How to check your starter motor - Pulsar 180cc

  Рет қаралды 40,391

Mr. Gadget Motor Co

Mr. Gadget Motor Co

3 жыл бұрын

Пікірлер: 107
@adithyajay7877
@adithyajay7877 3 жыл бұрын
Repair කරන vedio එක අනිවා ඉක්මනට ඕනෙ Good luck brother
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb bro 👌. Keep it up
@chamarachamara3411
@chamarachamara3411 2 жыл бұрын
ඔයාගේ video eka ගොඩාක් watinwaa
@gamecity5468
@gamecity5468 2 жыл бұрын
Good job
@pathumchandana2066
@pathumchandana2066 3 жыл бұрын
Ela ela
@asiriprasannafernando8960
@asiriprasannafernando8960 2 жыл бұрын
Thank you
@feenixtech8552
@feenixtech8552 3 жыл бұрын
Super....
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 2 жыл бұрын
supiri brooooooooiiiiiiiiiiii👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@bhashithaprasan6577
@bhashithaprasan6577 3 жыл бұрын
ela
@sudanthakulathunga9412
@sudanthakulathunga9412 3 жыл бұрын
Thanks
@indianbikesallergampolakan7885
@indianbikesallergampolakan7885 2 жыл бұрын
13.5 thx bro
@pradeepchandana3918
@pradeepchandana3918 2 жыл бұрын
එල එල
@chamarachamara3411
@chamarachamara3411 2 жыл бұрын
Tvs flame bike එකේ self eka wada නෑ..self eka gahuwat මොකුත් ශබ්දයක් නෑ,ඒ මොනා වෙලාද
@Buiii8
@Buiii8 6 ай бұрын
Mage hornet eke start wenne na switch eka ghuwama monwath wenne na ohoma sadayakwath enne na tallu start hamadama ehema padala avilla aye start karama tama start wenne
@tamasharavinda3216
@tamasharavinda3216 Жыл бұрын
Anee aiyee AX1 ekenuth starter moter eke mee wagema video ekak dannako
@ajanthajayaweera2540
@ajanthajayaweera2540 3 жыл бұрын
👍
@akiladahanayake9465
@akiladahanayake9465 Жыл бұрын
Pulsar 150NS eke awla awama kick start karama prashnyk nedda..
@imeshprasanna8969
@imeshprasanna8969 Жыл бұрын
Discover 125 aluth bik ekk e thiydi motare galwna video ekk danawda
@indianbikesallergampolakan7885
@indianbikesallergampolakan7885 2 жыл бұрын
Over charg wenne kiyen udada bro
@chandanachandana2259
@chandanachandana2259 3 жыл бұрын
Honda dio eke Start motor eka kiyak wenawada
@kalanay98
@kalanay98 3 жыл бұрын
සෙල් එක ගැහුවා ම වදින්නේම නැත්තම් මොකක්ද අවුල අයියා ...හිටිගමන් වදිනවා
@vijithakumara213
@vijithakumara213 2 жыл бұрын
Sefan engine එකකට starter motor එකක් සවිකරන්න පුලුවන්ද
@SomapalaaStreams
@SomapalaaStreams 3 жыл бұрын
weda nan patta bro❤️
@chanukadananjaya2719
@chanukadananjaya2719 2 жыл бұрын
Bodycontrol remove karala hadanne ndda
@amashaacreations4097
@amashaacreations4097 Жыл бұрын
අයියා ස්ටාට් එකේදී 13.5 එන්නෙ නැත්තන් .රෙක්ටිපයර් එක මාරු කරන්න ඕනද
@DilshanBlogs
@DilshanBlogs 11 ай бұрын
මගේ discover 125 බයික් එකේ ස්ටාටර් මෝටර් එකේ brush ගිහින් අද මන් ගලවලා දැම්මා හයි කරායින් පස්සේ මෝටරය වදිනවා නමුත් එන්ජිම ස්ටාර්ටි වෙන්නේ නා ස්ටාටර් මෝටරය උඩකරකැවෙනවා වගේ සද්දයක් එන්නේ ඇයි එ
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Aiye discover eke start ekedi kata kata gala saddayak enne
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අයියෙ පොඩ් දෙයක් දැන ගන්න පුලුවන්ද මගේ bike එක pulsar 180 එකක්..ට්ක දවසක් පදින්න උන් නැහැ දැන් start කලාම start වෙන්න ගිහින් වෙන්නේ නැහැ Carb එක plug එක ට්කක් සුද්ද කරලා start කලොත් start වෙයිද එවාත් බලපානවා ද start නොවී තියෙන්න..
@nishanthabandara5637
@nishanthabandara5637 2 жыл бұрын
ඩියෝ එකේ සෙල්ෆ් ස්ටාර්ට් කරද්දි ඇදිල වගේ ගිහින්නෙ ස්ටාර්ට් වෙන්නෙ ඒ ඇයි.හිරවෙන ගතියක් තේරෙනව ස්ටාර්ට් කරද්දි.
@chanukadananjaya266
@chanukadananjaya266 3 жыл бұрын
Koheda thiynne aiya garej eka
@anuhasrajapaksha5031
@anuhasrajapaksha5031 Жыл бұрын
මගෙත් මෙහෙම උනා සැලොනයිට් එක ශොට් කරාට ස්ටාර්ට් උනෙත් නැ , එකට හෙතුව මොකක්ද
@gimhanwishwanarth2844
@gimhanwishwanarth2844 Жыл бұрын
Armecher ekada kiyala hoyaganna baida
@yohankawinda2421
@yohankawinda2421 3 жыл бұрын
Aiya mage bai aka istrata motar aka gahanakota dadak gahala akaparama gahanawa.
@w.g.b.prasad2334
@w.g.b.prasad2334 Жыл бұрын
Aiya koheda gama
@shehanhemantha1096
@shehanhemantha1096 2 жыл бұрын
Maduruwa bike එකෙ selftart වදිනවා start wenne නෑනේ හැබැයි තල්ලු karama start වෙනවා
@dumindaduminda7509
@dumindaduminda7509 Жыл бұрын
මගේ ඩියෝ බයික් එක ඉස්ටාට් වෙන්න හොරයි වෙලාවකට ඉස්ටාට් වෙනවා මොකද්ද එහෙම උනාම ලෙඩේ තව එකක් තමා මොටරය වෙලාවකට වැදිලම තියෙනවා
@randigaming2034
@randigaming2034 2 жыл бұрын
180 කටුමීටර් එකෙත් ඔහොමද
@pasanbro621
@pasanbro621 3 жыл бұрын
Lml freedom akata hariyana starter clutch aka mokakda
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Mata bike eke photo ekak daanna 0720611765
@wenatv
@wenatv 3 жыл бұрын
Hunk eke moter eka eka parata hira una. Relay eken tok tok gala sadde enawa witharai.motor wada na ai a?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Brush kadila
@yohankawinda2421
@yohankawinda2421 3 жыл бұрын
3n parak gahade istat wanawa. Mokakda hathuwa aiya.
@podiputha
@podiputha Жыл бұрын
අයියෙ මගෙ බයික් එකෙන් ඔය සද්දෙ ආවා කලින් ඊටපස්සෙ නිකම්ම නැති උනා කීයක් යාවිද හදන්න
@mohanjeewantha7617
@mohanjeewantha7617 3 жыл бұрын
magth pulsar 180 thiyenne. mage bike eketh udeta start wen ne. motare 3 wage gahaddi motare weada karannema nethuwa yanawa. display eka off wela ai on wenawa. bettry ekath aluthen denma. eth weada ne. engima rath unama syart wenawa. eath ekaparin weadun neath nam ai start wen ne. mokadda heathuwa?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Motor eke brush upset wela athi..e nisa motor eka godak paarak gahaddi battery eka bahinawa
@MychannelDS
@MychannelDS 2 жыл бұрын
Dio,pleasure chek karaganne kohomada
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 2 жыл бұрын
Ekama විඳිය
@tharukanirmal4891
@tharukanirmal4891 Жыл бұрын
discovery පරන එන්ජින් නැද්ද
@nimeshananuranga4855
@nimeshananuranga4855 3 жыл бұрын
Aiye oyage garaj eka koheda thiyenne
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Pilimathalawa
@future-success
@future-success 2 жыл бұрын
අයියෙ Bike එකේ battry හොදට තිබිලත් trrrr trrrr sound එක එන්න හේතුව කියන්නකො... තල්ලු දාලා start කරත්, start එකේ තියා ගන්නත් අමාරුයි...
@kavingachamodya1886
@kavingachamodya1886 Жыл бұрын
Relay එක check කරලා බලන්න පොඩ්ඩක් Carburetor එකෙ jet බලවන්න රොඩු හිරවෙලා තියෙන්න පුළුවන්
@SLTUBEBRO
@SLTUBEBRO 3 жыл бұрын
Aiya Discovery 125 baik eke oya sadde enawa motare hodai aulk ne eth sadde enawa ekata mokada karanne..2k 3k kiuwa motare dannalu eka hadanna puluwanda beda
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Oyage starter clutch eke roller daanna
@SLTUBEBRO
@SLTUBEBRO 3 жыл бұрын
හරි යයි නෙද අයියා
@SLTUBEBRO
@SLTUBEBRO 3 жыл бұрын
Aiya puluwan nam baik Engine ekka ටයිමින් මාක් නැතුව ටයිමින් තියන විදිය කියල දෙන්නකො අයියා
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Timing mark nathuwa amarui
@mohamedsajjad7635
@mohamedsajjad7635 2 жыл бұрын
අයියේ මට දෙයක් දැනගන්න ඕන මං ගාව තියෙන්නේ pulsar 180 twin disc බයික් එකක්. ඒකේ ලෙඩක් තියෙනවා ගැරේජ් බර ගානක් ගියා ලෙඩේ හොයාගන්න බැරි උනා අද වෙනකම්, බයික් එක හොඳට start වෙනවා 40km වගේ දුර ගමනක් එක දිගට යනකොට එන්ජිම රත්වෙද්දී speed එක 60-70kmph වේගයෙන් යන කොට smooth එකට යනවා වාහනය slow වෙනකොට start මිස් කරනවා සමහර වෙලාවට එන්ජිම නතර වෙනවා බොහොම අමාරුවෙන් start වෙන්නේ. ප්ලග් 2ම මාරු කරා plug දෙකේම current එකත් හොදට එනවා. Please අයියේ මොකක්ද වෙලා තියෙන්නේ?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 2 жыл бұрын
Rectifier ප්‍රශ්නයක්
@geethvlog525
@geethvlog525 2 жыл бұрын
අපාචි 150ක ස්ටාටර් මෝටර් එක කැරකෙන්නේ නෑ,ඩිරෙක්ට් පවර් දුන්නත් සද්දයක් එන්නේ නෑ,මෝටර් එක රෙපයාර් කරන්න පුලුවන්ද ? සොලනොයිඩ් එකෙන් පොඩී සද්දයක් එනවා ප්‍රෙස් කරද්දී,මෝටර් එක මුකුත්ම වෙන්නෙ නෑ
@mohamedilham4776
@mohamedilham4776 Жыл бұрын
Mage ekath apache 150...thama.... Oya case ekama thama... Eka mondha wela thiyanne...?? Bettry awuldha.....Stater moter avuldha??
@amashaacreations4097
@amashaacreations4097 Жыл бұрын
12. ගානක් ආවොත් මදිද .
@buddhikakaushalya8768
@buddhikakaushalya8768 3 жыл бұрын
Aiye kik karanakotai baike eka suwich eken off karanakotai chash gala nathara wenne ay eee
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
E starter rollers wala sadde eka normal
@shehansandeepa3266
@shehansandeepa3266 2 жыл бұрын
ayye mage bike eketh okama thama awla........discover bike ekak ....moko karanda ona motor eka hira wenawa wage wenawa🤕😭😭😭😭😭😭😭
@slworking8134
@slworking8134 2 жыл бұрын
Aiye oil drain kalata passe a oil apahu danna puluvanda kiyannako podi hadissiyak
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 2 жыл бұрын
Epa ehema karanna epa
@slworking8134
@slworking8134 2 жыл бұрын
Hri aiye tanx
@WohanPresents
@WohanPresents 3 жыл бұрын
වීල් එකෙත් ඔය අව්ල වගේ තියෙන්නේ. උදේ මෝටරේ වදින්නැත්තෙ සමහර වෙලාවට විතරයි. ගොඩක් වෙලාවට උදේ වදිනවා කොහෙහරි ගියාම වදින්නැතුව යනවා. බැට්‍රිය චෙක් කරහම කිව්වා මාරු කරන්න කියලා. ඒක දැම්මා. ඒත් අව්ල හරිගියේ නෑ. ඊට පස්සෙ බැට්‍රිය ඕව චාජ් වෙනවා කියලා කොයිල් පැක් එකයි, CDI එක වෙන්න ඕන ඒකත් දැම්මා. ඒත් විටින් විට මෝටරේ ටක් ටක් ගාලා සාද්දෙයක් එනවා විතරයි වදින්නෙ නෑ. මේකෙත් මෝටරේ බදලා වෙන්න ඇතිද?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
ඔව් මචං අනිවාර්යයෙන් ස්ටාර්ටර් මෝටර් එකේ බ්‍රශ් ගෙවිලා.. පොඩි රිපෙයාර් එකක් ඒත් පුදුමයි මිනිස්සු ඔහොම කෙනෙක්ව වටේ යවනවා කියන්නෙ..පොඩි වියදමකින් කරගන්න පුළුවන් දෙයක්
@WohanPresents
@WohanPresents 3 жыл бұрын
@@MrGadgetMotorCo ස්තුතියි! ස්ටාටර් මෝටර් එක කියලාවත් රෙපෙයාර් කරගන්න ඕන. 👌
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
@@WohanPresents starter motor galawana widiya thianawa mage channel eke videos 3k.. tikak balala adahasak ganna
@WohanPresents
@WohanPresents 3 жыл бұрын
@@MrGadgetMotorCo ඒවා බැලුවා අයියා, අද චැනල් එකේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා. 😁 ct 100 එකේ ටැංකිය මළකඩ කනවට 2t දාන එකේ අතුරු ප්‍රතිඵල ගැන වීඩියෝ එකෙන් චැනල් එක සෙට් උනේ. ඒත් මේ වැඩේ ගෙදරදි කරන්න අමාරුයි වගේ, යතුරු සෙට් එකක් තිබ්බට රැචට් එහෙම ගෙදර නෑ. මෝටරේ ගලවන ඇණ තියෙන්නේ අස්සෙ නිසා යතුරු දාන්න අමාරුයි එතනට, අරන් යන්නම වෙනවා 😥
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
@@WohanPresents chinese rachet set ekak araganna handle ekai awashaya socket deka thunak wage ganna digukaaleenawa oyage wada walata thiaganna puluwanne
@tharangamadusanka7930
@tharangamadusanka7930 8 ай бұрын
මගෙ 135 pulsar bike eka..සති දෙකක් විතර පැද්දෙ නෑ...අද කික් එක ගහල සටාර්ට් කරල වටයක් ගියා..දැන් යතුර දැම්මට මීටර් බෝඩ් එකට කරන්ට් එක එන් නෑ..සෙල් එක ගහන්නත් බෑ...එක පාරටම ඒම් වෙන්න ඇයි කියල දන්න කෙනෙක් ඉන්නවන්ම් කිය්න්න.....
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 8 ай бұрын
Battery eka charge වෙන්නේ නැහැ
@madusanka_miyanawala
@madusanka_miyanawala 3 жыл бұрын
ත්‍රී වීල් එකෙත් තියෙන්නේ මේ ලෙඩේ මයි... Starter moter එකෙද අවුල ඇත්තේ?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Aurudu keeyak wage padalada wheel eka? Motor eka galawanna kalin starter solenoid ekaknam thiyenne ekai, starter relay ekaknam thiyenne ekai tikak check karala balanna..me krameta thamai onima waahaneka motor eka check karaganne
@madusanka_miyanawala
@madusanka_miyanawala 3 жыл бұрын
Awurudu 10 k wage wenawa... Engine eka rath unahama nam eka parenma wadinawa... Udeta ahema nathnam engine eka rath wila nathi welawata thamai start karanna amaru!
@DharshisAcademy
@DharshisAcademy 2 ай бұрын
aga
@Hash210
@Hash210 3 жыл бұрын
මගෙ පල්සර් 150, මෝටර් එක වදිනවා ස්ටාර්ට් වෙන්නෙ නෑ. කික් එක ගැහුව ගමන් ස්ටාර්ට් වෙනවා, බැට්රියත් අලුත්, මෝටරේ බ්‍රෂ් සෙට් එකත් අලුතෙන් දැම්මා. හොදට රත් උනාම මෝටර් එකෙන් ස්ටාර්ට් වෙනවා. ටික වෙලාවක් ගියාම මෝටරෙන් ස්ටාර්ට් වෙන්නෙ නෑ. කික් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ස්ටාර්ට් වෙනවා. වෙනද වගේම මෝටරේ කිසි අමුතු ගතියක් නැතුව වැඩ,එන්ජින් එකත් කැරකෙනවා, ඒත් ස්ටාර්ට් වෙන්නෙ නැ. මෝටරේ එන්ජින් එකට සෙට් වෙන වීල් එකත් බැලුවා, කිසිම අවුලක් නෑ. ඒත් මෝටරෙන් ස්ටාර්ට් වෙන්නෙ නැ. ආමේචර් එකේ ෂෝට් එකක් නිසා මෝටරේ කැරකෙන ස්පීඩ් එක මදි කියල කිව්ව. ඒක හදා ගන්න පුළුවන්ද, ආමේචර් එක අලුතෙන් දාන්න වෙයිද?
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
බැට්ට්‍රිය චාජ් වෙන්නෙ නැතුව ඇති..චාජින් බලන්න..චාජින් හොඳයිනම් ආමිචර් එකේ දාන්න වෙයි
@Hash210
@Hash210 3 жыл бұрын
ඒව ඔක්කොම චෙක් කරා. චාර්ජින් හොඳයි. චාර්ජ් වෙනවා. ආමේචර් එක විතරක් ගන්න තියෙයිද
@yeshan356.
@yeshan356. 2 жыл бұрын
@@MrGadgetMotorCo mage bike eka sel eka wada na carb eka suddakarla dammata passe idam kik eka wadinneth na ai ee
@sadarusasiru8347
@sadarusasiru8347 2 жыл бұрын
මගේ 180 එක stat වෙන්නෙ නැහැ මොටර් stat වෙනකල් අල්ලාගෙන ඉන්නෙ නැහැ ඔයාගෙ phone no ekak denna
@chamarakarunarathne2526
@chamarakarunarathne2526 3 жыл бұрын
Bro need some help with my platina 125. Whenever I press the self-start button the whole electrical system fails and meters go off, even the neutral light. But if I kick start the engine It will start with the first kick. Same as your video I check the battery and the starter relay and the switch for the self start but can't find the fault by myself. Help me out please.
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Brother I think the battery is having about 2-3 volts..the starter motor needs a heavy ampherage current to rotate..so when the battery is weak, when the switch pressed, all the voltage is sucked out of the battery by the motor..thats y the left current is not sufficient to other accessories..if u r using a newer battery, and the problem is there..service ur starter motor and replace the brushes..the worn out brushes are discharging the battery soon..with a battery we can crank the engine for about 5 times..
@chamarakarunarathne2526
@chamarakarunarathne2526 3 жыл бұрын
@@MrGadgetMotorCo Thanks for your quick response bro. Highly appreciated 😊👍. Yes bro my battery is a new one. It's been like 8 months since I changed it. I'll try overhauling the starter motor. Hope It'll work out. Thanks again for the advice. Keep up the good work 👍
@tharindudammika4084
@tharindudammika4084 2 жыл бұрын
@@MrGadgetMotorCo mata 4n no eka denna puluwanda
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
ඕනෑම වර්ගයේ යතුරු පැදියක් ස්ටාර් වෙන්නේ නැති උනාම කළ යුත්තේ කුමක් ද please
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
ස්ටාර්ටර් මෝටර් තියන බයික් එක්කනම්, පලමුව බැට්ට්‍රිය චෙක් කරන්න..දෙවෙනුව ස්ටාර්ටර් රිලේ, තුන් වෙනුව මෝටර් එක, ඊටපසු CDI, ඉග්නිශන් කොයිල් ඒ ටික බලන්න
@chandanachandana2259
@chandanachandana2259 3 жыл бұрын
Honda dio eke cdi ekak thiyenawada
@sudeshchathuranga1207
@sudeshchathuranga1207 Жыл бұрын
Thallu karala stat karan yaddi magak gihin hitinne ai aiye.🙄
@nowtymaduwa626
@nowtymaduwa626 2 жыл бұрын
සෙල්ෆ්ස්ටර්ට් මොටරෙ ගහනකොට ටිකි ටිකි ගල සද්දයක් ඇවිත් බැටරොයෙ රින පැත්තෙන් දුමක් දාන්නෙ ඇයි
@kavingachamodya1886
@kavingachamodya1886 Жыл бұрын
Terminal එකයි clip එකයි හොඳට සුද්ද කරන්න ඊට පස්සෙ තද කරන්න හොඳට හරි යන්න ඉඩ තියනවා
@user-er9im3ww4g
@user-er9im3ww4g Жыл бұрын
Contact nb ekk evnna puluvnda
@amilarasanga4778
@amilarasanga4778 3 жыл бұрын
Aiye oyage nambare ewanko
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
0720611765
@SomapalaaStreams
@SomapalaaStreams 3 жыл бұрын
SATHAN 😈
@clemanranaweera9234
@clemanranaweera9234 3 жыл бұрын
එතකොට ටික් ටික් ගාලා සද්දයක් එන්නේ මොනව උනාමද මෝටරෙන් නෙවෙයි එහෙම සද්දය්ක් එන්නේ... අනිවරෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනවා
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Tik tik sadde enne starter relay eken
@clemanranaweera9234
@clemanranaweera9234 3 жыл бұрын
@@MrGadgetMotorCo එතකොට රිලේ එක කැඩිලාද....නැත්තං මෝටරේ හදන්න වෙයිද
@clemanranaweera9234
@clemanranaweera9234 3 жыл бұрын
@@MrGadgetMotorCo මෝටරේ වැඩ නෑ...ඒකේ අවුල රිලේ එකෙද නැත්තං මෝටරෙද
@MrGadgetMotorCo
@MrGadgetMotorCo 3 жыл бұрын
Tik tik sadde enawa kianne relay eka hondai.. Motor eke aula
@clemanranaweera9234
@clemanranaweera9234 3 жыл бұрын
@@MrGadgetMotorCo ආ එහෙම ද,මං බලන්නම්...ගොඩක් ස්තූතියි
@chanukadananjaya266
@chanukadananjaya266 3 жыл бұрын
Iridata wahalada
@nipunrajidumatharage3882
@nipunrajidumatharage3882 3 жыл бұрын
Koheda geraj eka thiyanna aiye
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 112 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 16 МЛН
Bike self start problem solution | Pulsar 220 180 150 Self Start Motor Repair at Home
41:21
bike self start problem ?
11:29
Home Bike Mechanic
Рет қаралды 108 М.
How to replace pulsar 180 starter motor
9:19
Super Bikes
Рет қаралды 4,7 М.