No video

අයිවෝගෙ මිලියන හතරේ ගිටාරයේ ඇත්ත කතාව | බේස් KING ද? නැද්ද ? අයිවෝම කියයි | TX PROFESSIONAL AUDIO

  Рет қаралды 105,817

TX PROFESSIONAL AUDIO

TX PROFESSIONAL AUDIO

Күн бұрын

#TX_AUDIO #Aiwo_de_mel #Sunflower
Face book Fan Page 👇
/ tx-professional-audio-...

Пікірлер: 332
@aselaasela2989
@aselaasela2989 2 жыл бұрын
ඇත්තටම වැඩ්ඩෙක් තමයි ...ඒත් මුලින් කියන කතා ටික හොඳින් අහන්න ivore තමයි no-1 king.කියලා කියවන ඔස්තාර්ලා...ivore sir මුලින් rythem gytarist කෙනෙක්...මුල් ගුරුතුමා තමයි සන්ෆ්ලවර් /සහරා bass gytarist erny peiris ..නිවැරැදි තාක්ෂණයට bass ගැහුවානම් ගැහුවෙ erny peiris sir . 💕💕💕💪
@wasanthasilva7257
@wasanthasilva7257 Жыл бұрын
Bess king enny ....❤❤❤❤❤❤❤
@world7450
@world7450 3 жыл бұрын
දැන් කොච්චර දක්ෂ සංගීත කණ්ඩායම් තිබුනත් sanflower ල ඇති කරපු ඒ වෙනස තමා හැම සංගීත කණ්ඩායමක්ම ඉදිරියට අරන් යන්නේ කණ්ඩායම් සංගීතයේ රජවරැ sanflower ලා
@ahokakumara88
@ahokakumara88 2 жыл бұрын
Base lokka
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
විජය කුමාරතුංග මහතාගේ ගීත අපූරුවට ගායනා කරනවා. 1996 සිට සන්ෆ්ලවර් සංගීත කන්ඩායමේ සජීවී ප්‍රශංග බොහෝ ප්‍රාමාණයක් මා සතුව පවතිනවා. තාමත් එදාවගේම රසවින්න පුලුවන් ...
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
අනිවාර්යයෙන්
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 3 жыл бұрын
අනේ යලූවා පුලුවන්නම් මටත් කොපි දෙන්න මුදල් දෙන්නමී මං ගවත් කලින් තිබුනා දැන්නැ
@indhu358
@indhu358 Жыл бұрын
සුදු ( සුසන්ත ) අයියෙ. ඉතින් කෝමෙයි ඔයාට ...
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
ලාංකීය සිංහල තාරුණ්‍යය බේස් හඩකට යොමුකලා නම් ඒ අයිවෝ අය්යා නිසා,,හදවත් වල තැන්පත් කල නිහතමානි කළාකරුවා,,, ජයෙන්ජයම වේවා !!! වටිනා වැඩ සටහනක් එක්කල ඔබට ස්තුතියි
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
අනිවාර්යයෙන්
@pradeephalangoda2891
@pradeephalangoda2891 Жыл бұрын
ඇත්තටම මමත් ආසයි පරන අය ඓක වෙදිකාවක දකින්න.ඓකට කැමති අය ඉන්නවනම් දාමු ලයික් එකක්
@shamildarshana7365
@shamildarshana7365 3 жыл бұрын
වැඩේ නියමයි..❤️ රොශාන් පෙරේරා , ඇන්ටන් පෙරේරා මෙයාලවත් දවසක ගෙන්නන්න..
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
බේස් ගිටාර් කිව්වම මටනම් මතක් වෙන්නෙ ඇලම්බිග්. ෆෙන්ඩර්. යමහ වගේ ගිටාර් බ්‍රෑන්ඩ් නෙමේ අයිවෝ අයියා. අයිවෝ කියන්නෙ බේස් බේස් කියන්නෙ අයිවෝ එහෙමයි අපි පොඩිකාලෙ ඉඳල බේස් දැන අඳුන ගත්තෙ. අයිවෝ අයියට වඩා වැඩ්ඩො ඇති ඒත් ඒ පාට් ගහද්දි එන ටෝන් වදින්නෙ හදවතටම ඒකයි අයිවෝට බේස් කින්ග් කියන්න රසිකයො පුරුදු උනේ. අර්නි අයියත් පට්ට අහල බලන්නකො සහරා ගහපු එව්ව ටිකක් කොහොමද බේස් ටෝන් කියල පට්ට.
@pubudu313
@pubudu313 3 жыл бұрын
අලුත් පරම්පරාව නොහොත් පලුත් අරම්පරාව තමයි එහෙම කියන්නෙ. ඇපේ පරම්පරාවේ Bass King අයිවො අයියා තමයි... Mic Stand එකෙන් Bass ගහපු එකම ඈති.. ඒ වගෙ හිතට දැනෙන දේවල් ගොඩක් කලේ අයිවෝ අයියා තමයි ඉතින්...
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Den inna halparuwo monawa dannawada aiwolath ekka harenneth ne
@70smusic46
@70smusic46 2 жыл бұрын
මෙතනින් එහාට ඒ කියන්නෙ මෙතුමාගෙන් එහාට මෙතරම්ම අති දක්ෂ බේස් ගිටාර් වාදන ශිල්පියෙක් නැවත බිහි වේවි කියලා හිතා ගන්නට අමාරුයි බිහි වෙයි එහෙත් අයිවෝ මහත්මාට සමකල නොහැකි අවංකවම ඔබතුමා අපේ රටට ලොකු වස්තුවක් සහ ලොකු ආඩම්බරයක් වගේම ලොකු ගෞරවයක් ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි.
@nissankapush
@nissankapush 3 жыл бұрын
නියම බේස් ටෝන් .දක්ෂ ම වානද ශිල්පියෙක් අපේ අයිවෝ අයිය.
@buddhikahashan196
@buddhikahashan196 3 жыл бұрын
Supiri. හරි නිහතමානී කලාකරුවෙක්
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
අනිවාර්යයෙන්
@shanherath1314
@shanherath1314 Жыл бұрын
මටනම් අයිවෝ කියන්නෙ බේස් කින්ග් තමය. මම ගොඩක්ම ආස අයිවෝ අයිය ප්ලෙ කරනකොට එයාගෙ අත ෆ්‍රෙට් බෝඩ් එකෙ එහා මෙහා දුවන විදිහට. ඒක හරිම කලාත්මකයි. බේස් ගිටාර් ඉගෙන ගන්න කෙනෙක්නම් මන් මේ කියනදේ පොඩ්ඩක් ෆලෝ කරල බලන්න කනෙන් ඇහුවට විතරක් මදි ෆ්‍රෙට් බෝඩ් එකෙ නෝට්ස් වලට අත අරගෙන යන විදිහ බලන් හරිම ලස්සනයි . අපිට ඉතින් මොන දක්ශයා හිටියත් අපි දන්නෙ විවෙචනය කරන්න විතරයි. වෙන රටකනම් හැමෝම අගය කරනව.
@k.g.desilva1987
@k.g.desilva1987 2 жыл бұрын
8:13 ම‌‌ෙයාට වැඩිය වැඩ්ඩ‌ො ලංකාව‌ෙ ඉන්නවා, හැබැයි අයිව‌ෝ bass play කරද්දි, සිංහල‌ෙන් කිව්වා‌ෙත් "බ‌ොක්කටම වදිනවා" ♥
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
බොහොම සතුටුයි නැවතත් ඔබගේ වාදනයක් අසන්න ලැබීම ගැන
@ldsurendra9658
@ldsurendra9658 Жыл бұрын
කොහොම උනත්, ලංකාවෙ බේස් කියන්නෙ අර්නි පීරිස්.. මොකද එයා තමා මිනිස්සන්ට බේස් එක දුන්නෙ ලස්සනටම... අයිවෝම කියනව එයා අර්නිගෙන් ඉගෙන ගත්තෙ කියල..
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
නො 1 අයි වෝ උඹ දන්න ලබ්බ
@nrgarachchi4043
@nrgarachchi4043 Жыл бұрын
​@@gghghjk8319 ආ හරි හරි බන්... එල
@antinternational4095
@antinternational4095 Жыл бұрын
කරැමෙ කියන්නෙ දැන් ඉන්න එවුන් හිතන්නෙ අර පොලොන්නරැවෙ ඉන්න ගැනුලමයිටික කියල සංගිතෙ හරියටම දන්නෙ කියල
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මම ආසම නිහතමානී අහිංසක නිහතමානී බෙිිස් කිං නමිඅයිවො iwo dimell තමයි bvi බෙිිස් නම් අයිවො අයියා තමය💙💙
@westpark2992
@westpark2992 3 жыл бұрын
අයිවෝ කියන්නේ වැඩ්ඩෙක්ද බං ඔය අන්ලයික් කරල තියෙන්නේ 25 ක් අන්න උන් සුපිරි වැඩ්ඩෝ තමා උන්ව හොයාගෙන වැඩසටහනක් කෙරොත් නියම වැඩ්ඩෝ බලාගත්තෑකි 😁😁
@erandabro7476
@erandabro7476 2 жыл бұрын
😃😃😃😃
@samithagunasekara1707
@samithagunasekara1707 3 жыл бұрын
දක්ශ playear කෙනෙක්. ඒත් king කෙනෙක් කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම දක්ශ දෙයක් තියනව.
@prasadmad
@prasadmad 3 жыл бұрын
කාලෙකින් දැක්කෙ මෙල් අය්යා ව...පට්ට ...machan.....
@user-qc8il2rq4r
@user-qc8il2rq4r 3 жыл бұрын
අනිවාර්යෙන්ම Bass king තමයි..
@jayanthasugathsiri1182
@jayanthasugathsiri1182 3 жыл бұрын
බේඑස් කට හඩ අන්ක එකෙ වැඩ්ඩ ඉස්සර සන්ෆ්වර් තමා හොද සවුන් ලස්සනයි දැන් වැඩක්‌නෑ
@surangarathnayaka5152
@surangarathnayaka5152 2 жыл бұрын
මෙතන කමන්ට් කරල තියන සමහරක් හුජ්ජ කොල්ලො හිතාගෙන ඉන්නෙ නැට්ටට කිරි උරාගෙන එනකොට උබල මහ කෙරුමො කියලද.උබල මේක මතකතියාගනිල්ල.උබල සංගීතය කරන එවුන් නම්..වල්ල එල්ලෙනවට ඇදගන්න ජංගිය පවා ඒ සල්ලිවලින් ගන්නෙ නීල් අයියල අයිවෝ අයියල වගේ ප්‍රවීනයො මේ රටේ හදල දුන්න වේදිකාව හින්ද.ගිටාර් එකක් බෙල්ලෙ එල්ලගන්ඩ පුලුවන් උන පලියට ඒ ප්‍රවීනයන්ට අපහාස කරන්ඩ අහියෝග කරන්ඩ උබල මොක්කුද..යකෝ ඉස්සරලම ප්‍රවීන කලාකරුවන්ට ගරු කරන්ඩ ඉගෙන ගනිල්ල.
@manojwalpola6182
@manojwalpola6182 3 жыл бұрын
හොද වැඩසටහනක් සුබපැතුම් TX professional oudio
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති අයියේ ❤️❤️
@ma4music
@ma4music 3 жыл бұрын
Good program. enjoyed the video...Nice to see again real Bass king 👑 Ivor de mel .. 🌹🌹🌹
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
❤️❤️😄😄🎤🎧
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Godaak lassanai. .harima asa hitenawa. .lassana bara voice ekak. .vijaya kumarathunga nam e watina kalakatuwa sihi una. ..aiwo de Mel aiye jayawewa budu saranai. God bless you. .
@jagathchaminda9687
@jagathchaminda9687 3 жыл бұрын
බේස් නම් අයිවෝ . බැන්ඩි නම් සන්ෆලවර්
@gayannandika1401
@gayannandika1401 3 жыл бұрын
Oya play karana kiyboard eka korg number eka daannako.price kohomada
@user-qc8il2rq4r
@user-qc8il2rq4r 3 жыл бұрын
බේස් නම් අයිවෝ...බෑන්ඩ් නම් සන්පලවර්
@K.A.C.P
@K.A.C.P 3 жыл бұрын
අපිත් බලන් ඉන්නව සන්පfවර් ෂෝ එකක් ලයු බලන්න ලැබෙයි කියල
@AGS77777
@AGS77777 3 жыл бұрын
බේස් කින් නෙමේ බේස් එම්පයර් 🎸🦁❤️
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 2 жыл бұрын
මේ ඇල්ම්බික් හඩ අයිවෝ අපිව පිස්සො කලා.අදටත් මේ හඩ ඇහෙන්නෙ කොතනද මම එතන.
@nishanbuddika5435
@nishanbuddika5435 3 жыл бұрын
අයිවෝ අයියට සම කරන්න බේස් ගිටාරිස් කෙනෙක් තාම ලංකාවේ බිහිවුනේ නැහැ
@user-qc8il2rq4r
@user-qc8il2rq4r 3 жыл бұрын
අයිවෝ අයියා නිසා අනිවාර්යෙන්ම බැලුවේ
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති 👍👍
@user-qc8il2rq4r
@user-qc8il2rq4r 3 жыл бұрын
ජය වේවා ඔයාට ත්. හොදයි වැඩසටහන කරනවා
@prasanthadissanayake5719
@prasanthadissanayake5719 3 жыл бұрын
Nihatha manikama age karanawa obage..sunflower okkoma nihathamani charitha.jayawewa...
@sahandilanka3496
@sahandilanka3496 3 жыл бұрын
අයියා තමයි තවමත් බෙස්කිං
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
අයිවෝ අයියේ ගොඩාක් ආදරේයි..👍❤️ අරුණ ආදරේයි❤️❤️.
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති සහෝදරයා
@jiahin
@jiahin 6 ай бұрын
Aiwo Bass King Excellent 👍👍👍
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
#අයිවෝ අයියගෙ කඩහඩෙත් ගැඹුරු බව රැදිලා තියෙනවා
@aluthsuneth1756
@aluthsuneth1756 3 жыл бұрын
ඇරෝස්ටා රොශාන්ව ගෙනවන්න
@antinternational4095
@antinternational4095 Жыл бұрын
අපිට ඕනෙ නිල්,නෙල්සන්,මංජු,අයිවෝ,සුදත්,සුජිත්,ඇන්ට,රොශාන්,නොයෙල්,රැවන්
@amithwickramarathne
@amithwickramarathne 3 жыл бұрын
ඉස්කොලේ කාලේ අපිත් හිතුවේ එහෙම :3
@drssound5273
@drssound5273 3 жыл бұрын
මිලියන 4රේ ගිටාර් එක පෙන්නුවනම් තමයි වටින්නේ
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ඇමරිකාවෙ තියලා ඇවිත්
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
@@txprofessionalaudio6540 අපරාදේ නේද......අයිවෝ මහතා වගේම ගිටාර් 1ත් දකින්න ආසාවෙන් තමයි මේක බැලුවෙ........
@mohamedakram6969
@mohamedakram6969 3 жыл бұрын
kzbin.info/www/bejne/a4WtkIiDi5ymfbM
@indikapriyankara5295
@indikapriyankara5295 3 жыл бұрын
Apa yalwakna kebodest Hamotama jayawawa
@75worldnews
@75worldnews 2 жыл бұрын
All the best 👍 sunway band Good luck 👍 💓
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
බේස් කින්ග්😍😍😍😍
@allegama
@allegama 3 жыл бұрын
නිහතමානී දක්ශ හදවතේ වාදකයා ඔබ මගේ.......
@tmelectronics5496
@tmelectronics5496 Жыл бұрын
ඇත්තටම සුපිරිම වැඩ්ඩෙක්......
@jiahin
@jiahin Жыл бұрын
Aivo king of the Bass Guitar 😃😃😃🙋
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
Superb......Respect.....👍👍Thanks TX
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
Tnx brother
@naveentheekshana5341
@naveentheekshana5341 3 жыл бұрын
Bass king👑 ❤️❤️❤️
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
wow... Bass king.....❤️❤️❤️❤️
@surangamanoj8454
@surangamanoj8454 3 жыл бұрын
ගොඩක් සතුටුයි තෙරුවන් සරනය් .
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති 👍👍
@rohithamarasinghe9251
@rohithamarasinghe9251 3 жыл бұрын
niyamai ivore congratulations! sunway, hoda bass parawal tikak ahanna ayeth puluwan best bass player in srilanka number1
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
One of Humble person Mr.Ivo de Mel ♡
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 3 жыл бұрын
Thanks malli ape bass king samaga me program eka kalata.
@akalahandithushara9284
@akalahandithushara9284 3 жыл бұрын
අනිවාර්යයෙන්ම bess king tamai
@shehanpeiris1814
@shehanpeiris1814 3 жыл бұрын
Thank you so much.
@chandanawijekumara545
@chandanawijekumara545 Жыл бұрын
ඇත්තටම සුපිරි වෑඩ්ඩේක් .. දැන් මොන ..බෑන්ඩිද ...මොන ගායකයෝ ද ..ඉන්නේ ..කන්කරච්චල් ..පච ගායකයෝ
@dhanukamanoj9034
@dhanukamanoj9034 2 жыл бұрын
බේස් කින්ග් නම් නෙවෙයි.හැබැයි අපේ පරම්පරාවෙ වීරයෙක්
@prasad6104
@prasad6104 3 жыл бұрын
Bass King. Band 1ta iwo kiyala nama dammanam patta.
@janakamanjula8220
@janakamanjula8220 3 жыл бұрын
bass king thama kochchara bass weda demmath wena aya aiwo aiyage bass stayle ekata gahanna kenek ne
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
අනිවාර්යයෙන්
@danukasampath8316
@danukasampath8316 3 жыл бұрын
Balanda asay bass eka adola gahanne weddo thama
@happyheart252
@happyheart252 3 жыл бұрын
මුලින්ම රතුම රතු ඇපල් ගෙඩිය ගන්න .ලස්සනයි හොදේ🌹🙏
@nipunadananjaya2568
@nipunadananjaya2568 3 жыл бұрын
දැමුත් අපේ bass king අයිවෝ තමයි
@sachishan5549
@sachishan5549 3 жыл бұрын
ලබ්බ තමා...ලංකාවේ හොදම බේස් හුසේන්... දැනට යානීගේ බෑන්ඩ් එකේ ප්ලේ කරනවා... මුන්ගේ කයිය විතරයි... බයිලා එකකට ස්ලැපින් පාරක් ගහලා පොඩි රන් එක්ක ගැහුවම කිං වෙන්නෙ නෑ...
@denuwanmusicandsports6981
@denuwanmusicandsports6981 3 жыл бұрын
Aniwaren bn patta weddooo
@favoritekaraoke7460
@favoritekaraoke7460 3 жыл бұрын
Yko e kale ඇලැම්බික් එකෙන් සෙල්ලම් කලේ..මේ බනින පොන්නය ඇලැම්බික් තියා බොක්ස්ස්එඑකක් ව්ත් අල්ලල නැතුව ඇති.
@nishansangeeth208
@nishansangeeth208 3 жыл бұрын
ලංකාවෙ මියුසික් රජවරු මෙ මිනිස්සු අගයන්න ඔන
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
oya hondata programe eka hondta karanawa camera angles godak hondai oya ena kalakaruwanta garukarala katha karanawa eak godak vatinawa. digatama karagenayanna jayawewa.me vadasatahane watina kama digatama thiyaganna sahodaraya.
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති ඔබට
@user-qw8ry1dh9b
@user-qw8ry1dh9b 5 ай бұрын
harima dakshayek puduma nihatamani mahatmayek obathumata deerga aysha wewaa❤❤❤❤
@faizalmiskin6128
@faizalmiskin6128 3 жыл бұрын
ONE AND ONLY.........
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 жыл бұрын
Super player of guitar
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
Thank you 🙏
@ceylonlifestyle8465
@ceylonlifestyle8465 3 жыл бұрын
👍 🙂👌😃 I hope you are doing well and GG really very good your video continues like..that💞 Stay connected.
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
Tnx brother
@dionandrileyfernando293
@dionandrileyfernando293 3 жыл бұрын
Good program..keep up the good works👍👍
@sadarumadushanka9717
@sadarumadushanka9717 3 жыл бұрын
බේස් එක්ක තව පොඩ්ඩක් වොලිම් කරානම් මරු..❤
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
Hmm
@sbsenarathna4210
@sbsenarathna4210 3 жыл бұрын
Handfree deka dagena ahaddi bass guitar eka katha karanawa wage,pattama weddek
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
අනිවාර්යයෙන්
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 3 жыл бұрын
Sunflower .no1
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
වැඩ්ඩෙක්.❤❤❤
@delrstudio.2252
@delrstudio.2252 3 жыл бұрын
Best wishes aruna malli!
@user-gi7bf8be2i
@user-gi7bf8be2i 10 ай бұрын
Vijaya mahathtayai aivo sir mage pana tahama ❤❤❤❤
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Superb video Aruna 😍
@nalakaperera6681
@nalakaperera6681 3 жыл бұрын
Good luck my brother aruna...👌👌
@ajithjayasekera
@ajithjayasekera 3 жыл бұрын
සම්පා නියමයි ආ
@madura18
@madura18 3 жыл бұрын
හරීන්ද්‍ර ජයලාල් ගෙ කටහඩ වගේ මයි
@bonsaiplantplant7217
@bonsaiplantplant7217 3 жыл бұрын
Harindra loooka hora.
@malingafernando234
@malingafernando234 3 жыл бұрын
Bass king in Sri Lanka 👌🇱🇰❤
@sudeerachathuranga6879
@sudeerachathuranga6879 3 жыл бұрын
Arni wath gennako program ekata obata jaya wewa. A job eka sadakal pawatiwi
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති ඔබට
@bihanyasintha3743
@bihanyasintha3743 3 жыл бұрын
Good luck aiyye 👌
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
Tnx brother ❤️❤️
@senaldesilva
@senaldesilva Жыл бұрын
methuma waddek habai lankawe bass wadakayan waradi saddhekata treble saddekata haruna methumage rallen , Bass gtr eke niyama hadata bon bon sadde kiala kiannna thran bass gtraya gana awabodayak nathi saman tin wadakayo athi una methumage hadin ekai aththa Niyama wadakayo thamai nilantha filix payo, erny piris upula madusanka wage aya
@anushasapumal8416
@anushasapumal8416 2 жыл бұрын
කවුරු ගැහුවත් අයිවො අයිය ප්ලේ කරනවා වගේ ලස්සන නෑ,ඵ්කයි කිං උනේ,🤪🤪🤪🤪
@mallawarachchirajewa7950
@mallawarachchirajewa7950 3 жыл бұрын
හොද වැඩසටහනක්
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
ස්තූති 👍👍
@samanthapriyalal4836
@samanthapriyalal4836 Жыл бұрын
Midi cable nam anthimai oyalage melo rahak ne...gaththu dawase idan aul..
@tube-hd9hl
@tube-hd9hl 3 жыл бұрын
අඉවො තමඉ බෙස් කින් 👑
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
Nice information.
@romeshfernando4543
@romeshfernando4543 3 жыл бұрын
හදවතේ බේස් ගිටාර් වාදකයා ❤️
@dineshpriyashantha6928
@dineshpriyashantha6928 3 жыл бұрын
👍❤️🎼💛👍❤️🎼නියමයි.
@dilumsilva3820
@dilumsilva3820 3 жыл бұрын
බොක්ක අයිවෝ අයියා
@vipulavipula9517
@vipulavipula9517 3 жыл бұрын
My fawaret
@ashanmadusanka5223
@ashanmadusanka5223 3 жыл бұрын
niyamai
@sunendramudunkotuwa5424
@sunendramudunkotuwa5424 3 жыл бұрын
Deergayusha labewa obata!!!. Aivo aiye.
@jeewanpeiris2572
@jeewanpeiris2572 3 жыл бұрын
Aiwo Inna hinda baluwe Dan kattiya kochchara ranguwath Bess nam ithin aivo thamai
@thejo6186
@thejo6186 3 жыл бұрын
Niyamai machan ❤️
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 3 жыл бұрын
Tnx brother
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Patta adarey api aiwo aiye bass king oyata sama karanda kauruth ne
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
Sunil perera & Neel Warnakulasuriya with Thakata Thaka
29:01
Rhythm FM
Рет қаралды 148 М.
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 120 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН