අපට වැසිකිළියක් ( 02 කොටස ) සිංහල පන්තිය | 11 ශ්‍රේණිය | @bashaparadisaya |

  Рет қаралды 19,142

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

Пікірлер: 132
@NihalJayarathna-lt5dr
@NihalJayarathna-lt5dr Ай бұрын
ඇත්තටම සර් හැම ගුරුවරයටම සර් වගේ වෙන්න බෑ.මොකද සර් උගන්නනවා විතරක් නෙවෙයි.ඉගෙනගන්න ආස කරවනවා.ඇත්තමයි සර් සර්ට ගොඩාක් පිං.මොකද අපේ මනස හරිම නිදහස් සර්ගේ කතා අහනකොට.පාඩමම විතරක් නැතුව ඒ මැදින් විහිලු කර කර අපිව හිනස්සනවා.හැමෝටම එහෙම වෙන්න බෑ.මගේ ආසම ගුරුවරයා සර් තමයි සර්.RESPECT❤❤🙂🙏
@Lasanthika-k8x
@Lasanthika-k8x 6 ай бұрын
මේ ලෝකෙ කොහෙ කවුරු කොතැන හිටියත් රශ්මික සර් ඉන්නෙ මගෙ ❤ මෙතන....
@NeymarJr-cp5yi
@NeymarJr-cp5yi 2 ай бұрын
👍
@nobalhalloluwa
@nobalhalloluwa 19 күн бұрын
අපෙත් 💗
@WilpradWijesinghe
@WilpradWijesinghe 6 ай бұрын
❤❤❤ හැමදාම අපිව හිනස්සලා පාඩම අහන් ඉන්න ආස කරල ඒක මතක තියාගන්න කරපු ඒ උත්සහයට ගොඩක් පින් සර්. සර් ඒ ගත්ත උත්සහය ගොඩක් සාර්ථකයි. සිංහල එපා වෙලා හිටපු මට ඒකට ආසාවක් ඇති කරල මට ඉස්කෝලෙ සිංහල ගුරුවරුන්ට පවා ආසාවක් ඇති කරාට ගොඩක් පින් සර් හැමදාම සර්ට ආදරෙයි සර් ❤❤❤
@VishaniYashmika
@VishaniYashmika 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@IshuDoni03
@IshuDoni03 6 ай бұрын
රශ්මික සර් කියන්නේ ගුරුවරයකු ට එහාගිය සහෝදරයෙක් ආදරෙයි සර් ❤❤❤❤
@mayumisathsarani1771
@mayumisathsarani1771 6 ай бұрын
සර්ගෙ පන්තියේ හැමදාම හිනා කාලා මෑරෙන්නෙ. 😂 ගෙදර මිනිස්සු අහනව උබට මොංගල් ද කියල හිනාවෙන්නෙ 😂😂😂❤
@AnushaDilrukshi-o3p
@AnushaDilrukshi-o3p 6 ай бұрын
අපෙත් 😂😂😂
@IshuDoni03
@IshuDoni03 6 ай бұрын
Ai ape 😂😂😂
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 5 ай бұрын
අපෙත්
@DhananjiNathasha
@DhananjiNathasha Ай бұрын
Ape nam gedara kattiyath panthiya ahan innawa 😂❤ e madiwata aachi ammath ahan innawa
@PujaniPujani-h5i
@PujaniPujani-h5i 6 ай бұрын
සර් ගේ පංති එන්නේ මම විතරක් නෙමෙයි අපි ගෙදර ඔක්කොම සර් ගේ පංති එනවා......ඒ තරම් ගෙදර මිනිස්සුත් හිනා වෙලා ආතල් ගන්නවා. ❤.....සර් නම් ඇබ්බැහි වීමක් සර්.......❤🎉.......
@ShalaniTharushika
@ShalaniTharushika Ай бұрын
මාර විදිහට තෙරෙනවා සර් ගෙඩක් ස්තුතියි ❤❤❤
@ChathurikaimaliSenaratharachch
@ChathurikaimaliSenaratharachch 2 ай бұрын
සර් නම් ඇබ්බැහි වීමක් සර්❤❤❤❤
@KrishanthiPrabodhani-wg8nh
@KrishanthiPrabodhani-wg8nh 6 ай бұрын
මේ පාර සිංහල ලියලා ඉවර වෙලත් සර්ගේ වීඩීයෝ තාම බලන මන් වගේ අය තවත් සිටීද 👻💞
@ParamiNethu
@ParamiNethu 6 ай бұрын
ආදරෙයි අහස තරම් බෝ පැළේට 🤭 ❤❤❤
@amalshadeshani2465
@amalshadeshani2465 2 ай бұрын
සිංහල ආසම විශය උනේ සර් නිසා තමා ආදරෙයි සර් හැමදාමත් ❤❤
@ramyaweerasingha1509
@ramyaweerasingha1509 6 ай бұрын
ආදරෙයි ගොඩක් සර් ❤❤❤ ඒ වගේම ගොඩක් පින් 🙏🙏🙏
@ushanigeethika2807
@ushanigeethika2807 6 ай бұрын
මේ ලෝකෙ කොහේ කවුරු කොතැන හිටියත් රශ්මක සර් ඉන්නෙ මගේ ❤ මෙතන ..... හැමදාම වගේ අදත් පාඩම හොදටම තේරුනා ..... Thank you sir 💕
@ShehanRashmika-bl6zg
@ShehanRashmika-bl6zg 2 ай бұрын
Hm
@janakidilshani118
@janakidilshani118 2 ай бұрын
Thank you sir .ada padama hodatama theruna.❤
@nethmichamaththra3468
@nethmichamaththra3468 6 ай бұрын
හැමදාම වගෙ අදත් පාඩම හොදට තේරුණා . සර් අන්තිමට කිව්ව වචන ටික ගොඩක් වටිනවා ජීවිතේට ❤❤
@sammanihimethma8228
@sammanihimethma8228 3 ай бұрын
හදවතට සින්හල දැන්නෙන්න උගන්නවන..❤ හදවතේ ගුරුවරයා ❤❤❤
@farzanashif-l9s
@farzanashif-l9s 6 ай бұрын
ආදරෙයි සර්
@g-neyze8685
@g-neyze8685 6 ай бұрын
නියමයි sir...😌❤️
@ivashapriyadarshani9426
@ivashapriyadarshani9426 6 ай бұрын
Supiriyak thama sir ❤
@yamunavinodani1378
@yamunavinodani1378 6 ай бұрын
Adrei sir godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaak❤😊🤍 APE SIR 😌💙
@SuDarmaSunthra
@SuDarmaSunthra 2 ай бұрын
සුපිරි සර් ❤😂 චුටි සර් හදවතෙ ගුරුවරයා
@anuralasantha1484
@anuralasantha1484 25 күн бұрын
සිංහල නම් රශ්මික සර් තමා❤
@kmchanel1875
@kmchanel1875 Ай бұрын
සර් තමා ඉතින් පට්ට චරිතේ ❤😊 නියමය තේරැණා 🥰
@Rohanarathnayaka-cd5eu
@Rohanarathnayaka-cd5eu 5 ай бұрын
Ape deiyya thama sire ✍️✍️😁☺️☺️☺️☺️☺️😍🤗🤗
@saduniherath1461
@saduniherath1461 6 ай бұрын
O/L සිංහල ඉවර වෙලත් සර්ගේ videos බලන මම 😌
@chamindaliyanage9950
@chamindaliyanage9950 Ай бұрын
❤හොදයි සර්
@pamumanamperi236
@pamumanamperi236 Ай бұрын
Sir ugsnnana ewa maru sir hina welama padama hodata mathaka hitinoo anith wishayan epa wela igana ganiddi mee sinhala mara athal eke igena gannoo 🥰❤👍❤️‍🔥
@malishanimsara5065
@malishanimsara5065 6 ай бұрын
සර් උගන්නන එව හොදට තෙරෙනව ❤
@SinoshiShinara
@SinoshiShinara Ай бұрын
සුපිරි සර් ❤
@MohanChamindha
@MohanChamindha 12 күн бұрын
❤❤❤❤❤❤❤❤😊😊
@sammanihimethma8228
@sammanihimethma8228 3 ай бұрын
සර්ගෙ පාඩම් අපේ අම්මත් මාත් එක්ක බලනව 😂😂 හිනා වෙවී...😂
@Nikesha-e6n
@Nikesha-e6n 6 ай бұрын
O/L iwara welath sirge videos nobala inna ba😢____❤
@NawarathnaBandara-q8i
@NawarathnaBandara-q8i 3 ай бұрын
Godak adarei sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RavijaKalan
@RavijaKalan Ай бұрын
මගේ එකම බලාපොරොත්තුව සර්ව ඇස් දෙකට දකින්න 😢❤❤
@dushanpriyankara2470
@dushanpriyankara2470 11 күн бұрын
ඔව් සර් සර්ව ඇස් දෙකට දකින එක ලොකුම බලාපොරොත්තුව 😊
@uthpalapiyadarshani3383
@uthpalapiyadarshani3383 Ай бұрын
අනෙ මගෙ චූටි සර් ඔයානම් පිස්සුවක්😘❤
@AmandaNethsarani-cy4wk
@AmandaNethsarani-cy4wk 21 күн бұрын
Bs sir harima asawen balanawa padam . Mine favorite teacher .. ane thawa padam danna sirta ශක්තිය labenna oni .
@kosaladahanayake7834
@kosaladahanayake7834 6 ай бұрын
❤️
@Fathi_Sar
@Fathi_Sar 6 ай бұрын
මේ ලෝකෙ කොහෙ කවුරු කොතැන හිටියත් රශ්මික සර් ඉන්නෙ මගෙ❤ මෙතන
@kaveeshamalshani7044
@kaveeshamalshani7044 24 күн бұрын
චුටි සර්❤
@kaveeshamalshani7044
@kaveeshamalshani7044 24 күн бұрын
හොදට තෙරෙනව සර් ❤
@ThennakoonBanda-l5b
@ThennakoonBanda-l5b Ай бұрын
Padama hodata theruna sir . Sirta godak pin🥰🥰
@damithsamaranayaka6542
@damithsamaranayaka6542 Ай бұрын
Sir ge malli shook ❤😊
@Danukshi-yc6xf
@Danukshi-yc6xf 6 ай бұрын
❤❤
@SarasiHewage
@SarasiHewage 26 күн бұрын
Thank you sirrrr❤❤❤❤❤❤
@ChandanaSadaruwan-vr6wv
@ChandanaSadaruwan-vr6wv 6 ай бұрын
Supiri sir ❤❤
@KavishkaNandun-hd6rb
@KavishkaNandun-hd6rb 6 ай бұрын
සර් කියනවා වගේම සර් ඉන්නේ අපේ ❤ මෙතන
@ManjulaJayakody-kx4ie
@ManjulaJayakody-kx4ie 11 күн бұрын
කවුරු කොහොම කිව්වත් රෂ්මික සර් තමා " 𝗯𝗲𝘀𝘁 "💖😍🥰
@Ashenworldmusic048
@Ashenworldmusic048 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Chandradisanayaka-jq5qt
@Chandradisanayaka-jq5qt Ай бұрын
සර් ඔයා නම් ගොඩක් හොදයි ආදරෙයි සර් ❤🌼❤️
@PushpaDhamayanthi
@PushpaDhamayanthi 6 ай бұрын
❤❤❤❤❤
@PunsiriBandara-z8w
@PunsiriBandara-z8w 6 ай бұрын
Supiri❤❤😊😊😊😊
@MaliduDilshan-n8h
@MaliduDilshan-n8h 2 ай бұрын
Niyamayi sir😊😊
@farzanashif-l9s
@farzanashif-l9s 6 ай бұрын
hodata theruna sir thanks💕💕❤❤❤❤❤❤❤
@SumuduPriyangani-h9h
@SumuduPriyangani-h9h 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@fjgfjg7002
@fjgfjg7002 4 ай бұрын
ගෙදර අයගෙන් ගුටි කන්නැති ටික විතරයි හිනා ගිහින් පන යනවා.....😂❤
@mpanjana1115
@mpanjana1115 6 ай бұрын
👍👍👍👍👍👍
@thusharishanika2240
@thusharishanika2240 2 ай бұрын
පට්ට ඈහ් ♥️👍
@SULTAN-hv4ot
@SULTAN-hv4ot 6 ай бұрын
@COMPANY857
@COMPANY857 4 ай бұрын
Sir ugannawath maru Padamath maru
@PahsiAnjana
@PahsiAnjana 5 ай бұрын
❤️❤️
@NiroshanBANDARA-j8e
@NiroshanBANDARA-j8e 16 күн бұрын
ADAREI SIR
@MudiyanselageAnusha
@MudiyanselageAnusha 6 ай бұрын
Sir super
@dahaminimsara-do5nq
@dahaminimsara-do5nq 3 ай бұрын
❤️❤️❤️❤️
@PunsiriBandara-z8w
@PunsiriBandara-z8w 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thamarawijesundara.2662
@thamarawijesundara.2662 8 күн бұрын
Aththamada ada padama theruna sir ❤😊
@sarijinisamarawickrama-qe2fo
@sarijinisamarawickrama-qe2fo 4 ай бұрын
අනේ සර් ගාල්ලට එන්නකෝ seminar එකක් කරන්න....please.... sir❤🙏
@Sadeesvff
@Sadeesvff 5 ай бұрын
Godak watinawa sir ආසම විශය සිංහල උනේ sir නිසා ❤🎉
@SujeewaSadaruwan-xb9he
@SujeewaSadaruwan-xb9he 6 ай бұрын
Adarei sir
@HASITHA200
@HASITHA200 2 ай бұрын
පට්ට බ්න් sir ❤❤❤
@ChamodiPrabodha-n9h
@ChamodiPrabodha-n9h 3 күн бұрын
ela
@Shenash_Ythub
@Shenash_Ythub 3 ай бұрын
Supiri sir❤️🔥
@ranithaprasadinee7694
@ranithaprasadinee7694 6 ай бұрын
Sir, ada padama hodata theruna❤
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy Ай бұрын
මේ original .ම සිංහල ද, කියලා හිතෙනවා , හරි ලේසීනෙ❤
@nishshankkg-tc7li
@nishshankkg-tc7li 10 күн бұрын
Sir❤
@gayanakumari8139
@gayanakumari8139 2 ай бұрын
Sir oyanam maru❤😂 adarei godak❤
@LlifewithJanu206
@LlifewithJanu206 6 ай бұрын
❤🕊️
@nijaninadeesha
@nijaninadeesha 6 ай бұрын
adarey sir
@mrcricbozz777
@mrcricbozz777 4 ай бұрын
මෙන්න සර් අපට වැසිකිලියක් Movie එක...😇😄 kzbin.info/www/bejne/b2GXiIxrg9KdjMkfeature=shared
@SankaDilshan-z3x
@SankaDilshan-z3x Ай бұрын
Nane sir
@sisirakumara9388
@sisirakumara9388 5 ай бұрын
මම පංතියට එනකොට මල්ලිත් එනවා.මල්ලි 7 තේ , මල්ලි ලොකු😊 වුණාම සර්ගේ පංතියට එනවා කිව්ව...
@wishclick2964
@wishclick2964 6 ай бұрын
කළුතර එන්නේ නැද්ද සර්❤
@SenuriShakya-xg1cm
@SenuriShakya-xg1cm 6 ай бұрын
😊😊😂
@_Chanuri_
@_Chanuri_ 3 ай бұрын
Anee malli baba shooi🤭👻
@gimnadithilakarathna7264
@gimnadithilakarathna7264 Ай бұрын
අම්මෝ සර්ට ඇස් වහක් නම් වදින්න එපා 😂❤️
@SinoshiShinara
@SinoshiShinara Ай бұрын
සර් පුටුවේ දුක පමණි කියන්නෙ පුටුවේ පුක පමණි කියන එකනේ😂
@AmarasiriDissanayake-s7i
@AmarasiriDissanayake-s7i 5 ай бұрын
😢😢Sir thama sinhala walata hondamaaaaa.... Ane math gampaha unnanammmmm ..............😢😢 Mama karumeta ma Anuradhapura...😂😂 Rashmika Sir ...❤❤ Ape 😘CHOOTY SIR😘
@AkeeshaMadubashani
@AkeeshaMadubashani 5 ай бұрын
සර් උදාර සර් කෙනෙක්❤
@Memoriesofbooks
@Memoriesofbooks 5 ай бұрын
😘❤❤‍🩹
@Singleboy23234
@Singleboy23234 6 ай бұрын
හායි
@Singleboy23234
@Singleboy23234 6 ай бұрын
@@Nihansa01 oya innawada
@Singleboy23234
@Singleboy23234 6 ай бұрын
@@Nihansa01 ennakkooo
@Nihansa01
@Nihansa01 5 ай бұрын
@@Singleboy23234😒
@Nihansa01
@Nihansa01 5 ай бұрын
@@Singleboy23234 🥲
@erangaarunodaya7717
@erangaarunodaya7717 6 ай бұрын
ගමේවුන් මෝඩයි කියන එකත් මොඩකතාවක්නෙ
@CREATIVE-KOLLA
@CREATIVE-KOLLA 3 ай бұрын
පුටුවෙ දුක පමණයි = දුටුවෙ පුක පමණයි 😂😂😂😂
@yeshi-j2b
@yeshi-j2b 29 күн бұрын
😂😅 පුටුවේ දුක පමනයි😅
@AshokaKumara-fb3nw
@AshokaKumara-fb3nw 5 ай бұрын
Ane sir mn iye meka blala හීනෙන් lidata වැටුණා 😢
@GamingUdiya-l9t
@GamingUdiya-l9t 6 ай бұрын
අනේ සර් සර් වගෙ දක්ශ ලස්සන පුත්‍ර රත්නයක් හදපු සර්ගෙ අම්මයි තාත්තයි පෙන්නන්නකෝ... please please please please please please please please please please please please please please please please please please please please please please please please please please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@PUVI-ART
@PUVI-ART 3 күн бұрын
❤❤❤❤😂
@ushanigeethika2807
@ushanigeethika2807 2 ай бұрын
ආදරෙයි අහස තරම් සර් ❤.... මල්ලිත් ශෝයි සර් 😊
@deepthiprasdani3173
@deepthiprasdani3173 3 ай бұрын
🥰😍😘🦡🙊😊
@amaranandaHerath
@amaranandaHerath 28 күн бұрын
😂😂😂😂😂
@Sadeesvff
@Sadeesvff 5 ай бұрын
kzbin.info/www/bejne/b2GXiIxrg9KdjMksi=pCqUm-sSED2x5poW sir කිව්වා වගේම අපට වැසිකිලියක් ඔන්න හදලා 😂❤
@priyanthaamare7018
@priyanthaamare7018 6 ай бұрын
adarei sir
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 6 ай бұрын
Supiri sir ❤
දියමන්ති මාලය || Rashmika Soorya Bandara || @bashaparadisaya #sinhala #onlineclass
1:25:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 58 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 120 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 141 МЛН
අපට වැසිකිලියක් කෙටි කතාව | Rashmika Soorya Bandara | #sinhala #rashmikasooryabandara #onlineclass
1:30:19
කාව්‍යාලංකාර මතක නැති අයට | #sinhala #rashmikasooryabandara #onlineclass #education
1:19:08
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 32 М.
11 ශ්‍රේණිය | සිංහල | කුරහන් කවි | @bashaparadisaya |#sinhala #onlineclass
1:15:05
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 17 М.
සිංහබාහු පරම්පරා ගැටුම | @bashaparadisaya | #sinhala  | #onlineclass | #rashmikasooryabandara
1:04:06
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 22 М.
ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara
55:01
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 114 М.
11 ශ්‍රේණිය | දියමන්ති මාලය | @bashaparadisaya | #sinhala #onlineclass
1:23:38
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 25 М.
අඟුල්මල් දමනය | @bashaparadisaya | #sinhala #onlineclass #education
1:05:25
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 48 М.
Та самая посуда для гостей😂🤌🏾
0:19
Эльвин Агаев
Рет қаралды 6 МЛН
Кто забрал лапку у Риви?
0:29
ЛогикЛаб
Рет қаралды 2,1 МЛН