Chandare | චන්දරේ- [official lyric video]

  Рет қаралды 415,704

heena with shashi

heena with shashi

Күн бұрын

""චන්දරේ""
Artist | Suvini Sudhasni
Lyrics | Shashika Sadeep
Music | Deepathy Jayasuriya
Mixed and Mastered | Deepathy J @ DnS Studioz
Visualized | DnS Studioz
artists personal details
_________________________
singer -
/ suvini.sudhasni
lyrics -
/ shashika.sadeep
music -
/ deepathy.jayasuriya.9
හීන with shashi face book page -
/ shashika.sadeep.99
A production of Heena with Shashi & DnS studioz
subscribe the channel and stay tuned with us......thank you ❤️
👇 Heena with shashi👇
For a high level of enjoyment......
Got it, thanks!Received, thank you.Thanks a lot.

Пікірлер: 946
@touchyourheart9565
@touchyourheart9565 4 жыл бұрын
අනේ පින් සිද්ද වෙයි..මේ ගමන දිගටම යන්න..දැන් ඉන්න පැටවු මේවා බලලා සුන්දර මිනිස්සු වෙලා මේ පුන්චි රට ලස්සන කරනකල්ම..දිගටම මේ නිර්මාණ කරන්න..ඔබ සැමට තෙරුවන් සරණයි !!!!
@thilakarathna4197
@thilakarathna4197 2 жыл бұрын
👍👍
@Niroshan369
@Niroshan369 4 жыл бұрын
හෙළුවට Views මිලියන ගනන් වැටෙන අද කාලේ මේ වගේ වැදගත් වටිනා නිර්මාණ වලට තැනක් නෑ. උබට වරදින්නෙ නෑ මචන් ජයවේවා බුදු සරනයි
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
ඔව් කවදාවත් වරදින්නෑ.. තව මේ වගේ නිර්මාණ දෙන්න මේව ආසාවෙන් අහන අය තවම ඉන්නවා..
@niroshalakmali1363
@niroshalakmali1363 3 жыл бұрын
Aththa kathawa
@yasassribuddhinibuddhini1878
@yasassribuddhinibuddhini1878 3 жыл бұрын
Hadawathtama danawa
@yasassribuddhinibuddhini1878
@yasassribuddhinibuddhini1878 3 жыл бұрын
Nitharma ahnawa
@danushidiwyanjana9968
@danushidiwyanjana9968 3 жыл бұрын
Aniwarenma sahodaraya...
@malithhansaka3132
@malithhansaka3132 4 жыл бұрын
හොය හොයා අහන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ.. ඇස් පියන් මනසින් විදින්න ඇස් අරින්න හිත නෑ❤️❤️🙏
@nethminavanjana4389
@nethminavanjana4389 4 жыл бұрын
Eka nm aththa
@malithhansaka3132
@malithhansaka3132 4 жыл бұрын
@@nethminavanjana4389 ❤️
@thilinichathurika8163
@thilinichathurika8163 3 жыл бұрын
Math ehemayi. 👍👍👍💖💖💖
@malithhansaka3132
@malithhansaka3132 3 жыл бұрын
@@thilinichathurika8163 mmm❤️
@sandunweenakkody141
@sandunweenakkody141 3 жыл бұрын
Aniva mchn
@praneethdhananjayailukpiti1547
@praneethdhananjayailukpiti1547 4 жыл бұрын
කතා කරන වචන..ඒ පද ගැලපීම් කොහෙන් ආවද මන්දා..ඒ තරම් නිර්මාණශීලියි..පොඩි වෙලාවකට ඒ සුන්දර ජීවිතයකට යන්නට ඉඩ දුන්නට උඹලට පින්..🙏🙏❤️
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
අනිවා👊
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 3 жыл бұрын
Godak lassanai neda
@yasassribuddhinibuddhini1878
@yasassribuddhinibuddhini1878 3 жыл бұрын
Budusarani. Thwa sundara nirmana hadnna.maga balgan inawa.ma.sindu ahna kota athithayta yanwa nikamma
@sachimadu2208
@sachimadu2208 3 жыл бұрын
හ්ම්
@142samantha
@142samantha 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍
@dhammaramathero8532
@dhammaramathero8532 4 жыл бұрын
නුඹේ හදවත කඩන් වැටුනා වැයෙන් කොට මගෙ මලබෙරෙ පුන්චි උන් නැති අඩුව දැනුනැති මමත් නැති ඒ පැල්පතේ කදුළු පුරවන් එදා දවසක කියනකොට නුඹ විස්තරෙ අහන් හිටියා මමත් පපුවට හිත තියාගෙන හාමිනේ සෙනෙහෙ ග0 දිය ගලා යන ඒ කප්පරක් අපේ ආදරේ පුන්චි උන් හට නොදැනුනා ඇති උන්ගෙ සිත් බොලදය් අනේ නුඹේ තනිකම හොදට දැනුනා මැණික නුඹ ඒ නැති වෙලේ සසරෙ දිනයක නැවත් හමුවෙමු නුඹෙම වී මම චන්දරෙ
@judetharanga5101
@judetharanga5101 3 жыл бұрын
Lassanai aneee
@jeewanthimadhumali7341
@jeewanthimadhumali7341 3 жыл бұрын
@dinithihashari8538
@dinithihashari8538 2 жыл бұрын
❤️‍
@iromaedirisinghe2521
@iromaedirisinghe2521 Жыл бұрын
හදවතින්ම සුභ පතමි.... පුදුම තරම් ලස්සනයි...! ❤️
@kumarameegomuwage9535
@kumarameegomuwage9535 Жыл бұрын
❤️
@madhuliyanage3609
@madhuliyanage3609 4 жыл бұрын
කොහොමද දෙවියනේ මෙච්චර හිතට වදින සින්දු ලියන්නේ..සින්දු 4 න් එකක්වත් විසි තිස් වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ....එ තරමට ලස්සනයි ..💕💕😢😢
@yasassribuddhinibuddhini1878
@yasassribuddhinibuddhini1878 3 жыл бұрын
Hmmm
@lakshikamadumali9488
@lakshikamadumali9488 3 жыл бұрын
අද දැක්කෙ චැන්ල් එක ... මෙච්චර ලස්සනට කොහොම පද ගලපන්වද...🥺..... දැන් තියෙන මල් සිංදු වලට වඩා මෙන්න මෙ වගෙ ලස්සන නිර්මාන තමයි ඉස්සරහට එන්න ඔනි...සුබපතනවා හදවතින්ම..මෙ සමූහයටම..❤️
@PriyadarshanaSenanayake
@PriyadarshanaSenanayake 4 жыл бұрын
මුල ඉඳන් අගටම පද ගැලපීම විශිෂ්ටයි..ඊලඟ සිංදුවත් අහන්න බලාගෙන ඉන්නවා.
@chandrasirihettiarachchi4227
@chandrasirihettiarachchi4227 4 жыл бұрын
මෙච්චර වටිනාකම තියෙන නිර්මාණ තියෙද්දී බාල නිර්මාණ වලට යොමු වීම කනගාටුවක් ..තවත් නිර්මාණ කරන්න මල්ලියේ ගොඩ ගන්න මේ මනස් යහපත් වින්දනයක් උදෙසා ..සුබ පැතුම් හදවතේ ඉහළින් ම මල්ලියේ
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
පුදුමාකාර ඇබ්බැහි වීමක් තියෙන්නේ මේ පද රචනා වලට..💐💐💐💐😘😘😘😘...
@ruwantha7
@ruwantha7 2 жыл бұрын
අනීවාරේන්
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
දරුවෝ ගැන තරහක් උපදිනවට වඩා මැරෙන තුරා නොබිඳී තිබුණ a ආදරේ ගැන පුදුම හිතුණා
@රොෂාන්රංගන
@රොෂාන්රංගන 4 жыл бұрын
මේවා තමයි ඉස්සරහට එන්න ඕනි නිර්මාණ...හරිම සිගායනීය කටහඬක්...මේ වාගේ කටහඬවල් තියෙන රටක යොහානිලා ට්‍රෙන්ඩ් වෙන එකයි ගැටලුව.."චන්දරේ" ලස්සන ගීතයක්
@keerthiguruge1222
@keerthiguruge1222 3 жыл бұрын
Yohani ge katahanda th lassanai
@nishanuwan5908
@nishanuwan5908 3 жыл бұрын
ආරංචි වුණා ඔයාගේ කවි පොතක් එළි දක්වනවා කියලා.අනිවා ඕන.ඒක fb එකේ youtube එකේ දාන්න.අනිවා ඒ පොත ගන්න ඕන.
@supipinethmini4476
@supipinethmini4476 3 жыл бұрын
මං මේ දාපු ඔක්කොම සිංදු හැමදාම නිදාගන්න කලින් අහනවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හිතට වදිනවා හැම වචනයක් ම..ඒ තරම් ලස්සනයි පද රචනය සහ තනු නිර්මාණය 👍🔥♥️
@shadow-vh2yd
@shadow-vh2yd 4 жыл бұрын
පුන් පොහෝදා පෑයු පුරහද වගේමයි නෙත් දෙක නුබේ... සසරෙ දවසක රන් හුයෙන් බැදි දෑගිලියි මට සිහි වුනේ.. කප්පරක් පෙරුමන් පුරාගෙන නුබේ තුරුලේ සැනසුනේ.. තප්පරේකට වෙනස් වුනෙ නෑ නුබෙ නමට පිදු ආදරේ.... කුසට සතියක් ගෙවුනු දවසක අරන් ආ සුබ පනිවිඩෙ.. ලැබුන වාගෙයි මටත් රජකම සතුට පිරුනා හදවතේ.. උන්ට ලෝකය තනන්නට මට වඩා නුබමයි වෙහෙසුනේ.. සදක් පරයා නුබේ රූසපු උන්ගෙ නමටයි දිය වුනේ.. බලන් උන්නෙ එනතුරා ඇස් රිදෙනකම් දරුවන් අපේ.. නුබව තනිකර යන්න බැරි හින්දමයි සුදු හාමිනේ... හෙට ඉදන් මං නැතුව තනියම නුබ හඩනකොට පැල්පතේ.. නුබව තනිකර කොහොම යන්නද කදුලු ඒකයි සුදු හාමිනෙ.. ( චමත්කා දෙව්මිණි දසනායක) චන්දරේ මෙහෙම කියයි කියල හිතුනා.. මුල් නිර්මානයට හානියක් කරන්න හිතන් කලෙ නෑ.. එහෙම උනා නම් සමාවෙන්න..
@babyhayley4547
@babyhayley4547 4 жыл бұрын
Minissunta mechchara lassanata hithanna puluwanda. Harima lassanay .👌👌👌
@arunigeethika5834
@arunigeethika5834 4 жыл бұрын
Ammoo harima lassanayi. Oyaage nirmaanaya❤❤
@shadow-vh2yd
@shadow-vh2yd 4 жыл бұрын
@@babyhayley4547 බොහොම ස්තූතියි.😍
@shadow-vh2yd
@shadow-vh2yd 4 жыл бұрын
@@arunigeethika5834 බොහොම ස්තූතියි 😍
@chathurikaherath377
@chathurikaherath377 4 жыл бұрын
Marama lassanai
@devikawaasala862
@devikawaasala862 4 жыл бұрын
හොද ගමනක් තියෙනවා මල්ලියෝ. බය නැතිව වැඩේ කරගෙන යන්න.අද සමාජේ දෙමව්පියෝ නොවටිනා දරුවන් ගැන අපුරුවට ලියල. තෙරුවන් සරණයි♥️♥️♥️🙏🙏🙏
@WildWays79
@WildWays79 2 жыл бұрын
සිංදුව හරියට ටෙලිනාට්‍යයක් වගේ ඇදහිය නොහැකි ලේඛන හැකියාවක්. ඔබ අනාගතයේ පුරාවෘත්තයක් වනු ඇත.
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 4 жыл бұрын
සිංදුවේ නම නිසයි නිකමට මොකක්ද මේ මගේ නම වගේ තියෙන්නෙ කියලා බැලුවෙ. Trending වෙන්න ඕන මේවා මිසක් අර විකාර වීඩියෝ නෙමේ. සුබ පැතුම් ❤
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
@@nirashadissanayaka9091 ඔව් ඔව් අනිවාරෙන්
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
@@nirashadissanayaka9091 එහෙම අමතක වෙනවද ඒවා ලේසියෙන්. මැණික නම් මං අදත් ඇහුවා දෙපාරක්ම
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
@@nirashadissanayaka9091 ඒකනෙ. අහලා අමතක කරන්න නෙමේ අස අසා රසවිදින්න් ලියපු ගීත මේවා
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
@@nirashadissanayaka9091 thama ne eka nidahase ahanna ona
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
@@nirashadissanayaka9091 හ්ම්ම්
@RasikaDDuminda
@RasikaDDuminda 4 жыл бұрын
හරිම ලස්සනයි , හොද රචනයක් ,ආකර්ශනීය දැනෙන වචන , සංගීත ය වගේම ගායනයත් දැනෙනව 👌
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 2 жыл бұрын
ඇත්තටම සුපිරි...ඇයි දෙවියනේ මෙලෝ රහක් නැති උන්ට තැන...ඔයාලට තැන නැත්තේ ...හොය හොය අහන්නෙ
@kasunikahansani767
@kasunikahansani767 3 жыл бұрын
Aiye puluwannm liyanna ලොකු සාදුගේ අපවත් වීම/චිතකය ගිනි දැවෙනකොට පොඩි සාදුගෙ හිතට දැනෙන වේදනාව ගැන ගීතයක්....පොඩි සාදු චූටි කාලෙ ඉදන් රැක බලාගත්ත ලොකු සාදුගේ වියෝ දුක ගැන.එකක්.ලියන්න..ගොඩක් පින් ....ඔයාට තෙරුවන් සරනයි..අනිවාර්යයෙන්ම ලියන්න අයියේ.
@saraththenuwara362
@saraththenuwara362 8 ай бұрын
හිතට වදින ලස්සන පදමාලාවත් මධුර ගායනයත් මියුරු සංගීතයත් මුසුවූ ඉතාම ලස්සන ගීතයක් එම තිදෙනාටම ප්‍රණාමය
@madubasiniwickrama9423
@madubasiniwickrama9423 3 жыл бұрын
පාපොච්චාරණය , චන්දරේ, මැණික 💖💖💖💖💖💖💖
@dishaneranga9175
@dishaneranga9175 Жыл бұрын
Ay nangiye...ekath maru
@rekhavinodani1183
@rekhavinodani1183 Жыл бұрын
@dilukaniwunhella587
@dilukaniwunhella587 4 жыл бұрын
මෙච්චර හොද නිර්මාණ වලට වීව්ස් අඩු එක නම් හරිම දුකයි. ශෙයා කරල හැමෝටම අහන්න දෙමු
@pooj4034
@pooj4034 4 жыл бұрын
අනිවාර්යයෙන්
@anjulajayasinghe1198
@anjulajayasinghe1198 4 жыл бұрын
Ane ow
@kalukumi2826
@kalukumi2826 3 жыл бұрын
ඒක එහෙම තමයි. දයාබර හදවත් තියන අය බොහොම අඩුයි අද සමාජයේ . රසවිඳින්න හැමෝටම බැහැ.කලුගල් වගේ, කොටකෑලි වගේ හිත් තියන අයට මේවා මොකුත් දැනෙන්නෙ නැහැ.
@sumithchathuranga
@sumithchathuranga 3 жыл бұрын
මෙවැනි නිර්මාණ වලට unllike කරන පිරිසකුත් ඉන්නවා....එක 😢
@sudunona8037
@sudunona8037 4 жыл бұрын
අනේ... ගොඩ කාලෙකින් අහපු වෙනස්ම සිංදුවක්😔 පද ඇතුලේ තාම අතරමං වෙලා වගේ. ඒ කටහඩත් හරිම ලස්සනයි 💙 . තවත් මේ වගේ හොද නිර්මාණය කරන්න අයියා😘
@chathurangasenanayaka6049
@chathurangasenanayaka6049 3 жыл бұрын
Jaya wewa yalu gamana subai waradinne
@kawyawijesiri425
@kawyawijesiri425 4 жыл бұрын
උදේ හවස හැමදාම ඇස් පියාගෙන අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ දැන් මේ සින්දුවලට ඇබ්බැහි වෙලා .අනේ තවත් මේ වගේ නිර්මාණ බිහිකරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.අවශ්‍යම කාලෙක මෙවැනි ගීත බිහිවීම ගොඩක් වටිනවා .🙏🙏🙏❤️
@dhanushiliyanage1711
@dhanushiliyanage1711 2 жыл бұрын
අද තමයි මට මේ සින්දු ටික අහම්බෙන් අහන්න ලැබුනේ. මම අඬනවා නෑ ඉබේම කඳුලු එනවා නවත්ත ගන්න බෑ. මුල ඉඳලම බලාගෙන යනවා කඳුලු එන එක නතර නොව්නත් .😍
@gaaaaam
@gaaaaam 3 жыл бұрын
මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@deepalperera1908
@deepalperera1908 16 күн бұрын
Beautiful ❤️ so close to the heart and touchy 🎉❤❤❤❤❤
@foodhub709
@foodhub709 3 жыл бұрын
හරිම භාවපූර්ණයි.. චිත්‍රපටියක් බැලුවා වගේ.වචනෙන් වචනෙ මැවෙනවා. නවතාවයෙන් අායෙ අායෙ අහන්න පුළුවන්..😍😍👍
@hansinikokila4578
@hansinikokila4578 3 жыл бұрын
Hoya hoya ahuwe Ekath puduma abbahi vimak. Tawath hoda nirmana api atarata gena emata oba siyalu denata saktiya dhirya labewa🥰😍😘
@aroma-musicchannel
@aroma-musicchannel 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා. සුභ පැතුම් සහෝ....❤️❤️.
@piyumisithara3063
@piyumisithara3063 3 жыл бұрын
Kuruwal unu,asikkitha samajeta thawa dipan aiye budu bana mehemawath.jaya wewa!
@Chamii-w2e
@Chamii-w2e 4 жыл бұрын
අද කාලේ තියෙන මෙලො රහක් නැති සින්දු වලට වඩා මේ වගේ වටිනා දේවල් කරන එක මොන තරම් හොඳද. ඇත්තමයි ඒ සින්දුව හිත ටම වැදුනා. හරිම වෙදනීයයි..❤❤❤ අයියේ ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් අරන් එන්න. Good luck. බුදු සරණයි!
@sunjeewasenanayaka4362
@sunjeewasenanayaka4362 2 жыл бұрын
මෙි රස ගිත සමුච්චය අහම්බෙන් ..මම දැක්කෙ .. ලියන්න වචන නැහැ හරිම ලස්සනයි ...
@amandajayasooriya1414
@amandajayasooriya1414 Жыл бұрын
2023 දැන් ....තාමත් මුලින්ම අහපු දවසේ feeling එකම දැනෙනවා 🥺❤️
@udarisawbagya3080
@udarisawbagya3080 3 жыл бұрын
Godak lassanai mama godak asai harima wenas song ekak
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 4 жыл бұрын
😭😭😭ඇයි මෙහෙම අපිව අඩවන්නෙ .අපි පව් නැද්ද😭
@Ranga8973
@Ranga8973 2 жыл бұрын
Hemadama udeta me sindu tika ahanne mn witharada... pin hode...
@sithahasa5088
@sithahasa5088 3 жыл бұрын
අපූරු සිතුවිලි ගොන්නක්.පපුව පිච්චෙනවා අහන් ඉද්දී..ඇස් වලින් වැටෙන කදුළු නැවතුනේ නැහැ තාමත්. ජීවිතේ යථාර්තෙ කියාදෙනවා මේ හැම ගීතයක්ම.රැල්ලට යන අද කාලයේ ගීත එක්ක මේ පදවැල් හිතේ මිමිනේවි හැමදාමත්.ඔබට තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛරය ලැබේවා..
@peshalaimanthi8163
@peshalaimanthi8163 2 жыл бұрын
Godak duka hithuana eka ahala.lassnai Vedio eka
@mashi9359
@mashi9359 4 жыл бұрын
Meka ahan kota mata danune... නීල නෙතු යුග තබට හැරී සුමුදු අත පා දර කෝටු වැනී දිගු කෙහෙරැලි සුදිවී හැලී ආලේ පමනක් ඉතිරිව ඇතී😶
@achiniimasha5220
@achiniimasha5220 2 жыл бұрын
Thiyana serama ahuwaa oyalagee..........aneeeee.........hrimaaaa lssanaii..........😍😍😍😪😪😪😪😪🌺🌺
@nobigdreams6459
@nobigdreams6459 3 жыл бұрын
ගොඩක් දෙමව්පියන්ගෙ .දරුවො නොදකින කතාව .. අනෙ දරුවනෙ අපි හෙමොගෙම අම්මල තත්තලා අපිට නොකී කතාව මේක බන් . කවදවත් උබල උබලගෙ දෙමව්පියන් අමතක කරන්න. එපා ✍
@yasassribuddhinibuddhini1878
@yasassribuddhinibuddhini1878 3 жыл бұрын
Aka athatha ada samajya daruwo damupiyanwa amathaka karala
@nobigdreams6459
@nobigdreams6459 3 жыл бұрын
@@yasassribuddhinibuddhini1878 ow ...godak aya tamange sihina pasupasa haba yanawa demawpiyoo amataka karala(ගොඩක් පිටරටවල ඉන්න උගත්කියලා සම්මත...සාර්ථක කියලා හිතන බහුතරයක් )...mona sihina jayagaththath eeee heena tula tamangee දෙමව්පියන්ta idak neethnam eee hema heenema pussak.....😂tc buddy
@sanjeewagayan8963
@sanjeewagayan8963 Жыл бұрын
Niyamai 100% hoda nitmanayak♥️♥️👍👍
@dnsgraphy327
@dnsgraphy327 3 жыл бұрын
මෙය නිර්මානය කිරීමට ඇප කැප වුනු සියලු දෙනාට පිං..🙏🙏 තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා🙏 තවත් නිර්මාණයක් එනතුරු නොයිව සිල්ලෙන් බලා ඉන්නවා..🙏🙏🙏❤
@jayaminisandunika4028
@jayaminisandunika4028 3 жыл бұрын
Balaporoththuwk tibba....kohe hri kuruhri...terumk tiyen sindu hadai kiyla...shashi aiye...godk pin🙏❤️
@uderanga5511
@uderanga5511 4 жыл бұрын
හිත නිවෙන කටහඬ ,හිත නිවෙන වචන ,යථාර්ථය ,අර්ථ රසය මොනවද මේ ගීත වලා අඩු (නිරුවත)අන්න ඒකයි මේ වගේ ගීතයකට ලයික් අඩු අන්ලයික් වැඩි ❤️❤️❤️❤️❤️❤️හීනෙනුත් පටවුන්ව හෙවුවා නොවැද බන් අපි චන්දරේ 😢😢
@dgjkumara3803
@dgjkumara3803 3 жыл бұрын
Niyama arthayak mewaye thiyenne digatama liyanna jayawewa
@isharadilrukshiwijerathna5693
@isharadilrukshiwijerathna5693 3 жыл бұрын
චන්දරේ..සැබෑ පෙම්වතෙකුගේ, සැමියකුගේ,ආදරනිය පියෙකුගේ ප්‍රතිමූර්තියයි..❤❤
@Shan-00
@Shan-00 Жыл бұрын
💛🔥 addict !
@heshiranaveera291
@heshiranaveera291 4 жыл бұрын
මා පමණි නුබ කැටුව ආවේ මමද යමි දියණියණි,මොහොතකින් සද ඒවි තනියට රන් තැටිය පුරවා කදුලින්......දයාසේන ගුණසිංහයන්ගේ නිසදැස මතක් වුණා මේ සින්දුව අහනකොට...
@lakmimashawickramasinghe1389
@lakmimashawickramasinghe1389 3 жыл бұрын
රන් තැටියක කදුලු....
@PiyumiThisera1165
@PiyumiThisera1165 3 жыл бұрын
Lassanayiiii❤️❤️❤️
@sunethradeepika9185
@sunethradeepika9185 3 жыл бұрын
හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤❤ ඒ චචන ගැලපිමම හරිම ලස්සනයි ❤🌸
@romaromak9618
@romaromak9618 3 жыл бұрын
Ane godakma godak laaaanai ...budu saranai
@nilangaudeni508
@nilangaudeni508 4 жыл бұрын
ඔයාලගෙ නිර්මාණය හරිම හරි ලස්සනයි suba පැතුම් සියලුම දෙයට
@thamalidilrukshi9661
@thamalidilrukshi9661 2 жыл бұрын
පපුවටම කා වදින තරමට අකුරු අහුලන් නුඹ මෙසේ... ඉතිං කෙලෙසද නුඹේ තෙලි තුඩු වචන මෙලෙසින් හැසිරුවේ... නුඹේ තෙලි තුඩින් කෙලෙසද මෙහෙව් කවි ගී ලියවුණේ... මෙහෙව් කවි ගී තමයි රිදෙන තැන් සුවපත් කළේ හදේ...🖊️ ❤️❤️
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
ලංකාවේ නේ කියලා හිත හදා ගෙන , සිංදුව විදගත්තා 🙏🙏🙏
@Dhanu-Crypto-Air-Drop
@Dhanu-Crypto-Air-Drop 9 ай бұрын
ඔයා ලියලා තියෙන හැම එකක්ම ඇහැවිවා...ඒවා අහන් ඉන්න අමාරුයි ඇඩෙනවා...හදවතටම දැනෙනවා...
@mashi9359
@mashi9359 4 жыл бұрын
Wschana marama lassanai .liyapu ayyatath kiyapu akkatath mekata udaw karapu hamotamath theruwan saranai. Suba pathanaw hamootama ediri wada walta.😊😊💕
@bimalsadaruwan203
@bimalsadaruwan203 2 жыл бұрын
මම නම් පිස්සු හැදිලා වගේ අහන්නේ......ඒ තරම් ලස්සනයි
@pradeecwanninayake4833
@pradeecwanninayake4833 3 жыл бұрын
ලිරීක්ස් කරන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි
@BeliveArts
@BeliveArts 2 жыл бұрын
💯✅
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
හරි ලස්සනයි බුදු සරණයි
@kavishkagunawardana3579
@kavishkagunawardana3579 4 жыл бұрын
හොද දෙවල් උඩට එන්න කලයක් යනව.එතකන් දිගටම මේ වගේ දේවල් කරපන්.උබට ජය❤️❤️❤️
@nilushisyamali9827
@nilushisyamali9827 3 жыл бұрын
Hoya hoya ahanne me sindu den..ikmanin thawa lassana song ekak genna
@1215more
@1215more 3 жыл бұрын
බොහොමත්ම අපූරුයි පද පෙළ ,ගායනය ,සංගීතය, ඒ තුනම හොඳ සංවේදී හිත් වලින් අපිට දැනෙන්න ගායනා කරනවා ඉදිරියටත් මේවා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා
@asankasadakelum8168
@asankasadakelum8168 Жыл бұрын
සුපිරියක්ම තමයි ඉතින්
@dilhanipathiraja8239
@dilhanipathiraja8239 3 жыл бұрын
Gold bless you oyta
@kasunishasikala4589
@kasunishasikala4589 2 жыл бұрын
අදයි මට චැනල් එක හම්බවුනේ.. නංගියේ song 1අහලා තමා චැනල් එකට ඇවිත් බැලුවේ.... හරිම ලස්සනයි. ලස්සනට හිත අස්සට එබෙන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා.ගායනයත් සුපිරි.සුභ පතනවා හදවතින්ම..
@Niroshan369
@Niroshan369 4 жыл бұрын
හදපිරි සුභ පැතුම් මචන් ජයවේවා
@nandaperera173
@nandaperera173 Жыл бұрын
හරිම ලස්සනයි ඒක කඳුළු ආවා as වලට හරි අගෙයි පුතා
@sewwandimadushika8362
@sewwandimadushika8362 3 жыл бұрын
ඔයාලගෙ නිර්මාණ හැම එකක්ම හරිම ලස්සනයි ඔයාලගෙ ගමනට හතවතින්ම සුබ පතනවා💖💞
@dinithihashari8538
@dinithihashari8538 2 жыл бұрын
කනත්තේ ඇබෑර්තුවෙන් හොයාගෙන ආවෙ..........❤️‍ ඉස්කෝලෙ සිංහල සර්ගෙන් දැනගත්තෙ මේ පදරචනා ගැන......❤️‍ හරිම ලස්සනයි හැඟීම්බරයි ඒ කටහඬ පද පේලි.........👌❤️‍
@niroshaangamageniroshaan286
@niroshaangamageniroshaan286 4 жыл бұрын
Serama vedios beluwa...harima lassanaii...wachana kohon enwada mnda...music eka lassanai...good luck...👍👍👍👍
@avatarbandOfficial
@avatarbandOfficial 3 жыл бұрын
ඇඩෙනවා
@samanpushpakumara
@samanpushpakumara 4 жыл бұрын
2019 අහපු පට්ටම සිංදුව.... 2020/01/3 100ක් වගේ ඇහුව
@lahiruprasad2853
@lahiruprasad2853 3 жыл бұрын
Uba niyamai ban .
@ayeshrandima4614
@ayeshrandima4614 3 жыл бұрын
මේවා පුදුම සිංදු අයියේ..❤ දඩබ්බර හිත් නිවෙනවා.❤🧘😊
@pherathherathherath9204
@pherathherathherath9204 3 жыл бұрын
Ada kale ahena විකාර wedagammakata nathi ගීත wage නෙවෙයිනේ ahan inna අසයි ඔබට ජයවේවා 👍👍👍❤️❤️❤️❤️❤️❤️
@hesharadushmanthi7508
@hesharadushmanthi7508 4 жыл бұрын
හරිම ලස්සනයි.... මෙවැනි විශිෂ්ඨ නිර්මාණ කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා.... ❤
@surangadisanayaka2227
@surangadisanayaka2227 9 ай бұрын
හරිම ලස්සනයි .ඔයාට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🎉🎉
@gimhanichaya1307
@gimhanichaya1307 4 жыл бұрын
Lassanai පද ගැලපීම.❤️
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 28 күн бұрын
දිගටම කරගෙන යමු .මිතුරන් ❤❤
@jananidilshani6224
@jananidilshani6224 4 жыл бұрын
ඔයාලා වගේ අය වර්තමාන සමාජෙට ගොඩාක් වටිනවා..මේ හැකියවන් රැකගෙන ඉදිරියට යන්න..තව විශිෂ්ට නිර්මාණ බිහි කරන්න..ඔයාලග්‍ මේ අලුත් රැල්ල වටිනවා ගොඩක්..🤟❤️කියාගන්න බැරි තරම් සතුටුයි මේ වගේ නිර්මාණ අහන්න දකින්න ලැබෙන එක ගැන..😍😍
@anoshadilani8624
@anoshadilani8624 3 жыл бұрын
Lassanai godak sinduwa
@ChandiJay
@ChandiJay 4 жыл бұрын
Dear brother Shashi .... Listening both කුසුමෙ and මැනික I feel an uncommon begining conecting with temple and bodhi. So Lucky to see young blood who always emphasis the value of religion and how temple and bodhi invoke blessings on our lives. 🌸🧠🌕🌏💒
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f Жыл бұрын
Sundara,sarala,jeewithayaka,raha
@kcidamgedara8851
@kcidamgedara8851 3 жыл бұрын
Congratulations සහෝදරයා.. කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ❤❤❤❤❤❤❤❤❤❤❤
@romesharanathunga6231
@romesharanathunga6231 4 жыл бұрын
Harima lassanai mewage taa nirmana karanna subapathanawa
@bigunipriyanjanee8288
@bigunipriyanjanee8288 4 жыл бұрын
godak lssni....godk hitheta danena sinduwak
@suleeldissanayake4156
@suleeldissanayake4156 3 жыл бұрын
Super
@manjulaariyarathna2266
@manjulaariyarathna2266 3 жыл бұрын
කොහොම පිං දෙන්න ද කියලා තෙරෙන්නේ නෑ .... අපේ දරුවො ට ඇහෙන තව තව ගයපන් මල්ලි 🧡 උන් මේ සංකර වනේ අතරමං වෙන්න යනකොට...... උබලා එකතුවෙලා මේ හදන්නේ උන්ව නොමග නොයවා රැකගන්න කියලා හිතේනකොට .... පුදුම #භක්ති යක් උබලාගැන හිතේන්නේ....හැමදාම හවසට මගේ පැටික්කීයො තුන්දෙනත් ලගට අරං උබලගේ සිංදුවක් අහලා උන්ව මං මුලාවෙන්න නොදි රැකගන්න පිනම ඇති උබලට නිවන් යන්න... තව තවත් මේවගේ අමිල නිර්මාණය කරන්න යොධ බල යොධ ශාන්ති නුබලට #ලැබේවා!! #ලැබේවා !!#ලැබේවා !!
@Rashmi.2021
@Rashmi.2021 2 жыл бұрын
Nice comment...
@ruwanrathnayake7976
@ruwanrathnayake7976 3 жыл бұрын
පට්ටම sindu tika....oyage
@rithubandara729
@rithubandara729 4 жыл бұрын
කතා කරන වචන.........කඳුළු දෙන තනුව.......... බුදුසරණයි ඔයාලට.......................
@divyapradeepani7400
@divyapradeepani7400 3 жыл бұрын
Niyamai.. okkama ahuwa adai mata meka hambune..budu saranai..
@denethdilruk2624
@denethdilruk2624 4 жыл бұрын
ලස්සන වැඩක්. සුබ පැතුම්. තව තවත් මේ වගෙ නිර්මාණ කරන්න... 🙏❤
@hettiarachchi8593
@hettiarachchi8593 10 ай бұрын
Good luck dennatama❤❤
@jayanidayapannala9567
@jayanidayapannala9567 3 жыл бұрын
හදවත ගොඩක් සංවේදී වෙනව.❤️
@upekshasauwandi7705
@upekshasauwandi7705 4 жыл бұрын
Hithata godak denunaaaa
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 134 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН