bass guitar (වාදන පෙලහරක් )

  Рет қаралды 69,645

Sajith Nishantha

Sajith Nishantha

Күн бұрын

#sanidhapa_allright_flashback_seeduwabrave_serious_secret_live_

Пікірлер: 288
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
ඩික්සන් අයියගේ බේස් පාර ඇඟටම දැනෙනවා සනිධප සංගීත..💪💪💪හැබැයි සෑම් කියන්නෙත් සුපිරි දක්ෂයෙක් 👍👍👍👍👍
@supeshalasithum2596
@supeshalasithum2596 Жыл бұрын
Aniwa eka aththa dikahonge Bess's para danenawa ...Sam kiyanneth waddek aye deakak na Sam liwera kiyanne supiriyak
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
හොඳම බෑන්ඩ් එක...ඇරෝස්ටා...නිශා...වැඩ්ඩනම් වැඩ්ඩ...හොඳම වැඩ්ඩ නැහැ මෙතන...මෙතන කියන්න වැඩ්ඩෙක් ඉන්නෙ සනිධප තමයි...ටිකක්හරි...ඉස්සරනම් ඉතිං සන්ෆ්ලවර් අර්නි පීරිස්...👍ආයෙ ඉස්සර උන්න අය්වෝද මෙල්...ඔන්න ලංකාවෙ උන්න,ඉන්න වැඩ්ඩො...සුපිරිම...😊
@bnishan12
@bnishan12 2 жыл бұрын
සෑම්, ගයාන්, ඩික්සන් තමයි නියම වැඩ්ඩෝ. කොච්චර බේස් වැඩ්ඩො උනත් වැඩක් නෑ. කනට හරියන බේස් එකෙන් වැඩ පෙන්නන්න බැරිනම්. මේ තුන්දෙනා ඒක කනට මිහිරිව දෙනවා. අනිත් උන් බොක්ස් ගිටාර් එකෙන් බේස් ගහනවා වගේ
@rasindupramod8550
@rasindupramod8550 2 жыл бұрын
Flashback එකේ සැම් තමා ආයෙ අහන්න දෙයක් නෑ ❤️
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 2 жыл бұрын
Roshan dunnda
@emperorofthegames4103
@emperorofthegames4103 Жыл бұрын
Meyata kawruhari dila wage
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
😂😂😂
@chamaraweerasinghe716
@chamaraweerasinghe716 Жыл бұрын
සෑම් මල්ලිගේ බේස් පාර ඇගටම දැනෙනවා💖
@nuwanfernando3727
@nuwanfernando3727 Жыл бұрын
අර්නි පීරිස් තමා 🧨💣💣🧨💣💣🎶🎶🎶🎶 bass 👑 ❤❤❤
@Janaka_Rathnayake
@Janaka_Rathnayake 2 жыл бұрын
ඩික්සන් අයියගේ බේස් පාරනම් ❤
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 2 жыл бұрын
ඔක්කොම ලාංකාවෙ දක්ෂ වාදකයන් ආදරෙයි ඉදිරියට යන්න සුභ පැතුම් !!
@tharindumadushanka4974
@tharindumadushanka4974 Жыл бұрын
සනිධප ඩික්සන් aiya supiri waddek❣️❣️👍
@hasanthaprasad533
@hasanthaprasad533 2 жыл бұрын
සෑම් ලිවේරා සහ ඩික්සන් දෙන්නගේම රහ තියෙනවා.සෑම්ගේ නෝට්ස් ශුවර්.ඩික්ස්න්ගේ මට දැනෙන විදිහට ඩ්‍රම් රෝල් වලදි නියමෙට ගැලපෙන්න දෙනවා...දෙන්නම නියමයි.පැටර්න් දෙකක්....❤️❤️
@sathroobimuditha06
@sathroobimuditha06 2 жыл бұрын
සැම් ලිවේරා .ගයියා . සුමිත් අයියා තමා
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
සෑම් ❤❤ ගයාන් ❤❤
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
සෑම් ලිවේරා.....ඩික්සන්....නිමා..
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 жыл бұрын
Sam levera hoda waddek thamai .. අර්නි පිරිස් තමා සුපිරිම
@juwanwimalarathne8567
@juwanwimalarathne8567 2 жыл бұрын
අර්නි පීරිස් 🤩🤩🤩
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
අර්නි මහත්මයා ඒ කාලෙ ගහපුවා අද මෙච්චර තාක්ෂණයක් තිබිලත් ෙගාඩක් අයට ගඑගන්න බෑ
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
හරියට බේස් ගිටර් එක ගහන්නේ සනිදප ඩිකා තමා ❣️ සනිදප සෙට් එකේ එකෙක් කියන්නේ කොහෙත් හරි දේ කරලා කැපිලා පේනවා එකෙන්ම ❣️
@sajithnishantha
@sajithnishantha Жыл бұрын
Aniwa
@SLC7987
@SLC7987 Жыл бұрын
පක තමයි😂
@kanishpranee
@kanishpranee Жыл бұрын
😂😂😂
@charithmadu7281
@charithmadu7281 10 ай бұрын
​@@SLC7987එහෙනම් ෆ්ලෑශ්බෑක්ද?😂😂
@SLC7987
@SLC7987 10 ай бұрын
@@charithmadu7281 ඔවු.මරි මෝල් අබබ්බයෙක්ට ඇරෙන්නෙ බේස් පිලිබද දැනුමක් තියන ඕන එකෙක්ට තේරෙනව මෙතන neat එකට තිතටම play කරන්නෙ සෑම් කියල
@prasadsanjeewa453
@prasadsanjeewa453 Жыл бұрын
සෑම් තමයි bass....ගයියා 👍
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 2 жыл бұрын
ෆ්ලැස් බැග් තමා සැම් ලිවේරා
@krrishkrishmalrasanga8181
@krrishkrishmalrasanga8181 2 жыл бұрын
අර්නි පීරිස් තමයි මටනම් සහරා ගහන වීඩියො ටිකක් බලපල්ල
@pahanchathuranga2624
@pahanchathuranga2624 2 жыл бұрын
Flashback sam livera and niman anne💪
@dulanbhashitha3603
@dulanbhashitha3603 Жыл бұрын
Sanidapa eke aiya maru.sam eiyath e vagema vaddek
@SLC7987
@SLC7987 2 жыл бұрын
ලංකාවෙ දැනට beat band වලින් බිහි උන හොදම බේස් ගිටාරිස්ට් තමයි සෑම් ලිවේරා.පෙනුම,වාදනය දෙකෙන්ම අංක එක.ඒ fingering speed එක neat එක quality එක කාටවත් ගන්න බෑ.සනිධප ඩික්ෂන් අයියත් සාමාන්‍ය player කෙනෙක් විතරයි මටනම්.කිසිම update එකක් නෑ.2000 ගහපුවමයි 2022ත් ගහන්නෙ.ඒත් සෑම් ලිවේරා 2012 දි ගහපු විදියට නෙමෙයි 2018 දි ගැහුවෙ.පට්ට තැනකට ගෙනාවා flasback sound quality එක.දන්නෝ දනිති.නොදන්නෝ බුරති
@sajithnishantha
@sajithnishantha 2 жыл бұрын
Dennage patan dekak ithin
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එකගයි තාමත් සෑම් ගහපු ගැහිල්ල ගහන්න කෙනෙක් නැහැ
@chanakasugathadasa2338
@chanakasugathadasa2338 2 жыл бұрын
Aniwa ❤️‍🔥❤️‍🔥
@danukasanjaya7112
@danukasanjaya7112 2 жыл бұрын
Hm
@chamalkadilnuwan2834
@chamalkadilnuwan2834 2 жыл бұрын
❤️❤️❤️
@dumindarrathnayake7451
@dumindarrathnayake7451 2 жыл бұрын
සෑම්ම්...💪💪💪👌
@pathumniroshan4498
@pathumniroshan4498 7 ай бұрын
සැම් දෙනවා හික් ගැවෙන්න පුතෙ ❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
Shaa super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️ bess ගයාන් අයියා fatta bess kin kenek💛💎💎
@lahiruprasad5682
@lahiruprasad5682 Жыл бұрын
one and only සෑම්❤
@maliduwa9404
@maliduwa9404 Жыл бұрын
sanidapa dika . eka professional solo beat ekk number 1. bt gaiya. godak pahadili knata ahn inna puluwan genuine solo ekk.. anith ayatth daksayo.❤
@rameshkwt4489
@rameshkwt4489 Жыл бұрын
Airny master vage dakshayeknm aye hoyagannavath natiwei ,bass king airny sirge Eva ekka meva ahaddi nikam meva bassda kiyalath hithenava kandoskiriyavak vitarai nodakin
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
Sunflower , Sahara ගහපු අර්නි පීරිස්, Gypsies තිලක් ඩයස් ,සහ වර්තමාන මේරියන්ස් වල ඉන්නෙ බේස් වැඩ්ඩො ඇරෝ ස්ටර් නිශාන්ත ,සන්ෆ්ලවර් ගහපු මාලන් සහ සරිත් සුරිත් නිව්ස් එකේ බේසල නියමයි මේකෙන් නම් ගයාන් සහ ඩික්සන්
@ishankashamith2415
@ishankashamith2415 Жыл бұрын
100%k ekagai
@janakaprabhath6017
@janakaprabhath6017 Жыл бұрын
1 ඩික්සන් අයියා ලොවෙත්.ඒ ගැහිල්ල ලොවෙත් කිසිම කෙනෙක් ගැහුවෙ නෑ.
@සජිත්ප්රේමදාසමැස්
@සජිත්ප්රේමදාසමැස් 2 жыл бұрын
ඩික්ක ඇන්ඩ් නිමා❤❤❤
@sujithravi6281
@sujithravi6281 2 жыл бұрын
හැමෝම වැඩකාරයෝ ආදරෙයි ❤️❤️❤️💪💪💪👍👍👍🙏🙏🙏
@dineshsanjeewa1912
@dineshsanjeewa1912 2 жыл бұрын
ivo de mel.Seeduwa sakura base sudath and gayan fernando tamayi mama dakapu dakshayo .
@ravindusanjana1572
@ravindusanjana1572 2 жыл бұрын
Sam ayya❤❤❤❤
@maleesha_nimsara2034
@maleesha_nimsara2034 2 жыл бұрын
සෑම් අයියා😍😍
@shanruchiranga8942
@shanruchiranga8942 Жыл бұрын
සැම් වැඩ්ඩෙක් එක ඇත්ත එත් ඩික්සන් ,ඇරොස්ටාර් නිසා,පපල් රෙන්ජ් සෙනක අයියා තව වැඩ්ඩො ඉන්නවා ලෙජන්ලා ගත්තොත් අයිවො ,අර්නි, ඩිකා එයාලා තමයි වැඩ්ඩො බන්.දැනට එයාලාට වැඩියෙ ටැලන්ට් අතින් ඉන්නවා ඔනි තරම් වැඩ්ඩො එත් එක්ස්පිරියන්ස් එක අතින් වැඩ්ඩො අර ටික තමයි .
@lakshmimohr1372
@lakshmimohr1372 2 жыл бұрын
Never ever insalt the ather musicians at all like this in your life, Bass guitar 🎸 Thilak Dias is my own brother, he always helps the young bass guitars than let them down, what ever you do in your life, badly or good, they all come back to you in your life, don't forget it, be kind to the others, if you are kind enough to makes someone happy, they also will be kind to you 🙏🙏🙏
@ravinduchamod8061
@ravinduchamod8061 Жыл бұрын
Dicson සනිධපතමයි සුපිරි
@sameeraperera1880
@sameeraperera1880 2 жыл бұрын
Sam aiya❤️🔥 Gayan aiya 🔥
@danukasanjaya7112
@danukasanjaya7112 2 жыл бұрын
Methanin Dixson aiya, sanidapa.
@gayanneo3845
@gayanneo3845 2 жыл бұрын
මෙතන 4 දෙනෙක්ම flashback නියෝජනය කරලා තියෙනවා 🥰
@sachinpiyumal3594
@sachinpiyumal3594 2 жыл бұрын
Ow ow
@jerom8015
@jerom8015 2 жыл бұрын
eka kvud bro e
@nisalanurada6033
@nisalanurada6033 2 жыл бұрын
චාල්ස්.ගයාන්.නිමාන්.සෑම්
@yasindusathsara15
@yasindusathsara15 Жыл бұрын
ඔව්
@uzmanaisher9445
@uzmanaisher9445 2 жыл бұрын
සනිධප ඩික්සන්ගේ බේස් ලයින් වලට ගහන්න එකක් නැහැ ඕයි.......මියුසික් දන්න උන් දන්නවා ඉතින්
@kanishpranee
@kanishpranee Жыл бұрын
Hri bn el oya music danno 😂😂😂
@amilairanka1344
@amilairanka1344 Жыл бұрын
Sem thamai ithin
@hansakasulakshana1270
@hansakasulakshana1270 2 жыл бұрын
Me Video Clip ekeneenam Gaiya thamai niyama bass solo eka play karee 😘😍❣️
@sudathlakmal554
@sudathlakmal554 2 жыл бұрын
සනිධප වාදකයො හය දෙන⁣ා ඉහලන්ම ඉන්නවා ඔක්කොටම වඩා👈ලංකාවෙ කලාකරුවන් රැසක් සජිවිව ගයන්නත් ප්‍රියතම සංගිත කණ්ඩායම..දන්නෝ දනිිති🙏තව දෙයක්.ලංකාවෙ සංගිත කණ්ඩායමක් කිව්වොත් ගොඩාක් තියනවා..flashback විතරක් නෙමේ🤣flasback සෙට් එක ලිඳෙන් ගොඩ එන්න බලන්න
@sajithnishantha
@sajithnishantha 2 жыл бұрын
Aththa kathawa
@supuntharaka7790
@supuntharaka7790 2 жыл бұрын
Sirawatama bn අර්නි ,මාලන්,අයිවෝ. ,ශාන් ,නීල්, මංජු,සුදත්,රනා මේ කට්ටිය වැඩ්ඩො නෙවේ මෙ කට්ටියගෙ හැටියට
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
Flashback liden goda awilla godak kal.habai sanidapa thama play karanne kalin tikamai.hamadama wenas wena prasanga wedikawata aluthma deyak genawa band eka flashback.eke dekak ne.comment dakke naththan balan yanna pahalata.kawuda wadda kiyala penawa.bass nam flashback sam livera.
@udarachathuranga2732
@udarachathuranga2732 Жыл бұрын
@@buddhikasampath8772🤣
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
@@udarachathuranga2732 😂😂🤣
@_mk_shan_
@_mk_shan_ 2 жыл бұрын
සෑමා ❤️
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
ගයාන් ❤
@nilankamadushan7541
@nilankamadushan7541 2 жыл бұрын
ඩික්සන් 👍👍❤️
@sanjuravishka6274
@sanjuravishka6274 2 жыл бұрын
ඩික්සන් ප්‍රනාන්ද ගැන දන්නෝ දනිති...මේ වීඩියො එකේ ඉන්න අය අතරින් ඩික්සන් තමයි හොඳම....තව මේ වීඩියො එකේ නැති තව සුපිරි වැඩ්ඩො ඉන්නව.අර්නි පීරීස්,අයිවෝද මෙල්, චමින්ද (මේරියන්ස්),
@rumeshdhimuthu3894
@rumeshdhimuthu3894 2 жыл бұрын
උබ හරිබන්
@Janaka_Rathnayake
@Janaka_Rathnayake 2 жыл бұрын
ඩික්සන් එකෙන්ම
@sandilachamadith4393
@sandilachamadith4393 2 жыл бұрын
Aniva ban ❤️❤️
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 2 жыл бұрын
අනිව අර්නි නම් බෙස් බෙස් නම් අර්නි
@tharakamadushan9545
@tharakamadushan9545 2 жыл бұрын
Chaminda geth asama besa diksan ❤️
@amilairanka1344
@amilairanka1344 Жыл бұрын
Sem thama wedda
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
hema sangitha kandayamakama players la ta ona une wena wenama kepi peenna,sangeeth aiya sanidapa wala ta gaththe upathinma weddo 6 denek, dikson aiyala ragala ketayam dala famous une na,balapan nihathamani ahinsaka manussaya,kanata amaru na,gon sadda na,sinduwa rasaya awulak nowenna bass patern ekata gahanawa dikka. anith aya weddo,ekenma,eth anka eka dikson aiya thamai.too much na 😍😍 aneka me video eke solo ekak nemeine dickson aiya gahanneth
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
එක්කෙනෙක් විෂෙශ කරන්න අමාරුයි ඔක්කොම සුපිරි බෙස් බුලට්♥️
@manithamindiya9092
@manithamindiya9092 Жыл бұрын
ගයියා ලුනුවිල පාරේ ගහනවා බලන්නම ශෝවලට ගිය කාලයක් තිබ්බා😂❤️ ගයියා❤
@uma_music.
@uma_music. Жыл бұрын
Sam❤
@kosalarandunu2340
@kosalarandunu2340 2 жыл бұрын
Hamadenekma waddo jaya wewa
@ravindudilhara3154
@ravindudilhara3154 2 жыл бұрын
ඩික්සන්❤❤
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
Legend, Sam Livera.
@chamnilusha8048
@chamnilusha8048 2 жыл бұрын
gayan Fernando super
@Tiktokfans679
@Tiktokfans679 Жыл бұрын
සෑම් තමා ❤
@sashikamadushan1941
@sashikamadushan1941 2 жыл бұрын
Dixon🔥🔥❤️
@uma_music.
@uma_music. Жыл бұрын
Sam aiya❤
@Visha400
@Visha400 2 жыл бұрын
නිමාන් 😍 ගයාන් 😍
@ASKMusic-s1z
@ASKMusic-s1z 8 ай бұрын
නිමාන් අයියා ගැම්මක් තමයි
@gihanavishka6581
@gihanavishka6581 2 жыл бұрын
Sam අයියා තමා❤❤🔥
@pasindumadushan2514
@pasindumadushan2514 Жыл бұрын
සෑම් අයියා..🎸
@chamalkadilnuwan2834
@chamalkadilnuwan2834 2 жыл бұрын
Saam Athmayenma Bass ekath ekka Bandila Inne Mn Danne Epamanai❤️❤️❤️Miss You Sam😭😭.
@dammikapushpakumara8601
@dammikapushpakumara8601 2 жыл бұрын
Giyya tama supirii
@diluliyanage5438
@diluliyanage5438 11 ай бұрын
Arrowstar Nisha ❤
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 2 жыл бұрын
Wayo thamai supiri bass...
@janakawijesingha3643
@janakawijesingha3643 Жыл бұрын
නිශාන්ත ඇරෝස්ටා
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 жыл бұрын
Diczun thama wanda..
@noyel85
@noyel85 Жыл бұрын
බේස් රාජා වැඩ්ඩා. ෂයිනි
@theekshanadissanayaka9199
@theekshanadissanayaka9199 Жыл бұрын
Dixon ayya ❤😍
@yohankavinda9094
@yohankavinda9094 2 жыл бұрын
Sam aiya
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
Dixon 💖💫💖
@udarachathuranga2732
@udarachathuranga2732 2 жыл бұрын
Dickson ayya tama suprima tawa seeduw Sakura eke ghna base guitar ft Mn dakina vidihata beat band Wala play krnn kenek na oya denn taram
@avinduchathuranga175
@avinduchathuranga175 3 жыл бұрын
සෑම්
@gihanmayuranga3739
@gihanmayuranga3739 Жыл бұрын
Gaiya,sam,nima.❤️
@emartseram3234
@emartseram3234 6 ай бұрын
Ko Arrowstar nishantha ayya
@induwaraabeywickrama1710
@induwaraabeywickrama1710 2 жыл бұрын
Gayan 😍
@nadeesh7681
@nadeesh7681 4 ай бұрын
Dickson fernando❤
@ASKMusic-s1z
@ASKMusic-s1z 8 ай бұрын
නිමාන් අයියා ගැම්මක් තමයි 😊❤
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 2 жыл бұрын
පෙල හරක් නෙමෙයි මචන්, පෙලහරක්.🤣❤️🔥
@NADUN1998
@NADUN1998 Жыл бұрын
ඩික්ෂන් ❤️
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
2000 ඉදන් මේ වෙනකන් වෙනකන් ෆ්ලැශ්බැක් එකේ බෙස් ගිටාර් ප්ලෙයර්ස් ලා 8ක් ඉදලා තියෙනවා. මාලන්, අයිවෝ චමින්ද ගයාන් නිමාන් සැම් දනුශ් චාල්ස්
@thisarachamikara854
@thisarachamikara854 2 жыл бұрын
2000ta කලින් බෑන්ඩ් එක පටන් ගත්තු කාලේ ගහපු අජිත් ප්‍රනාන්දුත් සුපිරි වැඩ්ඩෙක්
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
@@thisarachamikara854 අනිවා සුපිරි වෑඩ්ඩෙක් එයාලගේ Show වැඩිය නෑ හැබැයි අහපු ටික පට්ට.
@M-vlog
@M-vlog Жыл бұрын
ඔක්කොම නියමයි බන් එච්චරයි...
@hashanmaxwell3026
@hashanmaxwell3026 2 жыл бұрын
Sam livera nombara 1
@thanujathanu6291
@thanujathanu6291 2 жыл бұрын
Hariyata bass giutar eka wadanaya karana kena bass giutar eken lead gahanne naha. Bass giutar eken sinduwakata wenna ona sadarane danne nathi aya thamai bass giutar eken lead gahanne.
@sachithadesilva2043
@sachithadesilva2043 2 жыл бұрын
Harak athare mole thiyana manussayek sitima awankawa sathutak
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
1nma brother.....
@kanishkaprasad1103
@kanishkaprasad1103 2 жыл бұрын
Aniwa
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
Niman ann❤
@DOUBLE79
@DOUBLE79 Жыл бұрын
සෑම්🥺❤️
@disnakumudumali68
@disnakumudumali68 2 жыл бұрын
gayan aiya
@knupulpereraperera9617
@knupulpereraperera9617 2 жыл бұрын
power pack ..Ogiu thama wedada...metana nee..
@dsranasinghe2242
@dsranasinghe2242 2 жыл бұрын
Earny peiris sir ta gahanna bas king knk ne
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Ko aiwo arni piris ko eyalage solo aiwo bass gahanawa dakala nathda? Apinam hodata dakala thiyenawa arni aiwola bass gahanawa
@SadunNavodya-kn9is
@SadunNavodya-kn9is 3 ай бұрын
Sam thama bn wadda
@chathuwa3628
@chathuwa3628 2 жыл бұрын
Gayiya 🖤🖤
@psekamuthu2enterprises421
@psekamuthu2enterprises421 2 жыл бұрын
Patta gahilla
@mahelajeewantha5050
@mahelajeewantha5050 2 жыл бұрын
Sam😍
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
සෑම්ට වඩා හොදට සෑම් ගිටාර් එක කතා කරවන්වා
@ssweerasinghe2184
@ssweerasinghe2184 Жыл бұрын
upula madusankatama hodama
@nilantharuwan544
@nilantharuwan544 9 ай бұрын
Sahara arni peiris 💖💖
@dumindarrathnayake7451
@dumindarrathnayake7451 Жыл бұрын
සෑම් 😏😌❤
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 49 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
Drum & Bass Solo by Seeduwa Sakura
7:15
SL Live
Рет қаралды 77 М.
ARROW STAR Prageeth Nishantha BASS SOLO
5:32
yahampath bandara
Рет қаралды 16 М.
My TOP 10 Favorite BASS LINES - Part 1
13:11
EllenPlaysBass
Рет қаралды 3,9 МЛН
Thiyamo | තියාමෝ | Flashback | Ivore De Mel Bass Solo
9:51
On Stage Sri Lanka
Рет қаралды 38 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39