Jadi Fish with Mango Curry + Banana Sautée Recipe Cooking In Village | Free Sri Lankan Village Lunch

  Рет қаралды 278,132

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Today, we're sharing a lunch with our villagers as well as anyone who passes by. Mango Curry Prepared with Jadi Fish and Banana Mallum (මැල්ලුම) along with White Rice. Mallum is a lightly cooked/sautée vegetable cooked with grated coconut. Father always says this is what our ancestors used to eat and they were strong and healthy.
In Sri Lanka there is this concept called Dansala, it is a free meal for anyone who passes by, anyone can stop by and enjoy a meal for absolutely free.
This is how this started.Two weeks ago my father made a pot of fermented fish, also called Salted Fish, Jadi Fish or Simply 'Jadi'. Jadi is a simple way to preserve any kind of fish. It's an old method that keeps fish fresh for a long time without a fridge. We used small, freshly caught fish for this recipe. First, we cleaned them with saltwater. Then, we put them in a clay pot with salt and garcinia, sealed the pot, and left it in a dry place for few weeks. The result is like dried fish (karavala), but a little salty.
Jadi Fish isn't just for preserving, it can be used in lots of tasty recipes! In this video, we made a yummy mango curry with Jadi Fish and Banana Mallum. It's a famous village dish in Sri Lanka. We took four big bananas and turned them into a tasty meal with grated coconut. This recipe is popular at traditional village gatherings where everyone helps cook. Lunch is ready!
Check out our Jadi Dansala - the villagers loved it!
We hope you enjoy the video too. If you liked it, please comment, share, and subscribe.
---
village,cooking,srilankan village,traditional lunch menu,village lunch recipe,special lunch for villagers,cooking with villagers,fish cutting and cooking,sri lankan recipe,srilankan village style rice and curry,Fish Jadi ,fish,මාළු ජාඩි,fish curry,village foods,fish videos ,fish curry kerala,south indian fish curry recipe,traditional fishing in sri lanka,traditional me,ចម្អិនអាហារតាមភូមិ,गाउँ खाना पकाउने, masakan desa, கிராம சமையல், masakan kampung, หมู่บ้านทำอาหาร , gotowanie na wsi köy pişirme làng nấu ăn , ရွာချက်ပြုတ်, μαγειρική, στο χωριό , villa coctione, village food , indian food ,village cooking,best indian,village food,indian village food,village food collection,Easy way to preserve fish,village fish curry,village, banana sautée
#fishrecipes#fishcurry#village#traditionalcooking#traditionalvillage#srilanka#mangorecipe #jadi #mangorecipe#banana

Пікірлер: 1 100
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
ඉන්දියාවේ තියෙන චැනල් වලින් මේ වගේ ලොකු හැලි උයලා මිනිස්සුන්ට කන්න දෙන විදිය බලපු මට දැන් මගේ රටේම ඒ වගේ චැනල් එකක් තියෙන එක ආඩම්බරයක් ❤ බඩා මාමාට තෙරුවන් සරණයි !
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@DineshiReshmin
@DineshiReshmin 9 ай бұрын
ඇයි එයාට බඩා මාමා කියන්නේ..එයාගේ හිනාව දැක්කම බඩපිරෙනවා..ඒ ගමේ අය හරි වාසනාවන්තයි..සතුටින් ඉන්න..චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා ..
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 9 ай бұрын
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
thank you@@DineshiReshmin
@V-252
@V-252 9 ай бұрын
​@@user-rq1ib5xy4hනිකන් දෙන අශ්වයගෙ දත් ගනින්න එපා කියන්නෙ උබ වගේ එවුන්ට තමයි 😂🔫
@nayanthidesilva8660
@nayanthidesilva8660 9 ай бұрын
රටෙ ආර්ථික අර්බුදය ක් තියෙන කාලය තුල ගම්මාන වල මිනිස්සු එකතු වෙලා එකිනෙකාට මේ විදියට උපකාර කර ගන්න වා නම් මිනිස්සු රැකෙනවා. සාමය සතුට පැතිරෙනවා. බලන්න මේ ගමෙ අය හරිම සතුටෙන් ඉන්න ලස්සන. මිනිස්සුන් බෙදිම නොව කලයුත්තෙ එක් වීමයි. ලංකාවෙ youtube වල තියෙන්නෙ මිනිස්සු තුල වෛරය සහ ද්වෙශය වපුරන දේශපාලන පල් හෑලි හො තව මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිත විකුන් කන ලැජ්ජාව ක් නැති වැඩ කරන youtube චැනල් විතරයි. ඇත්තටම මේ youtube චැනල් එක බැලුවම හිතට සතුටක් එනවා.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kalpananish1194
@kalpananish1194 9 ай бұрын
true
@lasantharku9882
@lasantharku9882 4 ай бұрын
💯👍
@ruvinianuradha6978
@ruvinianuradha6978 9 ай бұрын
ඇත්තටම මේ වගේ අමාරු කාලෙක ගමේ මිනිස්සුන්ට කෑම වේලක් දෙනෙක් ගැන හරිම සතුටුයි.මේක බලලා අපේ සිතත් සතුටින් පිරෙනවා.බඩා මාමාට ජය වේවා
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ දිරිමත් කිරීමට👍
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 9 ай бұрын
මට බඩා මාමා කෙරෙහි ලොකු ආදරයක් ඇති වෙනවා බඩා මාමා ගිය ආත්මයක ලොකු පිනක් කරලා තියෙනවා ඔය වගේ පීඩිත කේඩෑරි දුප්පත් මිනිස්සුන්ට ආහාර පාන හදලා දීලා ඒ මිනිස්සුන් ගෙ මුහුණ ට හීනවක් ගේනවා කියන්නේ ඒක මහ කුසල් ක්‍රියාවක් මට බඩා මාමා ට වචනයකින් හයියක් වුණා නම් මම අද ආඩම්බර වෙනවා මම බඩා මාමා ගෙ හිත රිදෙන වචනයක් කියැවුනා නම් මට සමාවන්න බඩා මාමා ගෙ චැනල් එකට මම හදවතින්ම ආශිර්වාද කරනවා තවත් ගුණාත්මක පිරිසිදු ප්‍රිය මනාප බවින් පිරුණු ආහාර පාන සකස් කිරිමට යෝධ බල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ ආදරයට.ඉදිරියට මේ වගේ තව ලොකු වැඩ කරන්න ඔබේ වචන ලොකු හයියක්👍
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ ආදරයට.ඉදිරියට මේ වගේ තව ලොකු වැඩ කරන්න ඔබේ වචන ලොකු හයියක්👍
@djmoony100
@djmoony100 8 ай бұрын
English වලින් caption දැම්මනම් international audience එකත් reach කරන්න පුළුවන්. ඉන්දියන් අයගේ videos ගොඩක් views යනවා එහෙම. හරිම ලස්සනයි. ඉස්සරහටත් දාන්න ❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තූතියි! ❤️
@amilaprasad6807
@amilaprasad6807 9 ай бұрын
කෑම හදන එක නෙවෙයි වැඩේ...ඔහොම එකමුතුව ගමම වැඩ කරන්න ඒකයි වැඩේ..වාසනාවක් ඔහොම ගමක ඉන්න එකත්...ඒකට අපේ ගම් පළාත්වල..එකෙක්ට එකෙක් නෑ..😂...ජයවේවා!!
@dilanthakavisara8632
@dilanthakavisara8632 9 ай бұрын
අඩෝ සිරා 😂
@surendangamuwa
@surendangamuwa 9 ай бұрын
Sahatheka.attha
@CMShow110
@CMShow110 9 ай бұрын
me Matara 😅
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@sanduniwasanthi134
@sanduniwasanthi134 9 ай бұрын
මට දෙනුන එකම dee මිනිස්සුන්ගේ එකමුතු කම.... ගමක් එකතු වෙලා kema කද්දී දෙනෙන සතුට ♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හෙමොටම ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@DineshiReshmin
@DineshiReshmin 9 ай бұрын
ඒ ගමේ අය කෑම එකමුතුව කනවා..අපේ ගමේ උන් එක එකා කාගන්නවා..
@lilanigamaga9351
@lilanigamaga9351 9 ай бұрын
අද කාලේ මනුෂ්‍යයෙකුට කෑම වේලක් දෙන්න හිතක් පහල වෙන්නේ නැති මිනිස්සු අතරේ ඔබ දෙව්යෙක් තාත්තේ 🙏🙏..හැමදාමත් මේ වගේ උතුම් සිතුවිලි පහල වේවා 🙏🙏.බුදු සරණයි තාත්තේ ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 ай бұрын
කවුරු කොහොම හිටියත් බඩා මාමගෙ හයිය තමයි මේ හැම දේ කටම..කට්ටිය කනව දකිනකොට හරිම ආස හිතෙනවා .ලොකු පිනක් මේ.කවුරු වීඩියෝ දැම්මත් මේ වගේ නම් දැකලා නෑ වෙන කාගෙවත් .බුදුසරණයි මාමේ ❤️🙏❤️🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 9 ай бұрын
I have too much hangre ,koheda ane me apitat enna ,
@CMShow110
@CMShow110 9 ай бұрын
​@@nirmalasamarasinghe2277matara 🥰
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Matara ❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@gayanisagarika5363
@gayanisagarika5363 6 ай бұрын
මෙි ඇබුල් කෙසෙල්ද
@sriyalatha5380
@sriyalatha5380 9 ай бұрын
හැමදේටම වඩා මේ ගමේ එකමුතුකම.හරිම ලස්සනයි .මේ කෑම කන්ට ලොකු ආසාවකුත් ඇති උනා..😋😋😋👍💐තෙරුවන් සරනයි...
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tanujalanka4024
@tanujalanka4024 7 ай бұрын
කියලා වැඩක් නැහැ
@SriyaniDs-oz8mg
@SriyaniDs-oz8mg 9 ай бұрын
දුව නිවාඩු ගිහින්ද?මේ වැඩේට දුවත් ඉන්න ඕන.නැත්න්ම් පාලුයි.අම්මත් ඕනේ......
@badaskitchen
@badaskitchen 9 ай бұрын
අයියෝ…😊ඉදිරියේදි දුවත් එයි
@nethmidulanga4583
@nethmidulanga4583 9 ай бұрын
ලංකාවේ අපිට නරක දේවල්ම අහන්න දකින්න ලැබෙන මේ කාලේ මේ වගේ සුන්දර හිත් තියෙන පුද්ගලයනුත් ඉන්නවා කියල දැනගැනීමත් සතුටක්.සුබ පතනවා ඔබතුමාට 🔥🔥
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@புனிதா-ய4ழ
@புனிதா-ய4ழ 9 ай бұрын
உண்மை ஊரை அடித்து சொத்துச் சேர்ப்பவர்களுக்கு ஏழைகளின் வேதனை வலி புரிவதில்லை வலியை உணர்ந்தவனுக்கே வலி புரியும்
@tamarahaikal2505
@tamarahaikal2505 9 ай бұрын
❤❤❤❤❤
@wijewije3857
@wijewije3857 9 ай бұрын
මමන්ඩි උනානම් කන්ට තිබුනා කැමක් යස😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
🤣🤣🤣
@SANJAYAKUMARA-YT
@SANJAYAKUMARA-YT 9 ай бұрын
Koheda danne na me dansala thiyenne apatath kala yanna 😊 😂❤❤❤❤❤❤❤❤ congratulation 100 k❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️
@SLPCLK
@SLPCLK 9 ай бұрын
ජය වේවා!
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@nimeshikarathnasiri2601
@nimeshikarathnasiri2601 6 ай бұрын
ගොඩක් යූ ටියුබ් වල ඒව උයන්න ගියොත් ලක්ශයකවත් බඩු ඔනෑ ඒව හදන්න බන්ඩ මාමාගෙ රෙසිපිය තමා අපිවගේ මිනිස්සුන්ට හරියන්නෙ ජය වේවා බන්ඩ මාමෙ
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@chathuwijesiri6980
@chathuwijesiri6980 9 ай бұрын
අම්මෝ මේ ගම තියෙන්නේ කොහෙද. මට හිතෙන්නේ දකුණ වෙන්නැති.මම පුදුම ආසයි මේ චැනල් එකට. ජය වේවා මාමේ ඔයාට❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️❤️
@sumithraherath7987
@sumithraherath7987 9 ай бұрын
Hamadama Unclema voice karannako,duwa hodai ita wada Uncle hodaaaaaaaaai ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
දුව voice කලේ පරන ඒවගේ.අලුත් ඒව බලන්න
@sumithraherath7987
@sumithraherath7987 9 ай бұрын
@@badaskitchen nh Man dakka yatin comment karala thiyenawa eki
@sharikakrishanthi3457
@sharikakrishanthi3457 9 ай бұрын
කරන වැඩේනම් සුපිරි 👍👍👍 පුළුවන් නම් අනාත නිවාසෙකට හරි මහලු මඩමටකට මේ වගේ කෑමක් දෙන්න. ඔයාට පින් අයිති වෙයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@geethakumari964
@geethakumari964 9 ай бұрын
මෙච්චර ආමාරු කාලෙක මනුස්සයෙක්ගෙ බඩ පුරවනවා කියන්නෙම ලොකු පිනක්.ගමෙම එකමුතු කම ගොඩක් වඩ්නවා.සුබ පැතුම් තාත්තෙ ඉදිරියට යන්න .බුදු සරනයි ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 9 ай бұрын
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
පොඩි මාලු වලින් හදන ජාඩි මෙහෙම ලොකු හොද්දකට දාපුවාම දිය වෙනවා.කාපු අය මේකේ රස දන්නවා@@user-rq1ib5xy4h
@bandaraweeraseakara
@bandaraweeraseakara 9 ай бұрын
පින්
@Charitha870620
@Charitha870620 9 ай бұрын
මාම ඔයාව බලන්ඩ එනව ගමට ලංකාවට ආවම බත් කටක් කාල යන්ඩ. ලස්සන ගමක් සහ එකමුතු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. මාමගෙ youtube channel එක ලංකාවෙ අංක එක වෙනව අනිවාර්යෙන්ම. සුභ ප්‍රාර්ථනා කරනව මුළු හදවතින්ම සියළු දෙනාට මහන්සිවෙලා මේ දේවල් කරන. බුදුසරණයි හැමෝටම. නිදුක් නිරෝගි සුව ලැබේවා.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ArunaVidu
@ArunaVidu 9 ай бұрын
මේ පොඩි අයගේ ජීවිත වලට මේ දේවල් සුන්දර මතකයන් වේවි. අනූ ගනන් වල මගේ පොඩි කාලේ මතක් උනා. ගොඩක් අය එකතුවෙලා කෑම හදද්දි පොඩි ළමයෙක් විදහට මම ඒ දේවල් රස වින්දා. අපෙන් ගිලිහී යන අපේ ගැමි සංස්කෘතිය.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 9 ай бұрын
මටත් ඉන්න තිබ්බනම් කියල හිතුනා ජය වේවා මාමේ 100k ghala 1milon ikmntama puluwan🎉️🎉️ budu sarani mamee❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏 අපිත් එක්ක දිගටම හිටියාට ගොඩාක් ස්තුතියි🥰ඉදිරියටත් අපි එක්ක ඉන්න
@nadunsampath357
@nadunsampath357 9 ай бұрын
KZbin eke tiyena moda chuun video balanawata wada loku sathutak hithata enawa me wadihiti demawpiyo sahayogen karana me wade dakkama...❤❤❤❤ a wagema dukakuth danenawa me wage dekata udaw wenna nolabeema gana
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mociler3
@mociler3 9 ай бұрын
හරියටම හරි මහත්තයා
@jagath4cr
@jagath4cr 8 ай бұрын
Sirawatama godak wadagath wena dewal thiyenawa meke
@renukananayakkara5412
@renukananayakkara5412 8 ай бұрын
ekanam atta
@SajithPrebojitha
@SajithPrebojitha 7 ай бұрын
Atthata ow godak hodai me wada satana
@heshalaruwanpathirana7922
@heshalaruwanpathirana7922 9 ай бұрын
මේ vedio බල්ද්දි පුදුම ආසවක් හිතෙන්නෙ .සමගිය එකමුතුකම බෙදාහදා ගැනීම වියකිලා යන සමජයක මේ එකමුතුකම කොච්චර ව්ටිනවද.ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා තව තවත් මෙවැනි දේ කිරීමට.
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 9 ай бұрын
අර හක්මන පොල නේද ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
✅✅✅
@Dinidusan
@Dinidusan 8 ай бұрын
බඩා මාමාට මල් මිටක් තෙරුවන් සරණයි...අද කාලේ මේ වගේ දේවල් කරනව කියන්නෙ අගයකල යුතුම දෙයක් ගමේ එකමුතුව සහයෝගය සියල්ලම වටිනවා..❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@shanakaravin7477
@shanakaravin7477 9 ай бұрын
සසරේ කිසිම දිනක බඩගින්නක් නොදැනේවා ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.❤️
@Zoomm-ue9ic
@Zoomm-ue9ic 9 ай бұрын
Mame kanna nathi duk widina ayatath hoyala balala kama welsk denna godsk pin
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@lakshikawijerathne4040
@lakshikawijerathne4040 9 ай бұрын
Ane harima shoi. Niyama sundara gamk. Ththata budusarani. Udaw karana anik aytath esema wewa 🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@Ruwan_Perera_Official
@Ruwan_Perera_Official 9 ай бұрын
ලොකු පිනක් , බුදු සරනයි ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
🙏🙏🙏🙏
@asasantha1315
@asasantha1315 9 ай бұрын
අද කාලේ මේවගේ කෑම වේලක් දෙනවා කියන්නේ උතුම් පින් සැලසෙන ක්‍රියාවක්
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@tharukasenem3089
@tharukasenem3089 9 ай бұрын
ආඩම්බරයි මාමේ. මිනිස්සු කන විදිහ දැක්කම ඒ සතුටට මගෙ ඇස් වලටත් කදුලු ආවා
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@gayanabesinha3051
@gayanabesinha3051 9 ай бұрын
Parakku una balanna Ada Videyo ekath hodai budusaranai thathtata.❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sura874
@sura874 9 ай бұрын
Respect මාමේ ❤️ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@musickN99
@musickN99 8 ай бұрын
රසකාරක නැ වර්නක නැ කෘතීම දේවල් මුකුත් යොදාගන්නැතුව ස්වාභාවික කුලුබඩු විතරක් පාවිච්චි කරල කෑම හදන හැටි බලන් ඉන්නත් ආසයි😍😍❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 5 ай бұрын
සිරා💯♥️✌️
@lochanalasantha-ey6ez
@lochanalasantha-ey6ez 9 ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ! වැඩි වැඩියෙන් ලැබේවා!
@badaskitchen
@badaskitchen 9 ай бұрын
තෙරුවන්සරනයි🙏
@senanayakesanath4655
@senanayakesanath4655 9 ай бұрын
Ubathuma karana pina athi mahatthaya
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@piyantapiyanta5314
@piyantapiyanta5314 9 ай бұрын
Supar mama
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@BinoBino-o2b
@BinoBino-o2b 9 ай бұрын
අනේ මේ මාමාට ගොඩක් පින් .. අද කාලේ මෙහෙම කෑම වේලක් දෙන්වා කියන්නෙ ලොකු දෙකක් ..කොහොම උනත් මේ මාමට සුබ පතනවා ඉදිරියටම යන්න කියලා.. ඉස්සරහට තවත් මෙහෙම වීඩියෝ ගේන්න අපිට බලන්න.. ආදරෙයි ❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@pasinduchamara1971
@pasinduchamara1971 9 ай бұрын
මේ දවස් වල බඩු මිලත් එක්ක කොහොමද තාත්තේ ඔහොම කරන්නේ බුදුසරණයි 🙇🙇
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka 9 ай бұрын
සුපිරි වැඩක් මාමා❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 9 ай бұрын
අනේ මටත් ආස හිතුන කන්න ලග හිටිය නම් කියල හිතුන මේ හැමෝටම බුදු සරණයි ඔය වගේ හොද වැඩ කරන අයට වරදින්නෙ නෑ ❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dilushasumuduni415
@dilushasumuduni415 9 ай бұрын
ahamben dakke vidiyo eka aththatama harima piliwelata kama hadanawa idiriyatama yanna praryhana karanawa👍👍👍
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
අදත් හොඳ කෑම වේලක් ජාඩි සමඟ.👍👍❤ සතුටුයි.💐 ජයවේවා ✌️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 9 ай бұрын
Mama kamisayak daganna mulu lokayama balanawanea adarei👍👍👍🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾
@badaskitchen
@badaskitchen 9 ай бұрын
අලුත් වීඩියෝ බලන්නකෝ
@RHPathiranage
@RHPathiranage 9 ай бұрын
මේ මාමා නම් නියමයි.හිත හොද මනුස්සයා.අපිත් ගියා කෑම කන්න.මාමට පිං😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
🥰🥰🥰
@ruwanilanka7290
@ruwanilanka7290 9 ай бұрын
දැක්කම හරිම ආස හිතුනා එකමුතුව සතුට හිනාව මැද ඒ දුන්න දානය මහා මෙරක් තරමට වටිනවා ඒ මහන්සිය දැනුනෙවත් නැති තරම් මීටත් වඩා මහා පරිමානයෙන්ම දන් දෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා වෙහෙස මහන්සි වුන සියලුම දෙනාටම සක්තිය ධහිර්‍ය නොඅඩුවම ලැබේවා ආසයි දැක්කම ❤️👍🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mahendrannada6363
@mahendrannada6363 8 ай бұрын
🙋‍♂️Hi friend ✨️very nice recipes beautiful amazing cooking 🙋‍♂️👌welcome friend 🙋‍♂️🙏🧡from Srilanka 🇱🇰🏡
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you so much 😊
@piyalsiriwardana2108
@piyalsiriwardana2108 9 ай бұрын
Harima lassanai godak hoda minissu thamath inanawa ape rate .. බුදු සරනයි mame oyata
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@ccsl6890
@ccsl6890 9 ай бұрын
Obathumatanam kawadaawath waradinna nam apa. 🙏🙏🙏❤❤❤❤👍👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@udeshsuchinthaudesh1399
@udeshsuchinthaudesh1399 9 ай бұрын
Waradinnne na adahanne බුදුදහම nisa supiri wedak ජයවේවා ❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kushikushi1899
@kushikushi1899 9 ай бұрын
Uncle abea wangana (Mango curry) matti hattiyaka haduwanam thawa hodai...mokada podi lamai godak kama kanawa allergic wanna puluwang aluminium bajanawa abul dawal godak rathwaddi. jadi saha aba ( jade and Mango).obage mama kriyawa godak loku pinak api agayanawa.🙏🙏🙏💯💯💯💯
@jayanifdo3944
@jayanifdo3944 9 ай бұрын
ලොකු ප්‍රමාන වලින් හදන නිසා ඒ තරම් ලොකු මැටි බාජන හොයා ගන්න අපහසු ඇති
@badaskitchen
@badaskitchen 9 ай бұрын
මේක stainless steel තාච්චියක්🙃
@ClearArt-l6q
@ClearArt-l6q 9 ай бұрын
අදත් ආසා වෙන් බලපු ලස්සන වැඩක්💚💚💚💚👍👊👊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@lochanadeneth1811
@lochanadeneth1811 9 ай бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@jayaminiamasha4827
@jayaminiamasha4827 9 ай бұрын
අනේ දවසක මටත් එන්න හිතෙනවා බත් ටිකක් කන්න❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️❤️
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
අැත්තටම උයන විඩියො එකනමි මරැ එ තාත්තාගෙ වඩෙ බලගෙන මම හැදුවා මරම රහයි ජෙුසු පිහිටයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
@@badaskitchen අනිවාරෙයන්
@bhagyakaralliyadda2734
@bhagyakaralliyadda2734 9 ай бұрын
Godak hoda wadak, harima lasanaie ❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@dineshbalasooriya9445
@dineshbalasooriya9445 9 ай бұрын
මේ වගේ ව්‍යංජන තියෙන එකක් දැක්කමයි. මරු 😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@samudayadahampath89
@samudayadahampath89 9 ай бұрын
ගමෙන් ලැබෙන සහයෝගය අගේ කරනවා ♥️💪 වැඩේ සුපිරී
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@slbikeriders9694
@slbikeriders9694 9 ай бұрын
මේ මාමා හරිම පින් වන්ත බව හොදටම පේනවා...
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Mashe-t3n
@Mashe-t3n 9 ай бұрын
අනෙ ජාඩි කරවල මම දැකලම නැ හරිම ආසාවෙන් විඩියො එක බැලුවා .😊 වෙනදා වගෙම තාත්තට ආදරෙයි🎉❤
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 9 ай бұрын
Dakune.thiyenawa.jadi.balapitiya.rathagama.ambalangoda
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@mathishanethsara4105
@mathishanethsara4105 9 ай бұрын
ජය වෙවා තාත්තේ ❤❤❤❤❤....
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@savijayasena749
@savijayasena749 8 ай бұрын
මාමාව දැක්කත් ඇති සිරියාවන්ත මූන ....😍 දීර්ඝයු ලැබේවා ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🥰
@bokka9668
@bokka9668 9 ай бұрын
මාමගේ හිනාව දැක්කම කෑම කෑව වගේ හිත පිරෙනවා මාමේ❤ මාරම මනුස්සකමක් පේනවා
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@maheshiwwijethunga4716
@maheshiwwijethunga4716 9 ай бұрын
මේ මාමගේ දුව දැන් කතාකරන්නේ නැත්තේ ඇයි, එයත් වොයිස් දුන්නානන් තවත් හොදයි❤😍 සුභ පැතුම් 1M වලට ඉක්මනින් යන්න ලැබේවා බුදුසරණයි !😊
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@thushankalana4940
@thushankalana4940 9 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
🙏🙏🙏🙏
@lakshilabamunusinghe2238
@lakshilabamunusinghe2238 9 ай бұрын
දවසක මමත් එනවා කන්න . කොහෙද මේ රස කෑම තියෙන්නේ ???
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@udenirasika6658
@udenirasika6658 9 ай бұрын
වැටිච්ච අඹ කෑල්ල හෝදලා හරි කන්න ලග හිටියා නම් කියලා මට විතරයි ද හිතුනේ .❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
😋😋😋😋
@nishanthikodituwakku
@nishanthikodituwakku 9 ай бұрын
අහම්බෙන් දැකලා වීඩියෝ එකක් බැලුවම තව එකක් එහෙම එහෙම වීඩියෝ ගොඩාක් බැලුවේ ආසාවෙන්. මාතර කිව්වට පරිසරය දැක්කම හිතෙන්නේ බෙලිඅත්තෙ වගේ කියල
@buddhimethsarani1641
@buddhimethsarani1641 9 ай бұрын
මාතර කොහෙද
@lahirudushmantha3056
@lahirudushmantha3056 9 ай бұрын
තංගල්ල බෙලිඅත්ත පැත්තෙ වගේ
@nishanthikodituwakku
@nishanthikodituwakku 9 ай бұрын
ඔව් තංගල්ල හෝ බෙලිඅත්තෙ
@MihilKodikara
@MihilKodikara 9 ай бұрын
hakmana@@nishanthikodituwakku
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@Tds7580
@Tds7580 9 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️❤️
@dulanilehansa279
@dulanilehansa279 9 ай бұрын
ඔය කරන හැම දේම හොදයි ,හැබැයි ප්ලාස්ටික් පිගන් වලට උණු දේවල් දාන්න එපා විස වෙනවා පිළිකා කාරකයක් .
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@nadeeshaniranaweera2886
@nadeeshaniranaweera2886 9 ай бұрын
තෙරුවන් සරණයි මාමා❤ තවත් මෙවන් උපකාර සමාජ සත්කාර කරන්න මාමා ට යෝධ බල යෝධ ශක්තිය ධෛර්‍ය, වාසනාව ලැබේවා❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@ashenmaduranga3008
@ashenmaduranga3008 9 ай бұрын
මේ තමා නියම දන්සැල්...
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@s.mohotti3479
@s.mohotti3479 9 ай бұрын
අපිත් දවසක එනවා අනිවාර්යයෙන්ම ජයෙන් ජය ප්‍රාර්ථනා කරණවා
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@diaryoflife7266
@diaryoflife7266 9 ай бұрын
ලස්සන ගමක් ලස්සන මිනිස්සු ටිකක් වැඩෙත් ලස්සනයි
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 9 ай бұрын
Mama dakke, අබයි, අලු කෙසෙලුයි පපඩම්, විතරයි .. ජාඩි නැහැ පේන්න තිබ්බේ.. කොහොම උනත් සුපිරියි, බුදුසරණයි මාමේ
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ජාඩි දැම්මේ අඹ ව්‍යංජනයට 🙂 ජාඩි කියන්නෙ නිකන් කන දෙයක් නෙවේ. ව්‍යංජනයකට දාන්න ඕනෙ.
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 9 ай бұрын
@@badaskitchen mmm rasa ethi.. thenk you
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 9 ай бұрын
Jaya wewa🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@හස්තිගිරි
@හස්තිගිරි 9 ай бұрын
සංසාරෙ කවදාවත් කෑම නැතුව බඩගින්නෙ ඉන්න වෙන් නැ..❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ashaadhikari9641
@ashaadhikari9641 9 ай бұрын
Siyaluma denata budusaranai.♥️♥️♥️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@deepthievindya1323
@deepthievindya1323 9 ай бұрын
Mamaa jadi hodi hadanna. Harima rasa
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ආයේ හදමු❤️
@worldlines6711
@worldlines6711 9 ай бұрын
රට ඉන්න මට දුවන් එන්න හිතෙනවා 😢❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Rashmisandhareka
@Rashmisandhareka 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
🥰🥰🥰
@rumeshmalinda7417
@rumeshmalinda7417 9 ай бұрын
මාමාට ගොඩාක් පින්
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි.❤️
@Nishnthiwijayarathna
@Nishnthiwijayarathna 9 ай бұрын
Jesu pihitai hemotama ❤🎉
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@salonserendib3802
@salonserendib3802 9 ай бұрын
Pin wadak ❤❤❤❤👍👍👍👍💯💯💯
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@janakarajaguru6743
@janakarajaguru6743 9 ай бұрын
ජයවේවා මාමෙ.ලස්සනයි .ලොකු පිනක්.නිය්මය්.👍👍👍👌👌👌
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 😊
@erandifernando444
@erandifernando444 9 ай бұрын
❤❤niyamai mame
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@knsameera7476
@knsameera7476 9 ай бұрын
❤❤❤❤❤ lankawe me wage manussayek dekkamai jaya wewa❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@WarnakulaMahesh
@WarnakulaMahesh 9 ай бұрын
ස්වයංපෝෂිත මගේ රට..❤❤❤ඔයාලට ගොඩක් පිං .....
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sandunpathirana4780
@sandunpathirana4780 9 ай бұрын
ඉක්මනින් 1m Subscribe ගමු ❤️❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you 🙏
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 8 ай бұрын
මාමාගෙ කැමනමි .මාරැ බුදුසරණයි .
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@niroshafernando3687
@niroshafernando3687 9 ай бұрын
Lassana gamak❤️ ekamuthu pirisak❤️ rasama rasa kamk.❤️❤️ congratulations ❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shanakamadu1526
@shanakamadu1526 9 ай бұрын
බුදුසරණයි තාත්තා
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@sandunikaushalya5458
@sandunikaushalya5458 9 ай бұрын
හිතයි බඩයි පිරෙනවා මේ තාත්තා ගේ විඩියො බලද්දි මහන්සියෙන් හම්බකරන ධනයෙන් හැමදාම වගෙ මහන්සියෙන් ගෙදර අය එක්ක ගමේ අයට කන්න දෙනවා හොදට රසට. බඩාමාමට දිර්ඝායුෂ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shekrawmanuri735
@shekrawmanuri735 9 ай бұрын
Maru asama kamke hoda vadke jasu pehete❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
@randikadayan2112
@randikadayan2112 9 ай бұрын
Congratulations 100k 👍🙂❤️
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you so much 😀
@rasangipathirana9021
@rasangipathirana9021 9 ай бұрын
මාමේ අපි ජාඩි කරවල කාලා නෑ කවදාවත්...මෙච්චර පුංචි රටෙත් කෑමවල කොච්චර වෙනසක්ද? ඔයාලගෙ ඉවුම් පිහුම් කලාව වෙනම එකක්...බුදුසරණයි මාමේ...සුභ පැතුම් 100k වලට. කෝ ඔයාගෙ දුව...එයාවත් ගන්නකො මාමගෙ වැඩ වලට...තව තවත් දිරි වැඩි වේවා මේ වගෙ සත්කාර කරන්න...❤❤❤❤
@badaskitchen
@badaskitchen 9 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@IbbavalaPragnarama-zj4od
@IbbavalaPragnarama-zj4od 8 ай бұрын
ගොඩක් හොදයි.හැබැයි කුඹුරට හානියක් නොකර...අන්කල් කියන්න වචන නැ....විශිෂ්ඨයි...❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you ❤️❤️❤️
@niroshanjagoda
@niroshanjagoda 9 ай бұрын
ඒ ගමේ එකමුතුකම.....ඒකට අපේ ගම😂
@badaskitchen
@badaskitchen 9 ай бұрын
❤️❤️❤️
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Giant Broad Beans! The Soul of Making Authentic Bean Paste!
24:54
龙梅梅Longmeimei
Рет қаралды 81 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН