Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද් (Danuta Kiyanna featuring Shanudrie Priyasad)

  Рет қаралды 449,176

Lankadeepa

Lankadeepa

3 жыл бұрын

මම තවම single...මගේ ඒ පැත්ත හරිම weak...
Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද් (Danuta Kiyanna featuring Shanudrie Priyasad)
Danuta Kiyanna!
Sponsor: TRULY CEYLON®
Location Partner: ME Colombo
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
#Danutakiyanna
#ShanudriePriyasad
#Danuටකියන්න
Danuට කියන්න! | ශනුද්‍රි ප්‍රියසාද්
Danuta Kiyanna featuring Shanudrie Priyasad
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 585
@bhagya753
@bhagya753 3 жыл бұрын
රන්ගනයට නර්තනයට ගායනයට නිවේදනයට සුවිශේෂී දක්ශකම් හිමි ඇය ? ශනුද්‍රි ප්‍රියසාද් 😍😍❤️❤️
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
ශනූ හරිම ලස්සනයි.. ඇත්තටම කෙට්ටු වෙලා.. මං කැමතිම රංගන ශිල්පිනිය.. හැමදේටම දක්ෂයි.. Shanu is very lucky girl.. ❤️❤️❤️❤️
@manjulak7759
@manjulak7759 2 жыл бұрын
Man godak kamati oyata ayaga hama datama
@ireshasewwandi9813
@ireshasewwandi9813 3 жыл бұрын
ශනූ ගෙ හිනාවට ආස කට්ටිය කෝඕඕඕඕ...😍😊😊😊
@rashinidinithika4811
@rashinidinithika4811 3 жыл бұрын
ලස්සනම හිනාව තියෙන්නෙ ශනූට තමා...නිහතමානී කෙනෙක්...ලංකාවෙ ඉන්න වයස අඩුම multi talented girl තමයි... good luck shanu...❤❤❤
@diliniruvinika6377
@diliniruvinika6377 2 жыл бұрын
Lankawe aganagaraya mokakda kiyala ahanako🤣
@amalshanethmi414
@amalshanethmi414 2 жыл бұрын
@@diliniruvinika6377 ඔයා එක වැරැද්ද අල්ලගෙන ඔහොම කියන්න එපා....එයාට පුලුවන් කිසිම දෙයක් ඔයාට බැරි වෙන්න පුලුවන්...ඇය ගොඩක් දක්ශයි ලන්කාවේ අග නගරය බැරි උනාට
@erandiweerawarna8713
@erandiweerawarna8713 2 жыл бұрын
@@amalshanethmi414 atta.. oya banin ekkenkt wt eyth ekk harenn wt briw athi.. thamange adupadu mh godk tygn anit ayg chuty ek dekeata kiywnw..
@amalshanethmi414
@amalshanethmi414 2 жыл бұрын
@@erandiweerawarna8713 ou me minissunge heti ohomama tamai
@kandycouple561
@kandycouple561 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ශනු ට අපි හැමෝම කැමතියි.❤️😘
@Nasaraniya131
@Nasaraniya131 3 жыл бұрын
😂😂😂
@sachinitharaka
@sachinitharaka 2 жыл бұрын
මන් නන් ආස නැ
@sansala29
@sansala29 2 жыл бұрын
Me2😍😍
@anjalianjali1889
@anjalianjali1889 2 жыл бұрын
Hari nihathamani kellek
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
@@sachinitharaka ai yalu
@savindiramesha2957
@savindiramesha2957 2 жыл бұрын
ඔයාලා ශනුගෙ එකවුන්ට් එකට ගිහිල්ලා බැනල දන් හොඳ කියනවා ලංකාව හරි වෙනස් බං
@Shenu773
@Shenu773 2 жыл бұрын
කවුරුහරි දියුනු වෙනකොට මිනිස්සු ඒකට කොච්චර ඊර්ෂ්‍යා කරනවද කියල කමෙන්ට්ස් දැක්කම තේරෙනව.😌
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Eka hatt
@nithurehan9787
@nithurehan9787 2 жыл бұрын
ශනූ හරිම සරල ජෙනුයින් කෙල්ලෙක් වගේ. 👍
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
අක්කා positive විදිහට හිතන අයට කවදාවත් වරදින්නේ නැහැ. 👍❤good luck shanu akka. One of my favourite. Like Angle!🌹
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
ශනූ බබා දිවිතුරා ලස්සනට රගපානවා සුභ පැතුම් ජෙසු පිහිටයි 🌹🙏♥️
@sachini8406
@sachini8406 2 жыл бұрын
බබා 🙄😂😁
@yashodyawithanage1412
@yashodyawithanage1412 2 жыл бұрын
😅😅
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
හොඳට හදපු දරවන් තුන් දෙනෙක්.ජේසු මග යන්න.පරික්ෂාවන් වැඩියි.Pray....
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම ශානුදි හැමදේටම දක්ෂතම ළමයෙක්. ඒ වගේම හරිම හොඳයි. ඉදිරියටම යන්නමගේ ආශිර්වාද ඔයාට සින්දු ලස්සනට කියනවා. නැටුම් හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ඒ වගේම දැතදේ හැමදෙයක්ම ඒ අකකනගෝ දන්නවා. බුදු සරණයි
@sripalik2010
@sripalik2010 2 жыл бұрын
පුතේ ජීවිතේ තීරණ හරියට ගන්න ...සුබ අනාගතයක් ශනූ ♥️♥️
@inokapriyadarshanie349
@inokapriyadarshanie349 3 жыл бұрын
අගේ හින්වෙන්ම සනු හරිම නිහතමානී බව පෙනවා
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
පුංචි කාලේ ඉදලා ආසම කෙනෙක් .. මෙයා Allrounder කෙනෙක් ...
@nimanthimalsha2889
@nimanthimalsha2889 3 жыл бұрын
ආදරෙයි ශනු අක්කි 🥰🥰 කවුරු මොන දේ කවුරු කිව්වත් දක්ෂ කෙනෙක් ❤️🥰
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
@oshadimendis7420
@oshadimendis7420 3 жыл бұрын
I love her acting, and she has become more beautiful,, divithura, colombo ithaliya, thaadi all are superb
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@dilanipitigala6023
@dilanipitigala6023 2 жыл бұрын
Shanu is the most talented out of the 3, Good luck dear.I watch Divithura every day and love your performance ❤
@islaqueen7888
@islaqueen7888 3 жыл бұрын
She’s right. People are so judgmental. Some people like to put girls/women down in general like she said we should not take it to head . Good talk ♥️
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
Shanudrie , one of the most stunning actress in Sri Lanka
@CraftAndTidbits
@CraftAndTidbits 3 жыл бұрын
ශානු හරිම ලස්සනයි. මොකද ඔයාලා කියන්නේ .... එහෙම හිතන අය like එකක් දීලා යන්න ... :)
@warzepic8301
@warzepic8301 3 жыл бұрын
එයා ලස්සන එකට ඇයි ඔයාට ලයික් කරන්නෙ. ?😂😂
@CraftAndTidbits
@CraftAndTidbits 3 жыл бұрын
@@warzepic8301 මේක මගෙ අදහසක්නෙ ... ඒකයි :)
@hemsadip05
@hemsadip05 3 жыл бұрын
@@warzepic8301 😂
@TheWadanambi
@TheWadanambi 3 жыл бұрын
She is a very talented actress, ,,, what i have learnt is that she hasn't got a better character or a movie/drama yet to expose her true talent! God bless bs!
@silmydain3845
@silmydain3845 3 жыл бұрын
Hi Shanu.... I have seen people commenting on you and Snitching on you. But I always see you as a positive person.. By the way you look adorable sis.. Good luck .
@rajkamal8645
@rajkamal8645 3 жыл бұрын
අද කාලේ පිරිමි කියා ගෙන උන් තමා ඇදුමක් ඇන්දක් ජාරා විදියට කතා කරන්නෙ
@arshadqi
@arshadqi 3 жыл бұрын
හරි විදිහට ඇන්දම මොකුත් කියන්නේ නැහැ... විලාසිතාව හා නිරුවත කියන්නේ දෙකක්....
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
ලිංගික වහල්ලූ නේ අපි ..එක අපේ සිස්ටම් එකේ වැරැද්දක් ...
@hhsdesilva7866
@hhsdesilva7866 3 жыл бұрын
@@arshadqi hari widiyata andama okkoma harida. Me lankawe inna piriminge hatiyata mona aduma andath waradi thamai. E nisa thamai iskole adum pitin podi lamai dushanaya wenne. Adume avlak newe thiyenne
@arshadqi
@arshadqi 3 жыл бұрын
@@hhsdesilva7866 හරි විදිහට ඇන්දම ගොඩක් දේවල් හරියනවා.... ඒ වගේම කාලකන්නි මානසික ලෙඩ්ඩු ඉන්නවා.... උන් පිරිමි නෙවෙයි......
@Daywithpranami
@Daywithpranami 3 жыл бұрын
@@arshadqi kohoma andth banina aya baninv😌
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Complete package Sweet girl, love you 🥰😍😘
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
ශනුද්‍රි හැමදේටම හරිම දක්ෂ හොද ගැණු ළමයෙක් ආදරෙයි ශනු. ❤️❤️🌹
@eshandissanayaka8390
@eshandissanayaka8390 3 жыл бұрын
Aththada....lankwata nidahasa lebuna auruddai , lankawe aganagarayai poddak ahala balanna
@mahishashuini1807
@mahishashuini1807 3 жыл бұрын
@@eshandissanayaka8390 මාත් මෙ කියන්න හැදුවේ දක්ෂකම ගැන 😁😂
@mahishashuini1807
@mahishashuini1807 3 жыл бұрын
@@eshandissanayaka8390 රූපේ හදාගත්තම මොලෙත් එනවා කියලා හිතන්නේ 😂
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
ගෑනු ළමයෙක් නෙවෙයි එයා පොඩි කාලේ ම ගෑනියක් වෙලා ඉවරයි
@harleyquinn1395
@harleyquinn1395 3 жыл бұрын
@@tharidu6792 aththada e nisada kollek natte🤔
@priyankacabral7706
@priyankacabral7706 3 жыл бұрын
ලස්සනයි දක්ෂයි. නම කැත කර නොගෙන ලස්සන අනාගතයක් හදාගන්න...
@lakmaliperera5994
@lakmaliperera5994 3 жыл бұрын
Shanu, our multi talented beauty! 👌👌 Love your work a lot, specially how you portray your character, Eesha, in 'DIvithura' & your amazing performances in 'HIru Mega Stars'. Keep being the amazing personality you are! 💖💖
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
Very interesting conversation with Shanudri❤. She's very simple...cheerful...energetic...friendly and down to earth. I love her character in Divuthura. Very honestly she said all what she had to say...I like that attitude. Keep it up Shanudri...or ඊශා in Divithura❤😍.
@dhanuchristina7369
@dhanuchristina7369 3 жыл бұрын
👍
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@ronalibiyanwila4834
@ronalibiyanwila4834 3 жыл бұрын
What a beautiful and vivacious young lady. Such a cutie 💖😘. Hope all your aspirations are realized.
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Shanu u really have a beautiful voice ❤❤❤❤❤ You have the BEAUTY & ofcourse the TALENT. Just ignore the haters & take your journey forward👍🥰
@RamaniHettiarachchi
@RamaniHettiarachchi 2 ай бұрын
Thanku shanu mn dn wechcha,dyk nisa godk dipress wela hitiye dn oyge advise eka ahla mb mra widihta,shllu una nththn mge oluwa pupurnna wge thibbe thnaku mta hride therunkrta aththa apiwa negative krnne negative minissu kwdwth +tive minissu apiwa,wttnnh thanku😊
@thamarakaluthanthri2965
@thamarakaluthanthri2965 3 жыл бұрын
Man me thun denatama kamathi. Specifically Shanu is very down to earth beautiful girl. Go ahead girl
@sachiivlogs0
@sachiivlogs0 Жыл бұрын
Dinesh & shanu 💓💓💓💓💓💓💓🌼
@ruchikagoonawardana8943
@ruchikagoonawardana8943 3 жыл бұрын
So sweet of you two.
@kauda4528
@kauda4528 3 жыл бұрын
තාමත් ආදරේයි සනුහස්ට ❤️💫
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
හරිම ලස්සන නිහතමානී චරිතයක් .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩක් .
@dilansavidusani5984
@dilansavidusani5984 3 жыл бұрын
Ane shanu akki oya ptt ane 🤩❤️
@cpgalahena7230
@cpgalahena7230 3 жыл бұрын
Sanu nangi oyanam harima lassanai
@florencerosario621
@florencerosario621 Жыл бұрын
Thank you for your advice Shanu, we could take something from this talk. Love you dear❤️❤️💕💕🩷🩷
@mperera9999
@mperera9999 3 жыл бұрын
Harima lassanai program eka Shanudrie harima lassanai. Beautiful cute multi talented Shanudrie ❤️❤️
@malkanthidesilva1960
@malkanthidesilva1960 3 жыл бұрын
කොහොමත් ඔය පවුලේ අය 3 න් දෙනා දුර්වල නැහැ ඔප්පුකරලනේ තියෙන්නේ වැඩ වලින්.
@salinirathnayake5675
@salinirathnayake5675 3 жыл бұрын
U are a multitalented girl shanu♥️ good luck for your future!
@batmaaaa2744
@batmaaaa2744 2 жыл бұрын
මම කුවේට් ශනු ආදරේයි ලස්සනයි 💘💕💘💕💘💕💘💕💘💕💘💕💘💕
@harshabahardeen8202
@harshabahardeen8202 3 жыл бұрын
So cute Danu, like a little bear. You still can dance
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Love you so much shanuuu 😘😘😍😍💓💓 my favourite actress... i love 3 sisters 🤗🤗🤗
@Udeniprabath1989
@Udeniprabath1989 3 жыл бұрын
සනු ලස්සනයි .❤️❤️❤️
@KosalaBinduhewa-xh9mu
@KosalaBinduhewa-xh9mu Жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සන දුවක් 🔥💕❤️
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 2 жыл бұрын
ඔයාගේ මේ කරන Programme හරිම හොදයි ඒ අතරින් ආසම ශනුද්‍රි ප්‍රියසාද් අක්කිට එයා හරිම හොද කෙනෙක් ලංකාවෙන්ම දැකපු හරි අහිංසක චරිතයක්
@amell3540
@amell3540 3 жыл бұрын
Shanu, you are such a talented beautiful girl. I love when you asked Danu whether he’s 40?😂😂 and when you called him Aiya😝 that’s hilarious and so natural. No need to prove anything to anyone…. Just be yourself and smart people will love you regardless. Doesn’t matter what we try we always find people who hate or dislike us so the best is to ignore them. Reason FB is full of haters most followers are uneducated people naturally who hates younger newly think generation. Love to you from 🇦🇺
@koshilamadumali7179
@koshilamadumali7179 2 жыл бұрын
Ane me නිවේදකයා මරු අනේ🤣
@nimashijayasinghe3383
@nimashijayasinghe3383 3 жыл бұрын
Adarei shanuu.and good luck!💝💝💝
@emmashenushi6073
@emmashenushi6073 3 жыл бұрын
ලස්සනයි අක්කි ❤🌼
@dagayayt6855
@dagayayt6855 3 жыл бұрын
Shanu හරිම ලස්සනයි
@sumawithanage4130
@sumawithanage4130 Жыл бұрын
We love your acting, Good Luck Shanu!
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Apea mini kete... seedevi adarey menika, lassanata jeewath, wenna, duwa , thamange nama reka ganna, oyata hoda kenek jeesu hoyala devi.!
@inokaperera2531
@inokaperera2531 3 жыл бұрын
Love you Shanu. I like your attitude.
@shirley631
@shirley631 3 жыл бұрын
She is a lovely girl
@denize3389
@denize3389 3 жыл бұрын
Fav😍
@cricketpisso7713
@cricketpisso7713 2 жыл бұрын
Shanu oyaa innawa දැකලා thamai iwara wenakam බැලුවේ.kohoma hari mama danne ne dr ඔයා dakiddi atgthamai adaraniyai oya ඇතුළු ඔයාගෙ family ekama hode. Oya පට්ට awwyaaja චරිතයක් කියලා හිතෙනවා ..kohoma වුනත් oyala podi kale idan ඔයාගෙ mama hoda ෆෑන් kenek . Oyaa podi කාලේ කිව්වේ api naaki kiyana eka newei 😁🤣 මමත් 90 😁🤣🤣😁🤣😁🤣 all the best shanu im mareid but i 😍 you sooooo much ane oya hinaawa හැමදාම අපිට ruuuuupa පෙට්ටියේ pennanna ආදරෙයි palenna gd blsh shanu
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි චූටි දුව ආදරේ යි ගොඩක් ජෙසු පිහිටයි 🌹🙏♥️
@S1234.
@S1234. 3 жыл бұрын
Shanudrie 😍❤️.
@shyamagunawardena173
@shyamagunawardena173 3 жыл бұрын
Lovely . I like the two of you. That last tik tok was entertaining ❤
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/eJzNd5x5es57lbM
@nalaka885
@nalaka885 2 жыл бұрын
her face just like Maduri dixith.💗👍
@kavindyaranasinghe4596
@kavindyaranasinghe4596 3 жыл бұрын
Multi talented shanu...🤗🤗
@maheeherath3874
@maheeherath3874 3 жыл бұрын
Oya mara dakshayi shanu.. really really cute talented classy actress .
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මිනිස්සු හැමෝ ලගම වැරදි තියෙනවා .මොකක්හරිම වැරැද්දක් නැති අංගසම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ.ශනුට දොස් කියන බනින මිනිස්සුන්ගෙත් මොනවහරි වැරදි ඇති.ඕනෙම කෙනෙක් තව කෙනෙක් ට බනින්නෙ නිග්‍රහ කරන්නේ එයාගෙ මොනවහරි වරදක් වහගන්න තමයි .ඒ මිනිස්සුන්ගෙ හැටි.ඔවා ඔලුවට ගන්නෙ නැතුව හිටියාම ඇති .අපි කන්නෙ අපි හම්බකරලා ගන්න දේකින් නම් .ඇයි අනිත් අය ඒ ගැන වද වෙන්නේ 😁
@MAN-pp2ge
@MAN-pp2ge 3 жыл бұрын
Wow😮
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
Beauty ❤️
@salausa3836
@salausa3836 3 жыл бұрын
I love this interview!!! This girl is sooo fun !! Full of love & energy 😍👍❤️
@imeshasewwandi7289
@imeshasewwandi7289 3 жыл бұрын
Shanu"s my fav 🌹❤️😍
@prathibasarojani6243
@prathibasarojani6243 3 жыл бұрын
ශනූ පැටික්කී.... ආදරෙයි කෙල්ල. ලස්සනයි ඔයා ♥️♥️
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 3 жыл бұрын
ශනූ හරිම අහිංසක අවංක කෙල්ලෙක් වගේ පේනවා...දැන් ශරීරයේ හැඩයත් ලස්සනයි...😍😍😍😘😘😘🤩🤩🤩
@mperera9691
@mperera9691 3 жыл бұрын
My All time favourite ♥️ shanudrie ♥️ She is sooo beautiful, cute , talented and also soo humble girl ♥️♥️ ILYSM ♥️😘
@sarafernando1048
@sarafernando1048 3 жыл бұрын
You looks so pretty God bless you girl❤❤❤
@rashinipaboda224
@rashinipaboda224 3 жыл бұрын
Multy talented girl❤️
@ashanidafra5053
@ashanidafra5053 3 жыл бұрын
Yeh. Multitalented
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 3 жыл бұрын
shandrita man hari adarei harima lassanai ahinsaka lassana.harima talent girl.eya inna drama man aniwa balanawa.good luck
@a.dilrukshi3470
@a.dilrukshi3470 3 жыл бұрын
දිනේෂ් ගමගේ + ශනුද්‍රි ප්‍රියසාද් Loving couple ❤️😍❤️😍❤️😍❤️
@ann_andrews1897
@ann_andrews1897 3 жыл бұрын
Eka attac da?
@a.dilrukshi3470
@a.dilrukshi3470 3 жыл бұрын
@@ann_andrews1897 ඔව්.
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 3 жыл бұрын
Beautiful😍
@nilmadilshani4517
@nilmadilshani4517 2 жыл бұрын
Aduma harima lassanai 🌻
@sakunthalasakunthala3305
@sakunthalasakunthala3305 3 жыл бұрын
Marama kamathi oyata adarai oya gooooogak lassanai ❤️❤️❤️❤️
@erandiupeksha6636
@erandiupeksha6636 3 жыл бұрын
Shanu akki my favourite acter.love you so much. ❤️❤️❤️❤️
@user-dv7iw4jl8h
@user-dv7iw4jl8h 3 жыл бұрын
Samahara minissu comments dala thiyenwa adan inna aduma hari na penawa wadi arkai mekai...ehema kiyana ayata kiyanna thiyenne...reddai hattei andath maha loku thanak deela thiyena osariya andath oya pena tikamai penne. Kakul arenna. Redi hatta osari adina aya dakala hari lokuwata agaya karana minissu mehema adan inna kellekwa dakkama walalenna hadanawa. E ganu lamayage mulu character ekama harima winasayak widiyata dakinna patan gannawa. Adumen minissu maninna ba. Dewal diha dakin widiya wenas karanna. Ehema karanna barinam katawath judgements denne nathuwa inna. Thank you...!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
👍👍👍
@nilukarajapaksha169
@nilukarajapaksha169 Жыл бұрын
Multi talented girl ❤️love you shanu❤️
@nickydick3409
@nickydick3409 2 жыл бұрын
All time favourite 😍❤️
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 3 жыл бұрын
Brilliant 😍❤️❤️❤️🤟 Eeeshaaa❤️
@kamalpushpakumara3943
@kamalpushpakumara3943 3 жыл бұрын
Love you shanudrie❤❤❤❤❤
@agssljournal5551
@agssljournal5551 3 жыл бұрын
Budusaranai!!!
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 3 жыл бұрын
She is really talented girl...my fv..😘😘😘😘😍😍😍😍😍
@dinithidinithi6695
@dinithidinithi6695 2 жыл бұрын
Dennama shok...🤩🤩😍👍🔥❤️
@navinehara3681
@navinehara3681 3 жыл бұрын
Fav
@user-fd7mg3qd5q
@user-fd7mg3qd5q 3 жыл бұрын
Shanu akkige acting thathvikai. Mn mr asai ...e wagema hinawath lassanai
@rashminawodya1170
@rashminawodya1170 3 жыл бұрын
Lovely..............💃
@dinasunshine9632
@dinasunshine9632 3 жыл бұрын
😍😍😍❤️❤️❤️ Shanudri sweetheart
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ලස්සනයි ශනු
@ganeshamadushani1344
@ganeshamadushani1344 2 жыл бұрын
ශනු අක්කට අපි හැමදාම ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️
@user-ex6qn5ku4z
@user-ex6qn5ku4z 2 ай бұрын
හරිම cute අනෙ ශනූ ❤ කතා කරන විදිය ශෝයි අනේ
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Lovely shanuuu🥰🥰🥰
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
Ada harima lssnai shanu. 😍.mn asama actress.
@user-yo1ey1li4w
@user-yo1ey1li4w 2 жыл бұрын
ශනූ මං ආදරෙ කරන චරිතයක් ❤️
Danu on Fire | Shanudrie Priyasad
23:51
HI!! Online
Рет қаралды 329 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 42 М.