BASS එකට LED දල්වන හරිම ක්‍රමය.How to light LED Strip For Music

  Рет қаралды 98,590

Ni tech show

Ni tech show

Күн бұрын

BASS එකට LED දල්වන හරිම ක්‍රමය.How to light LED Strip For Music
KZbin: / @nitechshow9116 Facebook: / ni-tech-102248885393579 Intragrame:www.instagram....
විඩියෝ හොඳයි කියලා හිතෙනවානම්‌ like 👍 කරන්න. මොනා හරි ගැටලු තියනවා නම්‌ comment කරන්න. තව කේනෙක්ට වැදගත්‌ වියි කියේලා හිතෙනවානම්‌ share කරන්න. අනිවාර්යයෙන්ම චැනල්‌ subscribe එක කරන්න 😍❤️.

Пікірлер: 213
@yamunarupasingha3184
@yamunarupasingha3184 2 жыл бұрын
ඔයානම් නියමයි අයියේ සුපිරියි🙏🥰 හැමදාම මේ වගේ වීඩියෝ දාන්න මන් ඔයාගෙ එක දේකට කැමතී ඔයා හොදට කියල දෙනව වෙන අය වැල්වටාරම් ගැහුවට ඔයා හොදට කියල දෙනවා 🙏බුදු සරනයි🙏🙏🥰🥰
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
😊Tnx පොඩ්ඩෝ
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
පොඩි සප් එකක් දේන්න . විඩියෝ එක share කරලා
@user-qc2qe9qq3x
@user-qc2qe9qq3x Жыл бұрын
ඇත්ත
@user-qc2qe9qq3x
@user-qc2qe9qq3x Жыл бұрын
ඇත්ත
@PasiDu-t9w
@PasiDu-t9w 11 ай бұрын
එක වැඩ අයියේ. එල ❤
@udithaishka9034
@udithaishka9034 2 жыл бұрын
සුපිරි a 👍
@NimanthaAkash
@NimanthaAkash 2 жыл бұрын
Patta
@hamuhamu5462
@hamuhamu5462 Жыл бұрын
තෙරුවන් සරනයි ..! දීර්ඝායු වේවා...
@nela_tech
@nela_tech Жыл бұрын
අයියෙ. 3.7V හරි 5V වගේ පොඩි voltage එකකින් වැඩ කරන විදිහට ඔය වගේ sound reactive ලයිට් set එකක් හදන විදිහක් කියන්නකො...
@thilinamadushan7117
@thilinamadushan7117 Жыл бұрын
එල bn හොය හොය හිටියේ 🙏🙏🙏
@gaminiweerasinghe6408
@gaminiweerasinghe6408 Жыл бұрын
ගැම්මක් ❤
@widevisionpreschool
@widevisionpreschool Жыл бұрын
Good project and thank you. But starting is not "well come" it should be "welcome "
@videosonghub2980
@videosonghub2980 2 жыл бұрын
අඩොහ් ඒක මරුඈ 😍
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
😉
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
දන්න නොදන්න හැමොටම share කරන්න
@sadeepa6988
@sadeepa6988 2 жыл бұрын
Kollo meka computer vala dana podi speakers walata hadana vidiha dapanko
@thusithajayalath1072
@thusithajayalath1072 Жыл бұрын
Niyamai malli bs 🔉🔉
@dilshanmax586
@dilshanmax586 2 жыл бұрын
5v suply එකක් දීල 5v led strip එකක් පත්තුකරන්ට පුලුවන්වෙයිද😕?
@djlakshanjay6795
@djlakshanjay6795 2 жыл бұрын
puluwan bro
@sumudu__prabudda
@sumudu__prabudda 9 ай бұрын
නියමෙට වැඩ❤
@priyanthadeshapriya9625
@priyanthadeshapriya9625 2 жыл бұрын
Congratulations mnkh 🥰
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
❤️
@priyanthadeshapriya9625
@priyanthadeshapriya9625 2 жыл бұрын
🥰
@a.j.priyangika
@a.j.priyangika 3 ай бұрын
Supiriy ayya😎😎😎😎😎😎😎😎
@menukamenuka8308
@menukamenuka8308 Жыл бұрын
අයියේ මේ වැඩේට 12v transfomare එක හරියනවද.... 😊😊Antena booster වල තියන එක. 😊
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
Ow hriynawa dc kalla gna one rectifier diode 4k dala cap ekk dala dc klla gnna one . Etkota hri 12v regulator 1kuth dnn😁
@swarnarathnayake7137
@swarnarathnayake7137 Жыл бұрын
අයියේ RGB සර්කිට් හදන්නේ කොහොමද කියලා video එකකින් දෙන්නකෝ plz
@roshanindika3986
@roshanindika3986 Жыл бұрын
sarkit aka ok...van akata set wenne...na...12v 70ampir.....kohomada adu karanne...
@anushkaishara9289
@anushkaishara9289 2 жыл бұрын
😍😍එල
@SasinduSasindu-z2w
@SasinduSasindu-z2w Жыл бұрын
Sadde adu karath wadada
@sandaruwansandaru7982
@sandaruwansandaru7982 2 жыл бұрын
ela niyamayi aiye.ehema karath dana rina wiyar deka armp ekta denna epa neda.sub speacker eksta ena wiyar dekata dennam neda
@susilananda6831
@susilananda6831 Жыл бұрын
Sadde adukarala ahuwoth wadaද
@hrtharakaelectronics4362
@hrtharakaelectronics4362 2 жыл бұрын
Niyamai aiya 😘
@udithaishka9034
@udithaishka9034 2 жыл бұрын
El el
@S.D.H179
@S.D.H179 11 ай бұрын
Ayye mekata set up eken speaker ekata ena watt pramanaya adala naha neda 😢
@ShamaKumari-up3sf
@ShamaKumari-up3sf 4 ай бұрын
Supiriyk sgo
@rashmikaprabath7536
@rashmikaprabath7536 2 жыл бұрын
සුපිරි ආ💓💓
@scslgaming2298
@scslgaming2298 2 жыл бұрын
චැනල් එක හොදයි නම් සබ් කරල ශෙයා කරල සප් එකක් දෙන්න සහෝ 💚
@dinidusl2633
@dinidusl2633 2 жыл бұрын
අයියේ c828 ට්‍රාන්සිස්ටරයක් හොදයිද
@dinuthdileepa3999
@dinuthdileepa3999 9 ай бұрын
Car setup akat tv akak wenuwat destop akak set karana ආකාරය දන්නකො
@sandanuwansandarasmy6445
@sandanuwansandarasmy6445 2 жыл бұрын
වෑන් එකේ amp එකෙන්ම 12v දීල front හරි rear channel එකට සම්බන්ද කලාම speakers rattle (vibbrate] වෙනවා ...sound out put එක crash වෙනවා ....මොකද්ද upset එක brother .
@nalakadinesh8582
@nalakadinesh8582 2 жыл бұрын
Matat tyena prashne oka tamae
@sachithapiusan3261
@sachithapiusan3261 2 жыл бұрын
6.8k රෙසිස්ටර් වෙනුවට දනන් පුළුවන් රෙසිස්ටර් කියන්නකො
@b2kvidu
@b2kvidu 23 күн бұрын
ayiye volt metter set karana video ekak dannako
@ameeshoshka
@ameeshoshka Жыл бұрын
Ela bokka
@maheshpathmalal1364
@maheshpathmalal1364 Жыл бұрын
Malli gothard gahannathuwa hodata madam karala kiyapan
@dilshankaveesha5306
@dilshankaveesha5306 Жыл бұрын
අයියේ ඔකෙ,සර්කිට් එකෙන් එන වයර් දෙකයි,ස්පීකර්වලින් එන වයර් දෙකයි එකට අමුණලා ඈම්ප් එකට සෙට් කරාට අවුලක් වෙන් නැද්ද
@SKACreations33
@SKACreations33 Жыл бұрын
Eka matath danaganna one broo
@sadaruthsadaru462
@sadaruthsadaru462 7 ай бұрын
මේක බෆල් 2 කට light 2 ක්‌ දාල එකම එකෙන් දාන්න පුළුවන් ද කියන්නකෝ ප්ලීස් 🤔
@sasinduprobodha7757
@sasinduprobodha7757 10 ай бұрын
Sabbupar එකේ base එකේ ගොර ගොර ගාන සද්දයක් ඇහෙනවා ද මොකද වෙලා තියෙන්නෙ
@shansampath9888
@shansampath9888 Ай бұрын
Pissekda koheda dodawano lite eka hariyata paththuwenowath pennuwe na kale kanne epa anith minissunge
@kusalagimhan1374
@kusalagimhan1374 Жыл бұрын
අයියේ මෙික වහාන වල car dvd sat එකට ගැහුවම සද්දේ මියුටි වෙිනවා ඇයි ඒ වහන වලට හයිකරන්න පුළුවන් ස්ක්ටි එකක් මොකක්ද
@magepanaoya
@magepanaoya 3 ай бұрын
Short ekak athi
@aviMaxpro
@aviMaxpro Жыл бұрын
Loku amp ekakara set krnna puluwnda
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Speaker out eken neda circuit ekata sound in karanne. Aux input nemene
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Up
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Up
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Up
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Up
@pasinduhacking2375
@pasinduhacking2375 Жыл бұрын
Up
@danayt2103
@danayt2103 Жыл бұрын
Aiye meketa ..rgb diga patiyak ekiyanne mitar pahak wage set karanna puluwanda
@e.k.d.rasikarasika4903
@e.k.d.rasikarasika4903 Жыл бұрын
Ochchara natanna oni na apinam nikam gahanne kollo
@seasonone6304
@seasonone6304 Жыл бұрын
Bass ekta nathuwa nikn karno nm khomda karnne
@savijanethmitha8393
@savijanethmitha8393 11 ай бұрын
Okata 6.8k resister eka nathuva dmmoth light eka pichcheida
@SudeeshiRashmika
@SudeeshiRashmika 4 ай бұрын
අපි ට්‍රාන්සිස්ටරේට දෙන ground line එක අපි දෙන ස්පීකර් ලයින් එකෙන් ඈම්ප් එකට යනවනෙ ආපස්සට එහෙම ගියාට අවුලක් වෙන්නැද්ද👀
@Nurangana-pt6zv
@Nurangana-pt6zv 2 жыл бұрын
Macho okata ona tharam light dunnata kmk nadda naththam light eken light ekata oya wage sakit gahanna onada
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
aulk naha
@navoboy1776
@navoboy1776 2 жыл бұрын
D313 transiter galoganna thiyenne monavageda
@saranganiroshana3483
@saranganiroshana3483 Жыл бұрын
Kiyanne nane
@Power.2009
@Power.2009 Жыл бұрын
haduwata light pathu wenne na bro
@manjulajayaweerajayathilak9668
@manjulajayaweerajayathilak9668 4 ай бұрын
Balb eka hyikarapu oqutput ekata bafal ekak hayi karanna barida😢
@prathibhanusankalana348
@prathibhanusankalana348 2 жыл бұрын
Elama🖤❤️
@scslgaming2298
@scslgaming2298 2 жыл бұрын
චැනල් එක හොදයි නම් සබ් කරල ශෙයා කරල සප් එකක් දෙන්න සහෝ 💚
@Chillwave_Cafe16
@Chillwave_Cafe16 2 жыл бұрын
ඈම්ප් එකේ කොච්චර sound වැඩි කරත් අවුලක් නෑ නේ ද
@ishanmanupriya755
@ishanmanupriya755 2 жыл бұрын
1 k ohm resistor 1k demmot mokda wenne
@nimeshlasintha7958
@nimeshlasintha7958 Жыл бұрын
Wayar nathuwa mic eken input denna baida mekata
@DumindaLakmal-m5y
@DumindaLakmal-m5y 7 күн бұрын
Meken amp eka pichcheida
@maduranga1158
@maduranga1158 Жыл бұрын
Resistor eka 5.6k unata awulak nadda? please reply...✌
@vihangarashmitha1359
@vihangarashmitha1359 2 жыл бұрын
12v ලයිට්3 එ්වාට පුලුවන්ද
@BADBOY......488
@BADBOY......488 Жыл бұрын
Mage subwoofer eka wenasne Ekata set karanna bane
@spinkmalshan4464
@spinkmalshan4464 Жыл бұрын
මෙක පොඩි සද්දෙටත් වැඩ කරනවද?
@PramalalSamarasekara
@PramalalSamarasekara 3 ай бұрын
මෙම ක්‍රමයට led වෙනවෙනම බල්බ් සම්භන්ද කරන්න බැරිද?
@MohommedAman-y8n
@MohommedAman-y8n Жыл бұрын
Three wheel එකේ සබ් එකට හයි කරන විදිය දාන්නකෝ pls
@yehanchiranjiwa7507
@yehanchiranjiwa7507 2 жыл бұрын
එක ලයිට් පටියක් විතරද සවි කරන්න පුලුවන් ,12w ලයිට් පටි 4,5,ක් විතර සවි කරාට අවුලක් නැනෙ ?
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
නැහැ ඔය විදියටම හදලා දේන්න
@Y.nisha-pd7qi
@Y.nisha-pd7qi 9 ай бұрын
Ayye RGB serkit hadana widiha dannako...pls😢
@udithaishka9034
@udithaishka9034 2 жыл бұрын
Congratulations my brother
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
😘❤️
@SanjeewaniPerera-rz2ns
@SanjeewaniPerera-rz2ns Жыл бұрын
අයියේ RGB ලයිට් සකිට් හදන්නේ කොහොමද
@APushpakumara-tq3lv
@APushpakumara-tq3lv 6 ай бұрын
Meka jbl ekakata set karanna barida
@achutt4655
@achutt4655 2 жыл бұрын
ලයිට් පටි 3k විතර සෙට් කරාට අව්ලක් නැද්ද බන්... Amp එක පිච්චෙයිද
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
එම අවුලක් නැහැ
@nipunapunsara1813
@nipunapunsara1813 2 жыл бұрын
Amp ekata direct light connect krnna epa sub ekata ena wire ekakin connect krnna
@AmilaRuwan-n7n
@AmilaRuwan-n7n 26 күн бұрын
අයියෙ කම්පියුටර් ස්පීකර් එකට බේස් ලයිට් සෙට් කරන විදිහ කියන්නකො 😢
@sltwrobeto4235
@sltwrobeto4235 Жыл бұрын
Oka PC eke speaker walth hadanna puluwanda
@harshaniprasadi-k9v
@harshaniprasadi-k9v 9 ай бұрын
oyanam waddek ayiyee
@GEMING-RASIYA
@GEMING-RASIYA Жыл бұрын
ඕක JBL වලටත් පුළුවන් ද?
@a.aking.2899
@a.aking.2899 2 жыл бұрын
අයියේ ගෙදර තියෙන පල්ග් එකෙන් 12v බල්බ් පටි වලට වොල්ට් අඩු කරලා දෙන විදිහ කියනවද
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
මල්ලී මේ ලින්ක් එකේ තියන විඩියෝ එක බලන්න.🙂kzbin.info/www/bejne/qYOsk6KVnbVmoMk
@දිනෙත්-ඳ4ණ
@දිනෙත්-ඳ4ණ 2 жыл бұрын
Bro ඔය සීන් එකට කලින් video එකක් දැම්මනේ😍😍
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
@@දිනෙත්-ඳ4ණ ඔව් කොල්ලෝ 🥰🥰
@indikadarmasiri-yu5pb
@indikadarmasiri-yu5pb Жыл бұрын
10m light akak unath on weida
@lakaboy980
@lakaboy980 Жыл бұрын
Malli matath hdl diynko
@YT_SHANA
@YT_SHANA Жыл бұрын
අනිවාරයෙන් හරියන්න ඔ්නේ අැත්තමයි
@dilkichethanachethana8753
@dilkichethanachethana8753 Жыл бұрын
ඩිසයින් දෙක තුනක් තියෙන vip ලයිට් එකක් හදන්න
@kusalagimhan1374
@kusalagimhan1374 Жыл бұрын
ඈප් එකේ ඉන්පුටි එකටද දෙන්න ඔන ඔක L,R වලටනේ
@LasithaLakmali-n4u
@LasithaLakmali-n4u 8 ай бұрын
❤❤
@nilanthinilanthi6001
@nilanthinilanthi6001 2 жыл бұрын
Aiye 12v balb eliya adu vadi karana vidihata hadannako
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
Ok 🥰
@AdeeshaSadew-gv3wt
@AdeeshaSadew-gv3wt Жыл бұрын
Ayye mekata ona badu list eka danako plz
@sameeraniwanka5798
@sameeraniwanka5798 27 күн бұрын
අයියේ
@thilinasampath1404
@thilinasampath1404 2 ай бұрын
මේකට LED හයි කරන්න බැරිද
@laksithaishan9619
@laksithaishan9619 Жыл бұрын
Ado bn අර කැලි ටිකෙ නම් ටික කියන්න බැ ද 🥲
@fakexsadeepa1532
@fakexsadeepa1532 2 жыл бұрын
කොල්ල මේක සද්දෙ උපරිම දැම්ම කියල කරන්ට් එක වැඩි වෙලා ලයිට් එක හටි සෙට් එක හරි පිච්චෙන එකක් නෑ නේ
@GamersDiary88
@GamersDiary88 2 жыл бұрын
ehema mukuth wenne na
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
එහෙම case එකක් යන් නෑ.... හැබැයි transistor එකට චූටිම චූටි heat sink එකක් හයි කරොත් හොඳයි...අවශ්‍යම නෑ....ඒත් ගොඩක් ලොකු සද්දයක් ගොඩ වෙලාවක් දෙනවනම්....මන් recommend කරනව ඒක👀
@pasindubatta6602
@pasindubatta6602 2 жыл бұрын
ඩයෝඩ් එකෙ කොය් පැත්ත පෑස්සුවත් අව්ලක් නැද්ද
@sachithmilinda7727
@sachithmilinda7727 2 жыл бұрын
Vip light ekak hada gnn vidih kiyndko
@seasonone6304
@seasonone6304 Жыл бұрын
Ayye mage player eke 12v eka thinne athule.eliyen thinne normal plug eka withrai.ethakota khomda karnna ona.plz kiynna🥲
@muditha4185
@muditha4185 2 жыл бұрын
Bapal dekata lain eka dunnata wada nadda
@susimasadamali8222
@susimasadamali8222 Ай бұрын
Ane aiye mata speaker eka gena
@yehanchiranjiwa7507
@yehanchiranjiwa7507 2 жыл бұрын
අයියෙ බපල් 2කට සහ ස්බ් එකකට සවි කරාට අවුලක් නැනෙ
@ffrr4759
@ffrr4759 2 жыл бұрын
😊
@navodadulshan7836
@navodadulshan7836 Жыл бұрын
අයියෙ bluetooth ,usb කිට් එකට හයිකරන්න පුලුවන්ද අයියෙ මේක 🙂
@navodadulshan7836
@navodadulshan7836 Жыл бұрын
කියාදෙන්නකෝ අයියෙ
@malithpriyankara2854
@malithpriyankara2854 18 күн бұрын
Ko 12v pack eke amplifier gana kuwe nane
@rasithnimna
@rasithnimna 2 жыл бұрын
Led strip එකට ගන්න ඕන led ගානක් තියද
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
එම නැහැ
@KAVI_SHAN1007
@KAVI_SHAN1007 Жыл бұрын
Usb kit eka gana poddak onee ❤️
@reshinisavidya1286
@reshinisavidya1286 Жыл бұрын
Ow ow oni
@mrdiyslofficial2787
@mrdiyslofficial2787 2 жыл бұрын
පාවිච්චි කරන සබ් එකේ බේස් වැඩි කරන්න බැරිද බන්
@NimanthaAkash
@NimanthaAkash 2 жыл бұрын
හිට් සින්ක් එකක් ගහන්නම ඕනිද
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
තිබ්බත් අවුලක් නැහැ නැතත් අවුලක් නැහැ
@nandanaliyandeniya
@nandanaliyandeniya Жыл бұрын
malli mage threewheel eke thiyenne kenwood u515 player ekak.. eken kohomada oyage cerkit ekata input ekak denne..
@kavishkarukshan4095
@kavishkarukshan4095 Жыл бұрын
6 .8 රෙසිස්ට එක වෙනුවට යුස් කරන්න පුලුවන් රෙසිස්ට එකක් කියාම් broo
@NimanthaAkash
@NimanthaAkash 2 жыл бұрын
එහෙම ගහපු ලයිට් වල එළිය මදි නෙ කොහොමද හදාගන්න මොකක්ද කරන්න ඕනි කියන්න plz
@nitechshow9116
@nitechshow9116 2 жыл бұрын
facebook.com/profile.php?id=100068688367730
How to connect LED STRIP to speaker(BASS)
4:25
AVmake
Рет қаралды 1,4 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 26 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 123 МЛН
How To Make VIP Light system/police light LED/emergency light.
4:43
Ape Electronic
Рет қаралды 392 М.
Makeit ForDefense
10:25
DIY Crossbow
Рет қаралды 13 МЛН
Top 5 Genius Inventions with Simple Welding Machines at Home That Are Really Useful
36:24
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН