බදුලු ටැම්ලිපිය | Badulla Pillar Inscription | Neth fm Unlimited History Sri lanka 105 - 03

  Рет қаралды 28,098

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 70
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
සියලු සිදුවීම චක්‍රනුරූපි බවක් ගන්නවා...repeat and repeat කියල ඔබ තුමා මීට පෙර කියපු එක සක් සුදක් සේ සනාථ උනා..ගොඩක් ස්තුතියි නෙත් එෆෙම් ඔබලාට සහ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාට
@chathuraranasinghe9521
@chathuraranasinghe9521 2 жыл бұрын
මෙවැනි වැඩසටහනක් ගේන මහාචාර්ය රාජ් සෝමදේව සර්ට බෙහෙවින්ම ස්තූතියි.❤ සර්ගෙ ගෝලයෙක් වෙන්න තිබ්බා නම් කියලා හිතෙන වාර අනන්තයි 😓
@rasheenaac6914
@rasheenaac6914 2 жыл бұрын
මෙතුමා හදපු දියුනු වූ එකම ගෝලයෙක්ත් ගැනවත් නම් කිසිවෙකු අසා නැත.
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 2 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්.💪💪💪
@shashediri544
@shashediri544 2 жыл бұрын
තරංග ආකාරයෙන් ඉතිහාසේ සිදුවෙනවා කිව්වම මට මතකෙට ආවේ යමුනා රාණි මහත්මියගේ "ඇතිවෙනවා සැප මිනිසාට ලෝකේ.නැති වෙනවා සැප මිනිසාට ලෝකේ " ගීතේ.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 2 жыл бұрын
අනාවැකිනම් සර් තමා, තුන් කල් දක්නා මහැදුරු.
@dinushiarunika4351
@dinushiarunika4351 Ай бұрын
Thank you sir❤ ඉතිහාසය වැඩක්ම නැති දෙයක් කියන පුද්ගලයන්ට මේවා වෙනම අහන්න දෙන්න ඕනි
@anuraamithodana5599
@anuraamithodana5599 2 жыл бұрын
සර් ඔයා නිවැරැදිව කිව්වා .ඔබ තුමාට තෙරුවන් සරණයි
@lakshmygunawardhana3843
@lakshmygunawardhana3843 2 жыл бұрын
😊 thanks to prof and nuwan for a exceptional programme 👏 explaining historical wisdom used in good governance relevant to contemporary societies nationally and internationally. Lessons to be learnt regarding using "realpolitick" based "rule of law" and the much lamentented form of Athenian cleisthines "Domocracy".
@jayanthidesilva3568
@jayanthidesilva3568 2 жыл бұрын
Thank you all for bringing these timely discussions. Talking about these historical measures/rules can also educate the present generation on ethical practices that our forbearers followed in the past. At present the general community too seem to be contributing to perpetuate corruption and lawlessness in society. So its not only a problem for any particular group or politicians as claimed these days. I regret my inability to use the Sinhala font for this.
@bandara3838
@bandara3838 2 жыл бұрын
සමහර වත්මන් නිලධාරීන් රජුගේ නිලධාරීන්ට සමානයි
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 2 жыл бұрын
Neth FM walinuth loku deyak karanawa obathuma. Hoda Susanyogayak .👍
@utharaka
@utharaka 2 жыл бұрын
සමාජයේ හා ආර්ථිකයේ දියණුවත් සමග වූ සමාජ-ආර්ථික කටයුතුවල වැඩි වීමත් සමග ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන ගැටලුවලට අනුව රටේ නීතිය යාවත්කාලීන කිරීමට හා වෙළඳාමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අපේ රජවරු හා සාමාන්‍ය ජනතාව ගත් පියවර ඉතාම සිත්ගන්නා සුළුයි.
@deepanipriyanga8982
@deepanipriyanga8982 2 жыл бұрын
සියලු දෙයක්ම තරංගාකාරව සිදු වෙනවා. මෙය වර්තමානයේදී තොරතුරු තාක්ෂණය ආදාරයෙන් විස්තර කරල තියෙන්වා. Artificial intelligence මගින් සිදු කරන්නේ මේ රටාව programms මගින් හදුනා ගනිමින් අනාගතය පිළිබදව පුරෝකථනය කිරීමයි. එමගින් රටේ ආර්ථිකය, ව්‍යාපාර වලට අවශ්‍ය නව ගම්‍යතාවයන් ආදිය පිළිබදව පුරෝකතනය කිරීමේ හැකියාව ලැබෙනවා. බොහෝ දියුණු රටවල පොලීසි වල පවා මෙම තාක්ෂණය යොදා ගන්නවා..
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබ තුමාගේ මෙම අනාවැකිවලට සවන් දෙන රාජ්‍ය පාලකයින් පිරිසක් නැත්තේ ඔවුන්ට මොලයක් නැති නිසා ද?
@chandrasenachandrasena2485
@chandrasenachandrasena2485 2 жыл бұрын
ගොඩක්ම වැදගත් කතාවක්
@charanahansa752
@charanahansa752 2 жыл бұрын
Great Discussion 👌🙏💯♥️💐👍
@jayasijayodya7103
@jayasijayodya7103 2 жыл бұрын
Great work! keep it up 💕we must search the lost history of lanka
@sunchare
@sunchare 2 жыл бұрын
Definitely
@rmkumudu685
@rmkumudu685 2 жыл бұрын
Excellent..
@rohangunasekara3383
@rohangunasekara3383 2 жыл бұрын
ඉතිහාසය ඉගෙනගෙන කන්නද කියල එක්තරා කාලෙක බූරු පාලකයෙක් අහල තියෙන්නෙ සර් ..!
@sunethraaponsu4672
@sunethraaponsu4672 2 жыл бұрын
Very interesting
@sunchare
@sunchare 2 жыл бұрын
Glad you think so!
@aravindawijenatha6656
@aravindawijenatha6656 2 жыл бұрын
අපේ සංස්කෘතිය ඉතිහාසය තුළට 18 සන්නි වැනි යාතුකර්ම ක්‍රම ආවෙ කොහොමද
@rangi6885
@rangi6885 2 жыл бұрын
Lovely to see you Raj Ayiya. Give my love to your beautiful wife chandrika akka. Hope you still remember us. We all had a great time at Kalubowila. ❤
@AshNihon101
@AshNihon101 2 жыл бұрын
සර් මේ තුන්වන උදය රජතුමා කියන්නේ ඉන්දීයාව ආක්‍රමණය කරාපු කෙනාද?
@k.g.phemantha9082
@k.g.phemantha9082 2 жыл бұрын
71 educational boom vs economy paradox, 88 89 heritage resurrection vs economy paradox,22 globalvisionary good governance hopes vs economy paradox lead to this ultimate Sri Lankan mega challenge issue. In my view we were cunningly served with exploited independence so far concealing the mystic engine of economic slavery .
@madhawaweerarathne2922
@madhawaweerarathne2922 2 жыл бұрын
us doller hegemony,neo colonists and their globalist agenda
@gihanisuru8100
@gihanisuru8100 2 жыл бұрын
Niyamai sir
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Aneh sir me wade නවත්වන්න nm epa.ඇබ්බැහි wela inne ❤❤💪💪💪👌
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
කදිම වැඩසටහනක්....
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
හැමදේම කාලය මවන සංගීතමය රිද්මයක් වගේ. කිසිවෙකු කැමති, කිසිවෙකු අකමැති .
@mohamedmuzneepackeerally126
@mohamedmuzneepackeerally126 2 жыл бұрын
Very valuable comments with regard to corrupted politicians. But it's like Gangata ine Kapuwa wage. anyway thanks for valuable comments
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaa
@chandana683
@chandana683 2 жыл бұрын
This is the high time to review the history.
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@sunchare
@sunchare 2 жыл бұрын
Most welcome
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
ඒක තමයි චානක්‍ය කිව්වේ රජවරු ඉතිහාසය දැන ගෙන සිටිය යුතුයැයි කිව්වේ...
@fai3379
@fai3379 Жыл бұрын
දැන් ඉන්න අයට ඒක තේරෙන එකක් යැ ඉතිහාසය කන්න ද අහපු උන් හිටි රටක් නෙ,වෙන රටවල කොයිතරම් තාක්ශනය විදද්‍යාව ඉදිරියට ගියත්,එහෙ ඉතිහාසය ,සංස්කෘතිය උගන්වන්න වා අපෙ සමහර අය හි⁣තන්නෙ නව අධ්‍යාපනය තාක්ශනය පමනක් ඉගැන්වීම් කියලා,අධ්‍යාපනය දියුනු ය කියන් නෙ ඕනම subject එකුක.update ඒක ඉතිහාසය අදාලයි ලංකාව මෙහෙම ඉතිහාසය කියලා දෙනවාද ඒවා එක්ක වර්තමානෙ ගලපල වෙන්නෙ කරැනු කියලා දිම නෙ, අර 6 ,පොතෙ ප්රොා්ජන ට හරි යන්න උගන්වන්නෙ නැනෙ.
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
@@fai3379 ඇත්ත. මේ වගේ විෂයක් රටකට අවශ්‍ය කරනවා. නිදහස් චින්තකයින් බිහි කරන්න. දේශපාලන විද්‍යාවත් ඒකට ඇතුලත්. නැපෝලියන් ප්‍රංශය තුළ ඔය විෂයන් දෙකම උගන්වන එක අඩපන කරා. මොකද එයාගේ පාලන ක්‍රමයට නිදහස් චින්තකයින්, දාර්ශනිකයින් බිහිවීම අවාසි සහගත නිසා. අපේ රටෙත් ඒකමයි වෙන්නේ.
@pgpremathilaka78
@pgpremathilaka78 2 жыл бұрын
තරංගයෙන් රට බංකොලොත් වෙනවා කියලා දැක්කෙ නැද්ද!! මේකෙ කොමෙන්ට් වලින් පෙනෙන්නේ කොයිතරම් මිනිසුන් මිත්‍යාවෙන් ගිලිලා ඉන්නවද කියන වග නොවේද?
@victormiguel5316
@victormiguel5316 2 жыл бұрын
මිත්යාව වපුරන උගතුන් සිටින රටකට කවදා හරියයිද?
@ashanina7486
@ashanina7486 2 жыл бұрын
Nice
@sunchare
@sunchare 2 жыл бұрын
Thanks
@gamunuchinthana9542
@gamunuchinthana9542 2 жыл бұрын
පදිය එහෙමනම් පදියගම්පොල ටංකිතමංචය ඉදිකිරීමේ අරමුණු ඉටුවෙනවා නොවේද
@MrAsokasilva
@MrAsokasilva 2 жыл бұрын
great story❤
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you! 🙂
@udayachin2345
@udayachin2345 2 жыл бұрын
Obathuma, kiyana de sahathika aththa, Api hamadama shreshta jathiyak kiya gattata param bawe, Indiyawa saha Europeya jathi gena, api gena katha kale kalawe inn satthu ganata dala... neethiyak, yukthiyak nathiwa haduna ashishta boomiyak hatiyata... (oba thuma kiyuwa vidihata ithihasaye "algorithm" eka adyanaya kaloth godak dewal therum ganna puluwan wei apita)
@Nandasenaa
@Nandasenaa 2 жыл бұрын
❤️
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
❤️🙏
@chinthasamat7055
@chinthasamat7055 2 жыл бұрын
👍👍👍🧡🧡
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝💝
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
ඔව් ඔබ තුමා ඒ දෙය කීව. දැන් ඒ දෙය වෙලා.
@chandasomabandara6431
@chandasomabandara6431 2 жыл бұрын
අමරසේකර ත් මේ විනාශයට බොහොම වගකිවයුතු පුද්ගලයෙකි .
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර 2 жыл бұрын
මොන අමරසේකර ද ?
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@kumarrajan8777
@kumarrajan8777 2 жыл бұрын
Oya mahaththayo, ceylon ethikhasa eisra thannakanda , VIJAYA Telugu indiyawn arbu koro , oya mahiyagna vadtho thavamath kicha pucha katharanawa , sin-hala barsawa fourroses cigarette English wachna F thalla thamai levwe ,, 1975 .? FOUR ROSES CIGARETTE WRITTEN IN ENGLISH.. mokkadatha pouru kaththwa ....
@sameeralakmal7794
@sameeralakmal7794 2 жыл бұрын
History Repeats
@Ashan2005K
@Ashan2005K 2 жыл бұрын
kalin tibba wage aye rata diunu වෙයිද
@sanasnafeelamohommad1445
@sanasnafeelamohommad1445 2 жыл бұрын
Sathya wasan kala nohaka.
@vimukthideshantha2348
@vimukthideshantha2348 2 жыл бұрын
කොච්චර කිව්වත් ඔච්චර තමයි ගයාන් සදකැලුම් අයියා මොනතරම් ඇත්ත හෙල ඉතිහාසය ගොඩගන්න හැදුවද ...මේ අමුතු ඇටේ තියන නීති එක්ක ඇත්ත හෙලිකරන්න දෙන්නෙත් නෑ හෙලිවෙන්නෙත් නෑ කරුමේ
@sirdudeus
@sirdudeus 2 жыл бұрын
Patta boru
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН