Bajaj CT 100 oil change/ Chaamtec / චාම්ටෙක්

  Рет қаралды 13,661

Chaamtec / චාම්ටෙක්

Chaamtec / චාම්ටෙක්

Күн бұрын

repairs and maintenance tasks don't always have to be done in the Garage. you can easily do these in your own 🏠 House.

Пікірлер: 31
@Rush956
@Rush956 Жыл бұрын
බයික් එක පැත්තට ඇල කලාම ගොඩක් ඔයිල් එළියට එනවා.මම නම් රෑ ගලවලා උදේ තමයි Oil දැම්මෙ.එතකොට එන්ජිම සුපිරියටම ක්ලීන් වෙනවා.Oil ඇණේ කාන්දමක් තියෙනවා ඒකේ යකඩ කෑලි ඇලිලා තියෙනවා.ඒවත් හොඳට සුද්ද කරලා ඇණේ හයි කරන්න ඕනෙ.
@reply1553
@reply1553 Жыл бұрын
Oil kochchra oneda CT 100 ekata 1 litters ekain deparak wage danta puluwand
@kalusinhalayo6325
@kalusinhalayo6325 2 жыл бұрын
Leval glass eka galavala sudda karala hai karaganna video ekk danna
@izuruone
@izuruone 3 жыл бұрын
මරු 👌
@chaamtec2397
@chaamtec2397 3 жыл бұрын
❤️❤️❤️
@isharagayankarunathilaka1707
@isharagayankarunathilaka1707 2 жыл бұрын
අලුතෙන් Oil දානකොට පරණ Oil අයින් කරල ඉන්නම ඕනිද? Oil ලෙවෙල් එක අඩුනම්, අලුතෙන් පොඩ්ඩක් දැම්මට අව්ලක් නැද්ද පරණ Oil අයින්කරන්නේ නැතුව..?
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
Km ගාන හරිනම් අයින් කරන්න ඕන,තව දුවන්න පුලුවන් නම් ඒම දැම්මට අවුලක් නැ
@tharinduheshan4203
@tharinduheshan4203 Жыл бұрын
රතු පාට ඔයිල් එකෙන් KM කීයක් විතර දුවන්න පුලුවන්ද
@kalindunadeeshan4230
@kalindunadeeshan4230 2 жыл бұрын
Kade beral wala thina rathu para oil eka demmata aulak nedda bro .neththam ara seel karala thina bothale danna onada .pulsar walata hoda mokak wageda 🙄
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
eka eka aya viyadam karanna pluwam ganath ekka thma thiranaya wenne,loose oil 2500k wage aneth ewa 5000km wge pluwam kiyla kiyanawa mm nam e gena hariytama danne na use karana aya kiyanwa,loose ekata wada seal eka nam hodai mobil,havoling wage oil danna
@kalindunadeeshan4230
@kalindunadeeshan4230 2 жыл бұрын
Thanks mchn ❤️😍
@maheshchandimal8696
@maheshchandimal8696 11 ай бұрын
oil කොච්චර දාන්න ඔනද😊
@lahirukumara6045
@lahirukumara6045 3 жыл бұрын
👍❤️
@user-qr1ke6nc5o
@user-qr1ke6nc5o 2 жыл бұрын
අයියේ මගෙ එකේ මැගින්ටෝ පැත්තෙ යටින් ඔයිල් යනව පැකින් දැම්ම ඔයිල් සීල් ගැහුව වැඩක් උනේ නෑ මොකද්ද කරන්න ඕන
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
orinal paking ekk dala beluwada
@dinethrusiru6844
@dinethrusiru6844 10 ай бұрын
Oke oil filter ekk ndd
@chaamtec2397
@chaamtec2397 10 ай бұрын
Ne
@dulanjanwickramanayaka4007
@dulanjanwickramanayaka4007 3 жыл бұрын
රතු පට එන්ජින් ඔයිල් එන්න්වාද
@chaamtec2397
@chaamtec2397 3 жыл бұрын
Ow enawa
@dulanjanwickramanayaka4007
@dulanjanwickramanayaka4007 3 жыл бұрын
@@chaamtec2397 අපේ පැති වල නැනේ
@chaamtec2397
@chaamtec2397 3 жыл бұрын
@@dulanjanwickramanayaka4007 අපේ පැත්තේ තිබුනා මං මේක ගෙනත් මාස 4 ක් විතර වෙනව දැන් නම් ලගදි බලන්න බැරිඋනා
@popcornbox4389
@popcornbox4389 2 жыл бұрын
Ct 100 bike ekt user guide eke tiyenne 10w30 dann kiyl eth godk ay use krnne 20w40 ne e ay?
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
Ekanm mm danne na hariyta,hoyala balannam denagttith kiyannam
@dumidupramith3881
@dumidupramith3881 Жыл бұрын
manual eke thiyenne 20w40 kiyala
@Manaskara737
@Manaskara737 2 жыл бұрын
Filter eka maru aramne komada
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
eknam danne na kolla
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
oil tika ain karala filter maru kranna ita passe oil danna
@Manaskara737
@Manaskara737 2 жыл бұрын
Filter eka thiyana thena hoyaganna be
@chaamtec2397
@chaamtec2397 2 жыл бұрын
@@Manaskara737 parana ewage filter na aluth ewage tyenne
@bandulaperera6362
@bandulaperera6362 3 жыл бұрын
කියේ යතුරක්ද බං ඔනේ
@chaamtec2397
@chaamtec2397 3 жыл бұрын
14 එකක්
Bajaj CT 100 Bike Full Service at Home || CT 100 full service #viral#trending
14:13
Jai Mata di bike modification
Рет қаралды 8 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 45 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Ct 100 gear meter screw kit/gear screw/bajaj ct 100/ Chaamtec / චාම්ටෙක්
17:31
Chaamtec / චාම්ටෙක්
Рет қаралды 37 М.
How clean the Bajaj CT 100 carburettor piston with anu bro
17:35
Piston With Anu Bro
Рет қаралды 27 М.
Bajaj CT 100 Bike Full Service at Home
8:24
Pawan Kaimriwala
Рет қаралды 75 М.
How to engine oil change
8:25
garaj gedara
Рет қаралды 10 М.
#Bajaj Ct100 | Change Oil & Filter | #Japzmechanics
7:01
Japz mechanics
Рет қаралды 6 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 45 МЛН