KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vlog 02~දකුණු කොරියාවේ සිට ලංකාව බලා|South korea to sri lanka|srilankan airlines 🇰🇷🛩🇱🇰|korean vlog
21:19
Korean Try Sri Lankan Biscuits 스리랑카 과자 맛 보기
6:39
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
Вопрос Ребром - Джиган
43:52
Back to South Korea|스리랑카 에서 한국으로|ශ්‍රී ලංකාවේ සිට දකුණු කොරියාව බලා |Srilankan Airlines 🇱🇰 ✈ 🇰🇷
Рет қаралды 47,108
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Madu SL Vlogs
Күн бұрын
Пікірлер: 193
@nethmini9544
3 жыл бұрын
මාත් එනවා දකුණු කොරියාවට 🇰🇷🇰🇷💘
@alfha6637
3 жыл бұрын
ඔව් කවදාහරි යනවා 🥺🥺
@inokaprasadini552
2 жыл бұрын
ඔව් මගෙ ලොකුම හීනෙ දකුණු කොරියාව
@wasanthabuddharchchi912
2 жыл бұрын
ඔවු අනෙ මාත් ආසයි කොරියාවට යන්න . 😭😭😭😭😢🥺🥺🥺🥺🥺🥺🥺
@wasanthabuddharchchi912
2 жыл бұрын
මගෙ ලොකු හීනයක්😭😭😭😭
@Gimhanikaushika
2 жыл бұрын
Me too
@school6838
3 жыл бұрын
මේ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තූතියි.හරිම ලස්සන ගමනක්..😘
@madhusgaming738
3 жыл бұрын
ගොඩාක් දුක ඇති නේද හැමෝම දාලා නැවත කොරියාවට යන එක ගැන. ඒත් ජීවිතයේ හැටි එහෙම තමා නේද මල්ලී. කොහොම නමුත් හොදින් වැඩි ටික කරගන්න. මාස 8 මට නම් ඊයේ පෙරේදා වගේ. පරිස්සමෙන් ඉන්න මල්ලී. බුදුසරණයි!
@dilininadeesha7754
3 жыл бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් අයියේ.🤗 මාත් නිකං ඔතන ඉන්නවා වගේ හැගීමක් මට දැනුනේ.thank you!!🥰🥰🥰🥰🥰
@anuramarasinghe8235
3 жыл бұрын
ow
@nikiniakarsha7141
2 жыл бұрын
Ou aiye
@sahanrandika3021
2 жыл бұрын
Oyata godak tankiyu aiye me addakima apit ekka bedagattata mamat korean anivarenma enava oyata hamadama godak adarei🇰🇷🇰🇷🇰🇷🇰🇷💜️💜️😘😘♥️♥️♥️
@sunilpremarathna567
2 жыл бұрын
Ane godak thanks mame mamath loku wela kohomahari south korean enawamai. Godak thanks☺
@MaduSLVlogs
2 жыл бұрын
Aniwarayenma jayawewa
@MeshenMJ
3 жыл бұрын
මමත් ආසයි කොරියාව බලන්න. ඒත් එන්න ක්‍රමයක් නෑනෙ. ඒ අඩුව ඔබ විසින් සපරාලමින් ලස්සන තැන් ගැන ගේන වීඩියෝ ගොඩක් වටිනවා
@bandarajbandara7742
2 жыл бұрын
මැවී තිබුන සුන්දර හීනයක් ඇත්ත වාගෙ බලා හිටිය .. ඔබට ස්තුතියි.. සියළුම කටයුතු සාර්ථක වේවා .. තෙරුවන් සරණයි ..
@tharubts4028
3 жыл бұрын
මරු අනේ❤❤
@saramivihanga8921
3 жыл бұрын
ලස්සන video එකක්. පරිස්සමින් ඉන්න අයියේ 😊😊
@rajendraprasadsoni5125
3 жыл бұрын
Beautiful ......Good share mere friend all the best....👍
@MaduSLVlogs
3 жыл бұрын
Thank you
@EasySwimwithSam
3 жыл бұрын
wonderful sharing brother fully watched
@TheCoin1
3 жыл бұрын
ලයික් දාගෙනම ආවා අය්යෙ😊
@CultureTV
3 жыл бұрын
Nice share works 🤩
@evokecraftribbon6230
3 жыл бұрын
මරු අයියෙ නියමයි පරිස්සමෙන් ඉන්න අයියා❤
@imayanethmi8807
2 жыл бұрын
මේ හීනෙ තමා උදේ හවස දකින්නෙ කොහොමහරි ඉෂ්ට කරන් අනිවාරෙන්ම south korea එනවමයි ..... ❤️❤️❤️ අයියගෙ මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම මේ වීඩියෝ එක අරන් ආවට Thanks aiye ❤️❤️❤️... අයියට බුදුසරණයි.....
@btsarmyayesha5747
2 жыл бұрын
It's My dream..🥺😭 One day I will go to Korea 🥺🤗💜✨
@pasidulakshitha3633
2 жыл бұрын
❤️🥰 dawasak ewi apith ape hina walat yawi ... aiya hodin weda tika kargnna bs.........! P .i
@MaduSLVlogs
2 жыл бұрын
ජයවේවා ...🇰🇷❤
@VibesSAS
3 жыл бұрын
Excellent video thanks for sharing
@elephant.srilanka
3 жыл бұрын
Looks nice share buddy
@arumawaduvinithadesilva4369
2 жыл бұрын
🙏🙏❤❤❤තෙරුවන් සරණයි පුතා පරිස්සමින් ගොඩක් ලස්සනයි විඩියෝ එක
@MaduSLVlogs
2 жыл бұрын
බොහොම ස්තුතියි ...🙏😊❤
@btsxarmy7660
2 жыл бұрын
👍❤❤❤නියමයි අයියෙ. ඔයා පරිස්සමෙන් ඉන්න👍
@ashkiller_678
3 жыл бұрын
스리랑카 에서 한국으로|랑카,스리랑카 에서 한국으로,스리랑카 여행,스리랑카 여행 관광지 ,스리랑카 콜롬보 여행,콜롬보
@lakshithachathuranga1912
2 жыл бұрын
❤❤❤ 감사합니다
@RushiIdeas
3 жыл бұрын
Its an amazing to see that travel to korea like this.intersting experience...thanks for bring this to all of us ayya...❤️❤️..welcome to the dreamland
@dulmijalashi1116
3 жыл бұрын
හරිම ලස්සනයි
@samiyaslvlogs6672
3 жыл бұрын
Niyamai...udadi ganipu tikanam patta...👍👍
@hasith8647
2 жыл бұрын
nice thanks mamath kroean exam karala enawa korean exam karanna hithan inna ayatath good luck brothers and sisters hodata padam karannna korea KR
@MaduSLVlogs
2 жыл бұрын
Jayawewa 😍
@inokaprasadini552
2 жыл бұрын
අනේ ඒ ගමන මාරම ලස්සනයි .බල්ද්දි මටත් යන්න ඕනෙ කියලා හිතුනා
@cklanka6452
3 жыл бұрын
නියමයි මල්ලි සුපිරි විඩියෝ එකක්
@pknara2152
3 жыл бұрын
Niyamai malli..parissamen… Budusaranai..🙏❤️
@buddikadewindi2670
2 жыл бұрын
වීඩියෝ එක නියමයි ❤️❤️
@thebeach_lk
3 жыл бұрын
Superb works my friend
@dileepaappuhamy4017
2 жыл бұрын
Thank you so much.
@Vv.vvvv.vvvvvvvvv
2 жыл бұрын
මමත් අනිවාරෙන් ඔය හිනෙට යනවා අයියේ ❤️❤️❤️ බුදුසරනයි අයියේ පරිස්සමින් ඉන්න
@MaduSLVlogs
2 жыл бұрын
Aniwarayenma a hinayata yanna labewa...😍
@priyanthiiresha9377
3 жыл бұрын
Lassanai vedio aka❤️❤️❤️❤️
@nimalikumudu2271
2 жыл бұрын
ඔයා පරිස්සමෙන් යන්න මල්ලි බුදු සරනයි
@MaduSLVlogs
2 жыл бұрын
බුදුසරණයි ❤😊🙏
@avishkadilshan4443
3 жыл бұрын
මේ හීනේ තමා උදේ හවස දකින්නෙ කවදා මේක ඉශ්ට වෙයිද දන්නෑ🙁
@MaduSLVlogs
3 жыл бұрын
Ikmanta a balaporathu etu wewa ...
@hasith8647
2 жыл бұрын
ikmanata yanna puluwan bro gemmak allamu exam karamu
@thinayagunawardane5482
2 жыл бұрын
Ow anne eyth mata tama 14 i😔❤😊😔😔😔
@hasith8647
2 жыл бұрын
@@thinayagunawardane5482 mata 15 aniwaren yamu KOREA KR
@wasanthabuddharchchi912
2 жыл бұрын
අනෙ ඔවු බන් මගෙ තියන ලොකුම හීනයක් මමත් ආසයි කොරියන් යන්න ඒත් කනදාවත් ඉශ්ට වෙයිද දන්නෑ 😭😭😭😭 .මම පතනව ඔයාගෙ හීනෙට ඔයාට වගෙම මටත් යන්න වාසනාව ලැබේවා කියල 😭😭❤️❤️
@dilthakshila3867
3 жыл бұрын
පරිස්සමට ඉන්න අයියෙ .
@sanidulakshan8820
2 жыл бұрын
Video එකනම් ගොඩක් ලස්සනයි .මගෙත් හීනයක් තමයි දකුණු කොරියාවට එන එක .කවදකහරි මේ හීනෙ හැබෑකර ගන්නවමයි .සතුටින් පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න .බුදු සරණයි 😍🥰💖 🙏🙏🙏🙏🙏🙏
@MaduSLVlogs
2 жыл бұрын
Ekmanata a hinaya habawewa...
@sanidulakshan8820
2 жыл бұрын
@@MaduSLVlogs 💖💖💖
@alonequeen1322
2 жыл бұрын
බුදුසරණයි 🌸🌸🙏
@pasinduabekoon9932
2 жыл бұрын
🇰🇷🇰🇷🇰🇷 හිනේ මගෙ කොරියාවට එන එක 🙂
@SLKnown
3 жыл бұрын
Beautiful video
@NethsuIN
3 жыл бұрын
හරිම ෂෝක් ❤️😍
@ransika243
2 жыл бұрын
මගේ ජීවිතේ තියන ලස්සනම හීනයක් ඕක.ඉශ්ට කරගන්නව කවදමහරි🙂
@lemonmix9906
3 жыл бұрын
Have A Safe Journey
@nishananjula8047
3 жыл бұрын
Niyami aiye❤️budusaranai❤️parissamen inna aiye❤️
@samarasinghegechandana3253
2 жыл бұрын
wow😍
@DasusVlogs
3 жыл бұрын
Thank you for sharing your experience😊😊
@wema4141
2 жыл бұрын
බුදුසරනයිඹයාට
@MaduSLVlogs
2 жыл бұрын
බුදුසරණයි ❤😊🙏
@rishiinkorea1209
3 жыл бұрын
කන්න මොනවා හරි ගේනෝ හොදේ😅😋🙈
@Rapatta01
3 жыл бұрын
💖💖👍👍👍 නියම වීඩියෝ එකක් අය්යෙ
@TheNorma
3 жыл бұрын
Have a safe trip
@dewnisuhara4121
2 жыл бұрын
Me to one day will come to south korea ♥️😙 its my dream ♥️
@poojathmiperera9453
3 жыл бұрын
Mara lassanai video eka පරිස්සමෙන් inna korea wala
@MaduSLVlogs
3 жыл бұрын
Thank you...🙂
@sathsaranishehasika9200
2 жыл бұрын
අනේ දෙයියනේ😍😍😍😍
@MaduSLVlogs
2 жыл бұрын
🙂❤
@charukasathish7441
2 жыл бұрын
මගේ ජීවිතේ තියන ලස්සනම හීනයක් ඕක.ඉශ්ට කරගන්නව කවදමහරි
@MaduSLVlogs
2 жыл бұрын
Aniwarayenma a hinaya saba wewa...
@wasanthabuddharchchi912
2 жыл бұрын
මගෙ සිහින රට
@lahirusandaruwan8986
2 жыл бұрын
ඔය හීනේ හැබෑකරගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන 🥺❤
@dinushikamadushani3705
3 жыл бұрын
සුපිරිනේ 🥰🥰🥰🥰
@sandalipraboda6393
3 жыл бұрын
👍👍
@chuiyagaming8612
2 жыл бұрын
Oya karana job ekk mokkda ayye job place ekath penuwanum patta❤❤👍
@MaduSLVlogs
2 жыл бұрын
අනිවාර්යෙන්ම විඩියෝ එකක් දන්නම් ...මම නැව් හදන තැනක ඉන්නේ ...
@AranaLanka
3 жыл бұрын
ඔයා අයි ගියාද ..නියමයි මල්ලී පරිස්සමෙන් වැඩ ටික කරගන්න..බුදුසරණයි .
@MaduSLVlogs
3 жыл бұрын
Ow ayye...korean awa...
@Heritage.srilanka
3 жыл бұрын
Hope u okey.. stay safe and do best more
@slgupthawedamantha838
3 жыл бұрын
Niyamai ජයවේවා
@nishulanka9731
3 жыл бұрын
Niyamai supiri video akak bro
@muntahakitchen1124
3 жыл бұрын
ammo lassna
@iddarjithperera378
3 жыл бұрын
👍
@madurangap151
2 жыл бұрын
❤💙
@නලින්පෙරේරා
3 жыл бұрын
Niyamai
@sadasiwithmgsfamily2080
3 жыл бұрын
Gihilath awith eya 🔥
@washanthamalikarunarathna8502
2 жыл бұрын
👍👍👍👍👍
@Thakkalibeautyquing
3 жыл бұрын
patta
@Chathuinjapan
2 жыл бұрын
❤🌸🌸🌸🌸🇯🇵❤️🇱🇰
@GadgetsshopLK
3 жыл бұрын
යනවද අයියා පරිස්සමෙන් ගිහින් එන්න තෙරුවන් සරනයි ......
@MY7Angels-q3w
2 жыл бұрын
මගෙ ලොකුම හිනෙ🥺🥺💜
@tesandutathmira
2 жыл бұрын
Mageth ... Bts la balanna yanna .... 💜️😔😓
@teddyoffical1564
2 жыл бұрын
@@tesandutathmira idkin BTS 🤮
@smkindom9998
2 жыл бұрын
Street Food gene video ekak one🥰🥰🥰
@chamodiniwanthika6385
3 жыл бұрын
Super
@malamala7764
3 жыл бұрын
Airport eka empty wela Donee th lankawata enna inna 😀
@virashasenadheera3930
2 жыл бұрын
Korea wala wada karanna puluwan uparima aurudu 5k witharada? Aurudu 5n passe aye korea yanna barida?
@MaduSLVlogs
2 жыл бұрын
Na awrudu 10k enna puluwan
@niroshadil1726
3 жыл бұрын
Ane shok aiye.parissamin inna hode
@danuxteach946
3 жыл бұрын
Sri lanka කියලා t - shirt ඇදන් යන අය කවුද?
@nimalimadushika9777
2 жыл бұрын
e thamai korean exam pass wela koreawata yanA set eka.mg malli giyeth ohoma.agath hiriwetenawa mathakweddi.sathuta duka hema dema ekama thena
@danuxteach946
2 жыл бұрын
@@nimalimadushika9777 අහ් ඔව්..මම දන්නවා එක්සෑම් පාස් වෙලා යන අලුත් සෙට් එක කියලා..මොකද මමත් යන්න ඉන්නෙ..❤
@danuxteach946
2 жыл бұрын
ඒ දවස් වල මම දැනන් හිටියෙ නෑ ඒක ගැන ඒකයි..ස්තුතියි
@nimalimadushika9777
2 жыл бұрын
@@danuxteach946 lassana anagathayakata suba pathum.😍😍
@kithminaweerasinghe3276
2 жыл бұрын
❤❤❤💖💖💖😊😊😊
@virashasenadheera3930
2 жыл бұрын
Oluwa hirawela wage a tharam hithagannawath bari athdakimak aththatama athwinda wage✨
@surangadeshappriya1626
2 жыл бұрын
❤️🌹
@shanaya8027
3 жыл бұрын
Math enava
@Amith_Shanaka
3 жыл бұрын
👍👍👍
@nikiniakarsha7141
2 жыл бұрын
Aniva mamath yanava
@MaduSLVlogs
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ජයවේවා ...🙂
@김네투키
3 жыл бұрын
Ayiya kavadada giye
@pathumchamarasandakalum2809
3 жыл бұрын
mageth ekama hine korean yanna
@MaduSLVlogs
3 жыл бұрын
ඉක්මනින් එ හීනය සැබෑ වේවා ...
@madushanniroshana9855
2 жыл бұрын
යං යං යං හීනෙට ඇවිදන් යන්
@MaduSLVlogs
2 жыл бұрын
😊❤🇰🇷
@wasanthabuddharchchi912
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ashanashan9951
3 жыл бұрын
💞💜️
@buddhikadhananjaya961
2 жыл бұрын
❤❤❤
@තරියා-ඣ4ල
2 жыл бұрын
සෑබෑ කරගන්න ඔනී හීනයක්
@MaduSLVlogs
2 жыл бұрын
Aniwarayenma....
@Chali.5746
3 жыл бұрын
E bn koria ✈ nogoye ai
@DCProduction-nc1xv
2 жыл бұрын
මාත් 18 පැන්නහම් එන්වා
@GossipStarsLK
2 жыл бұрын
Ayya awurudu kiyak wadakaralda nieadywak ganna puluwan
@MaduSLVlogs
2 жыл бұрын
Company anuwa wenas wenawa...Company lokka kamathi nam awrudan unath anna puluwan
@nadeesharuna5682
2 жыл бұрын
hi
@dulmijalashi1116
3 жыл бұрын
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤❤❤❤❤❤❤
21:19
Vlog 02~දකුණු කොරියාවේ සිට ලංකාව බලා|South korea to sri lanka|srilankan airlines 🇰🇷🛩🇱🇰|korean vlog
Madu SL Vlogs
Рет қаралды 67 М.
6:39
Korean Try Sri Lankan Biscuits 스리랑카 과자 맛 보기
Korean Yaluwa Mr. Tae
Рет қаралды 31 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
29:06
Vlog 02~Back to South Korea|ලංකාවේ සිට දකුණු කොරියාව බලා|Srilankan Airlines|korean vlog sinhala🇱🇰✈🇰🇷
Madu SL Vlogs
Рет қаралды 40 М.
5:42
Prank ON best friend(친구한테 몰래카메라) 언어변경 ㅋㅋㅋㅋㅋㅋㅋ
Rashin Hanguk
Рет қаралды 87 М.
12:10
ලංකාවේ කොල්ලො කරන යකඩ වැඩ | Korean Steel Companys #PiyaSatahan #korea #පියසටහන්
Piya Satahan පිය සටහන්
Рет қаралды 9 М.
12:49
Gyeongbokgung Palace|경복궁 |Joseon Dynasty|ජොසොන් රාජ වංශයේ ප්රධාන මාළිගය "ජියොංබොක්ගුං" බලන්න යමු 🇰🇷
Madu SL Vlogs
Рет қаралды 3,1 М.
21:33
පලමු ගුවන් ගමන සාර්ථක කරගමු|How to success Flight journey |Airport & Flight Guide |Romania Details|
Mourya Pro
Рет қаралды 420 М.
20:36
කොරියාවේ තියන අමුතුම කෑම වර්ග 🤔 /කොරියාවේ පොළ දවසක්/ korea food market
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 3 МЛН
32:19
SriLankan Airlines Business Class Is Insane - I Never Experienced Anything Like This! 🇱🇰
Davud Akhundzada
Рет қаралды 367 М.
43:08
ජීවිතය වෙනස් කල කොරියාවේ අවුරුදු 11 ක මතකවලට සමුදීලා මම ලංකාවට. 🇰🇷🥺
Korean network
Рет қаралды 171 М.
23:07
Vlog 01~Back to South Korea|ලංකාවේ සිට දකුණු කොරියාව බලා|Srilankan Airlines|korean vlog sinhala🇱🇰✈🇰🇷
Madu SL Vlogs
Рет қаралды 89 М.
25:52
යකඩ එක්ක හැප්පෙන කොරියාවේ අපෙ කෙල්ලො,ගෙදර වගෙ කොරියන් අය අපිට ආදරෙයි,ජීවිතෙත් විදිනවා ඉතුරුත් කරනවා
Korean network
Рет қаралды 138 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.