බල මාලු මිරිසට කටට සැරට උයන හැටි | Bala Malu Mirisata | Spicy Fish Curry Sri lankan Style in Sinhala

  Рет қаралды 179,016

Ape M.S Kitchen

Ape M.S Kitchen

Күн бұрын

බල මාලු මිරිසට කටට සැරට උයන හැටි | Bala Malu Mirisata | Spicy Fish Curry Sri lankan Style in Sinhala
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
#fishcurry #srilankanfishcurry #spicyfishcurry
බල මාලු මිරිසට කටට සැරට උයන හැටි | Bala Malu Mirisata | Spicy Fish Curry Sri lankan Style in Sinhala
අවශ්‍ය ද්‍රව්‍ය:
කෙලවල්ලා / බල මාළු - 500g
රම්ප කැබැලි - 3
කරපිංචා ඉති - 2
සේර කැබලි - 2
තලාගත් ඉඟුරු සුදු ලූනු - මේස හැඳි 1
ලූනු - පොඩි ගෙඩි 1
අමු මිරිස් - කරල් 2
ගොරකා පේස්ට් - මේස හැඳි 1 1/2
මිරිස් කුඩු - මේස හැඳි 2
බැදපු තුනපහ - මේස හැඳි 1
ගම්මිරිස් කුඩු - මේස හැඳි 2
රස අනුව ලුණු
කහ - තේ හැඳි 1/4
පොල් තෙල් - මේස හැඳි 1 1/2
වතුර
Kelawalla/ Balaya fish - 500g
Pandan leaves - 3
Curry leaves
Lemon grass - 2 pieces
Ginger garlic paste - 1 Tbsp
Onion ( small ) - 1
Green chili - 2
Gasiniya paste ( goraka paste ) - 1 1/2 tbsp
Chili powder - 2 Tbsp
Roasted curry powder - 1 Tbsp
Pepper powder - 2 Tbsp
Salt to taste
Turmeric powder - 1/4 tsp
Coconut oil - 1 1/2 Tbsp
Water
බල මාලු මිරිසට කටට සැරට උයන හැටි | Bala Malu Mirisata | Spicy Fish Curry Sri lankan Style in Sinhala
*********************************
Bala Malu Mirisata,Spicy Fish Curry Sri lankan Style,recipe in sinhala,sri lanka curry,Fish Curry,fish curry,bala malu mirisata,bala malu mirisata,miris maalu,spicy fish curry sri lankan,මාලු,fish curry sinhala,fish curry recipe sinhala,malu curry recipe,malu ambul thiyal recipe,kelawalla malu mirisata,fish curry sri lankan style,fish curry recipe,malu mirisata,how,fish curry sri lanka,videos,village life new video
**********************************
බල මාලු මිරිසට කටට සැරට උයන හැටි | Bala Malu Mirisata | Spicy Fish Curry Sri lankan Style in Sinhala
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
• Banana Pillows For Eve...
වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
• වෙනස් විදිහට හදන රසම ර...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music - www.bensound.com/
recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

Пікірлер: 84
@TastyKitchenn
@TastyKitchenn 3 жыл бұрын
මාලු එක වගේම ඔයාගෙ ඉදිරිපත් කිරීමත් ගොඩක් ලස්සනයි 😍🥺❤
@anomadewmini4750
@anomadewmini4750 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේ maluve එක හදපු හැටි කියලා දුන්නාට
@Hotkitchen1
@Hotkitchen1 3 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා.ගොඩක් ස්තූති 😊
@sidusihini3856
@sidusihini3856 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි ස්තුති
@nayomirecipe7115
@nayomirecipe7115 3 жыл бұрын
ගොඩක් රස පාටයි .සුභ පතනවා ඉදිරියට යන්න ....😋😋😋
@arunidushmanthi6479
@arunidushmanthi6479 2 ай бұрын
මම හැදුවා ගොඩක් රසයි අපේ ගෙදර අයයි කුබුරේ වැඩට ආපු අයයි ගොඩක් රසයි කීවා ගොඩක් ස්තුතියි dr ❤
@maduiresha6660
@maduiresha6660 2 ай бұрын
මං අද හැදුවා මේ විදිහටම. හරිම රසයි. ඇත්තමයි මං මාළු මිරිසට හදන විදිහ අතෑරලයි හිටියේ. මොකද මං හදන විදිහ මට රස නෑ.ඉතින් ඇඹුල් තියල් මයි දාන්නේ. දැන් ඉතින් හරි. ඔයාට thank you හොදේ..❤
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
අාස හිතෙනව කන්න☺👌☺👌
@shysiedoll6720
@shysiedoll6720 Ай бұрын
මම අද හැදුවා හරිම රසයි thank you🖤
@sachiranirmani
@sachiranirmani Жыл бұрын
මාත් හැදුවා...හරිම රසයි මේ විදිහට...ස්තූති ඔයාට ❤
@purnimasuvimali7615
@purnimasuvimali7615 2 жыл бұрын
රසට හැදුවා මෙක බලලා.. ස්තුතිය 😇😇😇
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තට දැක්කම ආස හිතෙනවා. ගොඩක් ස්තුතියි
@sankanelum
@sankanelum 2 жыл бұрын
ඇත්තටම මම ඊයේ මේ විදිහට පලවෙනි වතාවට හැදුවේ හරිම රසයි
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ඒ පෙනුමට කන්න හිටෙනවා
@sadalimalmila5012
@sadalimalmila5012 2 жыл бұрын
හදලා balanna ona .thanx
@Malar-x1b
@Malar-x1b 6 ай бұрын
Adha mamath me vidhiyata hadhanda yanne thankyou akke
@IwumPihum
@IwumPihum 3 жыл бұрын
කටට කෙල ඉනුවා. ඉදිරිපත් කිරීම හරිම ලස්සනට කරනවා❤️.
@craftysam396
@craftysam396 3 жыл бұрын
Wow looks yummy fish curry
@sumedha7
@sumedha7 Жыл бұрын
I just tried this method..result is outstanding :-) I am going to adhere to this method when do fish mirisata hereafter. Thanks a lot.
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you soo much
@tasyfood009
@tasyfood009 3 жыл бұрын
Well prepared fishy curry. Perfect masala combination and presentation. Thanks for sharing this recipe dear friend 😊
@HansamalimaduwanthiMaduwanthi
@HansamalimaduwanthiMaduwanthi 3 ай бұрын
රස පාටයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
wow niyamai naga
@paramichandupa6015
@paramichandupa6015 8 ай бұрын
ඔන්න...වැලි කතරක ඉඳගෙන මමත් හැදුවා එහෙනං. මාලුවෙක් ගෙනත් උයන විදිහ හොයනකොටනෙ වීඩියෝ එක ලැබුනෙ. රසයි ඇ. ජය❤🌹
@wenushikasturi877
@wenushikasturi877 11 күн бұрын
කොහෙ කතරෙද ඉන්නෙ මම සව්දි කතරෙ
@paramichandupa6015
@paramichandupa6015 11 күн бұрын
@wenushikasturi877 අල්ලපු වැටේ... කුවේට් රටේ
@ahfoods180
@ahfoods180 3 жыл бұрын
මාළු kariya maru 🤗🤗🤗
@p.mdilshani1299
@p.mdilshani1299 2 жыл бұрын
Thank you.🙏🙏 good bless you .
@VlogMariaEduardaeMariaAlexia
@VlogMariaEduardaeMariaAlexia 3 жыл бұрын
Incridible and adorable presentation Love from Brasil
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Thanks and welcome dear
@w.rdamayanthi6849
@w.rdamayanthi6849 2 жыл бұрын
Wow niyamai thanks
@RushanjaliIshani
@RushanjaliIshani 10 ай бұрын
Math haduwa❤️harima rasai🙏❤️
@whoppers-food
@whoppers-food 3 жыл бұрын
very nice and tempting
@senavirathneigpc
@senavirathneigpc 2 жыл бұрын
Niyamai...
@whoppers-food
@whoppers-food 3 жыл бұрын
Spicy Fish Curry Sri lankan Style in Sinhala looks yummy
@mdarshani4498
@mdarshani4498 2 жыл бұрын
Mamath haduwa. Godak rasata awa..thank you..
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 8 ай бұрын
Made it , yes tasty
@OPGamer-o6i
@OPGamer-o6i 7 ай бұрын
Very taste
@sadalikasewwandi8425
@sadalikasewwandi8425 5 ай бұрын
Wow arima rasa patai.
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 Жыл бұрын
I prepared the dish it’s delicious
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Thank you
@brownkitchen1806
@brownkitchen1806 3 жыл бұрын
Curry eka nam rasa patai....good luck sis.👍👍👍
@amindanilshan8186
@amindanilshan8186 2 жыл бұрын
atha niyama mama dan haduwa
@TNRECIPES
@TNRECIPES 3 жыл бұрын
wow!! looks very delicious ❤😋
@mbakkayblitartkwdesa
@mbakkayblitartkwdesa 3 жыл бұрын
Selamat beraktivitas kak
@priyankabandara7909
@priyankabandara7909 2 жыл бұрын
Goraka paste eke wenuwata goraka kudu danavanam pramanaya kiyanne puluwanda
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
oya ganna malu pramanaya saha goralka wala abul gathiya anuwa eka wenas wnawa e nisa oya 1tsp wage dala madi nam thawa ekathu karanda
@delicioustamil
@delicioustamil 3 жыл бұрын
மிகவும் அருமையாக உள்ளது . பார்க்கும்போதே சுவைக்க தோணுகிறது .
@AshaRuchiAduge
@AshaRuchiAduge 3 жыл бұрын
It is Beautiful👌Delicious and tempting. Thanks for sharing👍 Stay safe and and Happy. Happy New Year💐
@nilminifernando8461
@nilminifernando8461 Жыл бұрын
Thank you❤
@asithahasanka2476
@asithahasanka2476 Жыл бұрын
Gammak
@krishcookingandfamilyvlog8210
@krishcookingandfamilyvlog8210 3 жыл бұрын
Wow good recipe 😋
@SamanthaRajapaksha-j4c
@SamanthaRajapaksha-j4c Ай бұрын
Dan hadanawaaa math
@asankashamali7485
@asankashamali7485 Жыл бұрын
Tanks
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf 5 ай бұрын
Ada හැදුවා ටොප්
@upgthanujaneranjani645
@upgthanujaneranjani645 Жыл бұрын
Man heduwa harima rasai😀😀😀
@nilnathinilnathi5139
@nilnathinilnathi5139 9 ай бұрын
Sera Noda hadannanam monada danna ona
@ApeMSKitchen
@ApeMSKitchen 9 ай бұрын
Miris kudu aduwen danda
@KithaAnjeli
@KithaAnjeli 14 күн бұрын
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Look so tasty 💓A great recipe ❤congratulations💙
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Thank you so much
@sheiksamsudeen4799
@sheiksamsudeen4799 3 жыл бұрын
Malu curry ekanam rasa patai. Thank you ms kitchen
@ChandrasiriBotheju-e5z
@ChandrasiriBotheju-e5z Жыл бұрын
👍
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 8 ай бұрын
❤❤❤❤❤
@gayathc5468
@gayathc5468 2 жыл бұрын
Goraka paste wanuwata?
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thakkali ekathu karaganna
@upendrakurukulasooriya
@upendrakurukulasooriya 10 ай бұрын
😊
@namalsamantha9335
@namalsamantha9335 2 жыл бұрын
Dakiddi kanna hithenawa
@sunitasunita4634
@sunitasunita4634 Жыл бұрын
Me vidiyata uyanna puluwan ..me malu vitarada....
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Man nam ona maluwak hadanawa me wage linna,bollu,salayo ,hurullo wageth rasai
@ShaneliInaya
@ShaneliInaya Жыл бұрын
😀
@SerinRecipeAndVlogs
@SerinRecipeAndVlogs 2 жыл бұрын
Honestly it looks so yummy ( absolutely mouthwatering @ I definitely loved your recipe thanks for sharing your valuable knowledge with us ...literally I m looking forward for your next upload , keep in touch👩🏻‍🍳🧑‍🍳👨🏼‍🍳👍🤝👌🏻
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
Neyamai
@dilshaninduwara8782
@dilshaninduwara8782 2 жыл бұрын
Mage chanal akath sap karanna
@fathimasaleema7106
@fathimasaleema7106 Жыл бұрын
Kohomadha gorakka pest hadhanne
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Goraka walata wathura tikak dala hodata thambala paste ekqk wenda abarala ganda
@she-vx1pj
@she-vx1pj 3 ай бұрын
I
@hiranwijesinghe1536
@hiranwijesinghe1536 Жыл бұрын
fiah name
@nilupamalaweerakoon5842
@nilupamalaweerakoon5842 Жыл бұрын
000
@sampathkatuwanaarachchi2467
@sampathkatuwanaarachchi2467 Жыл бұрын
හෙන slow , කම්මැලියි , බන කියනව වගෙ 🤮🤮🤮🤮
@Shanthi-vh3bd
@Shanthi-vh3bd 5 ай бұрын
😡😡😡😡😡😡
@MegsKitchen
@MegsKitchen 3 жыл бұрын
Super yum!
@wenushikasturi877
@wenushikasturi877 11 күн бұрын
❤❤
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 33 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН