උදරය නෙරලා එල්ලෙනවාද? කොන්ද රිදෙනවාද? මේක කරලා බලන්නකෝ | Breathe With Anoja | Ep 31

  Рет қаралды 1,268,678

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 1 100
@damayanthimanikkramagedra6324
@damayanthimanikkramagedra6324 2 жыл бұрын
මහත්මියනී දිනපතා සුර්‍ය නමස්කාර ය සහ ඔබතුමිය කියා දුන් විදිහට ආසන 3,ක් මම කරා දැන් මගේ දකුණු දනහිස කරන්ට් වැදුනා වගේ අමාරුයි බිම තියන ව්ට මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙමි මගේ වයස 49 ඔබට පිං අත් වේවා
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
ඔබතුමියට නිරන්තරයෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා .ස්තුතියි අනෝජා මහත්මිය .තෙරුවන් සරණයි ..❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං..මේ කොවිඩ් මානසිකව පීඩාවන්ගෙන් ඉන්න අපට ඔබතුමියගේ හැම වචනයක්ම ශක්තියක් මෝටිවේෂන් එකක්..හිනාව දැක්කත් කතාකරන විදිහට පවා හිත නිවෙනවා මැඩම්...දීර්ගායුෂ වේවා ඔබතුමියට...ආදරෙයි ගොඩක්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Obata nerogi suwayath dergaushath labawa Thawath hoda dawal Karannath sakthiya wasanawa labawa
@hemabalasooriya2084
@hemabalasooriya2084 2 жыл бұрын
Thank you very much madam dhiirgaau wewa
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 8 ай бұрын
අලුතින්ම කරන මට ඉතා පහසු වුනා මේ වයායාම ටික.මගේ කොන්දේ අමාරුවත් කෙමෙන් අඩුවුනා.ඔයාට පින් අනෝජා අක්කේ.
@gangawijayananda6780
@gangawijayananda6780 3 жыл бұрын
ස්තුතියි ....ඔබතුමියට දිර්ගායු පතමි .....සුවපත් වේවා ..
@Cobra385
@Cobra385 Жыл бұрын
අනෝජා අක්කේ ඔබ තුමියට බොහොම පින් ලැබේවා 🙏🙏🙏🙏🙏 දැනුවත් කරාට නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
සැනසීම ලැබේවා. 😊❤
@Senadeerapriyantha
@Senadeerapriyantha 5 ай бұрын
හරිිම ආඩම්බර කෙනෙක් ...... හමුවුනාම කතාාකරන්නෙ නැහැ ....
@nayomiedesilva4183
@nayomiedesilva4183 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං කියාදෙන එවා හෙමින් පුහුනු වෙනවා Brest එක ලොකු අයට කුඩාවිමටත් යෝගි ආසන කියා දෙන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි
@nisaliroo7816
@nisaliroo7816 3 жыл бұрын
🙏🏻
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
ආදරණීය අනෝජා බොහෝ ස්තූතියි ඔබට. ගෙදර ට වෙලා එය නිවැරදි ව කරන්න මහන්සි ගත්තා. බුදු සරණයි ඔබ ට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@wasanthaherath103
@wasanthaherath103 3 жыл бұрын
@@anojaweerasinghe5764 vASss
@tharinduhirushan8348
@tharinduhirushan8348 3 жыл бұрын
Thank akke
@niroshadissanayake4803
@niroshadissanayake4803 Жыл бұрын
බොහෝම පිං, මමත් යෝගා හැදෑරැවා, එයට බොහෝම ආදරය කරනවා, අක්ක කියනය වගේම ආසන වලට සීමා නොවු ජීවිතය ට පුදුමාකාර විදියට දැනෙන ⁣දෙයක් 💖 තෙරැවන් සරණයි අක්කෙ!
@emmanuelsilva9389
@emmanuelsilva9389 3 жыл бұрын
අනෝජා අක්කෙ මන් ඉන්නෙ ඉතාලියෙ, මෙහෙ යෝගී උගන්වන අය කරන්නෙ බිස්නස් එකක්. ඔබ අපට මේ කරන්නෙ සේවයක්. ඔබට ස්තුතියි .🙏🙏🌷🌷
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
මට පුලුවන් තරම් කරනවා. ඒත් ලේසි නැහැ මල්ලි.
@emmanuelsilva9389
@emmanuelsilva9389 3 жыл бұрын
@@anojaweerasinghe5764 🙏 ස්තුතියි .දේසපාලුවො එක්කනම් එකතුවෙන්න එපා ඔයා උන්න ඒ හොට්ටෙල් එකත් මන් බැලුව.ලන්කාවට ආපුවම ඇවිත් නිවාඩුවක් ඒ හොටෙල් එකේ ගත කරන්න ඕනෙ .
@nanadamahanama8921
@nanadamahanama8921 Жыл бұрын
​@@anojaweerasinghe5764
@chrishanthifernando2130
@chrishanthifernando2130 Жыл бұрын
akke mge bada tikak wedi konda ridenwa tikak meka hodai neda karot
@edirisinghaanuradhapura5305
@edirisinghaanuradhapura5305 Жыл бұрын
ල්
@ravifernando1637
@ravifernando1637 2 жыл бұрын
මිස් අපිට හරියට නිදා ගන්න ආකාර, ඉරියව් පෙන්නලා දෙනවද? බොහෝ පින්! 🌹 🌼🌼🌼 🙏
@kularathnadulani5425
@kularathnadulani5425 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක්. daily rooting එකක් විදිහට කරගෙන යන්න එක episode එකක් කරනවා නම් ගොඩක් වටිනවා. මොකද සමහර ව්‍යායාම එකට කරන්න හොඳ නැහැ කියලත් ඔබ තුමිය සදහන් කලා. ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට එකට කරන්න පුලුවන් දේවල් යොදලා එක episode එකක් ඉදිරිපත් කරන්න පුලුවන්ම් ස්තුතියි.ලන්කාවෙ ගොඩක් දෙනා බෝ නොවන රෝග වලින් පෙලෙනවා.එවැනි රෝග වලිනුත් ආරක්ෂා වෙන ක්‍රම ඇතුලත් කලොත් තවත් ලොකු මෙහෙවරක්. ස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔව් පුතේ. කරන්න හිතන් හිටපු ඒවා හිර වෙලා. Lockvdown ඉවර වුනාම කරනවා . හොද rooting ekak ලෑස්ති karagena ඉන්නවා . 🤗😘
@kularathnadulani5425
@kularathnadulani5425 3 жыл бұрын
@@anojaweerasinghe5764 බොහොම ස්තුතියි!! මටත් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා.
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Bohoma estuti obatumiyta pin ppp🎉🎉🎉😢🎉
@nilakarunadeera6053
@nilakarunadeera6053 Жыл бұрын
අනෝජා මැඩම් තෙරුවන් සරනයි ඔයාට .මැඩම් මට පුන්ච් ප්‍රශ්නයක්.මම මගේ බඩ තමයි ටිකක් අඩු කර ගන්න ඕනි . එත් මම ඕපරෙශන් එකක් කරල ගර්බශය අයින් කරා 2018.දැන් මම සයිප්‍රස් වල සේවයේ නියුතු වෙලා ඉන්නෙ .යෝග වියායාම කිරීම හොදයි ද.
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
හැමෝටම තේරෙන විදියට ඉදිරිපත් කරනවා.... බොහොම ස්තූතියි ඔබ තුමිය ට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. මම තව බොහෝ ව්‍යායාම සුදානම් කරනවා. Practise කරලා නිරෝගී වෙමු . 🤗😘
@EADCEAD
@EADCEAD 3 жыл бұрын
Anoja mis mata loku prasnayak තියෙනවා.mage ඇග කෙට්ටු වෙනවා ඒත් බර එකම ගාන ඩොක්ට කෙනෙක් ට කිව්වත් වැඩක් උනේ නැහැ හැම මාසෙම පීරියඩ් වලට පස්සෙ තමා මෙහෙම වෙන්නෙ ප්ලිස් හොද උපදෙසක් දෙන්න
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
නිදුක් නීරෝගී බාවය දිර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමියට .
@T.C.434
@T.C.434 3 жыл бұрын
බන
@binurzbinurz5905
@binurzbinurz5905 3 жыл бұрын
නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා theruwan saranai obtumiyata
@mebalsilva8033
@mebalsilva8033 3 жыл бұрын
ඔබ තුමියට නිරෝගිබව ලෙබේවා තෙරුවන් සරනය්
@yhhh6036
@yhhh6036 3 жыл бұрын
ඔබතුමියගේ මේ සරළව කියාදෙන පාඩම් මාලාව හරිම අගෙයි..අනෝජා අක්කේ ඔයා එදා වගේ රටට ජනතාවට යහපත් පනිවිඩයක්ම තමයි දෙන්නෙ..ඔබතුමියට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ ලැබේවා! මේ වගේම නිවැරැදිව සරලව ඔබතුමිය දන්නා දේ අප සමග බෙදාගන්නා නිහතමානි බෙදා ගැනිම ගැන බෙහෙවින්ම ස්තුතියි..තෙරුවන් සරණයි!!😍😍😍🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@mohamedsufiyan2459
@mohamedsufiyan2459 2 жыл бұрын
You're a Veteran Madam May Almighty God Bless you a great wellness and a long life to serve to a healthy world. Thank you very much
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@gamingrocky2788
@gamingrocky2788 Жыл бұрын
මට තුනටිය අමාරැවක් තියෙනවා අනෝජා මිස්. අද තමා මම පටන් ගත්තේ. ගොඩක් ස්තුතියි මිස්. හොදටම පැහැදිලියි. හරි සතුටුයි. හැමදාම නිරෝගිව ඉන්න ලැබෙිවා. God bless you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@kumeeperera1898
@kumeeperera1898 8 ай бұрын
ඔබට දැන් කොහොමද.. තුනටිය කැක්කුම අඩුද..
@nipwind
@nipwind 2 жыл бұрын
Your explanations are very clear teacher. As I join online these videos are very helpful. When I join a class I never feel it like a online class as all teachers are doing great job while monitoring us. Excellent job. Wish you all the very best for you all teachers. 🥰
@nilminipriyangika7078
@nilminipriyangika7078 4 ай бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි . මගෙත් උදරය ඉදිරියට නෙරලා තියෙන්නේ ඒ නිසා මම ඔබතුමිය කියලා දුන්න විදිහට මේ එක්ස් සයිස් කරලා මගෙත් ඇඟ ලස්සන කරගන්නවා.ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
@pushpavidanarachchi6548
@pushpavidanarachchi6548 3 жыл бұрын
මැඩමිට ගොඩාක් පින් මෙි ලබා දෙන දැනුමට. හරිම ආසාවෙන් බලනවා. ඒ වගේම practice කරනවා. 🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
ගොඩාක් වටිනවා .මාස තුනක් විතර එක දිගට කරගෙන යනවා හොද ප්‍රතිඵල තියෙනව . දැන් බඩ වටෙන් ටික ටික අඩුවෙලා නාබිය වටේ අගල් තුනක වගේ විස්කම්භයක් ඉදිරියට තියෙනව . බඩ අඩුවෙන්නෙ එහෙමද? මගේ වැලමිට අස්තිය යටින් කාලෙක ඉදන් තිබුන වේදනාව හොදටම හොද වුණා.ගොඩාක්පිං❤🙏
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 3 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා අනෝජ අක්කා ඇතුළු කණ්ඩායමට. අනෝජ අක්කා මම ආසම actress කෙනෙක්. 😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@antonshenickperera4143
@antonshenickperera4143 3 жыл бұрын
E @@anojaweerasinghe5764 for 9
@vijayarani4613
@vijayarani4613 5 күн бұрын
මටත් කොන්දෙ අමාරුව දණිස් ආමාරව තියෙනවා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nadilo4849
@nadilo4849 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝ ආයුශ ලැබේවා ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@shamini2811
@shamini2811 Жыл бұрын
Thank you so much Ms Anoja for this video. I had a back pain for many weeks and after I did these exercises on your video my back pain was completely relieved. Thank you so much! you are doing a great service!🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
I am so happy to hear . 😊❤
@jayanthasampaya989
@jayanthasampaya989 3 жыл бұрын
ෂා නියමයි ඔබ තුමියගේ පැහැදිලි කිරීම හරිම ඉහළයි ..👍 ඉස්සර අපේ ශිහාන් වගේ ..ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘 thank you so much.
@yamunaperera1296
@yamunaperera1296 Жыл бұрын
Thanks God bless you ❤️❤️❤️🌹🌹🌹
@mashie3178
@mashie3178 3 жыл бұрын
ආනෝජා විරසිංහ මහාත්මිය කලයකි දක්කෙ ගොඩක් වෙනස් වෙලා අදයි මම මෙි චැනල් එක දක්කෙ ජේසු පිහිටයි ❤
@geethanimallawaarachchi3895
@geethanimallawaarachchi3895 3 жыл бұрын
Very helpful program. Thank you & may God bless you ! 🙏🏻
@sandhyawasala6561
@sandhyawasala6561 Жыл бұрын
ස්තුතියි අනෝජා මහත්මිය .තෙරුවන් සරණයි ..❤
@vinithajayaratna4507
@vinithajayaratna4507 3 жыл бұрын
So nicely explaining . Thanks so much miss. Budusaranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏😍❤
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks a lot . I like these exercises i will do
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Pl practise. Pl share and help others. 😊❤
@khantirenu2068
@khantirenu2068 3 жыл бұрын
ඔබටත් නිදුක් නිරෝගී දිව්යක්🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏❤
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
අම්මෝ සින්හල සිනමාවෙ හිටපු ආඩම්බර හිතුවක් කාරි.පුදුම ලස්සනක් ගිනි සිලුව වගේ.දැන් ගොඩක් වෙනස් වෙලා ඔබ තුමිය .දීර්ඝයුශ ලැබෙනවා ඔබට බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤣🤣🤣 දැන් 66.
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
@@anojaweerasinghe5764 අනේ එහෙමද ..දීර්ඝයුශ ලැබෙනවා ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙනවා ..දෙයක් අහන්නද ..මොකද නිර්මාණ වලට සම්බන්ධ වෙන්නෙ නැ ත්තෙ.
@SampathVlogs
@SampathVlogs 2 жыл бұрын
ගොඩක් වටිනවා ගුරු මෑණියනි දෙවි පිහිටයි ❤🙏❤
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
මම සිසේරියන් සැත්කම කරපු කෙනෙක් .මගේ බඩ ඇවිල්ල තියෙන්නේ.ඒක අඩු කරගන්න මට ව්‍යායාමයක් කියන්න පුළුවන්ද ?මොකද දකින කට්ටිය හිතන්නේ මට ආයෙ බබෙක් හම්බ වෙන්නේ හම්බවෙන්න ඉන්නවා කියලා .අනේ පුලුවන්නම් බඩ අඩු කරගන්න හොඳ ව්‍යායාමයක් කියලා දෙන්න.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 3 жыл бұрын
බොහොම පින් ඔබ තුමියට මම තරබාරු සරීරයක් ඇ කෙනෙක් . මට කෙට්ටු වෙන්න අවශ්‍යයි . පහදා දෙන්න පුළුවන් ද බොහොම ස්තුතියි .🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
කාබෝහයිඩ්‍රේට්, පැනි රස අඩුකරන්න. හෙමින් පටන් අරගෙන ක්‍රමයෙන් වැඩි කර ගන්න.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Episode 13 හෙමින් කරන විදිහ , Episode 11 සූර්ය නමස්කරය හෙමින් කරන විදිහ Epi 10 සූර්ය නමස්කරය සාමන්‍ය විදිහට ඊට පස්සේ මේ episode eke eka karanna. දිනපතා කළොත් මාසෙකින් adu කරගන්න පුළුවන් .
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 3 жыл бұрын
Oba thumiyata bohoma pin sidda wenawa. Tharuwan saranai
@smithmalani6794
@smithmalani6794 10 күн бұрын
ඔබ තුමිය yoga traning කරනවද.kohomada සම්බන්ධ වෙන්නේ. කරුණාකර දැනුවත් කරන්න.
@chaayakulathunga2845
@chaayakulathunga2845 2 жыл бұрын
Thankyou so much for this great effort anoja akka 🙏🏼🙏🏼🙏🏼
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
අනිවාර්යයෙන් අනෝජා වීරසිංහ අක්කේ ,,,,ඔයාගෙ උපදෙස් හරිම වැදගත් ,,,මේ කාලයේ ගෙදරට වෙලා ඉන්නේ හරිම අමාරුවෙන් ,,ගොඩක් වටිනවා ඔයාට බොහොම ස්තුති 🙏 අක්කේ ,,,,, god bless you ,,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Mata සතුටුයි . Pl practise. 🤗😘
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
@@anojaweerasinghe5764 😘😘😘😘🙏🙏
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 3 жыл бұрын
අනේ ගොඩාක් වෙනස් වේලා ගොඩාක් අදරය කරන අදරණිය චරිතයක් අනෝජා අක්කා ඔයාට දිර්ඝායුෂ පතනවා තෙරුවන් සරණයි .මම පොඩි කලේ ඔයාගෙ පොටො පත්තර වල අවාහම එවා බිත්තියෙ අලවලා තියනවා.තවමත් තියෙනවා😍😍❤️❤️❤️😘
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔව් නන්ගි, දැන් 66 ක් නෙ. ඉතින් වෙනස් වෙන්න එපැයි. Practise කරන්න .
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 3 жыл бұрын
@@anojaweerasinghe5764 ස්තුතියි අක්කේ අදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි❤️❤️❤️😍
@thanujadilhani8475
@thanujadilhani8475 8 ай бұрын
මටත් ගොඩාක් මානසික පිඩනයක් මගේ උදරය මටත් ඔනේ අඩු කරගෙන මට මම විදියට ඉන්න කැමති ❤️🙏
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඔබ තුමිය සැමදා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් මා ආදරෙන් කියා සිටිනවා..❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kumarijayantha3772
@kumarijayantha3772 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@himalisahabandu2941
@himalisahabandu2941 3 жыл бұрын
හරිම කරුණාවන්ත, හරිම පැහැදිලි ඉගැන්වීමක්... බොහොම ස්තුතියි අනෝජා මහත්මිය!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl practise.🤗😘
@rexyperera851
@rexyperera851 Жыл бұрын
ස්තුතියි
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 Жыл бұрын
බහුතරයක් ඉංග්‍රීසි නොදන්නා නිස මෙය සිංහල භාෂාවෙන් ම ඉගෙන්නූවොත් වැඩි දෙනෙකු ප්‍රයෝජනවත් වේවි..... ස්තූතියි..
@virginimendis1636
@virginimendis1636 3 жыл бұрын
Thank you 🌹🌹 GOD BLESS YOU.🙏🙏
@deepanideepani3402
@deepanideepani3402 3 жыл бұрын
අත් එල්ලා වැටීම අඩු කරගැනීමට සුදුසු ව්‍යායාම ටිකක් කියලා දෙන්න මිස්
@udenidavid4454
@udenidavid4454 3 жыл бұрын
මිස්, ඔඹ තුමියට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@djrupasinghe2591
@djrupasinghe2591 3 жыл бұрын
Thank you so much for the simple explanation. Felt they are very easy to follow. Kindly tell me are these exercises good for sciatic pain because I'm suffering with that.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
There are other good exersises for sciatic nerve problem. Finding difficult to make due to lock down.
@djrupasinghe2591
@djrupasinghe2591 3 жыл бұрын
Waiting eagerly for a vedio madam.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
First find out the problem from the doctor. Reason for the sciatic pain. Is it the nerve or the Disk. Then send me a whatsapp message please. 0772292662
@djrupasinghe2591
@djrupasinghe2591 3 жыл бұрын
I just now saw the message. Thank you so much madam. I will do so.
@UpulRupsinghe
@UpulRupsinghe Жыл бұрын
😊
@sarahdealwis9577
@sarahdealwis9577 3 жыл бұрын
Hi Madam! I like these exercises and hoping to do continuously. I feel fit. I'd like to know whether these exercises will help to slim down thighs. If it doesn't, will you be able to teach an exercise to slim down thighs. Thank you ♡
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
This s will help. I will give little advance once very soon. Till then little extra
@sarahdealwis9577
@sarahdealwis9577 3 жыл бұрын
@@anojaweerasinghe5764 Ok Madam. Sure I will do. Thank You Madam
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
ඔබර්තුමියගේ වටිනා කාලය අප වෙනුවෙන් යෙදවීම ගැන ස්තුතියි. සුවපත් වේවා!
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
කොහේද..පුහුනු .කරවන්නෙ
@liyangeleena2354
@liyangeleena2354 3 жыл бұрын
behavinma Esthuthi ඔබ thumiyata ....නිදුක් නිරෝගී Suweyath deergausha ලැබේවා ඔබ thumiyata....
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖🌷👍🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@jayanthipathirage4179
@jayanthipathirage4179 3 жыл бұрын
Budusarenai obethumiyete
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Very useful Anoja and you are explaining Very nicely and kindly. I have a little back pain. I will try this yoga exercise tomorrow. Thank you so Very much. Wish you more more healthy and long life ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
Loads of love 😊❤
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
"ඔබතුමියට දීර්ඝ ආයුශ ලැබේවා ..♥️♥️♥️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 жыл бұрын
Akea rhasa pode kaleama otana nesa aga hedawenna
@manorimanori7383
@manorimanori7383 3 жыл бұрын
@@sandraalahmadi9429 Thanks so much oba tumiyata teruwan saranai
@anojasajani991
@anojasajani991 3 жыл бұрын
Thank you medam
@chandimakelum6668
@chandimakelum6668 Жыл бұрын
@@sandraalahmadi9429 ll0l
@raveeshawijesekara5197
@raveeshawijesekara5197 Жыл бұрын
අනෝජා අක්කා ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා. මම මාතර ඉන්න කෙනෙක්. මම කොහොමද ඔබ තුමියගෙ වැඩ සටහන් වලට සහභාගි වෙන්නෙ.
@NayadaraT
@NayadaraT 3 жыл бұрын
"ශරීරයට කරුණාවන්ත වෙන්න" ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
❤🤗😘
@yusracarrim9451
@yusracarrim9451 3 жыл бұрын
Thank you madam
@koarrynandani2256
@koarrynandani2256 Жыл бұрын
අනේ මට කෙට්ටු wenna ඕනි. කොච්චර වැඩ කලත් කෙට්ටු වෙන්නේ නැහැ. කොළොස්ටරෝල් ඔපරේෂන් එකක් කලා අවුරුදු 12. වෙනවා eka nisa මහත් වෙන්නේ. ඒ වගේ බඩ ලොකුඉ මට කෙට්ටු වෙන්නේ උපදෙස් දෙන්න හුගක් pin ඔබතුමියට
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
බුදු සරණයි අනෝජා අක්කේ. දීර්ඝායුෂ ලැබේවා! මන් ගොඩාක් ආදරේ කරන නිලියෙක් ඔයා .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
මම අදමයි අහන්නේ .ගොක් පිං .මම කොරෝනා හැදිලා දැනට දවස් 10යි මට හරිම අමාරැයි .කොන්ද .රිදෙනවා .ඔලුව හරිම අමාරැයි .සැරයකට පපුව රිදෙනවා .ගොඩක් පිං කියන්න මම ඉන්නේ සවුදි වල .තෙරැවන්සරණයි .🙏👍👍❤️❤️❤️
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි ගුරුතුමියනි ජයවේවා ❤🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 3 жыл бұрын
පින්වත් අනොජා අක්කේ ඔබ කියාදෙන ආකරය ගොඩාක්ම පැහැදිලි ඔබට තෙරුවන් සරනයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏😘😍
@teemingthoughts1604
@teemingthoughts1604 3 жыл бұрын
May you receive the blessings of mother nature forever🙏🙏🙏🙏🙏🙏 .....please keep doing your great job everyday like this....you are a real treasure to us.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Lots of merit for you for encouraging me. 🤗😘
@lakmalipriyangika4305
@lakmalipriyangika4305 3 жыл бұрын
@@anojaweerasinghe5764 Thank you madam ...🙏🙏🙏❤❤❤
@lakmalipriyangika4305
@lakmalipriyangika4305 3 жыл бұрын
දිගු කාලයක් මේ සමාජ මෙහෙවර සිදු කිරීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
Thank you for your adviceres. Suwapath wewa!
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
ගොඩාක් හොඳින් කියා දෙනවා ඔබතුමියට දීර්ඝ ආයුෂ ❤❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@nilukalokubalasuriya7398
@nilukalokubalasuriya7398 3 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන නිළිය වගේම ...මම ගොඩක් ආදරය කරන ..මට රංගන ජීවිතේ කියා දුන්නු මගේ ආදරණීය ගුරුතුමිය ඇයයි ... ඔබතුමියට දීර්ඝායු වේවා !ඔබතුමියට මාව මතකද දන්නෙ නැහැ..මම අභින වර්ක් ෂොප් එකට ආවා ...🙏💐💐💐💐
@anukschoolinfo6867
@anukschoolinfo6867 3 жыл бұрын
Thank you so much for this program, God bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Thank you somuch
@PDayawathi
@PDayawathi 2 ай бұрын
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@salausa3836
@salausa3836 3 жыл бұрын
Be kind to your body “ it’s a beautiful saying!!!🌸love this video very helpful ,thank you 🕉💕
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Which is true නේද
@salausa3836
@salausa3836 3 жыл бұрын
Yes 🙌 🥰
@priyadarshanisenanayaka9110
@priyadarshanisenanayaka9110 3 жыл бұрын
thank y
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ගොඩක් පැහැදිලි වුණා ම්ස්ට .ගොඩක් .ස්තුතියි .සියලු දෙවි රැකවරණයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
අනේ ගොඩක් හොඳයි මැඩම් මගේ කොන්ද හරියට රිදෙනවා මම මේක කරලා බලන්නම් .. ඔබ තුමියට නිදුක් නිරෝගී බව ලැබේවා!!
@sudharmamalkanthi689
@sudharmamalkanthi689 3 жыл бұрын
👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
පරිස්සමින් හිමින් කරන්න .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
පරිස්සමින් හිමින් කරන්න .
@neshalapriyashanthi6130
@neshalapriyashanthi6130 2 жыл бұрын
ස්තුතියි මා හට අන්තර්ඡාලය (online) ඔස්සේ යෝගා ව්‍යායාම කිරිමට පන්තියක් කිරිමට ඉඩකඩ සලසා දිමට අවස්තාවක් සලසා දිය හැකිද?
@arunishriyantha4872
@arunishriyantha4872 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුශ පතනවා !!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏😍❤
@prabodhasewwandi115
@prabodhasewwandi115 2 жыл бұрын
ඔබතුමිය රඟපාන ෆිල්ම්ස් හරිම ආසාවෙන් බලනව මම. දීර්ඝායුශ ලැබේවා ❤️
@bernadettefernando7088
@bernadettefernando7088 3 жыл бұрын
Great job Madam,very simple explanation,can follow easily as the way you teach.,concerning us.May God Bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@suneethaweerasinghe7649
@suneethaweerasinghe7649 Жыл бұрын
dear miss.anoja thank you somuch for these healthy exercises.god bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@ישראלישראלי-ס4ש
@ישראלישראלי-ס4ש 3 жыл бұрын
ගොඩක් ස්තුති...තෙරුවන් සරනයි ඔබතුමියට.
@MalaniSiriwaradana
@MalaniSiriwaradana 5 ай бұрын
ස්තුති ඔබ තුමියට තෙරුවන් සරනින් නිරෝගී සම්පත් ලබෙවා!!
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
අනොජා අක්කා ඇතුලු කන්ඩායමට නිරෝගි සුවය සහා පින් 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@nayomiedesilva4183
@nayomiedesilva4183 3 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගි සුව ලැබෙවා!!! මෙ දැනුම ලබා දුන්නා ට ගොඩක් පිං මෙ ව්‍යායාම කිරිම පෙර warm up excersice වලට මොනවාද කල යුත්තෙ Warmup excercise ටිකක් කියා දෙ වැඩසටහනකු කරමෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Best eka සූර්ය නමස්කාරය මගේ .එපි 11 බලල කරන්න Best
@nadnaehsan6886
@nadnaehsan6886 3 жыл бұрын
ඔබ තුමිය ගොඩක් පින් දීර්ගායුශ. ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි අනෝජා අක්කා ඔයා දැකීමත් සතුටක් නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘🙏
@SadhiyaSabeer
@SadhiyaSabeer Жыл бұрын
❤❤❤❤
@d.a.k.senovin5384
@d.a.k.senovin5384 3 жыл бұрын
Great job. Thank you madam. Budusaranai!!.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sey8881
@sey8881 Жыл бұрын
මහත් මිය රැ නින්දට යන වේලාවට වියැම කරලා නින්දට ගියාට කමක් නැද්ද මෝකද මම ඉන්නේ රට ඉතින් වැඩත් එක්ක අපහස්‍රයි එම නිසා සමා වෙලා මට උත්තරයක් දේන්න මහත්මිය බ්‍රද්‍ර සරණයි 🙏🙏🙏
@priscillagabriel
@priscillagabriel 3 жыл бұрын
Wonderful way of teaching ❤ God's Blessings 🙏🙏🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@malikaariyarathne4159
@malikaariyarathne4159 3 жыл бұрын
Oba thumiya harima karunikawa kiyala denawa. Bohomathma sthuthyi. Niduk nirogi suwaya labewa!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ ගොඩාක් අයට කොන්දෙ අමාරුව. Dr කෙනෙකුට පෙන්නුවද. කොදු නාරටියෙ ප්‍රශ්නයක් තියෙනවද බලන්න. මේ දවස් වල වාඩිවෙලාම ඉන්න නිසා. කොන්දෙ අමාරුව වැඩ්‍යි. ගොඩාක් හිටගෙන ඉන්නවද. . එහෙම නම් ස්ට්‍රෙචින්ග් කරන්න. කකුල් ඔසවන විට ප්‍රවේසමින් කරන්න.
@damayanthikodituwakku1082
@damayanthikodituwakku1082 3 жыл бұрын
නොමිලේ මේ කරන සේවය අගය කරන්න මට වචන මදි. තවත් දිගු කාලයක් මෙවන් සමාජ සත්කාර කරන්න දයිර්යය ශක්තිය ලැබේවා.
@sajinithileeshna5335
@sajinithileeshna5335 3 жыл бұрын
miss mage kondu ata pele pahalama wage atayak bima waddi amrui oya wage ewa krddi.yatin ath deka thiyala krata kmmk nadda leg raises krddi.
@prasadarachchi2743
@prasadarachchi2743 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට..ඉතාම උසස් වටිනා සේවයක් ඔබ තුමිය කරන්නේ තෙරැවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@kasunmathota
@kasunmathota 3 жыл бұрын
You and the team are doing a great job, as time is so presious, could you do videos focus on exercise , then we can just play the video and do the exercise, currently I use Fitness Blender exercises daily and your videos to relax my body.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Planning . Most of our people do things without any idea. After we can move planning many exersises.
@bandulasampath6088
@bandulasampath6088 3 жыл бұрын
Mageth bada godak idiriyata nerala .exxasis karaddi yati bada ridenawa.mage 3 weni daruwa hamba une seesa karala.dan aurudu 2i masa 6k wenawa.eka nisada bada ridenne.
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Жыл бұрын
මේව කියල දීල අපිව නිරෝගි කරනවට පින්....
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 2 жыл бұрын
ඔබතුමිය කරන මෙි මහා සත්කාර්ය බොහෝ වටිනව.ඔබතුමියට දීර්ඝායු වෙිවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .
@indralalani9915
@indralalani9915 3 жыл бұрын
ගොඩ කාලෙකින් ඔයාව දැක්කේ. හරි සතුටුයි. කැමතිම නිලියක් ඒ කාලේ. ඔයා වැඩ සටහන හොදට කරනවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඇයි දැන් කැමති නැද්ද . 🤣🤗😘
@samuproduct6526
@samuproduct6526 Жыл бұрын
අනේ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඉන දෙපැත්තෙ මස් කුට්ටි දෙකක් වගේ තියෙනව ලොකුවට ඊටපහලින් වල ගැහිල පසුපස ප්‍රදේශයේ දෙපැත්ත. මහා මානසික වදයක් මේක.මොකද්ද කරන්න ඕන කියනවද පිංසිද්දවෙයි.ඇගේ හැඩේ ඇදුම් අදින්නම බෑ කැතයි පේනව.ලොකුවට අදින්නෙ😢😢
@ranmuthugep
@ranmuthugep 3 жыл бұрын
Really worth and appreciated your kindness 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging. 🙏🙏🙏
@tharinduhirushan8348
@tharinduhirushan8348 3 жыл бұрын
God bless you oya hrma hoda akkek
@manjulasampath3430
@manjulasampath3430 Жыл бұрын
T P no dennako my adam
@kumu6443
@kumu6443 Жыл бұрын
So nice and peaceful to see your programme💐💐🇱🇰🇱🇰
@janakiperera4724
@janakiperera4724 3 жыл бұрын
Thanks අනෝජා අක්කා .හරිම පැහැදිලි ව කියල දෙනවා. බුදු සරණයි ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏 බුදු සරණයි
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 2 жыл бұрын
Today's the first time I saw it .I like that exercise .Thanks a lot for simply explaining it🙏🙏🙏
@Fred-yo9le
@Fred-yo9le Жыл бұрын
Very good .great job!!!
@pushpadamayanthi9489
@pushpadamayanthi9489 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා..බොහොම ස්තූතියි ඔබට
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
ඔබතුමිය ගේ පැහැදිලි කිරීම කදිමයි එමෙන්ම මා කරමින් සිටි වැරදි හදා ගන්න පුළුවන් වුනා එමෙන්ම කරුණාවන්ත පැහැදිලි වචන කොහේ වත් මෙහෙම ඉදිරිපත් කරනවා හමුවෙලා නෑ ඔබ්තුමිය ට සහ කණ්ඩායම ට ජයවේවා තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34