පල්සර් යතුරුපැදියක ස්ටාටර් මෝටරය අලුත්වැඩියාව / Bajaj Pulsar Starter motor repairing

  Рет қаралды 25,272

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 103
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
නියමයි සහෝදරයා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියලා දුන්නා. මේවා සමාජ සත්කාර. තමන් දන්න දෙයින් මුදල්ම උපයනවට වඩා ඒ දැනුම බෙදාගන්න එක උතුම් මිනිස් කමක්. ජයවේවා . තෙරුවන් සරණයි !🙏🙏🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks bro .... බුදු සරණයි!!!
@tharindulara6289
@tharindulara6289 Жыл бұрын
Aniwaren. Jaya wewa❤️💪🏻
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
විශිෂ්ටයි සහෝදරයා. ඔබ හොඳ ගුරුවරයෙක්. ස්තූතියි ...තෙරුවන් සරණයි ......!!!
@priyanthakumara2518
@priyanthakumara2518 9 ай бұрын
ඇත්තටම සුපිරි හොදට තේරුමි කරා ඔන්න වැඩිඩො 🎉🎉🎉
@sanduntharanga2679
@sanduntharanga2679 2 жыл бұрын
නියමයි සහෝ.
@ishina7525
@ishina7525 Жыл бұрын
ඔබ හොඳ ගුරුවරයෙක්. ස්තූතියි .
@lionelwijesinghe4360
@lionelwijesinghe4360 Жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කරල තියෙනවා ....ස්තූතියි
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 7 ай бұрын
අපේ ලංකාවේ කෙනෙක්ගේ හොද පිරිසිදු වීඩියෝ එකක් බැලුවානම් ඒ බැලුවෙ ඔය පුතා පුතාගෙ මෙ වීඩියෝ එක හරිම වැදගත් පැහැදිලියි. ඒවගේම දරුවො මේ ටිකත් කියල දෙන්න. අපි අලුත්වැඩියා කරගත්තු මෝටරය බයිසිකලයට සවිකරගන්නේ කොහොමද එහිදී බැටරිය ත් හොදට තිබේනම් ස්ටාට් නොවෙන්න බලපාන කරුනු ටික පැහැදලිකර දෙන්න. උත්තරයක් බලාපොරොත්තු වෙන් සිටිනවා . පුතාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා. 💐💐💐💐💐🙏
@TheBikerSL
@TheBikerSL 7 ай бұрын
ඉදිරි වීඩියෝ එකකදී මං ඒ පිළිබඳ ඔයාලට පැහැදිලි කරන්නම්
@TheBikerSL
@TheBikerSL 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 2 жыл бұрын
,ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි යමහ මෙිටි බයිසිකලේ එන්ජින් සමිප්‍රර්න අලුත් වැඩියා විඩියෝ වක් ඉක්මනින් ගෙන එන්න
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
OK
@damithrathnayake6324
@damithrathnayake6324 Жыл бұрын
සරලයි සැහැල්ලුයි සහෝදරයා මෙලව හත්තිලව්වක් දන්නෙ නැතුව හිටියෙ මම හිතනවා දැන් මට පුලුවන් කියලා thanks
@upalimadana9057
@upalimadana9057 4 ай бұрын
ස්ටාට් වෙයිද ගලවලා හයි කලාම හුගක් කෑලි ඉතුරු වෙයිද
@hichcha1567
@hichcha1567 Жыл бұрын
ඇත්තටම නියමයි අපේ සල්ලි බොරුවට අපි ගැරේජ් වලට දෙන්නේ හොදටම පැහැදිලි උනා.. තව විඩියෝ දලා පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න
@ShankarKing-vp3mz
@ShankarKing-vp3mz 10 күн бұрын
Ane supirima ayye niyamai lassnta kaiyala dhunna oya
@rajithaviraj6924
@rajithaviraj6924 6 ай бұрын
සුපිරි සහොදරයා
@rimlexopticane.mendis8062
@rimlexopticane.mendis8062 2 жыл бұрын
Harima agei.api nakalath hariyata karanawada kiyala balaganna hoda therumak gattha.thank u ..
@KavindaKavinda-i1x
@KavindaKavinda-i1x Ай бұрын
සුපිරි අයියේ 😊
@lankalak835
@lankalak835 2 жыл бұрын
❤️සුපිරි වැඩක් 👌
@layanalchaminda7830
@layanalchaminda7830 Жыл бұрын
හැමදේම පැහැදිලියි .තෙරුවන් සරනයි මල්ලි ..
@layanalchaminda7830
@layanalchaminda7830 Жыл бұрын
සුපිරිම සුපිරි මල්ලියා තෙරුවන් සරනයි ..
@suniljayaweera639
@suniljayaweera639 7 ай бұрын
පැහැදිලි කිරිම අතිවිශිස්ඨයි ජය
@TheBikerSL
@TheBikerSL 7 ай бұрын
ගොඩක් ස්තූතියි
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 2 жыл бұрын
නියමයි බ්‍රෝ 👍. ස්තූතියි වීඩියෝවට 👌
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
❤️🙏
@dhammika759
@dhammika759 Жыл бұрын
සුපිරි ,සුපිරි ,සුපිරි niyamai
@NuwanSandamal-vc5nb
@NuwanSandamal-vc5nb 4 ай бұрын
ස්තුති.....❤❤❤❤
@silvamax2970
@silvamax2970 3 ай бұрын
එල එල නියමයි
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 Жыл бұрын
Best.super video.thank you so much...all the best
@roshanroshan-cr1dr
@roshanroshan-cr1dr Жыл бұрын
👍👍👍👍❤️❤️❤️ niyamai hodata
@santhawikramarathn803
@santhawikramarathn803 11 ай бұрын
Amicharaya behepuwama kohomada chek karanne
@sadarusaman8332
@sadarusaman8332 Жыл бұрын
Niyamai හොඳටම kiyadenawa.tx. කොමියු teter eka ගෙවීla ඒකට මොකක්ද karanna පුළුවන් yaluve
@sampathudhana2854
@sampathudhana2854 Жыл бұрын
සුපිරියි කොල්ලො❤
@dbwickramasingha5377
@dbwickramasingha5377 4 ай бұрын
Jaya wewa❤ respect bro
@hspushpakumara5415
@hspushpakumara5415 3 ай бұрын
Great job.
@supunjayawardana2582
@supunjayawardana2582 Жыл бұрын
Aiye oke uda thiyana.nidle bairing eka replace karanna puluwan da.
@supunyasiru777
@supunyasiru777 2 жыл бұрын
Ayye 135 moter eke brush set eka wage rubber oring tikath wenama ganna thiyanawada kade
@dragonshane3849
@dragonshane3849 2 ай бұрын
Thanks.
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 Жыл бұрын
Mage bike eke morter eke magnet ekak keduna eka ganna tiyanawada
@nimal.senadeerachandrathan7060
@nimal.senadeerachandrathan7060 Жыл бұрын
Very good sir thanks
@rashinpriyanjith4617
@rashinpriyanjith4617 2 жыл бұрын
නියමයි බන් තව වීඩියෝස් දාපන්
@rangabandara6307
@rangabandara6307 2 жыл бұрын
Tnx bro..
@rajithdimuthu1126
@rajithdimuthu1126 10 ай бұрын
ස්ටාඩ් මොටරෙ ගහද්දි රිලෙ එකෙ ඉදලා බැටරියට යන වයර් එක උනු උනා මොකද්ද මෙකට හෙතුව
@vidusharavindu8557
@vidusharavindu8557 6 ай бұрын
Brush maru karata passe moter eka anith paththata karakenne ayi
@nuwansithumina6089
@nuwansithumina6089 2 жыл бұрын
Niymai aiye digtm krgenn ynn jaya wewa.....pluwan nm pulsar 150 meter eke repair gana krnnko video ekk...
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok
@janakamaduranga8854
@janakamaduranga8854 2 жыл бұрын
මට ct100 divorce pulsar වල ක්ලච් නට් සයිස් කියන්න පුළුවන්ද
@KpdProduction
@KpdProduction 2 ай бұрын
හොන්ඩා ඩියො ස්කූටරෙ ස්ටාට මෝටරෙ ෆුල් රෙපයා වීඩියො එකක් දාන්නකො
@upuljanaka562
@upuljanaka562 2 жыл бұрын
කොමියුටෙටරේ ගෙවිලා එක අලුත් කල හැකිද
@upaliamarawansha1959
@upaliamarawansha1959 Жыл бұрын
Good කොයිල් එක හොදයිද කියලා බලන්නේ කොහොමද
@ravindushihan626
@ravindushihan626 10 ай бұрын
Good thanks
@kithsiriperera2527
@kithsiriperera2527 Жыл бұрын
Niyami malee
@ishansandaruwan9902
@ishansandaruwan9902 Жыл бұрын
Good job
@podiputha
@podiputha Жыл бұрын
ප්ලැටිනා බයික් එකෙත් මේවගේමද
@prabathmanju9074
@prabathmanju9074 Жыл бұрын
Super macho
@samwms7439
@samwms7439 Жыл бұрын
Supiri ❤️❤️❤️👌👌👌
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
Thank you
@හොඳනරක
@හොඳනරක Жыл бұрын
නියමයි ❤
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි
@KavindaDarmasiri
@KavindaDarmasiri 4 ай бұрын
ස්ටාටර් මෝටරේ brush ගිහින් මෝටර් එක වැඩ කරන්නෙ නැතූව තිබ්බේ මම brush set එක ගෙනල්ව දැම්ම දැන් මෝටර් එක වැඩ කරන්නෙ අනිත් පැත්තට අනේ මේක ගැන දන්න කේනෙක් ඉන්නවනම් උදවූවක් දෙන්න
@hichcha1567
@hichcha1567 Жыл бұрын
මගේ මැග්නට් කැඩිලා එකට මොකද කරන්නේ
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 Жыл бұрын
Moter එකෙ brase මාරු කලා දැන් moter එක අනිත් පැත්තනෙ කැරකෙන්නෙ.magnet දෙකම ගැලවිලා තිබුනෙ ඒ දෙක තියෙන තැන් මාරු උනද දන්නැ.එහෙම උනොත් පැත්ත මාරු වෙන වාද ?
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 Жыл бұрын
Magnet kade ganna tiyanawada
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 Жыл бұрын
Mage magnet ekak keduna
@malithapabasara1546
@malithapabasara1546 Жыл бұрын
👍
@hellolanka3086
@hellolanka3086 5 ай бұрын
😊
@nishalj89
@nishalj89 11 ай бұрын
මෝටර් සයිකල් එක ස්ටාර්ට් උනාම Starter motor එකයි එන්ජින් එකයි අතර සම්බන්ධතාවය නැති කරන්නේ කොහොමද ?
@dinadinukadilshan2139
@dinadinukadilshan2139 6 ай бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් 🤔
@randunuprasa9674
@randunuprasa9674 2 жыл бұрын
කේබල් ඔයිල් කරන ලේසි විදිය,back ශොක් දෙක දාන විදිය වීඩියෝ එකක් ඕනේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
OK bro
@gunadasamadurapperuma3114
@gunadasamadurapperuma3114 7 ай бұрын
Tw බයික් එකේ ස්ටාට මෝටරය ජපන් කියා විරහිත වී ඇත එනිසා අලුත්වැඩියා කර ගැනීමට හැකිද දුරකථනය එවන්න පුලුවන්ද
@TheBikerSL
@TheBikerSL 7 ай бұрын
මම ආනමඩුවේ ඔයාට එන්න පුළුවන්ද මෙහාට
@GayanBuddika-m8s
@GayanBuddika-m8s Ай бұрын
🎉
@tharindudanushka1
@tharindudanushka1 3 ай бұрын
🎉🎉❤❤
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Supiri
@sameerakkc114
@sameerakkc114 2 жыл бұрын
Good
@sciencemathematics9502
@sciencemathematics9502 6 ай бұрын
❤❤❤❤❤
@rasikakelum2718
@rasikakelum2718 6 ай бұрын
රත් උනාම ටිකි ටිකි ගාලා සද්දයක් අන්නේ ඇයි.
@priyashanthasaman2683
@priyashanthasaman2683 11 ай бұрын
මොටරෙ නිකන් කැරකෙන්නෙ ඇයි...
@arunakumarasiri55
@arunakumarasiri55 5 ай бұрын
ඔයා පෙන්නපු විදියට සෑම දෙයක්ම හරියට කලා...එලියෙදි මෝටර්ය දුවනව නමුත් බයික් එකට දැම්මම ස්ටාර්ට් වෙන්නෙ නැහැ යන්තම් කැරකෙන්නෙ..බර ගන්නෙ නැහැ ...වෙන පාවිච්චි කරපු මෝටරයක් දාල දුවන්නෙ ....අදහසක් දෙන්න පුළුවන්ද
@samanliyanage6281
@samanliyanage6281 Жыл бұрын
Pleasure එකේ මෝටරේ බදනව බ්‍රෂ් ගැහුවට හරි ගියෙ නෑ මැග්නට් කවරෙ බුෂ් එක ගෙවිලා ඒකද අව්ල
@weerakoonwmpsb5473
@weerakoonwmpsb5473 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@gihansanjiwa9207
@gihansanjiwa9207 2 жыл бұрын
@surangalakmal5245
@surangalakmal5245 2 жыл бұрын
ඔයා කොහෙද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ආණමඩුවෙ
@janakachathuranga463
@janakachathuranga463 Жыл бұрын
Numbare ewanna puluwanda
@RanjeethAmarasurya
@RanjeethAmarasurya 5 ай бұрын
Godak.pen
@lankanbrothers2457
@lankanbrothers2457 2 жыл бұрын
aiye oyawa contact karaganna vidiyak dannako oyagen ahaganna dewal tikak thiyei ekai 🙏
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Fb page eke tiyanawa malli
@kavindupasan202
@kavindupasan202 2 жыл бұрын
Sire..phone number eka dennako..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Fb page
@kasunranaweera2691
@kasunranaweera2691 3 ай бұрын
Supiri
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි
@eralmark1235
@eralmark1235 Жыл бұрын
👍
@chandanakumara3230
@chandanakumara3230 3 ай бұрын
@priyashanthasaman2683
@priyashanthasaman2683 11 ай бұрын
මොටරෙ නිකන් කැරකෙන්නෙ ඇයි...
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි
@dhammikamanamperi8302
@dhammikamanamperi8302 Жыл бұрын
👍
@saliyasaliya1470
@saliyasaliya1470 Жыл бұрын
ටික දවසකින් රිලේ එක ඇලෙන්නේ ඇයි
@uchiladissanayaka8334
@uchiladissanayaka8334 6 ай бұрын
👍
@chethiyajayasundara3255
@chethiyajayasundara3255 5 ай бұрын
👍
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
All bike self starter motor repair Bajaj pulsar 150 self
11:45
Liton GarageTips
Рет қаралды 1,5 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 38 М.
Pulsar starter motor removal - Part 1
11:57
Mr. Gadget Motor Co
Рет қаралды 14 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН