No video

මේ ලේසි බත් එක හදා ගත්තොත් දවසම ගොඩ (රයිස් කුකර් එකේ) Simple Tomato Rice In Rice Cooker - BandiFull

  Рет қаралды 491,606

Bandi Full

Bandi Full

Күн бұрын

Quick, Tasty & Healthy Tomato Rice in Rice Cooker
බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe • බිරියානි පවුඩර් නැතුව ...
#onepotmeal #ricecookerfriedrice #tomatorice #bandifull
****************************
තක්කාලි ගෙඩි 2ක්
මිරිස් තේ හැදි 1.1/2
කැමති එලවලු ටිකක්
බී ලූනු ගෙඩි 3ක්
බටර් තේ හැදි 2ක්
තෙල් මේස හැදි 2ක්
කරපින්චා
රම්පේ
එනසාල් ඇට 4ක්
කුරුදු
කරාබු නැඨි 2ක්
හාල් හුන්ඩුවක්
සුදු ලූනු බික් 4ක්
(මේ ප්‍රමානය 2දෙනෙකුඅට සෑහේ)
****************************
Today, I’ll share the simple Tomato Rice Recipe in rice cooker.
This one pot meal in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
We hope you will enjoy the video and will make your own Simple rice cooker fried rice using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
tomato rice recipe,how to make tomato rice,simple tomato rice,tomato rice,rice recipes,one pot meals,rice cooker recipes,rice cooker fried rice,rice cooker fried rice recipe,one pot recipes,bandi full,bandi full recipes,bandi full rice recipe,bandifull,how to make biriyani in rice cooker,chicken biryani recipe,rice cooker chicken biryani,biryani in rice cooker,biryani,buriyani,easy chicken biryani recipe,biryani recipe,one pot chicken biryani
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 235
@Bandifull
@Bandifull 2 жыл бұрын
Ingredients 2 Medium sized Tomatoes Veges you prefer 3 Onion 4 Garlic cloves Curry leaves Cinnamon 4 Cardamom 2 Cloves 2 Green chilies Butter 2 tsp Oil 2tbsp Chili powder 1.1/2 Rice 1 cup (Servers 2 people) තක්කාලි ගෙඩි 2ක් මිරිස් තේ හැදි 1.1/2 කැමති එලවලු ටිකක් බී ලූනු ගෙඩි 3ක් බටර් තේ හැදි 2ක් තෙල් මේස හැදි 2ක් කරපින්චා රම්පේ එනසාල් ඇට 4ක් කුරුදු කරාබු නැඨි 2ක් හාල් හුන්ඩුවක් සුදු ලූනු බික් 4ක් (මේ ප්‍රමානය 2දෙනෙකුඅට සෑහේ)
@miramiperera6553
@miramiperera6553 2 жыл бұрын
M
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ම්.ම්.ම්
@suwaranalathasubashinghe8364
@suwaranalathasubashinghe8364 2 жыл бұрын
P
@shashikalakahaduwa6118
@shashikalakahaduwa6118 8 ай бұрын
Meka gas eke hada ganna berida
@enchanted7425
@enchanted7425 2 жыл бұрын
මං මේක හැදුවා පට්ටම රහයි ඊයේ ගෙදර වයසක අයට දානයක් දුන්නා එ්කටත් මං හැදුවේ මේ රයිස් එක දැන් ඉතිං අායි මේකම තමා ගෙදර මං හදන්නේ චිලි පේස්ට් ටිකක් තිබ්බත් අැති සුපිරි බතක් තමා 😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
දැන් ඉතින් මේක හදන්න කරන්ට් එක නෑ කියන්න නම් එපා...😆 මොකද මේක රයිස් කුකර් එකේ විතරක් නෙවෙයි ලිපේ තියලත් හදා ගන්න පුලුවන්
@hasinifernando5167
@hasinifernando5167 2 жыл бұрын
lipe hadanna gas naa..rice cooker eke hadanna current eka na...ethakota mkda karanne 🤣🤣🤣🤣🤣
@chadislovesite5246
@chadislovesite5246 2 жыл бұрын
අක්කෙ ගෑස් නෑ 😂😁
@liyanagesujatha10
@liyanagesujatha10 2 жыл бұрын
Dara lipe hadanna berida sudu
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
දර ලිපේ තමා අක්කෙ හදන්න වෙන්නෙ හවස් වෙද්දි කරන්ට් කපනවනේ ඒ මදිවට ගෑසුත් නෑ😒😒😒
@nimashasathsarani5485
@nimashasathsarani5485 2 жыл бұрын
apita nam dara thiyenooo...man nam aniwarenma hadanawa...
@sandunikaveesha1570
@sandunikaveesha1570 Жыл бұрын
මේක අහම්බෙන් දැකලා මාත් හැදුවා අද රෑට කන්න.ඇත්තටම හොඳට ආවා❤️
@indrakumari8584
@indrakumari8584 2 жыл бұрын
තෙරුවන් සරණයි. දයාබර.. සොයුරිය.. මම.. ඔයා.. කියපූ.. විදිහට... බාස්මති.. හාල්.වලින්..බත්.එක..ගැස්.ලිපෙ..හදූවා..ඉයෙ.රැට..හරිම. රසයි.. වෙනම.. වැන්ජනයක්.... නැති. උනාට. කන්න පුළුවන්.. හරිම. රසයි.. බොහොම ස්තුතියි. මම.. සිංගප්පුරැවෙ
@umashakavindi1571
@umashakavindi1571 2 жыл бұрын
මමත් අද හැදුවා.ඇත්තටම රසයි.මාලු මස් ඕනි නෑ .බිරියානි වගේමයි .thank you akka 😋
@studywithisu1108
@studywithisu1108 2 жыл бұрын
තව ලේසිම snack එකක් ඕනි අක්කි අනිවාර්‍යෙන් ලගදී............ම👍🤭😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Sure 😊
@gangapurijjala8254
@gangapurijjala8254 2 жыл бұрын
අපි හැදුවා ...ඒ rice එක හරිම රසයි...❤❤❤
@ashinishashiprabha6256
@ashinishashiprabha6256 2 жыл бұрын
Meka පට්ටම රස කෑමක් අනේ.මං මේක හැදුවා🥰
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
ඇත්තටම කෑම උයන්න නෙවෙයි මේ ඔයාගේ චැනල් එක බලන්නේ මමනම්... ඔයාව බලන්නයි ඔයාගේ කටහඬ අහන්නයි.. අනේ ඔයා මගේ වුනානම් 🥺🥺🥺🥺🥺 ඔයාගේ කොල්ලා හරිම වාසනාවන්තයි 😎.. දෙන්නගේ හෝ ඔයා තනියම හරි q & a එකක් ඕන.... ආදරේයි මැණික 😍🥰
@kamil-gulawita
@kamil-gulawita 2 жыл бұрын
නොදකින් කාලකන්ණි මුසලයා. කවුරු හරි, නොදන්න හෝ අලුත් දෙයක් කියල දෙනවා නම්, එයා ගුරුවරියක්. තෝ එයාටත් කෙලින්නද කල්පනාව කැලණි හිඟන්නා.
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Жыл бұрын
පොඩි try එකක් දීලා හැදුවා අම්මෝ මාර රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
මේවා දැක්කම මට නිකං ඉන්න හිතෙන්නේම නැහැනේ.....හිත හීලෑ නැතෝ.......
@dilharadharmarathna3463
@dilharadharmarathna3463 2 жыл бұрын
Akke mth ada hduwa.rasai akke.thnkz akke ❤🌸🤗
@imalkaweerasingha8840
@imalkaweerasingha8840 2 жыл бұрын
Nangi.. korean rice cake hadana lehesima widiya video ekak karannako... mage babata denna. Eya ewa kanna kemathiyi godak. Eth mata adu kalayakin hadanna puluwan widiyak kiyala denako... oyage recipe mao try karanawa.. ewa niyamayi. Mage baba asawen kanawa.. 😘
@ishari3066
@ishari3066 Жыл бұрын
හරිම රසයි අක්කේ. අපිත් හැදුවා. 👌 👌👌👌👌👌
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක😍 දැක්කම බඩගින්නක් එනවා 😋
@siyathnimthaka
@siyathnimthaka 2 жыл бұрын
අක්කි අද මම මේක හැදුවා මාරම රහට තිබ්බා
@dilkimadhushani9780
@dilkimadhushani9780 Жыл бұрын
අපිත් හැදුවා ,හරිම රහයි ❤️❤️❤️
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
Thank you nanga..oyage recipes harima rasai..mekath try karanna one.aniwaryen rasa athi..Thank you for sharing with us!
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome 😊
@bigu1157
@bigu1157 2 жыл бұрын
Thanku akka 🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕oyage videos harima lassanayi 💕💕
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome 😊
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
මේ කාලෙට හරි වටිනව. ස්තුතියි Bandi full you tube එකට. බුදු සරණයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
බුදු සරණයි
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
හදන්නම්කෝ..බොහොම ස්තූතීයි 👍👍🌷🌷🌷
@prabathpriyankara5373
@prabathpriyankara5373 2 жыл бұрын
Akki niyamai eka mn haduwa...mn ekata nivithi kola tikak ekathu kara thawa ..ekath mix weddi marama rahai tnx akki api bording life ekata me resipiss mara watinawa
@RuwaMusic
@RuwaMusic 4 ай бұрын
THANK U AKKA , MEKANAM ATHTHATAMA RASAMA BATH EKAK , APITH ADA HADUWA ❤️
@shineimalsha568
@shineimalsha568 2 жыл бұрын
Niyamai akkiyoo..harima lesi recipes oya genne ❤️❤️
@lahiruperera6805
@lahiruperera6805 2 жыл бұрын
එක නියමයි 👌👌👌👌 තව වීඩියෝස් ගොඩක් ඔනේ .👌👌👌👌
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
හරි රසට අාවා අක්කේ. මං එ්ක අද රැම හැදුවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
බඩේ අමාරුවක් හැදුනොත් මට කතා කරන්න.....
@upuljayasenapriyanthaweera3298
@upuljayasenapriyanthaweera3298 2 жыл бұрын
ඉතාමත් හොඳයි .. බොහොම ස්තූතියි !!! 🌺🌺🌺
@meth2305
@meth2305 2 жыл бұрын
Goda kalekata kalin anomas kitchen eketh dala thibba. Harima rasai thamai akki ❤
@maheshikaperera1761
@maheshikaperera1761 Жыл бұрын
mata set unema oyawa anika bodime inna mata oyage video set akki.....
@mangalakumari5756
@mangalakumari5756 2 жыл бұрын
මමත් හැදුවා හරිම rasai
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
I tried this rice. It was good. TKS 4 sharing. I only used cabbage & carrot.
@tharuayona
@tharuayona 2 жыл бұрын
ලඩ්ඩු හදන්න කියලා දෙන්නකො අක්කා 😍 හරියට හදා ගන්න විදියක් කියලා දෙන්නකො.. ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Sure 😍
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබට. තෙරුවන් සරණයි
@ryanniroshana4317
@ryanniroshana4317 2 жыл бұрын
Super akki. තව පරිප්පු බත් එකක් තියෙනවා ඒකත් පට්ට.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😀😍
@user-dl9dr7gl1s
@user-dl9dr7gl1s Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 😋👌👌
@tammydesilva
@tammydesilva 2 жыл бұрын
Thank you so very much for sharing this delicious recipe. Shared it with a lot & all those who made, said it was very tasty. Bless you! 😍
@sithulikannangara9944
@sithulikannangara9944 2 жыл бұрын
Nice recipe thanks akki❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@hirunisachithra9873
@hirunisachithra9873 Жыл бұрын
මන් අද හැදුවා රසට ආවා
@fathimashifana8597
@fathimashifana8597 2 жыл бұрын
Thanks for the recipe. My mom made this dish... Very tasty.
@SarahSarah-ex2ik
@SarahSarah-ex2ik 4 ай бұрын
Math haduwa harima rasai
@Bandifull
@Bandifull 3 ай бұрын
😍
@chandhanaupul7208
@chandhanaupul7208 2 жыл бұрын
අනිවාර්යෙන් හදලා බලන්න ඕනේ❤️
@himaperera857
@himaperera857 2 жыл бұрын
ඔයාගේ voice එක හරිම ලස්සනයි.. හරිම පැහැදිලිම කියලා දෙනවා.thank you so much... go ahead😍❤️🤗❤️‍
@chamaliherath351
@chamaliherath351 2 жыл бұрын
Wow harima lesi neh.thank you dear.
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
අක්කේ... මුරුක්කු රෙසිපියකුයි, උදු වඩේ රෙසිපියකුයි දෙන්නකො, හෝම්සයන්ස් වලට ඕනී.. 😥😥😥
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
දෙන්න අක්කි ආ
@from_2050
@from_2050 2 жыл бұрын
තක්කාලි,තක්කලි සෝස් දෙකම දාලා ඇලුමිනියම් භාජන වල උයන්න හොදදද
@CalmDown4628
@CalmDown4628 2 жыл бұрын
Thank you. Nice receipt.🙏❤
@vijinithakshilavijinithaks4899
@vijinithakshilavijinithaks4899 2 жыл бұрын
බක්කි කඩල recipe එකක් හදන විදියක් දෙන්නකෝ
@nadeekaperera548
@nadeekaperera548 2 жыл бұрын
Good. Thanks
@mihiriboralessa6461
@mihiriboralessa6461 2 жыл бұрын
Wow.. හරිම රස බත් එකක්
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤රසම රස ඇති මාත් හදන්න ඕන
@Bandifull
@Bandifull Жыл бұрын
හදලා රස කියන්නකෝ😊
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
මම හැදුවා අදට දවස් 4 ක්ම. ඒ තරම් රසයි. මගේ පුතයි දුවයි හැමදාම හදන්න කීව නිසා දවස් හතරක්ම හැදුවා. ගොඩක් පින් ඔයාට
@anushkabandara3978
@anushkabandara3978 2 жыл бұрын
Kiyanna wachana ne ..supiri😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@sajanipremarathne8897
@sajanipremarathne8897 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා 😍😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@cchandimal9230
@cchandimal9230 2 жыл бұрын
රයිස් කුකර් එකේ කඩල තම්බන්න පුළුවන් ද
@rashmikadissanayake2130
@rashmikadissanayake2130 2 жыл бұрын
තක්කාලි පේස්ට් එකක්ම ඕනෙද අක්කි සෝස් ගන්න බැරිද
@lochithyahettiarachchi1750
@lochithyahettiarachchi1750 Жыл бұрын
තක්කලි පේස්ට් එකට තුනපහ කුඩු දාන්නේ නැද්ද ?????
@ShehanShashinika
@ShehanShashinika 2 жыл бұрын
අක්කෙ පානිපුරි හදන විදියෙ විඩියො එකක් දෙන්නකෝ🌚
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.
@sachininisansala6610
@sachininisansala6610 2 жыл бұрын
හැදුවා ...රසයි
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
නියමයි 😍😍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@malshanishshanka4893
@malshanishshanka4893 2 жыл бұрын
Meka dawalta haduwoth re wenakm thiynna puluwanda
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
Mehema lesi kama hadanna kiyala dena eka hodai akke...anith chanel wala kiyana ewa hadanna giyoth vikinenawa
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
නියමයිස්තුතියි👌👌
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@virajmadusanka908
@virajmadusanka908 2 жыл бұрын
akki man inne rata me bath ekata rampe karapincha aniwarenda oni mehe ewa na ekai
@tharukamiuranda126
@tharukamiuranda126 2 жыл бұрын
ඒක නම් නියමයි 😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 2 жыл бұрын
බොහොම ස්තුති
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
Looks very delicious
@manal861
@manal861 2 жыл бұрын
super recipe sis thank u so much 😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
yummy
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@simpleidea563
@simpleidea563 2 жыл бұрын
Harima rasai wage 🌹😋👍 Niyami dear
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
Thanks 🙏
@jathusinyjathu6816
@jathusinyjathu6816 2 жыл бұрын
Hi akki you super video I need this time
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@senarathbalasuriyage9788
@senarathbalasuriyage9788 2 жыл бұрын
Good respec ❤❤❤👍👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@KG-fx4qj
@KG-fx4qj 2 жыл бұрын
Rice ball eke thakkali uyanna hoda nathooo
@rusirunawanjane6626
@rusirunawanjane6626 2 жыл бұрын
Oww Akk,a 🤩🤩
@raniindika8075
@raniindika8075 2 жыл бұрын
Thank you 💕
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome😃
@Sethlinidilansa999
@Sethlinidilansa999 2 жыл бұрын
Dan dakke akki thank you so much aniwaren hadanawa ♥️♥️😍
@shreemaligamage3431
@shreemaligamage3431 2 жыл бұрын
Meka patta.mara rasai
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 2 жыл бұрын
Thanks
@ranasinhearachchi819
@ranasinhearachchi819 2 жыл бұрын
Thanks 😊
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Current1wadinnnedda?
@Bandifull
@Bandifull 2 жыл бұрын
ලී හැදිදක් පාවිච්චි කරන්න
@deshanipeiris7264
@deshanipeiris7264 2 жыл бұрын
Akka japanese curry ekak hadana wodiya kiyala dennako
@thamarapubudini5414
@thamarapubudini5414 2 жыл бұрын
Anee snack ekak dennakoo ♥️♥️♥️
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
හෙටම හදනවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@vihansasujatha5642
@vihansasujatha5642 2 жыл бұрын
Ane nendi rasai umma
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Akke enasalui karada munguui kiyanne ekakda
@Bandifull
@Bandifull 2 жыл бұрын
Ow nangi
@isururandika3902
@isururandika3902 2 жыл бұрын
මරූ❤️
@catty3703
@catty3703 2 жыл бұрын
Eka maru akki
@mangaleebanneheka8800
@mangaleebanneheka8800 2 жыл бұрын
Cooked rice walin hdnn barida?
@jesminnilanthi9635
@jesminnilanthi9635 2 жыл бұрын
Ape Amma me batha eva arima rasay
@champikapushpakumara956
@champikapushpakumara956 2 жыл бұрын
Woow supr
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
හදලා බලන්න ඔීන
@maheshbuddika6911
@maheshbuddika6911 2 жыл бұрын
Onna akki math heduwa
@piumi7092
@piumi7092 2 жыл бұрын
Thank you 👍😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
ගිතෙල්, ගී ඔයිල්,එළඟි තෙල් ඔක්කොම එකයි නේද.
@Bandifull
@Bandifull 2 жыл бұрын
ඔව්
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Super..
@dilharadharmarathna3463
@dilharadharmarathna3463 2 жыл бұрын
❤mru akke
@dilhaniwasanajayaman7445
@dilhaniwasanajayaman7445 2 жыл бұрын
Very nice
@Galappattidilshara
@Galappattidilshara 2 жыл бұрын
Aniwaryen me bath eka hadanawa eth karant ne gesuth nene ane ithin kohomada kiyannako me wage rasa bath ekaka rasa balanna 😔
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
තක්කාලි බත් - Episode 393 - Tomato Rice
7:29
Anoma's Kitchen
Рет қаралды 200 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН