KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to Make a High pass Crossover for your tweeter ට්‍රිබල් මදි නම් මෙන්න විසඳුම 😀
12:10
Restoration powerful subwoofer system // Restore the perfect look
21:16
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
I Sent a Subscriber to Disneyland
0:27
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Mid Range, Full Range, Tiuter, Multi Specker/ 6×9 Specker හදුනා ගනිමු.
Рет қаралды 7,776
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Sound Operator
Күн бұрын
Пікірлер: 28
@FILM-wq3xq
Жыл бұрын
😳මිල ගනන් සදහන් කරානම් 🙂 සීරාවටම වටීනවා ✊
@Soundoperator
Жыл бұрын
ඉස්සරහට විඩියෝ එකකින් ඔයාගේ ඉල්ලීමට සාදාරණයක් කරන්නම්...😇
@NuwanKumara-p9l
Жыл бұрын
මිල ගනන් දන්න බැද කොල්ලෝ
@Soundoperator
Жыл бұрын
@@NuwanKumara-p9l මිල ගනන් දැම්මේ නැත්තේ මාසෙන් මාසෙට වගේ මිල ගනන් වෙනස් වෙන නිසා
@sasikaishara8457
Жыл бұрын
@@Soundoperatorඑනන් සුපිරි 😎🥰🤙🤤
@DlrukshiPemarathna
6 ай бұрын
මට මිඩ්‍රේන්ජ් ස්පීකර් ගන්න පුළුවන් තැනක් කියන්නකො.කොහේවත් නෑ මේව ගන්න.නම්බර් එකක් හරි දෙන්න ගන්න පුළුවන් තැනක
@helloworld4521
Жыл бұрын
Jbl extreme 1 bluetooth speaker eke woofer replacement karagana puluwan kohenda?
@manujanishshanka3688
Жыл бұрын
Briefing is very nice ❤🎉
@DlrukshiPemarathna
6 ай бұрын
6 inch මිඩ්‍රේන්ජ් දෙකක් ගන්න තැනක් කියන්නකො මට
@damithsrilal8755
Жыл бұрын
Mid renj speaker agal 4 ekk hoya ganna koheda thiyenne
@Soundoperator
Жыл бұрын
◉Kumarasiri Traders 01-345810 ◉Sugathapala super sonik 011-3621031 ◉Alkatel 0777-388892 ඔය කඩ තුනේ තමයි ඇම්පිෆයර්, බෆල්, ස්පීකර් අලුතින් ගන්න තියෙන්නේ.කොල් එකක් දීලා විස්තර දැන ගන්න. ඔය තුනම තියෙන්නේ කොලඹ -11 ඕල්කට් මාවතේ.
@kinslyshantha3629
Жыл бұрын
Mage amp ekak thiyenawa kedila hadaganna hoda thenak kiyanna
@Soundoperator
Жыл бұрын
◉Kumarasiri Traders 01-345810 ◉Sugathapala super sonik 011-3621031 ◉Alkatel 0777-388892 ඔය කඩ තුනේ තමයි ඇම්පිෆයර් බෆල් අලුතින් ගන්න තියෙන්නේ. ඔය තුනෙන් දෙකකම ඇම්ප්ලිෆයර්, බෆල් රෙපයාර් කරනව වගේ මතකයි. කොල් එකක් දීලා විස්තර දැන ගන්න. ඔය තුනම තියෙන්නේ කොලඹ -11 ඕල්කට් මාවතේ.
@ranshikadilshan2268
Жыл бұрын
Pioneer 6×9 eke price kohomad
@Soundoperator
Жыл бұрын
Specker දෙකම රු.8900ක් කියලා තමයි tudo.lk wed site එකේ නම් පෙන්වන්නේ. yatec.lk web site එකේ එකක් 2600යි කියලා පෙන්වනවා. හරියටම මිලක් කියන්න නම් මන් දන්නෙ නෑ. ◉Kumarasiri Traders 01-345810 ◉Sugathapala super sonik 011-3621031 ◉Alkatel 0777-388892 ඔය කඩ තුනේ තමයි ඇම්පිෆයර් බෆල්, ස්පීකර් අලුතින් ගන්න තියෙන්නේ. කොල් එකක් දීලා විස්තර දැන ගන්න. ඔය තුනම තියෙන්නේ කොලඹ -11 ඕල්කට් මාවතේ.
@udithapanditharatne2838
Жыл бұрын
❤❤❤
@palithajayawardena7336
Жыл бұрын
3way, 4way 6×9 වගේ ස්පීකර් දාම්මොත් බේස් හොල් අවශ්‍ය නැද්ද
@Soundoperator
Жыл бұрын
6×9 කාර් වල ශීට් යට තියන්න හදන පොඩි බෆල් එකට විතරයි බේස් හොල් නැතුව box හදන්නේ. අනිත් 6×9 specker දාන හැම Buffel එකටම වගේ බේස් හෝල් එකක් තියෙන්න ඕන. එතකොට තමයි buffel එකෙන් හොඳ bass එකක් ගන්න පුලුවන් වෙන්නේ
@HirushaDilshan-px4ww
Жыл бұрын
ගෙදරක අහන්න ගන්න හොද ස්ව්න්ඩ් කොලටි ස්පීකර් මොනාද
@Soundoperator
Жыл бұрын
@@HirushaDilshan-px4ww හොඳ ස්පීකර් වර්ග තියෙනවා. ඒත් ඒ වගේ එ්වා ගෙදරකට පාවිච්චි කරන්න වියදම් කරන එක අපරාදේ. ගෙදරක පාවිච්චි කරන්නම් කඩේ තියෙන නොමල් ස්පීකර් හොදයි. ලොකු මිල ගන්න වලට ඒවත් නැතුව, අඩු මිල ගනන් වල ඒවත් නැතුව සාමාන්‍යය මිලකට තියෙන එකක් ගත්තහම කාලයක් පාව්චි කරන්නත් පුලුවන්. ස්පීකර් එකක් ගන්නකොට උඩින් පොඩ්ඩක් push කරලා බලන්න voice coil එකෙන් හීරෙනවා වගේ සද්දයක් එනවද කියලා. එහෙම එන්නෙ නැති එකක් ඕන ගන්න. එහෙම push කරහම සැහැල්ලුවෙන්ම push වෙනවනම් bass එක නෑ. ටිකක් බරට push වෙන එකක් ඔ්න ගන්න. එතකොට තමයි හොද bass එකක් ගන්න පුලුවන්. Bass වලටනම් LG 7.5 double magnat woofer එක හොදයි. තව ඇති ඒ වගේ ඒවා. මන් ඕකේ sound ගැන දන්න නිසා ඕක හොදයි කියලා කිවුවේ. Xplod singal magnet , pyramid 6×9 එහෙමමත් හොදයි. ඔයා හදන්න හිතන් ඉන්න බෆල් එකේ හැටියට ඕන ස්පීකර් එකක් තොරගන්න
@HirushaDilshan-px4ww
Жыл бұрын
@@Soundoperator තැන්කූ ❤️
@HirushaDilshan-px4ww
Жыл бұрын
@@Soundoperatorඈම්ප් එකක් ගන්නත් ඔනී හොද මොකක් වගේද ගෙදර අහන්න
@JayasundaraJayasundara-k8x
5 ай бұрын
Milaganan dannako
@pasinduashen7078
Жыл бұрын
Contact number eka danna
@Soundoperator
Жыл бұрын
Issara video ekakadi dennam.
@RumethRumeth
Жыл бұрын
❤❤❤
12:10
How to Make a High pass Crossover for your tweeter ට්‍රිබල් මදි නම් මෙන්න විසඳුම 😀
Electronic Lokaya
Рет қаралды 48 М.
21:16
Restoration powerful subwoofer system // Restore the perfect look
Mr.Electricity
Рет қаралды 5 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
23:47
BEST SPEAKER FOR MIDRANGE/P-AUDIO/LIVE/ KEVLER @electrosoundsanddiy
ELECTRO SOUNDS AND DIY
Рет қаралды 6 М.
12:17
Best 18” Speaker For Sub | ලංකාවේ No 1 ලෝ ස්පීකර් මොඩෙල් ටික් මෙන්න | Sl Sound Kollo
SL Sound Kollo
Рет қаралды 97 М.
9:42
japan spekrs bes price in srilanka jbl 🤩
Sounds with Dula
Рет қаралды 4,3 М.
20:34
pyramid , jec, sony ,pioneer 6×9 speakers unboxing and sound testing sinhala
J SOUNDS
Рет қаралды 21 М.
10:10
How to Make a 12 inch Bandpass Subwoofer බේස්ම විතරයි | Deep Bass
Electronic Lokaya
Рет қаралды 238 М.
12:46
Crossover 3 Way Mode - Sinhala
PASI music
Рет қаралды 55 М.
7:15
ලොකු ලොකු සෙටප් වල පවා තියෙන සුපිරිම Specker. Dj වලට එහෙම සුපිරියි...@Soundoperator
Sound Operator
Рет қаралды 38 М.
13:01
Impedance හඳුනා ගනිමු. Series හා Parallel ආකාර දෙකේදීම. පැහැදිලිව හා සරලවම.@Soundoperator
Sound Operator
Рет қаралды 6 М.
8:02
How To Make Speaker crossover || Capacitor, Resistor, Coil, Lpad Fonction
Homemade Audio
Рет қаралды 237 М.
10:02
Amplifier එකක watts ගාන හරියටම මනිමු .True RMS
LabTronics
Рет қаралды 16 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.