No video

Baila Wendesiya Aran Awa Karaoke (Without Voice) බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ

  Рет қаралды 48,057

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Nihal Nelson
📜✍️ Lyrics : Nihal Nelson
🎸🎶 Melody : Nihal Nelson
╚╩══•🎻Nihal Nelson Karaoeke Play List 🎻•══╩╝
💥 Lassanata Pipuna Wanamal Karaoke / ලස්සනට පිපුන වනමල් කැරෝකේ
▶️ • Lassanata Pipuna Wanam...
💥 Ahinsakai Eliya Bedai Karaoke / අහිංසකයි එළිය බෙදයි කැරෝකේ
▶️ • Ahinsakai Eliya Bedai ...
💥 Karuna Suwada Thawaralu Karaoke / කරුණා සුවඳ තවරාලූ කැරෝකේ
▶️ • Karuna Suwada Thawaral...
💥 Kinkini Hadata Sama Wena Karaoke / කිංකිණි හඬට සම වෙනා කැරෝකේ
▶️ • Kinkini Hadata Sama We...
💥 Kiri Dunne Daruwantai Karaoke / කිරි දුන්නේ දරුවන්ටයි කැරෝකේ
▶️ • Kiri Dunne Daruwantai ...
💥 Salli Miti Ganan Karaoke / සල්ලි මිටි ගනන් කැරෝකේ
▶️ • Salli Miti Ganan Karao...
💥 Oru Padinna Pahala Gagata Karaoke / ඔරු පදින්න පහළ ගඟට කැරෝකේ
▶️ • Oru Padinna Pahala Gag...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
බැන්ජොරබං මැන්ඩලීන්
බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
බයිලමල්ල ලිහලදෙන්න
ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//
රාග තාල ගොඩයි බයිල කලාවේ
ආලවන්ත අයටයි රස ගෙනාවේ
අහගෙන හිටියම තමන්ගෙ පාඩුවේ
ප්‍රීති සාගරේකි බයිල යාලුවේ
කරපිංචා රම්පෙ සේර
කරදමුන්ගු කරාබු නැටි
කස්තුරි වගෙ රසයිනෙ බයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
බැන්ජොරබං මැන්ඩලීන්
බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
බයිලමල්ල ලිහලදෙන්න
ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
කෙහෙල්ගහට කොට්ටෝරුවො බයයිනේ
කපනකොටලු සඳුන් සුවඳ හමන්නේ
කියන්න ගිහිනුයි සමහරු නාන්නේ
නාගෙන ඇවිදින් කිව්වම රසයිනේ
කරපිංචා රම්පෙ සේර
කරදමුන්ගු කරාබු නැටි
කස්තුරි වගෙ රසයිනෙ බයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
බැන්ජොරබං මැන්ඩලීන්
බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
බයිලමල්ල ලිහලදෙන්න
ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//

Пікірлер: 14
@channakapushpakumara1738
@channakapushpakumara1738 Жыл бұрын
නාරද දිසාසේකරගේ පැරැණි ගීතයක් තියෙනවා ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙලවර දුක වේ . පුලුවන්ද ඒක නව නිර්මාණයක් කරන්න ..👍👍👍 ජය ඔබලාට.
@nishanwalisingha5788
@nishanwalisingha5788 Жыл бұрын
සුපිරි බ්‍රදර් ජයවේවා
@dillsewwandi3382
@dillsewwandi3382 Жыл бұрын
Oyage okkoma supiri
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා බැන්ජොරබං මැන්ඩලීන් බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා බයිලමල්ල ලිහලදෙන්න ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...// රාග තාල ගොඩයි බයිල කලාවේ ආලවන්ත අයටයි රස ගෙනාවේ අහගෙන හිටියම තමන්ගෙ පාඩුවේ ප්‍රීති සාගරේකි බයිල යාලුවේ කරපිංචා රම්පෙ සේර කරදමුන්ගු කරාබු නැටි කස්තුරි වගෙ රසයිනෙ බයිලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා බැන්ජොරබං මැන්ඩලීන් බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා බයිලමල්ල ලිහලදෙන්න ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා කෙහෙල්ගහට කොට්ටෝරුවො බයයිනේ කපනකොටලු සඳුන් සුවඳ හමන්නේ කියන්න ගිහිනුයි සමහරු නාන්නේ නාගෙන ඇවිදින් කිව්වම රසයිනේ කරපිංචා රම්පෙ සේර කරදමුන්ගු කරාබු නැටි කස්තුරි වගෙ රසයිනෙ බයිලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා බැන්ජොරබං මැන්ඩලීන් බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා බයිලමල්ල ලිහලදෙන්න ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//
@ruwanprasanna1490
@ruwanprasanna1490 Жыл бұрын
Supiri 👍👌👌
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
SUPERE NEYAMI
@dushanfonseka9444
@dushanfonseka9444 Жыл бұрын
නියමයි
@nalakamanju580
@nalakamanju580 Жыл бұрын
පට්ටම
@akindu5017
@akindu5017 Жыл бұрын
එල❤️
@sujithnishantha1450
@sujithnishantha1450 6 ай бұрын
Excellent ❤❤❤❤❤🎉🎉🎉
@chamarawijegunawardena5284
@chamarawijegunawardena5284 Жыл бұрын
👍👍👌👌❤️
@janakasilva8994
@janakasilva8994 Жыл бұрын
ala ala
@travelwithchathuri8056
@travelwithchathuri8056 Жыл бұрын
❤❤
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
කැරොකෙ නම් Hornybirid තමයි
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 499 М.
Nihal nelson with sunflower
10:58
See TV
Рет қаралды 1,1 МЛН
Guna Aiyage Bajaw Dana Kamare Karaoke with Lyrics (Without Voice)
4:55
Samaru Pothe Pitu Gelavi Karaoke with Lyrics (Without Voice)
3:53
sinduma thamai
Рет қаралды 162 М.
Somiyata waren Karoke / සොමියට වරෙන් / Nihal Nelson #sinhalasongs #karoke #baila #lyrics
4:25
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН