Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

  Рет қаралды 1,032,996

Ape M.S Kitchen

Ape M.S Kitchen

2 жыл бұрын

Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
Subscribe here: bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
#chickenfriedrice #chicken #mixfriedrice
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
අවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මති හාල් - 500g
කැරට් - ලොකු ගෙඩි 1
ළීක්ස් - පොඩි ගහක්
ළූණු - ලොකු ගෙඩි 1
ගෝවා - කොළ ටිකක්
බිත්තර - 3
සෝයා සෝස් - මේස හැඳි 3
තක්කාලි සෝස් - මේස හැඳි 2
ගම්මීරිස් කුඩු - රස අනුව
කෑලි මිරිස් කුඩු - මේස හැඳි 2
රස අනුම ලුණු
ඉඟුරු සුදුළුෑණු පේස්ට් - මේස හැඳි 2
කුකුල් මස් - 50g
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
*********************************
mix fried rice,fried rice,mixed fried rice,sri lankan style fried rice,kitchen,,tasty fried rice,delicious fried rice,vegetable and meat mixed rice,ape sri lankan recipe,sri lanka,fried rice recipe,chicken fried rice,Restaurant Style Fried Rice,seafood fried rice,fried rice recipe sinhala,sri lankan fried rice, amma fried rice,kitchen fried rice,chicken rice recipe sinhala,මික්ස් ෆ්‍රයිඩ් රයිස්,ape recipes, cookbook
**********************************
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
• Banana Pillows For Eve...
වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
• වෙනස් විදිහට හදන රසම ර...
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
• Spicy Chicken Curry Re...
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
• රස ගුණ පිරි කාරල්ලන් ස...
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
• මාළු මිරිස් ලුණු දෙහි ...
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
• ශ්‍රී ලාංකික ක්‍රමයට ක...
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
• Mango Curry | මේ වගේ ර...
Music - www.bensound.com/
recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma parippu curry,APE AMMA NEW VIDEO,SPICY,පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි,PARIPPU HODI,parippu sinhala,parippu uyana vidiha,dhal curry,parippu mirisata uyana vidiha Curry Recipe,Quick u0026 Easy Chicken Curry Recipe,Chicken Curry Recipe M.R KITCHEN,covid,ada derana,social blade,egg pizza,Liziqi,The life of garlic~,indiyan egg roti,බිත්තර රොටි,ape amma new video,waruni 's kitchen 5 mins chocolate cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

Пікірлер: 424
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
බලාගෙන ඉද්දි කෙල ගිලෙනවා...ඇත්තමයි...👍👍👍👍
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn Ай бұрын
ඊළග පඩියටවත් හදන්න ඕන කියල හිතුන අය.....
@ranganasayuni5936
@ranganasayuni5936 2 жыл бұрын
මමත් මේ රයිස් එක හදලා බැලුව ඔයා කිව්ව ව විදිහට ම හරිම රසයි thank you ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප ප්‍රාර්ථනා කරනවා
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
bohoma sthuthi
@menikwijesooriya8240
@menikwijesooriya8240 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ ඒ උනාට හරිම රසයී ලස්සනයි ඔයාට ගොඩාක් ස්තූතියි
@SL-771
@SL-771 Жыл бұрын
Oya kawada 😂😂
@ashivinodh1938
@ashivinodh1938 Жыл бұрын
ඇත්තටම godak pin kiyala dunnata
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 Жыл бұрын
හරිම පැහැදිලි යි බොහෝම ස්තුතියි ඔබට
@vishakamendis6793
@vishakamendis6793 2 жыл бұрын
රසට ඇති .ස්තුතියි .
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
මං දැකපු හොදම රයිස් එක.ඔයාට ලොකු ගමනක් තියනව අක්කා.ජයවේවා
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
thank you soo much nangi me wage comments harima watinawa
@superfunny8025
@superfunny8025 2 жыл бұрын
Looks delicious mix fried rice
@singaporesingapore8929
@singaporesingapore8929 Жыл бұрын
ගොඩක් රස පාටයි . තෑන්ක්ස් අක්කි මේ වගේ වීඩීයෝ ගේනවට
@ranjithkumara1969
@ranjithkumara1969 2 жыл бұрын
ගොඩක් rasai api හැදුවා
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
ම්ම්ම්ම් රස පාටයි.... හදලා බලන්න ඕන.
@kmdweerasingha1667
@kmdweerasingha1667 6 ай бұрын
Harima සරලව හැදුවා . Niyamai ❤
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ....හරිම ලස්සනයි ..
@rajendranleonard1660
@rajendranleonard1660 2 жыл бұрын
Mouth watering dishes. Thanks.
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 жыл бұрын
Niyamai akka..thanks
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 Жыл бұрын
අම්මෝ ඒක පිස්සු හැදෙනො❤️❤️
@foodlovers9724
@foodlovers9724 Жыл бұрын
Thanks. Niyamae 👍👍👍
@sheiksamsudeen4014
@sheiksamsudeen4014 2 жыл бұрын
Ekanam maru. Kanna hithenawa rice eka
@SavinduSavindu-cc6rc
@SavinduSavindu-cc6rc 2 ай бұрын
මමත් අද හැදුවා හරිම රසයි
@sitharasampath3577
@sitharasampath3577 2 жыл бұрын
නියමයි මම කෙළ ගිල ගිල බැලුව,බුදු සරණයි
@dscooking.recipe
@dscooking.recipe 2 жыл бұрын
නියමයි අනේ ඒකෙ රස පාට
@manjulaliyanage9551
@manjulaliyanage9551 2 ай бұрын
මරු
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 2 ай бұрын
දැක්කම රස දැනුනා 😊😊😊
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Shaa lassanaa ewagema rasa kohomada ekaa👍👍👍♥️
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
Wooooooooow නියමයි
@haylenhaylen6577
@haylenhaylen6577 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@malanisms345
@malanisms345 4 ай бұрын
නියමයි😋😋😋😋😋😋😋😋😋😋
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai marune.ජයවේවා
@shiyanishiyani3803
@shiyanishiyani3803 2 жыл бұрын
ඇත්තටම.බත.ලස්සනයි.එවගේම.රසටම.ඇති.පුතේ.අද.කාලේ.ගැහැනු.ලමයි.කරන.පිස්සු.වැඩ.දිහා.බලද්දි.දුවේ.ඔයා.රටක්.වටිනවා.ඡේසුපිහිටයි.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
bohoma sthuthi amme.oyage watina comment ekata
@harshahimali2261
@harshahimali2261 2 жыл бұрын
Looks tasty
@human9597
@human9597 2 жыл бұрын
Such a lovely comment ❤️
@mishennethru6328
@mishennethru6328 11 ай бұрын
Basmathi hal me vidiyata uyaganna vidiya kiyala dennako akke.plzz❤❤
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 ай бұрын
අම්මෝ රස ඇති 👍
@drobshidrubshi4436
@drobshidrubshi4436 4 ай бұрын
ආස හිතුන❤❤❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
නියමයි
@kaveebaba2008
@kaveebaba2008 2 жыл бұрын
😋😋😋😋අම්මෝ එක පට්ට
@production1622
@production1622 2 жыл бұрын
සුපිරි
@irshadirshad7033
@irshadirshad7033 Жыл бұрын
Wow nice recipe & mouth watering recipe 👍
@dewinthecity1948
@dewinthecity1948 Жыл бұрын
Great recipe, looks so delicious
@nayananandani5353
@nayananandani5353 11 ай бұрын
Katata kela inuwa thank you so much ❤🌹🌷
@StylishFazz
@StylishFazz 3 ай бұрын
Me Dan mng hadhuvaaaa..... Harima rasaiii akkiii thnqqq🎉
@MiniKitchenWithAmmi
@MiniKitchenWithAmmi Жыл бұрын
රස පාටයි...🥰🥰
@kamanijayasooriya380
@kamanijayasooriya380 8 ай бұрын
Wawgood rice ekak
@suwaranamagal4213
@suwaranamagal4213 2 жыл бұрын
Harima rasa athi
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 Жыл бұрын
රසම රස පාටයි අක්කේ
@avikahitihamillage2451
@avikahitihamillage2451 8 ай бұрын
Made this on the weekend! Best mixed rice recipe ever!! Thanks so much for sharing 🙏🏼
@wenethamenike6779
@wenethamenike6779 10 ай бұрын
Complete great job
@nimalichathurika6109
@nimalichathurika6109 Жыл бұрын
මරු ආ
@ayeshasaminda7355
@ayeshasaminda7355 2 жыл бұрын
Mama awrudhdhata haduea Harima rasay
@mojotravellk383
@mojotravellk383 2 жыл бұрын
ගොඩාක් රසවත් පාටයි , ස්තුතියි ඔබට
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Aniwaryen ma try karala balanna
@user-qy7ln6gr1r
@user-qy7ln6gr1r Ай бұрын
Attatama asa hithuna kanna❤
@sandunitharaka3441
@sandunitharaka3441 10 ай бұрын
Maru man haduwa rasai
@mudithaprasad8921
@mudithaprasad8921 Жыл бұрын
What a great idea SUPERB 👌👌👌👌👌👌I also made this recipe. Amazing..... my family members was enjoyed with this meal Thank you so much for all you have done
@DaytoDIY
@DaytoDIY 2 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරී..කඩේ ඒවා වගේම රසට ආවා..😘
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much
@thamaliiroshika2494
@thamaliiroshika2494 2 жыл бұрын
UU on Oct cc by Dr
@renuhewa9141
@renuhewa9141 2 жыл бұрын
Woooooooow very nice 👍. You are. Great 👍. Good luck god bless 😊😊😊😊😊🙏🙏🇰🇼
@jayanthiperara6051
@jayanthiperara6051 5 ай бұрын
Thank you
@deensheik1
@deensheik1 2 жыл бұрын
Mekanam panala kanna hithenawa. Akke mixed fried rice eka nam maruma maru
@shaneholdenbottle149
@shaneholdenbottle149 2 жыл бұрын
Going to try 😍😍
@pushpaperera3720
@pushpaperera3720 2 жыл бұрын
Nice recipe .❤️❤️
@sanduniwasana8179
@sanduniwasana8179 Жыл бұрын
Thanks dear...
@chandanijayaweera3540
@chandanijayaweera3540 Жыл бұрын
Ettatama katata kela inuwa . Thank you 👍
@happyhappy-nh2vy
@happyhappy-nh2vy 2 жыл бұрын
Niyamay akke
@kirubagaran287
@kirubagaran287 2 жыл бұрын
Niyamai. I like it
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
මරු චුටියෝ
@ImeshaDilshani-ix3nk
@ImeshaDilshani-ix3nk 10 ай бұрын
Ekanm maru
@shamaliwijesekara6970
@shamaliwijesekara6970 5 ай бұрын
Grate recipe .looking delicious ❤
@sldarkknight2229
@sldarkknight2229 Жыл бұрын
It so delicious .I made it today its very tasty full
@meedumhansini7320
@meedumhansini7320 Жыл бұрын
thank you nangi
@kalanashanuka9809
@kalanashanuka9809 Ай бұрын
Looks so delicious ❤
@srimathisrimathi3084
@srimathisrimathi3084 Жыл бұрын
අද අහම්බෙන් දැක්කේ ❤️❤️❤️
@DumdaarFoodRecipes
@DumdaarFoodRecipes 2 жыл бұрын
Wow.. So tasty and delicious 😋 thanks for sharing this recipe 😋
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thanks for liking
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Wow thanks
@s.h.visidagama8526
@s.h.visidagama8526 2 жыл бұрын
Rasai wage.. Try karala balannam.. Thanks
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Aniwaryen ma hadala balanna
@wathsalathilakarathne6102
@wathsalathilakarathne6102 Жыл бұрын
mouth watering 😋
@LabaKademojo
@LabaKademojo Жыл бұрын
Will make this again and again. Super
@kavindyagunathilaka318
@kavindyagunathilaka318 5 ай бұрын
I made this today. Thank you so much for recipe❤
@sathsaraniferenando7025
@sathsaraniferenando7025 2 жыл бұрын
Raha athi ne godak 😍😘
@manjulamathi1109
@manjulamathi1109 2 жыл бұрын
Thank you ❤❤❤❤
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
අද හදනවා... අනිවාර්යයෙන් කියන්න ම් රස කොහොමද කියලා ...වැල්වටාරම් නැති නිසා ආසවෙන් බැලුව වීඩියෝ එකක්..👍
@user-kv7zm4nl4d
@user-kv7zm4nl4d 2 жыл бұрын
Niyamai
@user-tl1pk4gx3w
@user-tl1pk4gx3w 4 ай бұрын
GOOD FOOD
@sheiksamsudeen2160
@sheiksamsudeen2160 2 жыл бұрын
Oyage recipes hari Rasa patai. Lassanai
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you
@gskejggshsjs3078
@gskejggshsjs3078 11 ай бұрын
Good luck
@ayeshadilhani7852
@ayeshadilhani7852 2 жыл бұрын
Lassanay...kanna hithenawa dekkama....
@ShashieHerath
@ShashieHerath Ай бұрын
Thank you so much❤️
@nspgunawardana1277
@nspgunawardana1277 5 ай бұрын
Best mixed rice recipe thank you
@ApeMSKitchen
@ApeMSKitchen 5 ай бұрын
Thank you
@bfreshbtt8984
@bfreshbtt8984 2 жыл бұрын
Yummy fried rice recipe
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much
@denuwanhimasha2501
@denuwanhimasha2501 Жыл бұрын
Mouth watering
@krishantharosa
@krishantharosa 8 ай бұрын
දැක්කම නම් රස පාටයි හදල බලන්නම ඕනෙ 🤗.Thank u ❤️👍
@user-um2mj1zn4w
@user-um2mj1zn4w 28 күн бұрын
Wow❤
@sriyanifrenando554
@sriyanifrenando554 Жыл бұрын
අම්මෝ බඩගිනිත් හැදුනා..😋😋😋
@surekapriyadarshani823
@surekapriyadarshani823 8 күн бұрын
උඩදා දා හදනවාට වඩා එක මාරු හොදට තෙරේනවා රස පාටට තියෙනවා අනිවාර්යෙන් හදනවා
@subodanayani833
@subodanayani833 2 жыл бұрын
Super tks❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@mgprarthana6971
@mgprarthana6971 11 ай бұрын
Wow rasa patai
@sanjeewadissanayake2061
@sanjeewadissanayake2061 Жыл бұрын
Harima rasa Pataii😋
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Harima lassanai
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Thank you so much
@piankapianka2705
@piankapianka2705 6 ай бұрын
Wow
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
It's look so delicious.thanks for nice sharing.merry christmas.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Merry christmas too. stay safe
@rashmiganga3360
@rashmiganga3360 2 жыл бұрын
Wooow... 😋
@pathumudayanga8891
@pathumudayanga8891 2 жыл бұрын
Good work 😋🙏🤭😍❤️❤️❤️
@user-jn3ck6fw5c
@user-jn3ck6fw5c 2 ай бұрын
Godak. Rasai
@SamanKumara-zd4mm
@SamanKumara-zd4mm 5 ай бұрын
අනේ පෙනුමෙන් නම් මාරම රස පාටයි වගේ.මේ vedio ake balane gmn kann hithenewa ඇත්තමයි.
They RUINED Everything! 😢
00:31
Carter Sharer
Рет қаралды 22 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,2 МЛН
Mixed Fried Rice - Episode 78
9:49
Anoma's Kitchen
Рет қаралды 1,1 МЛН
Они просто строят дома, но...
0:33
ФактоЛогия
Рет қаралды 5 МЛН
Increíble final 😱
0:37
Juan De Dios Pantoja 2
Рет қаралды 19 МЛН
Climbing to 18M Subscribers 🎉
0:32
Matt Larose
Рет қаралды 15 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
0:16
Leisi Crazy
Рет қаралды 16 МЛН
1 ружьë и 5 калибров #hunter #hunting #охотник #охота #hunt #gunshot #оружие #gun #shotgun
1:00
ТЕХНОЛОГИИ ОХОТЫ. Охота и оружие.
Рет қаралды 2,9 МЛН
Love Jesus #jesus #love
0:23
Love Jesus 999+
Рет қаралды 6 МЛН
Бедный суши 🍣
0:28
Эта Нига
Рет қаралды 1,3 МЛН