කෝඩුකාර මං සිරීපාදේ ගියා | නුවර ඉදන් සිරීපාදේ යන විදිහ | Back to Sri Lanka | Vlog 3

  Рет қаралды 33,555

මාලි එක්ක රෝන්දේ  ( Mali Ekka Ronde)

මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)

Күн бұрын

Пікірлер: 105
@isurujeewanka428
@isurujeewanka428 8 ай бұрын
මටත් සිරිපාදේ ගිය විදිය මතක් උනා. ඒ වගේම ඇහැට කඳුළුත් ආවා ආපහු කවදා කරුණාකරන්න වෙයිද කියලා මට.සිරිපා කරුණාකරපු ඔය දෙන්නට සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි!!!
@ramiyaramiya7691
@ramiyaramiya7691 8 ай бұрын
අනේ පැටියා ඔයාගෙ සිරිපාදේ ගමනට නමි හරිම හිනා ගියා.අවසාන දුකත් හිතුනා..ආදරෙයි
@IsuruLashman-ys1ik
@IsuruLashman-ys1ik Ай бұрын
අඩෙ මරු අක්කා .මාත් කැමති ට්‍රිප් හො වෙවා කොහෙ ගියත් ලොකු පඩ ශෝ නැතුව විහිලු කර කර හිනාවෙවි චිල් එකේ යන ඔයා වගේ කට්ටියට .❤️🤗
@DiwyaAnjali
@DiwyaAnjali 8 ай бұрын
Apitanm paya dekai yanne gedara idala nallathanniyatama yanna.adarei akkiyo oyata❤
@kushaniranaweera5359
@kushaniranaweera5359 8 ай бұрын
මගේ කෝඩු අත්දැකීම මට මතක් උනා. මගේ ගාව තිබ්බෙත් ඔයාගේ මේ තිබ්බ කුතුහලය ඒ විදියටම. ඒත් මම ගිය නඩේ ගුරා අපේ අම්මගේ පුංචි. එයාගේ 10වෙනි පාරටත් වැඩි වාරෙක කරුණාව ඒ. ඉතින් හැමදේම හරි ලස්සනට කියලා දුන්නට පිංසිද්ධවෙන්න තවත් වාර තුනක්ම මම කරුණා කලා ගිය අවුරුද්ද වෙනකම්. පුංචි දෙයක් කියන්න හිතුනා. උඩම තියන කඩ වල කෑම ගනන් කියලා ඒවට යන්නෙපා කියලා කිව්වාම එයාලට ආදායමක් කෝ මාලියෝ. අර බඩු උස්සගෙන අමාරුවෙන් යන මිනිස්සුන්ට ඕනේ අනේ පව් කියන අනුකම්පාව විතරක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ කරන සේවයක් වගේම එයාලගේ ආදායම් මාර්ගය. ජීවිතේ පරදුවට තියලා තමයි ගෑස් සිලින්ඩර් පවා උස්සන් යන්නේ. ඉතින් උඩ මළුව ආසන්නයේ කඩ වල කෑම ගනන් වෙන්න ලොකුම හේතුව භාණ්ඩ සපයාගැනීමේ අපහසුතාව. ඉතින් අපි ඒ අයටත් ඇති හැකි අයුරින් සහයෝගයක් වෙමු.
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 8 ай бұрын
අම්මෝ මාලි අක්කේ.අවසාන ටික තමයි මරු 😅💕
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 8 ай бұрын
Hemadama sathutin parissamata Inna Akkai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 ай бұрын
ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓
@warshanapthali1711
@warshanapthali1711 7 ай бұрын
Ane video eka patan gththu thena idnma kiynna hithna htpu Dewal okkoma amathka Una video anthima tika dekkama😂 cute Mali akkii❤ vlogs godak miss Una Mata Ada idn ayema ptan gththa and deiyaneee akki kiwwa wagema railway station eka dekkma puduma atheethekata giya ane aye kwdda lankwta ghin ehema ynnada Kyla hithuna ethkota kochchra aya kiwwath siripade yna eka gena mm kwdwth ghin nhe Loku asawak thibilth nhe Eth akkige video eka bluwma puduma asa hithuna video eka balana gmn mma ynne kawa ekkanda kylth plan kra😅😼 God bless you akki♥️😚
@rinky720
@rinky720 8 ай бұрын
අක්කා අන්තිමට අඩද්දි නම් දුක හිතුනා.."ඇයි සිරීපාදේ ගියේයේයේ.."😂😂😂
@rohinarodrigo9023
@rohinarodrigo9023 8 ай бұрын
Thank you for sharing the video I really like it I never been to Adams peak I don't think I can climb because of my leg problem I got that experience through your vlog ❤❤❤❤️🙏🙏🙏God bless you dear
@piumiwasana9729
@piumiwasana9729 3 ай бұрын
අනේ අඩන්න විදිය...පවු ඔයා..🥺 අම්මා ලග ඉද්දි කොහොමත් ලෙඩ හොද වෙනවා නේද අක්කේ... ඔයා හරි ම හොද කෙනෙක් බුදු සරණයි 🌻😍
@nimeshatheekshani
@nimeshatheekshani 8 ай бұрын
Oywa dekk e dws🥰 thank u man genath dammata 🥺 love u akki🥰
@sakmanmaluwa079
@sakmanmaluwa079 8 ай бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ....අඬනකොටනම් හැබැයි ටිකක් හිනාගියා😂😂😂
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
දැන්නම් මටත් හිනා 😂
@w.a.h.k.perera5615
@w.a.h.k.perera5615 8 ай бұрын
Kuruwita para thama lassanama.kohen giyath yana davasata mathaka thiyaganna sis kavadavath naginava kiyanne na,karuna karanava kiyalai kiyanne.kavadavath karuna karana kota mahansi amarui kiyanneth na ,ethakota oyata kohomath mahansi (mithya vishvasa)thava karana godak thiyenava kohoma giyath paisamin gihi parissamen enna .hamadama sathutin inna.
@lifewithnipu
@lifewithnipu 8 ай бұрын
ඔයා මාරම සරල සාමාන්‍ය කෙනෙක් අක්කා ඒකමයි මන් ඔයාගේ vlogs බලන්නේ keep it up ❤
@nethmimalsha1125
@nethmimalsha1125 5 күн бұрын
❤❤❤...
@samindirathnayake3733
@samindirathnayake3733 8 ай бұрын
නුවර ඉදලා,දැන් ඈත ඉදන් නුවර බලනකොට දුක හිතෙනවා ... ඔව්.ඇත්තමයි.. 😕🥹
@idunilmadubashini2546
@idunilmadubashini2546 8 ай бұрын
අනේ අම්මේ ඔයාව දකින්න ..කටහඩ අහන්න බලාගෙන හිටියෙි ❤❤❤
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
එකනේ
@ggdk2808
@ggdk2808 8 ай бұрын
ලස්සනයි වීඩියෝ එක මාලි නංගි
@Umayangana7882
@Umayangana7882 8 ай бұрын
Akkage mallida akka ekka ශ්‍රී පාදෙ ගියේ
@S.R.CCHAMILA-cx5sl
@S.R.CCHAMILA-cx5sl 8 ай бұрын
Oya hari shok ane, mma oyata marama marama marama adarei
@kanthiamarakoon6479
@kanthiamarakoon6479 8 ай бұрын
❤❤❤❤❤❤❤ love you manila mattha oya waga duwala ennawa .ayala ennatha oya rata.oya hari hodaei.❤❤❤❤❤❤❤❤❤
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
😍
@Kush-Heepapipopi
@Kush-Heepapipopi 8 ай бұрын
ලොකු කාලෙකට පස්සෙ🥺❤ Miss you so much ❤ ඊලග පාරට පලාබද්දලින් ට්‍රයි කරලා බලන්න එහෙන තමා ලස්ස්නම පාර😍❤
@sujanisewwandi7991
@sujanisewwandi7991 8 ай бұрын
apith gya akkeee.....කොච්චර raa wela ghlla siitha ගඟුලෙන් නෑවත් ehma sithalak danennth n අසනීප wenneth na....oy kadawl wla nn kma rasa n.....video ek blddi ayeth saryk siripade gya wge....❤❤ hbi naggata wda amarui neda bahiddi kakul wlta..
@anjuli758
@anjuli758 8 ай бұрын
බුදු අම්මෝ බලන් හිටිය කල් ❤❤❤❤ඇති යන්තම් මාලියෝ ❤
@dhanuliyanage5380
@dhanuliyanage5380 8 ай бұрын
තනියම ඉද්දි අපි කොච්චර දේවල් ඉවසුවත් පව්ලේ අය ලග ඉද්දි නම් අපි ඒවා පිට කරනවා 🥺💔...මාත් ඔය විදියමයි 💔...අන්තිමට අඩන ටික දැක්කම ඇත්තටම දුක හිතුනා 🥺🥺
@sadanirawinjala5133
@sadanirawinjala5133 8 ай бұрын
අක්කි video එකක් දානකම් බලන් ඉදියේ ❤️😘 ආදරෙයි අක්කා ❤️
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 8 ай бұрын
Math giya kodukara.❤❤oyta wagema thama akki matath dwas hatharak withara yanakan korawakka wage awidde.😂😂
@sandamalilpn9288
@sandamalilpn9288 8 ай бұрын
අන්තිම ටික තමයි මරු... අයියට නම් තැන්ක්ස් කරන්න ඕන! එකෙන් මාරම value එකක් add උනා! Video එක ඉවර වෙද්දි සාංකවක් වගේ යමක් හිතට ආවා... මොකද මාත් ඔයාලා එක්ක ඒ ගමන ගියා වගේ හිතුනේ.... හිතට දුකයි ඉවර වෙද්දි😢 ඒත්, ඒ සැණින් හිනා ගියා කියන්නකෝ...
@chamilajayasingha3637
@chamilajayasingha3637 8 ай бұрын
නිවාඩුවකට ලෙඩ උනාම තියෙන දුක😊😊😊😊😊😊
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
හී හී එකනේ
@tmt7535
@tmt7535 8 ай бұрын
කොච්චර කල් ඉන්නවද අක්කා ඔයා බුදු සරනයි ඔයාට
@user-jh5zn3dg7u
@user-jh5zn3dg7u 8 ай бұрын
මම හැටන් දන්නවානම් අපේ ගෙදර යන්න කියනවානේ නංගී❤
@anulagunawardana750
@anulagunawardana750 8 ай бұрын
Duwe oya adanawa dekkama aththatama matath aduna .oyata budu sarani
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 8 ай бұрын
කදු 3මොකක්ද දන්නවාද.බබරගල,රෑනගල,අවරගිර,කදු 3න්ම වට වෙලා තියෙන්නේ
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 8 ай бұрын
මාලි නංගී මම 28වතාවක් කරැනා කරලා තියෙනවා
@ශශිනි
@ශශිනි 8 ай бұрын
Aneeee❤
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
අනේ. 😍
@samadharasadamali1722
@samadharasadamali1722 8 ай бұрын
🤗👍🙏🙏
@nimashithashmila1378
@nimashithashmila1378 8 ай бұрын
උඩ තියන කෑම බීමවල ගාන හරිම සාදාරනයි මොකද ඔය මිනිස්සු ඔච්චර උඩට ඕවා අරන් යන්නත් එපැයි පහල ඉදන්
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
Anee ow. Eka pallehata enaakota minissu badu udata aran yana widiha dakkama theruna 😰😥
@Nimani-i7b
@Nimani-i7b 8 ай бұрын
Amooooo ethi yanthan oya innawa❤❤❤❤❤
@nayomikaranasinghe5025
@nayomikaranasinghe5025 8 ай бұрын
මම සිරිපාද ගිය විදිය මතක් වුනා
@Sewwandi92
@Sewwandi92 8 ай бұрын
ආදරෙයි මාලියෝ❤
@Isurisanjana-e7y
@Isurisanjana-e7y 8 ай бұрын
Akki kandy kohed
@maheshikamaduwanthi-ud6lx
@maheshikamaduwanthi-ud6lx 8 ай бұрын
First comment mgen....😘♥️
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
Yes you are!
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 8 ай бұрын
ape ammai thaththai ekka thaniyama siripade giya eka mathak una . ❤
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
😍
@amharriyas5041
@amharriyas5041 8 ай бұрын
ලස්සනයි ❤❤❤
@Dilininimsra.
@Dilininimsra. 8 ай бұрын
Long timee 🌸❤️💙
@Europe_Travller
@Europe_Travller 8 ай бұрын
Awsana tika nam sook akke😂
@sandunishalikaperera1489
@sandunishalikaperera1489 8 ай бұрын
Mage akki❤😊
@Onaali-u1x
@Onaali-u1x 8 ай бұрын
Akke man 3 sarsysk giya mata wayasa 13 ii❤
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 8 ай бұрын
Ane paw mali akka 🥺ikmnt sanipa wenna ❤
@Nadira-fb3cf
@Nadira-fb3cf 8 ай бұрын
Kesel kole bathmula dakkath asai❤
@uththarasewwandi7792
@uththarasewwandi7792 8 ай бұрын
Bonus eka thama lassanama akka ❤😂
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
😂
@Onaali-u1x
@Onaali-u1x 8 ай бұрын
Mamma me awruddeth giya
@SudharshinidharshikaFernando
@SudharshinidharshikaFernando 8 ай бұрын
Nangi udata badu geniyanna kochhara amaruda oya ganata hari milk coffee ekak labena eka kocchara hodda
@SenuriDissanayake-uw8cx
@SenuriDissanayake-uw8cx 8 ай бұрын
මාලි වැඩිය ලන්කාවේ travel කරලා නෑ වගේ ඒ කලෙත් මට පෙන ව්දිය..එක නිසා එයා දන්නේ නැතුව ඇති
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
ඒක හරි 🥹
@ireshakariyawasam8826
@ireshakariyawasam8826 8 ай бұрын
Matah giya awrudde giye.ammo math oya wagemathama giye awe
@malipathirana6033
@malipathirana6033 8 ай бұрын
අනේ අක්කා අඩන විදියට හිනා ගියා හරි ජොලි . 😂 by the way සිරීපාදේ යද්දී අක්කා ගොඩ දෙනෙක් එක්කලා යනවට වඩා අපේ ලගම දෙන්නෙක් තුන් දෙනෙක් වගේ එක්ක යන එක හිතට නිදහස් අනේ අත්දැකීමෙන් කියන්නේ😊
@dilekavijerathna4445
@dilekavijerathna4445 8 ай бұрын
අනේ කොච්චර බලන් හිටියද vedio එකක් දානකන්...🥺❤️❤️❤️❤️
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 8 ай бұрын
Lassanai akka
@anushkajayarathna2039
@anushkajayarathna2039 8 ай бұрын
Goda කලකින් .thama lankawada ?man thama siripade ghin na ane
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 8 ай бұрын
👍👍👍👍👍👍👍👍👍😍
@shenol22
@shenol22 8 ай бұрын
බෝනස් එක තමා මරු😂❤ අනෙ එවුනාට පව් 😢
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
😂
@viraji_sathsarani
@viraji_sathsarani 8 ай бұрын
Sadeesha bro mali akka ❤
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 8 ай бұрын
❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 8 ай бұрын
Aththammata danayak denna..jiwth wela iddimaeken godk pin hmbenwa..ema krna eka hodai oma godk waysaka ayata
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
අපි පිරිත් කියල දානයක් දුන්නා ඒ දවස් වල මං ලංකාවේ ඉද්දි. හැබැයි දැන් අත්තම්ම නැහැ
@dilunitharuka9067
@dilunitharuka9067 8 ай бұрын
@@maliekkaronde 🥺
@dilunitharuka9067
@dilunitharuka9067 8 ай бұрын
@@maliekkaronde aththamma hoda thanaka ipadeii..duk wennepa...hodta dana kipayk dunama eyge ilaga jiwithe thwath hoda wei
@kawshiwickramasinghe6424
@kawshiwickramasinghe6424 8 ай бұрын
♥️♥️♥️♥️
@user-ym5fv8lb
@user-ym5fv8lb 8 ай бұрын
Akke ehama kiyanna epa pahalin kala enna kiyala e minissu kochara mahansi wenawada ehama kiyanan epa pau e minissu 😢
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
අනේ එක හරි උඩ ඉදන් පහල එනකොට මිනිස්සු බඩු උස්සන් යන විදිහ දැක්කම මට ඒක තේරුනා
@user-ym5fv8lb
@user-ym5fv8lb 8 ай бұрын
Ane sory akke ehama deyak kiuwata pau ne e minissu ekai ehama kiuwwe
@NAmanda518
@NAmanda518 8 ай бұрын
Akka koththu kapu eken api sotis kala apita bada giya 😂💔 oya kade set na
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
අම්මෝ මගේ බඩ දරා ගත්ත එක පුදුමයි 😅
@sadeesharohanadheera803
@sadeesharohanadheera803 8 ай бұрын
😌😍
@SaviniSandunika
@SaviniSandunika 8 ай бұрын
❤☺️❤❤
@sachiniisanka3109
@sachiniisanka3109 8 ай бұрын
❤❤❤❤❤
@maneeshadevindi2084
@maneeshadevindi2084 8 ай бұрын
bonus eka🤣
@shyamalimorapitiya5545
@shyamalimorapitiya5545 8 ай бұрын
Matath oyawa hamba una oyabahiddi api nagino mata marama sathutui eth podi dukak thiyanawa photo ekak ganna bari una eka 😢
@ViduNii
@ViduNii 7 ай бұрын
අක්කව සිරීපාදෙදි හම්බුනා මට 🥹❤️ කරුවලේ හින්දා ෆොටො එකක් ගන්න බැරි උන එකට දුකයි 🫠
@tharurathnayake2073
@tharurathnayake2073 8 ай бұрын
🥰❤️
@prabatharathnayake5723
@prabatharathnayake5723 8 ай бұрын
අම්මට කියලා සාත්තු කර ගන්න බොරැවට ඇඩුවද?😂 ලස්සනයි vlog එක ❤
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
ඔව් අනේ.අම්මි ගෙදර හිටියෙ නෑ. එයා ආපු ගමන් හයියෙන් ඇඩුවා.
@hasanimalki286
@hasanimalki286 8 ай бұрын
Adilla maru
@maliekkaronde
@maliekkaronde 8 ай бұрын
😅
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 8 ай бұрын
Adana katha😂😂
@sachiran4472
@sachiran4472 8 ай бұрын
Hi Mali akka
@ShyanikaGarusinghe
@ShyanikaGarusinghe 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 8 ай бұрын
Koheda akke mechara dawasak gihin unne 😤
@Ishumadhu-l6q
@Ishumadhu-l6q 8 ай бұрын
❤❤❤❤❤❤❤
@SayuuSubhasinghe
@SayuuSubhasinghe 8 ай бұрын
🥺🥺🩷
@miracleart7200
@miracleart7200 8 ай бұрын
🥰😍
අවුරුදු පහකට පස්සෙ පුරුදු නුවරට මොකද උනේ. | Back to Sri Lanka | Vlog 4
16:18
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
ඩිප්ලෝමා Nurse කෙනෙක්ට Australia වල Nurse කෙනෙක් වෙන ලේසිම විදිහ
16:09
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 33 М.
Coldplay World Tour එකෙන් දවසක් .. ඒ magical night එක 🩷
10:15
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 3,9 М.
අවුරුදු 5කින් ලංකාවට | හොරෙන්ම කාටත් නොකියම | Suprise my Family
20:53
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 146 М.
Living Alone Diaries | Australia | හිතුනම කාල හිතුනම නිදාගෙන ඉන්න ජීවිතේ
24:35
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 47 М.
ජපානේ ගෙවන අන්තිම දවස| Onsen Experience | Left Japan and flew to South Korea
23:11
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 18 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН