ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓

  Рет қаралды 1,612,334

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер
@Dulmisenarathna2
@Dulmisenarathna2 10 ай бұрын
අක්කෙ මම මුලින්ම ඔයාගෙ වීඩියෝ බලලා පොඩි පොඩි කෑම හැදුවා ඉස්සෙල්ලම හැදුවෙ උදු වඩෙ..මම ඒ වගේ කෑම හදන්න පුරුදු උනා..පස්සෙ මම හොටෙල් කෝස් එකක් කලා අක්කෙ..දැන් මම චෙෆ් කෙනෙක්...❤❤❤
@pathminirathnayaka9946
@pathminirathnayaka9946 4 жыл бұрын
හිතේ තියා ගන්න පුලුවන් විදියට කියා දෙනවා පිං ඔබට
@madukanishamani7513
@madukanishamani7513 10 ай бұрын
Msmath me vidihata malu mirisata heduwa. Harima rasai. Mata sathutuma karanawanam malu kanna akamerhi mage duwala denna harima asawen me malu eka kewe. Ayemath me vidihatama malu hadala denna kiyanawa. Oyata godak thanks dear. ❤️
@wathsalaperera9168
@wathsalaperera9168 3 жыл бұрын
මම අක්කා කියලා දුන්නු විදියට බටු මෝජු ,මාලු කරි ,ෆ්‍රයිඩ් රයිස් වගේ ගොඩක් කෑම හැදුවා.ඒ හැම එකක්ම හොඳටම තිබුණා.බොහොම ස්තූති අක්කේ ඔයාට.
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Ù
@gayantharaka5371
@gayantharaka5371 2 жыл бұрын
දදාන්න
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 2 жыл бұрын
Ow harima rasayi
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 2 жыл бұрын
Thawath video danna akki
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
🐬
@Sanduni2002
@Sanduni2002 Жыл бұрын
ඔයාගෙන් බලන් හදන කිසිම කෑමක් වැරදිලා නෑ කවදාවත්. නියමයි අක්කෙ. ඔයාගෙ දියුණුවට ලොකුම හේතුව වැල්වටාරම් වලින් කාළය කන්නෙ නැති එක තමයි ❤ ඒක දිගටම තියාගන්න ❤❤❤🥰 ආදරෙයී
@sugathdammika-sd5ek
@sugathdammika-sd5ek Жыл бұрын
jaya wewa
@nilminiashoka5558
@nilminiashoka5558 3 жыл бұрын
මම අද හැදුවා. වෙනදාට වඩා රසයි කියලා හැමෝම කෑවා. Thanks
@channelup6300
@channelup6300 2 жыл бұрын
Mama me kiyana vidiyatama iwuwa marama rasayi. oyata godak pin man malu uyanna denagena hitiye nehe.gedara aya rasayi kiyala kewa.ape malli malu kanna asane lassana patayi kiyala kewa.mewage thawa thawa dewal kiyala denna shakthiya dayiraya lebewa!
@Kosalab70
@Kosalab70 3 жыл бұрын
ගොඩාක් වැදගත් recipe එකක්..🙏🎖
@dilu__
@dilu__ 5 ай бұрын
මාත් අක්කා කියලා දුන්නු ගොඩක් දේවල් හදලා තියනවා. හරිම පැහැදිලිව කියලා දෙනවා. Thank you අක්කේ ❤️🥰
@iak8147
@iak8147 Жыл бұрын
Kiyapu vifiyatama heduwa nangi...harima rasata awa...👍
@priyanthikakandalage1566
@priyanthikakandalage1566 4 жыл бұрын
ඔයා ගෙ බැදපු තුන පහ එක මාරම රසයි
@kaweshrukshan1877
@kaweshrukshan1877 2 жыл бұрын
Parippu kari yai tagodakdevai api haduva niyamama niyamai
@shageeshagee962
@shageeshagee962 10 ай бұрын
Akke API paravth haduwa Patta rahai rasa niyamai kakka barai ❤🎉
@udayapriya7491
@udayapriya7491 3 жыл бұрын
Patta rasai. Korea awith rasata malu kawamai. Thank you
@ganganahevavithana2628
@ganganahevavithana2628 Жыл бұрын
ඇත්තටම මේ විදිහට මාලු හැදුවා . හරිම රසයි. ❤❤
@chanakaperera1482
@chanakaperera1482 2 жыл бұрын
කියලා තියෙන විදියට හැදුවා ... හරිම සුවදයි ඒ වගේම රසයි .... බොහොම ස්තූතියි ඔබතුමියට ..... 🙏🙏🙏
@VindanaHettiarachchi
@VindanaHettiarachchi 2 ай бұрын
මං හැදුවා මෙක...රසටම ආවා...දෙසරයක්ම මේ වගේ ඉව්වා..thankyou mr kitchen❤
@Nimeshakaushali
@Nimeshakaushali 5 ай бұрын
මමත් හැදුවා මේ recipe එකටම ඇත්තටම හරිම රසට ආවා..තක්කාලි වෙනුවට ගොරකා ගත්තේ..
@kelum25
@kelum25 3 жыл бұрын
මෙහෙම මාළු කරිය පට්ට රහයි.දෙතුන් පාරක්ම හැදුව. ගොඩාක් ස්තූතියි 💙💙💙💙
@bonifacesilva6889
@bonifacesilva6889 3 жыл бұрын
L
@rasikaanojani1736
@rasikaanojani1736 3 жыл бұрын
❤️❤️❤️
@malshihasanga4541
@malshihasanga4541 6 ай бұрын
අක්කා වීඩීයෝ බලලා හදපු හැම කෑමක්ම රසටම තිබුනා.ආදරෙයි 🥰
@dilhara675
@dilhara675 2 жыл бұрын
Chiken curry eka mn heduwa harima rasai
@SlSongKingdom
@SlSongKingdom Жыл бұрын
Mama me widiyata malu haduwa. Harima rasai.. Thanks..
@Naveensampath-rs1wo
@Naveensampath-rs1wo 5 ай бұрын
රසයි අක්කෙ❤🤙🤙💝💖💖💖
@dulakshisandamali8722
@dulakshisandamali8722 2 жыл бұрын
Math haduwa akke godaaak rasai thanks 👍
@AchalaNilmini-m7r
@AchalaNilmini-m7r Жыл бұрын
Akkage polos. Curry eka mama haduvaa..marana rasai.ada Malu ekk hadanna mn me vedeo eka baluve 😊❤
@annejenifa9034
@annejenifa9034 Жыл бұрын
Thank you so much Vatina vedio ekk genawata.
@chamodi3421
@chamodi3421 2 жыл бұрын
කියලා දෙන විදිය හරිම වැදගත්.නිවාඩුව පැහැදිලින හැම දේම කියලා දෙනවා.ගොඩක් ස්තුති ඔබ තුමියට❤️🙏
@dilujasilva4861
@dilujasilva4861 4 жыл бұрын
niyamai curry eka dakka gaman kanne hithenewa.
@parimalamnagomic6051
@parimalamnagomic6051 4 жыл бұрын
Seyambala Malu kari
@wimala8576
@wimala8576 9 ай бұрын
Very nice i cooked as your video and it was very nice tha😮 thank you
@Nilanthigamage-u2s
@Nilanthigamage-u2s 9 ай бұрын
Harima rasai mamath hadala jbaluwa mara rasai thank you akke❤
@dinushiherathbandar3192
@dinushiherathbandar3192 3 жыл бұрын
අක්කි මම අද මෙ විදිහට මාලු කරි එක හැදුවා. හරිම රසයි thank u oyata ❤️❤️
@hasithaweerasinghe7467
@hasithaweerasinghe7467 11 ай бұрын
Marama rasai 👍🔥 Thanks 🙏😊
@supunshaminda2003
@supunshaminda2003 Жыл бұрын
පට්ට රසයි හැදුවා 🖤🔥
@sandeepamax6465
@sandeepamax6465 2 жыл бұрын
😋😋කෙලත් ගිලෙනවා මරු
@asokaalwis6277
@asokaalwis6277 3 жыл бұрын
Godak rasai me recipe eka... Api haduwa.... Thank you so much 🥰
@Nilanthi-vs2vg
@Nilanthi-vs2vg 2 ай бұрын
ඔයාගේ මාළුකාරිය මම හැදුවා. හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanikanchana1096
@gayanikanchana1096 2 жыл бұрын
මේක නම් සුපිරි රසක්..මන් අද දෙවෙනි පාරට හදන්නේ..නියමයි
@DisnaSarojani-xl4hh
@DisnaSarojani-xl4hh 11 ай бұрын
අක්කෙ අද රැ අපි එ මාලුයි බතුයි හැදුවේ මාරම රසයි අක්කේ දිගටම මේ වගේ video ඕනි අක්කට බුදු සරනයි😍😘😘😘😘😘😘
@SandaliNuwanga
@SandaliNuwanga 2 ай бұрын
මම අද තමා පලවෙනි පාරට මාලු ඉව්වේ. හරිම රසයි. 😍 thank you ❤️
@simithraharshani7427
@simithraharshani7427 4 ай бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා.❤
@wimala8576
@wimala8576 9 ай бұрын
I AM going to make this beautiful curry and tell how it's taste. Thank you very much showing how to make it good luck to you
@Jagathpremakumara-p8i
@Jagathpremakumara-p8i 16 күн бұрын
ඔවු අපිත් හැදුව ❤️🥲හරිම රසයි❤
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
මං මේකත් හදනවා ඔයාගෙ පරිප්පු තෙම්පරාදු කරිය මාරම රසයී🤗
@dineshkumara6742
@dineshkumara6742 2 жыл бұрын
Thanks aurudu 2kata passe hari meka balala malu iwwa.waif enakota uyala thibba kora wenna.palaweni parata malu iwwe.
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Godak rasa athi...❤❤❤❤🙏🙏🙏..Bs..
@chandanapriyantha5627
@chandanapriyantha5627 3 жыл бұрын
Waw malu hadana hati poddak
@Sara-hf1zd
@Sara-hf1zd 4 жыл бұрын
බොරු සෝබන නැතුව අවශ්‍ය දේ විතරක් විනාඩි ගානකදි කියා දෙනවා,බොහොම ස්තූතිය ඔබට 🙏
@ushanandani607
@ushanandani607 4 жыл бұрын
Yes anawashya kiyawillak na wadiya wadath na good preparing
@achinidecosta4765
@achinidecosta4765 4 жыл бұрын
ow ..eka nam aththa ..
@lalanikumarage6261
@lalanikumarage6261 4 жыл бұрын
U
@thiliniwathsala5966
@thiliniwathsala5966 4 жыл бұрын
@@ushanandani607 llm
@s.s.3584
@s.s.3584 4 жыл бұрын
සහතික ඇත්ත. වෙන අයගේ කියවිල්ල අහද්දී අපේ ඩේටා ටිකත් ඉවරයි.
@anushagunawardhana449
@anushagunawardhana449 5 күн бұрын
අක්කෙ ඔයගෙ රෙසිපි නම් නියමයි
@kaweshrukshan1877
@kaweshrukshan1877 2 жыл бұрын
Kosmaluva niyamai
@nishanroman8865
@nishanroman8865 3 жыл бұрын
Apith haduwa godak rasai thank you me recipiya dunnata
@shashinirandunushashinirandunu
@shashinirandunushashinirandunu Жыл бұрын
මන් අද මේ මාළු එක හැදුව අක්කී. ඇත්තටම මාර රසයි🤤 thanks අක්කියෝ♥️♥️🥰
@roshanbandara2938
@roshanbandara2938 Жыл бұрын
😊👍
@shashinirandunushashinirandunu
@shashinirandunushashinirandunu 9 ай бұрын
🥰
@chathukavindya5843
@chathukavindya5843 2 жыл бұрын
Math haduwa ...gdk rasai akke❤️👍thank you
@gaminirathnayaka659
@gaminirathnayaka659 3 жыл бұрын
Mama haduwa harima rasai👌
@tmm94
@tmm94 7 ай бұрын
හරිම රසයි අක්කේ. Thank you.
@kanchanachathu819
@kanchanachathu819 3 жыл бұрын
Eththatama rassi.👍👍
@lasidusulakshana7655
@lasidusulakshana7655 3 жыл бұрын
Apita haduwa fish carrya harima rasai👍👍maru
@dinushiiranga4310
@dinushiiranga4310 9 ай бұрын
Math hadila baluwa❤
@amanthibalasooriya8932
@amanthibalasooriya8932 2 ай бұрын
Thank you for the recipe. It came out very well, exactly like you presented.
@madushikaranawaka5655
@madushikaranawaka5655 2 жыл бұрын
Mamath oyage video balala godak kema warga hadanawa. Harima pahadiliy oya kiyala dena widiya. ✔️✔️♥️♥️
@thayal123
@thayal123 3 жыл бұрын
Easy recipe.. I made very delicious baby shark fish curry..
@chamarasudarshana5106
@chamarasudarshana5106 3 жыл бұрын
Harima rasai akki api ada haduwa thank you ❤️
@shinayashai7678
@shinayashai7678 3 жыл бұрын
ගොඩාක් චැනල් තිබ්බත් ඔයාගේ චැනල් එක මට හරිම පැහැදිලි .thanks ❤❤❤❤
@ravikarunarathna3094
@ravikarunarathna3094 3 жыл бұрын
Malu cariyanam Maru.👍😹😹😹
@rooroadadventures
@rooroadadventures 5 ай бұрын
හැදුවා. රසයි. බොහොම ඉස්තූතියි.
@Nilanthigamage-u2s
@Nilanthigamage-u2s 9 ай бұрын
Harima rasai mamath hadala jbaluwa mara rasai thank you akke
@nilukalakmali4630
@nilukalakmali4630 2 жыл бұрын
Man ahema haduwa.harima rasai akke.tnx oyata
@sameeramaharambe8065
@sameeramaharambe8065 3 жыл бұрын
Kiyapu widiyatama heduwa. Supiriyatama awa patta rasai. Thanks 👍
@rangagoonasekera1647
@rangagoonasekera1647 4 жыл бұрын
Clear explanation with no exaggeration... 👍👍👍...
@malisirlanka570
@malisirlanka570 4 жыл бұрын
ලංකාවට ඇවිත් උයනේ budusaranai ඔබට
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Kanna balagana innada ehenan
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 жыл бұрын
ගොඩක් හොදයි මම හැදුව හරිම රසයි බොහොම බොහොම ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 3 жыл бұрын
Niyamai good luck
@srikanmadusanka1371
@srikanmadusanka1371 11 ай бұрын
අක්කා කියලා දුන්න විදියට මාලු එක හිව්වා රසයි ❤👍💐
@nishandininisahandini5691
@nishandininisahandini5691 Жыл бұрын
ස්තුතියි සරළව. කෙටියෙන් දැනුවත් කිරීමට .
@SITHIJARANHIRU
@SITHIJARANHIRU 4 жыл бұрын
Bohoma pin oba thumiyata, harima rasai..ala parata ekka , ada nam malu eka iwara una..
@dilshansuperline1861
@dilshansuperline1861 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි අක්කෙ ❤ 👍❤
@pathminibandara5094
@pathminibandara5094 Жыл бұрын
I followed your recipe and made the curry. It was delicious. Thank you.
@tharuhodadewal7885
@tharuhodadewal7885 4 жыл бұрын
Sha eka dakkam kanna hitenwa 😀😀👍❤️💋💋
@nipuniperera9757
@nipuniperera9757 3 жыл бұрын
Harima rasai math haduwa hodata awa
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Niyamai akke.
@Manjula0507
@Manjula0507 Жыл бұрын
මාඅලු කරිය නම් හරිම රසයි අක්කෙ😋😋😋😋😍😃
@resanyasanuli5497
@resanyasanuli5497 Жыл бұрын
🎉thank you akke apith haduva🎉
@sameeranandana9856
@sameeranandana9856 3 жыл бұрын
අපි මාළු හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි
@navinavi6381
@navinavi6381 Жыл бұрын
අක්කේ මන් දැන් හැදුවා මේක බලලා.මාර රසයි 😋😋😋😋තැන්කූ ඔයාට මේ වගෙ රසට හදන්න කියලා දෙනවට ❤️
@dogcat6135
@dogcat6135 Жыл бұрын
රස පාටයි අක්කේ .....Thank you
@pradeepkumara7649
@pradeepkumara7649 4 жыл бұрын
Palaweni parata malu iwwe patta rasai thanks
@SaifIslam-i6k
@SaifIslam-i6k Жыл бұрын
තක්කාලි 🍅 miss Una video eke 😂
@harshana1598
@harshana1598 11 ай бұрын
නෑ ඒක පෙන්නන්න අරන් තියෙන්නෙ ගොරකා දාන්න නැති කෙනෙක්ට දාන්න කීවෙ.
@kavinduprabhath7597
@kavinduprabhath7597 5 ай бұрын
තක්කාලි දාන්නේ ගොරකා නැත්නම බූරුවො..තෝ තක්කාලි ගොරකයි දෙකම දාලා කාපිය😂
@oshanitharanga8598
@oshanitharanga8598 2 ай бұрын
@@kavinduprabhath7597😂😂😂😂😂
@kavinduprabhath7597
@kavinduprabhath7597 2 ай бұрын
@@oshanitharanga8598 🙃🙃
@menutilakarathna8135
@menutilakarathna8135 21 күн бұрын
මම ඉගෙන ගත්තෙ ඔයා⁣න් ඇත්තටම හොදයි
@swarna1012
@swarna1012 2 жыл бұрын
Mali kariyanam supirii 🤘🤘🤘🥰😄
@shanthiranasinghe5952
@shanthiranasinghe5952 4 жыл бұрын
ගොඩාක් රසවිඳින වා ඔයාගෙ කෑම ස්තුති යි
@s.balage9457
@s.balage9457 3 жыл бұрын
☺️
@RizanaIshak-tx7ou
@RizanaIshak-tx7ou 23 күн бұрын
Best cooking 🎉
@harshanatechbro9637
@harshanatechbro9637 2 жыл бұрын
මේ අක්කලාගේ ගෙදර ඉන්න අයටනම් මරු නේ හැමදාම මොනා හරි කන්න පුළුවන් නේ 🤭
@anuradhahiripitiyage1092
@anuradhahiripitiyage1092 4 жыл бұрын
අපි මාලු හැදුවා ගොඩක් රසටයි 👍👍👍👍
@rohinimayadunna2348
@rohinimayadunna2348 3 жыл бұрын
Oyage kathawa hari pahadili thankes
@Eztdyrwusuu
@Eztdyrwusuu 17 күн бұрын
Patta rasai mamath haduwa
@shenal77
@shenal77 3 жыл бұрын
Mn හැදුවා වෙනදට වඩා ගොඩක් රසයි 😋
@kehanachamodi5423
@kehanachamodi5423 3 жыл бұрын
Hodata, pahadiliwa kiyala denava. Thank you. Harima rasai.
@SanadaMali-hw8bn
@SanadaMali-hw8bn 4 ай бұрын
Mamat haduwa harima rsai.red onin tibue na luku lunu damme goraka pest eka damme.meh apita lankwe wage lagin badu ganna na.at harima rasta awa.❤❤❤
@DehehiKaushalya
@DehehiKaushalya 2 ай бұрын
අක්කේ මම ඔයා කියපු විදිහට මලු කාරිය හැදුවා හාරිම රසයි අක්කි ඔයාට ගොඩක් තැක්
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
හරිම අගෙයි ..පැහැදිලිවම කියල දෙනව..ස්තුති ....
@binoddyadewmini
@binoddyadewmini Жыл бұрын
හරිම රසයි....❤️❤️
@shriyaniegodagedara9993
@shriyaniegodagedara9993 2 жыл бұрын
Harima rahai akkio😄
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН