මේ අනිදස්සන ලෝකේ අඩුම ගානෙ වර්ණ සටහනක්වත් නෑ Bandarawela Wangeesa Thero

  Рет қаралды 8,192

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

බාහිරයේ කිසිම දෙයක් නැද්ද?

Пікірлер: 27
@MahindaSenadeera-t6y
@MahindaSenadeera-t6y 6 ай бұрын
මා දර්මය ඇසුරු කරන්නේ අවුරුදු 25 ක සිටය මා දැනට විශ්‍රාමික ගුවන් හමුදා සොල්දාදුවෙකි මා නිවැරදිව දර්මය ඇසුරු කල බැවින් මා ..බුද්ධ ..යන වචනයේ අරතයත් ස්වභාවයත්..දැකිමි මේ ගවුරවණීය සවාමින් වහන්සේ දේශනා කරන්නේ ඉතා නිවැරදි බුද්ද ස්වභාවයයි එය අවභෝද කල පුද්ගලයකු ස්වභාව දර්මය තුල පිහිටන අයුරු බොහෝම ලස්සන ට තෙරුන් වහන්සේ දේශනා කරනව සාදු..සාදු..ඔබ වහන්සේ කොපමණ කීවත් ඔය වර්තාමාන ..සූන්‍ය ..අවස්තාව ..දැක ගෑනීමට ..මිනිසුන්ට බොහෝ අපහසුය එය ඔවුන්ගේ වරදක් නොව බවුද්ද සන්කෘතියේ වරදකි නිවැරදි ස්‍රී සද්ධර්ම ය තිබියදී ඇසෙන ඇසෙන දේ පසුපස යාමේ ප්‍රතිපලයකි දර්මය පසුපස යන්නෙකුට නිවන යනු කුමක්ද කියා වෙහෙස වී සොයන්නෙකුට ඉතා ඉක්මනින් බුදන් දැකීමේ භාග්‍ය උදා වෙනු නොඅනුමානය ..මෙයට ඇති හොදම අවුසදය සතිපට්ටානයයි නිතර සිහියෙන් සිටිමින් සොයන්න සෑය දෙයක් ම සොයන්න ..විඤ්ඤානය..යනු කුමක්දැයි වටහා ගෙන එතුලින්ම එතෙර වී විඤ්ඤානය නැමැති පහුරද අතහරින්න යැයි මෙම තෙරුන් වහන්සේ තේරුම් කර දීමට උත්සහා කලද ..ගොඩක් අයට එය තේරෙන්නෙ නැති බව පෙනේ මෙය අවබෝධ කිරීමට ..පටිච්ච සමුප්පන්නය නොහොත් හේතුපල දහම හා නාම රූප පරිච්චේදය .උපාදානස්කන්දය..වගේම අභිධරමය පිලිබදවද යම් පොඩි හෝ දැනුමක්අවස්‍ය වේ හේතුපල දර්මය දන්නේ නම් මේ සියල්ල දන්නේය ..මේ ටික දැනගෙන ඔය ස්වාමින් වහන්සේලාගෙ බන අහන්න සසරින් එතෙර වීමට ඔබටත් හැකි වේවි...තෙරුවන් සරණයි..සියලු දෙනාටම අති උත්තම සේස්ථ නිර්වානය අවභෝධ වේවා...0769908668..මහින්ද
@anurakalyada
@anurakalyada 11 ай бұрын
නුවණින් විමස විමසා ධර්මය ඇසීමම භාවනාවක්..හරිම වටින දේශනාවක්.අනේ ඔබ වහන්සේට ගොඩක් පින් ආර්යන් වහන්ස.. 🙏🙏🙏
@janakisuranjani9592
@janakisuranjani9592 10 ай бұрын
අම්මෝ පෙර නොඅැසු විරු ය. මේ රටෙන් අැහුනාමයි. බුදුන් වහන්සේස ඔබවහන්සේසට සාදුකාර දෙනවාමයි. අපි එගොඩකලා ස්වාමිනි. අනන්න කුසල් වේවා. අනන්ත සුව සැලසේවා . ස්තුතියි ස්තුතියිි. හිතපු අාකාරයටම විසදුනා.
@janakisuranjani9592
@janakisuranjani9592 11 ай бұрын
සාදු සාදු. ඔබ වහන්සේ අපට පිහිටවුනා. අනේ මේ දේශනාව අවශයවෙලා කිබුන තහවුරුකිරිමක්.
@niroshanarangoda227
@niroshanarangoda227 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@chanakahashan9299
@chanakahashan9299 11 ай бұрын
Kiyann wachn naa mee tika ahnnm mee loket awa kiyal hithenwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 4 ай бұрын
Excellent,in-depth analysis of timeless moment of Patichcha samuppada and the nature exist without a person called me.Sadu,sadu.
@kanthisandanayake7603
@kanthisandanayake7603 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@janakisuranjani9592
@janakisuranjani9592 11 ай бұрын
සියල්ල සාපේක්ෂයි. සාපේක්ෂ නැති තැනක්වේද එය නිර්වානයයි මට සිතේ.
@chanakahashan9299
@chanakahashan9299 11 ай бұрын
Eka thmi niyam warthamanya, eth ethn warthmanykuth naa 😁
@nishanthasing46
@nishanthasing46 11 ай бұрын
සාපේක්ෂව නැති තැන නිර්වාණයද? පහන් සිතින් - ඒ අවස්ථාවේදී නැවත නැවත නැවතත් (අභිසඛාර) සංඛාර හටගැනීමට අවස්ථාවක් නොයෙදේ. මෙය දිගින් දිගටම සෑමතැනකදීම සෑමදෙයක් දෙසම එලබි සිහියෙන් බැලීමට පුරුදු පුහුණු වීමෙන් රාගය හෝ ද්වේෂය හටගැනීමේ සිතිවිලි පහල වීමක් කොයින්ද? මෙය සියලු සංස්කාර ධර්මයෝ කෙරෙහි බැදීමක් නොපිහිටන දිනක මමෙක් කොහින්ද? මෝහන්දකාරයෙන් ඔබත් මමත් ඒ ප්‍රඤ්ඤාලෝකයෙන් නැහැවේවා!🙏 ඉතින් නිවනක් කොහින්ද? 🙏🙏🙏
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
හරිම වටිනවා .... බුදුසරණයි ....! 🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏
@AjanthaManell
@AjanthaManell 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@chinthanasadaruwan7092
@chinthanasadaruwan7092 11 ай бұрын
🙏🙏🙏
@RathnayakeMeethalawe
@RathnayakeMeethalawe 4 ай бұрын
🙏 ratnayake
@jayanthadesilva6610
@jayanthadesilva6610 Ай бұрын
හාමුදුරු වනේ නීරපෙක්ශව කවුරුවත් ඇහුවේ නැත... අපි කත කරන්නේ සාපෙක්ශ දේවල් ගැනයි...දිග පලල කෙනනෙකුගේ හිතේ ඇති වෙන හැගීමක් නම්. අපි අහන්නේ ඇත්තටම දිගක් පල ලක් නැද්ද කියලා... හැගීම යනු අපගේ දිගක් පලලක් ඇති අපගේ සිරුර ආශ්‍රිතව ඇති හිත තුල ඇති හැගීමක් නම්.. අපගේ හිතට සාපෙක්ශව බාහිර ලොකය නැතයි කීම..බුද්ද වචනය හරි හැටි අවබෝද නොකර, පටලවා ගැනීමක් නොවේද
@ashokakumudini8266
@ashokakumudini8266 11 ай бұрын
මෙතන ශ්‍රවනය කරන ස්වාමීන් වහන්සෙගෙ ප්‍රශ්නය මටත් ඒ විදියටම ඇතිවුනා. නමුත් ඒ පිළිතුරත් ගැටළු සහගතයි.ඒක ප්‍රත්‍යක්ෂය තුළින් ඉබෙම විසදෙන එකක් මා හිතන විදියට.
@chanakahashan9299
@chanakahashan9299 11 ай бұрын
Eka issrh hemit wisdei, මොහොත genma blnna, prashne en diham thmi thiyenne 😁
@dharmagaveshaka1
@dharmagaveshaka1 5 ай бұрын
නෑ කියන කොටම අන්තෙකට වැටුනා නෙහ්? පව් ඉතින්.. 😀
@malinirajapakshe9787
@malinirajapakshe9787 11 ай бұрын
🪔
@henegamasiddaththathero.5987
@henegamasiddaththathero.5987 11 ай бұрын
🙏🙏🙏
@pradeepdissanayake7652
@pradeepdissanayake7652 11 ай бұрын
🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 11 ай бұрын
🌹🌹🌹🌹 🙏🙏🙏 ගෞරවණීය නමස්කාරය වේවා... කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස
@prema2669
@prema2669 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalliyanarachchi1907
@lalliyanarachchi1907 11 ай бұрын
🙏🙏🙏
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 15 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
බැඳීම් දුකක් නොවේ!
11:06
Bandarawela Wangeesa Thero
Рет қаралды 4,8 М.