 🖤tnx akke oyge video godak udaw wenawa mm follow krnnema oywa ❤️jesu pihitai hemadama idiriyata,ynna jesuge pihita oyta lebenawa 🙏🖤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnks nanga..❤️❤️🥰🙏
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරනයි
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔයාටත් ස්තූති ...බුදුසරණයි 🙏🙏❤️
@shalikaharshani5670
@shalikaharshani5670 8 күн бұрын
Akka .mn oyage video balanawa math ewa karanawa. Akka winadi 20 kata withara okkoma Dala exsersize tikak karala dannkoo . Mn video deka thunak bala bala karanne . Eka aahasui . Dawasakata karanna hadala dannko
@gorgeouslady7389
@gorgeouslady7389 8 күн бұрын
Dala thynne namgi
@chathuchathu1657
@chathuchathu1657 10 ай бұрын
අක්කි පැට්යෝ මම දිගටම කරලා දැන් නම් මගේ පිටේ මහත අඩුයි
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ekan nanga.atharinne nathuwa dgtama krnna
@chathuchathu1657
@chathuchathu1657 10 ай бұрын
@@gorgeouslady7389 ඔව් අක්කෙ මම දිගටම කරනවා
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s 5 ай бұрын
Akki papuwa aduwenna exsais ekkak kiyal dennako please akki❤
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Hari man kiyala dennam
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s 5 ай бұрын
@@gorgeouslady7389 ❤️🥰
@Sameera1986-b8r
@Sameera1986-b8r Жыл бұрын
Nagi mama oyage vidiyo. balanawa. exercise tikath karanawa. Dan godak durata risalt tiyanawa . Bara aduwela ane naga mata jinger coffie drink eka hadana widiy missuna. Puluwan am kiyala danna. .
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u akke.ginger cofee drink ekanm dnnha akke.cofee lemon drink eka video ekk dala thynne
@iroshmadushanka8750
@iroshmadushanka8750 2 ай бұрын
Dawasakata eka parak karama athida akki
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Ow nangi
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Mage pite bella gawa hodatama mahatha wela ekata visadumak denna
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Kohemada della mahatha adu karaganne
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
මෙ ව්‍යායාම ටික කරන්න
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 Жыл бұрын
Thank you darling ❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks for watching love
@shehankavishka1215
@shehankavishka1215 3 ай бұрын
අක්කෙ මන් කලින් ගොඩක් මහතයි දැන් workout වලින් එහෙම කෙට්ටු වෙලා ඉන්නෙ. ඇග නිකන් පොඩ්ඩක් ජොල් වගේ ටිකක් හෙල්ලෙනවා ඇවිදිනකොට එහෙම. තව Workout කරොත් ඒක හරි යයිද අක්කි මහතට ඉන්නකොට එහෙම තිබ්බෙ නෑ. 😢❤
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Ow workout wLin witharamai eka fix karaganna puluwan
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank you nanga❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks for watching akki❤️❤️🙏
@AneeshaHawaiyo
@AneeshaHawaiyo 6 ай бұрын
Bara adu karana tablat nadda, daruwonge wadath ekka, viyayama karanna welawak na, please riply ekak one
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Ehema deyakn man dnne na..thibunath agata hoda naha neda eewaa..matath babek innwa gedra wada babage wada hamdemath ekkaa thama payak workout krnne.oyath oya wenuwen payak hoyaganna...keti marga hoyanna epa.agata ganna dewal hdta hoyala balala ganna
@shamadilanka1561
@shamadilanka1561 4 ай бұрын
Man kettui..ekth mage pita mahath wedi..badath thiyanwa..kettu kenek me excercise karta kamk nedda..thawath kettu weida..poddak kiynnko..
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
බඩට කරන ව්‍යායාම සහ පිටේ මහත අඩු කරගන්න මේ ව්‍යායාම දෙක දිනපතා කරන්න
@pushpalathakumari3109
@pushpalathakumari3109 Жыл бұрын
Kama palanaya karanna baha mama inne rata welawa thibena widiyata vyayama karanawa haki tharam ikmanata bada Adu wenne khomada mee de danuwath karata obata godak godak godakma sthuthiyii ❤❤❤❤❤❤ Adareyi mama hamadamath thanks nanga ❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
මමත් ගොඩක් ආදරෙයි ඔයාලට..❤️❤️🙏කෑම පාලනය කරනවා කියන්නෙ තෙල් පිටි සීනි අඩු කරලා නිරොගී ආහාර රටාවකට හුරුවෙන එක..පුලුවන් තරම් එය ගැන හිතන්න අක්කෙ..ආදරෙයි.බුදුසරණයි
@AmeshaMalshani
@AmeshaMalshani 2 күн бұрын
මේක හැමදාම කරන්න ඕනද...කොච්චර කාලයක් කරන්න ඕනද
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
ඔව්
@harshikakumari9774
@harshikakumari9774 Жыл бұрын
Akki oya kakul walata karapu exsercise vedio ekak dannko
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Kalul walata wenama exercise kare na
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 6 ай бұрын
Akki periods day wala workouts karata kamak nadda? Naththam ee dawas walata skip karana ekada wadath hoda
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Ow e dwas walata workout karanna epa nangi
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 5 ай бұрын
@@gorgeouslady7389 thanks akki
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Good morning mama udemma patangatha❤
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Gdmg....keep it up❤❤😘😘🙏🙏🌻🌻
@dilmininidarshani9964
@dilmininidarshani9964 Жыл бұрын
Aththamai akke kettu unama godak lassanai.ledath adui.mamath asai.eth tika dawasak karaddi atharinna hithenawa.hith palanaya karaganne kohomada akke.oya dan lassanai.b.s
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Gdkkkkk sthuthi mnika❤️❤️🙏🙏
@NewLine-nn3ps
@NewLine-nn3ps Жыл бұрын
Papuwa adu karaganna kiyannako akka
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Kiynnm nngi.video ekk gennm patiyooo
@NipuniPriyanwada-n6b
@NipuniPriyanwada-n6b 2 ай бұрын
අක්කේ මගේ පිට හරි පළල් එක අඩු කරගන්නේ කොමද අනේ කියන්නකෝ plz🥺🫂
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Meee video eke workout krnna nngi
@pushpawijesinghe1595
@pushpawijesinghe1595 4 ай бұрын
නංගී මට කියන්න ඉන.බඩ පිට අත් උඩ කොටසට .කකුල උඩකෙන්ඩ මහතයි ගොඩක් කකුල පහල කෙන්ඩවලටත් ඕන කියලා දෙන්න ගොඩාක්ම පින්
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
ඔක්කොම වීඩියෝ දාලා තියෙනෙ අක්කෙ
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
අත් අඩුකරපු විදියත් කියන්නකො 😢❤ ස්තූතියි ඔයාට
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඒකත් වීඩියෝ එකක් කරලා තියෙන්නෙ නංගි
@HeshaniUdeshika
@HeshaniUdeshika 7 ай бұрын
Akki mn iye idan thama oyage video balala exercise karanna gatte meka dawasata eka parak karama athida
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Athi
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
මං ඔයාගේ ඉන දෙපසට කරන ව්‍යායාමය කරගෙන යනවා දැන් මේකත් පටන් ගන්න ඕනේ පස්සේ ප්‍රතිපල කියන්නම් ඔබ‍ට තෙරුවන් සරණයි නංගියෝ
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
හරි මං බලන් ඉන්නවා...ස්තූති 🙏❤️
@DammikaJayathilaka-ip9bz
@DammikaJayathilaka-ip9bz 6 ай бұрын
Ana maga pita mahatae oyaga viyayama tika mama karanawa aniwarayanma nangiyo oyata pin
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Bohoma ස්තුති akke.digtama karagana yanna
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
Math patan gattha thanks nanga ❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks for watching akki
@SugathLasantha
@SugathLasantha 10 ай бұрын
Akke man tikak kota කෙනෙක් godak mahathath na.mage agae uda kotasa tikak mahathai.ath dekath mahathai.mata ithin tikak aga hada kara ganna vidiha poddak kiyannako.passath poddak loku kara ganne kohomada kiyala
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Videos dala thynwa dr blnna
@shaznafazal5416
@shaznafazal5416 Жыл бұрын
Mewa karama athvala Sama ellenna gannvd?
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Na
@prarthanahiruni6856
@prarthanahiruni6856 Жыл бұрын
Kochchara kal oya excercise tika karanna onada results ena
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Iwaseemn karagana yanna.masayak dekk yddi resaults peenna gannwa
@LasheenBakers
@LasheenBakers 8 ай бұрын
Nangi mage urahis palal ekata karanna puluwan monada uda kotasa mahata wadi
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
Me video eka eeekata thamai akki
@LasheenBakers
@LasheenBakers 8 ай бұрын
Thank you nangiyo❤❤❤❤
@prarthanahiruni6856
@prarthanahiruni6856 Жыл бұрын
Nanga oya karapu full body workout eke link 1 ewnako
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Eka mage full body workout video eke description box thynwa akke.ethanin ganna
@jayasiridipthi
@jayasiridipthi Жыл бұрын
Oyata kettu wenna kochchara kalayak giyada ane. Mm Dan masa 3 witara karanna aran
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Kama palanaya saha dinpatha ව්‍යායාම වලින් මාස හතක් ගියා
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Good morning mama adath pitata kara
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Gdmg..anee sathutui...digtama karan yanna ❤god bless u
@nelkapriyangi6123
@nelkapriyangi6123 2 ай бұрын
Adath mama kara msg ekak danna bari una
@Lakee-421
@Lakee-421 8 ай бұрын
❤❤ adare
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
Maath adareiiii
@SudarshiKumari
@SudarshiKumari 7 ай бұрын
මමත් ගොඩක් මහත කෙනෙක් නන්ගි අදම පටන්ගන්නවා
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
ඔව් අක්කෙ.අනිවාර්යයෙන් මං මුල ඉදන් කියලා දුන්න ටික ඒ විදියටම කරගන ආවානම් පුළුවන් අනිවාර්යයෙන්
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Good morning ada pitata kara
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Gdmg.....wooooowww niyamaiiiii...digtama karagana ynna
@priyadarshanivithange119
@priyadarshanivithange119 5 ай бұрын
Math me sathiye idala thamai excise karanna patan gaththe mage bara 78kg😢😢 eth man masayak vithara dayat karala 70wata adu kara gaththa mage tagat eka 60mokada man issara idala mahatha kenek godak kettu unoth kathai kiyala hithenawa mata ane oyage videyo balala thamai man dan udeta paya 1k rata paya 2k karanawa excise mata babala 3k innawa eyala wadath ekka kara gana yanwa ane oyata gidak pin nangi man passe risalt kiyala mg ekak dannam
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
හරි akke bohoma ස්තුති ❤️🙏
@dayanipragnarathne5628
@dayanipragnarathne5628 Жыл бұрын
Ane duwa mama 52 year lady kenek mage bada ella watenawa oyage work out mama karanawa mage bada ellawetena nisa mata rakiyawa krimata pawa apahasui kathai andumakwath adinna baha 8 16 mama dayert plan eka ganne oyage upades mama ganne ella watena badata matawork out ekak kiyala denna.
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Aunty thnk u soo much videos balnwata.mawa wishwasa karanwata...❤️❤️🙏🙏ella watena badata ans workout karanna amarune.eka nisa wanyo mori exercise dinapatha karanna
@priyanganierangika6108
@priyanganierangika6108 Жыл бұрын
🎉Godak mahatata bada enne ai
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Exercise nokarana nisa.kama palanaya karata wadak na.awashya than wala medaya dhanaya wenna wyayama nokaranwanam
@magehinaya7040
@magehinaya7040 Жыл бұрын
Math uthsaha karanagaman bara adukaraganna mage bara 87k wela man godak mahathai oyage ව්ඩියෝ බලලා තමයි හිතහදන් උත්සහා කටන්නෙ ඔයට ගොඩක් පින් ❤❤අදරෙයි තිස්තුන්කෝටිය දෙව්යන්ගෙ පිහිටයි සතුටින් හිනාවෙලා කලෙගෙවන්න ලෙබෙවාබුදුසරනයි ජෙසුපිහිටයි
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අනේ.....බලන්න මේ කමෙන්ට් එකේ ආදරේ...මාව හැබැහින් දකින්නෙවත් නැතුව මාව විශ්වාස කරලා වීඩියෝ බලලා ඒවා විශ්වාසයෙන් කරලා මට කමෙන්ට් කරන්නත් එනව....ගොඩක් ආදරෙයි ඔයාලා මේ දෙන ආදරේට වටිනාකමට..🙏🙏❤️❤️❤️🥺🥺🥺
@vihuvihu4
@vihuvihu4 Жыл бұрын
Jeewnthi meka dapu eka hondai bn 😊
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks bn😘🙏❤️
@madaramadumali7763
@madaramadumali7763 Жыл бұрын
Akkiyooo oya strech mark walata mk kiyannakooo mage godak thinawa math godak mahathata idala kettuwela inna
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Man almond oil apply karanwa
@sujeewamanel8234
@sujeewamanel8234 Жыл бұрын
අනේ අක්කි exsaice dwse onama welawka krta kmk nedd?.. උදෙන් කරන්න වෙලාවක් හදාගන්න විදිහක් නෑ.. 😔
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Kmkna
@beenumithara8756
@beenumithara8756 8 ай бұрын
Akka meken neck hump eka adu weyida
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Ow
@SaviPraba-r9x
@SaviPraba-r9x 10 ай бұрын
Ane mata mul idl vidiyo blnn one miss clz ekt join wnne khmd
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Cls krnne na
@TharakaNayani
@TharakaNayani 2 ай бұрын
නංගි මේ ටික ඔයා කරන විනාඩි ගන ඇතිද. නෙතිනම් ඔය ටික විනාඩි 20ක්‌ විතර කරන්න ඕනිද
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
අක්කෙ....මාත් එක්කම මේ ටික හැමදාම කරන්න
@TharakaNayani
@TharakaNayani 2 ай бұрын
Thanks nangi.. Hemadama wage deyak aehuwahama kisima lobakamak nethiwa. Prasnneta pilithuru denava oya... තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏
@RanoAlmutairi
@RanoAlmutairi 7 ай бұрын
🥰🥰🥰🥰🥰
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
❤️❤️❤️❤️
@jayasooriyakeshani4354
@jayasooriyakeshani4354 Жыл бұрын
මම පැය භාගෙයක් උදෙට පැය භාගයක් හවසට කරන්නේ කමක් නෑනේ😊😊
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Eka workout set ekak ekama welawe karanna
@sacheesachee3744
@sacheesachee3744 Жыл бұрын
Breast eka adu wenna exercise tikak kiyannako akke
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Man kiyala dennam nanga
@sacheesachee3744
@sacheesachee3744 Жыл бұрын
​@@gorgeouslady7389ane thank you akka. Ikmanatama denna puluwan nam 🤗💖
@සේපාලිකා
@සේපාලිකා 4 ай бұрын
බුදු.සරනයි.දුව
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
බුදුසරණයි ආන්ටි❤️❤️😘
@SubashiniSuba-us9cz
@SubashiniSuba-us9cz 10 ай бұрын
Oyage kama ganath kiyanna ko
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Dala thynne videos
@keshalaherath4858
@keshalaherath4858 9 ай бұрын
Ane akke strech marks thiyanaw ane 😢
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Ewata almond oil apply karabna
@pasandiadassooriya4876
@pasandiadassooriya4876 10 ай бұрын
අක්කේ අපි වාඩි වෙලා ඉන්නකොට කුදු උනොත් පිට මහත් වෙනවාද
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ඉදගන්නකොට හිතලම නිවැරදිව ඉදගන්න උත්සහ කරන්න
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 Жыл бұрын
මන් මෙ exercise කරන ගමන්
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
🙏❤️❤️
@GangaNishanthi-ut8ry
@GangaNishanthi-ut8ry Жыл бұрын
❤❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
❤️❤️🙏🙏🙏
@manosanchala8264
@manosanchala8264 Жыл бұрын
නංගි මගේ උරහිස් පළල් අත් මහතායි කිහිල්ලට යටින් නුත් පිට පැත්තත එන කම් මහතායි. මෙහෙම කරොත් හරි නේද.
@manosanchala8264
@manosanchala8264 Жыл бұрын
මට මේක හරි අවුලක් කොච්චර ලස්සනට ඇන්දාත් උඩ හරිය මහත නිසා කැතට පෙන්නේ pls මට මේකට විසදුමක් දෙන්නකෝ ඔයාට පින් සිද්ද වෙයි 🙏🙏
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔව් ප්‍රතිඵල පේනකන් මේක කරගන යන්න
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
මේ ව්‍යායාම ටික සමග සතියට දෙවරක්වත් full bodyworkout කරන්න
@Rishivithanaghe
@Rishivithanaghe Жыл бұрын
Ane oya hari sweet ane,man oyage hama video balanawa,fallow karanawa,mage aga dan hugak adu una mata sahalluwn man inne thank you ❤mata oyata mage kalin wagema dan fotoekak ewanna ona vut kohomada 😢
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
අනේ...ගොඩක් ස්තූති ඔයාගෙ ආදරනීය කමෙන්ට් එකට❤️❤️🙏🙏 Mr number ekata whatsapp karanna manika +393470714628
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
නංගි බඩ, ඉන, පිට මේ ඔක්කොම අඩු කර ගන්න ඕන. කොහොමද කරන්නෙ. දවස් හදන්නේ කොහොමද .
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Man workout timetable eka hdna widiya video ekak kara akke.full body ,slim waist back fat workout karanna
@MadusankaAbewardhana
@MadusankaAbewardhana Жыл бұрын
මටත් ඔයාගෙ full විඩියො ගන්නෙ කොහොමද
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
නංගී,අදයි මේ වීඩ් යෝ ව බැලුවේ.අත පිට්පස්සට කරලා කරන exercise එක ට්කක් අමාරුයි.මට ඒකේ අත් දෙක හරියටම තියා ගන්න ව්දිය පේන්නෑ.වෙන වීඩ්‍ යෝ එකකින් හරි පෙන්නන්නකෝ අත් දෙක පිට්පස්සට කරලා අත හොදට අල්ල ගන්න ඕන කොහොමද කියලා.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ok man kiyala dennam
@rmtprathnayaka
@rmtprathnayaka Жыл бұрын
Akki menika mn oyage video's balala tamai ega hadagatte 1 wani baba lebunata passe mama 80 k hitiya 60 Bassagatta oya kiyapu exercise diet karala den mn ayeth pregnant . Ilaga paranm 50 tama bassagannawa akki mokada mage taget eka tibune 50 karaganna beriunane mage mulinma bara tibune 50i eka tamai mage target eka une
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Oyage target ekata enakn man blan innwa
@Music-lb7ok
@Music-lb7ok Жыл бұрын
Thank you akke ❤ akke thwa breast size eka adu kra gannth work out tikk kiyla denkoo
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Man ewata wenamnm workout kare na.eth hoda prathipala thiyana video ekk geennam balala
@shalikaharshani5670
@shalikaharshani5670 8 күн бұрын
Mage bara 81 balamu thawa masen
@gorgeouslady7389
@gorgeouslady7389 8 күн бұрын
Masekin newei digtama workout krnna dr
@sayurishehara2003
@sayurishehara2003 Жыл бұрын
තෑන්ක්ස් නන්ගා
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ස්තූති අක්කෙ ඔයාටත් වීඩියෝ බැලුවට
@sndeepakumari5742
@sndeepakumari5742 Жыл бұрын
Akke mm me exsaix follow karanawa godak hoda results thiynw.... akkagen podi udawwak onee sking care vedio th aran enawada
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Geennm drlg
@nilankachamali6355
@nilankachamali6355 Жыл бұрын
30 සෙට් එකයිද කරන්න ඕන නංගි😊
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ow akke
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏❤👍
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shanujenu
@shanujenu Жыл бұрын
Ane nngi mata wedi pura badagini hadenawa .pls kiyannko kema palanayak karanne kohomda kiyla
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Hdta wathura bonna akke.badgini ena atharamada welwal walata wathura bonna.barima unoth crackers wage deyak ekka seeni nayhuwa plaintea or cofee bonna
@shanujenu
@shanujenu Жыл бұрын
Ha nngi tns...mage ath deka godak mhathai pitath mahathai ekata me viyayama eka hodaida
@jayasooriyakeshani4354
@jayasooriyakeshani4354 Жыл бұрын
නංගී උදෙට විතරක් ද excercise කරන්න ඕන
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
පහසු වෙලාවක කරන්න.හැබැයි එක සෙට් එකක් එකවර කරන්න.කඩින් කඩ කරන්න එපා අක්කෙ
@jayasooriyakeshani4354
@jayasooriyakeshani4354 Жыл бұрын
@@gorgeouslady7389 නංගී මම ව්‍යායාම කරද්දී එකම set එක තමයි උදේටයි ආය හවසටයි කරන්නේ කමක් නෑනේද? අත් වල මහත අඩු කරගන්නයි,බඩටයි ආය zumba ඉනටයි
@madhushikaswarnamali6116
@madhushikaswarnamali6116 2 ай бұрын
​@@gorgeouslady7389inata, badata, pita pettata karana set 3ma mama karanawa akke. Ekama welawe kamaknene 3nama kalata. Mokada baba nida ganna wenawata witarai tikak free wenne
@karrenpathirana1270
@karrenpathirana1270 Жыл бұрын
Ella watunu bada adu kala exercise Tika karala danna
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Ekata karala thynnr abs workout video eka balanna
@pushpagunathilaka9835
@pushpagunathilaka9835 Жыл бұрын
t.u
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnks for watching 🙏🙏❤️
@AsokaRathnayaka-nz6vs
@AsokaRathnayaka-nz6vs Жыл бұрын
ඔයාට දෙවි පිහිටඉ
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි❤️❤️🙏
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН