Рет қаралды 637,324
නපුරු සිහින නොපෙනෙන්න සුවසේ නිදන්න කුඩා දරුවන්ට යහපත සලසන බිය දුරු කරන සූත්‍රය |rathri uthum pirith
Pirita is a method of protection that has existed since the distant past...its content is included in the book of Pirwana. The Buddha qualities of the Buddha, the Dhamma qualities of the Dharma Ratna and the Sangha qualities of the Sangha are the true words that exist in the world...but the truth is included....those true words are released into this great universe and are received as a blessing in the necessary places.. ..Blessings are very important things for all of us to succeed in life...it is obtained by listening to these kind sermons and praying...having a correct understanding of its meaning is also very important to get results and having faith is also important. ..Reciting this pirith leads to the ultimate protection and blessings...It also leads to getting rid of various troubles and dangers that come in life...It also leads to getting rid of various diseases that occur in us... It also leads to mental relief .... It also leads to success in life ... It also leads to getting rid of economic problems .... If you ask the pirith first to do every good work, if you meditate, it will bring very good results. ...Pirith is a preaching method with such power. ...You also listen daily and make your life successful.... May all the animals be happy! Be healthy! Get well! May everyone receive the blessings and immense strength of this great universe! Many thanks to this great universe! Balangoda Dhammananda Thero Reverend Balangoda Dhammananda Thero...0754763886
ඈත ඇතීතයේ සිටම පැවතගෙන ආ ආරක්ෂක දෙශනා ක්‍රමයක් නම් පිරිතයි...එහි අන්තර්ගතය පිරුවාණා පොත් වහන්සේ තුළ ඇතුලත් වේ..පිරිත් දේශනා විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ...පිරිත යනු හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හැකි ඉතා බලගතු දේශනා ක්‍රමයකි ...එහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේ බුදු ගුණ , ධර්ම රත්නයේ දහම් ගුණ හා සංඝරත්නයේ සඟ ගුණ හෙවත් ලොව තුළ පවතින සත්‍ය වචනයි...හෙවත් සත්‍ය ඇතුලත් වේ....එම සත්‍ය වචන සජ්ජායනා කරමින් මේ උතුම් විශ්වයට මුදාහැර අවශ්‍ය තැන් වලදී අප හට ආශිර්වාදයක් ලෙස ලබා ගන්නවා.. ..ආශිර්වාදය යනු අප හැම කෙනාටම ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් දෙයකි...එය ලැබෙන්නේ මෙවැනි පිරිත් දේශනා ඇසීමෙන් හා සජ්ජායනා කිරීම මගින්ය...එහි තේරුම ගැන නිවැරැදි අවබෝධයක් තිබීම ද ප්‍රතිඵල ලබා ගැනීමට ඉතා වැදගත් වන අතර විශ්වාසය තිබීම ද වැදගත් වේ. ..හාත්පසින්ම ආරක්ෂාව ලබා ගැනීමට හා ආශිර්වාදය ලබා ගැනීමට මෙම පිරිත් ඇසීම හේතු වේ...ජීවිතයට පැමිණෙන විවිධ කරදර බාදක චිත්ත පීඩාවන් හා උපද්‍රවයන් වලින් මිදීමට ද මෙය හේතු වෙනවා ...අපට සෑදෙන විවිධ රෝගයන් ද දුරු කර ගැනීමට ද හේතු වෙනවා ... මානසික සහනය සලසා ගැනීමට ද හේතු වෙනවා .... ජීවිතය සාර්ථක කර ගැනීමට ද හේතු වෙනවා ...ආර්ථික ප්‍රශ්න වලින් මිදීමට ද හේතු වෙනවා ....හැම යහපත් කටයුත්තක් කිරීමට මුලින්ම පිරිත් අසනවා නම් සජ්ජායනා කරනවා නම් එය ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා ....පිරිත් යනු මෙවැනි බලයක් ඇති දේශනා ක්‍රමයකි . ...ඔබත් දිනපතා ශ්‍රවනය කර ජීවිතය සාර්ථක කර ගන්න....සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! මේ උතුම් විශ්වයේ ආශිර්වාදය හා අපරිමාන ශක්තිය හැම දෙනාටම ලැබේවා ! මේ උතුම් විශ්වට අනේක වාරයක් ස්තුතිය ලැබේවා! බලංගොඩ ධම්මානන්ද හිමි පූජ්‍යපාද බලංගොඩ ධම්මානන්ද හිමි...0754763886