Living Alone Diaries | Australia | හිතුනම කාල හිතුනම නිදාගෙන ඉන්න ජීවිතේ

  Рет қаралды 46,454

මාලි එක්ක රෝන්දේ  ( Mali Ekka Ronde)

මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)

Күн бұрын

ඔන්න අරන් ආවා තවත් ලස්සන දවසක්..
තනියම ජීවිතේ ගොඩ දාන්න, තනියම ජීවත් වෙන්න ආසා හැමෝටම මේ පුංචි vlog එකෙන් පොඩිම හරි motivation එකක් වේවා
#mali_ekka_ronde #sinhalavlogs #darwin #melbourne #nursing #asian #challenge #snacks

Пікірлер: 220
@Lochi2000
@Lochi2000 10 ай бұрын
මාලි අක්කගෙ නිදහස් ජීවිතේ දැකලම ටික කාලයක්වත් වෙන රටක මෙහෙම ජීවත් වෙන්න පිස්සුවෙන් වගේ හීන දකින මම❤ ආදරෙයි මාලියෝ❤❤
@wasanthaniroshani9557
@wasanthaniroshani9557 11 ай бұрын
මාත් මාලිඅක්කි වගේ රට ගිහිම් තනියම රට ගිහිම් ජොබ් එකක් කරන ගමන් ඉන්න ආස කෙනෙක්.ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ඒ චැලෙන්ජ් එක බාරගන්න.ඔයාගේ කටහඩ නම් හරිම ශෝක් මාලී අක්කි ♥️😘
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 11 ай бұрын
මාලි ඔයාට හරි අමුතු ලස්සනක් තියෙනවා අනේ.බුදුසරණයි ♥️♥️
@udaperera2034
@udaperera2034 11 ай бұрын
"Vlog එක මෙතනින් ඉවර කරනවා" කියන්කොට අනේ තව ටිකක් තිබුනානම් හොදයි කියලා හිතුනා😢❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
අනේ... ආදරෙයි ඉතිං 😍
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 11 ай бұрын
❤❤❤❤❤❤
@ShenuliMenasha-vb2by
@ShenuliMenasha-vb2by 11 ай бұрын
හරිම ආසයි,කොහොම හරි මගෙ පුතාත් ලොකු උනාම මම එවනවා❤❤❤
@sadanirawinjala5133
@sadanirawinjala5133 11 ай бұрын
ඔයා නම් මාර motivation එකක් අක්කි.😘❤ ආදරෙයි 😘
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰🥰🥰
@nimeshgimhan8239
@nimeshgimhan8239 11 ай бұрын
අක්කෙ මට ඔයාගෙ චැනල් එක හම්බ උනේ අද.ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා න'සින් ගැන.අක්කට පොඩ්ඩක් කියන්න පුළුවන් ද ausiවල ලංකාවෙන් physiotherapist කෙනෙක් විදිහට හරි නැත්නම් ausi ඇවිල්ල physiotherapy degree එකක් කරොත් ජොබ් ෆීල්ඩ් එක මොන වගේද කියල physiotherapy වලට ද nursing වලටද වැඩිපුර vacancies තියෙන්නෙ physiotherapy වලින් ජොබ් හොයාගන්න අමාරුද වගේ දේවල් ...plzzz reply me 😢
@nimashapawani3298
@nimashapawani3298 11 ай бұрын
අක්කා...❤❤😘😘ඔයා කතා කරන විදියට මන් හරි ආසයි 😘
@nadeekapathirage4850
@nadeekapathirage4850 11 ай бұрын
වැඩ වැඩි කියලා එපා වෙලා ඉන්න දවසට ඔයාගේ vlog බලනවා. Thank you අමාරු කාලේ හිනා වෙලා වැඩ කරන්න motivate කරනවට.
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Anee චුට්ට්ක් හරි ඔයාට motivation එකක් ලැබුනනම් ජීවිතේට මට එක සතුටක් 🥰
@nadeekapathirage4850
@nadeekapathirage4850 11 ай бұрын
@@maliekkaronde 😍😍😍
@nayomiabeythilake9816
@nayomiabeythilake9816 11 ай бұрын
Nice video. Enjoying ...Awwe yana eka nam nawathwanna girl. Eka skin ekata hari serai.
@heshu9728
@heshu9728 11 ай бұрын
පඩ ගෙඩි හැදෙන්නේ කැලේ ඉස්සර ආසාවෙන් හොය හොය කනවා. ලගදි කන්න හම්බුනේ නෑ😢
@ChaniRajapaksha-q1n
@ChaniRajapaksha-q1n 11 ай бұрын
Harima lassana video ekak nangi.godak asawen baluwa..oyata harima amuthuma lassanak thiyenawa..katahada ahan Inna hari asai..budusaranayi❤❤❤❤
@darshanisandarenu8325
@darshanisandarenu8325 11 ай бұрын
මාත් හරි ආසයි තනියම ඉන්න. කැමති කැමති කෑම කන්න... රටකට යන්න... ඒත් මට අම්මා දාල මට යන්න බෑ.... හිත හදාගන්නම බෑ හස්බන් නැතත් අම්මා නැතුව මට ඉන්න බෑ... 😕
@thelittleitsybitsy
@thelittleitsybitsy 11 ай бұрын
Australia වලට අම්මල තාත්තල ගන්න පුල්වන්..එක්කගෙනම යන්න ඔයා❤
@dushyanthisadu7802
@dushyanthisadu7802 11 ай бұрын
හ්ම්ම්ම්ම්ම්...ඒකත් ලස්සනයි ඉතින්....
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰
@chamthkawsalya456
@chamthkawsalya456 9 ай бұрын
එකම ව්ඩ්‍ යො දෙතුන් පාර බලන මන්
@DaisyN_95
@DaisyN_95 11 ай бұрын
this is my 1st time watching your vlogs and i'm sure you gonna be one of my fav youtubers ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Welcome to my vlog 🥰🥰🥰
@upekaperera4780
@upekaperera4780 11 ай бұрын
Vlog එක හොදයි hat 1 use කරන්න නැත්තම් මුහුණ පිච්චෙයි ඔයාට බුදු සරනයි නංගි
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰 hi Lalan
@ShanikaMadushani-wv2im
@ShanikaMadushani-wv2im 11 ай бұрын
මන් ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ වලට 🥰 ආදරේ යි අක්කි 🥰
@user-lt4uc7oi4r
@user-lt4uc7oi4r 7 ай бұрын
Lassanai vlog eka sweet ❤❤
@sandunii
@sandunii 11 ай бұрын
අක්කේ ඔයාගෙ vlog s මං හැමදාම බලනවා. ❤❤Studies කරන්න australia එන්න ආසයී. ඔයා thumbnail හදන්නේ මොන app එකෙන් ද?
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Canva walin.
@renesmeemithara
@renesmeemithara 11 ай бұрын
Mata akkiwa dan hambune mn dan parana vedios serama blnwa akkage❤akke oheta winter ehema thiyenwa ne godak seethalada ethkota
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you.. දිගටම මාලි එක්ක රොන්දේ ‍යන්න එහෙනම්
@AnupamaPrithimali
@AnupamaPrithimali 7 ай бұрын
අක්කි ලන්කාවෙත් තියෙනවා ඔය ගෙඩි ඔවට අපි කියන්නෙ බුටා කියලා 😁හරි රසයි ඔවා
@yuthmiyisika5355
@yuthmiyisika5355 11 ай бұрын
Hi akkiyo harima lassanai. Ane akkiyo Australia gana thawa vistara tikak onee. Students apu akkige friends lage experience. Akkige experience ❤❤
@NAeOnlineHub-bz2rw
@NAeOnlineHub-bz2rw 11 ай бұрын
Wena rataka hitiyath apekama thiyena ekata hari kemathi kema warga adina paladina vidiya unath hari saralai,anit aya wage puhu mannayak ne oyage,lasssanai ,apith asai ratakata gihin lasssanata jiwath wenna.I Wish You bottom of my ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
බොහෝම ස්තූතියි 🥰🥰 මං හැම විදිහටම අදිනව පලදිනව. කොහොම උනත් පොලොවෙ පය ගහල ඉන්නවා
@thanukithanu2661
@thanukithanu2661 11 ай бұрын
Nice vedio ❤.ausi wla medical laboratory technologist knk wenne khmda kiyla vedio ekk oni
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
ශෝයිම ශෝයි අක්කි පණ ආදරෙයි බුදු සරණයි
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰🥰
@Gzone30
@Gzone30 11 ай бұрын
Ane akki katahada harima lassanai❤
@sandunichathurika4934
@sandunichathurika4934 11 ай бұрын
Ane plz akki oyage agent kwd kiyndko mehe inna. Math kandy . Nursing karanne. Matath ausi enda oni. Eda live eke oya kiyapu nama ahun na. Plz akki reply me.
@nadeeshaakmeemana7855
@nadeeshaakmeemana7855 11 ай бұрын
Mn teacher kenek ...matath asai oyage life ekata...kohomada Australia awe ....teacher kenek nm kohomada e rate widigata qualified wenne....
@gayanigunarathne6408
@gayanigunarathne6408 11 ай бұрын
Akki mt wada karala wada karala mahansi unama aye wada karanna no enagic but oyage videos baluwama marama motivation ekak labenawa.thank you so much ❤❤
@Hansani774
@Hansani774 11 ай бұрын
Akkige voice eka hari shoi ahan inna epa wenne na chuttakwath❤️🧚🥰
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 11 ай бұрын
lassana wadak
@ThejaniRajapakshe
@ThejaniRajapakshe 11 ай бұрын
I enjoy ur vlogs always.very interesting.i wish to u a great future strong girl🎉🎉🎉🎉
@gayanisandamali2882
@gayanisandamali2882 11 ай бұрын
Voice 👍❤️❤️❤️
@chandramalkanthi7172
@chandramalkanthi7172 11 ай бұрын
අාශාවෙන් බැලුවා ,thanks ❤එහෙ uniform අදින්නෙ නැද්ද ?
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
අදිනවා.. Friday ට අපිට කැමති පාට අදින්න පුලුවන්
@lilith5730
@lilith5730 11 ай бұрын
අපිත් පුන්චි කාලේ කාලා තියෙනවා.කැලෑවට හැදෙන්නෙ.දැන් රස මතක නැහැ.පඩ ගෙඩි.
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
මං මේ කෑවේ ජීවිතේ පලවෙනි වලාතවට
@adaywithhasini
@adaywithhasini 11 ай бұрын
Hi , beautiful vlog😍just subscribed. Love from 🇺🇸
@yeshikaviragani1994
@yeshikaviragani1994 11 ай бұрын
Akkige voice ek lassni
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 11 ай бұрын
Lots of love..Enjoy..😊❤️
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰🥰
@andreamalisson
@andreamalisson 11 ай бұрын
❤️🥺 Mind relaxing!!!
@sumindasajith5163
@sumindasajith5163 4 ай бұрын
Akke oyage video balala danma Australia Enna hithenawa
@ශශිනි
@ශශිනි 11 ай бұрын
මේ වගේ day vlog ඕනි නිතරම❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰 හා හා ළමයෝ
@ශශිනි
@ශශිනි 11 ай бұрын
@@maliekkaronde 🥰
@dilunitharuka9067
@dilunitharuka9067 11 ай бұрын
mn nm hri asai thaniyama australia wla jiwth wenna❤ aduma aurudu 1/2k hru
@pramodyasiriwardhana3935
@pramodyasiriwardhana3935 11 ай бұрын
Frimi app එකට කාඩ් එකක් ඕන නෑ..මම ඒකට කාඩ් එකක් හදලත් නෑ ☺️
@yamoshiudayanga9821
@yamoshiudayanga9821 11 ай бұрын
Salary ema hodai neda akki❤math nursing..ape thaththi kiyala tiyenawa salary hodai kiyala gdk nursing wala
@DeviDarshi
@DeviDarshi 11 ай бұрын
Me wage thawa vlogs oni akki 💖 stay happy forever akki 🌹
@niorshajayamanna3275
@niorshajayamanna3275 11 ай бұрын
Harima lassanai video eka💓👍
@ShashenChathurya
@ShashenChathurya 11 ай бұрын
‘බලාගෙන ඇබ්බැහි වෙන සුලුයි’ ඒ voice එක❤❤❤❤❤
@suaravinda7037
@suaravinda7037 11 ай бұрын
Voice 1a ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😍😍
@piniduniketha-fs3pr
@piniduniketha-fs3pr 11 ай бұрын
Boru show nethi akka kenek. Oyata deva ආශිර්වාදය nibadava lebeva akke.jp
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😘😘😘😘
@tharakagamage-ql1ze
@tharakagamage-ql1ze 11 ай бұрын
මන් කිව්වා වගේම වැල්දොඩම් රස ආවනේ අක්කේ...❤
@dilunitharuka9067
@dilunitharuka9067 11 ай бұрын
channel eka aluth cover page ekai dp ekai nisa eliyak awilla ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you nanga
@shamilahewage228
@shamilahewage228 11 ай бұрын
Harima lassanai akke video eka❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
ආදරෙයි 🥰🥰
@tharangadissanayake7988
@tharangadissanayake7988 11 ай бұрын
@j.w.8764
@j.w.8764 11 ай бұрын
Australia wala pharmacy field eka gena, assistant pharmacist wage podi wisthrayak krnnko. E fild eken australia wata enn puluwan path ehema
@ireshakariyawasam8826
@ireshakariyawasam8826 11 ай бұрын
Math dialysis training nurse kenek lankawe nangi.wada karanne medical ward eke.mehe rush ekath ekka ohe hodai hehenawa nangiyooo.mehe apita ot 30k balanna wena awasthawan ematai.e asse dialysis pts lath 4kwath welawakata set wenawa
@sebbygamer1633
@sebbygamer1633 11 ай бұрын
Awesome vlog
@lakmaljayasinghe837
@lakmaljayasinghe837 11 ай бұрын
Awesome life with lots of laugh❤😅
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰🥰
@warshanapthali1711
@warshanapthali1711 11 ай бұрын
Waited for a new vlog akki❤️
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰🥰 lots of love napthali
@dineshamaduwanthi9681
@dineshamaduwanthi9681 11 ай бұрын
Oyage voice ek lssny akke
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you 😍
@dewmiashara277
@dewmiashara277 11 ай бұрын
Day vlogs තව ඕනෙ අක්කි 🥺
@Geethmas
@Geethmas 11 ай бұрын
Akki ausi wela hospital Pharmacist kenk wene komada kyla explain krne puluwand❤
@tharushithathsarani4793
@tharushithathsarani4793 11 ай бұрын
මමත් ආසයි අක්කේ තනියම ඉන්න 😢
@atbagi459
@atbagi459 11 ай бұрын
Maru
@anjuanju814
@anjuanju814 11 ай бұрын
oyage gedara inna anith girl wath pennanna akki❤
@gayaniamarathilaka853
@gayaniamarathilaka853 11 ай бұрын
Thank you dear, ❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
You're welcome 😊
@Vishmi_4
@Vishmi_4 11 ай бұрын
Akki aussie wala course fee hoygnna lesi settle wenna lesi hodt job tyn studentlt hodm city ek mkdd?
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Man hithanne kohe hitiyath kapa weemen wada karana lamainta goda yanna puluwan.
@shehanichamindi2237
@shehanichamindi2237 11 ай бұрын
Love your videos ❤
@anushapriyadarshani110
@anushapriyadarshani110 11 ай бұрын
Mama asai akke oyata.
@sabeethadanuska5700
@sabeethadanuska5700 11 ай бұрын
අපි කියන්නේ ඕවට වැල් මොට්ටු කියල ❤❤❤❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
නම් ගොඩයි
@saranya549
@saranya549 11 ай бұрын
ape akkiyaa❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰🥰
@chathurikavithanage4442
@chathurikavithanage4442 11 ай бұрын
ප්ලීස් මිස්, මට දැනගන්න පුලුවන්ද, අපේ අම්මා නැහැනේ. තාත්තා විතරයි ඉන්නේ මම ඕස්ට්‍රේලියා ආවොත් PR ගන්න කලින් මට තාත්තා visit විස වලින් ඔස්ට්‍රේලියාවට ගන්න පුළුවන්ද කියලා
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Puluwan
@chathurikavithanage4442
@chathurikavithanage4442 11 ай бұрын
@@maliekkaronde Thanks dear ❤️❤️all the best for your future
@shanikamadubhashini5134
@shanikamadubhashini5134 11 ай бұрын
ලස්සනයි අක්කේ❣️🌹ආදරෙයි
@Dilininimsra.
@Dilininimsra. 11 ай бұрын
second comment ❤️
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰
@malipathirana6033
@malipathirana6033 11 ай бұрын
Akkiyoo onaa mekath asawen bluwa hode ❤
@Vishmi_4
@Vishmi_4 11 ай бұрын
Adath vlog ek lssnai akki❤❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you 🥰
@Lidiyaruth
@Lidiyaruth 11 ай бұрын
නංගී ඔයා ගැන ඊරිසියා හිතෙනව.ඔයා ජීවිතේ තනියම විදිනව හරිම ලස්සනට..නිදහසෙ....හරිම ආසයි මටත්❤
@sanjuomi5230
@sanjuomi5230 11 ай бұрын
❤❤❤adarei...
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😘😘
@Hansani774
@Hansani774 11 ай бұрын
Malee akka mn next year eke Aussie enna inne early childhood education side eken degree eka karanna Akka mokada hithanne e side eka hodaida ehe
@ganithabalagaraya8334
@ganithabalagaraya8334 11 ай бұрын
Mai babala dennai enna hithan inne habai nangi mata katha karanna tharan english ba nangi husband sri lankan vala government teach karanawa ewagema tution karanawa eyata ewa dala danma enna bari nisa eya 5kin vage enne duwa Grade 7 putha 1 mata thaniyama inna puluwan veida
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
ඒක හරියටම කියන්නබෑ. Singke එනව වගේ නෙවෙයිනේ.. බබල එක්ක එනකොට. වියදමට සල්ලි අරන් එන්න.
@ganithabalagaraya8334
@ganithabalagaraya8334 11 ай бұрын
Thank you nangi podi dennage anagathe gana hithala enne nangi ayya salli ewannawa man tikak e dewal. Valata huru venakan
@Komari-k7p
@Komari-k7p 7 ай бұрын
❤❤❤❤❤
@liyanaperera6998
@liyanaperera6998 11 ай бұрын
අක්කෙ ausi වල preschool teacher jobs ගැන salary ගැන video එකක් කරන්නකො
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Average 70000 $ ++ per year
@liyanaperera6998
@liyanaperera6998 11 ай бұрын
@@maliekkaronde ගොඩාක් ස්තූතියි අක්කා♥️
@tashinihimasha5181
@tashinihimasha5181 11 ай бұрын
Akki dagena inna makeup eka krala pennannakooo.....
@lakshanikaushalya-f3w
@lakshanikaushalya-f3w 11 ай бұрын
Akke room tour ekk krnnko
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
හී හී ඒ room එකේ පෙන්නන්න දෙයක් නෑ අනේ 🤪
@mahimibhagya8021
@mahimibhagya8021 11 ай бұрын
Woww🎉❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😍😍
@nimashagamage6199
@nimashagamage6199 11 ай бұрын
Akke oyage hinawa harima lassanai ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you 😍
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
ආදරෙයි 😘😘
@nadeekasandamali5218
@nadeekasandamali5218 11 ай бұрын
U'r soo sweet❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😍😍😍
@ChanukiOmaya
@ChanukiOmaya 11 ай бұрын
Oy ohet awe nurse knk widiht ne awith igen gthth neweine
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
කවුද කීවේ?
@ChanukiOmaya
@ChanukiOmaya 11 ай бұрын
Na na akki mn ahuwe kohomd awe kiyl nurse knk widihtd nthnm ausi graduated und kiyl
@rohinijayalath5869
@rohinijayalath5869 11 ай бұрын
ලංකාවේ card ne
@chandikashyamali269
@chandikashyamali269 11 ай бұрын
❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
😍
@nethmiayomika4450
@nethmiayomika4450 7 ай бұрын
Oya val mottu
@marinasubhashini8901
@marinasubhashini8901 11 ай бұрын
Oya harima lassanayi...❤ mage duwa wage ❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
ඔයාගේ දුව ආදරෙන් මතක් කලා කියන්න
@marinasubhashini8901
@marinasubhashini8901 11 ай бұрын
@@maliekkaronde ❤️❤️❤️
@jayanthikumari6139
@jayanthikumari6139 11 ай бұрын
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhanuliyanage5380
@dhanuliyanage5380 11 ай бұрын
🖤🖤
@pushpaamiliani4476
@pushpaamiliani4476 7 ай бұрын
Duva puluvannam ceyagevr jobs hoyaganna videha danavada
@shanka5777
@shanka5777 11 ай бұрын
Math asama thaniyama enna.rata yanna try karanawa.salli nane ethin
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥺🥺
@bambibambikush
@bambibambikush 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰
@keshikadewmini1822
@keshikadewmini1822 11 ай бұрын
❤️🥰
@sumashiudeshika4207
@sumashiudeshika4207 11 ай бұрын
❤️😍
@miracleart7200
@miracleart7200 11 ай бұрын
😍😘
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
🥰
@SeneshPalliyaguru
@SeneshPalliyaguru 10 ай бұрын
Akki karapu degree eka mokadda nurse kenek wennna Australiawe?
Day Vlog | Reply කරන්න බැරි උන Message එක 🥲 | ඊලග visa එක කොරියාවට | Living Alone Diary
33:08
Day Vlog | Night හතරක් | ඕස්ට්‍රේලියාවේ Nursing ජීවිතේ | Darwin | Australia
34:33
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 46 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Darwin නුවර රවුමක් යමු?  #australia #darwin #regionalaustralia
16:26
Vini Weerasooriya(විනි වීරසූරිය)
Рет қаралды 814
Online Shopping කරල මට උනු හදියක් | Shien Shopping Vlog | review
29:12
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 26 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18