මුලු ඇගේයි තඩ් බඩෙයි තෙල දිය කරන Total Body සහ Hit Abs Workout|Sinhala|Abs workout|Srilanka

  Рет қаралды 79,055

Gorgeous Lady

Gorgeous Lady

Күн бұрын

Пікірлер: 382
@ayeshaharshani958
@ayeshaharshani958 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලලා ඒ විදියට ව්‍යයාම කරලා ඒ වගේම කෑම පාලනය කරලා මටත් පුලුවන් උනා මගේ ඉලක්කයට යන්න හැම වීඩියෝ එකටම මට කමෙන්ට් දාන්න කාලයක් නෑ ඒත් මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනව ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි !ඔයාට සුන්දර දවසක්.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ගොඩක් ස්තූති ....ආදරෙයි🌹🌹❤️❤️🙏
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
ෆුල් බොඩ් වර්ක් අවුට් එක කරා.මේකට නම් දාඩ් ය දානවා.ජීව්තේ පලවෙනි වතාවට exercise kara....එකම මෝට්වේෂන් එක...❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ස්තූති 🙏🙏🙏❤️❤️
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 10 ай бұрын
නංගියෝ මම ශානි මම ඔයාගේ වීඩියෝ බලලා මීට මාස ගානකට කලින් ව්‍යායාම කරලා ටිකක් අඩු කර ගත්තා ඒත් මගේ තියෙන කම්මැලි කමට එක දිගට ව්‍යායාම කරේ නෑ මං දැන් ආයිත් මහත් වෙලා ඔයාගේ වීඩියෝ බලන ගමන් දැන් දුක් වෙනවා මං ගැනම ලැජ්ජයි කොහොම හරි ආයෙත් පටන් ගන්නවා මුල ඉඳන්ම ❤ආදරෙයි නංගියෝ මගේ එකම මොටිවේෂන් එක ඔයා ❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ස්තූති අක්කෙ❤️❤️❤️ආයෙත් පටන්ගන්න🌹🌹❤️❤️
@jayanichathurika222
@jayanichathurika222 9 ай бұрын
Ada beluwe me video eka.Mta hodai kiyla hitenawa.Try krla results අනිවාර්යයෙන් kiyannm.Thank you.
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Thnk uu
@ManjuKumara-m4h
@ManjuKumara-m4h 9 ай бұрын
හරිම පහසුවෙන් කරන්න පුළුවන්.. ගොඩක් ස්තූතියි නංගි.
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
❤️❤️🙏🙏
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn 4 күн бұрын
අක්කෙ මෙ විඩියො එක විතරද කරන්න ඔනෙ පාර්ට් 1 3 එවත් කරන්න ඔනෙද බඩෙ මහත එම අඩු කරන්න 😢😢😢 ගොඩාක් තැන්ක්ස් අක්කි මේ විඩියො එකට
@gorgeouslady7389
@gorgeouslady7389 2 күн бұрын
Nangi man dpu aluth video eke hamdema thtynwa ....ලින්ක් එක 👇 ඩයට් ප්ලෑන් එක ගෙනාවා මෙහෙම කරලා මාසෙකින් බර කියන්න ඕනේ 🤗|Diet Plan Sinhala|Weightloss Journey|SL kzbin.info/www/bejne/eaPZoWhvfJmqhs0 වීඩියෝ එක බලලම ඉන්නකෝ කෙට්ටු වෙන්න workout සෙට් එක මෙන්න|Weightloss Journey Sinhala|Srilanka kzbin.info/www/bejne/m2XIfaCKltyBa5I බඩ අඩුවෙන්න මේක කරන්න 👇 kzbin.info/www/bejne/eqqUkKOrgtt_mcksi=16u4vdy_ZASf9Xia ඉන දෙපස අඩුවෙන්න මේක කරන්න 👇 kzbin.info/www/bejne/gqDNdoGde7Bse9Esi=9jmwDfiGGqvs07KO මුලු ඇගේම බර අඩු කරලා බඩටත් එක්කම කරන්න මේක 👇(මේ උඩ තියෙන hit abs ටිකම තමා add කරේ) kzbin.info/www/bejne/l4WXmoWpnbZosNksi=MpA2Za774uMgPuTq ඇගට විතරක් බර අඩු කරගන්න මේක කරන්න👇 kzbin.info/www/bejne/l4WXmoWpnbZosNksi=MpA2Za774uMgPuTq කෑම ගන්න පිලිවෙල ඩයට් එක මෙතනින් බලන්න 👇 kzbin.info/www/bejne/eaPZoWhvfJmqhs0?si=Z0X3g46tN_uNQ-ml
@ImalkaMadushan-s5e
@ImalkaMadushan-s5e 10 ай бұрын
Thanks akki..ada thamai oyage video dakke..math ada idala akki karana widiyata karala prathipala kiyannam akki ❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Hari nngaa
@AyeshaPriyani
@AyeshaPriyani Ай бұрын
මමත් හෙට ඉදන් පටන් ගන්නව. අයෙ. ඔයගෙ. විඩියො බලලා කර මගෙ බඩෙ ඔපරෙසන් එකක් කල එක නිස නවත්වන්න වුන❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
Anee ow ..oyata pahsuwak naththan digtama karagana yanna ❤️❤️
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
ට්කයි බැලුවේ.ඉතුරු ට්ක හෙට .ආසාවෙන් කරනවා.ආදරෙයි ගොඩාක්..❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ගොඩක් ස්තූති 🙏❤️ ආදරෙයි හැමෝටම❤️🙏
@ChaminiPanditharathna-we6hu
@ChaminiPanditharathna-we6hu 10 ай бұрын
Thank you for your motivation.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Thnks for watching
@kaushalyasilva7442
@kaushalyasilva7442 10 ай бұрын
Nangi man oyage video baluwata Ada idan thamai viyayama karanna gatthe.mulu agatama danenaw . harima mahansi.mage baranam hari nangi eth babla hamunata passe bada godaka awilla .ekatae Tika karama athida.bohoma sthuthi oyata me dewal kiyala denawata.budu saranai
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ow me total body ekka abs krnna akke
@ekanayakakumari8356
@ekanayakakumari8356 9 ай бұрын
Thank you darling ❤️❤️
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
❤️❤️❤️❤️
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 8 ай бұрын
Thankyou sweety ,love this!!!
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnks for watching
@YDKusum
@YDKusum 3 ай бұрын
නියමයි .. ගොඩාක් වට්නවා.. ස්තුතියි ඔයාට
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Thnk u❤🙏❤❤🙏😘
@DinakshiNethmini
@DinakshiNethmini 10 ай бұрын
Akke godak isthuthi..man masayak athulatha akka kiuwa vidihata karala 5 kg adu karagaththa.godak pin akkata
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Thnks nnga❤️❤️❤️
@kivindi487
@kivindi487 10 ай бұрын
අක්කියෝ arabic workouts විනාඩි හතලිහක් වගේ කරාම කොන්ද පොඩ්ඩක් රිදෙන එක සාමාන්‍යයද🌝❤️thank you akkiii💖
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
මුල් දවස් වල එහෙමයි.නමුත් ඔයා ඒ ව්‍යායාම නිවැරදිව කරනවද කියලා තහවුරු කරගන කරන්න
@AngelsTouch
@AngelsTouch 10 ай бұрын
Good luck sudu idiriyatama yn ❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Thnk u sooo much akke...oyth lssanta wada karagna ynawa❤️❤️😘😘🌻
@sajinirandika-ye2zi
@sajinirandika-ye2zi 10 ай бұрын
nggi oya kiyala dena videyo bluwa mg dan sathiyk krnna arn e okma lesi ewagema hoda prathipala thiyenwa. puluwanm thwa tikk danna ❤thank you ❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Bohoma sthuthi ...mama daannam
@kavi_perera
@kavi_perera 17 күн бұрын
අක්කේ අනේ මගේ උකුල, පිටුපස, කලවා යටි බඩ හරියේ ඉදලම මහතයි මස් ගතිය ගොඩක් වැඩී සායක් ගවුමක් අදින්න බෑ කැතට පේනවා අනේ ඒ හරිය විතරයි මහත, අත්කකුල් මහත නෑ. ඒකට කරන්න හොද ව්‍යායාම මොනාද😢😢 ප්ලීස්
@gorgeouslady7389
@gorgeouslady7389 16 күн бұрын
Total bodyworkout karanna nanga
@kavi_perera
@kavi_perera 15 күн бұрын
@@gorgeouslady7389 තැන්ක්‍යූ අක්කෙ ❤
@RamaniRamani-l8q
@RamaniRamani-l8q 25 күн бұрын
❤❤❤ thanks akke
@gorgeouslady7389
@gorgeouslady7389 25 күн бұрын
♥️♥️♥️
@nagodagamagepriyanka8111
@nagodagamagepriyanka8111 10 ай бұрын
Godak hodai nangi. Budu saranai oyata
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
බුදුසරණයි අක්කෙ❤️❤️❤️
@kumudikadamayanthi1573
@kumudikadamayanthi1573 7 күн бұрын
Rata nidaganna kalin workout kalata kamak nadda
@gorgeouslady7389
@gorgeouslady7389 6 күн бұрын
Kmknaa
@thashuu8329
@thashuu8329 6 ай бұрын
Akke papuwa urahis ehem adu karaganna mee kiyala dunnu total body exercize ek kalama hrii ned
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
ඔව් nnga
@thashuu8329
@thashuu8329 6 ай бұрын
Thankuu😘❤️🥰
@samanthipallegedara7682
@samanthipallegedara7682 10 ай бұрын
Hi sister, I really enjoy your videos and I feel relax when you talking so no stress. I got good results now I’m 62 from 68. This was not easy before because I give up exe😊. This time with you I got good results specially one yo mori exercise helped me lot.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Thnk u soo much....im very happy about u🙏❤️❤️❤️
@sewmiseya6337
@sewmiseya6337 10 ай бұрын
Maget bada thama ප්‍රශ්නෙ, me tika karala balanawa, thnx dr...😍😍 kakul depaththe Ukula hiriye depaththama yatata gihin wage thiyenne, ekatat me exercises tika hari yanawada ?
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ow
@kusumdisanayake5284
@kusumdisanayake5284 10 ай бұрын
හරිම පහසුයි බොහොම ස්තූතියි ඔයාට
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
බොහොම ස්තූති ඔයාටත් 🙏🙏❤️
@TharindiTharindi-m8c
@TharindiTharindi-m8c 24 күн бұрын
Workout walin witharak kettuwenna puluwanda akke
@TharindiTharindi-m8c
@TharindiTharindi-m8c 24 күн бұрын
Ripy ona
@gorgeouslady7389
@gorgeouslady7389 23 күн бұрын
කෑම පාලනය අනිවාර්යයෙන් කල යුතුයි ♥️♥️♥️♥️
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 10 ай бұрын
නංගී මම අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ 😊ඔයාගෙ කලින්ම වීඩියෝ බැලුවම ඔයාගෙ වෙනස ගැන මාරම සතුටුයි.ඉඩ ලැබෙන වෙලාවට මුල ඉදන් බලන්නම් 😊🥰නංගී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම ගොඩාක් මහත් කෙනෙක් නෙවෙයි.බර 49.බඩයි,ඉන දෙපැත්තයි තමයි අඩු කරගන්න ඕනි.ඔයා කියල තියෙන විදිහට abs workout එකයි,මේ වීඩියෝ එකේ ටිකයි කලාට කෙට්ටු වෙන්නෙ නැහැ නේද??ඔයා දන්න හැමදේම කියල දෙනවට ගොඩාක් ස්තූතියි .ආදරෙයි 😘😘💕
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ඇයි ඒ මෙ ටික කරාම කෙට්ටු වෙන්නෙ නැත්තෙ??
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 10 ай бұрын
@@gorgeouslady7389 නෑ.නෑ.මට මේ තියන ගාන ඇති.මං ඇහුවෙ බඩයි ,ඉන දෙපැත්තයි විතරක් අඩු කරගන්න මේ ටික කලාට කමන්නැද්ද කියල 🤗🤗
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 10 ай бұрын
​@@gorgeouslady7389නෑ..නෑ.මට ඇඟ කෙට්ටු වෙන්නෙ නැතුව බඩයි ඉන දෙපැත්තයි විතරයි අඩු කරගන්න ඕනි😊😊
@MalindaPrabath-e4f
@MalindaPrabath-e4f 10 ай бұрын
Akke meka hariyata karoth hoda result ekk gann kochchara kalayak wage yanwada.e wagema akke udeta nestamalt ekk biwwata kamk nedda😊
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Nestamolt epa....meka digtama karan yanna.abs ekka
@susithakumara9762
@susithakumara9762 2 ай бұрын
Dear oyage me video eke thiyena exercise tika witharak karama athida nathnam anith ewath karanna oneda plz reply me darling
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Mekath ekka abs workout ...slim waist e dekama karanna
@vishanikaluwella605
@vishanikaluwella605 5 ай бұрын
ඔයාගෙ diet plan එකක් තියෙනවද🥰
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
Na dr.thel piti seeni kanne na.rata kanne na
@Maren-r5r
@Maren-r5r 8 ай бұрын
Thanks a lot ❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
❤️🙏
@elina96735
@elina96735 8 ай бұрын
ahmben bada adu karagnna video hoyaddi hambunu godak hoda chenal ekk ...aniwaryenma oya me kiyala dunna serama karanwa..mn godak mahatha kenek nemei..eth mage bada godak wedi...aniwaryenma mn oyata oya kiyala dunna hema dema karala kohomada wenasa kiyala kiynnm akka ...thank you me kiyala dunna hema detama..digatama me wage video genna..jaya wewa oyata ♥♥
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnk u sooo much❤️❤️🥰🙏🥰
@KaushalyaDissanayaka965
@KaushalyaDissanayaka965 10 ай бұрын
Nangi man oyage videos balanawa. Kiripiti bonna hoda nadda kettu wenna try karana kenek?
@gamingpodda2805
@gamingpodda2805 10 ай бұрын
Matath ey prasne thiyenawa
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
බොන්න එපා.....ෆ්‍රෙශ් මිල්ක් නෙවෙයි සහ,නන් ෆැට් මිල්ක් නෙවෙයිනෙ ....ඇගට අහිතකරයි.ඉදලා හිටලා කමක් නැහැ ....දිනපතා ග්‍රීන් ටී....ඉගුරු දාලා ප්ලේන්ටී බොන්න හුරු වෙන්න
@KaushalyaDissanayaka965
@KaushalyaDissanayaka965 10 ай бұрын
Ethankota nangi freshmilk biuwata kamak nadda? Fresh milk walata mahath wenne nadda?
@pushpakalyani2922
@pushpakalyani2922 10 ай бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා.. ඒත් මගෙ ඇඟ කෙට්ටු යි බඩ විතරක් ලොකු වට තියෙන්නේ.ඒකට මොකක්ද කරන්න ඕන
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Hit abs workout video eka balan karanna
@pushpakalyani2922
@pushpakalyani2922 10 ай бұрын
Ok thanks 🙏
@sandyakumudu3351
@sandyakumudu3351 6 ай бұрын
Me vidiyata karala kopamana kalayak pamana yaida badai barai adu wenna
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Oyage bara sharira pramanaya mathane eka theeranaya wenne.digtama workout karanna
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 4 ай бұрын
Onna man ada idala karanawa oyage okkoma nangi
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Niyami.habai magdi nawaththanna epa
@RumaMadushan
@RumaMadushan 7 ай бұрын
Akki oyage exercise tika magic wage..best risult thiyenawa..akki mta podi prashnayak thiyenawa.bada adu wenawa ekkama bade hekilichcha wage thiyena skin ekath tight wela lassanta hedenawada?neththam skin eka hekilichcha gathiyatama thiyenawada???❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Na nangi meke hit abs waladi e dewal ella watenne na
@AmeeshaGunasekara
@AmeeshaGunasekara 2 ай бұрын
අද පටන් ගත්තෙ බලමුකො අපි ❤
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
හා😘❤❤
@lathajayasingha1422
@lathajayasingha1422 10 ай бұрын
Thank you..❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
🙏🙏❤️❤️
@nasrer1115
@nasrer1115 2 ай бұрын
Axsasice karanna hoda rada dawalda
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Phasuwelwaka krnna
@indrikaprasanna677
@indrikaprasanna677 4 ай бұрын
Me video eke teyana tika karata witarak madida?
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Abs krnna badata bada thynwanam...ina depasata eka slim waist karanna ina depaththa wadinam
@ganganichandima1193
@ganganichandima1193 7 ай бұрын
Nangi mamath oyage video balala excercise karanne patan gaththa udeta kiri viiduruwak biwwama bara wadi wenawada excercise karana gaman
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Hmdama bonawanam non fat milk bonna
@nadeekamihirani7472
@nadeekamihirani7472 9 ай бұрын
Dawasata skiping 5ook pannoth atida
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Ow
@savithadiviko6163
@savithadiviko6163 9 ай бұрын
Bada adu karana viyayam bed eka karama wardida. Bimada karanna oni
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Bima
@rashikakb2233
@rashikakb2233 10 ай бұрын
එක ව්‍යායාමයක් වාර කීයක් කරන්න ඕනද.
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Me tika me wdyta krama hari
@rmchandralatha9891
@rmchandralatha9891 10 ай бұрын
Thanx akki mewa piliwelatama karann onida .mathaka widiyta barida
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Video eka blan karddi harine.mata ithin eya kiwwe ehama..oyage kamaththak❤️🤗🤗🤗
@rmchandralatha9891
@rmchandralatha9891 10 ай бұрын
@@gorgeouslady7389 video Eka blm karannm neda enm ane Thanx akki manika oya kiwa widiyta workout kara back fat ekt issara thibba wada hadai
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
@@rmchandralatha9891 ok nanga.video eks dmme math ekkama count karala karanan...moakds mekankohenwath blan karana video kak nweine..instructor through yana hit workouts ne.ekai
@rmchandralatha9891
@rmchandralatha9891 10 ай бұрын
@@gorgeouslady7389 thanks akki oya nm hugak hodai
@piyumidilshani7356
@piyumidilshani7356 10 ай бұрын
Akka ina depeththe lokuwta mas pidu tiyna eka adu kra ganna hodai nda meka
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ekta mekth ekka inadepasa mas pidu aduwena video ekk dmma.ekth krnna
@sriyanidissanayaka4240
@sriyanidissanayaka4240 10 ай бұрын
Thanks ❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
🙏🙏❤️❤️
@chavi1402
@chavi1402 8 ай бұрын
Thank you nangi...❤😍
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnks akka
@lkguys9901
@lkguys9901 4 ай бұрын
Part 3 damma dear
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
Dammma
@VinodyaMayadunne
@VinodyaMayadunne Ай бұрын
Akki dn oyge bara kiyada klinta wda kochchara adu krgththa da (kg)
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
@@VinodyaMayadunne man dn maintain ekk ynne nangi..mage bara 49kg..50kg athara man thygana yanne ita wadi krnneth na adu krnneth na
@VinodyaMayadunne
@VinodyaMayadunne Ай бұрын
@gorgeouslady7389 thank you akkii☺️
@VinodyaMayadunne
@VinodyaMayadunne Ай бұрын
Akkit kochchar kalayk gyda me gaanata bara hadagnna
@SaduniNew-t1x
@SaduniNew-t1x 24 күн бұрын
අක්කේ mage පිටුපස adu karagana onne ane karana one de mg ekka dankooo age uda katasata wada පහළ kotasa lokuwata penewa passa adau karanana oneee mata mage ukula palalai pis mg ekka danna අක්කා
@gorgeouslady7389
@gorgeouslady7389 23 күн бұрын
U tube eke workout athi dr eka krnna
@SaduniNew-t1x
@SaduniNew-t1x 23 күн бұрын
Ane අක්කේ මොකද mata තේරුණේ nee mg eka mn ada ude thama oyage me වීඩියෝ ekka dekke අක්කා ane pis mg eka dana ..aya වීඩියෝ ekka thiyanwada man ahapu deta ...me වීඩියෝ eke thiyana විදිහට karapuwahama adu.wenadawa අක්කේ man ගොඩක් mahatha kenka neme හැබැයි mage inen paleha කොටස lokuwata penenwa අක්කේ danahisen uda harima lokui අක්කේ mage ina 34 inen uta කෙට්ටු අක්කේ pis mg ekka daan අක්කා
@koreandramaworld2687
@koreandramaworld2687 10 ай бұрын
Akke mn diate karana gaman exercise karala 10kg vage bassuva..mage ath yatin ellenawane akke eka kathata penawa..ane poddak kiyannko ekata mn mokakda karann one kiyala 😢😢 akkge mul kale photo vala vage ath thibbe dan ita vada bahala hama yatin ellenawa😢
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ekata me total body workout eka karanna
@RamyakumariWijerathne
@RamyakumariWijerathne Ай бұрын
කොටස් එකෙ ඉදන් බලන්නේ කොහෙමද
@gorgeouslady7389
@gorgeouslady7389 Ай бұрын
Kettu une khmda kiyala thynwa mama playlist ekak hdnnam ekata
@madushi5203
@madushi5203 10 ай бұрын
Naogi oya dan video 2k dammane.kalin ekai ada ekai.ethakota inata pitata aye wenama karanna one nahane me 2ka karahama agata badata athineda budu saranai naogiyo
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Ow athi......man dna ilaga hit abs part 3 ekath karanna.ethanin pssenam wena dnna workout ekk na.
@madushi5203
@madushi5203 10 ай бұрын
@@gorgeouslady7389 ikmanata ekath genna naogiyo video dekama dan ekapara kala marama mahansii
@DinukaJayarathna
@DinukaJayarathna 7 ай бұрын
Hit abs 3 danne nedda akkiyoo...mn oyge exercise krnw.godk hodai..bs
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Total bodywork ekath ekkama e koatasa dla thynne drlg
@IsharaBandara-lu2zb
@IsharaBandara-lu2zb 6 ай бұрын
Thanks akki❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@malinibomulage
@malinibomulage 6 ай бұрын
Me total aka windi kiyak karanna onada.
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Me thyna widiyatama blgana karanam hari nngi
@madushanikanchana843
@madushanikanchana843 27 күн бұрын
Ada patan gatta me tika karanna ❤
@gorgeouslady7389
@gorgeouslady7389 25 күн бұрын
Digtama karagana yanna
@kushantharindu9397
@kushantharindu9397 8 ай бұрын
අක්කි මේ exsai රැට කරාට කමක් නැද්ද
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
Ow kmkna
@Flowergirl.-100
@Flowergirl.-100 10 ай бұрын
ඔන්න මාත් අද ඉදන් පටන් ගත්තා
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Keep itup
@D.piumaliSamanthuwawasam
@D.piumaliSamanthuwawasam 2 ай бұрын
👍👍👍👍
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
❤❤❤
@AnuAnu-h4u
@AnuAnu-h4u 9 ай бұрын
Budusaranai
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Budusaranai
@kaviniupeksha3308
@kaviniupeksha3308 6 ай бұрын
Akka mama age 22. Mage brest eka godak lokui. Bada ema adu weddi brest ekath adu weida
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Bada adu weddi newei total body workout eken tham breast eka aduwenne
@kaviniupeksha3308
@kaviniupeksha3308 6 ай бұрын
@@gorgeouslady7389 ok
@isharaindunilishu9259
@isharaindunilishu9259 9 ай бұрын
Hi akki math onna palaweni wathawata wiyayama karanda ada patan gaththa oyage vidiyo eka balala ada patan gaththa thanks oyata ❤
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Digtama karagana yanna nangi.kamath control kaanna
@Hesha-g8c
@Hesha-g8c 3 ай бұрын
අනේ මට උදව් කරන්නකෝ. මට මගේ ඇගේ පිටුපස අඩු කරගන්න ඕන.. මේක කරාම ඒකත් හරි යනවද කියලා කියන්න 😢
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Meekai pite mahatha aduwenna wenama workout ekak thnwa ekai karanna❤️❤️😘😘
@PadminiAli
@PadminiAli 7 ай бұрын
Wayasa 50 wedi ayata kamak nedda me wyayama.duwa.
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Kmkna aunty
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 6 ай бұрын
Mata danis kakuma tiyanwa..kalabta kamak nadda..mama issara hodatama viyayama kala.dan bayata karn naha mama maha meru oarwathya wage dan..mata harii dukai ee gana
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
Oyata apahsuwak naththn karata kmkna
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 6 ай бұрын
@@gorgeouslady7389 godak pin oyta..🌍💎
@priyanka7097
@priyanka7097 9 ай бұрын
කෑම පාලනය කරන්න ඕනි කොහොමද දිනපතා තුන්වේලට ගන්න හොන්ද ආහාර මොනවද
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Video ekk karala tynne blanna dr
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Good morning ❤
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Good morning 😘🌻❤
@wimupiyumi7940
@wimupiyumi7940 2 ай бұрын
අකේ මගේ පපුව උරහිස් අඩු කරන් පසු පස අත් කකුල් ටිකක් ලොකු කර් අගන්න මෙ වයායම කරාම හරි යනවද
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
මෙක full body weightloss...awashya than wardnaya karaganna wenama workout thynwa dr
@thakshilakusalani5652
@thakshilakusalani5652 6 ай бұрын
මාස 3ක් යනකොට ලස්සන ශේප් එකක් අනිවාර්යයෙන් ගන්න පුලුවන් නේද නංගි...
@gorgeouslady7389
@gorgeouslady7389 6 ай бұрын
@@thakshilakusalani5652 mehemai akke oyage age gana anuwa thama kalaya wenas wenne.thamamta prathipala thynankn saha itath pasuwa workout karanna.thel piti seeni palanayath ekka
@thakshilakusalani5652
@thakshilakusalani5652 6 ай бұрын
​@@gorgeouslady7389හරි නංගි...thanks reply kalata...❤️❤️❤️ කරලා result කියන්නම්...
@HiruniUpeksha-ie5ul
@HiruniUpeksha-ie5ul 8 ай бұрын
Thank you so mush akki ❤️❤️
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
Thnks for watching nanga
@AsankaWeerakumara-l4s
@AsankaWeerakumara-l4s 4 ай бұрын
Akki papuwata exercise nefda
@gorgeouslady7389
@gorgeouslady7389 4 ай бұрын
ගෙන්නම් නංගා
@Dilrukshi-d4o
@Dilrukshi-d4o 5 ай бұрын
Me vinadi 35 video eke video ekada
@gorgeouslady7389
@gorgeouslady7389 5 ай бұрын
@@Dilrukshi-d4o na
@Dilrukshi-d4o
@Dilrukshi-d4o 5 ай бұрын
@@gorgeouslady7389 akke tharaha nathuva mn karanna one exsaize tika aye ekin eka kiyannako oya dala thiyena comment eka mata pennanne na eda ekak dala thibbe eka aye dannako kama palane ekka karanna one mona exsaizeda kiyala🙏🙏🙏 matath thiyenne baba hamaba unama thiyena katha bada🥲 bara 69k vage
@IndrawathiIndrawathi-z2g
@IndrawathiIndrawathi-z2g 8 ай бұрын
Akka bath yogurt cup ekak kiyanne gram walin kachcharakd
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
Eka ithin man manalanam baluwe na.yoghurt cup ekak aran gram gana balana drlg
@ireshalakmali7997
@ireshalakmali7997 10 ай бұрын
Metika witharak karama athida nangi patan gammen
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
මේ ටිකයි hit abs part 1 සහ අලුතෙන් දාන්න ඉන්න hitabs part 3 කරන්න
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 10 ай бұрын
Thank you.. නංගි ♥️♥️♥️
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
❤️🙏❤️
@kumudusamanthi8833
@kumudusamanthi8833 10 ай бұрын
Akkge diet plan ekth ekka me exercise ek vitrk kroth athid age 18
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Mta dietplasna
@gamagegamage8185
@gamagegamage8185 10 ай бұрын
Man මැදපෙරදිග inne nangi ude 5 awadi unama re 12 wenakam වැඩ ita passe room එකට ඇවිත් vinadi20 විතර me viyayema karanawa eth adu ne bara 95 තියනවා .mata thiyana pasnaya e වේලාවේ viyav
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
මෙක අදනෙ මං දැම්මෙ...ඔයා මොන ව්‍යායාම ද කරන්නෙ? ඔයා කෑම පාලනය කරනවද? තෙල් පිටි සීනි නවත්තලාද තියෙන්නෙ??
@gamagegamage8185
@gamagegamage8185 10 ай бұрын
Ow නංගී ඔක්කොම nawaththala තියෙන්නේ danata vinadi 35 full body eka karanawa oya karana විදියට eka බලාගෙන re 12 passe thama ithin කරන්නේ
@madushi5203
@madushi5203 10 ай бұрын
@@gamagegamage8185 mamath rata inne mamath me naogige video walin thama aga hada gaththe habai ithin mewaye kama palanaya naha rotima thama kawenne viyayama hariyata karoth kamagana hithanna onna. Mama masa 6kvithara idala karanne mahansiyen asawen karanna oyata barina
@SumithWs
@SumithWs 10 ай бұрын
Akke kakul wala mahatha adu krgnna akka me kiyla dunnu total body exercise eka karama hri neda
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ඔව්
@nelkagamage5801
@nelkagamage5801 9 ай бұрын
දුව මගේ වයස 56, මාගේ දණහිසෙ අමාරුවක් තියෙන බැවින් මේ වියායාම කිරීම එයට‍ බලපාවිද, මා කිලෝ 73 බර,දැනට විදේශ රැකියාවක් කරමි,
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
ඇගේ බර දනහිස් කැක්කුමට බලපාන්න පුලුවන් හිමින් හිමින් ව්‍යායාම පටන්ගන්න ආන්ටි❤️❤️❤️❤️😘
@nelkagamage5801
@nelkagamage5801 9 ай бұрын
@@gorgeouslady7389 thanks duwa ❤️🌹
@kushantharindu9397
@kushantharindu9397 8 ай бұрын
Akki kocere kalayak yanavada resalt enna
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Hamdma karoth kama palanayath ekka thel piti seeni nawaththala karoth one month athi
@Ruvidraw-hl1yf
@Ruvidraw-hl1yf 2 ай бұрын
අක්කේ මගේ අත් දෙක විතරයි නේ පොඩ්ඩක් කාපු ගමන් මහත්වෙන්නේ 🥺. එකට exsayis කරාට කෙට්ටු වෙන්නෙත් නැනේ 🥺. කැම අඩු කරොත් මුළු ආගම කෙට්ටු වෙනවා නේ. Plzz රිප්ලයි
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
Ekata ath walata workout krnna nnga
@AyeshaGihas-js3vf
@AyeshaGihas-js3vf 8 ай бұрын
Ane akkiyoo dawasata eka pan petthak wage kawada kamak nadda hamadama udetha wage agunayak weidaa
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Pitine dr
@warunikalpani394
@warunikalpani394 7 ай бұрын
Thanks akke
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Thnks for watching nanga😘❤️🙏
@Nethminavodya.u
@Nethminavodya.u 10 ай бұрын
අක්කෙ සවි හදද්දි කොහොමද හදන්නෙ
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
ඒ කිව්වෙ...සව් කැද සීනි නොදා හදන්න ...පිරිසිදුමී පැනි ටිකක් දාලා හරි...රටඉදි ටිකක් දාලා හරි
@DammikaDamayanthi-o4c
@DammikaDamayanthi-o4c 10 ай бұрын
Akka man kalin godak kettu kenek baba hambunata passe bada godak awa baba sisa karapu nisa godak Aya kiyanawa bada aduwen na kiyala.man oya kiyala dena dewal karoth puluwan wei neda MN thama patan gaththe na karanna
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Wishwasen karanna drlg
@arunasenarath-lu8ns
@arunasenarath-lu8ns 2 ай бұрын
ඔයාට පිං මැනික❤❤❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 2 ай бұрын
බොහොම ස්තූති❤🙏❤
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Good morning mama udemma patan gaththa t
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Gdmg wooowww niyamai.keep it up
@nelkapriyangi6123
@nelkapriyangi6123 3 ай бұрын
Hamadama udeta mama balanawa thanks
@gorgeouslady7389
@gorgeouslady7389 3 ай бұрын
Thnks drlg❤🫶
@ShanikaDilrukshi-t9m
@ShanikaDilrukshi-t9m 8 ай бұрын
Mamath adai patan gaththe..palaweni dawasema mara dadiyakne demme..balamu karala nangiyo♥️
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Hari akke
@thakshilapiyadarshani4464
@thakshilapiyadarshani4464 7 ай бұрын
Akke me oya kiyala dena hama video ekakama thiyena viyayama eka dawase karanna onida
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Anthimata dala thynwa total body with abd nanga.nil pata thumbnail ekak dla.anna e tikakaranna
@thakshilapiyadarshani4464
@thakshilapiyadarshani4464 7 ай бұрын
@@gorgeouslady7389 me okkoma hamadama karanna oni neda akke
@gunasekaravlogs1210
@gunasekaravlogs1210 8 ай бұрын
Thanks nagiyo budu saranai ❤❤❤
@gorgeouslady7389
@gorgeouslady7389 8 ай бұрын
❤️❤️❤️😘😘😘😘
@sanujalakshan2017
@sanujalakshan2017 9 ай бұрын
Viya yama karanna mona wage adumakda sudusu mis
@gorgeouslady7389
@gorgeouslady7389 9 ай бұрын
Oyata pahsu adumak
@malikapayo1452
@malikapayo1452 7 ай бұрын
Mageth bada tikak allea wetenawa
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Abs workout krnna
@NilukaPriyadharshani-pj5ce
@NilukaPriyadharshani-pj5ce 10 ай бұрын
ස්තුතියි නංගි❤
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
❤️❤️🙏🙏
@diliniwasantha1395
@diliniwasantha1395 7 ай бұрын
ඔයාගෙ ඩයට් ප්ලෑන් එකකුත් එවනවද ,අනේ ප්ලීස්
@gorgeouslady7389
@gorgeouslady7389 7 ай бұрын
Magenm dietplans කරේ නැහැ ..නමුත් ඔයගෙ උස බර පුද්ගලික තොරතුරු එක්ක ඔයාට නිවැරැදි ඩයට් ප්ලැන් එකක් මුදල් ගෙවා ගන්න පුළුවන් ...❤️
@D.J.Sriyani-mb5nt
@D.J.Sriyani-mb5nt 10 ай бұрын
Mama monawa kalath adu wenne naha ay a ane mand
@gorgeouslady7389
@gorgeouslady7389 10 ай бұрын
Workout saha kama plnya hrytma krnwanm adu wenawa
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
DOUBLE CHIN FAT & FACE LIFT | BEST FACIAL EXERCISES
17:14
Workout 4D
Рет қаралды 2,1 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,3 МЛН
Nugasewana ව්‍යායාම කරමු | 2021-08-09 |Rupavahini
21:43
Sri Lanka Rupavahini
Рет қаралды 193 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН