මුල් ගම වලව්ව .BALANGODA

  Рет қаралды 42,080

Travel දුලා DULAN

Travel දුලා DULAN

Күн бұрын

King Palaces.Sri Lanka.BALANGODA

Пікірлер: 60
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
එෙතිහාසික තොරතුරැ ගෙනෙන හොද වැඩ සටහනක්... අගය කළ යුතුයි... ! සිංහලේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්වූයේ 1815 පෙබරවාරි මස 18 දින මැදමහනුවරදී...! එමනිසා මෙහි සදහන් දිනය ( 1815/5/05 ) පිළිබදව නැවත සොයා බලා දැනුවත් කිරීම වටී... !
@NaveenBandara-t3m
@NaveenBandara-t3m Ай бұрын
"ශ්‍රී වික්‍රම රාජසිංහ පණ්ඩිත මුදියන්සේලාගේ" කියලා වාසගම එන කවුද ඉන්නේ?
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩ සටහන ස්තුති තෙරුවන් සරනයි .
@dammikawansatilake6599
@dammikawansatilake6599 4 ай бұрын
කොලුවො ළමයින්ට ඉතිහාසය උගන්නනවා කියලා බොරු කියන්නෙපා! 1815/05/15 වෙද්දි ස්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රිසි අත් අඩංගුවෙ වෙල්ලොරයේ . 1815 /02/18 ස්‍රීවික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගන්නවා මැදමහනුවර බෝමුරේදී එක්නැලිගොඩ ප්‍රමුඛ සිංහල බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින්!
@TheDilshanM
@TheDilshanM 4 ай бұрын
මේව ජාතික උරුමයන් විදියට සංරක්ෂණය කරන්ඩ ඕනැ දේවල්. පාඩුවක් වෙන්නෙ නෑ අපිට. ලෝකෙ වෙනත් මිනිස්සු මේව බලන්ඩ සහ මේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන research කරන්ඩ ආසයි.
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
මම හිතන්නේ ඉතිහාසය ගැන හොඳ දැනුමක් ඇතිව වැඩ සටහන් කරන්න ...එතකොට ගොඩක් හොඳයි .....අනික තමයි හොඳ gaweshanayakin පසු ...වැඩසටහන් ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයි .....theruwan saranai හැමෝටම
@upsajayalath1815
@upsajayalath1815 Жыл бұрын
මේ මොන රාජසිංහ ගැනදකියන්නෙ? රාජසිංහලා කී දෙනෙක් හිටියද? ලංකාව ඉංග්‍රිසින්ට යටත් වෙලා ගිවිසුම අත්සන් කලේ 1815 මාර්තු 2. ඉතින් 1815-5-5 රාජසිංහ කෙනෙක් සැඟවුනේ කොහොමද? මෙයාට ඉතිහාසය ගැන එතරම් දැනීමක් නැහැ.බලංගොඩින් කල්තොට පාරෙ ගිහින් දෙපෑලමුල්ලෙන් බැහැලා සැතපුම් 8 ක් විතර ගිහාම මුල්ගම කියලා එකක් තියෙනවා. 1983 මම ගියේ පයින් කැලෑවක් මැද්දෙන්. පොඩි ඉස්කෝලයක් තිබුනා. අපේ මල්ලිට ගුරු පත්වීමක් ලැබිලා ඒකට එක්කගෙන ගියා.
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 2 ай бұрын
පැරණි ගෙවල්වල සොල්දරයක් තියෙනවා ..ලී තරප්පු පෙලක් තමයි තියෙන්නේ ..ඒක දිරලා යන්නැති..රජකාලෙ කැටයමක් වෙන්නැති පඩියට කොටලා තියෙන්නේ..පස්සෙ දිනේ ගහන්න ඇති..මට හිතුණේ එහෙමයි .
@Chamathka24
@Chamathka24 Ай бұрын
2024 වනවිට අවුරුදු 116ක් විතරවිතර පැරණි අලංකාර විශාල වලව්වක් ගාල්ල හිනිදුම පල්ලිය ආසන්නයේ තිබෙනවා
@anandawelivita2101
@anandawelivita2101 Жыл бұрын
Rajasthan Raju 1815 February Engrisi karayan barayata pathwena 1815 Martin udarata givisuma Martin 15, Ethakot Rajatuma Engirisi baraye, Edinburgh 1815,5,5 SAGAWENNA Balangoda yonne kohomada???? AMULIKA BORU RATATA KIYANNNA EPA,
@sudanthadinu3701
@sudanthadinu3701 2 жыл бұрын
MULGAMA THENNAKOON SURIYABANDARA WEEDIYEBANDARAGE DEWANA BIRINDA TIKIRIBISOBANDARAGE DARUWAGEN PAWATHENNO
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
වන්දනා ආපු අහිංසක මිනිස්සුගෙ වාහන වලට ගහන්නත් ප්‍රසිද්දයි.
@kithsirivasantha8969
@kithsirivasantha8969 2 жыл бұрын
පුංචිලාගේ lගෙවල් ළඟ වලව්ව තියෙන්නේ
@Singhe328
@Singhe328 Жыл бұрын
වලව්වේ මැණිකෙගෙ බෙල්ලෙ ඉලව්ව අයින් කර ගන්න බැරිවුනාද.
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
😂😀😂
@sudanthadinu3701
@sudanthadinu3701 2 жыл бұрын
WADA PARANIMA WALAWWA THIBUNE GODAKUMBURE PASUWA NADUNGAMUWE ATHTHAK THAMAI MAHAWALTHANNE OYA ASANNAYE MAI LAKSHMAN APPOGEN ASA DANAGANNA
@malinthachandimal2655
@malinthachandimal2655 2 жыл бұрын
Walawwala satan kalawa angampora
@charithmadushan-pt7kl
@charithmadushan-pt7kl Жыл бұрын
වලව්වල තමා අඩුම කුලව්ල උන් තමා ඔය සුද්දෝ ආව්ට පස්සේ වලව් උන උන් අමු සක්කිලි පහත්ම උන් සුද්දොන්ට පුක දීල වල්ව්වෙලා තියෙනෙ
@prasannadiwakara977
@prasannadiwakara977 Жыл бұрын
අනිවාර්යයෙන් ...සුද්දො ආවට පස්සෙ උන්ට අඹුව දීල තානාන්තර ගත්ත එවුන් තමයි ඔය වලව් කාරයො කියන්නෙ ...කොච්චර වලව් තිබුනත් තාම කාටවත් හොයාගන්න බැරි උනා අල්ලෙ වලව්ව ...😁😁😁
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
මොකද ආප්පේ ..... හිත රිදිල
@PAARADEGE
@PAARADEGE Жыл бұрын
මොනවා උනත් ඇත්ත කතාව ...මහා රාවනා පිහිටයි
@sooriar6256
@sooriar6256 6 ай бұрын
අඩුපාඩු තියන එවුන්ඉරිසාවට ,අපහස කරනවාකුහකයොනිසා, තමයිඅපේ රටටමෙහෙමවෙලා,තියෙන්නෙ
@thusithakvideo4630
@thusithakvideo4630 2 жыл бұрын
Wikiliya walauwa video eka nadda
@pubudu3235
@pubudu3235 Жыл бұрын
ගොඩක් ස්තුතියි aiye..... 💫💫💖💖💖
@Voiceofthegod
@Voiceofthegod 4 ай бұрын
මූ ඔප්පු තිරප්පු ගැන අහන්නේ වෙන ගේමකට වගේ මුගේ මාම කෙනෙක් එක්කනේ ඇවිත් තියෙන්නේ..😂😂😂😂
@shaloperera1861
@shaloperera1861 2 жыл бұрын
Maru eka
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මගේ ම අප්පච්චි ත් ටිකිරි බණ්ඩාර අම්මා පොඩි මැණිකේ
@sujeewapriyanthi-zo1fj
@sujeewapriyanthi-zo1fj Жыл бұрын
Oylage sirname aka මොකක්ද
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
@@sujeewapriyanthi-zo1fj පෙරමුණේ රාලලා ගේ අය්
@mimethpiyum9478
@mimethpiyum9478 5 ай бұрын
1815.5.5. රජු ඉංග්‍රීසීන් භාරයේනේ ඉදියෙ
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
වලව් හිටියෙම සක්කිලි
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
Ai uba kath adapu ekiykd? Pala gihin redi hodapiya
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
. මුට පිස්සු
@nkcl1934
@nkcl1934 Жыл бұрын
@@nuwanbandara7069 ඔයා රෙදි හෝදලා නෙවෙයිද අදින්නෙ හාමු මහත්තය 😂
@prasannadiwakara977
@prasannadiwakara977 Жыл бұрын
ඕකුන් වලව් කාරයො උනෙ..සුද්ද ගෙදර ආවම ඌට තමන්ගෙ අඹුව..බුදියන්න දීල ..දැන් ලොකුවට කියන්නෙ අපි බංඩාර අපි අර වලව්වේ අපි මේ කෝරළේ කියල ..අපි නොදන්න වලව් පට්ටම ..😅
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
හොද කුලේ කෙනෙක් එක්ක මොනව හරි ගැටලුවක් වෙලා වගේ
@chandanimala5581
@chandanimala5581 Жыл бұрын
කාට උනත් පහාත් කරල වචන දාන්න ඵපා
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 7 күн бұрын
aneee me ape gewal laga 👍
@asankamadu7383
@asankamadu7383 2 жыл бұрын
අයියා
@srimayamedia5629
@srimayamedia5629 2 жыл бұрын
mamat balangoda
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@dayapriyabeligaswatte612
@dayapriyabeligaswatte612 4 ай бұрын
Unambuwen rajakari walata ewapu ayane rajasinghe ii kalayee
@Voiceofthegod
@Voiceofthegod 4 ай бұрын
Meka karana ekata kisima awabodayak naa.. Pissu kiywanawa.. Adala nathi wikara kiyawanawa..
@kanishkaindunil3933
@kanishkaindunil3933 11 ай бұрын
'Manikkawatha' teledrama 1ke mn me gedara dekka.😊
@kanthisiriwardana877
@kanthisiriwardana877 Жыл бұрын
Sthuthy Bohoma me than vinasa unoth aparade ape ithihasa urumayan
@srilanka746
@srilanka746 2 жыл бұрын
EKA MARUUUU
@wp.erandawijesuriya2753
@wp.erandawijesuriya2753 Жыл бұрын
ආයු බෝහෝවේවා
@rasibroo304
@rasibroo304 2 жыл бұрын
🙏🙏
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 2 жыл бұрын
mokaddabola..boruykkuthamailu...thoge..pakathamai.pessa.pakaya
@vipulprasan
@vipulprasan Жыл бұрын
That is sri wickrama. Last king. Rajasinghe was in 16 th century this is not true.
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
නියමයි
@sampathranaweera6766
@sampathranaweera6766 6 ай бұрын
Thank you for sharing your knowledge
@manoriwidanalage8601
@manoriwidanalage8601 Жыл бұрын
ටෙලිනාට්‍යකට අරන් තිබුනද මේ වලව්ව.පානාමංකඩ මේ වගේ එකක් තිබ්බ.
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 12 күн бұрын
මටත් මතකයි සුබා තෙරණියෝ (හරියට මතක නැ )චිත්‍ර පටියෙත් මේ වලව්ව තිබුනා
@nuwanbandara7069
@nuwanbandara7069 Жыл бұрын
Mn aasama walawwa ahalepola walawwa, kandy. Aiya ahalepola walawwe vedio ekkuth karnnko
@chanushkasenanayaka1341
@chanushkasenanayaka1341 2 жыл бұрын
💖💖
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Godak asawen beluwa.watina vedio akak
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Watinaa kiyana wadasatahank...Apuruiiiii.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Dhangamuwa walauwa/wellasse satan (uva paranagama)
28:00
Temple of Dhambavinna
Рет қаралды 13 М.
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
මඩුවන්වෙල වලව්ව Maduwanwela Walawwa
1:22:46
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН