පලමු ගුවන් ගමන සාර්ථක කරගමු|How to success Flight journey |Airport & Flight Guide |Romania Details|

  Рет қаралды 417,993

Mourya Pro

Mourya Pro

Күн бұрын

Пікірлер: 630
@plsolutionmobilereparing
@plsolutionmobilereparing 3 жыл бұрын
ඇත්තටම මරු. අලුතින් ගුවන් ගමනක් යන්න ඉන්න අයට ඉතා වැදගත්. Keep it up
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@jagathvithanage8810
@jagathvithanage8810 3 жыл бұрын
@@Mouryapro khomada tamanta adala check in counter eka hoyaganne.
@chamarachaminda874
@chamarachaminda874 2 жыл бұрын
@@Mouryapro 😂😂😂😂😂
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
දිග ගුවන් ගමනකදී ඉස්සරලාම යන අයෙක්ට ගමන අවසන් වන තෙක් උදවි කරන්න සෑම මාරැවීමකදීම මුදල් ගෙවා අයකු ලබා ගත හැකිද
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 2 жыл бұрын
පලමු ගුවන් ගමන සාර්තක කරගන්න මෙය මහගු රුකුලක් උනා.ස්තුතියි සහෝදරයා ❤
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
සතුටුයි ❤️
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
මමත් ලගදි fly කරන්න ඉන්නෙ ..ටිකක් බයෙන් ඉන්නෙ first time නිසා ... මෙහෙම video බලද්දි බය නැති වෙ නවා.❤
@sashininimesha4285
@sashininimesha4285 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏 හරිම වටිනවා.. පළමු ගමන යන අය ලොකු පීඩනේකින් බයකින් යන්නෙ මේ වගේ පැහැදිළි කිරීමක් නිසා ඒ බය අඩු වෙනවා ගොඩක්.
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@sashininimesha4285 ස්තූතී 🤗
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට සියලු දෙව් පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏 ❤️💪
@gamikalakruwan1370
@gamikalakruwan1370 3 жыл бұрын
බොහෝ ස්තුතියි යාළුවා... සරලව පැහැදිලි කිරීම ගැන
@Mouryapro
@Mouryapro 4 ай бұрын
@@gamikalakruwan1370 ස්තූතී
@duleemalakshika
@duleemalakshika Жыл бұрын
පලමු ගුවන් ගමන යන කෙනෙක්ට ගොඩාක් වැදගත් වැඩසටහනක්.. අවසානයේ පොඩි නිවැරැදි කිරීමක් කරන්නම් flight එක land කරන්න කිට්ටු වෙනකොට seat කෙලින් කරන්න කියන්නේ හදිසි පිටවීමක් කිරීමට සිදුවුව හොත් එය කිරීම පහසු වීම සදහා... මොකද seat එක ඇල කරලා තිබ්බොත් පිටුපස අයට හදිසි පිටවීමක් සිදුවුවහොත් අපහසුයි. බොහෝ විට ගුවන් අනතුරු සිදුවන්නේ ගුවන් යානය ගුවන් ගතවන වෙලාවේ හෝ land කරන වේලාවේ හන්දා seat නිසියාකාරව සකසා ගන්න මෙන්ම seat belt දාන්න උපදෙස් ලබා දෙනවා.. නේද සහෝ.
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 2 жыл бұрын
මෙහේම දෙයකින් මිනිසුන් දැනුවත් කිරිම අපෙත් ප්‍රණාමය.
@ThuryaFineArtsTutorial
@ThuryaFineArtsTutorial 3 жыл бұрын
නියමයි. අලුත් අයට ගොඩක් වදගත්.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
❤❤❤❤
@thusharatab9653
@thusharatab9653 3 жыл бұрын
👏👏👏
@MalaniWanniarachchi-d2n
@MalaniWanniarachchi-d2n 3 ай бұрын
ගොඩාක් වටිනවා උපදෙස් මාලාව ස්තූතියි, තෙරුවන් සරණයි
@Thegoldzoo
@Thegoldzoo Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි.
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
මාත් මේ හිමින් සැරේ ඔයත් එක්ක ගියා එයාර් ෆෝට් එකේ ඇවිද්දා නියමයි වැඩේ ජය වේවා
@oshenmewantha6031
@oshenmewantha6031 3 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක් .Thank you so much 🥰❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 жыл бұрын
නොදන්න ගොඩාක් විස්තර දැන ගත්තා. ගොඩාක් වටිනවා .ඔබට ගොඩාක් ස්තුතියි .
@nethminisansala4748
@nethminisansala4748 2 жыл бұрын
ලොකු ආසාවක් මගෙත් thanx vidiyo eka ගොඩක් වටිනවා
@chamarasilva9794
@chamarasilva9794 3 жыл бұрын
මයුර සහෝ, මම පළවෙනි පාරට රට ගිය දවසෙ උඹත් අපි එක්කම fly කළා. එදත් උඹ ඔය වගේම මාව guide කළා. ඒ අවුරුදු ගාණකට කලින්. මේ වෙනකොට මම විසි වතාවකට වැඩිය ලංකාවට ඇවිත් ගිහින් තියෙනව. අදටත් departure එකට ආවම උඹව මතක් වෙනව. මම මේක share කරනව.ගොඩක් අයට වැදගත් වෙයි. Thanks brother. Good luck.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති මචං .මතක තිබුනට..ලෝකේ කොහේ හිටියත් පරස්සමින් ඉන්න..බුදුසරනයි ❤
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
ගොඩක් වටිනව ඔයා මේ දාපු වීඩියෝ එක . 🙏🙏🙏🙏
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
Thank you so much අයියා නොදන්න දේවල් ⁣ගොඩක් දැනගත්තා🙏🙏🙏
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@prasadsanjeewa7202
@prasadsanjeewa7202 3 жыл бұрын
Thanks
@charimapa2430
@charimapa2430 2 жыл бұрын
Wow..මෙච්චර කල් වීඩියෝ බැලුවා මේවගේ..ඒත් මේ වගේ සෙට් උන වීඩියෝ එකක් දැක්කෙ අද.පට්ට.. Subscribe කරා ඔන්න ❤️❤️😁
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
මගේ first flight එකට ගොඩක් උදව් උනා මේක 🇬🇧❤
@Mouryapro
@Mouryapro Жыл бұрын
🙏
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
පට්ට සුපිරියට කියලා දේනවා 💙💙🧡🧡💜️💜️
@HasinthaWeragala
@HasinthaWeragala 2 жыл бұрын
An extremely important video for those who have never taken any flights *like myself. Thanks a bunch for making this video bro.
@shakilamalki8510
@shakilamalki8510 4 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා.....රටට වටින මිනිස්සු ❤
@Mouryapro
@Mouryapro 4 ай бұрын
@@shakilamalki8510 ස්තූතී ❤
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 2 ай бұрын
බොහොම ස්තුතියි , ගොඩක් දේවල් දැන ගත්ත
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@chintawickramasinghe1544 ස්තූතී බැලුවට
@ranirania738
@ranirania738 9 ай бұрын
Ok මල්ලි ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@umeshamadu
@umeshamadu 3 жыл бұрын
නියමයි අයියේ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත..ජයවේවා..
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@IsharaLakmal994
@IsharaLakmal994 3 жыл бұрын
ඇත්තද ඉසුරු අයියේ
@ruwandi126
@ruwandi126 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️😍 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️
@janakasusantha5699
@janakasusantha5699 2 жыл бұрын
ගොඩක් වීඩියෝස් බැලුවා හොඳ චැනල් එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 Жыл бұрын
අලුතින් යන කෙනෙකුට ගොඩක් වැදගත් තොරතුරු
@preshani2581
@preshani2581 2 жыл бұрын
Mata loku udavwak una.thanks aiye❤️❤ Me wage denupen hemathissem poshanaya karana nisa❤ man first time flight akata awe. Oyata godak pin.
@roshansanjeewahettiarachch219
@roshansanjeewahettiarachch219 3 жыл бұрын
Thanks machan නියමයි.දැනුවත් කළාට .
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@ranirania738
@ranirania738 9 ай бұрын
Ok ඔයාට බුදුසරණයි 👍🙏🙏🙏ජේසු පිහිටයි
@sawmyanilanka518
@sawmyanilanka518 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද විඩියෝ එකක්
@tecman390
@tecman390 2 жыл бұрын
මගේ england ගමනට මේක ලොකු උදවවක් උනා,thank you so much 🙂
@Reyohandiwork
@Reyohandiwork 3 жыл бұрын
Me video eka bluwama nikn attatama giya wage feeling ekk awa😍😍gd job
@petfish8290
@petfish8290 3 жыл бұрын
මේවනම් මාර වටිනවා
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
Godak I thuthi ayye. Mn rata yanna asai.. Bs
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරීම..
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී ❤️
@rasikappw761
@rasikappw761 2 жыл бұрын
Aththata supiri paniwidayak aluthin yana ayata, oya dunne,,, tnx,,,,
@chandraweragoda7791
@chandraweragoda7791 Күн бұрын
ගොඩක් ස්තුති බුදුසරණයි
@Mouryapro
@Mouryapro 20 сағат бұрын
ස්තූතියි
@Mouryapro
@Mouryapro 20 сағат бұрын
ස්තූතියි
@sanjeewarajapaksha3483
@sanjeewarajapaksha3483 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක්👍👍
@sampathhetti4435
@sampathhetti4435 2 жыл бұрын
Godak pin.ettatama nodanna kenekuta harima vatinawa.mat 1st time yanna inne thank you............
@BernadLiyanage
@BernadLiyanage Ай бұрын
Obage pahadilikireema itha vadagath nawakayekuta isthuthi mahathmaya obata !
@shamila142
@shamila142 Жыл бұрын
Thank you Brother.. This is so Important.. Appreciate your work.. keep it up ❤❤❤
@malanmadusanka796
@malanmadusanka796 3 жыл бұрын
ගොඩක් වටිවටිනවා 👍👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති 🙏❤
@wijayaruwansiri2319
@wijayaruwansiri2319 3 жыл бұрын
නියමයි ඉතා වැදගත්
@SaliyaSampath-e4e
@SaliyaSampath-e4e Жыл бұрын
හරිම පැහැදිලි විඩියෝ එකක් ❤
@SandayaRajapaksha-s1s
@SandayaRajapaksha-s1s Жыл бұрын
ගොඩක් වටිනවා ,මමත් පලවෙඅනි පර යන්න enne
@gaveeshahimsara
@gaveeshahimsara 3 жыл бұрын
Godak vatinva. Digatama me vage vatina deval balaporoththu wenva. Thank you❤️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුති ❤
@k.aravindu1126
@k.aravindu1126 2 жыл бұрын
අයියේ...ප්‍රයිමුවර් ජොබ් එක ගැන වීඩියෝ එකක් දෙනකෝ..
@shenalthenuwara9304
@shenalthenuwara9304 3 жыл бұрын
patta video 1k aiya .godak dewal igena gatta nodanna dewal. thanks a lot
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
ස්තූතියි.සෑහෙන්න වටිනවා
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 3 жыл бұрын
Godak watina video ekk.Thank you so much 🙂
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 11 ай бұрын
මං මේ නොදන්න නිසා අහන්නෙ. දැන් මේ කිව්වෙ ලංකාවෙන් යනකොට කරන්න ඕනි දේවල්නෙ. එතකොට කියන්නකො රට ඉදල ලංකාවට එනකොට එයාපෝට් එකේදි මොනාද කරන්න ඕනි දේවල්
@k.tnisa.2797
@k.tnisa.2797 2 жыл бұрын
👍 ගොඩක් වැදගත්
@asankamanoj-f3z
@asankamanoj-f3z 11 ай бұрын
godak watina video ekak...thank you obata.....❤
@M亗-m6x
@M亗-m6x 3 жыл бұрын
නියමයි 🥺❤
@chamudinishshanka649
@chamudinishshanka649 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් වැදගත්
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@MrPoohdude
@MrPoohdude Жыл бұрын
You are doing lord's work man. Thanks
@buthmisenarathne5436
@buthmisenarathne5436 Жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤️
@rohan_rosa_lk-official
@rohan_rosa_lk-official 3 жыл бұрын
අලුත් අයට ගොඩක් වදගත්.
@kaushika555
@kaushika555 2 жыл бұрын
Machan niyama video eka.patta.sampoorna vistarayama tiyanawa ela kiri.
@beon8337
@beon8337 3 жыл бұрын
වටිනවා ගොඩක්.. ❤️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@ThilinaSL
@ThilinaSL 2 жыл бұрын
සුපිරිම වැදගත් video එකක්😍👌👌
@sandaruvlogs
@sandaruvlogs 3 жыл бұрын
Adatath mathak weddi es walata kadulak awa dawasa mathak wena thenak.... Mathakayan aluth karima gena me wage video ekak karala.. Aththatama sathutui.. Thnq. ❤ very wel done! Keep it up... 💪❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you very much ඔයාගෙ අදහස බෙදාගත්තාට 🇷🇴❤
@lalithasoka2624
@lalithasoka2624 Жыл бұрын
ස්තුතියි හරිම වැදගත්.
@heshanhansaka4043
@heshanhansaka4043 2 жыл бұрын
මාරම වටිනවා ආස හිතුණා
@dilonchathuranga5802
@dilonchathuranga5802 2 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් බොහොම ස්තූතියි ඔබට ❤️
@lasantiudayangani6497
@lasantiudayangani6497 2 жыл бұрын
Aththatama kiyanna bari tharam watinawa oyata.godak pin.budu saranai
@geethikarangani2560
@geethikarangani2560 Жыл бұрын
Thanks you godak dewal igena gatta
@mahagama..4018
@mahagama..4018 2 жыл бұрын
Theruwan saranai ..godak wedagath video ekak..pin
@thisarashayamal5887
@thisarashayamal5887 2 жыл бұрын
Watina video akk ❤️
@tharakachinthaka8287
@tharakachinthaka8287 2 жыл бұрын
ස්තුතියි ගොඩක් 👍♥️
@rsd1238
@rsd1238 2 жыл бұрын
ගොඩාක් වැදගත්. thank you
@randunugeindra142
@randunugeindra142 3 жыл бұрын
Hoda vedak, niyamai
@mkindika7361
@mkindika7361 3 жыл бұрын
Thank you very much giving us important details, God bless you
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@va.bandara8968
@va.bandara8968 3 жыл бұрын
මම aviation පිස්සෙක්💪
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඒකත් පිස්සුවක් තමයි ඒ පිස්සුවට ආදරය කරන හුගක් අය ඉන්නවා
@lefthandstory1280
@lefthandstory1280 3 жыл бұрын
Awesome my friend love it❤️👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you brother
@SujeewaSanjeewani-q4d
@SujeewaSanjeewani-q4d Жыл бұрын
Ane aye math lagedima Kuwait gannakota inne. Palaweni parata. Oya karapu vidiyowa godak watinawa mata. Thanks aiye.
@nuwanliyanagama2652
@nuwanliyanagama2652 3 жыл бұрын
Hemadama wage adath pehediliwa kiyala dunnata thanks aiye,❤❤❤🙏🙏🙏
@hasavlog
@hasavlog 3 жыл бұрын
Good job aiya.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති මල්ලි ❤
@_srilankantraveler_
@_srilankantraveler_ 3 жыл бұрын
Super..Great Information Thank you for sharing
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@sampathkumara3142
@sampathkumara3142 3 жыл бұрын
Thank you. Very Very Mach. I must needed Video ever.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you ❤
@dhananjayadezoysa2477
@dhananjayadezoysa2477 2 жыл бұрын
Nice and informative video.... Thnx for the nice effort 👍👍👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@piumihansani5219
@piumihansani5219 Жыл бұрын
Kisima kenek aiya wage pahadili karala dunne na...thanks aiye...
@asankaprabath5211
@asankaprabath5211 3 жыл бұрын
aththatama godak isthuthi meka godak wadagath ❤️❤️
@ruwanprasad.eb2181
@ruwanprasad.eb2181 2 жыл бұрын
ගොඩක් වැදගත්.
@kaushalyamadushani1497
@kaushalyamadushani1497 2 жыл бұрын
This vedio is best... Thank you so much
@TheBeast-ro2fp
@TheBeast-ro2fp 2 жыл бұрын
Superb ..... thanks lot broo.... very important video 🙏♥️
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 2 жыл бұрын
ඇත්ත tama ගොඩාක් thank
@nethulilinara7764
@nethulilinara7764 2 жыл бұрын
Aththtma godaak vatinawa bohoma sthuthi
@achalasumuduni2625
@achalasumuduni2625 2 жыл бұрын
ස්තුතියි.
@SarathKumara-sy9wp
@SarathKumara-sy9wp 8 ай бұрын
👍 නියමයි
@kaveeshafernando
@kaveeshafernando 3 жыл бұрын
Video eka supiri thanks. ❤
@ransaradesilva1217
@ransaradesilva1217 2 жыл бұрын
Niyamai. Brooo.. Thank you very much..
@sachinirathnayaka9507
@sachinirathnayaka9507 2 жыл бұрын
Oyage viog eka mata loku udakwakuna melbern enna dan mata melbern to colombo lagedema enna ona ae guwan gamana ganath mata thorathuru kiyala denna ane pls
@gayagaya8557
@gayagaya8557 3 жыл бұрын
Attatatama eka harima vatina dayak godak stuti
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 3 жыл бұрын
Thank you mittraya mata apahu parak matakaya aluth una palaweni guwan gamana.amathaka wenna.thank you.
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
wow හරිම වැදගත් නියමයි.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
What are the items not allowed to bring in your hand luggage l hand bag l Airport rules update
8:38
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 307 М.
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 224 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН