Backside | Episode 08 - (2024-12-15) | ITN

  Рет қаралды 84,129

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 250
@Nonafun34
@Nonafun34 14 сағат бұрын
සුපිරියක්. අන්කල් වයස උනත් අර නරුම කොල්ලට ඇප නැති වෙන්න නෙලලා. නිසලි දුව නොවුනත් එතනත් බේර ගත්තා. පුදුම දුකක් දැනුනා මේ වරදක් නොකර ප්‍රශ්න වලට මැදි වුන තාත්තා ගැන. සුපිරිම සුපිරි කතාවක්.
@Seeker-y9l
@Seeker-y9l 14 сағат бұрын
ඒ උනාට පළවෙනි එපියෙ මේ මනුස්සයා මීට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් විදියටනෙ පෙන්නන්නෙ.අර දෙන්නා එක්ක කාර් එකේ යන සීන් එක
@Nonafun34
@Nonafun34 14 сағат бұрын
@@Seeker-y9l එයා දිනපු ගතියක් තමයි එතන පේන්නේ. බලමු ඉතින්. කොහොමත් මේ වැඩේ එයා නෙමේනේ කරලා තියෙන්නේ.
@Viragikanissanka
@Viragikanissanka 15 сағат бұрын
මේ කතාව ලියන කෙනා කවුරු උනත් හරිම සංවේදීව මිනිස්සුන්ගේ ජීවිත වල තත්වය පෙන්නනවා ... හැමෝම පුදුම ලස්සනට රඟපානවා ... ❤❤ හිතන්න දේවල් ඉතිරි කරන කතාවක් ... හරිම වටිනවා
@rtb335
@rtb335 15 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@prabhashinirajaguru8590
@prabhashinirajaguru8590 2 сағат бұрын
He is luckshan waththuhewa.. Ara nisalige thaththage charitheta ragapanne eya..
@priyanthakumara443
@priyanthakumara443 16 сағат бұрын
හොද කතාවක් ...ගොඩක් මිනිස්සු...මානසික රෝගයකින් පෙලෙනවා...ඒක තේරුම් ගන්න සමාජය ට තේරුම් ගන්න බෑ...
@nipunsathsara9153
@nipunsathsara9153 6 сағат бұрын
ubath ehemane
@thusithajayalath9438
@thusithajayalath9438 13 сағат бұрын
කොටස් සියගනනක් කතා ලියන මහත්වරුනි .මේක බලන්න බලලා ඉගෙන ගන්න .සුපිරි .කියන්න කොතැනකවත් වරදක් නැ
@kelumpathirana8210
@kelumpathirana8210 15 сағат бұрын
කොටස් 12න් කතාව ඉවරයි කියනවා නේද.සමන් එදිරිමුණි කතාව ලීවානම් තාම බස් එක හෝල්ට් එකට ඇවිල්ලත් නෑ.😂
@irushikaheshani2118
@irushikaheshani2118 15 сағат бұрын
Yes..😂😂😂
@Seeker-y9l
@Seeker-y9l 14 сағат бұрын
එහෙනම් නිසලිගෙ පොඩි කාලෙ ඉඳලම කතාව පෙන්නයි මුල ඉඳලම😂😂😂
@shanigalappaththi8507
@shanigalappaththi8507 9 сағат бұрын
😂😂😂😂
@sunithafernando7638
@sunithafernando7638 8 сағат бұрын
එදිරිමුනි මේවා බලාපන්😂😂😂
@amandiprinters6866
@amandiprinters6866 7 сағат бұрын
😀😀
@viralvideobss3324
@viralvideobss3324 15 сағат бұрын
ගැනුන්ට තෙරුම්කරලා දෙන්නේ අතපය උස්සලා නෙමෙයි,😮 ඇගට රිදුනු පළියට, හිතට දැනෙන්න්නේ නෑනේ, ගැණුන්ගේ, ගහනවා නම්,😮 හිතට දැනෙන්න ගහනවා හැබැයී ඒ අත පය උස්සලා නෙමෙයි ✌️✌️
@thusithajayalath9438
@thusithajayalath9438 13 сағат бұрын
මේ වචන ටික හිතට කා වැදුනා
@viralvideobss3324
@viralvideobss3324 13 сағат бұрын
@thusithajayalath9438 අනිවාර්යයෙන්ම
@dilupakumari1579
@dilupakumari1579 14 сағат бұрын
ඇති යන්තම් ..අර මනුස්සයා ඔය වැරැද්ද කලේ නෑ කියලා කවුරුත් පිළිගත්තේ නෑ .දැන් හැමෝටම තේරෙයි.ඒත් කියන්න ඕන කුණු කතා ඔක්කොම කියලා ඉවරයි .කොහොම හරි දුවත් බේරුනා අරූගෙන් කසාද බඳින්න කලින් .පුන්චි පවුලත් එකතු උනාම කතාව ඉවරයි 😊😊❤❤
@rajeewa1618
@rajeewa1618 15 сағат бұрын
ගහනවනම් හිතට දැනෙන්න ගහන්න..😮😮
@Seeker-y9l
@Seeker-y9l 16 сағат бұрын
තව එපිසෝඩ් 4කින් ඉවරවෙනවනෙ😢.මොනා උනත් සුපිරිම කතාවක්❤
@kumudufernando7643
@kumudufernando7643 14 сағат бұрын
අපූරු කතාව. තාත්තා, අම්මා, පුතා, දුව..හරිම අපූරුයි ..
@travelwithbutton4860
@travelwithbutton4860 13 сағат бұрын
මේවනේ අප්පා ටෙලි සීරීස්❤ Wow no words
@srilankagemstones5685
@srilankagemstones5685 13 сағат бұрын
ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගේ හිතන විදිය, ආකල්ප ,නොසැලකිලිමත් කම් ,මෝඩ සිතිවිලි ,ආර්ත්මාර්තකම පෙන්වන, සුපිරි කතාවක්
@dammikakumuduni5549
@dammikakumuduni5549 15 сағат бұрын
කාලෙකින් කියන්න බැරි තරම් ලස්සන කතාවක් බැලුවා,,,, ශලනි ඇක්ටින් නම් නියමයි,❤🎉❤🎉❤🎉
@s.w.jayakody6286
@s.w.jayakody6286 15 сағат бұрын
වැඩිපුර OT ගන්න, ආයතන ප්‍රධානියත් එක්ක PT කරන්න කියලා ආයතන සංග්‍රහයේ නෑනේ සර්. 😂😂
@rtb335
@rtb335 15 сағат бұрын
අහපු හොඳම කතාව 😂😂😅
@gayaniwasantha
@gayaniwasantha 14 сағат бұрын
Eka maru kathawa thama
@thiliniwijesundara844
@thiliniwijesundara844 11 сағат бұрын
😂😂😂
@asankasameera9573
@asankasameera9573 14 сағат бұрын
මෙවා මොලෙන් බලන්න ඕන කතා.........
@SamanBandara-ps1md
@SamanBandara-ps1md 7 сағат бұрын
😂
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 15 сағат бұрын
මේකේ හිතට වදින්නෙම පසුතල ගීතය....👊👍💪❤️
@chamilayasampath4751
@chamilayasampath4751 2 сағат бұрын
ඔව්.හෙව්වට හම්බ උනේ නෑ ඒ සිංදුව
@Anonymous123-d3j
@Anonymous123-d3j 16 сағат бұрын
Shalani Tharaka really deserves an award for this portrayal in the award ceremonies to come next year 👏
@gayaniwasantha
@gayaniwasantha 15 сағат бұрын
Yes true
@Nonafun34
@Nonafun34 14 сағат бұрын
ඔව්. ප්‍රියන්ත සිරිකුමාරට නොදෙවෙනි වෙන්න රඟපානවා
@shanakaperera7329
@shanakaperera7329 14 сағат бұрын
Indeed
@indikagocl
@indikagocl 11 сағат бұрын
මෙදා පාර හොද තරගයක් තියෙනවා. මේ ඩ්‍රාමා එක මේ අවුරුද්දේ ඉවර උනොත්. තප්පරයක් දෙන්න - තරින්දි වියලි - තරින්දි ත් එක්ක.
@Kethale_Malla
@Kethale_Malla 16 сағат бұрын
මේකෙන්නම් ෂාලාට අනිවාරයෙන් සම්මානයක් ලැබෙන්නම ඔනේ 🫶💜
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 9 сағат бұрын
😂😂😂😂😂😂
@igcas
@igcas 2 сағат бұрын
@Shanuka-h5h
@Shanuka-h5h 16 сағат бұрын
මෙන්න සුපිරි කතා ❤️🥰🔥
@waruniekanayake2227
@waruniekanayake2227 5 сағат бұрын
වෙලාව කැප කරලා බැලුවට පාඩු නෑ. සමාජය ගැන හොද විග්‍රහයක්
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 14 сағат бұрын
මේ වගේ ප්‍රශ්න ආපුවාම මිනිස්සු කොයිතරම් නම් අසරන වෙනවද ..මිනිස්සුන්ගෙ ජීවිත ගැන හොදට කියවෙන කතාවක් ❤❤
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 14 сағат бұрын
සත්‍යවාදි පිරිමියෙකු වැරදිකරැ වනඅයුරැ සහ ගැහැණුන්ට ගුටි බැට දෙන බාල පිරිමි නිවැරදි බව කියන අපුරැ සමාජය! ඉස්තරම් කතාවක්!ඉතාම අනර්ඝ රගපැමි!🎉
@shandi-l9q
@shandi-l9q 14 сағат бұрын
වෙන මනුස්සයෙක් පස්ස මිරිකන්නෙ නීසලී අදනෙ වීඩියෝව හරියට බැලුවෙ
@Seeker-y9l
@Seeker-y9l 13 сағат бұрын
​@@shandi-l9q මන් හිතන්නෙ ඒක fb දාපු video එක නෙවේ.fb දාපු වීඩියෝ එකේ තිබ්බෙ බස් එකේ මිනිස්සු වටවෙලා අර මනුස්සයට ගහන ටික විතරයි නේද?
@shandi-l9q
@shandi-l9q 12 сағат бұрын
@Seeker-y9l එකෙ තිබුණෙ බැනපු වෙලාවෙ ඉඳල නේද
@Seeker-y9l
@Seeker-y9l 12 сағат бұрын
​​@@shandi-l9q ඔව් ඔය කෑල්ල තිබ්බෙ නෑ.තිබ්බනම් මේ මනුස්සයා නිර්දොෂී කියලා පේනවනෙ.අනික ඒ video එක අරන් තියෙන්නෙ අර මිනිහා පස්ස මිරිකන්නත් කලින්.ඒත් fb දාපු එකේ ඒ ටික නෑ.හිතාමතාම මේ මනුස්සයව අහුකරන්න කවුරුහරි කරපු දෙයක්ද මන්දා.හිතාගන්න බෑ
@Seeker-y9l
@Seeker-y9l 16 сағат бұрын
වරුන නම් මොකෙද්ද මන්දා අර මල්ලි යාලුවෙලා ඉන්න පොඩි කෙල්ලට ඊට වඩා මොළයක් තියෙනවා දෙයක් තේරුම්ගන්න😊
@rashi9417
@rashi9417 14 сағат бұрын
සිරාවටම ❤
@indikarideemaliyadda5300
@indikarideemaliyadda5300 14 сағат бұрын
ශලනිගෙ ඇක්ටින් සුපිරි
@rashi9417
@rashi9417 14 сағат бұрын
පට්ටම පට්ට කතාවක් ආයේ කියන්න දෙකක් නෑ ❤එලම එල තමයි ගැණු හිත් තේරුම් ගන්න ලේසි නෑ පිරිමි හිතත් එහෙම තමයි ඉතින් ❤
@basnayakadarsha2556
@basnayakadarsha2556 11 сағат бұрын
හිතන්න බොහෝදේ තියෙන සුපිරි ම teledrama එකක් .රංගන ශිල්පීන් සියලු දෙනාටම ස්තූතියි .❤❤❤❤
@rasanjapereracfa2109
@rasanjapereracfa2109 16 сағат бұрын
ඒවා විකුනන නීච පොර වල් ලොවෙත් කොතනත් තියෙනවා music is at a different level….❤
@nimmim704
@nimmim704 15 сағат бұрын
නීච පොරවල් 😊
@ranjithkorale4665
@ranjithkorale4665 15 сағат бұрын
තත්පරයක් දෙන්න එකෙන් පස්සේ තවත් හොඳ කතාවක් 😊
@MAl-uv3ze
@MAl-uv3ze 11 сағат бұрын
සමජේට හොද අදර්සයාක් මෙි කතාව අැත්තටම බලනවා නමි මෙින්න කතා 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌
@surangasanjeewa7799
@surangasanjeewa7799 15 сағат бұрын
තව කොටස් හතරකින් මේ ප්‍රශ්න කොහොම විසඳෙයිද කියන එක නම් ඇත්තටම කුතුහලයක්
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 сағат бұрын
මෙහෙමයි , මේ වීඩියෝ එක නැවත සමාජ මාධ්‍ය වෙත දානවා, ඊටපස්සෙ ඒ මනුස්සයාගෙන් සමාව ගන්නවා , ඊටපස්සෙ හැමෝම තේරුම් ගන්නවා වැරැද්ද එයාගෙ නෙවෙයි කියල, ඒත් නිසලිගෙ මානසික ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ, අවසානයේ කතාවෙ මුලට එනවා, අර car එකේ දාගෙන යන සිද්ධිය, ඒ එක්කන් යන්නේ එයාගෙ ගෙදර වෙන්න පුළුවන්, නැත්තන් counselor කෙනෙක් ලඟට වෙන්නත් පුළුවන්
@alexwiky
@alexwiky 13 сағат бұрын
Shalini and Priyantha Sirikumara are going to win the best acting awards for this ❤
@dilkiketagodage
@dilkiketagodage 16 сағат бұрын
කතාව විනාඩි 10ක් බැලුවත් විනාඩි 30 විතර කල්පනා කරන්න දේවල් තියෙනව
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 15 сағат бұрын
ඇත්තමයි 😊
@sheshasriwick6644
@sheshasriwick6644 15 сағат бұрын
ඒකටත් පලි ආන්ඩුව😂
@chatkatha5225
@chatkatha5225 Сағат бұрын
එදිරි මුනි ලිව්වනම් විනාඩි තිහක් යන කතාව විනාඩි පහෙන් හිතලත් එවර කරන්න පුලුවන්...😂😂😂 එදිරි මුනියෝ මෙන්න මෙහෙම බං කතා හදන්න ඕනෙ.....😂
@priyadarshnabasnayaka2380
@priyadarshnabasnayaka2380 16 сағат бұрын
විශිෂ්ට තිර රචනයක් !
@sandunikalakmali6758
@sandunikalakmali6758 14 сағат бұрын
මොනව උනත් ශලනිගේ ඇක්ටින් නම් 👍
@prasanthakumara4242
@prasanthakumara4242 7 сағат бұрын
මරු පුතෙක් සහෝදරයෙක් ගෙදරට ඇවිත් තාත්තට අපහාස කරලා අක්කට ගහනකම් බලාගෙන ඉන්න.
@nipunsathsara9153
@nipunsathsara9153 6 сағат бұрын
u kettui ne ekai 🤫🤣
@isankasameera7810
@isankasameera7810 7 сағат бұрын
දෙන්න ඕනි පනිවිඩය පිහියෙන් ඇන්න වගෙ දුන්න උර්තල් නෑ❤
@madhuranga-ue3hk
@madhuranga-ue3hk 15 сағат бұрын
Shalani can handle her roll very well.. This drama calls to whole society.. A best content.💗
@LM-no4sz
@LM-no4sz 15 сағат бұрын
ගහනව නම් හිතට දැනෙන්න ගහනවා!!❤
@MalyMaly-y4g
@MalyMaly-y4g 12 сағат бұрын
ඔන්න ඕකයි වෙලා තියෙන්නේ හොයල බලන්නෙ නැතිව කරන දේවලින් පහුවට පසු තැවෙන්න වෙනවා......
@pushall8331
@pushall8331 15 сағат бұрын
ගනවා නම් ගෑනියෙකුගෙ හිතට වදින්න ගහපන් 🥺😢🤗
@sandunipamodak2720
@sandunipamodak2720 6 сағат бұрын
"Munata ගහපු පලියට හිතට දැනෙන්නේ නැනේ ගහනවා නම් හිතට දැනෙන්න ගහනවා" දවසේ කතාව ❤
@likeme2266
@likeme2266 16 сағат бұрын
මෙන්න ඩ්‍රාමා 😮😮❤
@nayanakumari7476
@nayanakumari7476 14 сағат бұрын
දැක්කද ඇත්ත කිසි දෙයක් හොයල බලන්නැතුව කරන වැඩ නිසා තමන්ට කිසි නිදහසක් නැ ගෑනු තම් කොහෙත් අන්තිමට වැරදි
@nimmim704
@nimmim704 15 сағат бұрын
සම්මාන ලැබිය යුතු නිර්මාණ. ❤❤❤❤
@anuragunaratne4607
@anuragunaratne4607 14 сағат бұрын
ඉතා කාලෝචිත අවස්ථා
@umejasanmini5993
@umejasanmini5993 16 сағат бұрын
සුපිරිම කතාවක්🔥❤
@bhagyakaralliyadda2734
@bhagyakaralliyadda2734 15 сағат бұрын
No words to say, actual reality of many men of this country
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 15 сағат бұрын
අදනෙ ඇත්ත දැක්කෙ, ලස්සනයි කතාව ආදර්ශවත් ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි, දෙපැත්තම සාදරණයි. මාරයි, මෙවන් කතා මෙවන් තේමා රටට අවශ්‍යයි.
@deeveer1539
@deeveer1539 10 сағат бұрын
@2.22 brilliant script. Didn't expect it. He was like the father- figure she never had.. brilliant..😢
@justtry3905
@justtry3905 16 сағат бұрын
" ගෑණුන්ට ගහන්න ඕනේ හිතට දැනෙන්න , අතින් පයින් නෙමේ " . මේක ලොකු තේරුමක් තියෙන කතාවක් .දෙවියො හොඳ පිස්ටන් එකක් දීලා තියෙන්නෙ ගෑණුන් ට "හිතට දැනෙන්න " ගහන්න , අත පය දීලා තියෙන්නෙ ගෑණුන් ව රකින්න . හොඳට ආදරේ කරලා , හොඳට සෙක්ස් කරලා , හොඳ ආදරෙන් කතා කරනවානම් ඕනෙම ගෑණියෙක් කීකරුයි . අකීකරු වෙන්නෙ , මාළිමාවට ජය වේවා , සජියට ජයවේවා කිය කිය පුළුවන් හැම වෙලේම දේශපාලන හෝ සමාජ මාධ්‍ය එක්ක කාලේ කාල , ඇඟට කිසිම ව්‍යායාමයක් හෝ ගෙදරකට ආර්ථික වර්ධනයක් නැතුව , එකම කෑම කාල , එකම පැත්තෙන් ඇඳට නැගලා බැහැලායන පිරිමි , ගෑණු අකීකරු වුනහම අත පය දික්කරනවා . ආ ඒකට කමක් නෑ මෙදාපාර අපි මාළිමාවට කියලා .
@Aeturnist
@Aeturnist 16 сағат бұрын
mona habbayakda ban me..
@justtry3905
@justtry3905 15 сағат бұрын
@@Aeturnist - හම්බයෙක් නෙමේ බං මම සිංහළ බවුද්ධ එකෙක් , සැපේ ඉන්න එකෙක්
@kumudunidh1293
@kumudunidh1293 12 сағат бұрын
නියම comment එක. ගැහැණුන් ට හිතට දැනෙන්න ගහන්න කියන එක ට... වෙනස් ම ආරක අර්ථ කථනය ක්.....
@Niroshani1973
@Niroshani1973 10 сағат бұрын
Niyamai මේ වගේ හොඳ දෙයක් සමාජයට දෙනවා කියන්නේ බලන්න අසයි .
@nilminifdo32
@nilminifdo32 11 сағат бұрын
කියන්න දෙයක් නැහැ .සුපිරි ටෙලි drama eka .❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 15 сағат бұрын
කතාව නම් වෙනස්ම රසයක් සුපිරියජ් වෙයි වගේ ❤
@Charithsrimal-d4t
@Charithsrimal-d4t 16 сағат бұрын
පොලීසිය ගැන ...තියෙන්නේ මට නම්...මහා......
@hansiperera6623
@hansiperera6623 15 сағат бұрын
සුපිරියක් 😍😍😍🥹
@kasunjeewantha7735
@kasunjeewantha7735 5 сағат бұрын
මං හිතන්නෙ හැමෝගේම ජීවිතේක කෑල්ලක් තියෙනව.. ඇරියස් කවර් කරන ගෑණු... දෙමව්පියන්ගෙ වැරදි වලට පෙලෙන දරුවන්... වෙන්වුනු දෙමව්පියන්ගෙ අතබාල දරුව. තව දේවල් බෙහොමයි.. ඔය කීව එක ගැටලුවක් තමන්ට නැති පවුල් ඇති අය වාසනාවන්නතයි කියල අද ඉදන් හිතාගන්න.. Depression හදාගෙන ජීවිත කලු කරගන්නෙපා..මගෙන් උපදෙසක්..ආදරනිය වෙන්න..විවෘතව හිතන්න...අපෙ හුස්ම වැටෙන එකම සංකීර්ණ process එකක්..ජීවිතේට ආදරෙ වෙමු..මේ ගෑනිගෙ වරදක් නැහැ..එයාට උදව් ඕන..උදව් දෙන්න කෙනෙක් හම්බෙන කං හෝ පාඩමක්. ⁣ඉගෙන ගන්නකං හෝ නැතිනං අවසාන වෙනකං එහෙමම යයි...උදව් ඕන අය ඉන්නවනං මේ වගෙ අයට ඒ අයට ඔයාල ආදරෙ නං බුද්ධිමත් වෙලා ඔලුව පාදන්න...සමාජය ලස්සන වෙයි
@nuwandikkumbura1953
@nuwandikkumbura1953 2 сағат бұрын
මේවගේ සිද්දි ගොඩක් වෙලාතියනවා කවුරුවත් කරන්නේ ලග ඉන්න කෙනා තමයි මාට්ටුවෙන්නේ.
@samithagayashan9437
@samithagayashan9437 16 сағат бұрын
එතකොට ශලිනි අසනීප තියෙන කෙනෙක්😮. මම මුලින්ම හිතුවේ අර අංකල් වැරදි කියලා
@ranialgiyanna953
@ranialgiyanna953 15 сағат бұрын
Aeki hithanne.aeyage.thathawage.hemoma.kupadi.keyala
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 14 сағат бұрын
ow eyata manasika ledak thiyenawa
@Seeker-y9l
@Seeker-y9l 16 сағат бұрын
නිසලිට කොහොමද ඒ වීඩියෝ එක හම්බවුනේ?ඒකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙයි
@R-hl4yr
@R-hl4yr 15 сағат бұрын
Mon vedio ekd
@Seeker-y9l
@Seeker-y9l 15 сағат бұрын
​@@R-hl4yr අර අන්තිමට එයා බලන්නෙ.fb එකේ viral උන video එක ඒක නෙවේනෙ.
@RasikaRasnayaka
@RasikaRasnayaka 14 сағат бұрын
​@@R-hl4yrඅන්තිමට ෆෝන් එකට ආවෙ වීඩියෝ එකක්. කව්ද එව්වෙ නම් දන්නෑ
@preminisenavirathne5183
@preminisenavirathne5183 5 сағат бұрын
බොසා එවන්නේ..
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 13 сағат бұрын
Office වල මෙහෙම කටගහන්න පුලුවන්ද අනේ බොස් එක්ක.
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 12 сағат бұрын
Ai bare api niwaradenam apita katakaranna atma viswasayak teyanawanam puluwan
@shalithviranga6063
@shalithviranga6063 11 сағат бұрын
Ai bari puluwan,onaa tharam job tiyenawa lokee
@PrasadMjpg
@PrasadMjpg 7 сағат бұрын
Boss ta kata Gahanna beri unoth Gahanna denna wei..
@asiniie
@asiniie 4 сағат бұрын
අර මනුස්සයගේ වැරැද්දක් නෑ නිසලිට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් තාත්තා අතින් දූශනේ උන නිසා
@surangikagunarathna
@surangikagunarathna 2 сағат бұрын
අර්ථවත් තිර රචනාවක් නලු නිලියන් හැමදෙනාම නිසා කතාව තවත් අපූරුවට පෙල ගැහෙනවා සමාජයට අවශ්‍ය මේ වගේ නිර්මාණ තව තවත් ගෙන එන්න සුභ පැතුම්❤🤍
@dushan_rupasinghe
@dushan_rupasinghe 15 сағат бұрын
Shalani is slaying, as always ❤️‍🔥
@Rmd289
@Rmd289 13 сағат бұрын
ඒවා විකුණන නීච පොරවල් ලොවෙත් කොතැනත් ඉන්නවා..🥴🥴🥴
@MichaelMich-l8l
@MichaelMich-l8l 6 сағат бұрын
ජීවිත වල ඇත්ත සියුම්ව ඇතිසැටියෙන් පිරිමැදිමට දක්ෂයෙක්❤ හිතට රිදෙන්න ගහනවා💪...
@pradeepsusantha1873
@pradeepsusantha1873 14 сағат бұрын
Patta 😊👌👍superb good job by team back side
@ruwanpremathilaka7238
@ruwanpremathilaka7238 2 сағат бұрын
අමුතු දොස්තර කෙනෙක් මේකෙත් පේනවා ❤❤ සිරිකුමාර කියන්නෙම රඟපාන්න දන්න්නැති කෙනෙක් 💐 අනිත් අයටත් ආදරෙයි 😍😊
@SirimaSenarathna
@SirimaSenarathna 5 сағат бұрын
හෙන ගහනකොට කියලා ගහපං සිංදුව ඕනේ....ප්ලීස්.............. 😢😢
@indikadushmantha3020
@indikadushmantha3020 14 сағат бұрын
මේකෙ දෙබස් මාව පිස්සෙක් කරනව..
@IshulaNayomi
@IshulaNayomi 9 сағат бұрын
amazing creation. superb effort
@NoraRawinadh
@NoraRawinadh 5 сағат бұрын
නිසලි ඔය අලුත් වීඩියො එක පබ්ලිශ් කරන්නෙ නෑ මිතුරනි..
@Mprop-u8d
@Mprop-u8d 16 сағат бұрын
Excellent ❤
@ishankaasanthi714
@ishankaasanthi714 Сағат бұрын
එච්චර ප්‍රශ්න ගොඩක් එක්ක ඒ තාත්තා දරාගන්න විදිය...🥹🙏😍
@prabathsameera2706
@prabathsameera2706 Сағат бұрын
හදවතට ගහන කතාවක්❤
@thilinidissanayake8016
@thilinidissanayake8016 16 сағат бұрын
Supper accting shalani
@RasikaRasnayaka
@RasikaRasnayaka 14 сағат бұрын
අන්තිමට නිසලිට හරිම වීඩියෝව ලැබිලා නේද. ඇත්තටම වෙන මිනිහෙක්නෙ පස්ස මිරිකන්නෙ. නිසලි පැමිනිල්ල අස් කරගනී.
@navinigunawardhana3036
@navinigunawardhana3036 14 сағат бұрын
එයා පැමිනිල්ලක් දාලා නෑ අර ගහන් video එක නිසානේ මේ ප්‍රශ්න..,ඒ තාත්තා කියන්නෙ video එක අයින් කරලා පොලිසි යන්න කියලා..,video එක අයින් කරලා සමාව ඉල්ලා video එකක් දාන්න කියලා නේ පස්සෙන් එන්නේ දැන් ඉතින් හරි video එක ලැබුනා නේ
@Dilan_wickramasinghe911
@Dilan_wickramasinghe911 13 сағат бұрын
Theme song excellent ❤
@SumedhaGodage
@SumedhaGodage 4 сағат бұрын
ඒ තාත්තට වෙච්ච සියලුම දේවල් දරාගන්න පුලුවන් උනත් තමන්ගෙ බිරිදගෙ හැසිරීම තේරුම්ගැනීම දරාගන්න බැරිවෙයි.
@lakmalirajapaksha6495
@lakmalirajapaksha6495 3 сағат бұрын
හුරේ....🎉🎉🎉😊
@extremec3896
@extremec3896 13 сағат бұрын
ammo acting meka nam pissuwak😮❤
@tharakavimukthi4702
@tharakavimukthi4702 14 сағат бұрын
දැං ප්‍රශ්ණෙ ඉවරයිනේ... දැං ඉතිං ඕකත් දාන්න වෙනවා අර මනුස්සය නිර්දෝශී කරන්න
@SriyaMcAnally
@SriyaMcAnally 6 сағат бұрын
Wow I have no words.
@SubashiniKathiresan
@SubashiniKathiresan 5 сағат бұрын
Fantastic ❤❤❤❤❤
@nuwandikkumbura1953
@nuwandikkumbura1953 4 сағат бұрын
කාතා කියන්නේ මේවටනේ ටෙලිනාට්‍යත් දැන් ගොඩක්ම බයිස්කෝප් වගේනේ.
@umejasanmini5993
@umejasanmini5993 16 сағат бұрын
ඔය ගෝතයා නම් කොහොමය් ඕන නෑ දුවට😖😠
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 6 сағат бұрын
Harima lassanai kathawa..❤🎉
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 5 сағат бұрын
ශලනි තාරකා තරම් ශක්තිමත් ගැහැනියක් මම දැකලා නැ. අතීතේ මතක් කරන්න මම කැමති නැ . ඒත් ඔබ වාසනාවන්තයි . අති දක්ශයි. ❤❤❤❤❤❤
@Colorado.1979
@Colorado.1979 12 сағат бұрын
Wonderful
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 15 сағат бұрын
👍👍👍
@Sulitha-d9c
@Sulitha-d9c 14 сағат бұрын
Like දැම්මට කමක් නෑ රංජෝ ආය බැක්සයිඩ් දිහා එහෙම බලන්නෙවත් නෑ හොදේ 😂
@Seeker-y9l
@Seeker-y9l 12 сағат бұрын
හම්මට😂😂😂😂😂
@HasankaPriyamantha-g6u
@HasankaPriyamantha-g6u 3 сағат бұрын
වෑව්ව්ව්ව්ව්❤❤❤❤
@s.d6788
@s.d6788 9 сағат бұрын
ශලනි ඇරෙන්න වෙන කෙනෙක් ටමේක රගපාන්න පුලුවන් කියලා හිතන්න බැ
@NorthSea-ch6nq
@NorthSea-ch6nq 16 сағат бұрын
සමාජයේ සෑම වැරද්දක්ම පිරිමින් පිට පටවා ගෑනුන් සෑම විට පීඩිතයා හා පත්තිනිය කරවා ඉතා සූක්ෂමව පීතමූලික සමාජයට පහරවල් එල්ල කරන ටෙලිනාට්‍ය ගොඩක් මේ චැනල් එකේ යනව හොදින් බැලුවොත් තේරෙයි
@LM-no4sz
@LM-no4sz 14 сағат бұрын
සබුද්ධික දාර්ශනිකයෙක්!!😂
@thiliniwijesundara844
@thiliniwijesundara844 12 сағат бұрын
What an interesting drama . Excellent acting of all ❤
@silkroute.concepts
@silkroute.concepts 13 сағат бұрын
Awesome Episode ❤❤❤
@ChithraDewage
@ChithraDewage Сағат бұрын
ශලනිෙග් ඇක්ටින් සුපිරි❤👍
@sandaykamari7228
@sandaykamari7228 13 сағат бұрын
Lassanai❤
@chathuridesilva4245
@chathuridesilva4245 13 сағат бұрын
Shalanige hodama acting me drama eke❤️Giridewi hodai hodai kiwwata eake acting hari ne athathvikai,meke nam es pillam gahana ekath dashametama thiyenavane❤️❤️❤️❤️
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 14 сағат бұрын
ශලනි ❤️❤️❤️
@malipriyangika6216
@malipriyangika6216 5 сағат бұрын
මානසික ප්‍රශ්නයක් මේ ආකාරයට සමාජ ගත කිරීම ප්‍රසංසනීයයි .❤❤❤❤❤
@gmnnna9
@gmnnna9 14 сағат бұрын
Thattage acting superb❤
THE R.A.T | Episode 06 - (2024-12-15) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 56 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 25 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 52 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 25 МЛН