අපට වැසිකිලියක් කෙටි කතාව | Rashmika Soorya Bandara |

  Рет қаралды 66,116

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

Пікірлер: 307
@nethmiahinsha4965
@nethmiahinsha4965 Жыл бұрын
අපේ චුටි සර් හරි හොදට පාඩම් කියලා දෙනවා❤❤😊
@nuwanthichethana9043
@nuwanthichethana9043 11 ай бұрын
මන් ඉස්කෝලේ කියා දෙන දේවල් මොකුත් අහන් ඉන්නෑ ......😁 ගෙදර ඇවිත් සර්ගේ පාඩම් බලනෝ.... පට්ට හොදේ......❤👍🫠
@SujithnimankaNimanka
@SujithnimankaNimanka 8 ай бұрын
Aththa....
@nilukaegodakukulage9897
@nilukaegodakukulage9897 7 ай бұрын
සතුටුයි...😂 මං වගේ තව අය ඉන්න එක ගැන.....,.😂
@AchiniAvishi
@AchiniAvishi 7 ай бұрын
මාත් එහෙම 😅😁😁😁😁❤❤❤❤
@MY_FRIENDS_444
@MY_FRIENDS_444 7 ай бұрын
ඉස්කෝලේ ටීච උගන්නඩ්ඩි රශ්මික සර්ගෙ video balala ප්‍රශ්න සීයක් විතර ටීචගෙන් අහන මම😊😊
@JayaniUthpala-iz5iy
@JayaniUthpala-iz5iy 7 ай бұрын
😂
@DilshiUmasha
@DilshiUmasha 10 ай бұрын
දවසට එක පාරක් හරි සර්ගෙ පාඩමකුයි සර්වයි බැලුවෙ නැත්තම් නින්ද යන්නෑ 😌💗
@ShehanMadaranga-ge4xg
@ShehanMadaranga-ge4xg 7 ай бұрын
Gammata😌💗
@ishu1656
@ishu1656 Ай бұрын
Thota thiyenne ninda yanne nathi ledak😅😂😂
@WMsarathWMsarathkumar
@WMsarathWMsarathkumar Ай бұрын
@darshidarshi9720
@darshidarshi9720 11 ай бұрын
Sirge පාඩම් හොඳට තෙරෙනවා මගේ ආසම විෂය සිංහල ආසම ගුරුවරයා සර් ඒ සර් උගන්වන විදියට හොදට මතක හිටින නිසා❤❤❤
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 7 ай бұрын
අනේ ගොඩක් හොඳට තේරුණා සර්. මන් 10 වසරේ ඉන්නේ ඒත් මන් 11 වසරේ පාඩම් බලනවා. ගොඩක් ස්තුතියි සර්. 🙏🏻🙏🏻..... ආදරෙයි හැමදාම සර් ❤️😘😘😘.
@AbiruMethwin
@AbiruMethwin 10 ай бұрын
රදාවානේ ක්ලාස් එකටයි,මොන්ටාන එකටයි එන මම.❤
@mathisamethsandu3336
@mathisamethsandu3336 10 ай бұрын
Exam ළං වෙද්දි ටග්ගලා පාඩම් ටික මතක් කරගන්න ගොඩාක් වටිනවා මේ වගේ Videos. Thank you so much sir!❤
@tamilwithmahinda
@tamilwithmahinda Жыл бұрын
අක්කගෙයි මල්ලිගෙයි කතාව සම්පූර්ණ ඇත්ත 😂😂
@සුදුබොලේ...j
@සුදුබොලේ...j Жыл бұрын
10 වසරේ ඉදන් 11 පාඩම් බලන තවත් අය සිටීද 😁
@xjiniyaa9887
@xjiniyaa9887 Жыл бұрын
Nah👍🏼
@KethaniKaveesha-pv2dx
@KethaniKaveesha-pv2dx 11 ай бұрын
ow😂
@nijaninadeesha
@nijaninadeesha 11 ай бұрын
oooo
@krishantipolonnaruwa8797
@krishantipolonnaruwa8797 11 ай бұрын
Ow ow .... ❤😊
@lahirusamarakoone5631
@lahirusamarakoone5631 11 ай бұрын
Yeh😂 siti🤪
@fortan-we3od
@fortan-we3od 11 ай бұрын
8 වසරෙ ඉදන් සර්ගෙ online පන්ති එන මං වගේ පොඩි උන් සිටීද . සිටීනම් මේ පැත්තට 😢😢😅😅😅❤❤
@NethmiMalsha-m5k
@NethmiMalsha-m5k 3 ай бұрын
Mn grade09 😂😂
@yamunavinodani1378
@yamunavinodani1378 5 ай бұрын
බො 🍃 පැලයක් වගේ ඉන්න මාව වල් පැළයක් ගාවට දානවා සර් 😅😊 ගොඩක් හොඳට තේරෙනවා සර්❤❤❤ ස්තුතියි සර් ❤❤💯💫
@Kavee-ui9hv
@Kavee-ui9hv 7 ай бұрын
හොදටම තේරුණා සර් ♥️ සර් කියලා දෙන විදිහ නම් නියමයි 🤩 අහන් ඉන්න ආසයි ... 🌼 Tnk yu sir
@NiroshaniKulasuriya-ty1ip
@NiroshaniKulasuriya-ty1ip Жыл бұрын
10වසර දීම මම 11 වසර පාඩම් බලන්න මම හරි කැමතියි😊😊
@misssecret-kx7uo
@misssecret-kx7uo 7 ай бұрын
අප්පෝ..... සර් 😂 අනේ මන්දා 😂 රෑ 1.20 වගේ හිනා වෙනවා මම කොයි වෙලේ හරි ගෙදරින් ඉලියට දාන්නෙ විභාගෙද සති දෙකක් තියෙද්දී...❤🎉😂
@PradiniViranga-f6u
@PradiniViranga-f6u 9 ай бұрын
සර් නිසා සිංහල ආසම විශය උනා ❤❤❤
@Sl.ne00n
@Sl.ne00n 7 ай бұрын
සිංහල එපා වෙලා තිබ්බේ දැං ආස හිතුනා ඉගෙන ගන්න❤❤
@ccschannal7641
@ccschannal7641 2 ай бұрын
මට හිතෙන්නෙ මේ කතාවට වඩා සර් අපිට ජීවිතේ ගැන කියල දෙනව කියල .මොනව වුණත් හොදට තේරෙනව සර් 🎉🎉🎉🎉
@anulagovinda1944
@anulagovinda1944 7 ай бұрын
OL වලට කලින් දවසෙ පාඩම බලන මම....❤️🙂👍
@ShehanMadaranga-ge4xg
@ShehanMadaranga-ge4xg 7 ай бұрын
Mn wage🫠
@chamodyanethmini2612
@chamodyanethmini2612 7 ай бұрын
ස්කොලෙ කියල දුන්න දේවල් මොකක්ද වගෙ ඒත් දැන් පැහැදිලිව පාඩම තෙරුනා Thanq sir 💐🌸❤️
@kumarialuthwaththa4965
@kumarialuthwaththa4965 8 ай бұрын
අනිවාර්යයෙන්ම දවසට සර්ගේ එක වීඩියෝ එකක් හරි බලනවා ❤❤
@Hansi-s-life
@Hansi-s-life 8 ай бұрын
සර්ගෙ video වලින් ඉගෙන ගන්න degree එක කරන මන් 😂😂😂thankyou sir
@DinushaDilrukshi-l6c
@DinushaDilrukshi-l6c 10 ай бұрын
උගන්නන දේවල් හොදට තේරෙනවා සර් 😊සුපිරියි❤
@sachinisuwarnamali1577
@sachinisuwarnamali1577 8 ай бұрын
ඉස්කෝලෙ පාඩම කියල දෙන්න කලින් සර්ගෙ viedieo බලනව මම සාහිත්‍ය ගොඩදාගන්නේ සර්ගෙ viedieo බලල ❤️ සර් හොදට කියල දෙනව👍❤️
@MishmaDewmi-f6z
@MishmaDewmi-f6z 11 ай бұрын
7 ග්‍රේණියේ ඉදන් 11 ග්‍රේණියේ පාඩම් බලන අය සිටීද ❤️
@Juicymemers48
@Juicymemers48 11 ай бұрын
pissu neththn shoke 🤣
@kaviyh424
@kaviyh424 9 ай бұрын
😂
@kavidinirmani
@kavidinirmani Жыл бұрын
චූටි සර්(fv sir) 💞🎀♥️
@ThakshilaPriyadarshani-x2j
@ThakshilaPriyadarshani-x2j 26 күн бұрын
කතාව ලස්සනට තිබ්බ සර් 😍😍😍
@UETk
@UETk 10 ай бұрын
35:38 සිරා කතාව
@PathminiWethkantha
@PathminiWethkantha 8 ай бұрын
සුපිරියට තෙරෙනා සර් 🥺❤️
@NiroshKawahalya
@NiroshKawahalya 2 ай бұрын
මරු සර් මම 10 වසරෙ ඉදන් 11වසරෙ වෙනකන් පාඩම් ඔක්කොම බැලුවා සර් සුපිරියක් තමා සර්නම්
@ranjithekanayaka2448
@ranjithekanayaka2448 9 ай бұрын
හදවතේ ගුරුවරයා 💖 රශ්මික සර් 💖
@Shan-31
@Shan-31 10 ай бұрын
නුවරට සෙමිනා එකක් ඔනි නිවාඩු ඉවර වෙන්න කලින් 🥺🥺
@ranjithashoka9452
@ranjithashoka9452 7 ай бұрын
නියමයි සර් මේ පාඩම හොදට තේරුනා
@SandaliRanathunga
@SandaliRanathunga 7 ай бұрын
සර් අනේ වස්සානය පාඩමත් කරන්නකෝ 😥😥
@tharindudulara8249
@tharindudulara8249 11 ай бұрын
ගෘප් එකක් හදමුකෝ සර්❤
@bashaparadisaya
@bashaparadisaya 11 ай бұрын
0772661190 - whatsapp මැසේජ් එකක් දාන්න
@SamithLakshan-gr3ns
@SamithLakshan-gr3ns Жыл бұрын
සුපිරියක් තමා ☺️
@ChamilaMadushani-eh6cu
@ChamilaMadushani-eh6cu 7 ай бұрын
Our little sir teach lessons very well❤❤❤❤❤
@danushkahansa3490
@danushkahansa3490 8 ай бұрын
සර් නම් පට්ට අනී😛😘🥰 සර් හෙන ශොක්❤️
@yenulisadewma4051
@yenulisadewma4051 11 ай бұрын
Sir aththatama godakkk shook ... Man grade 11 vala inne thava masa 4 i OL valata sinhala man S ekaka mattame hitiye Man chuttak vath kamathi nathi vishayak harima epa vena vishayak... hby sir ge vidio balanna patan gaththu davase idam me subject ekatath kamathi dan sir ge lassana muna dakala thama nikam vidio eka ebuve sir ugannana vidiyath hithata alluva edain passe man sir ge vidio balanava sir thama mage sinhala sir 💗 Thank you soo much sir
@yenulisadewma4051
@yenulisadewma4051 11 ай бұрын
Dan lakunuth 75n uda thiye sir 😊
@sugathdammika8745
@sugathdammika8745 9 ай бұрын
සුපිරියි සර් ....❤ හොඳටම තේරුනා..😘🥰
@poornanirmal1211
@poornanirmal1211 8 ай бұрын
සුපිරියටම තේරුනා සර්
@AnnaFernando-cf4vn
@AnnaFernando-cf4vn 7 ай бұрын
නියමයි සර්❤
@pczoneow4561
@pczoneow4561 Жыл бұрын
අනෙ සර් ගෲප් එකක් ලින්ක් එකක් දාන්නකො
@rishinirajapaksha2447
@rishinirajapaksha2447 23 күн бұрын
Ane ow
@nimeshsathsara-o3e
@nimeshsathsara-o3e Жыл бұрын
ඔය උදාහරනෙට විචාරයක් ලියන්ව විදිහත් කියල දෙන්නකො සර්
@nimeshsathsara-o3e
@nimeshsathsara-o3e Жыл бұрын
නුවර සම්මන්ත්‍රනයේ විඩියෝ එකත් දාන්නකො සර්.
@ShamalDhamayantha
@ShamalDhamayantha 6 ай бұрын
❤Ser hodata theruna ser thank you mata hambauna hoddama guruvaraya ser thama ser sar vage kenek bihi karapu amma mage aushath aran jevath venna one❤❤ Adarei ummA❤! ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤❤ ❤ ❤❤ ❤
@RITHUSHA119
@RITHUSHA119 9 күн бұрын
අවවාදයයි මෙම පන්තිය නැරබීමේදි කන් ෆෝන් බාවිතා කිරීමට කාරුනික වන්න 👍🙂
@MR.Shenulka01
@MR.Shenulka01 Жыл бұрын
Thanks sir🎉🎉😊😊😊
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 7 ай бұрын
අයියයි නංගිත් එහෙම්ම තමයි
@rishminishamali-pw7fq
@rishminishamali-pw7fq 2 ай бұрын
sr❤ godk adarei 🎉 e vagema sr kiyn eva pattatama therenv 🎉 godk pin sr ❤🎉
@Mrසමේ
@Mrසමේ 7 ай бұрын
❤❤godak pin sir hodt therun Thnq ❤❤❤
@kaveeshaseuminimapa
@kaveeshaseuminimapa 11 ай бұрын
Sir ada aththatama lassna wadi...😮❤❤❤❤❤❤
@dilshimichele6513
@dilshimichele6513 5 ай бұрын
Padama Hodata theruna sir thank you....❤🎉😊
@anuththara1134
@anuththara1134 6 ай бұрын
මොකක් වුනත් මෙ පාඩම නම් මතක තියෙයි අනෙත් එ්වට වඩා 😂😂
@KawyaDiwyanjali-bd7ji
@KawyaDiwyanjali-bd7ji Жыл бұрын
Asama kenek thama sir❤🎉🎉❤❤❤
@KavindiDisanayaka-u2q
@KavindiDisanayaka-u2q Ай бұрын
Niyamai sir lesson ak hodata theruna💖
@chandrikasamanthi5079
@chandrikasamanthi5079 18 күн бұрын
නියමයි සර් 😌❤️
@sL_DeViL__EditZ
@sL_DeViL__EditZ 9 ай бұрын
සර් ගම්පහ seminar එකක් කරමුකො ❤🥰
@karunarathnakarunarathna8602
@karunarathnakarunarathna8602 4 ай бұрын
සර් අපේ ස්කොලේ ටත් එන්නකො😢.සර් ර්❤❤❤❤❤❤
@KumudiniShiromala
@KumudiniShiromala 2 ай бұрын
චුටි සර් ❤ fv sir😊💫💖
@Thishiminya15
@Thishiminya15 9 ай бұрын
❤❤❤tnks sir e padama maretama theruna
@SujeewaUbewardhana
@SujeewaUbewardhana 7 ай бұрын
Mn me video eka balanne 3weni parata Sir nam supiriyak mn marama asawakin sirge videos balanne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SudeeraSriPrabash
@SudeeraSriPrabash 11 ай бұрын
supriyak thamai sir ❤🤘
@Chamo-q2y
@Chamo-q2y 9 ай бұрын
තාත්ත ගැන කියන ටික.... 🥹❤
@hirunepromodya2930
@hirunepromodya2930 7 ай бұрын
Superb ❤
@MihirangaMihiranga-b9l
@MihirangaMihiranga-b9l 8 ай бұрын
ක්ලාස් එක සුපිරි සර්
@Sandayakanthi-hv8bm
@Sandayakanthi-hv8bm 8 ай бұрын
Sir maru niyameta agatama wadinawa
@Sandayakanthi-hv8bm
@Sandayakanthi-hv8bm 8 ай бұрын
Hama subject ekaakatama soorya bandara sir wage sirla hitiyanam
@pegfranando7640
@pegfranando7640 7 ай бұрын
හෙට o/l තියන් මේක බලන මම 😂
@sihinainduwara6647
@sihinainduwara6647 Жыл бұрын
Supiriy sir 💞
@ChamikaGihan-i9z
@ChamikaGihan-i9z 3 ай бұрын
Sir godak pin❤❤❤❤❤❤
@tamilwithmahinda
@tamilwithmahinda Жыл бұрын
Supiri sir.niyameta therenawa
@ishanimanori2142
@ishanimanori2142 8 ай бұрын
🎉❤Nimaiiiiii thanks sir
@EsadiHasanga
@EsadiHasanga Жыл бұрын
Sir lassanai 😢
@nuwanthichethana9043
@nuwanthichethana9043 11 ай бұрын
ඇත්තක්.......🙃
@SujeewaUbewardhana
@SujeewaUbewardhana 7 ай бұрын
Mn me video eka balanne 3weni parata sirnam supiriyak Mn marama asawakin sirge videos balanne ❤❤
@sudarshisudarshi3569
@sudarshisudarshi3569 Жыл бұрын
Sir mage yaluwa ahanawa sir chandana sooriyabandarage puthada kiyala
@AnushaKumari-ml4et
@AnushaKumari-ml4et 2 ай бұрын
Ape chuti srita dalada samidu pihita😊❤
@IndikaSandakelum-oy7cp
@IndikaSandakelum-oy7cp Жыл бұрын
Sar nam Maru sar 🥳🥳🥳🥳🥳
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w Жыл бұрын
Thank you very much sir, i like your vidioes very much.i can understand your lessons very easily.🙂🙂
@SasinthaVipulitha2002-gz4nt
@SasinthaVipulitha2002-gz4nt Жыл бұрын
Hodata theruna sir😊💜️💜️💜️💜️♥️♥️♥️🖐️👍
@sameerasadakelum2538
@sameerasadakelum2538 7 ай бұрын
😊Maru sir hodata therenawa😊
@Maheediadhyathmika-qc1ts
@Maheediadhyathmika-qc1ts 7 ай бұрын
thank you sir hodt theruna
@ManjulaJayakody-kx4ie
@ManjulaJayakody-kx4ie 10 ай бұрын
අනිවාර්යයෙන්ම අපිත් 10 හැබැයි 11 වසර එවා තමා බලන්නේ❤
@rathnasiridisanayaka4429
@rathnasiridisanayaka4429 Жыл бұрын
Maru sir 👍👍
@AnushaDilrukshi-o3p
@AnushaDilrukshi-o3p 9 ай бұрын
Sir guitar play karanna puluwanda ?????
@jwarts799
@jwarts799 11 ай бұрын
25:41 😅aththama aththa mewa hena sira katha 😊
@narstudio244
@narstudio244 Жыл бұрын
Good luck bro ❤❤ carry on🌟💐
@AkashTechBro
@AkashTechBro 3 ай бұрын
sirge gewal koheda sir kohomada alagalla danne man a pathethe
@G.M.Jnimsara
@G.M.Jnimsara 8 ай бұрын
Sir alagalle kand thiyenne koheda
@lochana-xk2zn
@lochana-xk2zn Жыл бұрын
sir disti helanawa kiyanne mokakda yakku yakku
@Doni-w4y
@Doni-w4y 5 ай бұрын
Sir🥺❤️
@nethmiahinsha4965
@nethmiahinsha4965 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊sir lassanai godak hodeeeee😊
@speditz1111
@speditz1111 6 ай бұрын
😅 48:46
@renukawijesinghe-tl6ep
@renukawijesinghe-tl6ep 8 ай бұрын
අපේ මල්ලිත් එසේමය් 😂
@naleenramyaka4537
@naleenramyaka4537 6 ай бұрын
chuti sir marapola scl ekt seminar ekk one 🥰💞❤
@RkCreationOfficial.
@RkCreationOfficial. Жыл бұрын
10 වසරේ මන් 😂
@AroosiyanasurudeenAroosiya
@AroosiyanasurudeenAroosiya 10 ай бұрын
Sper😊
@ImashaJayamaha-zb4kx
@ImashaJayamaha-zb4kx Ай бұрын
Thank you sir ❤🎉
@papivi-vy9nd
@papivi-vy9nd Жыл бұрын
Nice sir
@chamodyadilmi6797
@chamodyadilmi6797 Жыл бұрын
PHI suddage katahada thamai sir lassanatama kiyanne 🙃❤
@writing2748
@writing2748 Жыл бұрын
😊❤
@dedunusandeepa5326
@dedunusandeepa5326 3 ай бұрын
Sir hodata theruna sir ❤️
@shanthiama-be1xl
@shanthiama-be1xl 11 ай бұрын
I wish you happy christmas day you sir ☃️❄️☃️❄️☃️❄️☃️❄️☃️❄️🙃🙂🍟️🍰🍹
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 10 МЛН
Diyamanthi Mlaya | දියමන්ති මාලය - Padanama Productions @PadanamaProductions
31:54
බැද්දේගම |Rashmika Soorya Bandara
1:15:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 138 М.
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව| #sinhala |#grade11 | Rashmika Soorya Bandara
41:37
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 112 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН