බන්දු සමරසිංහ සියල්ල හෙලි කරයි | Bandu Samarasinghe - don’t get caught to false statements.

  Рет қаралды 109,225

Bandu Samarasinghe

Bandu Samarasinghe

Күн бұрын

Bandu Samarasinghe states that he have never requested any post from any one or from any government so far. And he did not start up work in Milan Counselor office Italy.
He informed that he have never taken any opportunities from any government so far.
He also mentioned not to believe any social media posts about himself. If there anything about him he himself will inform the Sri Lankans.
#bandu #මාරවැඩෙලංකාවටඋනෙ

Пікірлер: 658
@vima4384
@vima4384 2 жыл бұрын
රජයෙන් උදව් ඉල්ලලා නෑ ඒත් කඩේ ගිහින් තියෙනව ඒක මරු කතාව බන්දු අංකල් ✌️😄
@chathurangasanjeewa4508
@chathurangasanjeewa4508 2 жыл бұрын
Eminiha witharak neme. Api kauruth munta kade giya. Mun mewage para ballo kiyala danne nathuwa. Eda minissu hithuwe mun rata akagani kiyala. Ekai 69 lakshayak dunne.
@vima4384
@vima4384 2 жыл бұрын
@@chathurangasanjeewa4508 ඔයා නම් යන්න ඇති මම නම් චන්දෙ දන්නවත් ගියේ නෑ 😄තොපි ඔක්කොම හරක් යකෝ..
@chapabarushi5631
@chapabarushi5631 2 жыл бұрын
දීපු අය ඔහොම තමයි කියන්නේ
@vima4384
@vima4384 2 жыл бұрын
@@chapabarushi5631 කඩේ ගිය ගොන් දාතු බල්ලො උන්ගෙ හෙලුව වහගන්න උන්ගෙ හැන්දෙන්ම අපිට බෙදන්න හදන්නෙ ඔහොමයි කාලකන්නි තොපිටත් එකක් හෙන ගහන්ව පවුල් පිටින්ම
@indikakumara7496
@indikakumara7496 2 жыл бұрын
Aragalayata yanawada
@dhanushkakelum6216
@dhanushkakelum6216 2 жыл бұрын
කඩේ ගිහින් ලොකුකරගෙන දැන් පිබ පිබ ඉන්නවා ජෝක් ජීවීත මේවා...
@puthiproduction1943
@puthiproduction1943 2 жыл бұрын
ඔයා 69 නෙවෙයි නේද 🖕😂
@LavaRazthiyaSL
@LavaRazthiyaSL 2 жыл бұрын
අර බිංදුට නඩු දානකොට හිතුන් නැද්ද බංදු මහත්තයෝ.. අවුරුදු 50ක් රගපෑවට ඔයාට කිසි කෙනෙක් මනුස්සකම ගැන කියල දීල නෑ, ඒකයි,
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
බින්දු මොකද bn copy කරන්නේ අනුන්ව. Bandu ගෙ පුතාවත් නෑ උෟ වගේ🤣🤣 තමන්ගේ talent එකක් නැද්ද. හොඳට පේනවා ඌ තනිකර copy කරනවා. Inspired සහ copy කියන්නේ 2k මිත්‍රයා
@LavaRazthiyaSL
@LavaRazthiyaSL 2 жыл бұрын
@@erendanamjaya390 copy karanwa nawai bn Eka ugeth hakiyawa. Ekama hakiyawa loke ekama manussayekta witharada pihitanne, poddak hithala balapan modayek wage katha nokara, ehema nam me comment ekata like 19k wateida man dapu ekata banduge channel akema
@denzelwinston5571
@denzelwinston5571 2 жыл бұрын
@@LavaRazthiyaSL like 19k watuna kiyanne uba hari kiyana ekada? 🤣
@LavaRazthiyaSL
@LavaRazthiyaSL 2 жыл бұрын
@@denzelwinston5571 bro Hari waradda mokakda kiyana eka minissu thiranaya karala iwarai, Aya amuthuwen balanna deyak na. Ubala wage waradi deta waradi nokia kade yana un nisa thama bn me rata thamath mehema
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
@@LavaRazthiyaSL මෝඩ මත වැඩක් නැහැ. බලපන් bandu, bindu. දෙන්නගෙම දත් නෑ එකම තැන, acting සමානයි. Banduගේ පරණ film වල කෑලි රඟපානවා. ගින්දරී එක balapan බිංදුව ගේ acting. ඒකේ bandu widiyata උ පෙනී ඉන්නේ. inspired උනාට කමක් නැහැ copy කරන් නැතුව. මෙක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්ද bn කොහොමත් අපි පෙනීසිටින්නේ අහිංසක බල්ලාගේ පැත්තෙන්. සිංහල cinema ව කියන්නේ ලොකු industry යක් නෙමේ. බිංදු මේ copy කරන එකෙන් බන්දුලට හම්බෙන film නැති වෙන්න පුළුවන්.
@chandanahe1134
@chandanahe1134 2 жыл бұрын
ඔක්කොම සංස්කරණය කරලා ලස්සනට වැඩේ හංගලා ගැහුවා... අරගලය ගැන දන්නෙවත් නෑ.. පව්... දන්නවද රටම මේ වෙලාවේ ලොකු ආගාධයක වැටිලා ඉන්නේ.... කවදද දන්නෑ ගෝල්ෆේස් එක පැත්තෙ එන්නෙ
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
Joker joking.
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
මාර වැඩේ ලංකාවට උනේ❤❤
@ssvtv5206
@ssvtv5206 2 жыл бұрын
හම්බො හම්බො 😂
@mzmrizwie8894
@mzmrizwie8894 2 жыл бұрын
😂😂😂🤣🤣🤣
@dammikawimalarathne2987
@dammikawimalarathne2987 2 жыл бұрын
Kala karayo nemei me... business karayo.. ratata kela unath unge bada pirenawanam one ekekuta kade yanawa..
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_ඒ වෙලාවෙම " විලිලැජ්ජයි ඕයි! ඕක නම් මට එපා " කියල කිව්වනම් ඉවරයිනෙ !_
@sadeethairomi3607
@sadeethairomi3607 2 жыл бұрын
👍🏻👍🏻👍🏻🔥
@sudeshfonseka5184
@sudeshfonseka5184 2 жыл бұрын
මේ මනුස්සයා ගේ විහිළු වලට නම් මට කවදාවත් හිනා යන්නේ නෑ කිසිම තේරුමක් නැතුව බොරුවට එහෙට මෙහෙට දුවනවා හැප්පෙනවා වැටෙනවා ඕවා හොඳයි අවුරුදු දෙසීයකට ඉස්සෙල්ලා ජීවත් උන මිනිස්සුන්ට පෙන්නන්න නවීන ලෝකයට ඕවා හරියන්නේ නෑ දෙකයි පනහේ මෝඩ විහිලු
@DFernando-qs4gd
@DFernando-qs4gd 2 жыл бұрын
ඇත්තමයි,හිනායන්නෑ කේන්ති යක් එන්නේ . මෙයාලගෙ ඒවට හින වෙන්නේ නිලියෝ ම තමා.
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
සහතික ඇත්ත මචං
@dayaniperera9245
@dayaniperera9245 2 жыл бұрын
math ekagai ekata.
@sriyanigunasinghe5207
@sriyanigunasinghe5207 2 жыл бұрын
සහතික ඇත්ත
@tronesaler9677
@tronesaler9677 2 жыл бұрын
"Parliament jokes" film eka balanna , hina giye neththan oyata ledak😂
@learnlessonsinhala
@learnlessonsinhala 2 жыл бұрын
අනේ බන්දුවෝ බීන්දුවටම වැටෙන්නේ නැතීව ගෙදරට වේලා ඉදපන්
@ceylonks
@ceylonks Жыл бұрын
ඕකට කියන්නෙ කුහකකම
@dilushidefonseka4834
@dilushidefonseka4834 2 жыл бұрын
නියම බොරැ කාරයෙක්. ඇයි මිනිස්සු මෙහෙම බොරැ කරන්නෙ.
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 2 жыл бұрын
patta බේගලයෙකක්!
@sisirasadikkakanda1427
@sisirasadikkakanda1427 2 жыл бұрын
උදව් ගන්නෙ නැ... but' කඩේ යනවා.. 😂🔫
@tharindukarunaratne886
@tharindukarunaratne886 2 жыл бұрын
තවත් ලජ්ජා නැතුව මුං කියන බොරු බලන්න
@english4u178
@english4u178 2 жыл бұрын
@@tharindukarunaratne886 mu machan dan sudana wenna hadanava..
@user-qs1pn5uz9k
@user-qs1pn5uz9k 2 жыл бұрын
සිනමාවේදි රගපැවට කමක්නැහැ සැබෑ ජිවිතේදි රගපාන්න එපා එතකොට මිනිස්සු ඔබතුමාට තියෙන ආදරේ නැතිවෙනවා.
@aniljayamanna2687
@aniljayamanna2687 2 жыл бұрын
ගෝඨා ගමට ගිහිල්ලා අපේ අයියලා අක්කලාට ශක්තියක් වෙන්න
@Only-zeus
@Only-zeus 2 жыл бұрын
අවුලක් නෑ බොක්ක අපිත් ඇන්දුනා. ඒත් තානාපති කම මිස් උනාට පස්සෙ හිතේ අමාරුවට ඔහොම කියෝන එක වැරදි😂
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍
@mellowmonsoon278
@mellowmonsoon278 2 жыл бұрын
😂
@athularathnayaka9002
@athularathnayaka9002 2 жыл бұрын
තමුන් එපාම උනා ඕයි කඩේ යන්න පටන්ගත්තාට පස්සේ. කැතයි,හිරිකිතයී.
@YohanJayaweera
@YohanJayaweera 2 жыл бұрын
කොන්දක් නැති නිවටයෝ ගේ ඇතුලටම වෙලා ඉන්න එක වටිනවා... හරි සන්තෝසයී... හතර විලි ලැජ්ජයී...
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
මොන බෝරුද දන්න කාලේ ඉදලා කඩේ ගියේ මහින්දට. දැන් රට විනාශ වෙනවා කියලා එළියට බැහැලා ලීඩ් කරන්න ඇයි බැරි ඡන්දෙ කාලෙට විතරද රට බේරගන්න හිතෙන්නේ #GoHomeGota2022 ඔබතුමා සැබෑජිවිතේ දේශපාලනේට ඇවිත් ඇත්තටම විහිළුවක් උනා.. අපි ආදරේ කරන චරිතයක් මෙහෙම වෙද්දී දුකයි..
@hemanthalakmal2261
@hemanthalakmal2261 2 жыл бұрын
මහාඑකාට කඩේ ගිය දවසේ ඉදන් ඔයාව කොහොමත් දිරවන්නෙම නෑ
@nipunsandamal7741
@nipunsandamal7741 2 жыл бұрын
Ane.ekanam.aththamai.meya.hodaiii.eth.ara.ballanta.kade.giya.hati.monawada.nokiviwe.dan.waradunama.kiyana.katha.mun.gana.viswasayak.na.mahindalage.jarawa.kana.haththa
@indrajithupul6395
@indrajithupul6395 2 жыл бұрын
යකො උබ කඩෙ ගිය නද්ද බන්.මතකද උබ කිබුල් කදුලු හලුවා.
@asankajayasundara6175
@asankajayasundara6175 2 жыл бұрын
E me manussaya witarada ban
@chathurachandana6724
@chathurachandana6724 2 жыл бұрын
Ethakota 69 lakshaya lankawe balan yaddi mandabuddikayo inne 😂 e kale හැටියට මිනිස්සු andenawa uth manussayek ne 💯🤦
@chamaranocommentary3480
@chamaranocommentary3480 2 жыл бұрын
රෙදි ඇඳගෙනද කතා කරන්නේ ඔබතුමා 🤣🤣
@asankajayasundara6175
@asankajayasundara6175 2 жыл бұрын
Ow ban as deken balahanko
@user-tm9ct1ni6x
@user-tm9ct1ni6x 2 жыл бұрын
රජයට කඩේ යන බව පේනවා
@pulindugayantha3712
@pulindugayantha3712 2 жыл бұрын
සල්ලි හොයන්න ඕනෑ ම බලු වැඩක් කරන බලු මිනිහා
@sudeeraable
@sudeeraable 2 жыл бұрын
ජනතාවගෙන් ගුටි කෑමට නියමිතයි
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
කාටත් කලින් iraj ට gahapan
@dilansanjaya7803
@dilansanjaya7803 2 жыл бұрын
ඇයි යකෝ ගොන් කතා කියන්නේ මේ මනුස්සයට ගහන්නේ මොන පම්කටද
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 2 жыл бұрын
නොඛෝදිනකින්!
@dineshawatagala7670
@dineshawatagala7670 2 жыл бұрын
කඩේ ගිහින් නෑවා මදිවට බේගල් ඇද බාන්න එපා
@lifehackers2077
@lifehackers2077 2 жыл бұрын
බංදුත් අපි වගේම ඇන්දිචිච මනුස්සයෙක්....වෙනස තියෙන්නේ මෙයා ප්‍රසිද්දයි.....
@asankajayasundara6175
@asankajayasundara6175 2 жыл бұрын
Aniwaryenma
@chanikabalasooriya7520
@chanikabalasooriya7520 2 жыл бұрын
කඩේ ගිහින් දැන් කේලො ගන්නෙ පිස්සු කියවන්න එපා ඔඊ ...
@lilanthaparsan8785
@lilanthaparsan8785 2 жыл бұрын
නලූ කමට ඉගනිමක් ඕනේ නැහැ හැබැයි දේශපාලන කරන්න උගත් බුද්ධිමත් කමක් තියෙන්න ඕන නලූ කම රැක ගන්න ස්ටේජ් නැගලා කඩේ යන්න එපා පූළුවන් නම් දැන් ගොල්ෆ් පේස් පිටියට යන්න පිනක්
@zendy_x
@zendy_x 2 жыл бұрын
මොන ගොබ්බයෙක්ද මෙ😂
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@ranainlanka6343
@ranainlanka6343 2 жыл бұрын
නලුවෙක් විදිහට අපිතුල තිබුන කැමැත්ත නැතිවෙලා ගොඩක් කල්. රාජපක්ෂලගෙ රෙදි හෝදල ඉදුල්කාලා දැන් රෙවිලද ඉන්නේ. තානාපති කමක් දෙන්න සුදුසු කමක් තියෙන්න ඕන. ඔබ වගේ මිනිස්සු ජනතා ප්‍රසාදය අයුතුලෙස බාවිතා කරන අය, තව ඉන්නවා පව්ල්පිටින් රාජපක්ෂල ට කඩේගිය කලාකරුවො. ඔයවගේ තුප්පහි වැඩ කරන්න එපා.. ලංකාවට මාරවැඩේ කලේ ඔබතුමන්ලා කියන එක මරන මංචකේදිත් මතකතියාගන්න.
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Meyata sudusukama mokakda ugath aya mecchara iddi
@puthiproduction1943
@puthiproduction1943 2 жыл бұрын
උබ 69 කෙනෙක් නෙවෙයි ද? 😂🖕
@ranainlanka6343
@ranainlanka6343 2 жыл бұрын
@@puthiproduction1943 69 ට දීලත් නෑ. දෙන්නෙත් නෑ..
@mudithafernando8799
@mudithafernando8799 2 жыл бұрын
පිස්සෙක් කථා කරයි. 🐃
@prasadbandara4232
@prasadbandara4232 2 жыл бұрын
ඕක තමයි කියන්නෙ කඩෙ යන්න එපා කියලා දැන් හොදයි නෙ අමාරැව. මමත් ඔබ තුමාගේ ආදර රසිකයෙක් නමුත් එක වෙනම කතාවක්
@amithsenarathna9233
@amithsenarathna9233 2 жыл бұрын
රසික ආදරය නැති වෙද්දි තමා රසිකයො මතක් වෙන්නේ එතකම්‍ ගොටු අල්ල අල්ල යනවා.. මාර වැඩෙ බංදු සමරසිංහට උනේ😄😄😄
@nalindapeiris4347
@nalindapeiris4347 2 жыл бұрын
එන්න නිර්පක්සිකව ❤️ රටවෙනුවෙන් 💪දැනුයි ලංකාවට මාර වැඩේ උනේ 😰
@niroshachathuranga3740
@niroshachathuranga3740 2 жыл бұрын
පුලුවන් නම් ඔයා වගෙ නැගි එන නලුවා( බිංදු) දාපු නඩු අයින් කරගන්න ..පවු ඔයි ..තමුසෙව කොපි කරාට නඩු දාලා එ මනුස්සයාට රගපැමත් තහනම් කරවලා දැම්මෙ හෙන ගහන වැඩ.. ඒ කතාව දැක්කම තමුසෙ මහ බල්ලෙක් කියලා හිතුනා..
@tharindukarunaratne886
@tharindukarunaratne886 2 жыл бұрын
විකට නළුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපරොත්තු වෙන්න බැහැ. එයාගේ උගත් කම ගැන එයාම ප්‍රසිද්දියේ කිවනේ
@sumudupriyankaragunathilak2593
@sumudupriyankaragunathilak2593 2 жыл бұрын
ඔබතුමා රෙදි නැතුව කඩේ යන්න කලින් හිතුවද ඇත්තටම බෝම්බ ගැහුවේ කවුද, අයි , කියලා. ඔලුව පාවිච්චි කරන්න ඕනි... මේ විනාශයට ඔබත් කොටස් කාරයෙක්..
@moon-man665
@moon-man665 2 жыл бұрын
අනේ නිකන් පලයන් යන්න. 😁
@perera9101
@perera9101 2 жыл бұрын
කට්ටිය රෙදි හොදගන්නවා කමක් නෑ වැරදි හදාගන්ඩ අපිත් මොඩ වුනා දැන්වත් මාරා වැඩ නොකර
@annanmannan
@annanmannan 2 жыл бұрын
මාර වැඩේ බන්දුට උනේ… ඉංග්‍රීසියෙන් කථා කරනවා!!! 😃😃😃😃
@bythewaywithslbigbro8307
@bythewaywithslbigbro8307 2 жыл бұрын
දේශපාලන කුණු ගොඩට කරගහන්න ගිහින් මිනිස්සන්ගෙ ආදරේ පලුදු කර ගත්ත.
@pradhanranagalaAAL-SJB
@pradhanranagalaAAL-SJB 2 жыл бұрын
ඔබ එදා වේදිකාවේ කතා කලේ කොච්චිකඩේ බෝම්බෙ ගැන නෙමෙයි පෑඩ් ගැන ඒකයි ඔබ කා ගත්ත තැන!
@sameerasrimal699
@sameerasrimal699 2 жыл бұрын
ගැල උණ රේද් ඇදගන්න අමරුයි.....
@backto2000
@backto2000 2 жыл бұрын
ඒක දුන්නත් ගන්න එපා මොකද ඒක ගත්තොත් ඒක මේ සියවසේ ලොකුම විහිලුව.
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
අඩේ අන්තිමට ඉංග්‍රීසියෙන් සුපිරියට කතා කලා නෙ බෑ බෑ කිව්වට...😂🔥
@lalith9415
@lalith9415 2 жыл бұрын
පුාර්ථනා කරලා යහපතක් වෙන්න නමි පිංකරන්න ..... බයිලා කියන්න එපා .. හොරකම දුෂණය නවත්වන්න කියහන්...........
@alumadesolutions6687
@alumadesolutions6687 2 жыл бұрын
මාර වැඩේ ලංකවට උනේ නේද.ඔයා බබා
@almightydila2774
@almightydila2774 2 жыл бұрын
නලුවෙක් විදිහට සුන්දර මනුස්සයෙක් රාජපක්ෂගෙ රෙදි හෝදන ඩෝබියෙක් උන එක නම් කනගාටුයි
@halahakoonsujatha8571
@halahakoonsujatha8571 2 жыл бұрын
අනේ මේ වගේ හරක් ගෙ කතා තවත් අහනවනේ
@ranminentertainment1713
@ranminentertainment1713 2 жыл бұрын
රට කන්න උදව් කරලා ...දැන් ඉතින් බයිලා කියනවා
@hiranthadhanushka4173
@hiranthadhanushka4173 2 жыл бұрын
ගොනා සහ තණකොළ,,,😁😁😁😁
@wadhisinghekumara5007
@wadhisinghekumara5007 2 жыл бұрын
අනේ බන්දුවෝ උඹට උන වැඩේට අපිට හරි දුකයි හුහ්. උඹ #ක විකාගෙන උන්ට කඩේ ගියාට උඹේ ඉතිරි වෙලා තියෙන්නේ ඉරුණු #ක විතරයි.
@gaminiwasantha4019
@gaminiwasantha4019 2 жыл бұрын
තොපි තමයි මේ කරුමෙ ගේන්න කඩේ ගිය පොන්නයො
@trevortucker7891
@trevortucker7891 2 жыл бұрын
බන්දු මහතාණෙනි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නොවේද? අපි ඔබට එදත් අදත් හෙටත් ආදරෙයි. බුදු සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
කැමතිම නලුවෙක්. දේශපාලනයට වැටිලා මඩ ගාගන්න එපා. ඔබතුමා ඔය ෆීල්ඩ් එකේම ඉන්න. ඒ ගමන් අරගලයටත් නිර්පාක්ශිකව සහයෝගය දෙන්න. එච්චරයි. සරලයි. 🤘
@ChathuraDisanayeke
@ChathuraDisanayeke 2 жыл бұрын
අනිවා
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
Mu naluvekda ban mu tani kuhaka pakek eluvek
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
Kuaka kunu bandu ponnaya
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
@@ChathuraDisanayeke 🤘👍
@devapurayalagesujeema8393
@devapurayalagesujeema8393 2 жыл бұрын
ඉස්සර මගේ ආසම රංගන ශිල්පියා දේශපාලන ආවට පස්සේ මට පේන්න බැහැ.
@merifernando4860
@merifernando4860 2 жыл бұрын
දුකායි මිලානෝ වලට මාර වැඩේ වෙන්නේ උබ වාගේ ගොන් හරක් තක තිරුවෙක් එම්බසියට ආවොත්
@dhammikadarshana1898
@dhammikadarshana1898 2 жыл бұрын
දැන් ඔයාට ඉඳල වැඩක් තියනවද ඔහෙත් රඟපාන්න දන්නෙම නෑ... කොහොමත් ඒක ඔහේගෙ රස්සාවනෙ ඔහේගෙ හිත දන්නවනෙ මොකක්ද කරේ සහ උනේ කියල...... දැන් බයිලා ගහන්න එපා අයිසෙ
@ishanigunarathne9701
@ishanigunarathne9701 2 жыл бұрын
ඔබතුමා පාස්කු ප්‍රහාරයට කම්පාඋනා වගේ දැනුත් මිනිස්සුන්ට අමාරු කාලෙදී මිනිස්සුන්ට එකතු වෙන්න . අරගලයට සහයවෙන්න.
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 10 ай бұрын
නිකං කතා කලත් අපිට හිනා යනව.. ඒ තමයි බන්දු... හැබැයි ඒක ලොවෙත් අනුකරණය කල නොහැකියි❤❤❤
@indikaweerarathna7679
@indikaweerarathna7679 2 жыл бұрын
ඔන්න අපි ඔයා කියපුදේ පිලිගත්තා >>>>> හොඳ විහිළුව >>
@amilachathuranga8536
@amilachathuranga8536 2 жыл бұрын
ඔයා බය වෙන්න එපා.ඔයාට ඉක්මනින් ස්වභාවධර්මයෙන් ඔයාටත් ඔයාගේ මුලු පවුලටත් පිලිතුරු ලැබෙයි බන්දු අංකල්.
@buddhikaweerasinghe8421
@buddhikaweerasinghe8421 2 жыл бұрын
අහින්සක මිනිස්සු අන්දපු ජෝකර් කෙනෙක්
@puthiproduction1943
@puthiproduction1943 2 жыл бұрын
මේක ලියපු ඔබටත් ඔබේ පවුලටත් සම්මා සම්බුදු සරනයි.
@nalindapeiris4347
@nalindapeiris4347 2 жыл бұрын
මේ තරුණ ජිවිත විහිළළු නෙමේ 🦊ඔයා දැන් එන්න නිර්පක්සික ජනතාවගේ අරගලයට 🦊මට මතකයි අපි ඔයාට හරිම ආදරෙන් හිටියා දැන්නම් දැන්නම් මෙ ඔක්කම විහිළුවක් 😰😰😰මොකද පහුගිය දවස්වල ඔයාගේ ඇත්ත ජිවිතේ අපිදැක්ක 🙏🙏
@darmadasarathnayaka9651
@darmadasarathnayaka9651 2 жыл бұрын
මාර වැඩේ ලංකාවට සෙට් එක කළේ.කතා සුන්දරය ක්‍රියාව ගැන ප්‍රශ්නයක් ඇත.
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
කාලකණ්ණියා තො මැරිලා පල ගොබ්බයා ටෙනි ගැන උබ වගෙ එකෙක් කතා කරන්න එපා උබට නිවන් සුව ලැබේවා
@danushonline
@danushonline 2 жыл бұрын
බංදු මාමේ, පාස්කු වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ එකක්, රජයකට හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ තව එකක්. ඔබ කිව්වා වගේ කම්පනයක් ඔබට තිබුණා හෝ තියෙනවා කියලා අපිට හිතන්න තිබුණා ඔබ පාස්කු වින්දිතයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියා නම්. අදට අවුරුදු 3ක් ඉවරයි. පුළුවන් නම්, කොන්ද පණ තියෙනවා නම් කලාකරුවන් කිහිපදෙනෙක් හෝ එකතු කරගෙන පාස්කු ප්‍රහාරයට යුක්තය ඉල්ලා ප්‍රසිද්ධියේ පෙනී සිටින්න.. ඔබේ කථාව ඔබ කරන්නේ ඔබ වගේම 'මාර වැඩේ ලංකාවට උනේ' කියලා හිතන ඔලමොට්ටල හරක් පට්ටියට නම් අවුලක් නෑ..
@irancnc1167
@irancnc1167 2 жыл бұрын
Niyamai bandu Mami Hamadama adarei suba aluth awuruthdak wewa
@priyandanirajanayake
@priyandanirajanayake 2 жыл бұрын
ඉල්ලන්න ඕනේ නෑ. කඩේ ගියාම දෙනවා. ඒක දන්නැද්ද ??????
@pasiya4859
@pasiya4859 2 жыл бұрын
තවත් මිනිස්සු අන්දන්න එපා . ඔහේලගෙ බොරු වලට රැවටුනු කාලෙ ඉවරයි.
@nisadiapsara5767
@nisadiapsara5767 2 жыл бұрын
තරයේ ප්‍රකාශ කරේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් , ඒකට ගිහින් බලන්න. 😉
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
ප්‍රාර්ථනා හොදයි නමුත් ඒවායින් කිසිම පලදාවක් නොලැබේ. ඒ ප්‍රර්ථනා මල් ඵල ගැන්වීම සඳහා ක්‍රියා කිරීමයි වැදගත් වන්නේ
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 2 жыл бұрын
Oba thuma ta garu karanawa heamadamath adareai
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 4 ай бұрын
මොහු දැන් කොහම උනත්..ඔහු ඉස්සර ....හිටිය අපි හැමෝගෙම හදවතේ.❤❤❤...මොහුගේ රගපෑමට හිනා නොවුනානම්..එම පුද්ගලයා..කන් ඇහෙන්නැති ඇස් පේන්නැති කෙනෙක් වෙන්න ඕනා..බන්දු මහත්ත ආදරේ හැමදාම..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deezman3044
@deezman3044 2 жыл бұрын
එතකොට කවුද මචන් ඔය ප්‍රහාරය කෙරුවෙ? හිතට එකගව උත්තරයක් දීපන් මචන්ලා / ඇයි එහෙනම් මේ සොයා යාම ප්‍රමාද ?
@vimukthishahen5669
@vimukthishahen5669 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරි නලුවෙක් , දිර්ඝ ආයුශ ලැබේවා ඔබතුමාට
@vimukthishahen5669
@vimukthishahen5669 2 жыл бұрын
@vimukthishahen5669
@vimukthishahen5669 2 жыл бұрын
😂
@vimukthishahen5669
@vimukthishahen5669 2 жыл бұрын
@susantharathnayaka-persona5093
@susantharathnayaka-persona5093 2 жыл бұрын
ඉස්සර ගොඩක් කැමති නලුවෙක්.....ගියපාර චන්දෙන් පස්සේ එපාඋනා.....
@wasanthapushpakumara9308
@wasanthapushpakumara9308 2 жыл бұрын
පාස්කු පහාරය ගැන ඹච්චරම දුකනම් පාරට බැහැලා වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලපන්. මෙච්චර කාලයක් ගොඨාගෙ රෙද්ද අස්සේ හැන්ගිලා ඉදලා දැන් බයිලා ගහනවා
@sugathpriyantha1058
@sugathpriyantha1058 2 жыл бұрын
අර අහිංසකය බිංදුට කරපු දේ අනුව ඔච්චර හම්බු කර ගත්තනම් ඒ අහිංසකට ඔබව අනුකරනය කරල කලාවට ආව කියල කෝටි ගානක් ඉල්ලලා නඩු දාපු ඔබ තුමා ගැන කවර කතාද...අපි කව්‍රැත් මැරෙනව එදා උබ ඌට අත දුන්නනම් උබ මැරිලත් තව අවුරැදු ගානක් ඌ මිනිස්සු හිනාගස්සනව
@nimalsantha5060
@nimalsantha5060 2 жыл бұрын
මොනවා නෑටත් රග පැම මරු 🤣🤣🤣🤣🤣
@sandyapriyadarshani2282
@sandyapriyadarshani2282 2 жыл бұрын
අරගලය ta සම්බන්ධ වුණොත් ගොඩාක් වටිනවා
@kasunudeepa4448
@kasunudeepa4448 2 жыл бұрын
අනේ මහත්තයෝ ... හිතට එකගව කතා කරන්න... ස්තුතියි 🗣️
@wasantharathnayake8806
@wasantharathnayake8806 2 жыл бұрын
මේ මනුස්සයාගේ පඩත්තර කම ඕනවට වැඩියි අර බිංදුට නඩු දැමීමට පස්සේ මට පේන්න බැ කිසිම මනුස්ස කමක් නෑ
@sunilsilva8204
@sunilsilva8204 2 жыл бұрын
මිනිස්සු බැන්න නිසා මෙයාල අඩියක් පස්සට ගත්තා...මෙයා නැත්තන් එපා කියයි...මෙහෙමත් තක්කඩි..මෙයාගේ කැමැත්ත නැතුව ආන්ඩුවෙන් මොනවත් දෙන්නෑ
@priyanthasilva8440
@priyanthasilva8440 2 жыл бұрын
කෑගල්ලෙ කොල්ලා 🥰🥰🙏🙏🙏
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
අදරණිය රසික රසිකාවන්ටත් අගෟෙරවයක්...ඔබතුමා...✍️✍️✍️🤔😐
@amarabux3026
@amarabux3026 2 жыл бұрын
පලයන් වල් බලලෝ යන්න තොපි රට කැවා තොපිට සැපයිද බල්ලෝ ‌ බා
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_තමන්ට ඔරොත්තු නොදෙන දේකට කරගහල එක්කෙනෙක් කරගෙන තියෙන හරිය පේනවනෙ ! මොන මඟුලක්ද කරගන්ට ගියෙ. ඔයින් ගියා ඇති !_
@jagathpushpakumara9053
@jagathpushpakumara9053 2 жыл бұрын
Neyama Teka H.h.h
@gunasenabandara9672
@gunasenabandara9672 2 жыл бұрын
අවුරුදු 50ක් රගපෑවට ඔයාට කිසි කෙනෙක් මනුස්සකම ගැන කියල දීල නෑ, ඒකයි,
@gayankonara2187
@gayankonara2187 2 жыл бұрын
ගන්න තමයි ගියේ. වැඩේ ප්‍රචාරය වෙන්න ගිහින් චොර උන නිසා තමයි අඩිය පස්සට ගත්තේ.😂😂😂බොරුව විදිනවා.උබ බබා.
@stchannel1350
@stchannel1350 2 жыл бұрын
ඇයි ප්‍රවෘත්ති බැලුවෙ නැද්ද... හීනෙන් පාත්වුන හෙණයක් නෙවේ නේ.. අනේ බන් බොරු ඵපා
@adithyarox8787
@adithyarox8787 2 жыл бұрын
#මාරවැඩේලංකාවටවුනේ
@thushanipremarathne6566
@thushanipremarathne6566 2 жыл бұрын
ඉංග්‍රීසි බෑ කියල කියපු එකට වෙන්නැති අන්තිමට ඉංග්‍රීසියෙන් කතා කලේ.වටේ ගියා මිසක් කෙලින් කිව්වෙ නෑ කිසිම දෙයක් .මහ කපටි මිනිහෙක්
@bandularanawaka
@bandularanawaka 2 жыл бұрын
දැන් වෙලාවක් නෑ. පස්සේ හිනා වෙන්නම් මචං.
@samanfernando3334
@samanfernando3334 2 жыл бұрын
අපි අදරෙ කරා ඉස්සර ඔයට එත් ඔය මහිට කඩෙ ගියා 🤮🤮😡
@jaanualponso
@jaanualponso 2 жыл бұрын
මහත්තයෝ ඒ තනතුරු කතා නෙවෙයි අර ජනාධිපති ඡන්දෙදි හෙන ලොකු විහිලු ටිකක් කර කර ගෝඨට කඩේ ගියානෙ අනික තමයි ඔබතුමා නිතරම මනුෂ්‍යත්වය තුල යතාර්තය ගැන කතා කරනවනේ ඉතින් කියන්නකො වර්ථමාන ජන අරගලය ගැන ටිකක් දැන් ගෝඨ හොඳද කියලා වීඩියෝ එකක් කරන්න plz #gotagohome2022
@surangamuthukumara478
@surangamuthukumara478 2 жыл бұрын
හොද විහිලුව 😁😁😁
@chandrasilva6432
@chandrasilva6432 2 жыл бұрын
ඔයා කාගෙන් වත් උදව් ගත්තේ නැහැ. ඒ වුනාට කඩෙ ගියානෙ. ඉතින් ඇල්ලුවද බෝම්බ තිබිබ උන්ව.
@chaneshelpitiya144
@chaneshelpitiya144 2 жыл бұрын
බෝම්බ ගහපු එවුන්ට තමයි ඔබතුමා කඩේ ගියෙ
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 2 жыл бұрын
Niyama kathawa Obe aththa kathakereema- HA FILMS
@wrestleleaks
@wrestleleaks 2 жыл бұрын
අන්තිමට කියපි ඒක nomination එකක් කියලා. ඉතින් news එක ඇත්තනේ.😅😂😂😂
@nuwanwijesinghe6993
@nuwanwijesinghe6993 2 жыл бұрын
Nomination එකෙ තේරුම වැඩ බාරගත්තා කියලාද?😂😂😂
@wrestleleaks
@wrestleleaks 2 жыл бұрын
@@nuwanwijesinghe6993 එයා දන්නැතුව nominate කරන්නෙ නෑ. Nominate කලා කියන්නෙ හම්බෙන්නත් තිබ්බා. හම්බෙලා reverse කලා වෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ මූ කියන්නෙ බොරු 😂😂😂
@senithmalabage7789
@senithmalabage7789 2 жыл бұрын
@@nuwanwijesinghe6993 yako nominate karannet mona magulakatada ? 😂😂
@wrestleleaks
@wrestleleaks 2 жыл бұрын
@@senithmalabage7789 ekane 😂
@priyandanirajanayake
@priyandanirajanayake 2 жыл бұрын
@@wrestleleaks ඔව් මෙයා රංගන ශිල්පියෙක් නේ කොහොමත්.🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊
@sisirajayawardene7863
@sisirajayawardene7863 2 жыл бұрын
Lajjai neda kohoma unath... You cant lie to your own consciousness..isnt it???
@champasurangi168
@champasurangi168 2 жыл бұрын
දවල් මිගෙල් රෑ.....
@t.s8322
@t.s8322 2 жыл бұрын
අයො...බන්දු...දැන් වත් කට වහගෙන අනුන්ගේ රෙදි හොදන්නෙ නැතුව..ඉන්න ..අපිට මතකයි ඔයා කොහොමද කඩේ ගිය හැට්....මිනිසුන් ගෙ ජිවිතය විනාශ වෙන්න ඔයාත් සම්බන්යි...එ..පාපයෙන්....ඔයාට ගැලවීමට හැකියාවක් නැහැ ඉතින් ...ඔයා රගපැම් කරනවා හැබැයි ටෙනිසන් ට වඩ කවදාවත් ඔයාට රගපැම් කරන්න බැහැ .කරුණකි ඉල්ලා ඉන්නවා දැන් වත් ඔයා පඩුවෙ ඔහොම ඔයා ගෙ රගපැම් කරන්න ...අනුන්ට කඩේ යන්න නැතිව .
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 34 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 89 М.
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46