Back To School - Saranga Disasekara & Dinakshie Priyasad | Episode - 39 | 2022-01-02

  Рет қаралды 149,656

Hiru TV

Hiru TV

2 жыл бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#BackToSchool #HiruTV

Пікірлер: 136
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
යකෝ කමෙන්ට් බලපුවම තේරෙන්නෙ කමෙන්ට් කරලා තියෙන්නෙ ගොඩක් බුද්ධිමත් අයනේ,මේ දෙන්නගෙ උගත්කම දන්න අය දන්නවා,මේක විනෝදයත් එක්ක කරන වැඩසටහනක්,මිනිස්සුනම් මාර කුහකයි
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
සාරංග👍👍 දිනක්ෂි සුපිරි 🌹🌹❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏🙏🙏
@chathuminihettiarachchi5617
@chathuminihettiarachchi5617 2 жыл бұрын
නියම වැඩසටහනක්. විනෝදය වගේම දැනුමත් ලැබෙනවා
@sasu302
@sasu302 2 жыл бұрын
දිනා මොන්ගල් වැඩ කලාට මොලේ ටිකක් තියනවා වගේ
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
මේක ජොලියට කරන ප්‍රොග්‍රැම් එකක්නෙ. නැත්නම් සාරංග software engineering degree එකත් තියන දක්ෂ නලුවෙක්. නලුවෙක් වුනේ නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්නේ.
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
😆😆😆
@chamindakumara1979-n6h
@chamindakumara1979-n6h 2 жыл бұрын
Ane mekata gennako sachin and shalani please ane next day eke gennako❤️❤️❤️
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
විනෝදයෙන් ඉන්න ආදරණීය කපල් එකක්. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.
@kavinduchamoth4892
@kavinduchamoth4892 2 жыл бұрын
My favorite couple 💑
@deepaniranaveera9966
@deepaniranaveera9966 2 жыл бұрын
මොනා වුනත් ඒ දෙන්නා ලස්සනට සතුටින් ජීවත් වෙනවා 😘
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
අපි දන්නවද ඒක
@ashansadaruwan8411
@ashansadaruwan8411 2 жыл бұрын
@@pubudilakmali5521 🤭
@ntkarunara12
@ntkarunara12 2 жыл бұрын
දිනක්ෂි ස්වීට්. බොරු පන්ඩිතකම් නෑ. සාරංගත් එහෙමයි. ආතල් එකේ ජීවිතය විදින දෙන්නෙක්.
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Suba Nawa wasarak wewa 🙏🙏 Dennama lassanai hamadama sathutin inna ❤❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 2 жыл бұрын
Godak lassanai Adath me wada satahana Aweth enna dennath godak Adare dennak satutin enna labewa nirosa mis oyath Ada godak.godak lassanai budu saranai
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
Saranga :May i මායි go to the toilet 😂😂😂
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
සතුටින් ඉන්න කපල් එකක් ❤️2022 නව වසර නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරි වාසනාවන්ත සුබ ම සුබ නව වසරක් වේවා... තෙරුවන් සරණයි ....😊❤️
@canthydvs8170
@canthydvs8170 2 жыл бұрын
Happy new year and good luck and you r living long time
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 жыл бұрын
Asama cpl ek😍❤️
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 2 жыл бұрын
Happy cute cupels ♥️
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 2 жыл бұрын
Dinakshi akka lassana wela godaaak
@chutibatti5987
@chutibatti5987 2 жыл бұрын
Niyamai dennama kawru mona kiwwath oyala hodinne
@priyaniperera7456
@priyaniperera7456 2 жыл бұрын
Very good. Happy New Year.
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
2022 සුභම සුභ නව වසරක් වේවා නිරෝශා ටීචර් .
@thusharichandima9454
@thusharichandima9454 2 жыл бұрын
I love you saranga Ayiya and dinakshi akki. ❤️💖❤️💖❤️💖❤️💖
@thusharichandima9454
@thusharichandima9454 2 жыл бұрын
Dennama sathutin parissamin inna budu saranayi. ❤️💖❤️💖
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Dehadaka adare karannko nirosha akke apahu harima lassana programm ekak
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
Lovely couple
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Niyamai 👌
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Harima satuten innava ahema tamai jivite veradi venava ava hadagena satuten idiriyata hodin jivt vena dennek
@Thisara_Me
@Thisara_Me 2 жыл бұрын
Nice program 💙
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ලස්සනයි නිරෝශා ඔයා අද
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
❤️❤️❤️❤️
@nimeshakalpani2950
@nimeshakalpani2950 2 жыл бұрын
Saranga ayya dinakshi akki❤️
@senu5044
@senu5044 2 жыл бұрын
Back to school balana oba siyalu denatama labuwawu Nawa wasara Subama suba Nawa wasarak wewa🙏🙏🙏 Ada godak lassanai Dinakshi @ Saranga❤❤❤❤
@senakaralalageameesha5985
@senakaralalageameesha5985 2 жыл бұрын
Dinakshi sarangai nisa beluwe ❤️
@tharunuwanthi5854
@tharunuwanthi5854 2 жыл бұрын
❤️😊😊
@shashi4287
@shashi4287 2 жыл бұрын
Dinakshi a/l mathsne kare 😍
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
❤❤
@imashisenadheera3676
@imashisenadheera3676 2 жыл бұрын
♥️❤️♥️❤️💓
@lakshanpradeep8519
@lakshanpradeep8519 2 жыл бұрын
අක්කී ඔයා ලස්සනයි 🍩🍩🍩🍩 අද නියමයි හැමදාම ආදරෙයි අක්කී
@goldgoal.8340
@goldgoal.8340 2 жыл бұрын
dinaksh's dress was best
@Vidushinavodya1493
@Vidushinavodya1493 2 жыл бұрын
Aiyai akki godak lassanai adarei dennatama sathutin inna ❤️❤️❤️❤️
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
❤️😅
@danukadananjaya3416
@danukadananjaya3416 2 жыл бұрын
මරු🤟
@anoma1245
@anoma1245 2 жыл бұрын
සුභ නව වසරක් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pawaninethmini9771
@pawaninethmini9771 2 жыл бұрын
🌹🌹🌹
@nishadianupama2775
@nishadianupama2775 2 жыл бұрын
Supiri 👌
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
දිනක්ෂි අක්කා සාරංග අයියා තව තවත් ලස්සන වෙලා
@lakdimabalalle2728
@lakdimabalalle2728 2 жыл бұрын
Woow
@catmenika4545
@catmenika4545 2 жыл бұрын
Circle game out of the box
@sachithranirwan3791
@sachithranirwan3791 2 жыл бұрын
Monawa unath saranga aththa kiyanawa😃😃😃
@anupamavinodini
@anupamavinodini 2 жыл бұрын
ආසම දෙන්නා ❤❤❤❤
@hansikamalshani3180
@hansikamalshani3180 2 жыл бұрын
Lovely couple 💜
@sakindusakiya6569
@sakindusakiya6569 2 жыл бұрын
1sdt comment
@doll2572
@doll2572 2 жыл бұрын
💓💓 lovely couple
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Monavada honda prashnei uththrei dekama kiyanava maru teacher.
@prasannakumara1044
@prasannakumara1044 2 жыл бұрын
Dinkshie patta oyanm e
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Thurstan eke hitiya dakshMa student
@ewaadhikari1227
@ewaadhikari1227 2 жыл бұрын
I don't no
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
hAppy new yesr
@hemachampa1926
@hemachampa1926 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@coolworldforyou..3565
@coolworldforyou..3565 2 жыл бұрын
Kalayath ekka nirosha thawa thawath danumin buddhimathkamin dakshakamin paripurna wela...oyage daksha kama thawath babalena widye program karanna labenna kyala prathana karanawa
@madhushaperera8729
@madhushaperera8729 2 жыл бұрын
Nirosha akkige konde kethai' issara fun time karapu kale wage lassanata inna
@neeshaatulugama8340
@neeshaatulugama8340 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
Lovely to see Nirosha after ages. 😍
@sewminigunasena
@sewminigunasena Жыл бұрын
Awuru 2kta koinuth wirlama le wrgya kiylascl eke kiwwe o- thmi neh
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 2 жыл бұрын
Budu saranai
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Amme sinhala dannemane vaage.amarika ekak hooo.
@bluemoon2625
@bluemoon2625 2 жыл бұрын
Me manussaya ahanne puduma prashnane
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Me denna inna programme harima happening.boring na boruwata loku kam na.. harima ugath and buddimath dennek hodata hasirenna dannawa programme anuwa
@sasmiishanka2897
@sasmiishanka2897 2 жыл бұрын
dinakshi has a mathamatics knowledge
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
මම ආසම තුන් දෙනෙක් ❤️
@anushkamaheshni8026
@anushkamaheshni8026 2 жыл бұрын
Dinakshita vadiya sinhala barida.eya pitarata kenekda.😂😂😂😂
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 2 жыл бұрын
Adee roteee theti 2 k ellala mokada
@rajitharoshan652
@rajitharoshan652 2 жыл бұрын
😅😅😅😅
@catmenika4545
@catmenika4545 2 жыл бұрын
Good luck Dinakshi. That’s the good idea. Complete ur degree.
@nim9591
@nim9591 2 жыл бұрын
😍😍
@nimeshsdasun2324
@nimeshsdasun2324 2 жыл бұрын
prashneth kiyala uththareth kiyanawa 🤣🤣🤣🤣🤣🤣
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ඔව්..
@anupamavinodini
@anupamavinodini 2 жыл бұрын
දෙන්නම දක්ෂයි ❤❤❤❤
@warunishalika4991
@warunishalika4991 2 жыл бұрын
mo hithuwa kanadawa kiyala
@thiliniliyanage3652
@thiliniliyanage3652 2 жыл бұрын
Dinakshi dn mahath wela nisa shoiii
@oshi2111
@oshi2111 2 жыл бұрын
Medin sadde nethiwa yanne ay......ehema karanna epaaaaa
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 2 жыл бұрын
Mala gara ganiyak
@disha7176
@disha7176 2 жыл бұрын
Ane hathara wariga dannadda
@annewarnakulasuriya1123
@annewarnakulasuriya1123 2 жыл бұрын
මට තේරැනෙ විදියට මුං දෙන්නම ගොං හරක්......දෙන්නෙක් කියලයි...🐃🐃🐂🐂......
@darshikasubashini9185
@darshikasubashini9185 2 жыл бұрын
😒😒😒
@pabashilankathilaka7416
@pabashilankathilaka7416 2 жыл бұрын
Pissu wikara dekak
@nadeeshaudayangani7623
@nadeeshaudayangani7623 2 жыл бұрын
mala wigadam.
@radc6387
@radc6387 2 жыл бұрын
Saranganm gon
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
මේක ජොලියට කරන ප්‍රොග්‍රැම් එකක් හලෝ 😝😝 සාරංගට ඉංජිනේරු උපාධියත් තියනවා.
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
සාරංග software ඉංජිනියර් කෙනෙක්
@pihusamadhi1337
@pihusamadhi1337 2 жыл бұрын
දිනක්ශි පන්තියෙ පලවෙනිය උනා නම් මෙහෙම ඉදීද අනේ....මල සමයං ...රගපාන්න වත් බැරි පිස්සු කෝලමක්...🤮
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
ඔයාට වැඩියනම් එයා ගොඩක් උගත් කෙනෙක්😂😂😂😂😂
@pubudunidulanjani9130
@pubudunidulanjani9130 2 жыл бұрын
Oyt puluvnda okkotam uththara dila eyt wada ragapanna😂
@erangakawshallaya8532
@erangakawshallaya8532 2 жыл бұрын
Saranga maths neda kara kiwwe😏
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
🤭
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
ඔව් Maths කරලා තියෙන්නේ. එයා software ඉංජිනියර් කෙනෙක්
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 2 жыл бұрын
Wikara
@erandiayesha58
@erandiayesha58 2 жыл бұрын
Dinakshi ge aduma හැලෙන eka mostreeda🤔 ohoma wada chatter appa
@ashikawshi1908
@ashikawshi1908 2 жыл бұрын
Dinakshige posh aka penawa🥲🥲🤣🤣
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 2 жыл бұрын
සිංහල ඉගන ගත්තට සිංහල දන්නේ නෑ සාමාන්‍ය දැනුම දන්නේ නෑ බොරුවට ටීක් ටෝක් වල දගලවා මුළු ලෝකේම දේවල් දන්නවා කියලා 😂මේ දෙන්න
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
කෙල්ලෙක් ලස්සනට හිටියම පොශ්ලු. ඒ දෙන්නට තියන දැනුමෙන් බාගයක්වත් තියන අය නෙවෙයි මේ බනින්නෙ.
@ashikawshi1908
@ashikawshi1908 2 жыл бұрын
@@pushpadamayanthi6466 kiyala wadak ne moda family
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
@@ashikawshi1908 කෙනෙක් කෙමෙන්ට් කරන විදිහෙන් තේරුම් ගන්න පුලුවන් බුද්ධියේ තරම. ඔයත් ඒ වගේ. ඔයා කවුරු වුනත් සමාජයටනම් ඔයා වෙන කෙනෙක්ට අපහාස කරලා චූන් වෙන්න තරම් බුද්ධියක් නැති අසරණ ජීවිතයක් විතරයි.
@nethuallpositive
@nethuallpositive 2 жыл бұрын
@@dinarasew2781 Eka nam aththa😂😂
@dennisjayasuriya7089
@dennisjayasuriya7089 2 жыл бұрын
mundenna genaewntah pissu. Gon naambai. W.nambi
@nipunamadushan9091
@nipunamadushan9091 2 жыл бұрын
සාරංග මහ අමු ගොනෙක්නේ බාලන ගියම dineshe mitare ටිකක් හොදයි මම හිතන්නේ A/l maths කරන්න ඇත්තේ
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 2 жыл бұрын
මේ wata ගොන් ආතල් කියන්න බැ මොකද ගොන් ට මෙයිට වඩා මොලේ තියනවා 😆
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
මේක ජොලියට කරන ප්‍රොග්‍රැම් එකක් හලෝ 😝😝 සාරංගට සොෆ්ට්වෙයා ඉංජිනේරු උපාධියත් තියනවා. දෙන්නම මැත්ස් තමා කරලා තියෙන්නෙ.
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
@@pushpadamayanthi6466 e dennama hodata igenagaththa dennek
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
Saranga gonek nemei ugath kenek
@nipunamadushan9091
@nipunamadushan9091 2 жыл бұрын
@@navodyaamarakoon england වල කරපු bsc එකක්නෙ 👻
@mymohiruthat3633
@mymohiruthat3633 2 жыл бұрын
Moda balllai kapati ganiyi
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Me gon joduwa genwanna epa ane saranga maha gonek anith.eki.dinaksi hon wessiyak
@deepaniranaveera9966
@deepaniranaveera9966 2 жыл бұрын
මෙයාලට බනින්න නම් ඇයි බැලුවේ
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
ඔයා කිව්වට ගන්නෙ නෑනේ එයාලව ප්‍රොග්‍රැම්වලට ගෙන්නනවා 😂 අනිත් එක ඒ දෙන්නම ඔයාට වඩා සෑහෙන්න අධ්‍යාපනයක් තියෙන දෙන්නෙක්.
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
@@navodyaamarakoon 👍aththa
@nimeshakalpani.
@nimeshakalpani. 2 жыл бұрын
Gon joduwak nemei hodata igena gaththa dennek
@ivyfernando9350
@ivyfernando9350 2 жыл бұрын
Aththatama me gon modayava umalita galapennema ne
@gsgamage7197
@gsgamage7197 2 жыл бұрын
සාරන්ග නිසා දිනක්ශි ගොඩ.. ඔය දාන ඉoග්‍රීසි කැලි හැටියට මේව බැනේ.. බන්..බොරු පොශ් 😛😛😛
@hemaliepriyanwada417
@hemaliepriyanwada417 2 жыл бұрын
Ammapa babek innawa neda??? Niyama ammala.. babawa katahari balaganna kiyala megolo wedasatahan walata gihin magul natanawa. Daruwek inna ammakenekda dinakshi kiyanne. Sarangath ewidiyamane... Yakoo api daruwawa dala kadeta yanneth bayen... Daruwata adare neththan daruwo nohada innone. Dinakshigei sarangai keruwawa api dannawane. Mala redde couple.🤬
@piyumipiyuri3157
@piyumipiyuri3157 2 жыл бұрын
Iya mata nam pennanama beri un denna thamai oya 🤮🤮🤮🤮🤮🤮 outa hariyanawa ne amma palla
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 12 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 28 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 108 МЛН
Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
1:41:43
Hiru TV LIVE
Рет қаралды 324 М.
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 10 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,2 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 22 МЛН