පෙනෙන මොහොතේ වර්ණ රූපයත් ශූන්‍යයක් නම් කිසිත් නැතිද Ven Bandarawela Wangeesa

  Рет қаралды 3,535

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

6 күн бұрын

හඳුනාගැනීම නොව ඇලීම ද ප්‍රශ්නය,
හඳුනාගැනීම භෞතිකයක් පැනවීම මුලාවකි,
තිබුණු දෙයමයි දකින්නේ යයි ගැනීම,
නිච්ච සංඥාව තුල අනිච්ච සංඥාව දැකීම,
ලෝකය භාරගෙන අයින් කිරීමට තැත් කිරීම,
එක දිගට හමුවන නිමිති ඇත්ත කරගැනීම,
පවතින්නක් බවට ඇතිවන සංඥාව ඉතිරිවීම,
බුදුහිමියන් ආනන්ද හිමියන් හඳුනාගත්තේ නැද්ද?,
හඳුනාගන්නා පහලවන්නේ ද එම මොහොතේමයි,
පෙනපින්ඩූපම සූත්‍රය,
සිතේ පහලවූ රූපය බාහිරයේ දැකීම,
චිත්තජ රූප භෞතිකයේ දැකීම,
ඇසට පෙනෙන මොහොතේ රූපය බාහිර නේද?,
එකම චිත්තජ රූපය දෙවතාවක් එකම වෙනවාද?,
රූපය සංකල්ප ජාලාවක එකතුවකි,
දරුවා යන රූපය දරුවානෙන් ශූන්‍ය එකකි,
ශූන්‍යය යනු කිසිත් නැත යන්න නොවේ,
වඳුරා සහ කණ්නාඩිය,

Пікірлер: 18
@anuruddhafernando5261
@anuruddhafernando5261 4 күн бұрын
උපමා කතාවක් තුල උපමාව තේරැමි ගන්න..එවිට අනන්ද නිවන් දකි...එනමි මේ බුද්ද ශාසනය යනු තමන්ගේ මනසේ මොහොත තමන්ටම තේරිමට යොදා අැති උපමාවක් පමනි...තමන් තුලින් තමන්ව දකින්න..එවිට බුද්ද සාසනයම මුලු විශ්යවම නිවන් දකි... එය උපමාවකින් දක්වයි...මෛත්‍රි. බුදුන් දැක නිවන් දකි ..මම නිවන් දකින විට සමස්ත ලෝකයම දකි....එවිට සියල්ල සාපෙක්ශතාවයෙන් මිදි..ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම ස්හාවයකි...එනමි ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම නොදනි....silence is better one...
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 4 күн бұрын
🙏🙏🙏
@hansiashara88
@hansiashara88 Күн бұрын
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻
@anurawickramasinghe656
@anurawickramasinghe656 4 күн бұрын
සාදු සාදු සාදු..
@nandahewage7705
@nandahewage7705 5 күн бұрын
සියල්ල නිරුද්ධ කළා වූ සම්මාසම්බුදුරජානන් වහන්සේ නිවන් දුටුවා ;දැන් මං නිදහස් කියල නිහඩ නොවූහ. දවසකට පැය 2ක් පමණක් සැතපුණු භාග්‍යවතුන් වහන්සේ අනෙක්පැය 22 ම බහුජන හිතාය,බහුජන සුකාය,යන උතුම්සිතිවිල්ලෙන් බොහෝ දුර හා බොහෝ දුශ්කර මාර්ග ඔස්සේ සත්ත්වයාගේ සුවය පතාවැඩමකළහ ඇතුළත හා පිටත රූප,සත්ත්ව හෝ පුද්ගල් වශයෙන් ගෙන රූපයක් නෑ,සත්ත්වයෙක් නෑ කියල බුදු රජු නිහඩ වුණා නම් අපි කොහොමද සත්‍ය ද්කින්නේ?මෙතන් ඇති සම්මුතියයි පරමාර්ථ ධර්මය යි වටහාගන්න බැරිකම තමයි පෘත්ජ්ජන අපට වෙලා තියෙන්නෙ .පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ හැකි තරම් සරලව පහදා දෙනඒ ධර්මය තේරුම් ගන්නෙ කෙතරම් ස්ව්ල්ප දෙනෙක් ද? ස්වාමීනි ඔබවහන්සේ වටහා දෙන විදිය අනර්යි,උත්කෘෂ්ඨයි,චිරාත්කාලයක් වැඩ සිටින්න ට ඒපිනම හේතු වේවා!... සාදු ...සාදු ....සාදු .
@nishansaman9389
@nishansaman9389 4 күн бұрын
Me tamai apita hambena awasan kalyana mituraa ... wadak nogathtoth kiyala nima karaganna bari wedanakari hagima ammo aprimanai ...
@piyalweerawarne6335
@piyalweerawarne6335 4 күн бұрын
@anuruddhafernando5261
@anuruddhafernando5261 4 күн бұрын
ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම නොදනි...තමන් තුලින් තමන්ව දකින්න...ක්‍රියාත්මක විම සමිමතයට එන්න...පිටින් බන අැහිම ,පිටටබන කිම නතරකරන්න.. ...උදාහරන..පොල්ගහට පොල්ගහ කියන්න..අමිමට අමිමා කියන්න.....ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම නොදනි...සතුටින් ඉන්න...දෛනික ජිවිතය හොදින් ගත කරන්න...silence is better one..
@amayesha257
@amayesha257 5 күн бұрын
Eka comment ekak na.hethuwa budu wenne rahath wenne kotiyen ekai.meka thama thulin awaboda una kiyanne niweemata path.meka mehema kiyanna puluwan rahathun wahanseta pamanai.mama me karapu wisthareth awilla giya .shunayi ...shunnai kiyana ekath sunayi .nonawathina kriyawange shunaythawayak .awith giya.mohethe maranayak .sithuwilla digatha alla ganna ba.loketa baggayak me awasthawa
@dayanherath7732
@dayanherath7732 5 күн бұрын
මානසිකව ගොඩනගා ගත්ත චිත්තද රූපයමයි හමුවන්නේ
@rpq3192
@rpq3192 5 күн бұрын
බැදෙන්නේ කාටද ඇත්තටම.
@sheenads
@sheenads 3 күн бұрын
වැරදි අවබා්ධයක්.
@amayesha257
@amayesha257 5 күн бұрын
Jeewithe aththama maranaya mohothemai thiyenne.api marana godawal godak ekathu karanna uthsaha karanawa.pawathmak nathi deyak pawaththanna uthsaha karanawa.maka therum karanna amarui..pawathwanna bari sithuwili krriyawaliyaka awabodathmaka athi weeme nathi weeme swbawaya thula jeewath weema niwana neda swameeni.
@amayesha257
@amayesha257 5 күн бұрын
Hoda naraka , kalu sudu , mada , pina pawa , ese pawathiddi a siyalu de mohothaka maranak bawa shunaya bawa awaboda weema siyaluma sithuwili wisheshakota narhi shunaya thawayak bawa awabodaweemath a kiyana awabodayath shunnayi.therum kaena deth sunnayi.kisi deyak pawaththanna ba.sathuta duka
@rpq3192
@rpq3192 5 күн бұрын
තියෙනවා ඇලෙනවා නෙවෙයි .මායාව බව තේරුම් ගන්නයි තියෙන්නේ .
@sheenads
@sheenads 3 күн бұрын
ලෝකේ බාර නොගන්නා අයද සිටී.. ඒ අයට විසඤ වුන අය යැයි කියයි. නැත්තං කොමා යැයි කියති.
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 3 күн бұрын
වර්තමාන මොහොතේ ඇහැට කනට ආදි අපේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන සංඥාව නිසා අප තුල ඇතිවන වේගය වේදනාන ආවේගය චිත්තාවේගය විඥාන ශත්තිය නිසා ඒ ඔස්සේ කරන සංඛාර නිසා තමයි සසර ගමනට බද්ධ වන උපාදානය සිදුවන්නේ ඒනිසා තසයි බුදු පියානන් වහන්සේ දේශනා කලේ සංඥාවේදයිත නිරෝධෝ කියල ඇහැට කනට නාසයට හමුවන දේවල් වලක්වන්න බුදු කෙනෙකුට වත් නොහැකියි ඒ හමුවන දේ නිච්චසේ සුඛසේ අත්තසේ ඇලී ගැලී කයටුතු කරීමයි වැරද්ද එහෙත් එය අනිච්චයි දුක්ඛයි අනත්තයි අන්‍යතාබාවයට පත්වෙනවා ..ඒ බව නොදන්න නිසා එයට බැදී දුක උරුම කරගන්නවා....
@nuwanchamara3470
@nuwanchamara3470 5 күн бұрын
pisso modayo wachanayak alla gena dagalawa rarmaya newei modayo hoyanne darmaye adu padu darmaye adu padu penne ubaka modayo nisa darmaye adu padu na
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 3,9 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН
පිං ඇත්තෝ අසත්වා. ven bandarawela wangeesa thero.
25:21
අනුත්තර tv
Рет қаралды 1,6 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 3,9 МЛН