පාරුව (Barge) Official Lyrics Video - සමන් ලෙනින් | Paruwa - Saman Lenin

  Рет қаралды 58,213

Saman Lenin

Saman Lenin

Күн бұрын

Пікірлер: 367
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
සමන් ලෙනින් සර්ට ආස අය කටහඬට ඇබ්බැහි වුන අය ලයික් එකක් දාන් යන්න 🤩🧡
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
Mama🥰
@shanthim.a.karuna9087
@shanthim.a.karuna9087 3 жыл бұрын
Niyami bawanawak wagei obata bohoma pin helyan negitteuwata obata dirgau wewa
@LIVEWORKScreations
@LIVEWORKScreations Жыл бұрын
උහුළගනු බැරි බර පටවගෙන ඇළ දියෙන් අපි උඩුගම් බලා යනවෝ ❤❤❤
@rusiruakalanka470
@rusiruakalanka470 4 жыл бұрын
සැනසීමක් ගෙන එන මිහිරි අරැත්බර සිංදුවක්💕🥰🎤
@RandunuKumara
@RandunuKumara 4 жыл бұрын
ලිලන්ත මගේ මිතුරාට ගීත කලාවේ දිගු ගමනකට ආශිර්වාද කරනවා. පුත්තලමේ සිට කොලඹට තිබුන පාරූ ඇල (ඕලන්ද) ඇල තවමත් තියනවා...ඉස්සර ලිලන්ත මේ පාරූ ඇල දිහා බලන් පුත්තලමේ සිට මීගමුවට නිතර යන්න ඇති. රේල් පාර තියෙන්නෙ මේ පාරු ඇල අසලින්මයි. සමන් ලෙනින් කියන අති දක්ශයාගේ හැකියාවෙන් මේ නිර්මාණයක් ගොඩාක් ලස්සන වෙලා.
@pickme6562
@pickme6562 4 жыл бұрын
ඔක්කොම ගායකයො කියාගත්ත උන්. ගග ගලාගෙන යන පැත්තට ඔහෙ යන්කොට .සමන් ලෙනින් තනිවම් සැඩ පහර කපාගෙන යන්න ඔනි හරි පැත්තට ඇදෙනවා .විශිශ්ටයි ඔබෙ නිර්මාන 👌🏿 .නහයෙන් අඩන සිනිබොල සින්දු කියන ගායකයො කියලා කියාගන්න උන් අතරෙ . නියම ගායක්යා .😍😍
@bandaraadikari977
@bandaraadikari977 4 жыл бұрын
Mawana Chithha roopa.. eee widiyatama andala.. Devipihitai siththatata
@risasinatalents8630
@risasinatalents8630 4 жыл бұрын
මේ සිංදුව තුන් පාරකට වඩා අහපු අය ඉන්නේ මම විතරද ? පුදුම ලස්සනයි...අහන්න අහන්න ආසයි....ඒ හඩේ තියෙන අපේ කමට කැමති අය Like කරන්න
@nuwansampath4333
@nuwansampath4333 4 жыл бұрын
ekenma great ability he has proud of you saman aiya
@kasha6121
@kasha6121 4 жыл бұрын
සමන් ලෙනින් ලාංකීය ගී සලකුණ රැගෙන පාරැවේ උඩුගං බලා යන ඔබතුමාට ජය වේවා!තෙරැවන් සරණයි!!
@bandaraadikari977
@bandaraadikari977 3 жыл бұрын
Atthamma, Jayamawewa!!! Ayubowewa!!!
@bandaraadikari977
@bandaraadikari977 3 жыл бұрын
Not only like, Give the Saman & the team Heart 💖 & 2 nd life for a long live.. Ayuma Bomawewa!!!
@anudelthalawa8402
@anudelthalawa8402 4 жыл бұрын
කවුරු කොහොම කීවත් තාමත් හැමෝම කැමති දේශීය සංගීතට..ආඩම්බරයි මෙවන් වටිනා ගායකයෙක් අපිට ලැබුන එක ගැන..තුනුරුවන් සරනයි යහපතක්ම වේවා..
@amaaganga
@amaaganga 4 жыл бұрын
ඔබ තුමා ඇත්තටම උඩුගම් බලා යන්නේ,ගොඩක් වටිනවා දිගාසිරි වේවා සුඛී හෝතු
@nishanthiganearachchi2744
@nishanthiganearachchi2744 2 жыл бұрын
හරිම ලස්සනයි. මං කැමතිම මේ සිංදුවේ ෆ්ලෝ එකට. සමන් ලෙනින් ⁣කොම්පෝර් කෙනෙක් කියලා මං දැනං හිටියෙ නෑ. ලස්සන වැඩක්. සමන් "උඩුගං බලා යන නිර්මාණ කරැවෙක්"
@didulaastrology6532
@didulaastrology6532 4 жыл бұрын
මගේ වචනයෙන් කිව්වට ගැටළුවක් නැනේ...මටනම් සමන් අයියෙ ඔබ පට්ට වැඩ්ඩෙක්...සුපර් ආආආ...නියමයි....
@Nadeesha78
@Nadeesha78 4 жыл бұрын
ඉදිරි ගමනට සුභ පැතුම්!
@bandaraadikari977
@bandaraadikari977 4 жыл бұрын
Devi pihitaiii...obata Saman!!!Jayamawewa!!!
@sureshindrajith1442
@sureshindrajith1442 4 жыл бұрын
සමන් අයියේ සුපිරි 🔥🔥💯💯💯 එල සුපිරි කියන්න වචන නැ උඩුගම් බලායන්න හැමදාමත් අපි ඔියාට අදරේයි ❤❤❤❤❤❤💯👍
@bapadmasri1873
@bapadmasri1873 4 жыл бұрын
මට දැන් අවරුදු 54 යි දැනට ලෙබනන් වල අපේ කාලේ බොල්ගොඩ ගඟ දිගේ මොරටුවට යන පාරුවලින් ඒවාටබොල්ගොඩ පාලම ලගදි ගොඩවෙලා තේබීල තිබෙනවා ඒ පාරුවේ කතාව හරිම සුන්දරයි නමුත් ජීවතේ නැමැති පාරුව දුක සතුට සමගින් පැදගෙන යනවා ඕක තමයි ජීවිතේ සමන් මහත්තයෝ ඔබ අපේ පාරු ගමනේ ගිමන් නිවන ස්ථානයයක් කියල මට හිතෙන්නෙ ඒ තරමටම අපේ විඩා නිවන වස්තුවක් ඔබ ඉතින් තව තවත් මේ ජාතික මෙහෙවර කරගෙන යාමට සතර වරම් දෙවි රක් වරණය ලැබේවා ඔබ‍ට නිදුක් නිරෝගී තිර ජීවනය ප්‍රර්ථනා කරමි.
@samanlenin
@samanlenin 4 жыл бұрын
හැකි නම් මතක විස්තර ලියන්න. බොහොම ස්තුතියි ඔබේ හිතවත් බවට!
@umeshamadhushan5435
@umeshamadhushan5435 4 жыл бұрын
අපේ ආතාත් බොල්ගොඩ ගගේ පාරු වලින් කොප්පරා අරන් ගිහිං තියනවා.
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
අනේ..
@bandaraadikari977
@bandaraadikari977 3 жыл бұрын
Jayaewa!!
@nayomidarshika5888
@nayomidarshika5888 4 жыл бұрын
Theruwan saranai. Mewani nirmana tawa tawath kirimata shakthiya labewa.
@nipuntharusha1736
@nipuntharusha1736 4 жыл бұрын
අම්මෝ ඒක මාර ලස්සනයි..Flute ටික එහෙම මාර විදිහට Fill වෙලා අයියේ...ජයවේවා...
@achiniwathsala5907
@achiniwathsala5907 4 жыл бұрын
අර්ථවත් පද + මිහිරි සංගීතය + ආකර්ෂණීය කටහඬ = උඩුගම් බලා යනා ඔබ.. 💖💖💖
@Toyoqwerty
@Toyoqwerty 4 жыл бұрын
රටට වටින සම්පතකි ඔබ සමන් ලෙනින්..... සෑම නිර්මාණයයක්ම විශිෂ්ටයි ❤️
@harshithilakarathne7220
@harshithilakarathne7220 4 жыл бұрын
ඇත්තමයි 👍
@sajithkahadawala4877
@sajithkahadawala4877 4 жыл бұрын
අනේ සර් තව ඉක්මනට අලුත් ගීත කිහිපයක් කරන්න.දිර්ඝායූ වේවා ! අපේකමේ සැබෑ අරුතක් ගැන්වෙන මේ ගීතයත් අපුරුයි සර් .
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 4 жыл бұрын
අද උදෙන්ම මම * පාරුව * ඇහුවේ....හරිම ලස්සන පද සංස්කරණයක් ..මගේ ගම බෙන්තර ....ගම මතක් උනා..මම ඉන්නේ දැන් ඩුබායි නිසා....ඔබ තුමාට ගොඩාක් පින්...මේ ලස්සන රසවින්දනය ලබා දුන්නට...දෙනෙත් පියාගෙන විදින්නට පුළුවන් ...ඔව් මට අද මතක් උනා කිරල බීම එකක රස ...🙏 ස්තුතිය ඔබට නැවතත්
@dimuthuroshan9957
@dimuthuroshan9957 4 жыл бұрын
සමන් ලෙනින් ඔබ රටට වටින සම්පතකි, ඔබට ජය
@randikaharidu3153
@randikaharidu3153 4 жыл бұрын
සර් මන් ලියපු ගීතයක් තියෙනවා .... මන් කැමතියි එ ගීතය සර් ගයනා කරනවම් ....
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 4 жыл бұрын
වෙනස් දේවල් කරන ඔබට තුති... පද රචනා කරපු මහත්මයා... වෙනස් සිතුවිලිවලින් ජන සමාජයට පාරුව ගැන ලියල තියෙන විදිය විශිෂ්ඨයි. ටෙන්ඩින් ගන්න මොකක් හරි බයිල ගහනවාට වඩා මේ වගේ අනගි නිර්මාණය බිහිකරන සියලු උත්තමන්ට පින්...
@bandaraadikari977
@bandaraadikari977 4 жыл бұрын
bandara adikari from Sydney 1 second ago Devi pihitaiii...obata Saman!!!Jayamawewa!!!
@samanlenin
@samanlenin 3 жыл бұрын
බොහොම ස්තුතියි ✋😀❤️🙏
@Inflatablepop
@Inflatablepop 4 жыл бұрын
සමන් ලෙනින් සර්.. ආදරෙයි අපි හැමදාමත්...❤️❤️❤️❤️❤️superbb....🎵🎵🎵🎵
@risendieruwansa7982
@risendieruwansa7982 4 жыл бұрын
සම්බෝලය වගේ ම තමයි සමන් ගීතයත් හරිම රහයි...මේ විදියට අපව පෝෂණ ය කරනවට ⁣ඔබට බොහොමත්ම පින්...
@udarayapa2773
@udarayapa2773 4 жыл бұрын
අපේ 5 වසර පොතේ තිබුනා පාරුවක ගිය ගමනක් කියලා පාඩමක්. ගග අද්දර කැලේ කියන පොතෙන් උපුටාගත් කොටසක්. ව්සි තිස් වතාවකට වඩා ආසාවෙන් කියවපු ඒ කතාව අද ආයිත් මතක් උනා. ඒත් එක්කම ලමා කාලයට ගියාදෝ කියලත් හිතෙනවා. බොහොම පින් ඔබට
@JS-qb8dq
@JS-qb8dq 4 жыл бұрын
Mewage geetha nirmana walata visual onema nehe !!! Geethaya ahanakota mawena chiththa ruupa ithaama manaram!! Geethaya gayanayedi wachana walata pana deela, hema wachanekama hageema katahadin danenawa!!! Oba sabaama dakshayek Saman mahathmaya!!! Adare saha gaurawaya dinaagath kalakaruwek oba !!!
@nadunranchagoda697
@nadunranchagoda697 4 жыл бұрын
සිංහල ගීතයේ වර්තමානය අනාගතය...ඔබට පිං...අද මේ වගේ සිංදුවක් අහන්න දෙන ගායකයො අතළොස්ස අතර ඉහළින්ම ඉන්නෙ ඔබතුමා...තෙරුවන් සරණයි ඔබතුමාට..මගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මම ලියපු ගීතයක් ඔබතුමාගෙ හඬින් අහන්න. තෙරුවන් සරණයි..ජයවේවා..නැවතත් බොහොම ස්තූතියි..💛
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් ඉන්නේ, ඔබතුමාගේ සින්දු දානකම්, ගොඩක් වටින අදහසක් දෙන සින්දුවක්, දීඝායූ ගුරු තුමනි..
@rohanasirisooriya5727
@rohanasirisooriya5727 4 жыл бұрын
අපූරු පදවැලක්. මියුරු නාද සමග ලස්සන ගැයුමක්. රසවත් ගීතයක්. සුබ පැතුම්!
@janithchamara5496
@janithchamara5496 4 жыл бұрын
නියමයි..😌❤️👌 දැන් ඉන්න සමහර උන් කියන සිංදු වගේද මේවා..හදවතටම දැනෙනවා..❤️❤️👌👌
@chathuramadusan5713
@chathuramadusan5713 4 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ......සමන් ලෙනින් ඔබට තෙරුවන් සරණයි .......ජය වේවා ........!
@annahari7288
@annahari7288 4 жыл бұрын
දාපු ගමන් බලන්න බැරි උනාට සමා වෙන්න ඕනේ. ඉවුරු දෑලෙන් එහා ලෝකෙක ට හැමදාමත් ඔබ අපව අරං යනවා නේ. ආදරණීය සමන් මහතාණනි මෙම ගී පදරචනය කල ලිලන්ත මහතා සෑහෙන්න ගවේශණයකින් මෙම ගීතය කර ඇති බව වැටහුනා. බොහොම සංතෝෂයි මෙවැනි නිර්මාණ කරන අය අප අතර සිටීම ගැන. දීර්ඝායුෂ වේවා ඔබ දෙදෙනා ට ම🙏
@kalindukassapa
@kalindukassapa 4 жыл бұрын
alavisianuwe, galle, dakune witharak nemei mulu diwayinema yuga gayakaya obama thamai....adareii
@shenukinathasha4155
@shenukinathasha4155 4 жыл бұрын
උදේ නැගිට්ට ගමන් ඇහුවා ....මම ආසම කටහඩ ....❤️❤️❤️❤️තව මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 4 жыл бұрын
රියැලිටි තරගයකින් නැවත ඇසෙන ලකුණු.. ලෙනින් ස' ඔබට ජය!
@nirmievers9282
@nirmievers9282 4 жыл бұрын
Hathara waran devi pihitai obata. Ape jathiyata...jana geeyata karan mee mehewarata. 🙏💗
@mudithajayalath3968
@mudithajayalath3968 4 жыл бұрын
ඔබතුමා රටට අපිට සම්පතක්🤝❤️❤️😍පට්ටම සිංදුවක්👍
@tashunshanaka8929
@tashunshanaka8929 4 жыл бұрын
සොරස්සෘතිවල අදිමාත්ත්‍රා එකටමුසුකොට ස0ගීතයේ හරිඅරුත මොලවලට කාවදින ආකාරයට අපේමොලවලට ඔබන වෙදමහතා..🙏🙏සමන්ලෙනින්
@dumindatennakoon7750
@dumindatennakoon7750 4 жыл бұрын
Nidaganna sathpila hiniyta me mihiri Nada kana watenawita harima mihiriy..
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 4 жыл бұрын
ඇබ්බැහි වන සුළුයි. බොහොම ස්තූතියි සර් මේ වගේ ලස්සන හොද නිර්මාණ අපිට අහන්න දෙනවාට. බුදු සරණයි!!! දීර්ඝායුෂ වේවා!!! 💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramathero9156
@ramathero9156 4 жыл бұрын
උහුලගනු බැරි බර පටවගෙන ඇළ දියෙන් අපි උඩුගම් බලා යනවෝ.
@warowaro4044
@warowaro4044 4 жыл бұрын
RamaThero 🙏🙏🙏
@chiranumayanga5441
@chiranumayanga5441 4 жыл бұрын
අර්ථවත් ලස්සන සිංදුවක්,මෙි වගේ ගීත අපිට දෙනවට උඹට ගොඩක් පින් සමන්.
@URCristianoooo-q6z
@URCristianoooo-q6z 4 жыл бұрын
lassnai sir❤❤❤❤❤
@siraseen3096
@siraseen3096 4 жыл бұрын
මගේ සහොදරයෙක්ගේ නිර්මාණයක් ආදරෙයි
@risasinatalents8630
@risasinatalents8630 4 жыл бұрын
ඇස්දෙක පියාගෙන අහනකොට මැවෙන දසුන් අපිරිමිතයි.වෙනම පරිසරයකට අපව ගෙනියනවා.අනර්ගයි.#
@chathumaduwanthi6337
@chathumaduwanthi6337 4 жыл бұрын
Mage asama gayakaya...lassanai.BUDUSARANAI
@dharshanaprasad3264
@dharshanaprasad3264 4 жыл бұрын
කෘතහස්ත නිර්මාණයක් ...
@anuhsasandhya5682
@anuhsasandhya5682 4 жыл бұрын
ඈත අතීතය මතක් උනා ... අදටත් පාරුව ප්‍රයෝජනයට ගන්නා තැන් අවස්ථා නැතිවාම නොවෙයි .... අද අපෙන් ගොඩක්ම දුරස් උන ඒ ඈත අතීතය මේ කවි වලින් මවා ගන්න පුළුවන් උනා ... අති විශිෂ්ට නිර්මාණයක් .... ඔබට ජය .....
@explorebynethuwa7644
@explorebynethuwa7644 4 жыл бұрын
නෝර්බට් අයගමගේ මහතාගේ ගේ කාල නදී කියවා මේක නැරඹුවොත් රසය දහ ගුණයකින් වැඩිවේවී! අත්දැක්කයි ප්‍රත්‍යක්ශයි
@hapiya-634
@hapiya-634 4 жыл бұрын
ලස්සන සින්දුවක්..ජය වේවා..බුදු සරණයි
@Indrani9167
@Indrani9167 4 жыл бұрын
ගීතයේ අරුත ඔබේ ගායනයෙන් අපූරුවට හැඩ වෙලා.
@knowledgetube7828
@knowledgetube7828 4 жыл бұрын
මාරම ලස්සනයි සමන් ලෙනින් අයියෙ 👌
@thilinachathuranga98
@thilinachathuranga98 4 жыл бұрын
විනාඩි හතකටත් අඩු එක වීඩියෝ එකකින් අවුරුදු ගානකට හිතෙන් නොයන අපූරුම චිත්ත රූපයක්,නොමිලේම දුන්නු ඔබට ගොඩක් පිං........❤
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
හදවතට ආමන්ත්‍රණය කළාවූ ගායනයක්.
@chamindawanninayake8479
@chamindawanninayake8479 4 жыл бұрын
ලාංකීය ගීත කලාවේ උඩුගං බලා පාරැව පදින ඔබ තුමන්ට ඡය
@anujaleekodagoda2866
@anujaleekodagoda2866 4 жыл бұрын
Notification dakka gaman baluwe saman aiye.aiyage kahada sri lankika sangitha kalaawa udugam baala yawanna puluwan අද්විතීය katahadak.දළදා සමිඳු පිහිටයි
@vikumravihansa6735
@vikumravihansa6735 4 жыл бұрын
හෙළ කවි පාරුව පදින සමන් ලෙනින් තොටිදුනි ආයුබෝවන්!!!!!!!!!!!!!
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර 4 жыл бұрын
ගමේ සුන්දරත්වය, ජීවිතය අතර අපි උඩුගම් බලා පිහිනමින් සිටිනෙමු...සමන් අයියා කියන්න දෙයක් නෑ...පට්ට..තෙරුවන් සරණයි...
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
අලුත් දෙයක් පැමිනෙනකම් අපි බලා සිටිනෝ....ලස්සනයි අර්ථවත් එකක්.ජය වේවා
@udarachinthaka1
@udarachinthaka1 4 жыл бұрын
😍, ඔබතුමා ගීයක් නිර්මාණය කරනකල් බලන් ඉන්නේ අහන්න, අපේ සංස්කෘතියට අනුව යමින් කරන නිර්මාණ අති විශිෂ්ටයි, බුදුසරණයි ....
@rashinisakunthala2087
@rashinisakunthala2087 4 жыл бұрын
ගීතයක් පමණක් ම නොවේ....අධ්‍යනයක් අධ්‍යනයක් පමණක් ම නොවේ...මතක ආවර්ජනයක්.. මෙම නිර්මාණයට දායක වූ සියලු දෙනාට..මාගේ ප්‍රණාමය !🙏🙏
@gaweshaka7268
@gaweshaka7268 4 жыл бұрын
උදේම ඇහුවෙ මේක...නියම වැඩක්... මගෙත් ලොකු ආසාවක් තියෙනවා පාරුවක නැගලා කළුගගේ හරි මහවැලියෙ හරි යන්න දවස්ගානක්...
@tharangasanjeewa8043
@tharangasanjeewa8043 4 жыл бұрын
සමන් අයියේ ඉතා විශිෂ්ටයි මෙවැනි නිර්මාණ.(අයියේ කිව්වේ තියන නිහතමානී සහෝදර කමට) ඔබ දැනටමත් ශ්‍රෙෂ්ඨයෙක්, ජයවේවා 🙏🙏🙏 බුදුසරණයි !!!
@madushimaheshika7984
@madushimaheshika7984 4 жыл бұрын
✔👍👌ඒ කටහඬට හරිම ආදරෙයි
@harsharanasinghe8538
@harsharanasinghe8538 4 жыл бұрын
ලස්සන නිර්මාණයක්... සංගීතයට කටහඬ පෑහුණාම එහි තියන සුන්දරත්වය විඳින්න නම් අනිවාර්යයෙන්ම අහන්න ඕනෙ එක් ගායකයෙක් තමා සමන් ලෙනින් කියන්නෙ... සංගීතය උපයෝගී කරගෙන උඩුගං බලාගෙන් යන ඔබට තෙරුවන් සරණයි....
@nuwansampath4333
@nuwansampath4333 4 жыл бұрын
great saman aiya mama galle සමන්ත aiya ge yaluwek japan inna
@dumindatennakoon7750
@dumindatennakoon7750 4 жыл бұрын
Good job lilantha ayya. Keep it up. Also saman Lenin ayya voice super.
@gglpathmasiri5181
@gglpathmasiri5181 4 жыл бұрын
Tawa me wage nirmana godak krnn shaktiya dairya labewaaa👍👍
@gmsdogtiny4926
@gmsdogtiny4926 4 жыл бұрын
Mamath mey sinduwath ekka ada giya paruwen . Obatumata teruwan saranai.siyalu Deweyan rakinna ona.
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
මේ ජීවිතයත් ගමන උහුලගන්න බැරි දුක් දොම්නස් දරාගන උඩුගං බලා පදින පාරුවක්ම තමා සමන්... ජීවිතයේ සොඳුරු ඉසව් ගීතයකින් සිතට ලං කරන අාදරණීය ඔබට පාරුවට ගොඩවී සුබ පැතුම් ගෙනෙන්නම්. මම අනුෂ්කා.
@rajithdileepa8579
@rajithdileepa8579 4 жыл бұрын
අහලා ඉවර කරන්න හිත නෙදෙන තාල, වාද, පද, හඩ අමෘතයන්ගේ සුසංයෝගයක්. ජය.❤️💪
@tharidul.jayalath.8077
@tharidul.jayalath.8077 4 жыл бұрын
ලාංකේය හෙළ ගී සලකුණ ජය වේවා සමන් අයියේ.....👍👏
@tissamama
@tissamama 4 жыл бұрын
Promising new talent,. Great Music drawing inspiration from folk tradition
@dimalsiriwardhana7535
@dimalsiriwardhana7535 4 жыл бұрын
කාලෙකින් ලස්සන ගීතයක්. සමන් අයියේ ඔහොම යමු . ජය වේවා
@akalankamirihelle646
@akalankamirihelle646 4 жыл бұрын
සමන් අයියේ.....ඔබ අපට මැණිකක්......හදවතේ පතුලටම කිදාබසිනවා ඔබෙ හඩ හැමදාමත්.....!!❤️❤️❤️
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 4 жыл бұрын
පාරු බතේ සුවදට ඇළ ඉවුරු වටා බවලත් ඇත්තෝ ඇවිටිලි ඇළ ඉවුරු පුරා අගනේ'මැයි සමන් අයියේ....❤ සදා ජය ඔබට...🙏
@travelwith8150
@travelwith8150 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සන කටහඩක්... ♥️♥️💚💚💚🖤🖤🖤🖤🖤
@nipunaayeshankarunarathne4923
@nipunaayeshankarunarathne4923 4 жыл бұрын
කිසිදා නොමියන ගීතයක් වෙනු නොඅනුමානයි❤😍
@chathuminidharshika1727
@chathuminidharshika1727 4 жыл бұрын
උඩුගම් බලා යනවෝ...... 👉👉👉👉 ලස්සනයි 👈👈👈👈❤️❤️❤️❤️👌👌👌👌👌
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
තෙරුවන් සරණයි සිව්හෙළ යට
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 4 жыл бұрын
ධර්ම කරුණක් ලෙස ගීතය .රචනා ව හා ගායනා සංගීතය කදිමයි .ගොඩක් සැරයක් අහුව.
@amithasamanmali1879
@amithasamanmali1879 4 жыл бұрын
මේවා තමයි සින්දු කියන්නේ. සමන් මහතා වගේ භාවපුර්ණ කටහඩවල් තියන ගායකයෝ ඉන්නේ බොහොම ටිකයි. මේ සින්දුවට ස්වභාවික විෂුවල් එකකුත් හදන්න තිබ්බේ. එහෙම නෑ කියලා සින්දුවේ කොලිටිය අඩු වෙලානම් නෑ. ජයවේවා 😊
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි සමන් සර් නිදුක් නිරෝගී දීර්ඝ ආයු ඔබටත් ඔබ සමග කටයුතු කරන සියලු දෙනාටම
@kawyawijesiri425
@kawyawijesiri425 4 жыл бұрын
"උඩුගම් බලා යනවෝ" ,ජයවේවා ඔබතුමාට අපේ දේ ලෝකෙට කියන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.ආදරෙයි ඒ හඬට හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@bangbangsankasanka3958
@bangbangsankasanka3958 4 жыл бұрын
අයියාගේ සිංදු වලින් අපට ඈත අතීතය මතක් කරනවා,තෙරුවන් සරණයි අයියේ🙏
@MethiRanasinghe
@MethiRanasinghe 4 жыл бұрын
කනටත් ප්‍රිය ඇහැටත් ප්‍රිය සොඳුරු නිර්මාණයක්.. ❤️
@chamilkeerthi3640
@chamilkeerthi3640 4 жыл бұрын
අපුරුයි..
@ayoo976
@ayoo976 4 жыл бұрын
ලෙනින් සර්ගේ කටහඩට ගොඩක්ම ආසයි❤️
@tharakaathukorala3579
@tharakaathukorala3579 4 жыл бұрын
සමන් සර් ගායනා කරන අර්ථවත් ගීත ගොඩක් තියෙනවා රාවන සොයුරන්ගෙ.විශිෂ්ඨයි !
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 4 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් සර්.....ජයවේවා ඔබට 🙏
@vidulankaperera3446
@vidulankaperera3446 4 жыл бұрын
පාරුවේ මෙන්ම ජිිවිතයේත් උඩුගම් බලා යාමට කාලය.... සංස්කෘතිකමය වූ විශිෂ්ඨ පද පෙලකට ඉතා මිහිරි සන්නාද සමගින් ඔබ තුමාගේ සුමිහිරි හඩ.. කියාගන්නට බැරි තරම් මිහිරි ගීතයක්... ❣️
@inuvlog9328
@inuvlog9328 4 жыл бұрын
You will be the pioneer singer in this era who carries Sinhalese voice to the new generation. Luckily you pop up few months before. If not we will miss this profound voice. Wish you all the best.
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
දහම හා බැදුනු,,ජිවිත කතාව
@sameerasamudrage5678
@sameerasamudrage5678 4 жыл бұрын
ලස්සනයි, ලස්සනයි, ලස්සනයි. ඊට වඩා කියන්න තේරෙන්නෙ නෑ. කටහඬකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල හිතුනා. ස්තූතියි ලෙනින්... පස් යට තියෙන දේශීය ආරේ සංගීතයේ මැණික් ඔප දමා දෙනවාට.
@danushkasajith3667
@danushkasajith3667 4 жыл бұрын
Aiye oyage sindu ahaddi hithata danenne sanasillak...obata dirgayu labewa...budu saranai
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 65 МЛН
Kusume
5:34
Tharindu Jayasinghe - Topic
Рет қаралды 18 М.
Maathra Teekawa 03
18:24
Heritage Television Sri Lanka
Рет қаралды 136 М.
සමන් දෙවි පුද වරුණ 2022 (සිරිපා කරුණාව)
6:11
Sabaragamu MahaSaman Dewalaya සබරගමු මහසමන් දේවාලය
Рет қаралды 186 М.
Chandare | චන්දරේ- [official lyric video]
4:09
heena with shashi
Рет қаралды 419 М.
Papochcharanaya
7:16
Tharindu Jayasinghe - Topic
Рет қаралды 46 М.
Когда руки как холодное оружие #shorts
0:59
BalcevMMA_BOXING
Рет қаралды 2,1 МЛН
Sad Cat ❤️🐈😢 #cats #cat #sad
0:19
COSEFNASTYA SHORTS
Рет қаралды 11 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН