Рет қаралды 4,067
මාවනැල්ල අරනායක මාර්ගයේ ගැවිලිපිටියෙන් හැරී දෙබත්ගම මාර්ගයේ හත්ගම්පලට පැමිණ එතැන්සිට කිලෝමීටර් දෙක හමාරක පමණ දුර ගෙවා බතලේගල කන්ද මුදුනට පැමිණිය හැකිය.
කන්ද මුදුනේ ගල් ලෙන් මෙන්ම බෞද්ධාලෝක විහාරයද පිහිටා ඇත. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 2618 ක් පමණ වේ. බතලේගල මුදුනේ සිට ඈතින් ඈතට පෙනෙන කඳුවැටි,නිම්න,මිටියාවත්,වනාන්තර,දිය ඇලි ආදිය චමත්කාරජනක දර්ශනයකි. බතලේගල නාමය ඇතීවීම පිළිබඳව අසන්නට ලැබෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ජනප්‍රවාදයකී. බතල අලයක හැඩය ගත් නිසා බතලේගල වූ බවද කීයවේ. අතීතයේදී පණිවුඩ හුවමාරැ මධ්‍යස්ථානයක් ලෙසත් ආරක්ෂිත ස්ථානයක් ලෙසත් බතලේගල කන්ද වැදගත් වී ඇත. ඉංග්‍රීසි ජාතිකයින් මෙම පර්වතය හඳුන්වා ඇත්තේ බයිබල් රොක් (BIBLE ROCK) යන නමිනි.
LITTLE SIGIRIYA ROCK , BATHLEGALA (Bible rock)
Bathalegala,little sigiriya or Bible rock is situated near Aranayake, kegalle district in Sri lanka. It is a rock mostly similar to formation to the world famous Sigiriya rock. It is known as the Bible rock as its surface resembles a book(Bible). Its height about 2618 ft.