Battle of Pudukudyiruppu - පුදුකුඩියිරුප්පු අල්ලාගැනීමේ දරුණු සටන මැද හමුදා ප්‍රහාරයක බිහිසුනු මතක

  Рет қаралды 1,331,714

Amal Samantha

Amal Samantha

Күн бұрын

Пікірлер: 955
@damithmadushanka2724
@damithmadushanka2724 Жыл бұрын
මේ යුද්ධය දකිද්දි අදටත් ඇස්වලට කදුළු එනවා, මගේ ආදරණිය පියානන් යුද්ධයෙන් දිවිපිදුවා..🥺😥 මියගිය සියලුම රණවිරුවන්හට අජරාමර නිවන් සුව ලැබේවා..!
@shirot8423
@shirot8423 Жыл бұрын
💔😢🙏
@dhanushkaprabhath7657
@dhanushkaprabhath7657 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanrathu1058
@ishanrathu1058 Жыл бұрын
Niwan Suwa Lebewa.....
@Game_space777
@Game_space777 Жыл бұрын
😢😢❤
@ChamilaDilrukshi-dq7nb
@ChamilaDilrukshi-dq7nb Жыл бұрын
​@@shirot84234r3
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
2009 04 18 පුදුකුඩිඉරිප්පුවලදි මගේ චූටි පුතා මේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූව
@OG-ss4pu
@OG-ss4pu Жыл бұрын
ඔහුට නිවන් සුව!
@cricketjoni
@cricketjoni Жыл бұрын
අපි වෙනුවෙන් මරණය පෙනි පෙනී ඉස්සරහට ගිය මිනිස්සු. අනිවාරෙන්ම ඒ කට්ටිය හොද තැනක ඉපදිලා සතුටින් ඇති අපේ මරණ බය නැති කරපු පිනම ඇති .
@roshanpremachandra6189
@roshanpremachandra6189 Жыл бұрын
🌹🙏
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 Жыл бұрын
අම්මේ ඔයාගේ පුතා අමරනීය වීර පුතෙක් එතුමාට නිවන් සුව ලැබේවා .
@NishanDharmendra-ly1er
@NishanDharmendra-ly1er Жыл бұрын
රටට ණය නැති පුතෙක්...
@slmoneydrop9383
@slmoneydrop9383 Жыл бұрын
මෙවා චිත්‍රපටි නෙමෙ ජීවිතයත් මරණයත් අතර සටනක නියලෙන සැබෑම රණවිරුවන් චිරං ජයතු 🙏🙏🙏
@arunaprasad2513
@arunaprasad2513 Жыл бұрын
මමත් මේ පුදුකුඩු ඉරිප්පු යුද්දෙට මුහුණ දුන්න සෙබලෙක් දැන් මෙවා දකින කොට හිනයක් වගේ .
@hasithjayarathne3660
@hasithjayarathne3660 Жыл бұрын
❤❤
@hasithjayarathne3660
@hasithjayarathne3660 Жыл бұрын
ස්තූතියි ❤
@rajithagihan1189
@rajithagihan1189 Жыл бұрын
🙏❤️
@SAMINDU
@SAMINDU Жыл бұрын
🥺❤️
@chanaka123100
@chanaka123100 Жыл бұрын
@biwanshemalka
@biwanshemalka 3 жыл бұрын
අමල් සමන්ත මහත්මයාණෙනි මේ මස පෙබරවාරි 4 වන දින අපේ නිදහස් උත්සවය වෙනුවෙන් හා අපේ උදාර රණවිරුවන් වෙනුවෙන් පසුගිය යුද වාර්තාකරණයේ විශේෂ වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා.
@sudanthanawarathna8075
@sudanthanawarathna8075 3 жыл бұрын
qqqqqq
@sudanthanawarathna8075
@sudanthanawarathna8075 3 жыл бұрын
qqqq
@nihaljayathilake9798
@nihaljayathilake9798 3 жыл бұрын
Jude6tc
@tharushafernando5725
@tharushafernando5725 3 жыл бұрын
ඒ එක මූනකවත් කිසිම බයක් පේන්න නැහැ.. ඒ තමයි දේශප්‍රේමිත්වය❤️ sl army
@dinukadilshan3165
@dinukadilshan3165 3 жыл бұрын
aniwaeyenma, pudum gemmak, api ganna husmak gane naygethi
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
@@dinukadilshan3165 😘
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Me godak passe. Mehema nowe mewa alla ganna kalin koti palanaya karaddi bayanathiwa gihin gshuwa team hitiya. Me media aya awe alluwata passe hamathanatama. Live battle eketh “Ape Kollo“bayak na Samaharu Yanne Meda parasure Marunath Adamabarayak kiyala. Ehema Confidence ekka giye. Koti cam dala diwwa oyahariyen kotuwunama podi fight ekak dunna kalapuwedi
@r.n.pranaveera2572
@r.n.pranaveera2572 3 жыл бұрын
මගේ සහෝදරයාගෙ හුස්මත් මේ බිමේ සුළඟට මුහු වුණා.
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
🙂😘
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
🌷🌷
@surangamahesh1169
@surangamahesh1169 2 жыл бұрын
Veerayekge pawlak..
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
නිවන් සුවය ලැබේවා බුදු සරණයි රණවිරුවාට❤️🙏
@madushankapradip4354
@madushankapradip4354 Жыл бұрын
Niwansuwa
@sumedhashada6389
@sumedhashada6389 3 жыл бұрын
රටට මොන ප්‍රශ්නෙ උනත් මුලින්ම බහින්නෙ අපෙ ආමි කොල්ලෝ ❤️🇱🇰
@RAJKUMARKraj-qs2yu
@RAJKUMARKraj-qs2yu Жыл бұрын
Thanks India army China army also most help full in war
@slhero1160
@slhero1160 3 жыл бұрын
මාරම ගැම්මක් එනවා ඒවා බලනකොට ❤️❤️මේ වගේ වීඩියෝ දාන ඔබතුමාටත් ගොඩාක් ස්තූති.......🙏
@biwanshemalka
@biwanshemalka 3 жыл бұрын
සුපිරිම ගැහිල්ලක් ඒක නම්. අපේ කොල්ලෝ කොටි පාදඩයන්ට කුඩේ කුඩුවෙන්න දුන්නේ. අපේ සිංහල කොල්ලොත් එක්ක හැප්පෙන්න එන ඕනෙම එකෙක්ට වෙන්නේ ඔය දේම තමයි. ජය වේ ශ්‍රී ලංකා.
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ජය ජය
@jasonsilva636
@jasonsilva636 Жыл бұрын
Our great LIONS
@nero8837
@nero8837 Жыл бұрын
😂
@Velansola
@Velansola Жыл бұрын
😂
@MILLATHAEMEDIA
@MILLATHAEMEDIA Жыл бұрын
ලෝකෙ කිසිම රටකින් අපි පිර්ස් ආධාර ගත්තෙ නැ
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
අද මේ වීරයො ගොඩ දෙනෙක් ජීවතුන් අතර නැතිව ඇති. ගොඩක් අය අවයව පුදල අද නිහඩවම දිවිගෙවනව ඇති. ඒ සායළු රණවිරුවන්ට බොහොම පිං. මතු භවයක සියළුම වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා. ❤🙏
@ayeshikakonara9864
@ayeshikakonara9864 Жыл бұрын
ආරක්ෂිත වැසුම්වත් හරි හැටි නොමැතිව අඩු පහසුකම් සහිතව කිසිදු වාසි සහගත බවක් නොසොයා මරණය දැක දැක සතුරා ඉදිරියට යන අපේ හමුදාව සදා අමරණීයයි, සැබෑ විරුවො සියලු දෙනාට නිරෝගී සුවය ද ,නිවන් සුවය ද ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@malshanadishani663
@malshanadishani663 3 жыл бұрын
බුදු අම්මෝ මාර ගැහිල්ලක් ඒක බුදු සරණයි රණවිරුවනි
@පිස්සුපුසාරෝල්රෝඉස්ගමන්බීමන්
@පිස්සුපුසාරෝල්රෝඉස්ගමන්බීමන් 3 жыл бұрын
අපේ රත්තරන් කෝල්ලෝටිකට අපි සැමදා නයගැති.... මගේ අදරය සැමදා ඔබලාටයි...තේරැවන් සරනයි
@nero8837
@nero8837 Жыл бұрын
God, you Buddha sena
@Tharush965
@Tharush965 Жыл бұрын
​@@nero8837 kid get some help ! Lamo 😂
@chathuragayan2754
@chathuragayan2754 3 жыл бұрын
ෆේස්බුක් වල කමෙන්ට් වල ඩේටා දාගෙන වීරයො වෙන්න හදන උන්ට අර ටැන්ක් එකට නැගලා ඉස්සරහට ගිහින් ගහන්න කිව්වනම් චූ ගිහින් මැරෙන්නේ
@isankamaduwanthi3774
@isankamaduwanthi3774 3 жыл бұрын
ekanam attha
@podda1851
@podda1851 3 ай бұрын
අනේද කියන්නෙ
@dhammikaabeysekara4790
@dhammikaabeysekara4790 3 жыл бұрын
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටත් සියලු හමුදාවේ රණවිරුවන්ටත් අපගේ උත්තමාචාරය.
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
කිලිනොච්චී යනවා කියලා මැදවච්චි යනවා කිව්වා මතකද හිටපු ඇමති රවී කරුණා නායක ලා , ඕකුං පුකෙන් ද දන්නෑ ඒ කාලේ ටීව් බැලුවේ ,(රණවිරුවනි ඔබට අප සදා ණය ගැති) 💪👑️❣️❣️❣️
@kelumsenevirathne.8810
@kelumsenevirathne.8810 5 ай бұрын
ඌ දෙමළනේ බං...
@r.ksamitha8587
@r.ksamitha8587 Жыл бұрын
අද ගොඩක් මිනිස්සුන්ට මේ දේවල් අමතකයි. රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ❤️❤️❤️
@DinujayaKumarasingha
@DinujayaKumarasingha Жыл бұрын
අපෙ අප්පච්චිත් මෙහෙදි දිවි පිදුවෙ 😔 සියලුම විරුවන්ට නිවන් සැප ලැබේවා 🥺❤️
@eelamtamil9348
@eelamtamil9348 11 ай бұрын
😢😢😢😢
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 3 ай бұрын
නිවන් සුවය ලැබේවා
@dilshansivakumar-db8zf
@dilshansivakumar-db8zf Ай бұрын
Rest In Peace brother. A true hero ❤
@cjfernando82
@cjfernando82 3 жыл бұрын
අපේ කොල්ලෝ සෑහෙන්න මහන්සි වුණා. මේවයේ ගෞරවය යන්න ඕනෑ කොල්ලන්ටයි
@maleeshadilshan9038
@maleeshadilshan9038 Жыл бұрын
ඒත් කාලකණ්ණි දේශපාලනඥයො තමා සම්පූර්ණ ගෞරවය ගන්නේ
@RAJKUMARKraj-qs2yu
@RAJKUMARKraj-qs2yu Жыл бұрын
India China also goes credit
@enough7495
@enough7495 Жыл бұрын
​​@@RAJKUMARKraj-qs2yu Never to India 😂 they just got their opportunity they didn't do it for love or peace
@Tharush965
@Tharush965 Жыл бұрын
​@@RAJKUMARKraj-qs2yu no one asked !😂🖕
@avishkaudara
@avishkaudara 8 ай бұрын
@Visagvlogsif he is alive go and see if he is sleeping with your mom 😂
@සුන්දරලංකා-ෂ7ඡ
@සුන්දරලංකා-ෂ7ඡ 3 жыл бұрын
මේ වගේ videos තවත් ඉදිරියට දාන්න .මොකද අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා මේ රටේ අවුරුදු 30 ක් යුද්ධයක් තිබ්බා කියලා. අපේ රත්තරං රණ විරුවෝ හින්දා අපි නිදහසේ අද මෙහෙම ජීවත් වෙන්නෙ. ඉතිම් ඔවුන් කරපු සේවය ඔවුන් මුන දිපු කටුක බිහිසුනු අත් දැකිම් මෙවැනි video වලින් අපට පෙන්නන්න සලස්වපු ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි.නිතරම මේ වගේ video දාන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලනවා.
@thushankalana4940
@thushankalana4940 3 жыл бұрын
ඔයාලා අපේ රටේ විශිෂ්ඨ රණවිරුවො, ආඩම්බරයි අපට ❤️‍❤️‍💛
@Yuki-vj8li
@Yuki-vj8li 3 жыл бұрын
බම තියලා ගහන lmg ගන් එක අතේ තියාගෙන ගැහුවා 😲😲 යකෙක් බොල ඒ අයියනම් 😍😍
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
ඒක අතෙ තියාගෙන ගැහුවැකි .වැඩි ආරක්ශාවට ස්ටෑන්ඩර්ඩ් එකක් දාලා තියෙන්නේ
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
Lmg newey MPMG ekak
@Chanuvideo-yl3pt
@Chanuvideo-yl3pt Жыл бұрын
ඔය lmg නෙමෙයි mpmg ය
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤❤❤
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 5 ай бұрын
ඒ බයි පෝට් අයින් කරල ගැහුවහැකි බන් lmg mpmg දෙකම
@rajithaariyarathne9082
@rajithaariyarathne9082 Жыл бұрын
මිනිස්සුන්ට මේව මතක ඇතිද තාම , කියන එක සැකයි....දිවි පිදූ සියලු රණවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා ...ඔබලා මිහිපිට වීරයන් හා දෙවිවරුන් වේ...🙏💔
@sampathkumara2389
@sampathkumara2389 Жыл бұрын
මේ සියල්ල රූප සටහනක් වීඩියෝ සටහනකට පමණ ඉතිරිව ඇත්තේ...අද මේ නූතන සමාජයේ උගත් බුද්ධිමත් කියනවා අයවලුන් හට මේවා සාමාන්‍ය දේවල්... එදා මාතෘ භූමිය වෙනුවෙන් දෙවිඳුන් දිවි දුන් සියලු දෙනාට..🙏🙏🙏
@gayathrihimaya9186
@gayathrihimaya9186 Жыл бұрын
අද මේ වීර් සෙබළු මේ පොළවට පස් වෙලා ඇති. 😥😥 උපදින හැම ආත්මෙකම පින් මේ වීර සෙබළුන්ට අපි අදටත් ජීවතුන් අතර ඉන්නෙ ඒ අය නිසයි.
@nirojsiva2033
@nirojsiva2033 Жыл бұрын
🤣🤣
@heshanlahiru8590
@heshanlahiru8590 Жыл бұрын
@@nirojsiva2033 lllll ll
@heshanlahiru8590
@heshanlahiru8590 Жыл бұрын
@@nirojsiva2033 k
@enough7495
@enough7495 Жыл бұрын
​@@nirojsiva2033 Pala pakaya
@Tharush965
@Tharush965 Жыл бұрын
​@@nirojsiva2033 🤏🖕
@pradeepchaminb4881
@pradeepchaminb4881 3 жыл бұрын
දැන් ඉන්න චන්ඩ් වගේද අපේ කොල්ලෝ උන්ට නම් ගොඩක් පින්
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
රණවිරුවන් සදා ණයයි ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰 ස්තූතී මේ රූප රාමු ගෙනාවට ❤ බුදු සරණයි ජේසු පිහිටයි වටිනා රූප රාමු මතු අනාගතය
@anurudhdabandara9557
@anurudhdabandara9557 Жыл бұрын
Ammo Ekale vidapuduk
@dinukadilshan3165
@dinukadilshan3165 3 жыл бұрын
ඒ මූනු වල බය ගෑවිලාවත් නෑ, අපි ගන්න හැම හුසමක් ගානෙම මේ රණවිරුවන්ට ණය ගැතියි
@samankumara7732
@samankumara7732 3 жыл бұрын
මේ විඩීයෝ වත් බලලා තියෙනවා ඒ උනත් අමල් අයියේ ආපහු මුල සිටම තියෙන වීඩියෝ දාන්න මොකද මේ රට බේර ගන්න දුක් විඳපු අපේ වීරෝධාර රණවිරුවන් කරපු කැප කිරීම් දකින්න විශේෂයෙන් ම අපේ රටේ රණවිරුවන් යුධ අපරාධකරුවෝ කියලා ජිනීවා වල පාවලා දිපු සක්කිලි රනිල්, පුතානෝ,ගේ දැනට විපක්ෂයේ බල්ලෝ ටිකට බලන්න
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
අමල් අයියත් වැඩ්ඩෙක් තමයි අපෙ කොල්ලො එක්ක හරි හරියට ඉස්සරහටම ගිහින් හැමදේම විඩියෝ කරපු එක 😍😍❤️❤️
@heshandana104
@heshandana104 Жыл бұрын
Hmmm
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
මැරෙනතුරාවට සිහි කල්පනාව තිබෙනවා නම් රණවිරුවන් කළ මෙහෙය අමතක නොවේ.
@virajchampika7241
@virajchampika7241 3 жыл бұрын
අදරෙයි රනවිරුවනි තෙරුවන් සරනයි හැමෝටම.අයියෙ ඔයාටත් බොහොම ස්තූති.🙏🙏🙏🙏🙏
@isuruisuru6245
@isuruisuru6245 3 жыл бұрын
මෙ වීඩියෝ තව අවුරුදු ගානකට පරිස්සම් කරගන්න වෙනවා නැත්තම් අපේ වීර සෙබළුන් ගේ දස්කම් අමතකවෙලා යයි.දැනටමත් රටෙ ගොඩකට මතක නෑනේ.
@sanathsanath8123
@sanathsanath8123 Жыл бұрын
Army එකේ නිසා අපිට ගොඩක් ආඩම්බරයි.මෙහෙම නිර්භීත කෝල් සෙට් එකක් හිටියා. ඒත් මෙහෙම දුක් විඳපු කොල්ලොන්ව අද මිනිස්සුන්ට අමතක වෙලා.
@upulnishansonglane9238
@upulnishansonglane9238 9 ай бұрын
මේ විරුවන් මිනිස්සුන්ට අමතක නෑ බ්‍රෝ...කාලකන්නි දේශපාලුවන් විසින් ඒ මිනිසුන්ගේ ගෞරවය නැති කරලා දැම්මා 😢
@ayeshadarshani3674
@ayeshadarshani3674 Жыл бұрын
යුද්ධය ආබාධිත වු රණවිරුවන් තවමත් දුක් විදිනවා.බුදු සරණයි ඔයාලට.ගොඩක් ආදරේ යි
@amithpathum4138
@amithpathum4138 Жыл бұрын
මේවා දකිද්දි කියන්න කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ ❤️❤️ මූනු වල තියෙන ඒ ගැම්ම බය නැති කම❤❤❤❤❤❤ ආදරෙයි sl army
@gimanthamadhushan4760
@gimanthamadhushan4760 3 жыл бұрын
කාපු කෑම මතකය්නම් රෙද්දක් ඇදන් ගේමක් ඉල්ලන්නේ නෑ කොටිනම් ආයේ ආමි කොල්ලොන්ගෙන්❤️
@rashenanupama451
@rashenanupama451 3 жыл бұрын
අපේ තාත්තත් අබාදිත රනවිරුවෙක් .අමල් අයියෙ අපි මේව බලන්නෙ ඔයා හින්ද .ඔයාත් ආර්මි එක වගේම මාර දුකක් විදල තියෙන්නෙ .ඔයාට ගොඩක් පින් මේවගේ දරුනු කාලයන් නොතිබ්බ වගේ රගපාන දේශපාලච්නයන්ට මේව මතක් කරල දෙන එකට.කියන්න වචන නෑ අමල් අයියෙ ඔයත් එක්තරා විරුවෙක් .අපි හැමදාමත් ආර්මි එකත් එක්ක ඉන්නව වගේ ඔයත් එක්කත් ඉන්නව .ඔබට ජය 💪
@kawyakomala1369
@kawyakomala1369 3 жыл бұрын
ඇත්ත බන් . රට දැය වෙනුවෙන් දිවිපිදූ රනවිරුවන්ට හා අප රටේ සියලුම රනවිරුවන්ට හා අමල් අයියට අපගේ උත්තමාචාරය
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@kawyakomala1369 💜️🙏✌🇱🇰
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
👍✌🙏🇱🇰💜️
@shirot8423
@shirot8423 Жыл бұрын
මෙහෙම නිර්භීතව ජීවිතය පුදා බේරගත් රටට දැන් වෙලා තියෙන හරිය. 😢💔
@theinitiator2376
@theinitiator2376 3 жыл бұрын
අපේ කට්ටිය යන්නෙ අවුරුද්දට නෑගං යනව වගේ හිනා වෙවී ඒ තමයි අපේ හමුදාව
@vidurawikramanayake1120
@vidurawikramanayake1120 Жыл бұрын
නිකං නෙමේ යන්නෙ හොඳ කැවිලි එහෙම අරන් යන්නෙ🤣
@dilhanisilva6539
@dilhanisilva6539 Жыл бұрын
බයක් , කියන නාමයක් මුහුණක නැති වීර පුතුන් ...රටට අවංකවම ආදරය කලේ මොවුන් .....දෙපා නැමද තුති පුදමි ඔබ සැමට 🙏❤🙏
@warnamax2677
@warnamax2677 Жыл бұрын
කාලකන්නි බල්ලොන්ට දුවන්න පාර නැති වෙන්න ගැහුවෙ.SL Army 💪💪💪💪🙏🙏🙏
@chamodsasanka714
@chamodsasanka714 29 күн бұрын
ශිශ් ඒ කොල්ලෝන්ගේ ගැම්ම අප නොව මතු උපදින පරපුර මේවා දකිත්වා❤
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
මේවා බලත්දි හිතෙනවා සිහලයො කියන්නෙ ඇත්තටම සිහයන්ගෙන් ආව උන්ද කියලා .මුන්ගෙ බය කියන කෑල්ලක් වත් නැ
@thegame.1
@thegame.1 7 ай бұрын
අපි යක්ක පුත්තු තමයි බ්‍රෝ
@freeminds6365
@freeminds6365 7 ай бұрын
​@@thegame.1❤❤
@teratunes474
@teratunes474 3 жыл бұрын
බය කියන කෑල්ල අපේ උන්ගේ නෑ කියල දකින්නේ මේව දැක්කම🖤❤️🇱🇰
@thushandeepthijayawardenat9626
@thushandeepthijayawardenat9626 3 жыл бұрын
aniwaryen ma hamota ma budusaranai obata th
@MwUcyan
@MwUcyan Жыл бұрын
රට වෙනුවෙන් ඉස්සරහටත් අපේ යුතුකම් කරමු 💫මේ වටිනා මිනිස්සු බේරාගත්තේ අද මං මේ නිදහසේ ගන්න හුස්ම දවසක් එයි ණය පියවන්න ඒ අය වෙනුවෙන් රට‍ වෙනුවෙන් 💫නමෝ බුද්ධාය 💝
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
Now sold Sri Lanka place china
@Velansola
@Velansola Жыл бұрын
Live in fool’s paradise 🤣
@Sm08-p08
@Sm08-p08 Жыл бұрын
Aniwarenma 🇱🇰❤️
@ireshashamali6071
@ireshashamali6071 3 жыл бұрын
වෙඩි සද්ද ඇහෙන්නේ මෙයාලා ගානක් නැතුව ඉස්සරහට ගියාට යුද්දෙ යනව වගේ ලගම සැරටම. 💪💪💪💪💪
@kanishkamadushan7830
@kanishkamadushan7830 Жыл бұрын
අපේ අයියා කෙනෙක් පුදුකුඩුයිරිප්පු සටනෙදි 2009 මැරුනා 💝
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
තවත් අලුත් එකක් එනකල් බලන් ඉන්නවා.කවදාවත් අමතක වෙන්න්නේ නෑ අපේ වීර සෙබලු අපි වෙනුවෙන් සටන් කරපු විදිය...අන්ලයික් කරපු උන් මොක්කුද..
@rajithachamika1258
@rajithachamika1258 3 жыл бұрын
මිහිපිට ජීවමාන දෙවිවරැ 😍🙏❤️
@upulwithanage6164
@upulwithanage6164 Жыл бұрын
මගේ අයියලා දෙන්නම ඒක සතියක් ඇතුළත නැති උනා අම්මට හෝරා මමත් යුද පිටියට අවා.....දැන් නිදහස ලැබුණට තාත්තට දුක නිසාම මානසිකත්වය අවුල් වසර 16 ක්
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤
@subhashiniedirisuriya6806
@subhashiniedirisuriya6806 Жыл бұрын
❤❤🙏🙏
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
රණවිරුවනි අප ඔබට සදා ණය ගැති 🙏❤
@lakshikalakmali2711
@lakshikalakmali2711 3 жыл бұрын
බුදුසරණින් අපේ වීරයන්ට අපේ ආයුත් ලැබ දීර්ඝායු වේවා...අපි ණයයි...
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
ඇත්තම කතාව සිංහල මිනිස්සු එක්ක බෑ ඉතින් යුද්ධ කරන්න.. ලේ වල තියෙන දේවල් නේ.
@malikathisanga0003
@malikathisanga0003 3 жыл бұрын
🖤🖤
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
කොහොමද අපේ සිංහයන් ගේ නිර්බීත කම,කොහොමද බය නැතුව ඉස්සරහට යන ව්දිය,සිංහල ජාතිය මහා ශක්ති සම් පන්න ජාතියක්,අප ඔබට සදා ණය ගැති රණව්රුවනි
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
20country support Sri Lanka win army
@nero8837
@nero8837 Жыл бұрын
Singhala national is in the South?
@Sm08-p08
@Sm08-p08 Жыл бұрын
🇱🇰❤️
@singha6372
@singha6372 3 жыл бұрын
නිදහසේ වෙනුවෙන් කැප වූ සැබෑ විරුවන් ,දේශප්‍රේමීන්.. හදවතින්ම උත්තමාචාරය පුදමි .. සදා අප ණයගැති වන්නේමු .
@kasunranaweera4887
@kasunranaweera4887 Жыл бұрын
අපේ සහෝදරයෝ දුක් විදලා,දිවි පුදලා අපිට රැක දුන් අපේ රට.....සදා ණයගැතියි.......මොන තරම් දුක් වින්දද එයාලා..........
@kalanaviraj259
@kalanaviraj259 3 жыл бұрын
මාර ගැහිල්ලක් ඒකනම්
@athaudaaa508
@athaudaaa508 3 жыл бұрын
1995 anthima apita gahuwa yanna yavidiyta
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@athaudaaa508 a mokadda a kathawa?
@malshasamaranayake8073
@malshasamaranayake8073 3 жыл бұрын
ඔබතුමාලා තමයි නියම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යෙවිදියෝ. ඔබතුමාලා නොසිටසින්න මෙි යුද්ධයේ බිහිසුණු බව අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. අපේ කොල්ලන්ගේ පරිත්‍යාගය මෙි උතුමි සේවය මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. ගොඩක් පිං ඔබ ඇතුලු ඒ සියලු මිනිසුන්ට.
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
ඉක්මනටම subscribe 10K ලැබෙයි වගේ 👍👍👍💪💪♥️
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
😁😁😁 ස්තුතියි
@ajithjayarathna419
@ajithjayarathna419 Жыл бұрын
ආමි එකට හැමදාමත් ආදරෙයි මුන් දකිද්දී මාර ගැම්මක් එන්නෙ.💞❤️😘😘
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
කොටි දෙන්නෙක් අන්ලය්ක් කරලා, උන්ට මේවා දකිද්දි පුකෙ ඉත්තෑවෝ දූවනවා ඇති 🤣🤣අනේ ප්ලීස් ප්‍රාභාට බල්ලෙක්ට වගේ ගහලා ඇදගෙන ආපු වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්ඩ
@loosiri
@loosiri 3 жыл бұрын
හා හා. උන් පව්නේ.
@nadeeshanayanajith3470
@nadeeshanayanajith3470 3 жыл бұрын
නෑ බම් 71එකක් දැනට තව උන් එයි
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
කොටි නෙවේ බං unp කාරයො එක්කො jvp කාරයො
@sunethekanayaka7894
@sunethekanayaka7894 10 ай бұрын
චිං ජයතු අපේ රණවිරුන්ට🙏🙏🙏❤
@alphagaming9788
@alphagaming9788 3 жыл бұрын
මරු අපේ කොල්ලන්ගේ වැඩ තමයි ඒ....
@ashokabandara7469
@ashokabandara7469 Жыл бұрын
අපෙ රටේ යුද්ධයට මුහුන දුන්න සියලුම වීරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය❤️❤️ සියලුම රණවිරුවන්ට බුදු සරනයි දෙවි පිහිටයි හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා❤️🙏 දිවි පිදූ රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා හොද තැනක හොද ආත්මයක නැවතත් ඉපදේවා❤️🙏
@supunmadhushanka5468
@supunmadhushanka5468 3 жыл бұрын
තව දාන්න...🙏❤🔥
@DanushkaPerera-i5b
@DanushkaPerera-i5b 24 күн бұрын
❤ පුදුකුඩ ඉරිප්පු දැනටත් මතක් වෙද්දි දුකත් සතුටත් දෙකම හිතට ඇතිවෙනවා ඇස් දෙකට නින්දක් නම් තිබුණේ නෑ ඒ දවස්වල
@vishuuprasanjana593
@vishuuprasanjana593 Жыл бұрын
අපේ අප්පච්චිත් මේ උද්දෙට මූන දීල තියෙනව 💪♥️
@DARK.NIGHT9077
@DARK.NIGHT9077 4 ай бұрын
ගහපන් කියලා කිව්වා විතරයි,බිම දිගා වුනා....ගැහුවා....💙✨️🇱🇰ආදරෙයි🇱🇰✨️💙
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
සිංහල හමුදාවට ජයෙන් ජය ..☸️🙏
@mohandasmohan1852
@mohandasmohan1852 10 ай бұрын
Thoo
@ජනකජනක
@ජනකජනක Ай бұрын
පුදුකුඩුඉරිප්පු සටනේදී තමයි මාගේ පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල ඌයේ
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
හරියට නම් හැම හන්දියකම රණවිරු ස්මාරක තියෙන්නේ ඕනා මේ ගම්වල,,
@TV-hj8wv
@TV-hj8wv 9 ай бұрын
අලුත් අය මෙවා බලන්න ඕනි අපේ රටට වෙලා තිබුණ ප්‍රශ්නය අවබෝධ වෙයි
@chamovlogs5977
@chamovlogs5977 3 жыл бұрын
ආදරෙයී....❤️❤️❤️ අපේ දෙවිවරු🙏
@RavindraJayathilaka-or1nl
@RavindraJayathilaka-or1nl 2 ай бұрын
පියවි ඇසට මේ දසුන් දැකගන්නට සැලැස්වීම අමල් සමන්ත සහෝදරයා ඔබද අපට විරුවෙක්.ඔබේ ජීවිතයද පසෙලා වීරෝධාර රණවිරුවන් සමග උරෙන් උර ගැටෙමින් යුද්ධයේ අසීරු ජයග්‍රහණයන් අප නෙත් මානයේ දිග හරින්නට නුඹ ගත් වෙහෙස සදා අමරණීයයි.රට,දැය,සමය, වෙනුවෙන් දිවිපිදූ ,අතුරුදන් වූ,ආබාධිත වූ (මාගේ මාමාද ඇතුළුව )සියළුම දේශයේ රණවිරුවන් සැමට (යුධ/ගුවන්/නාවික) මාගේ උත්තමාචාර්‍ය මෙයින් පුද කර සිටිමි.සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@harshasenarathna3586
@harshasenarathna3586 3 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ මොන පොන්සියොද බන් මේ....අපේ රටේ දැන් නිදහසේ ජීවත් වෙන උන් නෙවෙයිද....ඔන්න ඕකුන් තමයි වෙඩි වැදිලා මැරෙන්න තිබ්බෙ ඒ කාලෙ 🤪
@sunethekanayaka7894
@sunethekanayaka7894 10 ай бұрын
අපේ රණවිරුවන්ට ත්‍රිවීධ රත්නයේ පිහිටයි දිර්ඝායු වේවා මිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා රණවිරුවනි මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම❤🙏🙏🙏
@bro6275
@bro6275 3 жыл бұрын
අද වෙද්දින් මෙ අපේ මෙතන හිටපු රණ විරැවන් කී දෙනෙක් ඡීවතුන් අතර ඇද්ද😥
@pramodyakumari7476
@pramodyakumari7476 3 жыл бұрын
ටික් ටොක් එකේ රගලා වීරය වෙන්න යනවා... මෙන්න ඇත්තටම වීරයෝ.... ආඩම්බරයි රණවිරුවන් දකිනකොටත්.... අපි නොදැකපු දේ දකින්න සැලැස්සුවාට ඔබතුමාට ගොඩක් පින්......🙏🙏🙏
@kasunastyle313
@kasunastyle313 3 жыл бұрын
බය .කෝ බන් .බුදු සරනයි අපේ කොල්ලන්ට
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මමත් ආදරෙයිමුලු හදවතින්ම හැමදාමත් ඔය ආදරයට අමතක නොවන ආදරයට රණවිරුවනී සැමදා ඔබ ලගින්🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@ruwanichampica7887
@ruwanichampica7887 Жыл бұрын
නිදහසෙ හුස්මගන්න නිදහස්රටක්ලබාදුන්නට අපි ඔබලාට සදානයගැති.සෙබල සොයුරනි.බ.ස.
@seniyasithumranasinghe8596
@seniyasithumranasinghe8596 3 жыл бұрын
HAMUDAWA APE VIROYO WAGEMA APIWA REAKAPU DEWIWARU............🙏🙏☸️☸️🇱🇰🇱🇰
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
එකම ගැම්ම, එකම මොරාල් එක, එකම අධිෂ්ඨානය. ..... ප්‍රතිඵලය = ජයග්‍රහණය.🇱🇰😍😍
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
අම්මෝ....ඇග හිරි වැටෙන කාලෙ...මගේ අයියා තාමත් ඉන්නවා...අයියගේ යලුවො මෝටාර් වැඩිලා ඇගවල් වල කෑලි තමයි සීල් කරලා ගෙනාවේ...🙏
@dinushalakmali9291
@dinushalakmali9291 3 жыл бұрын
Ape kollo patta kiyanna wachana ne. බුදු සරණයි.
@savindyaabeysinghe1365
@savindyaabeysinghe1365 3 жыл бұрын
ඇහුනද මෙහෙම කියනව.. "අයියා, TV එකෙ අපිවත් බලයි....".😐😖😖😖😖😖😖😖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
අපේ වීරෝධාර සෙබළුන් සදා අමරණීයයි.
@icm999production8
@icm999production8 3 жыл бұрын
අපේ එකෙක් හරි ගේ මුනේ බය කීයලා දේයක් දැක්කද?
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
බුදු සරණයි අපේ විරෝදාර රණවිරු න්ට ආදරෙයි එදා වගෙම🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@simplewalker459
@simplewalker459 Жыл бұрын
උපන් රටට ණය නැති යක්ඛ පුත්තු❤🙏❤
@gehankaushitha8249
@gehankaushitha8249 8 ай бұрын
එදා වයස හරි ගිහිම් තිබ්බ නම් යන්න පුදුම ආසාවකිම් හිටියේ,මැරුනත් කමක් නෑ කියල හිත හදම් හිටියේ🥺වයස හරියනකොට යුද්දය ඉවරයි උබලට පින්🙏❤️ අද අපි නිදහසෙ ඉන්න වට🙏❤️
@yasanthapramodh3313
@yasanthapramodh3313 3 жыл бұрын
බුදු ගැහිල්ලක් අයේ
@cristianomahela8352
@cristianomahela8352 3 жыл бұрын
Okkoma baluwa .godak Adambrayi.Aurudu ganak giyath mewa amathaka wenne na ..hamadama balanawa mewa .....
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
මුලතිව් වල අපේ අහිංසක රණවිරුවන් අමුඅමුවේ මරණවා උන් වීඩියෝ කරලා තිබුනා..උන්ගේ ඒ වගේ මරණයක් තියෙනවා නම් තියෙනවානම් දාන්න..ඒ තිරිසන්නු බල්ලො වගේ මැරුණ හැටි බලන්න ආසයි..
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
1996 neda. Ai 1998 paranthan-killinocchi walata attack karala allapu welawe gatta videoth thiyenawa. Ape kollo para digata watila marila innawa
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😥😥😥😥
@REDPLANETREDRIDERYOUTUBE
@REDPLANETREDRIDERYOUTUBE 6 ай бұрын
හමුදා විරුවන්ගේ ඇස් වලින් දකින වගේ නෑ කැමරාවෙන් බලන එක❤😢එයාලගේ ඇස් වලට දකින දේවල් කොච්චර භයානක වගේම දුක්බරද😢 රණවිරුවන් හට මාගේ 😢උපහාරය ❤
@abdulhafrath8507
@abdulhafrath8507 3 жыл бұрын
In Asian country our srilankan army is best .....they Are real hero’s...
@guruop8961
@guruop8961 3 жыл бұрын
No dogs 😂
@Dura_Yaka
@Dura_Yaka 3 жыл бұрын
@@guruop8961 your mom.😅
@OG-ss4pu
@OG-ss4pu Жыл бұрын
@@guruop8961 Your appa is a ball liking dog
@nishanchamara1608
@nishanchamara1608 Жыл бұрын
අපේ රනවිරුවන්ට හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️
@TheMadurafdo
@TheMadurafdo 3 жыл бұрын
IMG එක අතේ තියන් ගහනව දැක්ක්නම් ඇමරිකන් සීල් උන්ට ත් බෑ...වැඩේඩෝ එකෙන්ම🥇💯🏆
@janakapushpakumara7827
@janakapushpakumara7827 Жыл бұрын
Lmg අතේ තියන් ගහන්ට පුලුවන් බන්..🤦
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН