Across Final Battle Field 2009 05 22-අවසන් සටන් බිම හරහා මිනිත්තු 8 ක්

  Рет қаралды 1,081,028

Amal Samantha

Amal Samantha

Күн бұрын

අවසන් සටන් බිම හරහා.. 2009-05-22 දින
ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ සටනේ අවසන් දින තුනක පමණ කාලයක් දැවැන්ත කළු වලාවකින් හා දුමාරයකින් වැසී ගොස් තිබූ භූමියයි මේ . උතුරු පළාතේ වන්නි හා මන්නාරම ප්‍රදේශවල සිට ත්‍රස්තවාදීන් සමඟ ම තල්ලු වෙමින් ආ සාමාන්‍ය ජනතාව සතු රථවාහන හා දේපල සියල්ල නැවතුනේ වෙල්ලමුල්ලිවෛක්කාල් මේ යුද මුක්ත කලාපයේයි. සාමාන්‍ය ජනතාව පළිහක් කර ගත් ත්‍රස්තවාදීන් මේ බිමේ සිට ම යුද හමුදාව වෙත පහර දුන් අතර අවසන් දින කිහිපයේදී මෙහි සිරවී තිබූ වාහන කන්දරාවට උන් ගිනි තබා විනාශ කළා. මුලතිව් පරන්තන් A 35 මාර්ගය අවහිර වන පරිදි සියලු වාහන විනාශ වී හා ගිනි ගැනීමට ලක් වී තිබූ අතර මේ මාර්ගයේ ගමන් ගැනීමට හැකි වූයේ ප්‍රභාකරන් ගේ මරනයෙන් දින තුනකට පමණ පසු යුද හමුදාව JCB හා බුල්ඩෝසර යොදා ඒ අවහිරතා ඉවත් කිරීමෙන් පසුවයි. LTTE සංවිධානය සතු රථවාහන රැසක්ද මෙහි දැකගත හැකි වුනා. එසේම වෙළෙඳ කටයුතු සඳහා උතුරට පැමිණි රථවාහන රැසක්ද විවිධ භාණ්ඩ සමග මෙහි දක්නට ලැබුණා.

Пікірлер: 1 000
@SanjeewSanjeew-z5z
@SanjeewSanjeew-z5z Жыл бұрын
මම අබාදිත රණවිරුවෙක් නාවික හමුදාවේ අපි ශරීර කොටස් දන් දීල මේ රට බේරාගත්තේ අද අපේ රටට මේ කාලකන්නි දේසපාලුවෝ කරලා තියෙන්නේ ප්‍රබාකරන් කරපු විනාශයට සමාන විනාශයක්
@dmpdssanayaka7364
@dmpdssanayaka7364 Жыл бұрын
Not only the politicians itself, most of the government officers too, all are not far sighted.
@sampath-kuruppu
@sampath-kuruppu 4 ай бұрын
එහෙමද???
@saramob1718
@saramob1718 2 жыл бұрын
මට මතක් වෙනවා..මං පුදුමාතලන්..පුදුකුඩීරුප්පු..ජීවිතේ .....කාලකන්නින්ගෙ නිමාව දවසෙ ලැබූ සතුට......ලේ හැලූ..දිවි පිදූ මගේ සහෝදර රණවිරුවන්ට මගේ උපහාරය...
@mudithamilan
@mudithamilan Жыл бұрын
සැහෙන්න ජීවිත විනා වෙලා වගේ ..😢😮
@RaisNation
@RaisNation 5 ай бұрын
​@@mudithamilanow godak 😢
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
මගේ තාත්තා නවික හමුදාවේ දිගම්පතන attack එකෙන් නැති වුනා. හැබැයි මට දුක නැ මොකද එයා රටට වැඩක් කරලා විරයෙක් වගේ දිවි පුදපු එකට.
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
2007 neda?
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
@@Bruh-ys3sx na bn 2006
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@ultratechmusic9608 eka una dawase video eka mn baluwa mathakai e kale😪
@thisisjoel691
@thisisjoel691 3 жыл бұрын
Anivaren❤❤🇱🇰
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
මොකක්ද උනේ එතන,
@neranjanabiman6842
@neranjanabiman6842 3 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනව දුක් විඳල ගත්තු රූපරාමු ගොඩක් වටිනව
@Timelapselife
@Timelapselife 3 жыл бұрын
ඒක නම් ඇත්ත .. 🙏
@dinukathihara6819
@dinukathihara6819 3 жыл бұрын
ඇත්ත
@selvaraj7025
@selvaraj7025 3 жыл бұрын
இந்தஅழிவுக்குஉங்களுக்குஒருநாள்நடக்கும்அழிவுநாய்களேதமிழர்கள்கண்ணீர்சும்மாவிடாது
@dimu_liyanage
@dimu_liyanage 3 жыл бұрын
@@selvaraj7025 he he.... nice joke... don't even try again for a elam. The result will be the same. Also don't drag to a war Innocent tamil people who live in the contry with the freedom. You have to wash your brain or get lost.
@66xx66
@66xx66 3 жыл бұрын
@@selvaraj7025 best thing is to co exist .. Atleast for future generations on both sides .🙏🏼
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
අපගේ මියගිය සියලුම වීරෝදාර සෙබළුන් උතුම් නිර්වානයට පත්වේවා❤❤❤
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
මගේ තාත්තාත් ආමි එකේ එයාගෙත් කකුල නෑ.එයත් මානුෂික මෙහෙයුම දක්වාම යුද්දෙට ගියා
@rameshchathuranga5303
@rameshchathuranga5303 3 жыл бұрын
Respect ❤
@Shan_one_and_only
@Shan_one_and_only 3 жыл бұрын
බුදු සරණයි 🙏
@dinukakarunartane3913
@dinukakarunartane3913 3 жыл бұрын
Budusaranai
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
@PreethiOnline
@PreethiOnline 3 жыл бұрын
ඉතින්
@sithumyajayakodi9723
@sithumyajayakodi9723 Жыл бұрын
මගේ තාත්තාත් යුධ හමුදාවේ.එයත් යුද්දේ අවසන් වෙනකම් හිටියා.සියලු රණවිරුවන්ට බුදු සරණයි.🙏❤️
@ivanmilroy3779
@ivanmilroy3779 3 жыл бұрын
සටන්බිමේදි තම ජිවිතේය පරිත්‍යාගයකල විරයනි අපි ඔබතුමාලට සදා නයගැතියි ජෙසුපිහිටයි 💞💞💞💞
@thasha5681
@thasha5681 2 жыл бұрын
🙌🤣🤣🤣wait
@Tharusha74222
@Tharusha74222 Ай бұрын
​@@thasha5681 wait wait 😂😂 2009 wait 2010 wait now 2024 wait 😂😂😂😂😂 lol
@prasannaprasanna540
@prasannaprasanna540 Жыл бұрын
ඒ උතුම් හමුදාවට අපි ආත්ම ගණනාවක් ණය ගැතියි තෙරුවන් සරණයි
@jeradpriyantha1394
@jeradpriyantha1394 3 жыл бұрын
කොච්චර දේපළ වලට හානි උනත් මොකෝ. ඒවා ආයේ හදාගන්න බැරියැ.. එත් ඒ ජිවිත ටික ආයේ ගන්න බෑ.. ඇස්, අත්, පය ආයේ දෙන්නත් බෑ... 😭😭
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඒක ඇත්ත මම වසර 20 ඉවරයි හලො අපි නිවු යුදධ ගිනි දැල් උන්ට තිබිබ වාහන අපිට තිබ්බෙ නැහැ අපි වැඩි හරියක් පයින් යන්න ඒ කාලෙ තව කවර කාතා ද
@himaldevinda7313
@himaldevinda7313 3 жыл бұрын
සටනේ සිටිය සියළුම රණවිරුවන්ට නමස්කාර වේවා !!!❤️🙏
@yan4825
@yan4825 2 жыл бұрын
Extrem crime of srilankan army
@ayeshikakonara9864
@ayeshikakonara9864 Жыл бұрын
කළගුණ නොදත් සිංහලයට අමතක ඒ යුගය 😢
@charana_lankanath_
@charana_lankanath_ Жыл бұрын
අපේ උන්ට මතක දවසයි..
@nipuniumanda2973
@nipuniumanda2973 11 ай бұрын
අපිට මතකයි මැරෙනකම්ම ❤❤❤❤රණවිරුවන්ව සම කරන්න දෙවියන්ටවත් බෑ
@kanti7069
@kanti7069 7 ай бұрын
Ow ape ahensaka ranaveruwan as es mas le dan dunna deve peduwa ounta ape sada nayagetei
@dineshsanduni2293
@dineshsanduni2293 4 ай бұрын
මටනම් ඒ මූසල අතීතය තාමත් ඉර හද වගේ. මතකයි අපි ගන්න හුස්මක් ගානේ අපේ සිංහ පැටවුන්ට නය ගැතී.
@vidurasanka2566
@vidurasanka2566 4 ай бұрын
Oka prabakaranma kiwwa dawas 7i munta mathaka kiyala 😡😡😡😤
@slhero1160
@slhero1160 3 жыл бұрын
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝද බල වෙර විරිය ලැබගෙන මව් බිමට මගෙ වාසනා ❤
@achinthamadushan7988
@achinthamadushan7988 3 жыл бұрын
ඒ කාලෙ හීන දැක්කෙ ඔබතුමා වගේ කෙනෙක් වෙන්න. ජනමාධ්‍ය වීරයෙක් වෙන්න. අවාසනාවකට මට එතන නැති උනත් ඔබතුමා අදටත් මට වීරයෙක්. දීර්ඝායුෂ...
@rashmikasilva-79
@rashmikasilva-79 4 ай бұрын
අතාරින්න එපා බ්‍රෝ
@acchiredda7572
@acchiredda7572 3 жыл бұрын
මම දෙමල .මම යුද්ධයට මුහුණ දුන් කෙනෙක්. Army එද්දි කොටි දුවනවා.උන් සමහර උන් මිනිස්සු අස්සෙ හැංගිලා හමුදාවට ගහන්නෙ උන් ගැන ලැජ්ජයි.pundee elamm
@ruwidilhanidesilva7750
@ruwidilhanidesilva7750 3 жыл бұрын
Oba wge aththa katha karana tamil minissu api atahre innawa kiyala dakkama hari pudumai
@buddhikamadushan4017
@buddhikamadushan4017 3 жыл бұрын
සත්‍ය වාදී ලාංකිකයෙක් විදියට ඔබ කතා කිරීම ගැන ආඩම්බරයි.....ඔය ලාංකික කියන හැගීම හැමෝටම එනව නම් අද මේ රට හුගක් ඉස්සරහට ගිහින්
@vetrimaranmaran8248
@vetrimaranmaran8248 3 жыл бұрын
Kotha... Nerukku ner motha theriyatha.. Sunni lanka
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 3 жыл бұрын
Respact bn ubala wge un
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
nice frend
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
අමල් සමන්ත මහත්මයා හරිම සන්තොසයි wamasa TV ඔබ තුමාගෙ program එක බැලුවම තමයි ඔබගෙ youtube chanal එක ගැන දැනගත්තෙ මමත් සටන් බිමේ අවසානය දක්ව හිටපු සෙබලෙක් ඉතින් ඇත්තටම ආඩම්බරයි ඒ අතීතය එදාට වඩා අද සියදහස් වාරයක් වටිනවා ..මාගෙ ගෞරවය පුදකරනවා
@rishiwickckramasinghe1126
@rishiwickckramasinghe1126 3 жыл бұрын
Respect sir🙏💪
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
අපේම දක්ශ මාධ්‍යවේදීන්.ආදරෙයි ගොඩක්
@dinushanadun5981
@dinushanadun5981 3 жыл бұрын
අපි 2010 ගියා යාපනේ යනකොට ගොඩක් දේවල් දැක්කා මේවගේ එතකොට යුද්දේ ඉවරකරලා වැඩි කාලෙකුත් නෑ තල් ගස් හිල් වෙලා හෑම තැනම බිම්බෝම්බ තිබෙනවා කියලා අනතුරු ඇගවීම් අපිට ඒ ගිහින් එනටිකට තේරුණා අපේ හමුදාවේ කොල්ලෝ ටික කොච්චර කැපකිරීමක් කලාද කියලා අපේ රට රැකගන්න❤️👌
@milnidewhara2320
@milnidewhara2320 3 жыл бұрын
මමත් ඒකාලෙ ගියා. එතකොටත් මාරම බයක් හිතට ඇනුනෙ. ඒ කාලෙ කොහොම බයකින් මිනිස්සු ඉන්න ඇත්ද 🥺 මතක් වෙද්දිත් හිරිගඩු පිපෙනව 🥺😔😓
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අපිත් ගියා 2011දි වගේ එතකොටත් තැනින් තැන තීනෝ
@a.fernando4578
@a.fernando4578 3 жыл бұрын
අපිත් ගියා. එතකොට යුද්දෙ ඉවර වෙලා මාස 10ක් විතර.. තල් ගස් , ගෙවල් හැම දෙයක්ම හිල් කූඩ වගේ වෙලා තිබ්බා. ගොඩක් තැන් වලට යන්න දුන්නෙ නෑ බිම් බෝම්බ කියලා
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
මමත් ගියා 2011 දි
@maleeshasandeep4666
@maleeshasandeep4666 Жыл бұрын
ඔව්🥺
@sampathkumara3033
@sampathkumara3033 3 жыл бұрын
මෙ රැප රාමු ගොඩ ක් වට්නවා මෙවා රැගත කරපු ඔබත් විර්‍රයෙක් අමල් අයියෙ
@ManyaSurwe-x3q
@ManyaSurwe-x3q 7 ай бұрын
මාත් මගේ රටේ කූරීරු යුද්ධය නිමා කිරීම සදහා දිවි හිමියෙන් සටන් කරපු සියලුම හමුදා නිලධාරීන්ට මගේ පන වගෙ ආදරේයි.❤❤❤
@nihalepa400
@nihalepa400 Жыл бұрын
මේ තරම් ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්තු රටට අද වෙලා තියන දේ 😢
@damindajayasuriya1388
@damindajayasuriya1388 Жыл бұрын
😔
@ShehanSenavirathne
@ShehanSenavirathne 3 жыл бұрын
කවුද කවුද ඔයිල් කෑන් උස්සන්නෙ.:) බලන්න මාරම ආස හිතෙනවා.ඒ වගේම ගොඩක් දුක හිතෙනවා අපේ වීරයෝ ගොඩක් අයට වෙච්ච දේවල් වලට
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
🤣😁🤣😁
@SRI_LANKA_ACTRESS_GALLERY4320
@SRI_LANKA_ACTRESS_GALLERY4320 3 жыл бұрын
@@amalsamantha සර් තව විඩියෝ දාන්න අපිට බ්ල්න්න ම්ම් 2003 ඉපදුනේ
@thusithawilegoda1242
@thusithawilegoda1242 3 жыл бұрын
සුද්දෝදන පාරටනම් අපේ අය බිම්බෝම්බ දාහක් උඩින් උනත් යයි. හදවතින්ම සිරි ලාංකිකයි... 😀
@thusithawilegoda1242
@thusithawilegoda1242 3 жыл бұрын
තව බයිසිකලේකුත් පටෝගන්න වගේ කල්පනාව.. නවත්තලත් බලනවා...
@dimalperera3137
@dimalperera3137 3 жыл бұрын
Thusitha Wilegoda මොකක්ද මචන් තේරෙන්න කියපන්, උබ ltte ද?😂
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම භූමිය ආවරණය වෙන විදිහට ආලෝකය ගලා එන වහලයක් ගහලා,,මේ භූමිය මේ විදිහටම තියලා, සංරක්ෂිත ප්‍රදර්ශිත භූමියක් කරන්න තිබුණේ හැමදාකටම.. මතු උපදින අයටත්,,
@thangarajthiva8516
@thangarajthiva8516 2 жыл бұрын
Hi
@revweheragala3905
@revweheragala3905 6 ай бұрын
Siyata 1000 k aththa
@supundilanka9524
@supundilanka9524 3 жыл бұрын
අපේ කොල්ලෝ දීල කුඩු වෙන්න.. මේ තැන් පහු කරන්න අපේ උන් කොච්චර දුක් විදින්න ඇත්ද, මැරෙන්න ඇත්ද..😥
@spark-vision
@spark-vision 3 жыл бұрын
අපේ කොල්ලෝ: කොහොමද කෑම? ප්‍රභාකරන් අපායේ සිට: අති විශිෂ්ටයි සර්.
@r.r.k.8524
@r.r.k.8524 3 жыл бұрын
😅😅
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😅
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
Huko Pala Pala Cament Werayo Pukadi Nasi.
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
@@alexmendis1284 මේක තමා🖕🏿😂🖕🏿
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
@@HEWA-ed4uk Cament Demma Paliyata Jathika Werayo Nowei Behepiyaw Asadarneta Viruddawa Parata Katin Batala Hitawanne Nethuwa Pake Obe.
@කදීරා-ඝ8ම
@කදීරා-ඝ8ම 3 жыл бұрын
මෙ චැනල් නිසා තමා අපේ සෙබලුන් තවත් දිරිමත් උනේ
@ganeshankadiravelu2425
@ganeshankadiravelu2425 3 жыл бұрын
Dheng oya channel ekath cheena wahini wela....😁😁😁
@SLVehiclehubx
@SLVehiclehubx Жыл бұрын
@@ganeshankadiravelu2425 ඉතින් කොච්චර හොඳද චීන අය තොපි වගේ පාහරයො නෙවෙයි තොපිට ජෙලස් ද?
@ganeshankadiravelu2425
@ganeshankadiravelu2425 Жыл бұрын
@@SLVehiclehubx ow avurudhu 100 ganang ekata waasaya karapung paaharayo.......numuth naya dheela mulu ratama wahal karagathu cheenu hondhai kiyana para ballo nisai kanta nethuwa merenne......cheenunge goo tika salli dheela newwala genaawe thopi waage paaharayo thamai......?😂😂😜😜
@SLVehiclehubx
@SLVehiclehubx Жыл бұрын
@@ganeshankadiravelu2425 අනේ අපිට නම් කන්න තියනෝ ඔයාට නැද්ද දන්නෙ නෑ.
@nirmalsiriwardane5125
@nirmalsiriwardane5125 3 жыл бұрын
මේ යුද්ධය ඉවර වුනේ නැත්තම්.. අදත් පවුලේ හැමෝම එකට කොහෙවත් යන්නේ නෑ.. යන්නේ තනි තනියම.. ඒ කාලේ මම පොඩි.. අපේ පවුලේ කිසි කෙනෙක්ට හානියක් වෙලා නැහැ. ඒත් මිනිසුන් මැරෙන විදිහ දුක් විදින විදිහ දැක්කා... යුද්ධය පටන් ගත්ත විදිහ ඒක ඉවර වෙනකන් බලන් හිටපු විදිහ අදටත් මතකයි.. LTT Map එක අඩු වේගෙන යන විදිහ බලන් හිටියේ පුදුම ආසාවකින්.. දීර්ඝ ආයුශ පතනවා!
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
එහෙමයි කියල මහින්ද හොරාට ඡන්දෙ එහෙම දෙන්න එපා පුතේ
@pissupoosa7783
@pissupoosa7783 6 ай бұрын
@@sarasavi7898A miniha nohitiyanan korai paka
@erangamadushan1718
@erangamadushan1718 8 ай бұрын
මානුශික මෙහයුමට පවා මගෙ තාත්තා ගියපු කෙනෙක්❤ මාත් මගෙ රට වෙනුවෙන් අර්මි එකට බැදුනා මගෙ ජිවිතෙ පරදුවට තියලා මගෙ රට රකිමි 🙏💞❤️
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
ඔය යුද්ධය නිසා අපෙත් අයියා කෙනෙක් නැති උනා2006දී.මගේ අප්පච්චිටත් වෙඩි වැදුනා මාවිල්ලාරු වලදී .දැන් එයාටත් දකුණු කකුල නැහැ .ආයේ නම් මේ වාගේ දරුනු යුද්ධයක් නම් ඇති වෙන්න නම් එපා .අතුරු දහන් උනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා .මැරුනු සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා !!!!.ආබාධිත සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!ජය ශීමා බෝ සමිදු ගේ පිහිට ලැබේ වා !!!කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා විරුවානනි .;;;💖💖💖💖💖💖💖💖💖💖
@dimu_liyanage
@dimu_liyanage 3 жыл бұрын
අමල් අයියා දැකපු මේ දේවල් ඊට මාස කීපයකට පස්සේ මට බලන්න යන්න අවස්ථාවක් හම්බුනා. එතකොට මම 11 වසරෙ. ඒත් කිසිදාක ඒ දැකපු දේවල් නම් අමතක වෙන්නෙ නෑ... ලොකු ආසවක් තියෙනවා අමල් අයියා එක්කම ආපහු මේ පැති වල යන්න... එදා සහ අද වෙද්දි මේ දේවල් ගොඩක් වෙනස් වෙලා ඇති... මට නම් අමල් අයියා ලොකු වීරයෙක් වගේ ඇත්තටම.
@VirajBathiya
@VirajBathiya 3 жыл бұрын
අමල් අයියෙ ඔයාගෙ ඉන්ටර්විව් එකයි මේ වීඩියෝ ටිකයි එක හුස්මට බලාගෙන ගියා ඔයාගෙ කටහඬට අපි හරිම ආදරෙයි ඒක ඇහෙද්දි අනිවාර්‍යෙන්ම ඒ දවස් මතක් වෙනවා . රණවිරුවො ඉස්සරහ මුලු රටම සීරුවෙන් තිබ්බෙ ඔයාගෙ හඬ් සහ කැමරාශිල්පීන්ගෙ අප්‍රතිහත දෛර්‍ය කැපවීම .... අනේ මේවගේ ජනගත කරන්න පුලුවන් සියලු දර්ශන youtube දාන්න අපි මේව බලන්නෙ පිස්සුවෙන් වගේ ..... ආදරෙයි හැමදාම ❤
@sumivara5238
@sumivara5238 3 жыл бұрын
Thank you for uploading these videos. Then only whole world knows what is happening in srilanka
@dmdzmmmdz5183
@dmdzmmmdz5183 2 жыл бұрын
Should be corrected as " what WAS"
@maheshtravellogs9244
@maheshtravellogs9244 2 жыл бұрын
That is the nature of the war.its nomal...now all over.there is peace in sri lanka
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
අපේ රත්තරං හමුදාව
@RajhHamsee
@RajhHamsee Жыл бұрын
பார்க்கவும், கேட்கவும் வேதனையாக இருக்கிறது.......we feels with agony about the people, How many people lost their lives, legs,hands.....face...very terrible but someone or fewers directing from A/C rooms, once they enter the war field like the king Ashoka, definitely They stop it, and plan for good future.....
@NishadiKathumalika-yg1hk
@NishadiKathumalika-yg1hk 6 ай бұрын
මට යුද්ධයගැන ලොකු අත්දැකීම් නැ හැබෙයි ටිකක් තියෙනවා ...මෙ රටේ ඔනෙම මනුස්සයෙක්ටම නිදහස්ව ජිවත් වෙන්න පුලුවන් හැබැයි මොකටවත් අයි මෙ රට කඩන්න බැ මොනවා වුනත් ඔනම වෙලාවක අපි ලැස්තිපිට ඉන්නවා .මෙ අපේ ෙද්විවරැ අපේ විරුවෝ..බෙරාගත්ත මෙ රට ...අයි කඩන්න බැ ..... අපේ විරැවනි ....සදානයගැති විරැවනි .......❤️🙏☠️🫡
@almightydila4912
@almightydila4912 3 жыл бұрын
.දැන් ඉන්න පරම්පරාවට මතක් කරල දෙන එකම කොච්චර වටිනවද.මෙ විජයග්‍රහණයේ කොටස් කාරයෙක් උන එක ගැන පුංචි ආඩම්බරයක් එක්ක නැවත මේව බලන්න දෙන එකට ඔබ තුමාට පිං Lcpl dilanka 10 CLI❤🇱🇰
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
Wenasaya Adambarayakda.?
@alexmendis1284
@alexmendis1284 3 жыл бұрын
Mage Netta Gahanawa Thoge Puke.
@dinukathihara6819
@dinukathihara6819 3 жыл бұрын
ආඩම්බයි අපේ වීරයෝ ගැන
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
@@alexmendis1284 ithn gahaganin thoge puke padure gihn hukagaththa wesi
@Dinukidinuki-ew2jy
@Dinukidinuki-ew2jy 5 ай бұрын
ජීවත්වන සියලුම දෙනාට බුදු saranai.මිය giya.රණවිරු සියලු දෙනාට නිවන් සුව ලැබේවා
@dinelkajayalath3287
@dinelkajayalath3287 3 жыл бұрын
අපි හිටපු තැන් තමයි ඔය..ඒ අත්දැකිම කියලා නිම කරන්න බැහැ...😢😢😢
@annjayamaha9644
@annjayamaha9644 3 жыл бұрын
E kiuve
@manujaprabaswara9799
@manujaprabaswara9799 18 күн бұрын
මේ උතුම් නිදහස ගන්න කැපකිරීම් කරපු හැම කෙනෙක්ටම පිං.🙏😭❤
@galleryofhiace
@galleryofhiace 3 жыл бұрын
Thanks for uploading these videos
@josbuttler488
@josbuttler488 3 жыл бұрын
මැරෙන්න කලින් මේව බලන්න සලස්සව්වට මාරම පින්🤐🤐🤐
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Dan ova na
@thalapathydilo8113
@thalapathydilo8113 2 жыл бұрын
சம்பவம் இருக்கு..
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
සටනේ දිවිපිදූ සෑම සෙබලෙක්ටම අපි සදා නයගැතී.
@hereismytip
@hereismytip 3 жыл бұрын
මේ දර්ශන දකිද්දි හිතෙනවා , ලේසි fight එකක් නෙමෙයි , දරුණුම දරුණු fight එකක් අන්තිම මොහොතේ දිලා තියෙනවා කියලා. වාහන පුපුරලා තියෙන විදිහ , අපි නොදන්න හැබැයි අමල් අයියලා දැකපු , කියන්න බැරි තරම් රහස් ඇති අනිතිම සටනක් වෙන්න ඇති එක
@kushansanjeewa6398
@kushansanjeewa6398 11 ай бұрын
Ow army eketh godk aya nathi wela thiynwa antim fight eke
@sunethekanayaka7894
@sunethekanayaka7894 5 ай бұрын
අපේ රට රැක ගත් සිංහ පැටව්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@aarokiaraj4652
@aarokiaraj4652 2 жыл бұрын
நேர்மையின் சின்னமாக வேலுப்பிள்ளை கேப்டன் பிரபாகரன் அவர்கள்
@warunahasitha3010
@warunahasitha3010 2 жыл бұрын
Go back india 🤣🤣🤣🤣
@noone-zz4rw
@noone-zz4rw Жыл бұрын
Tamil eelam
@janidujayashan8516
@janidujayashan8516 Жыл бұрын
@@noone-zz4rw சின்ன பையன்
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 9 ай бұрын
Labba thamai
@bandaranayaka8987
@bandaranayaka8987 6 ай бұрын
😂😂😂
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
එදා pebrakaran කියන sakkili gas බල්ලට දුවන්නට gehuwe Nadikadal කලපුව මතක් වෙනකොට වැඩක් නැහැ eth ජීවිතය api මනුස්සකම දන්නවා එදා අදත් ගොඩක් Ras ඇත ,,,,,,mage සහෝදර රණවිරුවන් සොල්දාදුවන් ගොඩක් le heluwa jewithaya පූජා kara me maubima බේරාගත් weeraudara රණවිරු weruwantta jathe penamaya ලැබේවා ,,,,,,
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
මේ වීඩියෝ ගෞරවයනීය වැඩසටහනක් ලෙස රූපවාහිනීය ඔස්සේ නැවත පිළිවෙලින් විකාශනය කරන්න බැරිද.. ලොකු අවස්ථාවක් වෙයි රටේ හැමෝටම අපේ විශිෂ්ටයන් ගේ විශිෂ්ටත්වය දකින්න.😘❤️🙏
@nuwanthasulochana6025
@nuwanthasulochana6025 7 ай бұрын
මේවා තමා නියම youtub චැනල්.❤
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
Europe රටවල් අදටත් අපේ රටට මෙච්චර ප්‍රශ්න දාන්නෙ ත්‍රස්‌තවාදය නැතිකරල දාපු එකම රට වෙච්ච එකට තියන තරහ තමයි.
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
அவர்கள் ஒழித்தது திவிரவாதியல்ல 2லட்சம் தமிழ் இனபடுகொலை செய்ததுக்கு
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
@@niranjanniranjan9242 හඬ නැගුවෙ අන්තවාදය නෙවෙයි නම් ඇයි අහින්සක මිනිස්සු ,ආගමික නායකයො ,පොඩි ලමයි දහස්ගනන් මැරුවෙ?
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@dasunudayanga125 1956 1970 1983 2009 tamil menusuvaa sinhala people meruvaa nethaa tamil girl rape sinhala kadaiyooo utto
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
@@niranjanniranjan9242 මේක එක රටක් එක නීතියක් තියන රටක්. එක එකාට ඕන නාඩගම් නටන්න බෑ. අපේ උන්ව මුන්ම මැරුවෙ තොපි. එතකොට තොපි 1983 කොළඹ විනාසකලා, 2007 වෙනකොට සිංහල මිනිස්සු 70000ක් මරල ඉවරයි. සාම සාකච්ඡා වලට තොපි කොළඹට ගෙනල්ල තොපේ මහ එවුන්ව ගෙනිහින් දාපු අපේ හමුදාව තොපි මරල දැම්මා. නිරායුද පොලීසිය 600ක් මැරුවා. සිංහල එවුන් උබලගෙ දෙමල කෙල්ලන්ව දූශනයකලා කියල උබේ ප්‍රභාකරන් පකයා තමයි බොරු දෙසාබෑවෙ. පන්සල් වලට පැනලා අහින්සක මිනිස්සු මැරුවා හාමුදුරුවෝ මැරුවා, යාපනේ පුස්තකාලය ගිනිතිබ්බා... මේවද පකෝ තොපි හපන්කම් කියන්නෙ. ඔය කරපු කාලකන්නි වැඩවලට තමා තොපේ මහලොකු නායකයා බල්ලෙක් වගේ මැරිලා ගියේ. Ponna pakaya. Hukahan kari demala🖕
@lordpakeer3855
@lordpakeer3855 5 ай бұрын
@@niranjanniranjan9242 😂
@muvindudesilva920
@muvindudesilva920 8 ай бұрын
අපේ කොල්ලෝ ටික මුන්ට කැත ගැහිල්ලක් නේ ගහලා තියෙන්නේ... ❤❤❤❤
@ruwanliyanage1762
@ruwanliyanage1762 3 жыл бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නොහිටින්න අපේ රණවිරුවෝ නොහිටින්න මේ රටේ සිංහල ජාතියක් නෑ මේ තිස් අවුරුදු ශාපය නෑති කරදි අපි රැකගත් දිවිපිදු රණවිරුවනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏 රණවිරුවන් සතර දළදා සමිදු පිහිටේන් ආරක්ෂා වෙිවා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබ මතු බුදු වෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@kowsalya2740
@kowsalya2740 2 жыл бұрын
Yeah yeah correct... Now you peacefully celebrate with your president, ha ha
@m.saravananm.saravanan5292
@m.saravananm.saravanan5292 2 жыл бұрын
Where is mahinda
@techwithshana514
@techwithshana514 2 жыл бұрын
මහින්ද නෙවෙයි බන් රණවිරුවෝ නොහිටින්න මහින්ද සිංගප්පූරුවේ හිටියේ අමතකද🥲
@gayeshalakmini3243
@gayeshalakmini3243 Жыл бұрын
මහින්ද කරපු යුද්දේ බලන්න ගිහින් රණවිරු සෙවනේ ආබදිතයෝ.. මහින්ද ලා කරේ තවත් කරන්නේ රට සුද්ද කරන එක ඔක බල්ලෙක් වගේ පනුවෝ ගහල මැරෙන්න ඕන
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 2 жыл бұрын
Ammooo itin a kala fatta sepa.යුද්ධය iwara kala විතරයි ඔක්කොම ඉවරයි
@sujithrox1398
@sujithrox1398 3 жыл бұрын
මගෙ අමමො....ජපානයේත් නෑ මෙච්චර වාහන අහිංසක මිනිස්සු ගෙ වාහන
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@nf5331
@nf5331 3 жыл бұрын
Mewa nawatha pilisakara karann uneth apem kollanta thma😔♥
@DarshanaRathnadeera
@DarshanaRathnadeera 14 күн бұрын
රටට ණය නැත අපි මූලු රටම අපිට ණයායි එ කලේ මහින්ද මහත්තයත් අපිට මොරල් එක දුන්න ජය වේව සිර්
@topten8963
@topten8963 Жыл бұрын
අන්තිම යුද්ධය නම් සුපිරි යක් වගේ. Film එකක් ගහන්න ඕනේ. සුපිරි ම ගේමක් යන්න ඇති .
@LasanthaSujith-qb9bx
@LasanthaSujith-qb9bx 7 ай бұрын
අපිත් ඔය හරියෙම තමා ඔය වෙද්දි. ගොඩක් ඔතන වාහන භූමි තෙල් වලින් දුවන්න හදල තිබ්බෙ.
@saththyakiru5190
@saththyakiru5190 3 жыл бұрын
இறைவன் என்றொருவன் இருந்தால் இதை விட இவ் வலியைத் தந்தவனுக்கு ஏதும் உண்டாகட்டும் பாழ்பட்டுப் போகட்டும்
@Dura_Yaka
@Dura_Yaka 3 жыл бұрын
මොනවද කියන්නේ.බඩගිනිද
@warunahasitha3010
@warunahasitha3010 2 жыл бұрын
praba close
@noone-zz4rw
@noone-zz4rw Жыл бұрын
Tamil eelam country
@bandaranayaka8987
@bandaranayaka8987 6 ай бұрын
ඔය නන්දිකඩාල් කලපුවෙ අමුඩෙ පිටින් විනාශ වෙලා ගියේ ඒ විනාශෙ කරපු එකා තමයි...😂😂
@lskrathnayaka9489
@lskrathnayaka9489 7 ай бұрын
ඒ දවස් වල ඔය video රුපවාහිනියට එව්වේ කොහොමද? Internet හරහාද? Resolution අවුලක් වෙන්නේ නැතුව එවන්න පුලුවන්ද video size එකත් එක්ක ඒ දවස් වල ලොකුවට internet speed නෑනේ..
@sandithnadawa9254
@sandithnadawa9254 3 жыл бұрын
හමොම අඩපල්ලා හමුව කරපු උතුම් කැප කිරිමට
@andrumindrumendrum232
@andrumindrumendrum232 2 жыл бұрын
எங்கள் மக்கள் எப்படி பண்ண அது மாதிரி சீனா கார உங்க மக்கள் பண்ணுவ அப்போ சாவுங்கடா
@ravindudewminda5870
@ravindudewminda5870 10 ай бұрын
මට මේක තෙරෙන්නැ බන්
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 9 ай бұрын
Mokadda meka kiyanne
@shiwanthaprabath5011
@shiwanthaprabath5011 6 ай бұрын
අපේ මිනිස්සු කරනවා වගේ උබලගෙ මිනිස්සු චීනයට කලොත් මැරෙන්න එපා
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
රණවිරුවන් සදා ණයයි ආදරෙයි ශ්‍රී ලංකා 🇱🇰 ස්තූතී මේ රූප රාමු ගෙනාවට ❤ බුදු සරණයි ජේසු පිහිටයි වටිනා රූප රාමු මතු අනාගතය ස්තූතී නැවත ඔබ කල කැපකිරීමට නිවේදක තුමා පින් ඔබට
@janadeepchamoddisanayaka4680
@janadeepchamoddisanayaka4680 3 жыл бұрын
මේ වගේ වීඩියෝ තවතව දාන්න ඕනා එතකොට තමා දැන ගන්නෙ කට්ටියක අපේ ආමි කොල්ලො කෙල්ලො කාපු කට්ට
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
උපන් මව් බිම වෙනුවෙන් ජීවිතය දුන් වීරෝදාර විරු දරුවනේ දේශයේ නාමයෙන් පතන් නම් ඔබලා උතුම් වූ නිවන් සුව අාබාධිත දරුවනේ මේ වන තෙක් සුවය නොලබා සිටී නම් තෙරුවන් බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා. ලැබේවා
@chathukanimsara1930
@chathukanimsara1930 3 жыл бұрын
5/22 මගෙ උපන්දිනේ යකෝ 😻😻😻.wish කරපියව්
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
😁😁😁😁😁Happy Birthday to you dear!!!
@dinushaperera6631
@dinushaperera6631 Жыл бұрын
its a great pleasure , , salute to all the heroes. all human in srilanka now have peace
@sumivara5238
@sumivara5238 3 жыл бұрын
What Goes around Comes around 🙏🙏
@helloworld-yi4yd
@helloworld-yi4yd 20 сағат бұрын
මේවා ප්‍රතිසංස්කරණය කරා කියන එකත් එසේ මෙසේ දෙයක් නෙවේ, ඒවා යතාතත්වෙට ගත්තෙත් මේ වීරයෝම නෙ.. අනේ බුදු වෙන්න ඕනේ ❤
@SriLankan166
@SriLankan166 3 жыл бұрын
මම වැඩ කරන තැන LTTE ඉදලා පස්සෙ පුනරුත්ථාපනය වුන දෙන්නෙක් ඉන්නවා. මාත් එක්කනම් අවුලක් නෑ වගේ. ඒත් උන් තවමත් LTTE එකට කැමතියි. උන්ගෙ පවුල්වල අය ඒ කාලෙ දුක් විදපුවා උන්ට මතක නෑ. උන් කියන්නෙ උන්ගෙ කාලෙ කිසිම හොරකමක්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ මුකුත් නැහැලු. එහෙම කවුරුහරි කෙරුවොත් ඒ කෙනාව මරනවලු. එහෙම කරන එකනම් හොදයි. ඒත් මම ඇහුවා උන්ට LTTE එකෙන් කොච්චර පඩියක් දුන්නද කියල, උන් කියන්නෙ උන්ට පඩි ඕන නැහැලු, උන් වැඩ කරන්නෙ විශ්වාසයට ලු...😂 කසාද බැදපු කෙනෙක් LTTE එකට බැදුනනම් එයාට 10000/= මාසෙට දෙනවලු, බැදල නැති අයට ආදර සම්බන්ධ ඇතිකරගන්න තහනම්ලු. එහෙම සම්බන්ධයක් ඇතිකරගත්තොත් ඒ දෙන්නව මරනවලු. ඒ තරම් මිලේච්ච LTTE එක උන්ට මෙච්චර හොඳ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ. උන් තවමත් LTTE එකේ සිංදු අහනවා KZbin එකෙන්. මම ඒ සින්දු වල තේරුම ඇහුවා එක්කෙනෙක්ගෙන්, එයා කිව්වේ එයාලට වෙඩි වැදුණට කමක් නෑ, බෝම්බ පුපුරවගත්තට කමක් නෑ, මැරිල ගියත් කමක් නෑ එයාල ඊලම බේරගන්නවා කියලලු සිංදු වලින් කියන්නෙ. උන්ගෙ යුද්ධෙට යන්නෙ පොඩි කොල්ලොලු, උන් යුද්ධ කරන්නෙ FUN එකේලු, සිංදු කියල බජව් දාල එහෙමලු යුද්ධ කරන්නෙ. පොඩ්ඩක්වත් බය හිතෙන්නෙ නැහැලු. මම එක්කෙනෙකුට ARMY එකෙන් LTTE එකට ATTACK කරන වීඩියොවක් පෙන්නන්න හැදුවම ඌ කිව්වා ඌට ඒව බලන්න ඕන නැහැලු. (එයාලව පොඩි කාලෙම LTTE එකට අරන් ගිහින් මනස විකුර්ති කරල කියලයි මට හිතෙන්නෙ). මේ ගැන ඔයාලගෙ අදහස් කියන්න.
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Ekata thama bn leadership kiyanne shavendra silwama eka program ekka kiyanawa prabakarange leadership eka marama deyak kiyala hithaganna barilu mechchara minissu ganak yuddekata manasa hadala unta wenama rataka ganna satan karanna lead kare kohomada kiyala Nikamata ape sinhala eun 1000k witara ekathu karan thambinta hari demalunt hari gahanna yan kiyapanko mulinma okkoma yan kiyanawa yana dawasata 10k wath na Hitler balapanko anthimata loka yuddekata genihinne nawaththuwe un karanne jara wada thama habai unta mara hakiyawak tiyanawa minissu laksha gaanak eka aramunakata genalla ekata kapawela wada karana thathweta genna
@annjayamaha9644
@annjayamaha9644 3 жыл бұрын
Ithin e denna thama oya wada karana thanada inne
@randalortan3318
@randalortan3318 3 жыл бұрын
I am a tamil. I hate ltte. Prabakaran had a great leadership quality and intelligence. But he use that in a wrong bath. If he followed democracy and non violence than taking arms he would have been a good leader. Say no to violence.
@randalortan3318
@randalortan3318 3 жыл бұрын
@harry u didn't get my point. I said violence will not give any solution.
@Intro-r7j
@Intro-r7j 2 жыл бұрын
Let the bygones be bygones , lets learn from the history and move forward. I have met plenty of good souls at peradeniya university who were jaffna tamils. They in the north us in the south suffered a lot. None of us need another war.
@ruchiraprasad7043
@ruchiraprasad7043 Жыл бұрын
මම යුද්දෙ ඉවර උන කාලේ ( ඉවර උන ගමන්ම වගේ )යාපනේ ගියා ට්‍රිප් එකක්..ඒතකොට තිබුනෙත් මේ විදිහටමයි😢 පාර දිගටම බෝම්බ ගහපු වෙඩි වැදුන වාහන....මට ඒ මතකෙ ආයෙ අලුත් උනා😐💔
@AAA-yt3qc
@AAA-yt3qc 2 жыл бұрын
இப்பொழுது சிங்கள சகோதரர்களுக்கு புரிந்து இருக்கும் யாருடைய ஆட்சி சிறந்ததாய் இருக்கும் என்று 2022
@pranesh_ff
@pranesh_ff 2 жыл бұрын
Saavatum bro 2009 la evlo akramam pannanga prabhakaran na konnathuku Ippo anubavikuranga
@bandaranayaka8987
@bandaranayaka8987 6 ай бұрын
දැං තෝ කියන්නෙ තොපෙ අර ප්‍රබාකරන් බල්ලගෙ පාලනෙ හොදයි කියයි කියලද????😅😅😅 ජීවිතේට නෑ බං....මැරුවත් තොපේ දෙමල පර බල්ලෙක් යටතේ ඉන්නෙ නෑ .....
@Forex_SMC.
@Forex_SMC. 3 жыл бұрын
api podi kale oba thumage hada tv ekn ahennwa obathumage sewayatath api godk agaya krnnwa thanksss sir
@charithphk4317
@charithphk4317 3 жыл бұрын
Pls continue program amal aiyaaaa
@tharindiperera767
@tharindiperera767 2 жыл бұрын
Me video tikat obat pin....ape ratharan hamudawa....adenaw mewa baladi...apita ratak ithuru karata budun daka niwan dakithwa...
@anelson9552
@anelson9552 3 жыл бұрын
Cruel war crime God's judgement will come Nobody can escape
@pasindukanishka7504
@pasindukanishka7504 3 жыл бұрын
by who
@thepullahirubc5347
@thepullahirubc5347 2 жыл бұрын
@@akashdk1175 running LTTE dogs
@SLVehiclehubx
@SLVehiclehubx Жыл бұрын
@@akashdk1175 තෝ ගිහින් උන්ගෙ ඇට ලෙවකාපිය 🖕
@IsuruDananjaya-xx6if
@IsuruDananjaya-xx6if 16 күн бұрын
ගහන එකනම් ගහලා තියෙනවා ආයේ ලොවෙත් නැතිවෙන්න ❤❤
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 3 жыл бұрын
මේ නටඹුන් අතර මිනිසුන් මේ වන විටත් සැගවී සිටින්නට ඇති නේද අමල් අයියෙ...! ඒ වගේම මිළ කළ නොහැකි මේ වාහන, යන්ත්‍ර සූත්‍ර හා දේපළ .... හැකි නම් ඒ පිළිබඳ ව විස්තරයක් ගෙනෙනවා නම් වටිනව. දීර්ඝායු වේවා...!!🙏🙏🙏🙏🙏
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
කවුරුත් නැහැ....
@catbeazil6864
@catbeazil6864 3 жыл бұрын
@@amalsamantha methana wechcha Satana gana wistahara danaganna kamathi. Wahana udu yatikuru wela thiyena widiyata loku satanak gihilla wage.
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
@@catbeazil6864 මම කෙටි සටහනක් Discription එකේ දාලා තියෙනවා
@catbeazil6864
@catbeazil6864 3 жыл бұрын
@@amalsamantha 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayominisansala820
@nayominisansala820 Жыл бұрын
මගේ මහත්තයාත් යුධ හමුදාවේ හිටියා.එයා යුද්දේ අවසන් වෙනකම් සටන් වැදුනා.එයාටත් සියලුම රණවිරුවන්ටත් සදාණයගැතියි.බුදු සරනයි 🙏🙏ජේසු පිහිටයි.🙏🙏👮👮
@rasanginavoddaya2867
@rasanginavoddaya2867 3 жыл бұрын
මේ යුද්ද කාලෙ වීඩියෝ තව දාන්නකො බලන්න.ටීවී වල මෙව යද්දි අපි පොඩියි .
@සවිදුපොඩි-ශ9හ
@සවිදුපොඩි-ශ9හ 3 жыл бұрын
එ්කනේ
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
2000 පස්සේ නෙද ඔයා මම ආමි වසර 20
@සවිදුපොඩි-ශ9හ
@සවිදුපොඩි-ශ9හ 3 жыл бұрын
@@ajithrathnayaka3993 ඉතින්
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඔයාලා දැකෙනැහ කියලා කිවුවෙ අවුලක්ද සමාවෙන්න
@pinimuva
@pinimuva 3 жыл бұрын
tv eke mewa pennuwe naha
@priyanthiivon4699
@priyanthiivon4699 3 жыл бұрын
Ape kolange gamma thamai කොහොමද ජය
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 3 жыл бұрын
යුද්ධය ක තියෙන භායානක කම..අයෙ කිසිම දිනක මෙවැනි යුද්ධය ක් ඇති නොවෙවා..
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
මොන තරම් දේපල ,ජීවිත හානිද? ආයෙත් මේ වගේ විනාශ රටේ වෙන්න එපා දෙයියනේ.
@andrumindrumendrum232
@andrumindrumendrum232 2 жыл бұрын
அவுல சந்தோசமா இருக்கீங்க ல எங்க தமிழ் மக்கள் சாவு அடிச்சு
@ranbimalanka1267
@ranbimalanka1267 2 жыл бұрын
හැමෝම ශ්‍රී ලාංකික කියලා හිතුව නම් දෙමළ මිනිස්සුන්ට ඔහොම වෙන්නේ නෑ බං
@SLVehiclehubx
@SLVehiclehubx Жыл бұрын
@@ranbimalanka1267 සිරාම කතාව මුන් හිතන්නෙ මුන් යන යන තැන මුන්ට ලියලා දෙන්න ඕනෙ කියලා
@noone-zz4rw
@noone-zz4rw Жыл бұрын
Tamil eelam country
@janidujayashan8516
@janidujayashan8516 Жыл бұрын
@@noone-zz4rw eelam hukahn
@nisalhawendro7067
@nisalhawendro7067 Жыл бұрын
ගහල නෙවෙයි කොටින්ට පෙනේරයක් කරලා...ජය වේවා sl military forces ❤❤
@sivagnanapandian9417
@sivagnanapandian9417 Жыл бұрын
தமிழ் நாட்டில் தமிழர் அண்ணன் சீமான் தலைமையில் நாம் தமிழர் கட்சி ஆட்சி நடைபெறும் போது சிங்களவன் திமிரை அடக்குவோம். காத்திரு பகையே மறக்கவும் மாட்டோம் மன்னிக்கவும் மாட்டோம் தாய் தமிழ் வாழ்க தலைவர் பிரபாகரன் வாழ்க
@chandanachandana2251
@chandanachandana2251 Жыл бұрын
You get lost sri lanka is a sinhalese country
@Santhosh_Mutharaiyar
@Santhosh_Mutharaiyar Жыл бұрын
@@chandanachandana2251 🥾👠👠👠
@Santhosh_Mutharaiyar
@Santhosh_Mutharaiyar Жыл бұрын
@@chandanachandana2251 world's are know Sri Lanka is a Tamil people country
@noone-zz4rw
@noone-zz4rw Жыл бұрын
Tamil eelam
@janidujayashan8516
@janidujayashan8516 Жыл бұрын
Ane ub hukahn
@amilapradeep1841
@amilapradeep1841 3 жыл бұрын
Niyamai aiye oya hinda me dewal api balanawa
@vkgopinath4359
@vkgopinath4359 3 жыл бұрын
காலம் ஒருநாள் பதில் சொல்லும்...
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 Жыл бұрын
මව්බිමේත්....රටේත් ...ආරක්ෂාව වෙනුවෙන් දිවිපිදූ සියලු දෙනාට අපගේ උපහාරය..
@cdchandana9768
@cdchandana9768 3 жыл бұрын
දෙමළ සි0හල කොල්ලො මෑරුණා ගොඩක් . දේශපාලකයෝ ගොඩ ගියා.
@manujaprabaswara9799
@manujaprabaswara9799 18 күн бұрын
යුද්දේ ඉවර කරපු එක ගැන දුක ද?
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 2 жыл бұрын
අදටවත් ඉතා ගන්න බැරි තරම් .මොන තරම් බිහිසුණු සටනක් තියෙන්න ඇද්ද.අපේ අහිංසක කොල්ලො,රණ විරුවො,සිංහ පැටව් කී දෙනෙක්නම් දිවි පිදුවද?අපි සදා ණය ගැතියි ඔයාලට.අපිට රටක් ඉතිරි කරලා,ඔයාල ජීවිතෙන් සමු අරං.දෑත් උස්සලා ප්‍රාර්ථනා කරනවා ඒ පිනෙන්ම නිවන් දකින්න කියලා.මේ රූප රාමු අදට දකින කොටත් හිතට දැනෙන්නේ පුදුමයක්.ඉතාලියේ සිට.
@salindaramyasiri8921
@salindaramyasiri8921 3 жыл бұрын
♥️🇱🇰♥️👮️👮️👮️👮️👮️ දිවිපිදූ සියලුම රණවිරුවන් සදාකල් ජිවමනයි 😭
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
Excellent ape kollo athi wisistai
@wheelcrusher7203
@wheelcrusher7203 3 жыл бұрын
ඔබ තුමා ගෙන් මසා දෙකකට කලින් ඉල්ලපු වීඩියෝව ... ....
@NishaSewwandi-c7h
@NishaSewwandi-c7h Ай бұрын
අනේ අපේ රත්තරන් සහෝදර රනවිරුවන් පවු.මගෙ පපුව රිදෙනව .ඔයලගෙ කැප කිරිමට අපි ලග දෙන්න දෙයක් නැ .අපේ රනවිරුවන්ට කිසිමදාක පවක් සිද්ද වෙන්න එපා.දිවි පිදු රනවිරුවන්ටත් ජිවත් වෙලා ඉන්න රනවිරුන්ටත් මගේ උත්තමාචරය.ඔවුන් සියලු දෙනාම දෙවියන් අතර ඉපදේවා.
@fantas52
@fantas52 Ай бұрын
අද මුලතිව් Northern Beauty of Sri Lanka ( Beauty Of Mullaitivu Sri Lanka) kzbin.info/www/bejne/rn6VZJ5qlLuMoM0
@kalirajkaliraj614
@kalirajkaliraj614 2 жыл бұрын
அமல்சந்தாவிடம்????? அங்கு வாழ்ந்த தமிழ் மக்கள் தற்போது எங்கே??? அவரகளை இராணுவம் என்ன செய்தது... இலங்கை சிங்கள பௌத்த இராணுவ பயங்கரவாதிகளின் அட்டகாசம் ..... தற்போது சிங்கள பௌத்த மக்கள் பெட்ரோல் டீசல் உணவு இருக்கா... அதையும் வீடியோ காட்சிகள் காட்டவும்
@m.saravananm.saravanan5292
@m.saravananm.saravanan5292 2 жыл бұрын
Good question
@ranbimalanka1267
@ranbimalanka1267 2 жыл бұрын
ඇයි බං උබලා ඔහොම??😂😂😂
@janidujayashan8516
@janidujayashan8516 Жыл бұрын
Ltte killed all tamil people
@nathamanin3444
@nathamanin3444 Жыл бұрын
@@ranbimalanka1267 you guys should stop racism, then God will give you better judgement 😡
@bandaranayaka8987
@bandaranayaka8987 6 ай бұрын
තොපේ දෙමලු ටික ගැන ඔච්චරම කකියනව නම් අරන් පලකො ඔය දෙමල හැත්ත.... අපිත් මේ අසාවකට දෙමලු මෙහෙ තියන් ඉන්නව නෙවෙයි....අරන් පලකො තොපේ මහලොකු ඉන්දියවට.....
@chandanathusara2152
@chandanathusara2152 Жыл бұрын
අටපාස් ආමී කාරයාගේ වැඩ පෙන්නන්ඩ ඕන ඔය පැම්පස් ඇදගෙන කැම්පස් ගිය කුම්පු පැන්ඩලාට
@dumindalakmal6474
@dumindalakmal6474 3 жыл бұрын
නන්දිකඩාල්, වෙල්ලමුල්ලිවෛක්කාල්,කරෙයාමුල්ලිවෛක්කාල් සහ පුදුමාතලන්....
@amilaishan9753
@amilaishan9753 2 жыл бұрын
හඩවතින් ඔබ තින්කරනත රන බිම ඔබ කිසිඩින 👍👍👍👍👍👍👍👍👍👍
@tyger0603
@tyger0603 3 жыл бұрын
Thank you. I do wish we could see more footage of our soldiers.
@MathanrajMathanraj-vd4rq
@MathanrajMathanraj-vd4rq 3 жыл бұрын
wait see ltte will relpy
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
@@MathanrajMathanraj-vd4rq poda punde 🤮😹😹😹💩💩 ltte 💩😹 thats fucking joke .
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
@@MathanrajMathanraj-vd4rq ungalaku prebakaran 🤣😹 seththapoita suits dream prebakaran 🤣😹☠️☠️👈to sri lankan fans .
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН